Onion Hair Oil for faster hair growth and stop hair fall | හිසකෙස් ගැලවී යාම නවත්වන බලගතු ළූනු තෙල්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Onion Hair Oil
    Homemade Onion Hair oil for extreme hair growth
    Onion oil for hair growth
    Onion juice for hair growth
    Onion Hair oil for fast hair regrowth
    Onion hair oil making
    Make onion hair oil for faster hair growth and stop hair fall
    Luunu thel
    lunu thel
    DIY Onion hair oil for fast hair regrowth & to stop hair fall
    ළූනු තෙල්
    ලූනු තෙල්
    DIY Onion hair oil at home
    Homemade onion hair oil
    Onion hair treatment
    Homemade herbal hair oil for faster hair growth
    Herbal hair oil for thicker hair
    Red onion juice for extreme hair growth
    Stop hair fall 100%
    Magical Onion Oil at home
    Homemade Curry Leaves hair oil for double hair growth
    Karapincha hair treatment
    Karapincha
    Karapincha oil
    කරපිංචා තෙල්
    konde wawena beheth
    konde yanawata beheth
    hair oil
    hair oil for hair growth
    hair growth oil for fast hair growth
    konde wawena oil
    කොන්ඩෙ වැවෙන බෙහෙත්
    kondeta sathkara
    curry leaves for hair growth
    Hibiscus oil
    Hibiscus hair oil
    How to make onion oil at home
    How to make onion oil at home
    how to make hibiscus hair oil for extreme hair growth
    konde wawena krama
    kondaya yanawata beheth
    hair treatment at home
    hair growth oil
    karapincha oil hadana hati
    අකලට කෙස් සුදුවීම
    කොණ්ඩෙ වැවෙන බෙහෙත්
    kondaya kalu karana krama
    hisakes sudu wenawata beheth
    konde yanawata beheth
    Hey Lovelies... 🥰
    In this video Im talking about how to make onion oil at home... Onion Oil is very useful for extreme hair growth and to stop hair fall... It gives your hair a shiny black colour while thicken the hair.. Onion juice is really good for hair regrowth and to prevent from baldness as well.
    So I hope you all will enjoy this recipe.. Await for more natural and herbal conditioners in my channel in the future...
    If you like the video please give it a big thumbs up and do not forget to subscribe my channel and press bell button and give it the all option...
    Thank you...
    Love you 😘
    කරපිංචා තෙල් නිවැරදිව හදමු
    🌿 • කරපිංචා තෙල් නිවැරදිව ...
    පේර කොළ ටොනික්
    🍃 • පේර කොළ ටොනික් | Guava...
    පිරිසිඳු සුදු පොල්තෙල් නිවසේදීම හදමු
    🌴 • How to make Extra Virg...
    කලුදුරු තෙල්
    ▶️ • Black Seeds Oil | අකල...
    මුරුංගා හෙයා මාස්ක්
    ▶️ • Moringa Hair Mask | මු...
    ෂැම්පු වල ඇති විෂ රසායනික
    ▶️ • How to choose a Sulfat...
    හරි විදියට ෂැම්පු කරන්නෙ මෙහෙමයි | ෂැම්පු ගැන ඔබ නොදත් කරුණු
    ▶️ • ෂැම්පු ගෑවට මේ දේවල් ද...
    #onion
    #onions
    #onionforhairgrowth
    #onionjuiceforhairgrowth
    #onionjuiceforhair
    #onionjuice
    #onionforhair
    #onionhairtreatment
    #onionhairpack
    #onionhairoil
    #onionhairmask
    #onionhairoil
    #onionhairpacks
    #hair
    #hairoil
    #homemadehairoilforhairgrowth
    #homemadehairoil
    #howtotreatbaldness
    #baldnesshairoil
    #baldnesstreatment
    #baldnesssolution
    #baldnesscure
    #haircare
    #fasthairgrowth
    #hairgrowth
    #extremehairgrowth
    #hairoil
    #hairoilforhairgrowth
    #curryleavesforhairgrowth
    #curryleavesbenefits
    #curryleavesforhair
    #curryleaveshairoil
    #curryleavesoil
    වදමල් ෂැම්පු Homemade Hibiscus Shampoo for fast hair growth | To get frizz free silky super strong hair #hibiscus
    ▶️ • Homemade Hibiscus Sham...
    වැල්පෙනෙල ෂැම්පු | Natural Homemade Shampoo to Stop Hair Fall and to Cure Pre-mature Greying #hair
    ▶️ • වැල්පෙනෙල ෂැම්පු | Nat...
    Moringa Hair Mask | මුරුංගා කොළ මාස්ක් | Murunga Kola Hair Mask | Moringa for hair growth #moringa
    ▶️ • Moringa Hair Mask | මු...
    හිසකෙස් පෝෂණය කරන ස්වභාවික කන්ඩිශනර්
    ▶️ • DIY Homemade Natural H...
    වදමල් හෙයා ස්පා ක්‍රීම්
    ▶️ • DIY Hibiscus Hair Spa ...
    ස්වභාවික කෙරටීන් සත්කාරය
    ▶️ • සල්ලි වියදම් නොකර නිවස...
    ඔයාගෙ ෂැම්පු එකට මේ දේවල් එකතු කරලා බලන්න
    ▶️ • 5 Ingredients you shou...
    Hair Care Routine Sinhala
    ▶️ • Hair Care Routine Sinh...
    Karapincha hair mask
    Karapincha thel
    Karapincha oil hadana hati
    Karapincha oil for hair growth
    Karapincha oil sinhala
    Karapincha oil for hair
    Karapincha oil treatment
    Karapincha uluhal oil
    කරපිංචා තෙල සාදාගන්නා හරිම ක්‍රමය
    Herbal haie oil for hair growth
    Homemade hair oil for hair fall
    Karapincha oil hair treatment
    කරපිංචා oil
    Curry leaves for hair growth
    Best hair growth oil sinhala
    Amazing Hair Oil for hair regrowth with curry leaves
    කරපිංචා තෙල්
    කරපින්චා තෙල්
    කරපිංචා hair oil
    How to make curry leaves oil
    Curry leaves Oil for hair growth
    Curry leaves oil
    Curry leaves oil for hair growth sinhala
    Curry leaves hair oil for double hair growth
    Curry leaf oil for hair growth Homemade curry leaves hair oil for double hair regrowth
    Hair oil for Long, Thick, Fast Hair Grow
    Hair oil to treat baldness
    How to make karapincha oil
    How to make curry leaves oil at home
    DIY Curry Leaves Oil for hair
    How to stop hair fall using curry leaves oil
    How to strengthen hair using curry leaves oil
    How to make hair thick with curry leaves hair oil
    Facebook Page :
    / siblings-creations-107...
    Facebook Group :
    / 748147119116210
    Instagram :
    www.instagram....

