DIY Homemade Natural Hair Conditioner for Silky, Shiny Hair | හිසකෙස් පෝෂණය කරන ස්වභාවික කන්ඩිශනර්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 246

  • @siblingscreationsthili
    @siblingscreationsthili  2 ปีที่แล้ว +11

    ස්වභාවික ෂැම්පු සහ ඒ සම්බන්ධ වීඩියෝ ...
    වදමල් ෂැම්පු Homemade Hibiscus Shampoo for fast hair growth | To get frizz free silky super strong hair #hibiscus
    ▶️ th-cam.com/video/YrOe-yVxsF8/w-d-xo.html
    වැල්පෙනෙල ෂැම්පු | Natural Homemade Shampoo to Stop Hair Fall and to Cure Pre-mature Greying #hair
    ▶️ th-cam.com/video/EmPw3nGvro4/w-d-xo.html
    Moringa Hair Mask | මුරුංගා කොළ මාස්ක් | Murunga Kola Hair Mask | Moringa for hair growth #moringa
    ▶️ th-cam.com/video/YYP9qIzbDyA/w-d-xo.html
    ඔයාගෙ ෂැම්පු එකට මේ දේවල් එකතු කරලා බලන්න
    ▶️ th-cam.com/video/NuviYxsiSSM/w-d-xo.html
    ෂැම්පු වල ඇති විෂ රසායනික
    ▶️ th-cam.com/video/_Cv6rdlzU1A/w-d-xo.html
    හරි විදියට ෂැම්පු කරන්නෙ මෙහෙමයි | ෂැම්පු ගැන ඔබ නොදත් කරුණු
    ▶️ th-cam.com/video/49v9DQ7HJJ0/w-d-xo.html
    Hair Care Routine Sinhala
    ▶️ th-cam.com/video/ovuzvn5uhb0/w-d-xo.html
    පේර කොළ ටොනික් | Guava Leaf Hair Tonic | Pera kola walin konde wawamu #guavaleaves #hairtonic
    ▶️ th-cam.com/video/vWzenzfgOeA/w-d-xo.html

    • @dismansubasinha5236
      @dismansubasinha5236 2 ปีที่แล้ว

      Shampoo

    • @dinithi5561
      @dinithi5561 2 ปีที่แล้ว +1

      ශීතකරණය තුල දාන්න නැති ව භාවිතා කරන්න බැරි ද

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      @@dinithi5561 බැහැ.. කල්තියාගන්න බෑ

    • @gangaavigeethaprasadhini7668
      @gangaavigeethaprasadhini7668 2 ปีที่แล้ว +1

      Thank you so much 💖

    • @neluniapsara6951
      @neluniapsara6951 ปีที่แล้ว

      @@siblingscreationsthili සතියක් විතරයි ද ක්ල් තියාගන්න පුළුවන්

  • @chathurikagayani173
    @chathurikagayani173 ปีที่แล้ว +16

    මිස් දුප්පත් මිනිස්සු කන්දිසනල් එකක් ගන්න බැරුව ඉන්න අවස්ථාවල ඒ අයට ගොඩක් උපකාරී වෙ ඔයාට ගොඩක් පිං 🙏🙏

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +7

    පළවෙනි වතාව ට මේ වගේ වීඩියෝ එකක් දැක්කේ මැණික..බලාගෙනම හිටපු වීඩියෝ එකක්..හරිම ලේසි නේ පැහැදිළි ව සරලව කියලා දෙනවා ඔයා..තියාගෙන පාවිච්චි කරන්න පුළුවන් නිසා තවත් වටිනවා..ඔයාට ගොඩක් පින් මැණික..🙏♥️ ඇත්තටම ඔයා මේ කරන්නේ මාරම වටින දෙයක් මේ වෙලාවේ හැමෝටම වටින දෙයක්..🤗 ඔයා තව තවත් ලස්සන වෙන්න ඕන..🙏♥️ නිරෝගී වෙන්න ඕන..🙏♥️ බොහෝම ස්තූතියි මේ ඉල්ලීම ඉෂ්ඨ කළාට..🙏♥️ පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලට..🤗🙏♥️🥰

