ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම දිගටම මේක යූස් කරපු කෙනෙක්.සැකයක් තියේනම් කමෙන්ට්ස් චෙක් කරන්න.මම රිසාල්ට් එක කමෙන්ට් කරන්නෙත් හිතේ සතුටට වගේම මේක කියලා දීපු එතුමියට කරන ස්තූතියක් ලෙස..හරිම වටිනවා මේ සත්කාරය .අනේක වාරයක් පින් ඔබ තුමියට..❤️❤️
Tawal eken konde ඔතාගෙන පැයක් ඉන්න onida
මේක ගාලා නාන්නම ඕනද..හැමදාම ගෑවට කමක් නැද්ද ..?
ගොඩක් ස්තූතියි ප්‍රතිඵල කිව්වට ❤️❤️😘😘😘
@@chandranikumari3098 ටවල් එක උණුවතුරෙ පොඟවලා වතුර මිරිකලා ඔලුවෙ ඔතන්න. රස්නෙ ගියාම ආයෙ උණුවතුරෙ ඔබලා මිරිකලා ආයෙ ඔතන්න. ඔහොම තුන් සැරයක් කලාම ඇති.
@@dilfamily4880 සෙම තියෙනවා නම් ගාලා නාන්න. නැත්තම් ගැටලුවක් නෑ
අක්කි මමත් තෙල් එක හැදුවා ඇත්තටම කියාගන්න බැරි තරම් සතුටියි.මේක අවන්කම කමෙන්ට් එකක්..මේ තෙල් එක ගොඩක්ම හොඳයි...මං කොන්ඩෙ කපලා හදාගන්නම හිතාගෙන මේ තෙල් එක හදලා ගෑවෙ දැන් කොන්ඩෙ අඟල් 4ක් විතර වැවිලා..මේක තමයි මං කොන්ඩෙට කරපු හොඳම තෙල් එක...❤ ගොඩක් පින් අක්කෙ මං මේක දිගටම පාවිච්චි කරනවා
බෝහෝ පින් ඔයාට
හොදද resalts....හරි ගියාද
කොච්චර කාලයක් ගියාද ඔයාට ඒ ටික වැවෙන්න
කියන්නකෝ
කොච්චර කල් ගියාද ඔයාගේ කොන්ඩෙ වැවෙන්න
මගේ කොණ්ඩය දවසකට කෙස් ගස් 300 ක් 400 ක් අතර ගැලවිලා ගියා.. අන්තිමට මම රුපියල් විසි දාහක් වියදම් කරල බෙහෙත් ගත්තත් අඩුවුනේ නැහැ. අහම්බෙන් මට මේ වීඩියෝව හමුවුනේ.නංගි ඔයා නිසා අද මම සතුටින්.අනෙක වාරයක් ඔයාට පිං.
❤🥰
තෙල් එක හදන හැටි පැහැදිලි ව කියලා දුන්නා බොහොම ස්තූතියි මගේ දුවගේ කොන්ඩය ගනකමට වගේම දිගට වැවුණු එකක් ඒත් දැන් මාස දෙකක විතර ඉදලා හරියට කෙස් ගැලවිලා යනවා එයාගේ වයස අවුරැදු 10 යි දනහිසටත් පහල කොන්ඩයක් කරන්න දෙයක් විඩියෝ එකක් බලද්දී තමා මේ විඩියෝ එක දැක්කේ හරිම පිලිවෙලට කියලා දුන්නා පිං❤❤❤❤❤❤❤❤❤❤
හෑලි නැත...කෝලම් නැත...විකාර නැත...අවශ්‍ය දේ හරියටම කියන අතර,අපි අමාරුවේ වැටෙන තැන් බර කරලා මතක් කිරීමද කරනවා..උදාහරණයක් ලෙස වතුර තිබුණොත් වැඩේ සාර්ථක මදි බව...අගයමි හදවතින්ම ...❤
ගොඩක් ස්තූතියි ඩියර් 🥰🙏
Thsnks
මේක කියන්නම ඔනේ. මට තියෙන්නේ හරිම ඝනකම් කර්ලි කොන්ඩයක් දැක්කම ඔනේ කෙනෙක් ලස්සනයි කියනවා මගේ naturel කොන්ඩේ. අනේ කාගේදෝ ඇස්වහක් වැදිලා වගේ කොන්ඩේ හිටපු ගමන් අහුරු පිටින් යන්න ගත්තා ලොකු මානසික පිඩනේක ඉද්දි මේ video එක දැක්කේ🥺 ඇත්තමයි අක්කි කියන්න සතුටුයි මගේ කොන්ඩේ යන එක නතරම වුනා මේ තෙල් එකට අනේ ඔයාට ගොඩක් පින් අක්කි ❤️❤️🥺
කොන්ඩෙ වැවෙනවද
මැණික 🥰
Ad aka hariyata hdanaa wardanya weemata kiyla nowemata nawi
අවුරුදු තුනක බබෙකුට මේ තෙල් එක හොඳද
හරිම ලස්සනට පැහැදිලිව කරපින්චා තෙල් එක හදා ගන්න විදිහ කියලා දුන්නා බොහොම ස්තූතියි ඔයාට මමත් අදම හදා ගන්නවා මේ තෙල් එක මගේ දුවලා දෙන්නගෙයි මගෙයි හිසේ ගාන්න . මන් පේර කොල සත්කාරයත් දැනටම පටන් අරන් තොයන්නේ ඒ ප්‍රතිඵල තව ටික දවසකින් කියන්නම් ස්තූතියි....
නංගී මම මේ තෙල් එක හදලා ඔයා කියපු විදිහට කලා.මගේ කොන්ඩෙ දිග උනාට ගොඩාක් damage වෙලා තිබුනේ .ඔයාට පින් සිදු වෙන්න දැන් මට මගේ කොන්ඩෙ ලොකු වෙනසක් වෙලා තියනවා .ඔයා කියා දුන්නු ගොඩාක් treatment මම දවසකට එකක් හරි කරනවා.මට ඒ වෙනස හොඳින් දැනෙනවා.මට මේ ලගදි තමා ඔයාගේ channel එක අහම්බෙන් දැක්කේ.ඔයාට ගොඩාක් පින්.❤❤
ගොඩක් සතුටුයි අක්කා ❤️🙏
මම ත් මේ තෙල් එක හැදුවා දැන් මාස 3 ක් විතර හදල ගාන්න අරන්. මගේ කොන්ඩේ හරිම හිමින් ඇදෙන්නේ. ඒත් මේ තෙල් එක ගාන්න පටන් අරන් මාස තුනට සෑහෙන්න ප්‍රමානයක් දික් උනා. ආයෙත් හදල ගාන්න ඕන.
සතුටුයි ♥️🥰
විටමින් e දාන එක අනිවාර්යයෙන් කරන්න ඕනිද
කොච්චර දික් උනාද
දකිද්දිත් ලස්සනයි අවුරුදු 2 ඉවර වෙලා ලංකාවට ගිහිල්ලා හදනවා මොකද මෙවා කරන්න බැ ඉන්න ගෙදර මැඩම් කැමැති නැ ඔලුවේ තෙල් ගනවට එයාට ගදයිලු 😊😊😊 ඔයා ලස්සනට කියලා දෙනවා thank ❤❤
Theruwan saranai dear ❤️
ඇත්තටම නංගි ඔයාට ගොඩක් පිං මම මේ oil එක use කරන්න පටන් අරන් හරියටම අව්රුද්දක් වෙනවා.පුදුමයි මගේ හිසකෙස් ගැලවියාම් 100% අඩු උනා සහ කොන්ඩේ තද කළු පාටක් ආව. ඇත්තටම ඔයාට ගොඩක් පිං 🙏💐🙏
😍🥰
@@siblingscreationsthiliදිනපතා ගාන්න හොද නැද්ද
ඇත්තට අක්කෙ මන් මේ තෙල් එක හැදුවා මාස තුනකට විතර කලින්..මාරම හොද රිසාල්ට් එකක් ලැබුනෙ 😍😍😍ගොඩක් සතුටුයි අක්කෙ.ආපහු හදනවා අද 🥰
ගොඩක් ස්තූතියි නංගි 🥰❤
කොන්ඩේ දිග උනාද 😢
@@ImezZyy කොන්ඩෙ යන එකත් නැවතුනා.මන් මාස තුනයි ගෑවෙ ආයෙ ආයෙම මට හදන්නෙ උනේ නෑ.ගාපු මාස තුනට හොද රිසාල්ට් එකක් ආවා.ඒත් දැන් මාස හතරකින් විතර ගෑවෙ නැ දැන් ආයෙ යනවා 😓
@@RaviniMadhushani ehemd aye pavichchi krnn ehenm
@@RaviniMadhushani oyt konde yana ek nawathinna kochchr kal giyd
ගොඩාක් ස්තුතියි ඔබට මමත් හදලා ගලා ම කියන්නම් ඔබට ගොඩාක් පින් මෙවා ගෙ විඩියෝ දානවට ගොඩාක් අය මෙක බලලා තියෙනවා මම දෙක්කා බුදු සරනවේවා .