ความคิดเห็น • 481

  • @siblingscreationsthili
    @siblingscreationsthili  3 หลายเดือนก่อน +97

    කරපිංචා තෙල් නිවැරදිව හදමු
    🌿 th-cam.com/video/KG4-3WMdAjI/w-d-xo.html
    පේර කොළ ටොනික්
    🍃 th-cam.com/video/vWzenzfgOeA/w-d-xo.html
    පිරිසිඳු සුදු පොල්තෙල් නිවසේදීම හදමු
    🌴 th-cam.com/video/ZeKin0Y5p-4/w-d-xo.html
    කලුදුරු තෙල්
    ▶️ th-cam.com/video/lDVSZmuTfyo/w-d-xo.html
    මුරුංගා හෙයා මාස්ක්
    ▶️ th-cam.com/video/XjRNTfAFs3A/w-d-xo.html
    ෂැම්පු වල ඇති විෂ රසායනික
    ▶️ th-cam.com/video/_Cv6rdlzU1A/w-d-xo.html
    හරි විදියට ෂැම්පු කරන්නෙ මෙහෙමයි | ෂැම්පු ගැන ඔබ නොදත් කරුණු
    ▶️ th-cam.com/video/49v9DQ7HJJ0/w-d-xo.htmlන්
    වදමල් ෂැම්පු Homemade Hibiscus Shampoo for fast hair growth | To get frizz free silky super strong hair #hibiscus
    ▶️ th-cam.com/video/YrOe-yVxsF8/w-d-xo.html
    වැල්පෙනෙල ෂැම්පු | Natural Homemade Shampoo to Stop Hair Fall and to Cure Pre-mature Greying #hair
    ▶️ th-cam.com/video/EmPw3nGvro4/w-d-xo.html
    Moringa Hair Mask | මුරුංගා කොළ මාස්ක් | Murunga Kola Hair Mask | Moringa for hair growth #moringa
    ▶️ th-cam.com/video/YYP9qIzbDyA/w-d-xo.html
    හිසකෙස් පෝෂණය කරන ස්වභාවික කන්ඩිශනර්
    ▶️ th-cam.com/video/-DSP5hji8gs/w-d-xo.html
    වදමල් හෙයා ස්පා ක්‍රීම්
    ▶️ th-cam.com/video/4M3ha4i97Yw/w-d-xo.html
    ස්වභාවික කෙරටීන් සත්කාරය
    ▶️ th-cam.com/video/CvimBxjjG3A/w-d-xo.html
    ඔයාගෙ ෂැම්පු එකට මේ දේවල් එකතු කරලා බලන්න
    ▶️ th-cam.com/video/NuviYxsiSSM/w-d-xo.html
    Hair Care Routine Sinhala
    ▶️ th-cam.com/video/ovuzvn5uhb0/w-d-xo.html

    • @lalithapremarathna5319
      @lalithapremarathna5319 3 หลายเดือนก่อน +1

      )