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි මැණික.. ආදරෙයි 😘❤️💐🥰

  • @karunawathidp8979
    @karunawathidp8979 2 ปีที่แล้ว +9

    මෙ වගේ විඩියෝ වලින් දැනුවත්කිරිම ගොඩාක් වටිනවා ඔයාට පින් තෙරැවන් සරණයි

  • @thusharasandeepani6669
    @thusharasandeepani6669 11 หลายเดือนก่อน +2

    මම මේක හදලා සතියක් පාවිච්චි කළා. මට ගොඩක් හොද ප්‍රතිඵල තියෙනවා. Thank you ❤️

  • @udayanganirajapaksha5193
    @udayanganirajapaksha5193 ปีที่แล้ว +6

    මගේ ප්‍රශ්න ගොඩකට පිලිතුරු ලැබුනා ස්තූති හොදේ

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 2 ปีที่แล้ว +7

    ගොඩක්ම ගොඩක් ස්තුතියි ඔබතුමියට..🌷🌷

  • @kavinduelectronicsbf4ov
    @kavinduelectronicsbf4ov 2 ปีที่แล้ว +7

    හරි ම වටින video එකක් .Thanks Siblings ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @dinushadias7539
    @dinushadias7539 ปีที่แล้ว +1

    Vedio eka super.voice 1ta MN Hari asai akki..

  • @judenishantha8202
    @judenishantha8202 ปีที่แล้ว +2

    Thank you so much oyata. Pimples walata treatment ekak gana video ekak oya dala nadda?

  • @thamarademel5017
    @thamarademel5017 2 ปีที่แล้ว +5

    සහල් වතුර කොහොමද hair එකට use කරන හරිම විදිහ කියලා දෙන්න පුළුවන් ද

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      කියලා දෙන්නම් ඉක්මනින්ම වීඩියෝ එකකින්

    • @thamarademel5017
      @thamarademel5017 2 ปีที่แล้ว +1

      @@siblingscreationsthili thank you ❤❤❤🌹🌹🌹

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 ปีที่แล้ว +17

    Thanks අක්කා, මම තමයි වීඩියෝ එක මුලින්ම බැලුවේ..😍😎✌️
    ඔයාගෙන් request කල කන්ඩිෂනර් එක නම් ලේසියෙන් කරගන්න පුළුවන්. ලොකු වෙලාවක් යන්නේත් නෑ. Result එක ඔයාට කියන්නම්... Have a great day! 💐❤😘

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      ස්තූතියි නංගියෝ.. ප්‍රතිඵල අනිවාර්යයෙන් කියන්න ❤️❤️ Have a nice day to you too... Love you 😘

    • @thakshilakusalani5652
      @thakshilakusalani5652 2 หลายเดือนก่อน

      Result kohomada

  • @liyanagamagenishanthi53
    @liyanagamagenishanthi53 2 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තුතියි නන්ගි 🌷🌷

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 7 หลายเดือนก่อน

    Thanks. Hope for the next many conditioners

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 ปีที่แล้ว

    ඔන්න මං ඔයාව සබ්ක්‍රයිබ් කලා ❤ ඩියර් .❤❤❤❤❤❤

  • @ChamodiNavindya-el4xq
    @ChamodiNavindya-el4xq ปีที่แล้ว +3

    Onam hal wargayakin hadaganna puluwnda

  • @chaminiweerasuriya9715
    @chaminiweerasuriya9715 2 ปีที่แล้ว +29

    මේක හරියට හරි..මම රට ඉන්නකොට මේක කලා.කොන්ඩෙ වැව්නා..එ් වගේම ඝන කම් වුනා..

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      ❤️❤️

    • @nilmininilu8001
      @nilmininilu8001 2 ปีที่แล้ว +1

      Aloe vera ekada oya kare 🙄

    • @chaminiweerasuriya9715
      @chaminiweerasuriya9715 2 ปีที่แล้ว

      @@nilmininilu8001 නෑ..