Risalt thiyanavada
මං මීට කලින් කාගෙවත් මෙහෙම comment දාලා නෑ.මේක කියන්නොනේ.මගෙ කොන්ඩෙ curly . එක පාරක් iron කරා.ඒකෙන් හොඳටම damage උනා..එක දිගට යන්න ගත්තා.මේ තෙල් එක නාන්න කලින් ගෑවා.ඇත්තටම කොන්ඩෙ යන එක නැවතුණා . තෙල් එක ඉවර වෙලා සති දෙකයි ආයෙමත් හොඳටම යනව.මේ දෙවෙනි පාරට හදන්න යන ගමන් ♥️
❤💐
මේක හරියටම හරි ගියා.මම හදලා කොන්ඩෙට දාලා බැලුවා.ස්තුතියි ඔබට බෙහෙවින්ම
❤️❤️
කොන්ඩෙ වැවුනද🙂
@@tharushitharushi7385 මගෙ කොන්ඩෙ ගොඩක් ගැලවිලා ගියා.මොනදේ කලත් ටික දවසකින් ආයෙත් ගැලවෙනවා .ඒත් මේ තෙල් එක නිවැරැදිව හදලා දවස් දෙකකට වරක් දැම්ම .ඇත්තටම ප්‍රතිඵල ගොඩක් සතුටුයි.එක කෙස් ගහක්වත් ගැලවෙන්නේ නෑ .ඒ වගේම කොන්ඩේ ගොඩක් ඝනකමට තියෙනවා.කලු පාටයි..use karala balanna dear.. u too will be happy with the result ...🤗🤜🤛
@@jasmine-vr9fv අනේ ඇත්තටමද.. මගේ කොන්ඩෙ ගොඩාක් තුනී.. මාත් මෙක use කරලම බලන්නම්කෝ ඔයාට පිං ඔයාගේ අත්දැකීම් කිවුවට... * Thank you so much darling...byeee❤️*
Oya.sathiyt ki parak demmd nangi plz kiynnko.
මමත් කරපිංචා තෙල් යූස් කරනවා.කොණ්ඩෙ යන එක අඩුවෙනව තමයි.මාසෙකට අඟලක් වගේ කොණ්ඩෙ වැවෙනවා මගෙ.මං හිතන්නෙ ක්‍රේල් කොන්ඩයක් තියන නිසා ටිකක් අඩුයි කොන්ඩෙ වැවෙනවා.
අක්කී මන් මේක හැදුවා ඔයා කියලා දීපු විදියටම .. 🤗 ලස්සන පාටකට ආවා තෙල් එක.. ඔයාට ගොඩක් ස්තූතියි අපිට මේවා කියලා දෙනවට.. 🤗❤️ පරිස්සමෙන් ඉන්න අක්කි අදරෙයි.. ❤️❤️😘
ශා ශෝක්නෙ.. ප්‍රතිඵල කියන්න පැටියෝ.. ආදරෙයි 😘❤️
@@siblingscreationsthili අනිවාරෙන් කියන්නම් අක්කි මැනික .. 😘❤️
මේ තෙල් එකේ ප්‍රතිපල හොදයිද
@@ruwanimasha8749 ප්‍රතිඵල කොහොමද හොඳයිදෝ
Konde waunada
මගෙ කොන්ඩෙ අහුරු පිටින් ගියෙ🥺🥺 කොච්චර ගැට අයින් කරල පිරගෙන හිටියත් ආයෙත් පීරද්දි ගැට ගැහිල කොන්ඩෙ අහුරක් පනාවට එනව.කොන්ඩෙ උඩ ඉදන් පල්ලට අල්ලගෙන ගියත් අනිවාරෙන් කොන්ඩ ගස් දෙකක් නැත්නම් තුනක්වත් අතට එනව...මං ගොඩක් දුකෙන් හිටියෙ 😭😭😭 කොච්චර ඔයිල් වර්ග යූස් කරත් හරි ගියෙ තව තවත් යන්න ගත්තා මිස...දෙපාරක්ම ඔන්ලයින් ගෙන්න ගත්තු ඔයිල් වර්ග දෙකක් යූස් කරා.ඒවට හරි ගියෙත් නෑ....තව එක එක විඩීයො බලාගෙන හදලත් ඔයිල් වර්ග යූස් කරා...ඒවත් හරි ගියෙ නෑ....අන්තිමට කොන්ඩෙ ගෙන තිබ්බ ආසාව අත ඇරියා...පීරන්නැතුව ඉන්න බැරි නිසා පීරුවා...නැත්නම් කිසිම ආසාවක් තිබ්බෙ නෑ මේ නැට්ට ගෙන...ඊටපස්සෙ කොහොමහරි මේ අක්කගෙ විඩීයො එක බැලුවා....අන්තිම වතාවට කොන්ඩෙට කරන සත්කාරය කියල ඔයිල් එක හැදුව....දැනට සතියක් විතර ඇති ඔයිල් යූස් කරනව ආසවෙන්...50 % ක් විතර කොන්ඩෙ යන එක නතර වෙල තියෙන්නෙ....මම දැන් ආසාවටත් එක්ක කොන්ඩේ වැඩියෙනුත් එක්ක පීරනව...දිගටම යූස් කරද්දි කොන්ඩෙ යන්නෙම නැති වෙයි කියල හිතෙනව 🥰🥰 අක්කෙ ඔයාට ගොඩක් පින් සිද්ද වෙනව මේ වගේ සත්කාර පැහැදිලිව කියල කරල පෙන්නනවට....මේ පිනෙන් ඔයා සුරංගනාවියක් වගෙ ලස්සන වෙන්න ඕනි...අක්කෙ හදවතින්ම මේ කියන්නෙ...ඔයිල් එක යූස් කරන ගානෙ අක්කව මතක් කරල පින් දෙනව...මම ඒ තරම් සතුටින් ඉන්නෙ කොන්ඩෙ ගෙන....බය නැතුව යූස් කරන්න පුලුවන් වටිනා ඔයිල් එකක්...❤️🥺 තැන්ක්ස් අක්කේ ඔයාට 🥰❤
දිනපතා ගාන්න හොද නැද්ද
මමත් අද කරපිංචා තෙල් එක කියලා දුන්නු විදිහට හැදුවා.ඇත්තටම පාටත් ලස්සනට ආවා.ඒ වගේම හරිම සුවඳයි ❤ වටිනා වීඩියෝවක් බොහොම ස්තූතියි ❤තව තවත් කරගෙනයාම සඳහා ඔබට සුභ පැතුම්
ගොඩක් ස්තුතියි දුව ඔයාට මාත් අද හදාගන්නවා 👍
Thanks akka mata thama වයස 17 yi mage konde gihinma dan yanna deyak na ♥️ meka සාර්ථක veyi kiyala vishvasa karano
මමත් ඊයේ හැදුවා ඔයාගේ මේ කරපිංචා oil එක ඔයා කියපු විදිහටම ....බබාට ගාන්නත් එක්ක .....කියන්න සතුටුයි මේ පාළම ආවා ලස්සන තද කොල පාටයි ....කලෘන් හදලා තිබුනා වෙන video බලලා ඒත් මෙහෙම colour එකක් ආවේ නෑ ...ඊයෙනම් ආවා ....ආසයි දැක්කම ....ගාලා බලලා ඔයාට results කියන්නම් ... online තෙල් ගෙනල්ලා ගාලා එපා වෙලා ඉද්දි ගෙදර හදා ගන්න තෙල් එකක් බලද්දි ඊයේ අහම්බෙන් දැක්කේ. ඊයෙම හැදුවා .... ගොඩක් අයගේ comment දැක්කා නිසා ....😊😊😊
@@akenyastory අනිවාර්යයෙන් ප්‍රතිඵල කියන්න ❤
මන් ලගදි ඉදන් මෙ තෙල් එක use කරන්න ගත්තෙ..ඇත්තටම මාර හොදයි...සතියක් වගෙ යනකොට වෙනස තේරෙනව.. ❤
තාම මේ තෙල් එක ඔයා ගානවද? Result තියෙනවද? කොන්ඩේ වැවෙනවද Dr මේ තෙල් එකට?