    • @chandaniwijethunga3603
      @chandaniwijethunga3603 17 วันที่ผ่านมา

      ❤ගොඩක් හොද දෙයක් කියලදුන්නට ස්තුතියි

  • @chandimapremasiriss9938
    @chandimapremasiriss9938 3 หลายเดือนก่อน +29

    ගොඩාක් පින් ඔයාට මේ වගේ වීඩියෝ කරන්න ගොඩාක් ශක්තිය ධෛරිය ලැබෙන්න ඕන

    • @siblingscreationsthili
      @siblingscreationsthili  3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤🥰💐

    • @DinethSandinu-u3g
      @DinethSandinu-u3g 3 หลายเดือนก่อน

      @@siblingscreationsthili sudu pata lunu kaman nadda maha karapincha na ara daka hadapuwama ati nada

    • @siblingscreationsthili
      @siblingscreationsthili  3 หลายเดือนก่อน

      Kamak na

  • @menakamadushani4211
    @menakamadushani4211 3 หลายเดือนก่อน +16

    ඒක නම් හරිම වටිනවා මැණික..😘 ඔයා හැමදාම අරන් එන්නේ අපිට පහසුවෙන් හදාගන්න පුළුවන් අනිවාර්යෙන්ම ප්‍රතිඵල දකින්න පුළුවන් දෙයක් ම තමයි..❤ ඒකයි මන් ආසම..මේ oil එක ගෙනත් නොදන්න ගොඩක් දේවල් දැනගත්තා ඔයාගේ මේ වීඩියෝ එකෙන්..🤗 ඔයාට බොහෝම ස්තූතියි මැණික..🤗❤️🙏😇 තව මේ වගේ වීඩියෝස් කරන්න..පරෙස්සමෙන් සතුටින් ඉන්න කෙල්ල..බුදු සරණයි ඔයාලට..🙏😘

    • @siblingscreationsthili
      @siblingscreationsthili  3 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තූතියි සුදූ 🥰😘❤ හැමදාමත් ඔයාගෙ වචන මට ලොකු ශක්තියක් 🥰🙏

    • @menakamadushani4211
      @menakamadushani4211 3 หลายเดือนก่อน

      @@siblingscreationsthili මැණික..🤗🥰

  • @malijayaraj7130
    @malijayaraj7130 14 วันที่ผ่านมา +3

    වටිනා වීඩියෝ එක ගොඩක් ස්තුතියි ❤

  • @rtarta8534
    @rtarta8534 3 หลายเดือนก่อน +5

    ගොඩක් ස්තුතියි ඹයාට දැනූවත් කලාට බුදු සරණයි

  • @ThusharaSenadheera-k4q
    @ThusharaSenadheera-k4q หลายเดือนก่อน +1

    Thanks Nangi...
    තෙරුවන්සරණයි!!!

  • @MadusankaMadusanka-yj6ri
    @MadusankaMadusanka-yj6ri ชั่วโมงที่ผ่านมา

    ඔව් මිස් ගොඩක් වටිනවා බොහොම ස්තුතියි

  • @SamndhiKwt
    @SamndhiKwt 3 หลายเดือนก่อน +13

    මමත් ලූනු යුෂ පාවිච්චි karanawa.sathiyakata deparak. ගොඩාක් හොඳයි .

  • @nalakaanhana6281
    @nalakaanhana6281 3 หลายเดือนก่อน +4

    ඇත්තටම වටිනවා.ගොඩාක් ස්තූති

  • @gnanagamage8741
    @gnanagamage8741 3 หลายเดือนก่อน +3

    ඉතාමත් වැදගත් වැඩසටහනක් දුවේ....ස්තූතියි🙏

  • @jayanthihera4567
    @jayanthihera4567 2 หลายเดือนก่อน +4

    ගොඩක් හොඳයි ❤❤

  • @damayanthipetawalaga-sk8oe
    @damayanthipetawalaga-sk8oe 7 วันที่ผ่านมา

    Thanks duwa budu saranai oiata karapencha thal aka mama hadagatta..attatama eta ekmanen konda dek wanawa...aka attamai

  • @malijayaraj7130
    @malijayaraj7130 2 หลายเดือนก่อน +3

    හරිම important ස්තුතියි ❤

  • @ranakana4197
    @ranakana4197 3 หลายเดือนก่อน +3

    බොහොම ස්තුති
    තෙරුවන් සරණයි ඔබ තුමියට

  • @RwpryankarajepakshaPriyanka
    @RwpryankarajepakshaPriyanka 2 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි ❤❤❤

  • @DesikadeSilva
    @DesikadeSilva 2 หลายเดือนก่อน +4

    හරිමහොදයි නන්ගීමගේහරියටකොන්ඩයනවා මමතෙල්එකහදලාබලනවා
    ❤😊🎉❤❤❤❤❤❤😂😂😂

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 2 หลายเดือนก่อน +1

    Karapincha theal sathkaaraya
    Deanata karanawa saamanya
    Thathwsyaka pawathinne
    Lunu theal sathkaaraya have
    Karala balannam
    Thank you so much ❤