    • @vinodhashini2003
      @vinodhashini2003 ปีที่แล้ว

      අනේ කොච්චර කල් ගාන්න ඕනෙද.කොයි විදිහට හදපු එකද ගාන්න ඕනේ අක්කා

  • @premajayalath7856
    @premajayalath7856 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි මැනික

  • @kumudinihadiranpela4234
    @kumudinihadiranpela4234 ปีที่แล้ว

    Very much appreciate your videos Thank you

  • @dulanimihirani9562
    @dulanimihirani9562 ปีที่แล้ว +1

    ❤❤❤ niyamai akki . thanks oyata

  • @yeheniyehansa9720
    @yeheniyehansa9720 6 วันที่ผ่านมา +1

    Thanks dear ❤

  • @KanchanaBandara-po2je
    @KanchanaBandara-po2je 9 หลายเดือนก่อน +2

    2 වෙනි Conditioner එකට යෝගට් එකක් දැම්මොත් හොදද අක්කි ප්‍රෂ්නයක් වෙන්නෙ නෑනේ නේද

  • @chathurikamaduwanthi6194
    @chathurikamaduwanthi6194 ปีที่แล้ว +2

    Kopi kuduyi condition dala hadana hati dannakoo.
    PLESE

  • @likithawimanshi1920
    @likithawimanshi1920 ปีที่แล้ว

    Oyge wenas wenas treatments ek digata dawasa gane klt kmk ndd dr

  • @OshadiRashmila-re6kh
    @OshadiRashmila-re6kh 18 วันที่ผ่านมา +1

    වදමල් ශැම්පු එක කරලා මේ කන්ඩිශනර්වලින් එකක් කරාට කමක් නැද්ද 😊❤

  • @mohammedimdahd1929
    @mohammedimdahd1929 2 ปีที่แล้ว +3

    Mee pani hisakes walata apply karanne sudusui da ma sath karayata mee pani adde kala a gena podi com ekakin reply karanne, oyage videos godak baluwa oyage phadili kirim godak hondai👍

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +2

      මී පැණි කියන්නෙ කොණ්ඩෙට ඉතා විශිෂ්ට වූ තෙතමනය රඳවන moisturizer එකක්. ඔබේ දැනුමට ඒ කරුණ එකතු කරගන්න. කොණ්ඩෙ වියළි ගතිය, කෙස් අග පැලීම නැති කරන ඉතා වැදගත් ingredient එකක්. ඔබේ ෂැම්පු එකට මී පැණි බින්දු දෙකක් එකතු කරලා කොණ්ඩෙ ගාන්න. ෂැම්පු එකේ කෙමිකල් වලින් කොණ්ඩෙට වෙන හානිය අවම වෙනවා. අපි සත්කාර වලට නිතර මී පැණි ගන්නවා. පරණ වීඩියෝ බලන්න

  • @indranipushpalatha7256
    @indranipushpalatha7256 10 หลายเดือนก่อน

    සහල් පිටි. කරලා කැද හදා ගන්නපුලුවන්. නේද

  • @hngmadhushani2998
    @hngmadhushani2998 2 ปีที่แล้ว +1

    Video ekq hodai akke😍 akka kiyala dunna murunga kola hair maks eken.passe me candishana eka danna puluwanda

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      පුළුවන් නංගි නමුත් ස්වභාවික සත්කාර දෙකක් එක දවසෙ කරන්න් එපා අපරාදෙ

  • @kaushiperera5557
    @kaushiperera5557 2 ปีที่แล้ว +1

    godak......watina video akak nangi.aniwaryen try karala balannam.