@@dilruariyawansha6103මේක සුපිරිම ගාලා බලන්න ඇත්තටම රිසාල්ට් තියෙනවා
හොය හොය හිටපු video akk , ස්තූතියි අක්කේ 😘👌👌අදම හදලා බලන්න ඕනි 😊🙂අක්කා අනෙ සතියකින් විතර මහත් වෙන බෙහෙත් video akk dannako puluwanda
Mama dan meka pawichchi karala masa 3k wage.prathipala hodai❤❤❤❤❤❤ thanks
😍❤💐
තැන්කියු ඔබ තුමියට ගොඩක් පින්
හරිම ලස්සනට කියලා දෙනවා,අහන් ඉන්න ආසයි.ඔලුවට දාන තෙල් එකක් හදලා දෙන ගමන්,කනට මී පැණි වක්කරනවා වගේ දැනෙනවා.ඔබගේ පැහැදිලි කිරීමට ස්තුතියි! 🙏🙏🙏
අනේ 😍😍😍
Olive oil hodada polthel venuvata
Very good treatment.I got good results thanks
මමත් හදාගත්තා තෙල් එක.කෙස් ගැලවීම අඩු උනා.ගොඩක් පින් ඔයාට❤❤❤❤
ගොඩක් සතුටුයි
අක්කේ ඔයාට ගොඩක් පින් මන් අද ඉදන් පටන් ගන්නවා ප්‍රතිඵල කියන්නම්... 😚❤
හරි පැටියෝ
Oyg results komd oy mek use krd
ගොඩක් ඉස්තුති අප දැනුවත් කලාට ගෙදර සිටම හිසේ ගන්න තෙල් sadna විදිහ ගොඩක් අයට වටිනවා ගොඩක් ඉස්තුති මැණික 🙏❤️🙏❤️
❤️🥰
Retaතෙල් ගල ඉලගදව්සේ උදේට නෙවට කමක් නේද
සෙම නැත්තම් කමක් නෑ
ඔයාට ගොඩක් පින් .මගේ කොන්ඩෙ යන එක එක දවසින් අඩු උනා.ගියපු කොන්ඩෙ අයෙම එන්නත් මේ කම හොඳයි ද මිස්..
තෙල් එක නම් සුපිරි අක්කෙ 😍😊 මගෙ කොන්ඩෙ අහුරු පිටින් ගියා දැන් සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙන්නෙ කොන්ඩෙ යන එක. සෑහැන්න මානසිකව වැටිලා හිටියෙ කොන්ඩෙ යන නිසා. ඔයාට ඇත්තටම ගොඩක් ස්තුතියි සහා ගොඩාක් පිං 🙏🙏
සතුටුයි නංගි ❤️❤😘
😊@@siblingscreationsthili
😊❤
ඇත්තටම මමත් මේ තෙල් එක හදලා පාවිච්චි කරා....ගොඩාක්ම හොදයි....මගෙත් කොන්ඩෙ අහුරු පිටින් ගලවිලා ගියා.....දැන් ගලවෙන්නෙම නෑ....ගොඩාක්ම සතුටුයි මට....ගොඩාක් ස්තූතිය......ඔයාට ...❤
@thanujasewwandi3761 ගොඩක් ස්තූතියි ප්‍රතිඵල කිව්වට ❤
Mamath ada haduwa. Use karala results kiyannam...thanks... obata
Result hodid
මමත් හදලා බලලා පුතිථල කියන්නමි ස්තුතියි බුදුසරණයි .
බුදු සරණයි අක්කා
මේ තෙල ගොඩක් සාර්ථකයි ගොඩක් ස්තුතියි 🙏♥️
@@siblingscreationsthili මෙ තෙල් එක කොපමණ කාලයක් තියාගන්න පුලුවන් ද පිලිස් කරුනකරල කියනවද
@@surekanishani4771 කාමර උෂ්ණත්වයේ මාසයක් පමණ තියාගන්න පුළුවන්
මොනවා කලත් මගේ කොණ්ඩය වැවෙන්නේ නැහැ ගොඩක් දුකයි මම අනිවාර්යයෙන්ම මේ තෙල් එක හදලා ගනවා ඔයාට ගොඩක් පිං තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 හරිම ලස්සනට කියලා දුන්නා හදාගන්න විදිය ගොඩක් ස්තුතියි 🥰🥰🥰🥰🥰
හදලා පාවිච්චි කරලා ප්‍රතිඵල අරන් ඇවිත් කියලා යන්න
@@siblingscreationsthili අනිවාර්ය ❤️❤️❤️❤️❤️❤️
@@විශාදිසේරසිංහrisalt kiyannako
ඔයාට ගොඩක් ස්තුතියි මමත් පාවිච්චි කරලා බලනවා. මගේ කොන්ඩත් ගොඩක් යනවා
Mn me thel eka haduwa mn hithanaw eka gawata passe konde dik weyi kiyala 😌thanks akkiyo 🙈❤️ risalt ekath kiyannm
රිසාල්ට තියෙන්වද ඔයට🤔
මම මේ තෙල් එක හැදුවා ඒක ගොඩාක් හොඳයි ❤❤❤
Oya me tel eka thma ganwada? Result kohomda? Knode wawenwada?
මත් හැදුවා ඇත්තටම ගොඩක් හොදයි 💚💚
ගොඩක් ස්තුතියි ඔයට සුභ දවසක් තෙරැන් සරනයි❤❤❤❤❤
ඉස්සොරි නිසා කොන්ඩේ යනොනම් මේක ගෑවට නවතින එක්ක් නැද්ද😢
ඉස්සොරි වලට වීඩියෝ කරලා තියෙනවා බලන්න
දැනට මාස දෙකක් වගෙ මම මේක පාවිච්චි කරනවා හැබැයි එක දිගටමත් නෙවෙ මතක් උන වෙලාවට ගානවා 😂 මොනාටවත් වැවුනෙ නැති මගෙ කොන්ඩෙ වැවිලා තියෙනවා 🥺 නලලෙ එහෙම කොන්ඩ කොට ගොඩක් වැවිලා තියෙනවා😍 ඇත්තටම හොද සත්කාරයක් මම වගෙ නැතුව හැමදාම ගෑවොත් මීට වඩා හොද රිසාල්ට් එකක් ගන්න පුලුවන්😁 thnks akki ❤️
ගොඩක් ස්තූතියි නංගි ප්‍රතිඵල කිව්වට. කමෙන්ට් එක මිස් වෙලා දැන් දැක්කෙ
ඔයා ගේන හැම දෙයක්ම වටිනවා.
ගොඩක් ස්තූතියි
Akke oyage me oil eka magic ekk ...mn hriytma oil eka hduwe march 19 adata dwas 21 k wge...aththtma result eka nm maru...oyata pin..
ගොඩක් ස්තූතියි නංගි results කිව්වට ❤
Mama mee විදිහට හදනවා ඔයාට ස්තුති ❤❤❤❤❤❤
මමත් පාවිච්චි කලා. ඇත්තටම හොදයි. මම මේ දෙවනි පාරට හදන්නේ. ස්තූතියි ඔබට. තෙරුවන් සරණයි...