  • @maliakka4795
    @maliakka4795 2 หลายเดือนก่อน +5

    ස්තුතියි

  • @ChandrasiriBotheju-e5z
    @ChandrasiriBotheju-e5z 3 หลายเดือนก่อน +5

    Thank you so much akke,, mage konde yannawa godak.. Man me oil eka gala akkata kiyannam 🥰

    • @siblingscreationsthili
      @siblingscreationsthili  3 หลายเดือนก่อน +1

      මේ විදියටම හදලා ප්‍රතිඵල අරන් කමෙන්ට් කරන්න නංගි ❤🥰

    • @ChandrasiriBotheju-e5z
      @ChandrasiriBotheju-e5z 3 หลายเดือนก่อน

      @@siblingscreationsthili අනිවාර්යෙන්ම

  • @DesikadeSilva
    @DesikadeSilva 2 หลายเดือนก่อน

    හරිමහොදයි නන්ගීමගේහරියටකොන්ඩයනවා මමතෙල්එකහදලාබලනවා

  • @tpiman9835
    @tpiman9835 3 หลายเดือนก่อน +4

    මගෙත් කොන්ඩෙ යනවා ගොඩාක් පිං අක්කෙ ඔයාට මෙ තෙල් එක හදලා පාවිච්චි කරලා කියන්නම්

    • @siblingscreationsthili
      @siblingscreationsthili  3 หลายเดือนก่อน

      හදලා පාවිච්චි කරලා ප්‍රතිඵල කියන්න නංගි ❤🥰

  • @nadunichathurani8500
    @nadunichathurani8500 3 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතිය ❤

  • @LithumiranthuliPalliyagurugeli
    @LithumiranthuliPalliyagurugeli 19 วันที่ผ่านมา +5

    අක්කා කලින් වීඩිඕ එකක කියපු ගල්බොඩ කේශවර්දනීතයිලය hair oil එක ගන්න පුලුවන් විදියක් නැද්ද මගේ කොන්ඩෙ ගොඩක් යනවා මට තාම හොද hair oil එකක් හම්බුනේ නෑ 😢 please reply number එකක් එහෙම නැද්ද ?

  • @vishakaherath6092
    @vishakaherath6092 3 หลายเดือนก่อน +2

    ඔයාට බොහෝම ස්තූතියි.

  • @RamyalathaGamagedara
    @RamyalathaGamagedara 23 วันที่ผ่านมา +2

    ලුණු යුස එක හදාගන්නවිදිහ කෞරැ හරි දාන්නකො

  • @ashenvineetha7588
    @ashenvineetha7588 2 หลายเดือนก่อน +2

    Magee duwage kondaya godak digayi.a unaata kondaya okkoma galawenawa.aniwarrayen hadala oyata prathipala kiyannam

  • @new-bf4ov
    @new-bf4ov 3 หลายเดือนก่อน +4

    හරි ම වටින oil එකක් . මම ඒක හදලා use කරලා කියන්න ම් ඔයා ට .Thanks a lot

    • @siblingscreationsthili
      @siblingscreationsthili  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ප්‍රතිඵල කියන්න ❤🥰

  • @renukakumari5890
    @renukakumari5890 2 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි නංගී තෙරුවන් සරණයි ඔයාට දිගටම වීඩියෝ දාන්න

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි අක්කා ❤🥰

  • @BeautyYesmin-fl1sh
    @BeautyYesmin-fl1sh 3 วันที่ผ่านมา +2

    Olive oil use klata kmk nedda the ek hadanna.ikmanin reply danna akka..

  • @judeprasanna1806
    @judeprasanna1806 3 หลายเดือนก่อน +1

    ගෝඩාක් ස්තුතියි බොහෝම පින් .

  • @gayaniperera6704
    @gayaniperera6704 3 หลายเดือนก่อน +1

    ❤ස්තූතියි

  • @DarshanaSampath-eo3lf
    @DarshanaSampath-eo3lf 3 หลายเดือนก่อน +2

    Oya kiyala dena hmadema hariyatama hariyanawa.oya kiyala dunnu murunga kola mask ekai pera kola ekai mn kara sethi dekak withara wenasa balanna.e dekama hariyatama hari giya.me oil ekath aniwaryenma hadanawa. Tnx oyata.