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      මේ මං දන්න කෞෂි අක්කා නේද? Thank you akka.. 😘😘😘❤️❤️

    • @kaushiperera5557
      @kaushiperera5557 2 ปีที่แล้ว

      @@siblingscreationsthili owu owu ane.....😘😘

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      😘😘😘❤️❤️

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 ปีที่แล้ว +1

    ගොඩක් සතුති නංගි

  • @amaliwijayanthi3811
    @amaliwijayanthi3811 2 ปีที่แล้ว +6

    හුගක් වටිනවා❤

  • @nishadini1828
    @nishadini1828 ปีที่แล้ว

    Akke sithakaranaye aniwaryenma thiyanna oneda,aliye thiyla pawichchi krnna baida

  • @Neranjalaudayakumari-s8x
    @Neranjalaudayakumari-s8x ปีที่แล้ว

    Deweni kramayata komarika jel tikak ekathu kalata kaman nadda akke

  • @wimalinawarathna7592
    @wimalinawarathna7592 ปีที่แล้ว

    Hal piti walin hadagaththoth hondada

  • @sewwandirajapaksha947
    @sewwandirajapaksha947 2 ปีที่แล้ว +5

    Woow this is amazing video❤❤

  • @k.s.m.fernando2691
    @k.s.m.fernando2691 11 หลายเดือนก่อน

    Meke gala kohmda wash krnna one. Winadi keeyk inna oneda

  • @neethanishantha4357
    @neethanishantha4357 2 ปีที่แล้ว +4

    මුහුණේ පිග් මේෂන් වලට පතිකරයක් කියන්න

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      කස්තුරි කහ වීඩියෝ එක බලන්න

    • @nh5845
      @nh5845 2 ปีที่แล้ว

      Tomatoes 🍅
      Owalakarawa ganna rathriyata dina kihipayak eka digata.
      Awwata yanna epa gala.
      Math vedio ekakin dakapu ekak.

  • @sanjaybro7200
    @sanjaybro7200 ปีที่แล้ว

    Streat karapu kondekata use karata kamaknedda

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබතුමියට

  • @nayanakumuduni5539
    @nayanakumuduni5539 ปีที่แล้ว

    Harima wedagath .thanku.

  • @chamaliprabashini301
    @chamaliprabashini301 2 ปีที่แล้ว +5

    තෑන්ක් යූ ඔයාට ..මේ දවස්වල නම් වයිරස් උන හැදිලා ඉන්නේ ..අඩු උනාම හදලා ගාන්නම්.❤️🌹

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      ඉක්මනින් සනීප වේවා...!!! බුදු සරණයි

    • @chamaliprabashini301
      @chamaliprabashini301 2 ปีที่แล้ว +1

      @@siblingscreationsthili 😊🌹

  • @chandimamalkanthi2068
    @chandimamalkanthi2068 2 ปีที่แล้ว +2

    Meya hada gana sithakaraya තියලා පාවිච්චි කරන්න පුළුවන් da

  • @lalanadamayanthiwedisinghe6335
    @lalanadamayanthiwedisinghe6335 ปีที่แล้ว +1

    Thanks a lot for your valuable video

  • @umeshsandeep8115
    @umeshsandeep8115 2 ปีที่แล้ว +4

    ස්තුති ඔබට ..❤️❤️❤️

  • @dewninethsara7409
    @dewninethsara7409 ปีที่แล้ว +2

    අක්කෙ මී පැණි දාල හදපු එකටම වද මල් යුශ දාන්න එපාද .අපිට කෝමාරිකා සහ වදමල් යුශ දාල හදාගන්න බැරි ද

  • @KithraniPerera-rd2fp
    @KithraniPerera-rd2fp 10 หลายเดือนก่อน

    Meka gawama konde sinidu gathiya nathi weida mata thiyenne straight sinidu kondyak sinidu gathiya nathi wena ekak na neda

  • @erangimadushika1498
    @erangimadushika1498 ปีที่แล้ว

    Sathiyata dawas kiyak meka ganna onida

  • @SamadhiSandamali
    @SamadhiSandamali 6 หลายเดือนก่อน

    Kal thiya ganna puluwamda akki

  • @Mashiranathunga179
    @Mashiranathunga179 ปีที่แล้ว

    Akki hal tika pegenna thyla welala blender krla.e piti tika arm unu wthr tkk.dala use krt kmk ndda......🥺🥺 ane reply krnn hmdm wge mhm hdgnn time ekk na busy nisaa