💗💗
Thank you so much
මේක ගොඩක් සාර්ථකයි මගෙ කොන්ඩෙ ඉක්මනට වැවුනා ❤❤❤❤ ස්තූතියි ❤️
🥰🥰
අළුත් කෙස් එනවද මගේ නලල දෙපැත්තේ කොන්ඩෙ අඩුයිඒ නිසයි ඇහුවෙ
මේ තෙල් එක මගේ නංගි හදල ගානව දැන් සති කීපයක් වෙනව. එයගෙ කොණ්ඩෙ වැවිල. ❤️ මාත් අද හදාගත්ත. ප්‍රතිඵල කියන්නම් 👍
මම ඉන්නේ kuwait වල මගේ කොන්ඩෙත් යන්න ගත්ත මන් මේ මිස්ගේ වීඩියෝ එකක් බලලා කියපු විදිහට karapuncha තම්බපු වතුර පාවිච්චි කළා සතියක් යනකොට මට වෙනස තේරුණා ඔයාට ගොඩක් පින් මෙවැනි වීඩියෝ ඉදිරියටත් කිරීමට ඔබට ශක්තිය ලැබේවා බුදුසරණයි
ගොඩක් ස්තූතියි ❤🥰
ගොඩක් ස්තුති mage kondeth yanawa
ඇත්තටම හොද ඹයිල් එකක් මම දැන් ගොඩක් කාලයක් පාවිච්චි කරනවා කොන්ඩෙත් දික් වෙනවා අක්කියො Tanku ❤
ස්තූතියි පැටියෝ ප්‍රතිඵල කිව්වට
මේක ගාන ගමන් ෆෝලික් ඇසිඩ් පෙත්ත්ක් හැමදාම බීලා බලන්න කොන්ඩෙ ඉක්මනින් වැවෙනවා😍❤️🩹
Athuru abada nedda mukuth eken
මම කාලයක් බීවා. ඒත් වැඩක් උනේ නෑ අනේ.. 😢
ගොඩක් ස්තූති අක්කියෝ .... මාත් හැදුවා හැබැයි කරපිංචා මදි වුනාද කොහෙද ..🤔 ලස්සන පාටකුත් ආවා thankyou🥰
මාත් දෙවැනි පාර මේ දැන් හදන්නේ❤❤❤❤
ප්‍රතිඵල හොඳයි නේද ❤
Thank you math ada haduwa gawa wenasak denenawa kondeta attatama hodai..❤❤❤❤❤
❤️😍
ගොඩක් ස්තුතියි අදම හදනවා
අක්කි මැණික ..ඔයා කියපු විදියටම තෙල් එක හැදුව ඔයාගෙ තෙල් එකේ විදියටම ඒ පාටම ආව අක්කි.පාවිච්චි කරල ප්‍රතිඵල කියන්නම්.ඔයාට ගොඩාක් ස්තූතියි .ආදරෙයි.පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි 😘❤️❤️
අනේ ශෝක්නෙ. අනිවාර්යයෙන් ප්‍රතිඵල කියන්න පැටියෝ ❤🥰
@@siblingscreationsthili අනිවාර්යයෙන් කියනව.ලොකු විශ්වාසෙකින් හැදුවෙ සහ පාවිච්චි කරන්නෙ.අද ඔයාගෙ හෙයා පැක් එකකුත් බලනව.😘😘
ගොඩක් ස්තුති පුතෙ ඔයාට බුදු සරනයි දෙවියන් ගෙ පිහිටයි .❤️❤️❤️
🙏🙏🙏🙏
මේක දිනපතාම ගාලා නෑවට කමක් නැද්ද
සෙම නැත්නම් කමක් නෑ
@@siblingscreationsthili g
❤ ගොඩක් හොදින් කියා දුන්නා ස්තුති
මම මේ තෙල් ඒත් හැදුවා තුන්පාරක් විතර ගානකොට කෙස් යන එක නතර වුනා අලුතින් කෙස් එන්න ගත්තා ස්තූතියි නංගී ඔයාගේ වීඩියෝව ට
ගොඩක් ස්තූතියි අක්කෙ
මමත් මේ තෙල් එක ගානවා.ඇත්තටම ගොඩක් හොදයි.කොන්ඩෙ යන එක නැවතුනා.ඒ වගේම කොන්ඩේ වැවෙනවා.බය නැතිව පාවිච්ච් කරන්න පුලුවන් ඕනෙම කෙනෙක්ට.. ස්වාභාවික තෙල් එකක් නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.තෑන්ක්ස් අක්කි ඉතාමත් පැහැදිලිව මේ ගැන කියාදෙනවට❤️❤️❤️
ගොඩක් ස්තූතියි මැණික ❤️😍
Oya shampoo use kalada???mokakda use kale
මාත් හැදුවා මේ විදියටම ගොඩාක් ස්තූතියි ඔයාට🌼🌼😘😘
ප්‍රතිඵල කොහොමද
Thnks dear....mageth konde gdk yanawa.....use krala prithi pala dannm ok
Godak thanks akki . Oya pahadiliva koyala denawa 👍
❤
හරිම වටිනවා බොහොම ස්තූතියි🙏
ඔන්න ඊයෙ හැදුවා.අද ගෑවා..මන් රිසාල්ට් කියන්නම්කෝ වෙනසක් තියනවනම්.තව කෙනෙක්ට දැනගන්න.😊
Hodaida
මගේ කොන්ඩේ sehenta ගියා මේ oil එක use කරන්ට ගත්තු දවසේ ඉදලම කොන්ඩේ යන්නේ නෑ ඒ වගේම කොන්ඩේ කළු වෙනවා ගනකම් වෙනවා ගොඩක් හොද oil එකක් මේ.🌹🌹
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට ❤️❤️
බොහෝ ම ස්තූතියි 🙏 මගෙත් ළගකදි ඉදලා සැහෙන්න කොණ්ඩය යනවා 🥺අනිවාර්යයෙන්ම හෙටම මම මේ කරපිංචා තෙල් එක හදනවා ගාලා ඉවර වෙලා ප්‍රතිඵල කියන්නම් 😍
අනිවාර්යයෙන් කියන්න 😍
@delishasachinthana ඔව් ගැහැණු පිරිමි භේදයක් නෑ
තෙල් එකත් හොදයි ප්‍රතිඵල තිබ්බා අක්කි ❤❤ ඔයාගෙ කටහඩ වගෙම ඔයත් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤ ඔයාගෙ වීඩියෝ මම හැමදාම බලනවා ❤❤❤❤ ගොඩක් පින් ඔයාට අක්කි ❤❤❤❤❤❤
Thank you darling 😘❤️
පැහැදිලිව කියලා දෙනවා 🥰❤️
🙈 thanks akkiyo math meka try karanw 😌 akke mekata edaru thel tikakuth dammata kamak nadda 🙄
අවශ්‍යම නෑ
ගොඩාක් ස්තුතිය දැනුවත් කළාට ගොඩාක් වටිනා විඩියෝ එකක් .❤❤🙏🙏
❤️😘
ගොඩක් ස්තුති හරිම වටිනවා vidio එක
❤️🌹
Akk hair spray ekk karal payakin wage hair mask ekk Mulu kondetam dawth Wadk ndd😊
Epa nangi
@@siblingscreationsthili akka mage konde udath spilt ends mat Gann puluwnm thel ekk kiynnko hoda
කාලෙකට කලින් මම කරපිංචා පොල්තෙල් එක ගෑවා සාර්ථකයි අව්ලක් නෑ ඒත් මේකනම් මැජික්❤️🔥 මගෙ කොන්ඩෙ ගියා දුම්පානය හින්දා මේ ඔක්කොම අමුද්‍රව්‍ය දාලා මේ විදිහටම මුකුත් අඩුවක් නැතුව හදාගන ගෑවෙ සතියට දෙපාරක් වගේ කොන්ඩෙ මගෙ තුනී වෙලා තිබුනෙ හිස්කබල වහගන්න පුදුම ට්‍රයි එකක් දුන්නෙ ඇත්තටම මානසික වදයක් උනා දුම්පානය නතර කරලා මේක ගෑවා අම්මෝ ඔයාට ගොඩාක් පිං cudu nona ඇත්තටම කොන්ඩෙ වැව්නා සුපිරියටම සිරාවටම බය නැතුව රෙකමන්ඩ් කරනවා දැන් මගෙ කොන්ඩෙ පට්ට යන්න තියෙනවා නවත්තන්නෙ නෑ මේක ගානවා තව තව වැවෙනවා මේකෙන් මේකනම් සිරාවටම මැජික් තෙලක් ආයෙමත් ඔයාට ගොඩක් ස්තූති සහ පිං 🙏🙏🙏❤️
ගොඩක් ස්තූතියි අවංකවම ඔයාගෙ කමෙන්ට් එක මට ගොඩක් වටිනවා ❤🥰🫠
@@siblingscreationsthili good luck ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනෙ 👍❤️
හොය හොය හිටපු වීඩියෝ එකක් අක්කෙ.ගොඩක් ස්තූතියි 🙏
Ammo meka nm atthatama hoda oil ekak.math haduwa.denatath use karanne eka.eka nm marai.mage konde piranakota godak gelawila awa.dan nm konde poddai yanne.oyata godak pin me gena kiyala dunnata☺
ගොඩක් ස්තූතියි ❤️
ශා ඒ තෙල් එකේ පාට 😍...ගොඩක් ස්තූතියි අක්කි ගොඩක් වටින වීඩියෝ එකක්..❤️🙏
@@siblingscreationsthili ķ
අනිවාර්යයෙන්ම හදනවා...ගොඩාක් ස්තූතියි 🙏🙏🙏
ස්තුතියි ඇත්තටම ගොඩක් වටිනවා
Thanks
අනේ අක්කේ කොන්ඩේ අලුතින් වවන්න විදියක් නැද්ද මගේ කොන්ඩේ ඇස්වහටම ගිහිම් දැන්.🥺💔. මට ආසයී ආයේ තිබුනා වගේ කොන්ඩේ හදාගන්න🥺
මේක හොඳයි නංගියො. ළූනු තෙල් එකත් හොඳයි.
@siblingscreationsthili තැන්කයූ අක්කියෝ 🥺❤️
ගොඩක් ස්තූතියි අක්කේ ❤
ගොඩාක් වටිනා වීඩියෝ ඔයා දාන්නේ .thanks .❤❤
😍❤️
Sudu polthel wenuwata olive oil bavitha karanna barida
Akke mekta sudu lunu bik 2k withra add kalata kmk nehe ned??? Mn ada oil eka haduwa. Mt eka tikak dangnna ona 🙄❤
එපා නංගි. මේක මේ විදියටම හදලා ගාන්න
@@siblingscreationsthili thankyou reply kalata❤ mn ekata sudu lunu add kala. 😥mukuth prshnyk weid akke??