    • @siblingscreationsthili
      @siblingscreationsthili  3 หลายเดือนก่อน +1

      ඔයාට ගොඩක් ස්තූතියි ❤🥰 ඔයා දන්නෙ නෑ මට මේ කමෙන්ට් එක කොච්චර වටිනවද කියලා 🥰🥰🥰 Thank you so much for your encouraging feedback ❤🙏

  • @deepikasandamali2687
    @deepikasandamali2687 3 หลายเดือนก่อน +68

    ලූනු ඔයිල් ඒක නම් මන් use කරලා නෑ හැබැයි ලූනු යුෂ නම් මාරම effective.. මන් සතියට දෙපාරක් වගේ use කරනවා මාරම හොඳයි. කොන්ඩේ යන ඒක නතර උනා වගේම ආකලට කොණ්ඩය සුදු වෙන එකත් අඩු උනා.. ♥️

    • @siblingscreationsthili
      @siblingscreationsthili  3 หลายเดือนก่อน +4

      ගොඩක් ස්තූතියි ❤❤

    • @kamanizoysa4578
      @kamanizoysa4578 3 หลายเดือนก่อน

      Loku lunuda nangi

    • @ChandaneKumari
      @ChandaneKumari 3 หลายเดือนก่อน +2

      කොහොමද jus use kare දිනපතාම ganna oneda

    • @nirupasudarshani362
      @nirupasudarshani362 3 หลายเดือนก่อน +3

      Ane mata kiyanawada linesman hada ganne kiyala mage konde yanawa mama rata enne

    • @nirupasudarshani362
      @nirupasudarshani362 3 หลายเดือนก่อน

      Matath kiyanna kohomada hadanne kiyala

  • @Tharanga-n7e
    @Tharanga-n7e 3 หลายเดือนก่อน +3

    Thnk you ඕනම වීඩියෝ එකක්❤❤❤

  • @sandayaMenikpura
    @sandayaMenikpura 7 วันที่ผ่านมา

    තෙල් එක නම් පට්ට . ගොඩක් හොද රිසාල්ට් එකක් ආවා. අරාබි ගෙවල් වල ගාන්න බෑ. 😔

  • @OPGamer-o6i
    @OPGamer-o6i 2 หลายเดือนก่อน +1

    Thank you 👍

  • @ump4006
    @ump4006 3 หลายเดือนก่อน +5

    thanks you oyata mageth konde godak yanawa❤

  • @KumariKumari-s4s
    @KumariKumari-s4s หลายเดือนก่อน +2

    මට den wayasa 37 kondaya godak sudu wAla ekata behethk kiyanna oyaage vidio godak lassanayi ❤

    • @siblingscreationsthili
      @siblingscreationsthili  หลายเดือนก่อน

      කලුදුරු තෙල් එක හොඳයි අක්කා ❤

    • @adsbha6192
      @adsbha6192 หลายเดือนก่อน

      ළූණු ගාලා කොණ්ඩෙ සුදුවෙන එකත් අඩු උනා කියලා උඩ comment එකක තියෙනවා

    • @rohitharuwan8492
      @rohitharuwan8492 19 วันที่ผ่านมา

      Hi

  • @amitsumana1214
    @amitsumana1214 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @socelasocela1697
    @socelasocela1697 หลายเดือนก่อน +1

    බුදුසරණයී මැණික ❤❤❤

  • @SaanikaSanika-y2b
    @SaanikaSanika-y2b 3 หลายเดือนก่อน +1

    ඉස්තූති ඔයාට😊

  • @shashikayapa3641
    @shashikayapa3641 วันที่ผ่านมา

    Pokuru wadamal බෙහෙත් badu kada walin ganna berida .

  • @sitharasithara110
    @sitharasithara110 3 วันที่ผ่านมา

    Thank you ❤❤❤❤

  • @ImalkaRajapaksha-o5l
    @ImalkaRajapaksha-o5l 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි❤මුරුංගා කොළ හෙයා මාස්ක් එකේ වීඩියෝ එක දාන්න පුලුවන්ද

  • @chandrachansra1244
    @chandrachansra1244 3 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔයාට❤❤

  • @sandiidavid3374
    @sandiidavid3374 3 หลายเดือนก่อน +3

    Akki, oyage kondey, balanna ආසයි.. I’m sure you must be having a good head of hair.. love to see ‘ before ‘ & ‘after’ pics. Pls share . 🙏

    • @siblingscreationsthili
      @siblingscreationsthili  3 หลายเดือนก่อน

      I think in some of my travel vlogs you can see my hair. I showed my hair to you in one of my videos nevertheless I can't remember in which one. Anyhow you can watch the length of my hair in my upcoming videos please stay tuned with siblings 😊

  • @Sadhalitharuka
    @Sadhalitharuka วันที่ผ่านมา

    ගොඩක් pin akki

  • @kasunlakmal1922
    @kasunlakmal1922 4 วันที่ผ่านมา +1

    Akke mekata konde gana wela konde dik wenawada...