    • @siblingscreationsthili
      @siblingscreationsthili  ปีที่แล้ว

      පෙඟෙන්න තියලා වේලන් නැතුව blend කරන්න

  • @ChomodiAnuradha-ty9cb
    @ChomodiAnuradha-ty9cb ปีที่แล้ว

    Thanks akki matanam hariyata vatinava

  • @Hrathnayaka6386
    @Hrathnayaka6386 2 ปีที่แล้ว +2

    Akka ithin me conditioner ek keratin treetmant, straight krpu kondet use krat awlk wen ekk nedd

  • @KumuduGamage-u9r
    @KumuduGamage-u9r ปีที่แล้ว +3

    Thank you akka❤

  • @wasanthisadamali9779
    @wasanthisadamali9779 ปีที่แล้ว +1

    Akke meken konde kanakama wenawada.

    • @siblingscreationsthili
      @siblingscreationsthili  ปีที่แล้ว +1

      ඝනකම වෙන්න මේකත් හොඳයි. හෙනා ප්‍රෝටීන සත්කාරයත් හොඳයි.

    • @wasanthisadamali9779
      @wasanthisadamali9779 ปีที่แล้ว

      Akke mage kohomath thiyenne ඝනකම kondayak. Thuni wenna hadaganna barida akke

  • @Rose-xo8mx
    @Rose-xo8mx 2 ปีที่แล้ว +1

    Akke kekulu hal piti walin hdnna berida hal wenuwata

  • @GeethikaMadumali-iz5pf
    @GeethikaMadumali-iz5pf ปีที่แล้ว

    Akke shamphoo noda nana dawasatath meka us karata kamak nadda

    • @siblingscreationsthili
      @siblingscreationsthili  ปีที่แล้ว

      කමක් නෑ

    • @GeethikaMadumali-iz5pf
      @GeethikaMadumali-iz5pf ปีที่แล้ว

      @@siblingscreationsthili akke api conditioner dammata passe konde hodata hodanna onada.nathnam conditioner konde thiyenna onada.

  • @arunachaminda-md4il
    @arunachaminda-md4il 9 หลายเดือนก่อน

    හාල් වතුර කොන්ඩෙට දාන විදියත් කියා දෙන්නකෝ

  • @Dinusha-s2c
    @Dinusha-s2c ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @dilshanmax3758
    @dilshanmax3758 2 ปีที่แล้ว +1

    Akki ane oya use krna dreamron eke henna powder eka price kiynnko

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +1

      575 යි මම ගද්දි. හැබැයි මේ දවස් වල ගනන් නම් වැඩි ඇති ඊට වඩා. ඒකෙ පැකට් තුනක් තියෙනවා. ඒ නිසා මං ටිකක් කල් පාවිච්චි කරනවා.

    • @dilshanmax3758
      @dilshanmax3758 2 ปีที่แล้ว +1

      @@siblingscreationsthili tnx akki pana ❤❤❤

  • @seethakumari116
    @seethakumari116 ปีที่แล้ว

    Akke meka oya kiyapu hibiscus shampoo ek use karala use karannth pukuwnd

  • @anuruddikamadushani8073
    @anuruddikamadushani8073 2 ปีที่แล้ว +1

    Akki munata sathkara ne, mahath wanna aduru pahayata❤

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      කස්තුරි කහ සත්කාරය හොඳයි

  • @kaviduhimansa3667
    @kaviduhimansa3667 2 ปีที่แล้ว +3

    Thank you 💖

  • @SewmiSanjana-s8d
    @SewmiSanjana-s8d ปีที่แล้ว +1

    අක්කෙ මේක ගාල කොච්චර වෙලා ඉදලද හෝදන්න ඕනෙ

  • @seethamalkanthi4977
    @seethamalkanthi4977 ปีที่แล้ว +1

    මගෙ කොන්ඩේ හරිම තුනී. කෙටියි. කොන්ඩේ යනවා. මට කියන්න මම මේවගෙන් මොනාද කරන්න ඕන. කන්ඩිෂනර් ගෑවම කොන්ඩේ බඳින්නත් බෑ

  • @chathurikamaduwanthi6274
    @chathurikamaduwanthi6274 2 ปีที่แล้ว +2

    Meke hal hodanna oneda lipe thiyanna

  • @ridmaimashi7511
    @ridmaimashi7511 2 ปีที่แล้ว +2

    කඩේ තියෙන කෝමාරිකා ජෙල් කොන්ඩෙට අවුලක් වෙන එකක් නැද්ද

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      ඔයා ගන්න brand එක මත depend වෙනවා.