කරපින්ච ටී එක හදන විදිහ කියල දෙන්න අක්කි හරියටම
කියලා දෙන්නම් පැටියෝ..
Good health productions. God bless you.....!
Akka mama hot oil treatment ek karl payakin wage spilt ends walt pack ek k dawoth wadak nadd 😢
Eka dawase treatment 2k karanna epa
@@siblingscreationsthili akka sathiyt Dawas keeykd nanna oni Hariytm..Shampoo and conditioner karnn oni dawas keeykd
Thankyou… ගොඩක් වටින video එකක්..
ගොඩක් සිතුතියි
Thank you for uploading this video. It is very important to us and valuable
Thank you so much for your lovely feedback ❤️😍
මමත් මේක හදනවා අක්කේ 😊
ගොඩාක් ස්තූතියී කරලා බලන්නම්🙏
හොද පැහැදිලි කිරීමක් .බොහොම ස්තුති .අකලට කෙස් සුදු පැහැ වීම වළක්වා ගන්න පුලුවන් ද ?
ඒ සඳහාම සත්කාරයක් ඉක්මනින්ම ගේනවා
@@siblingscreationsthili thank you so much
මේ ප්‍රශ්න ටික මට තියනවා එත් මගේ කෝණ්ඩේ ඉස්සරහා ගොඩක් සුදු වෙලා එකටත් විසදුමක් කියන්නකෝ
මේ තෙල් එක අද මම හැදුවා,ලස්සන කොල පාටක් තියෙනවා, මට තව අගල් 6ක් කොන්ඩෙ වවාගන්න තිබ්බනම් හොදටම ඇති,අනිවාර්යයෙන් මේක ගාල result කියන්නම්කෝ අක්කි❤🤗, මේක ගාල නාන්නම ඕනිද කියන්නකෝedited:කොණඩේ නම් වැවුණා, result එක ගොඩක් හොදයි අක්කි, සතියට දවස් 3ක් වගේ ගෑවා දැන් අගලක් වගේ වැවිලා, thank you akki❤❤❤
සෙම පීනස නැත්තම් ගාලා නෑවෙ නැතුවට කමක් නෑ නංගි
ගොඩාක් ස්තුති ය් පැහැදිලි ව කියල දුන්නා 🎉🎉මම අද දැක්කේ වීඩියෝ එක මමත් ඉක්මනින් මේතෙල් එක හදනවා
ගොඩක් ස්තුතියි ඔයාට හරි වටින වීඩියෝ එකක් ❤️🙏👍🎁
අක්කේ මේ තෙල් එක පිරිසිදු අලුත් මැටි වලදක හැදුවට කමක් නැද්ද
Kamak na nangi
බොහොම ස්තූතියි ...ජයෙන් ජයම වේවා
T
ගොඩක් ස්තුතියි..❤️
Thanks for sharing your valuable information
ස්තුතියි
Mage konde akke inen tikak pahalata thiyenne me oil gawama koi tharam kalekin konde dig kara ganna puluwanda
මෙහෙමයි... කෙනෙක්ට ඉක්මනින් ප්‍රතිඵල ලැබෙද්දි තව කෙනෙක්ට කල් යන්න පුළුවන්. අපි හැමෝටම එකම සෞඛ්‍ය තත්වයක් නෑනෙ. ඒ නිසා ප්‍රතිඵල ලැබෙන ශීඝ්‍රතාවයට සහ කාලයට බලපාන සාධක බොහෝමයක් තියෙනවා. ඔයාගෙ හෝර්මෝන මට්ටම, සෞඛ්‍ය තත්වය, වයස, හිස්කබලෙ ඇති සමේ ක්‍රියාකාරිත්වය, ජානමය සාධක ඇතුලු තව බොහෝ හේතු මත ඔයාට ප්‍රතිඵල ලැබෙන කාලය රඳා පවතිනවා. ඒ නිසා හරියටම ගාලා සති කිහිපයෙන් ප්‍රතිඵල ලැබෙනවා අහවල් දවසෙ ප්‍රතිඵල ලැබෙනවා කියලා කියන්න මට අමාරුයි. නමුත් එක දෙයක් නිෂ්චිතවම කියන්න පුළුවන්. ඒ තමයි ඔයාට ප්‍රතිඵල ලැබෙනවා. යන කාලය ගැන නොහිතා විශ්වාසයෙන් කරගෙන යන්න. මේ සත්කාරය සමඟ චැනල් එකේ කියලා දුන්න අනිත් සත්කාරත් පුලුවන් විදියට කරන්න. Hair care routine video එක බලලා ඒකෙන් දේවල් ජීවිතයට එකතු කරගන්න. ඔයාට උනන්දුවක් තියෙනවා නම් කරගන්න පුළුවන්. අවුරුදු 50ට වැඩි අම්මලා පවා මේවාගෙන් ප්‍රතිඵල අරන් තියෙනවා. ඉතින් තරුණ අපිට බැරි නැහැ නේද? හිතේ විශ්වාසයෙන් කරගෙන යන්න. සල්ලි යන දෙයක් නෙමේනෙ. ස්වභාවික දෙයක් නිසා අතුරු ප්‍රතිඵලත් නෑනෙ. ස්තූතියි. සුභ දවසක්..
Akke akata kaluduru atath dammata kamak nadda
මම දිගටම මේක යූස් කරපු කෙනෙක්.සැකයක් තියේනම් කමෙන්ට්ස් චෙක් කරන්න.මම රිසාල්ට් එක කමෙන්ට් කරන්නෙත් හිතේ සතුටට වගේම මේක කියලා දීපු එතුමියට කරන ස්තූතියක් ලෙස..හරිම වටිනවා මේ සත්කාරය .අනේක වාරයක් පින් ඔබ තුමියට..❤️❤️
Tawal eken konde ඔතාගෙන පැයක් ඉන්න onida
මේක ගාලා නාන්නම ඕනද..හැමදාම ගෑවට කමක් නැද්ද ..?
ගොඩක් ස්තූතියි ප්‍රතිඵල කිව්වට ❤️❤️😘😘😘
@@chandranikumari3098 ටවල් එක උණුවතුරෙ පොඟවලා වතුර මිරිකලා ඔලුවෙ ඔතන්න. රස්නෙ ගියාම ආයෙ උණුවතුරෙ ඔබලා මිරිකලා ආයෙ ඔතන්න. ඔහොම තුන් සැරයක් කලාම ඇති.
@@dilfamily4880 සෙම තියෙනවා නම් ගාලා නාන්න. නැත්තම් ගැටලුවක් නෑ
අක්කි මමත් තෙල් එක හැදුවා ඇත්තටම කියාගන්න බැරි තරම් සතුටියි.මේක අවන්කම කමෙන්ට් එකක්..මේ තෙල් එක ගොඩක්ම හොඳයි...මං කොන්ඩෙ කපලා හදාගන්නම හිතාගෙන මේ තෙල් එක හදලා ගෑවෙ දැන් කොන්ඩෙ අඟල් 4ක් විතර වැවිලා..මේක තමයි මං කොන්ඩෙට කරපු හොඳම තෙල් එක...❤ ගොඩක් පින් අක්කෙ මං මේක දිගටම පාවිච්චි කරනවා
බෝහෝ පින් ඔයාට
හොදද resalts....හරි ගියාද
කොච්චර කාලයක් ගියාද ඔයාට ඒ ටික වැවෙන්න
කියන්නකෝ
කොච්චර කල් ගියාද ඔයාගේ කොන්ඩෙ වැවෙන්න
මගේ කොණ්ඩය දවසකට කෙස් ගස් 300 ක් 400 ක් අතර ගැලවිලා ගියා.. අන්තිමට මම රුපියල් විසි දාහක් වියදම් කරල බෙහෙත් ගත්තත් අඩුවුනේ නැහැ. අහම්බෙන් මට මේ වීඩියෝව හමුවුනේ.නංගි ඔයා නිසා අද මම සතුටින්.අනෙක වාරයක් ඔයාට පිං.