  • @renukasrimal-fl4yx
    @renukasrimal-fl4yx 3 หลายเดือนก่อน +2

    Thank you soo much ❤ mamath hadala balannam 😊 meh dawas wala mama pera kola tonik eka use karanawa ❤ Dan mage konde yana eka tikak nawathila 😊

    • @siblingscreationsthili
      @siblingscreationsthili  3 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි 🥰❤ ප්‍රතිඵල කිව්වට ස්තූතියි ඔයාට 💐

    • @renukasrimal-fl4yx
      @renukasrimal-fl4yx 3 หลายเดือนก่อน +1

  • @nilminiperera1120
    @nilminiperera1120 3 หลายเดือนก่อน +2

    Budusaranai 🌼🌻🌸💖👍👍👍🙏🙏🙏

  • @SakunthalaGedara-m6m
    @SakunthalaGedara-m6m 2 หลายเดือนก่อน +1

    Thank you

  • @MalliA-y7s
    @MalliA-y7s 2 หลายเดือนก่อน +1

    Godak Hoda thel ekak godak sthuthi

  • @nadiperera6330
    @nadiperera6330 2 ชั่วโมงที่ผ่านมา

    Niyamai

  • @kumarikulathilakakumari2675
    @kumarikulathilakakumari2675 3 หลายเดือนก่อน +1

    Thank ypu so much ..❤❤

  • @chandvasanda7383
    @chandvasanda7383 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි .

  • @kantikanti9740
    @kantikanti9740 หลายเดือนก่อน +1

    Oyata. Godak. Sthuthi. Siater. Mage. Kes. Godak. Yanawa. Ithin. Mata. Me. Video. Eka. Godak. Watinawa. Mama. Meka. Hadala. Pawichchi. Karannamko. Mama. Inne. Pita. Rataka. Nisa. Meka. Lehesiyen. Hada. Ganna. Puluwan. Eath. Me. Mal. Wargaya. Nam. Nahe. Hadala. Balannamko. Thank. U. B. S.❤

  • @dhammikakumari3384
    @dhammikakumari3384 2 หลายเดือนก่อน +1

    Miss mama ada thama oyage vediyo dakke godak sthuthi miss hise udugowva kama kiyana ekatath behethak kiyannako thank

  • @KuKuwait-y9f
    @KuKuwait-y9f 2 หลายเดือนก่อน +2

    Watina vidiyowak thank.s❤❤❤

  • @roshaninirupama5804
    @roshaninirupama5804 หลายเดือนก่อน +1

    Kuru hari danna knek mata kiyannako me oil eka ඇලුමිනියම් bajanayka heduwata kmk nedda .nettham me wage bajanayka hadanwanm dubble boil akaryata karanna onida