  • @lahirusadun2225
    @lahirusadun2225 2 ปีที่แล้ว +1

    Ane meka Gaddi konde yanna thuni kenekta galapena shampoo ekak kiyannako

  • @sumudunikumari8623
    @sumudunikumari8623 7 หลายเดือนก่อน

    ෂම්පු නැතිව මේ කන්ඩිශන එක විතරක් ගන්න පුලුවනද

  • @sudaralaksahan5967
    @sudaralaksahan5967 2 หลายเดือนก่อน +1

    කොන්ඩෙ ගොඩක් තුනී කෙනෙක් මේක ගෑවට කමක් නැද්ද

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 หลายเดือนก่อน +1

      ගැටලුවක් නම් නෑ. පෝෂණයක් මිසක්. නමුත් ඔයාගෙ කොණ්ඩෙ අඩු බව හෝ තුනී බව ටිකක් පේන්න පුළුවන්.

    • @sudaralaksahan5967
      @sudaralaksahan5967 2 หลายเดือนก่อน

      @siblingscreationsthili mage කොන්ඩෙ යනවා නේ.. එතකොට මේක කරන්න එපා ද.. Eunata ෂැම්පු දැම්මොත් අනිවාර්යයෙන්ම මෙක කරන්න ඕන ද.

  • @lakshanilakshani636
    @lakshanilakshani636 ปีที่แล้ว +1

    Katahada harima lassanai

  • @dishanpiyumoka4323
    @dishanpiyumoka4323 2 ปีที่แล้ว +1

    Rathu kakulu haal ganna barida

  • @nimetv64
    @nimetv64 ปีที่แล้ว

    Meka hiskabalatath ekkama danna puluwanada

  • @dulanjalilakmali8881
    @dulanjalilakmali8881 2 ปีที่แล้ว +1

    Akki ane oya dapu e thel eka apata genna ganna berida

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      නංගි වෙද මහත්තයා කුරියර් කරන්නෙ නැහැ ඒක. මමත් වතුරුගම වෙද මහත්තයා බෙහෙත් දෙන තැනට ගිහින් ගන්නෙ. ඔයාටත් පුලුවන් ගියොත් ගන්න.

    • @dulanjalilakmali8881
      @dulanjalilakmali8881 2 ปีที่แล้ว +1

      @@siblingscreationsthili akki mama mathara. Wathurugama koheda thiyenne adamay ahuwe. Ane

    • @dulanjalilakmali8881
      @dulanjalilakmali8881 2 ปีที่แล้ว +1

      @@siblingscreationsthili man asay akke konde diga wenawata eth mage thiyenne kota kondayak. Kohomahari wawaganna asay. Bonna witamin warga nedda akki

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      @Dulanjali lakmali නංගියෝ ගම්පහ තියෙන්නෙ. කිරිඳිවැල හරියෙ. මමත් ඒ පැත්තට යන කෙනෙක් ලව්වා ගෙන්න ගත්තා තෙල් බෝතල් කිහිපයක් එකවර.

    • @dulanjalilakmali8881
      @dulanjalilakmali8881 2 ปีที่แล้ว +1

      @@siblingscreationsthili ok bs dp matath ekak ewannakooooooo. Bs akki. Karadarayak una neda mawa. Bs dp

  • @dilrukshiherath8738
    @dilrukshiherath8738 2 ปีที่แล้ว +1

    Akke mul method ekedi aloe vera ta amatharawa karapincha kola/yusha mixture1ta ekathu klaata kamak nadda??