❤🥰
තෙල් එක හදන හැටි පැහැදිලි ව කියලා දුන්නා බොහොම ස්තූතියි මගේ දුවගේ කොන්ඩය ගනකමට වගේම දිගට වැවුණු එකක් ඒත් දැන් මාස දෙකක විතර ඉදලා හරියට කෙස් ගැලවිලා යනවා එයාගේ වයස අවුරැදු 10 යි දනහිසටත් පහල කොන්ඩයක් කරන්න දෙයක් විඩියෝ එකක් බලද්දී තමා මේ විඩියෝ එක දැක්කේ හරිම පිලිවෙලට කියලා දුන්නා පිං❤❤❤❤❤❤❤❤❤❤
❤🥰
හෑලි නැත...කෝලම් නැත...විකාර නැත...අවශ්‍ය දේ හරියටම කියන අතර,අපි අමාරුවේ වැටෙන තැන් බර කරලා මතක් කිරීමද කරනවා..උදාහරණයක් ලෙස වතුර තිබුණොත් වැඩේ සාර්ථක මදි බව...අගයමි හදවතින්ම ...❤
ගොඩක් ස්තූතියි ඩියර් 🥰🙏
Thsnks
මේක කියන්නම ඔනේ. මට තියෙන්නේ හරිම ඝනකම් කර්ලි කොන්ඩයක් දැක්කම ඔනේ කෙනෙක් ලස්සනයි කියනවා මගේ naturel කොන්ඩේ. අනේ කාගේදෝ ඇස්වහක් වැදිලා වගේ කොන්ඩේ හිටපු ගමන් අහුරු පිටින් යන්න ගත්තා ලොකු මානසික පිඩනේක ඉද්දි මේ video එක දැක්කේ🥺 ඇත්තමයි අක්කි කියන්න සතුටුයි මගේ කොන්ඩේ යන එක නතරම වුනා මේ තෙල් එකට අනේ ඔයාට ගොඩක් පින් අක්කි ❤️❤️🥺
කොන්ඩෙ වැවෙනවද
මැණික 🥰
Ad aka hariyata hdanaa wardanya weemata kiyla nowemata nawi
අවුරුදු තුනක බබෙකුට මේ තෙල් එක හොඳද
හරිම ලස්සනට පැහැදිලිව කරපින්චා තෙල් එක හදා ගන්න විදිහ කියලා දුන්නා බොහොම ස්තූතියි ඔයාට මමත් අදම හදා ගන්නවා මේ තෙල් එක මගේ දුවලා දෙන්නගෙයි මගෙයි හිසේ ගාන්න . මන් පේර කොල සත්කාරයත් දැනටම පටන් අරන් තොයන්නේ ඒ ප්‍රතිඵල තව ටික දවසකින් කියන්නම් ස්තූතියි....
නංගී මම මේ තෙල් එක හදලා ඔයා කියපු විදිහට කලා.මගේ කොන්ඩෙ දිග උනාට ගොඩාක් damage වෙලා තිබුනේ .ඔයාට පින් සිදු වෙන්න දැන් මට මගේ කොන්ඩෙ ලොකු වෙනසක් වෙලා තියනවා .ඔයා කියා දුන්නු ගොඩාක් treatment මම දවසකට එකක් හරි කරනවා.මට ඒ වෙනස හොඳින් දැනෙනවා.මට මේ ලගදි තමා ඔයාගේ channel එක අහම්බෙන් දැක්කේ.ඔයාට ගොඩාක් පින්.❤❤
ගොඩක් සතුටුයි අක්කා ❤️🙏
මම ත් මේ තෙල් එක හැදුවා දැන් මාස 3 ක් විතර හදල ගාන්න අරන්. මගේ කොන්ඩේ හරිම හිමින් ඇදෙන්නේ. ඒත් මේ තෙල් එක ගාන්න පටන් අරන් මාස තුනට සෑහෙන්න ප්‍රමානයක් දික් උනා. ආයෙත් හදල ගාන්න ඕන.
සතුටුයි ♥️🥰
විටමින් e දාන එක අනිවාර්යයෙන් කරන්න ඕනිද
කොච්චර දික් උනාද
දකිද්දිත් ලස්සනයි අවුරුදු 2 ඉවර වෙලා ලංකාවට ගිහිල්ලා හදනවා මොකද මෙවා කරන්න බැ ඉන්න ගෙදර මැඩම් කැමැති නැ ඔලුවේ තෙල් ගනවට එයාට ගදයිලු 😊😊😊 ඔයා ලස්සනට කියලා දෙනවා thank ❤❤
Theruwan saranai dear ❤️
ඇත්තටම නංගි ඔයාට ගොඩක් පිං මම මේ oil එක use කරන්න පටන් අරන් හරියටම අව්රුද්දක් වෙනවා.
පුදුමයි මගේ හිසකෙස් ගැලවියාම් 100% අඩු උනා සහ කොන්ඩේ තද කළු පාටක් ආව. ඇත්තටම ඔයාට ගොඩක් පිං 🙏💐🙏
😍🥰
@@siblingscreationsthiliදිනපතා ගාන්න හොද නැද්ද
ඇත්තට අක්කෙ මන් මේ තෙල් එක හැදුවා මාස තුනකට විතර කලින්..මාරම හොද රිසාල්ට් එකක් ලැබුනෙ 😍😍😍ගොඩක් සතුටුයි අක්කෙ.ආපහු හදනවා අද 🥰
ගොඩක් ස්තූතියි නංගි 🥰❤
කොන්ඩේ දිග උනාද 😢
@@ImezZyy කොන්ඩෙ යන එකත් නැවතුනා.මන් මාස තුනයි ගෑවෙ ආයෙ ආයෙම මට හදන්නෙ උනේ නෑ.ගාපු මාස තුනට හොද රිසාල්ට් එකක් ආවා.ඒත් දැන් මාස හතරකින් විතර ගෑවෙ නැ දැන් ආයෙ යනවා 😓
@@RaviniMadhushani ehemd aye pavichchi krnn ehenm
@@RaviniMadhushani oyt konde yana ek nawathinna kochchr kal giyd
ගොඩාක් ස්තුතියි ඔබට මමත් හදලා ගලා ම කියන්නම් ඔබට ගොඩාක් පින් මෙවා ගෙ විඩියෝ දානවට ගොඩාක් අය මෙක බලලා තියෙනවා මම දෙක්කා බුදු සරනවේවා .
Risalt thiyanavada
මං මීට කලින් කාගෙවත් මෙහෙම comment දාලා නෑ.මේක කියන්නොනේ.මගෙ කොන්ඩෙ curly . එක පාරක් iron කරා.ඒකෙන් හොඳටම damage උනා..එක දිගට යන්න ගත්තා.මේ තෙල් එක නාන්න කලින් ගෑවා.ඇත්තටම කොන්ඩෙ යන එක නැවතුණා . තෙල් එක ඉවර වෙලා සති දෙකයි ආයෙමත් හොඳටම යනව.මේ දෙවෙනි පාරට හදන්න යන ගමන් ♥️
❤💐
මේක හරියටම හරි ගියා.මම හදලා කොන්ඩෙට දාලා බැලුවා.ස්තුතියි ඔබට බෙහෙවින්ම
❤️❤️
කොන්ඩෙ වැවුනද🙂
@@tharushitharushi7385 මගෙ කොන්ඩෙ ගොඩක් ගැලවිලා ගියා.මොනදේ කලත් ටික දවසකින් ආයෙත් ගැලවෙනවා .ඒත් මේ තෙල් එක නිවැරැදිව හදලා දවස් දෙකකට වරක් දැම්ම .ඇත්තටම ප්‍රතිඵල ගොඩක් සතුටුයි.එක කෙස් ගහක්වත් ගැලවෙන්නේ නෑ .ඒ වගේම කොන්ඩේ ගොඩක් ඝනකමට තියෙනවා.කලු පාටයි..use karala balanna dear.. u too will be happy with the result ...🤗🤜🤛
@@jasmine-vr9fv අනේ ඇත්තටමද.. මගේ කොන්ඩෙ ගොඩාක් තුනී.. මාත් මෙක use කරලම බලන්නම්කෝ ඔයාට පිං ඔයාගේ අත්දැකීම් කිවුවට... * Thank you so much darling...byeee❤️*
Oya.sathiyt ki parak demmd nangi plz kiynnko.
මමත් කරපිංචා තෙල් යූස් කරනවා.කොණ්ඩෙ යන එක අඩුවෙනව තමයි.මාසෙකට අඟලක් වගේ කොණ්ඩෙ වැවෙනවා මගෙ.මං හිතන්නෙ ක්‍රේල් කොන්ඩයක් තියන නිසා ටිකක් අඩුයි කොන්ඩෙ වැවෙනවා.