  • @SabeethaKumari-ty4pk
    @SabeethaKumari-ty4pk 2 หลายเดือนก่อน

    ❤❤❤ස්තුතියි

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 3 หลายเดือนก่อน +1

    Thanks for sharing 🎉❤

  • @DulaniRasangika-ym7hn
    @DulaniRasangika-ym7hn 5 ชั่วโมงที่ผ่านมา

    මිස් මේ තෙල් එක.අවුරුදු 7.වයස.දුලට.කමක් නැද්ද

  • @geethapriyankara1845
    @geethapriyankara1845 3 หลายเดือนก่อน +1

    Thank you so much ❤️mother universe

  • @RupikaJayasinghe-k9g
    @RupikaJayasinghe-k9g 2 หลายเดือนก่อน +1

    tnq

  • @gayangayan-ms9gz
    @gayangayan-ms9gz 3 หลายเดือนก่อน +2

    පොල්තෙල් වෙනුවට තැබිලි,තෙල් ,හොදයිද

  • @YenuliMinupama
    @YenuliMinupama 2 หลายเดือนก่อน +1

    ඔලිව් තෙල් පවිච්චි කරන්න පුලුවනද

  • @Sudusudu-w2i
    @Sudusudu-w2i หลายเดือนก่อน +2

    ඔලිව් oil හොද නැද්ද පොල් තෙල් වෙනුවට miss

    • @siblingscreationsthili
      @siblingscreationsthili  หลายเดือนก่อน

      මේ තෙල් එකට ඔලිව් ඔයිල් දාන්න බෑ

  • @damecafiris5703
    @damecafiris5703 3 หลายเดือนก่อน +7

    ලේසියි යෙන් හදා ගත්ත හැකි ඉස්තුතියි අපි රට ඉන්න අය ගේ කොනඩය යනවා ාහාදටම

  • @tharudharsh1970
    @tharudharsh1970 3 หลายเดือนก่อน +2

    මේ oil එකටම vitamin E සහ olive oil දැම්මට කමක් නැද්ද

  • @SriyaniZaschke
    @SriyaniZaschke 2 หลายเดือนก่อน +2

    Oli oil hoda nadda

  • @ChithraKumari-is9sc
    @ChithraKumari-is9sc 3 วันที่ผ่านมา

    I recommend

  • @shenalixoxo3832
    @shenalixoxo3832 3 หลายเดือนก่อน +4

    Hi dr ,salon ekak kiyannako hena pack ekkak kara ganna

  • @chamaniperera6405
    @chamaniperera6405 หลายเดือนก่อน

    Thanks welichcha karapincha kamak nadda

  • @indikatuwawela4610
    @indikatuwawela4610 15 วันที่ผ่านมา

    Thank u suwapathwewa

  • @SunethraPathminie
    @SunethraPathminie 12 วันที่ผ่านมา +1

    Kiwilla wadi balanna auppiriyai

  • @kulanis2266
    @kulanis2266 2 หลายเดือนก่อน +1

    🎉Godark sthuthyi 🌹💕

  • @maryritadesilva1229
    @maryritadesilva1229 3 หลายเดือนก่อน +4

    Good work

  • @kumudiniwelipitiya6221
    @kumudiniwelipitiya6221 หลายเดือนก่อน

    ලූණුතෙල් සත්කාරයන් පසු තෙල් ගෑවට කමක් නැද්ද? මම පුරුදුවෙලා තියෙන්නෙ කුමාරිකා hair oil ගාන්න. මගෙ කොන්ඩෙ රැලි සහිත නිසා තෙල් නැතුව පීරන්නට අමාරුයි. ගැට ගැහෙනවා. ඵහෙම නැත්නම් ලූණු තෙල්ම ගාන්නද?

  • @merinjayathilaka2493
    @merinjayathilaka2493 3 หลายเดือนก่อน +3

    thanks a lot

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 3 หลายเดือนก่อน +1

    Good luck man beluwa hadala ganna ona man rata inne konade yana nisa mis❣️❣️❣️❣️

    • @siblingscreationsthili
      @siblingscreationsthili  3 หลายเดือนก่อน

      හදලා ප්‍රතිඵල කියන්න ❤🥰

  • @christinewijesundara6666
    @christinewijesundara6666 3 หลายเดือนก่อน +1

    Oliw thel hoda nadda. (Polthel nathinam) mageth konde thunie.konde yanawa.

    • @siblingscreationsthili
      @siblingscreationsthili  3 หลายเดือนก่อน

      මේ තෙල් එකට ඔලිව් ඔයිල් දාන්න බෑ

  • @liyoshimasaduni6499
    @liyoshimasaduni6499 2 หลายเดือนก่อน

    Thanks akki 🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 หลายเดือนก่อน +1

    Theruwan sarani bohoma sthuthi 💕🇱🇰🇦🇪

  • @LifeStyle-ui3yh
    @LifeStyle-ui3yh 3 หลายเดือนก่อน +2

    Thank you akke...🥰

  • @KuKuwait-y9f
    @KuKuwait-y9f 2 หลายเดือนก่อน +1

    Mageth konde hodatoma yanawa math hadannamko

  • @IndraniPD
    @IndraniPD 17 นาทีที่ผ่านมา

    පීනසට හොදයි ද මිස්

  • @NipunNipun-s2d
    @NipunNipun-s2d 3 หลายเดือนก่อน

    Oya hodata pehadele kara denawa sthuthie duwa❤

  • @ayshaalmazroui6527
    @ayshaalmazroui6527 3 หลายเดือนก่อน +1

    Oyata. Tanks

  • @elenawickrama2281
    @elenawickrama2281 3 หลายเดือนก่อน +16

    මමත් මෙි ලුණු oil එක ගැවා..මම ඉන්න රටෙි තියෙනවා .කහා පාට ලුණු එක නෙවෙයි රතු පාටින් ..oil හදපු එවා ..ඉන්දියාවේ .පකිස්ථාන එහෙන් එන්නේ ..ඇත්තටම ගොඩක් හොඳයි .හොඳ රිසාල්ට්..හැබැයි මිස් මම එකට තවත් oil එකතු කරලා ගැවෙි මට නම් හොඳ රිසාල්ටි.ඇත්තටම හොඳයි .
    ඒත් මම මිස් ගේ oil එකත් හදන්න ඔනේ .මොකද කහ පාට ලුණු එක මෙිහේ තියෙනවා .කරපිංචා.තියෙනවා .වදමල් නැහැ හැබැයි මිස් ..අලුත් දෙයක් කියලා මාව සහ අනික් හැමෝම දැනුවත් කලාට ගොඩක් ස්තුති මිස් .🥰🥰🥰❤❤❤🙏🙏🙏💐💐💐

    • @siblingscreationsthili
      @siblingscreationsthili  3 หลายเดือนก่อน +3

      ගොඩක් ස්තූතියි ඔයාගෙ අත්දැකීම් අපි එක්ක බෙදාගත්තට ❤🥰 මේ විදියට හදලා බලන්නකො. පරිස්සමෙන් ඉන්න ❤