  • @ridmaimashi7511
    @ridmaimashi7511 2 ปีที่แล้ว +2

    කල් තියාගන්න ශීතකරනයේ දාන්නද

  • @lasinihansika
    @lasinihansika ปีที่แล้ว

    අක්කේ rice water treatment එක කරන ගමන් මේක කළාට කමක් නැද්ද

  • @kaveeshagamage2017
    @kaveeshagamage2017 ปีที่แล้ว +1

    Thank you soo much

  • @sugandikadinushani6602
    @sugandikadinushani6602 2 ปีที่แล้ว +1

    Oya dapu oil eka mokakda akke e

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      මේ වීඩියෝ එකේ විස්තර කිව්වා නංගි
      th-cam.com/video/ovuzvn5uhb0/w-d-xo.html

  • @anuruddikamadushani8073
    @anuruddikamadushani8073 2 ปีที่แล้ว +1

    Shithakarana teyannama onida

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      එක දවසකට විතරක් හදනවා නම් ඕනෙ නෑ

  • @dulanjalilakmali8881
    @dulanjalilakmali8881 2 ปีที่แล้ว +1

    Sooy ane man owa serama karanawa oyagen balala. Bs dp

  • @charu-ow1tw
    @charu-ow1tw 2 ปีที่แล้ว

    Akke මුරුංගා maks eka eka dl meken condition krt kmk ndd

  • @dilshanmax3758
    @dilshanmax3758 2 ปีที่แล้ว +1

    Aniwaren krl blnw mn mt tiynne curly hair dakka gamn asa hithunaresult kiynnmko krl

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +1

      හරි. අනිවාර්යයෙන් කියන්න. ❤️🙏

  • @Malan329
    @Malan329 10 หลายเดือนก่อน +1

    බත් හොදටම ඉදෙන්න ඕනෙද බාගෙට ඉදුනට කමක් නැද්ද

  • @jumancs706
    @jumancs706 2 ปีที่แล้ว +1

    Thanks

  • @IsharaWeerasinha-pf9wc
    @IsharaWeerasinha-pf9wc ปีที่แล้ว

    Akke ෆිජ් එකේ තියන් නැතුව දවස් කීයක් තියාගන්න පුලුවන් ද 🥺

  • @HansiDayas
    @HansiDayas ปีที่แล้ว

    මේක කල්තියාගන්න බැරිද සතියක්වත්. හාල් නිසා නරක් වෙයි නේද දවසින්😢 සතියක්වත් තියාගන්න මොකක්ද කරන්න ඕන ෆ්‍රිජ් එකකුත් නැත්නම්. අපි බෝඩිම් වලනෙ ඉන්නෙ

  • @gimahanisiriwardhana1158
    @gimahanisiriwardhana1158 2 ปีที่แล้ว +3

    Akke me conditioner eke scalp eke gwt kmk ma neda? Natral dwl nisa

  • @sanisani7373
    @sanisani7373 2 ปีที่แล้ว +1

    Tq sis

  • @harshamaduwantha5688
    @harshamaduwantha5688 10 หลายเดือนก่อน +1

    Oyage fn no eka denna puluwanda mama abaditha kenek mata godak dewal danaganna one plz

    • @siblingscreationsthili
      @siblingscreationsthili  10 หลายเดือนก่อน

      Siblings creations facebook page එකට මැසේජ් එකක් දාන්න

    • @harshamaduwantha5688
      @harshamaduwantha5688 10 หลายเดือนก่อน

      @@siblingscreationsthili hi

  • @apsaraudari4957
    @apsaraudari4957 2 ปีที่แล้ว +1

    Akke shampoo nokara meka gala winadi 20 idala sodala newata kamak nedda

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      කමක් නෑ හැබැයි ඊට කලින් දවසෙ නාලා ඉන්න ඕනෙ. මොකද කුණු දූවිලි තෙල් පිටින් මේක ගාලා වැඩක් නෑ

    • @apsaraudari4957
      @apsaraudari4957 2 ปีที่แล้ว +1

      @@siblingscreationsthili kalin dawase nala dandisher dannethuwa innam

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      අන්න හරි

  • @malikravindu4727
    @malikravindu4727 2 ปีที่แล้ว +1

    අර කෙරට්න් එක කරලා මේ කන්ඩ්ෂනර් එක දාන්නද

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      එපා.. එකම දවසෙ සත්කාර දෙකක් නිසා. කෙරටීන් එක කරලා කන්ඩිෂනර් නොකලත් කමක් නෑ. අත්‍යවශ්‍යම නෑ. කලොත් වඩා හොඳයි