අක්කී මන් මේක හැදුවා ඔයා කියලා දීපු විදියටම .. 🤗 ලස්සන පාටකට ආවා තෙල් එක.. ඔයාට ගොඩක් ස්තූතියි අපිට මේවා කියලා දෙනවට.. 🤗❤️ පරිස්සමෙන් ඉන්න අක්කි අදරෙයි.. ❤️❤️😘
ශා ශෝක්නෙ.. ප්‍රතිඵල කියන්න පැටියෝ.. ආදරෙයි 😘❤️
@@siblingscreationsthili අනිවාරෙන් කියන්නම් අක්කි මැනික .. 😘❤️
මේ තෙල් එකේ ප්‍රතිපල හොදයිද
@@ruwanimasha8749 ප්‍රතිඵල කොහොමද හොඳයිදෝ
Konde waunada
මගෙ කොන්ඩෙ අහුරු පිටින් ගියෙ🥺🥺 කොච්චර ගැට අයින් කරල පිරගෙන හිටියත් ආයෙත් පීරද්දි ගැට ගැහිල කොන්ඩෙ අහුරක් පනාවට එනව.කොන්ඩෙ උඩ ඉදන් පල්ලට අල්ලගෙන ගියත් අනිවාරෙන් කොන්ඩ ගස් දෙකක් නැත්නම් තුනක්වත් අතට එනව...මං ගොඩක් දුකෙන් හිටියෙ 😭😭😭 කොච්චර ඔයිල් වර්ග යූස් කරත් හරි ගියෙ තව තවත් යන්න ගත්තා මිස...දෙපාරක්ම ඔන්ලයින් ගෙන්න ගත්තු ඔයිල් වර්ග දෙකක් යූස් කරා.ඒවට හරි ගියෙත් නෑ....තව එක එක විඩීයො බලාගෙන හදලත් ඔයිල් වර්ග යූස් කරා...ඒවත් හරි ගියෙ නෑ....අන්තිමට කොන්ඩෙ ගෙන තිබ්බ ආසාව අත ඇරියා...පීරන්නැතුව ඉන්න බැරි නිසා පීරුවා...නැත්නම් කිසිම ආසාවක් තිබ්බෙ නෑ මේ නැට්ට ගෙන...ඊටපස්සෙ කොහොමහරි මේ අක්කගෙ විඩීයො එක බැලුවා....අන්තිම වතාවට කොන්ඩෙට කරන සත්කාරය කියල ඔයිල් එක හැදුව....දැනට සතියක් විතර ඇති ඔයිල් යූස් කරනව ආසවෙන්...50 % ක් විතර කොන්ඩෙ යන එක නතර වෙල තියෙන්නෙ....මම දැන් ආසාවටත් එක්ක කොන්ඩේ වැඩියෙනුත් එක්ක පීරනව...දිගටම යූස් කරද්දි කොන්ඩෙ යන්නෙම නැති වෙයි කියල හිතෙනව 🥰🥰 අක්කෙ ඔයාට ගොඩක් පින් සිද්ද වෙනව මේ වගේ සත්කාර පැහැදිලිව කියල කරල පෙන්නනවට....මේ පිනෙන් ඔයා සුරංගනාවියක් වගෙ ලස්සන වෙන්න ඕනි...අක්කෙ හදවතින්ම මේ කියන්නෙ...ඔයිල් එක යූස් කරන ගානෙ අක්කව මතක් කරල පින් දෙනව...මම ඒ තරම් සතුටින් ඉන්නෙ කොන්ඩෙ ගෙන....බය නැතුව යූස් කරන්න පුලුවන් වටිනා ඔයිල් එකක්...❤️🥺 තැන්ක්ස් අක්කේ ඔයාට 🥰❤
දිනපතා ගාන්න හොද නැද්ද
මමත් අද කරපිංචා තෙල් එක කියලා දුන්නු විදිහට හැදුවා.ඇත්තටම පාටත් ලස්සනට ආවා.ඒ වගේම හරිම සුවඳයි ❤ වටිනා වීඩියෝවක් බොහොම ස්තූතියි ❤තව තවත් කරගෙනයාම සඳහා ඔබට සුභ පැතුම්
ගොඩක් ස්තුතියි දුව ඔයාට මාත් අද හදාගන්නවා 👍
Thanks akka mata thama වයස 17 yi mage konde gihinma dan yanna deyak na ♥️ meka සාර්ථක veyi kiyala vishvasa karano
❤️❤️
මමත් ඊයේ හැදුවා ඔයාගේ මේ කරපිංචා oil එක ඔයා කියපු විදිහටම ....බබාට ගාන්නත් එක්ක .....කියන්න සතුටුයි මේ පාළම ආවා ලස්සන තද කොල පාටයි ....කලෘන් හදලා තිබුනා වෙන video බලලා ඒත් මෙහෙම colour එකක් ආවේ නෑ ...ඊයෙනම් ආවා ....ආසයි දැක්කම ....ගාලා බලලා ඔයාට results කියන්නම් ... online තෙල් ගෙනල්ලා ගාලා එපා වෙලා ඉද්දි ගෙදර හදා ගන්න තෙල් එකක් බලද්දි ඊයේ අහම්බෙන් දැක්කේ. ඊයෙම හැදුවා .... ගොඩක් අයගේ comment දැක්කා නිසා ....😊😊😊
@@akenyastory අනිවාර්යයෙන් ප්‍රතිඵල කියන්න ❤
මන් ලගදි ඉදන් මෙ තෙල් එක use කරන්න ගත්තෙ..ඇත්තටම මාර හොදයි...සතියක් වගෙ යනකොට වෙනස තේරෙනව.. ❤
තාම මේ තෙල් එක ඔයා ගානවද? Result තියෙනවද? කොන්ඩේ වැවෙනවද Dr මේ තෙල් එකට?
@@dilruariyawansha6103මේක සුපිරිම ගාලා බලන්න ඇත්තටම රිසාල්ට් තියෙනවා
හොය හොය හිටපු
video akk , ස්තූතියි අක්කේ 😘👌👌
අදම හදලා බලන්න ඕනි 😊🙂
අක්කා අනෙ සතියකින් විතර මහත් වෙන බෙහෙත් video akk dannako puluwanda
❤️❤️
Mama dan meka pawichchi karala masa 3k wage.prathipala hodai❤❤❤❤❤❤ thanks
😍❤💐
තැන්කියු ඔබ තුමියට ගොඩක් පින්
හරිම ලස්සනට කියලා දෙනවා,අහන් ඉන්න ආසයි.ඔලුවට දාන තෙල් එකක් හදලා දෙන ගමන්,කනට මී පැණි වක්කරනවා වගේ දැනෙනවා.ඔබගේ පැහැදිලි කිරීමට ස්තුතියි! 🙏🙏🙏
අනේ 😍😍😍
Olive oil hodada polthel venuvata
Very good treatment.I got good results thanks
මමත් හදාගත්තා තෙල් එක.කෙස් ගැලවීම අඩු උනා.ගොඩක් පින් ඔයාට❤❤❤❤
ගොඩක් සතුටුයි
අක්කේ ඔයාට ගොඩක් පින් මන් අද ඉදන් පටන් ගන්නවා ප්‍රතිඵල කියන්නම්... 😚❤
හරි පැටියෝ
Oyg results komd oy mek use krd
ගොඩක් ඉස්තුති අප දැනුවත් කලාට ගෙදර සිටම හිසේ ගන්න තෙල් sadna විදිහ ගොඩක් අයට වටිනවා ගොඩක් ඉස්තුති මැණික 🙏❤️🙏❤️
❤️🥰
Retaතෙල් ගල ඉලගදව්සේ උදේට නෙවට කමක් නේද
සෙම නැත්තම් කමක් නෑ
ඔයාට ගොඩක් පින් .මගේ කොන්ඩෙ යන එක එක දවසින් අඩු උනා.
ගියපු කොන්ඩෙ අයෙම එන්නත් මේ කම හොඳයි ද මිස්..
තෙල් එක නම් සුපිරි අක්කෙ 😍😊 මගෙ කොන්ඩෙ අහුරු පිටින් ගියා දැන් සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙන්නෙ කොන්ඩෙ යන එක. සෑහැන්න මානසිකව වැටිලා හිටියෙ කොන්ඩෙ යන නිසා. ඔයාට ඇත්තටම ගොඩක් ස්තුතියි සහා ගොඩාක් පිං 🙏🙏
සතුටුයි නංගි ❤️❤😘
😊@@siblingscreationsthili
😊❤
ඇත්තටම මමත් මේ තෙල් එක හදලා පාවිච්චි කරා....ගොඩාක්ම හොදයි....මගෙත් කොන්ඩෙ අහුරු පිටින් ගලවිලා ගියා.....දැන් ගලවෙන්නෙම නෑ....ගොඩාක්ම සතුටුයි මට....ගොඩාක් ස්තූතිය......ඔයාට ...❤
@thanujasewwandi3761 ගොඩක් ස්තූතියි ප්‍රතිඵල කිව්වට ❤
Mamath ada haduwa. Use karala results kiyannam...thanks... obata
Result hodid
Risalt thiyanavada
මමත් හදලා බලලා පුතිථල කියන්නමි ස්තුතියි
බුදුසරණයි .