    • @elenawickrama2281
      @elenawickrama2281 3 หลายเดือนก่อน +1

      ​@@siblingscreationsthili❤❤❤🙏🙏🙏😍😍😍

    • @roshaninirupama5804
      @roshaninirupama5804 หลายเดือนก่อน

      kiyannako oya thawa add karapu ingredients
      monada kiyala piluwannam🙏🙏

    • @elenawickrama2281
      @elenawickrama2281 หลายเดือนก่อน

      ​@@roshaninirupama5804ඔලිවි ඔයිල් .ආමන්ඩි.ඉගුරු ඔයිල් .සුදු පොල් තෙල් .සහා විටමින් E කරල් 2.මෙි හැම එකම මිලි ගැමි 100විතර හැම එකෙන්ම වෙනම පොඩි බෝතලයක් හදාගෙන ඩබල් බොයිල් කරන්න .මද රස්නෙට..ඔලුවට ගාන්න පුළුවන් රස්නෙට..ඉට පස්සේ විටමින් E karal 2 ම මේ oil එකට කලවම් කරලා හොඳින් හිසේ ගාන්න .හිස් කබලට හොඳින් වදින්න..එ වගෙම කොන්ඩෙට හොඳින් තෙමෙන්නම oil කරලා මසාජ් කරලා විනාඩි 10.15ඇති..ෂවර් කැප් එකක් තියෙනවා නම් හොඳින් හිස පිරලා ඔලුවට රස්නෙට දාගෙන enna ..පැය 2 .3.4.

    • @elenawickrama2281
      @elenawickrama2281 หลายเดือนก่อน

      පුළුවන් තරමින් ඉන්න බලන්න ..ඉන්පසු මද රස්නෙට හිස සෝදා ගන්න ..සතියකට දෙසැරයක් අනිවාර්යයෙන් කරලා බලන්න ..පුතිපල සාර්ථකයි ..ස්තුති ❤🙏😍😍😍

  • @SujithMadushanka-rp2kv
    @SujithMadushanka-rp2kv 28 วันที่ผ่านมา +1

    ඔලිව් තේල් හොද නැද්ද

  • @kumarichamoth8359
    @kumarichamoth8359 3 หลายเดือนก่อน +10

    මේ තෙල් එක හොදයි.අපි ගෑවේ ලුනු යුසයි තෙල් කලවම් කරලා අපි කුවේට් අරාබ් ගෙවල් වල ගද එන නිසා නැවැත්තුවා මගේ දිගට තිබ්බ කොන්ඩේ ගියා එත් මෙක පාව්ච්ච් කරාට පස්සේ කොන්ඩේ හරි ගියා.අයෙත් මේ ව්දිහට හදලා ගානවා බුදුසරනයී

    • @siblingscreationsthili
      @siblingscreationsthili  3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ඔයාගෙ අත්දැකීම් බෙදාගත්තට ❤🙏

  • @MalaMala-p6h
    @MalaMala-p6h 2 หลายเดือนก่อน

    Danuwat kalata
    Bohomt pin

  • @piumiachala5961
    @piumiachala5961 3 หลายเดือนก่อน +2

    ගොඩක් වටින වීඩියෝ එකක් නංගී ❤️❤️❤️

    • @siblingscreationsthili
      @siblingscreationsthili  3 หลายเดือนก่อน

      අක්කා හැමදාමත් වගේ ගොඩක් ස්තූතියි ඔයාට ❤🥰

  • @Pathmini-j3v
    @Pathmini-j3v หลายเดือนก่อน +1

    Good Good Good Good ❤❤❤

  • @Senethma-r5r
    @Senethma-r5r 2 หลายเดือนก่อน +2

    Apita pol thel na karapinha na Oliver oil has sudu pata bi lunu kamak nadfa

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 หลายเดือนก่อน

      මේ තෙල් එකට ඔලිව් ඔයිල් දාන්න බෑ

  • @ChamishkaUmaya-hz2er
    @ChamishkaUmaya-hz2er 10 วันที่ผ่านมา

    Akki 100ml thel tikt lunu loku gediyak dammam adda?

  • @stellamarie2998
    @stellamarie2998 2 หลายเดือนก่อน +1

    Mata 60 k wayasa bala inde konde giya thawath yanawa mama hadala gannada oyata pinsidu wenawa. Thairoksin,attowastin, petta gannawa. Upadesak denna god bless you.

    • @adsbha6192
      @adsbha6192 หลายเดือนก่อน

      ඇග නිවෙන්න බාර්ලි,සව්,රණවරා,බෙලිමල් වගේ දේවල් බොන්න. ළූණු ග්‍රේට් කරලා මිරිකල් යුෂ ඔලුවේ ගාලා විනාඩි 20 ක් තියලා නාන්න.සතියකට දින දෙකක්.

  • @Shhshh-n6s
    @Shhshh-n6s 3 หลายเดือนก่อน

    වද මල් වලට අරබි බාසාවෙන් මොකක්ද කියන්නි

  • @maridalsi4676
    @maridalsi4676 3 หลายเดือนก่อน

    අනේ මගේ කොන්⁣ඩෙත් හොදටම යනවා මමත් මෙසත්කාරය කරලා බලන්නමි ස්තුතියි

  • @nayanikaathukorala1524
    @nayanikaathukorala1524 วันที่ผ่านมา

    Issori walata ekak kiyannko