  • @imaliudayangani9718
    @imaliudayangani9718 ปีที่แล้ว +1

    අක්කෙ මේක හිස් කබලේ ගෑවෙන්න හොද නැද්ද

  • @niroshasandamali708
    @niroshasandamali708 2 ปีที่แล้ว +1

    ගෙදර තියන කෝමාරිකා ගත්තට කමක් නැද්ද

  • @sanjanagithmi9073
    @sanjanagithmi9073 2 ปีที่แล้ว +1

    Akke meka ganna one nanna kalinda nathnm nana welawtda?

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      නාන වෙලාවට. තෙත හිසකෙස් මත

  • @vishmidewmini6589
    @vishmidewmini6589 2 ปีที่แล้ว +3

    අක්කෙ රතු හාල් ගත්තට කමක් නැද්ද...රතු හාල් ගත්තහම තියන ගුනේ මොකක් හරි වෙනසක් වෙනෝද 🙄කොන්ඩෙ කලු පාට කර ගන්න විදියකුත් කියන්න කෝ අක්කේ මගෙ කොන්ඩෙ තඹ පාටයි☹️☹️

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      වීඩියෝ කරලා තියෙනවා නංගි ඒ ගැන. හෙනා ප්‍රෝටීන සත්කාරය හොඳයි ඔයාට. එක දවසින් කලු වෙන්නෙ නෑ. කරපිංචා තෙල් එකත් හොඳයි. රතු හාල් ගන්න කිසි ගැටලුවක් නෑ

  • @Rose-xo8mx
    @Rose-xo8mx 2 ปีที่แล้ว +1

    Akke mta peanase hinda konde theth unta psse ewa gla windi 15k 20k inna bane.nanna klin gala vindi 20k idla nikm hodla danna epada wedak weida

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      හිස්කබල තෙත් කරන් නැතුව හිසකෙස් තෙත් කරලා ආලේප කරන්න. කරලා විනාඩි 20ක් තියලා සෝදන්න

  • @chathurisakunthala6721
    @chathurisakunthala6721 2 ปีที่แล้ว

    hemadama kalath kamak nedda

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      හැමදාම කලත් කමක් නෑ හැබැයි කොණ්ඩෙ ෂැම්පු කරන්න හැමදාම හොඳ නෑ

    • @chathurisakunthala6721
      @chathurisakunthala6721 2 ปีที่แล้ว

      @@siblingscreationsthiliඔයා හදන ෂැම්පු එකක හොද එකක ලින්ක් එක දාන්නකෝ

    • @chathurisakunthala6721
      @chathurisakunthala6721 2 ปีที่แล้ว

      @@siblingscreationsthili මේකේ හොද කන්ඩිශන් එක මොකද්ද

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      චැනල් එකේ වීඩියෝ ඔක්කොම තියෙනවා බලන්න

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +2

    හාල්වතුර වලට hari එක dry වෙනවා

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +2

      හාල් වතුර විතරක් කොණ්ඩෙට දාන්නෙ නැහැ. දෙහි ලෙලි හෝ දොඩම් ලෙලි එක්ක හාල් වතුර fermented වෙන්න දීලා දාන්නෙ. හාල් වතුර සත්කාරය හරියට කරන්න ගොඩක් දෙනා දන්නෙ නෑ

  • @sachinishashikala3490
    @sachinishashikala3490 2 ปีที่แล้ว +1

    අනේ මට මුනට දාන සිරම් එකක් හදන හැටි කියලා දෙන්න ස්වාභාවික විදිහට හදන හැටි

  • @shehanikawshalya4033
    @shehanikawshalya4033 2 ปีที่แล้ว +1

    අනේ මට ඇස් වටේ කලු වෙනවට බෙහෙතක් කියන්නකො

  • @princyfernando8681
    @princyfernando8681 2 ปีที่แล้ว +1

    Godak stuti obatumiyata