බුදු සරණයි අක්කා
මේ තෙල ගොඩක් සාර්ථකයි ගොඩක් ස්තුතියි 🙏♥️
❤️❤️
@@siblingscreationsthili මෙ තෙල් එක කොපමණ කාලයක් තියාගන්න පුලුවන් ද පිලිස් කරුනකරල කියනවද
@@surekanishani4771 කාමර උෂ්ණත්වයේ මාසයක් පමණ තියාගන්න පුළුවන්
මොනවා කලත් මගේ කොණ්ඩය වැවෙන්නේ නැහැ ගොඩක් දුකයි මම අනිවාර්යයෙන්ම මේ තෙල් එක හදලා ගනවා ඔයාට ගොඩක් පිං තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 හරිම ලස්සනට කියලා දුන්නා හදාගන්න විදිය ගොඩක් ස්තුතියි 🥰🥰🥰🥰🥰
හදලා පාවිච්චි කරලා ප්‍රතිඵල අරන් ඇවිත් කියලා යන්න
@@siblingscreationsthili අනිවාර්ය ❤️❤️❤️❤️❤️❤️
@@විශාදිසේරසිංහrisalt kiyannako
ඔයාට ගොඩක් ස්තුතියි මමත් පාවිච්චි කරලා බලනවා. මගේ කොන්ඩත් ගොඩක් යනවා
Mn me thel eka haduwa mn hithanaw eka gawata passe konde dik weyi kiyala 😌thanks akkiyo 🙈❤️ risalt ekath kiyannm
රිසාල්ට තියෙන්වද ඔයට🤔
මම මේ තෙල් එක හැදුවා ඒක ගොඩාක් හොඳයි ❤❤❤
Oya me tel eka thma ganwada? Result kohomda? Knode wawenwada?
මත් හැදුවා ඇත්තටම ගොඩක් හොදයි 💚💚
ගොඩක් ස්තුතියි ඔයට සුභ දවසක් තෙරැන් සරනයි❤❤❤❤❤
ඉස්සොරි නිසා කොන්ඩේ යනොනම් මේක ගෑවට නවතින එක්ක් නැද්ද😢
ඉස්සොරි වලට වීඩියෝ කරලා තියෙනවා බලන්න
දැනට මාස දෙකක් වගෙ මම මේක පාවිච්චි කරනවා හැබැයි එක දිගටමත් නෙවෙ මතක් උන වෙලාවට ගානවා 😂 මොනාටවත් වැවුනෙ නැති මගෙ කොන්ඩෙ වැවිලා තියෙනවා 🥺 නලලෙ එහෙම කොන්ඩ කොට ගොඩක් වැවිලා තියෙනවා😍 ඇත්තටම හොද සත්කාරයක් මම වගෙ නැතුව හැමදාම ගෑවොත් මීට වඩා හොද රිසාල්ට් එකක් ගන්න පුලුවන්😁 thnks akki ❤️
ගොඩක් ස්තූතියි නංගි ප්‍රතිඵල කිව්වට. කමෙන්ට් එක මිස් වෙලා දැන් දැක්කෙ
ඔයා ගේන හැම දෙයක්ම වටිනවා.
ගොඩක් ස්තූතියි
Akke oyage me oil eka magic ekk ...mn hriytma oil eka hduwe march 19 adata dwas 21 k wge...aththtma result eka nm maru...oyata pin..
ගොඩක් ස්තූතියි නංගි results කිව්වට ❤
Mama mee විදිහට හදනවා ඔයාට ස්තුති ❤❤❤❤❤❤
මමත් පාවිච්චි කලා. ඇත්තටම හොදයි. මම මේ දෙවනි පාරට හදන්නේ. ස්තූතියි ඔබට. තෙරුවන් සරණයි...
💗💗
Thank you so much
මේක ගොඩක් සාර්ථකයි මගෙ කොන්ඩෙ ඉක්මනට වැවුනා ❤❤❤❤ ස්තූතියි ❤️
🥰🥰
අළුත් කෙස් එනවද
මගේ නලල දෙපැත්තේ කොන්ඩෙ අඩුයි
ඒ නිසයි ඇහුවෙ
මේ තෙල් එක මගේ නංගි හදල ගානව දැන් සති කීපයක් වෙනව. එයගෙ කොණ්ඩෙ වැවිල. ❤️
මාත් අද හදාගත්ත. ප්‍රතිඵල කියන්නම් 👍
මම ඉන්නේ kuwait වල මගේ කොන්ඩෙත් යන්න ගත්ත මන් මේ මිස්ගේ වීඩියෝ එකක් බලලා කියපු විදිහට karapuncha තම්බපු වතුර පාවිච්චි කළා සතියක් යනකොට මට වෙනස තේරුණා ඔයාට ගොඩක් පින් මෙවැනි වීඩියෝ ඉදිරියටත් කිරීමට ඔබට ශක්තිය ලැබේවා බුදුසරණයි
ගොඩක් ස්තූතියි ❤🥰
ගොඩක් ස්තුති mage kondeth yanawa
ඇත්තටම හොද ඹයිල් එකක් මම දැන් ගොඩක් කාලයක් පාවිච්චි කරනවා කොන්ඩෙත් දික් වෙනවා අක්කියො Tanku ❤
ස්තූතියි පැටියෝ ප්‍රතිඵල කිව්වට
මේක ගාන ගමන් ෆෝලික් ඇසිඩ් පෙත්ත්ක් හැමදාම බීලා බලන්න කොන්ඩෙ ඉක්මනින් වැවෙනවා😍❤️🩹
Athuru abada nedda mukuth eken
මම කාලයක් බීවා. ඒත් වැඩක් උනේ නෑ අනේ.. 😢
ගොඩක් ස්තූති අක්කියෝ .... මාත් හැදුවා හැබැයි කරපිංචා මදි වුනාද කොහෙද ..🤔 ලස්සන පාටකුත් ආවා thankyou🥰
මාත් දෙවැනි පාර මේ දැන් හදන්නේ❤❤❤❤
ප්‍රතිඵල හොඳයි නේද ❤
Thank you math ada haduwa gawa wenasak denenawa kondeta attatama hodai..❤❤❤❤❤
❤️😍
ගොඩක් ස්තුතියි අදම හදනවා
අක්කි මැණික ..ඔයා කියපු විදියටම තෙල් එක හැදුව ඔයාගෙ තෙල් එකේ විදියටම ඒ පාටම ආව අක්කි.පාවිච්චි කරල ප්‍රතිඵල කියන්නම්.ඔයාට ගොඩාක් ස්තූතියි .ආදරෙයි.පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි 😘❤️❤️
අනේ ශෝක්නෙ. අනිවාර්යයෙන් ප්‍රතිඵල කියන්න පැටියෝ ❤🥰
@@siblingscreationsthili අනිවාර්යයෙන් කියනව.ලොකු විශ්වාසෙකින් හැදුවෙ සහ පාවිච්චි කරන්නෙ.අද ඔයාගෙ හෙයා පැක් එකකුත් බලනව.😘😘
ගොඩක් ස්තුති පුතෙ ඔයාට බුදු සරනයි දෙවියන් ගෙ පිහිටයි .❤️❤️❤️
🙏🙏🙏🙏
මේක දිනපතාම ගාලා නෑවට කමක් නැද්ද
සෙම නැත්නම් කමක් නෑ
@@siblingscreationsthili g
❤ ගොඩක් හොදින් කියා දුන්නා ස්තුති
මම මේ තෙල් ඒත් හැදුවා තුන්පාරක් විතර ගානකොට කෙස් යන එක නතර වුනා අලුතින් කෙස් එන්න ගත්තා ස්තූතියි නංගී ඔයාගේ වීඩියෝව ට
ගොඩක් ස්තූතියි අක්කෙ
මමත් මේ තෙල් එක ගානවා.ඇත්තටම ගොඩක් හොදයි.කොන්ඩෙ යන එක නැවතුනා.ඒ වගේම කොන්ඩේ වැවෙනවා.බය නැතිව පාවිච්ච් කරන්න පුලුවන් ඕනෙම කෙනෙක්ට.. ස්වාභාවික තෙල් එකක් නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.තෑන්ක්ස් අක්කි ඉතාමත් පැහැදිලිව මේ ගැන කියාදෙනවට❤️❤️❤️
ගොඩක් ස්තූතියි මැණික ❤️😍
Oya shampoo use kalada???mokakda use kale
මාත් හැදුවා මේ විදියටම ගොඩාක් ස්තූතියි ඔයාට🌼🌼😘😘
ප්‍රතිඵල කොහොමද
Thnks dear....mageth konde gdk yanawa.....use krala prithi pala dannm ok
Godak thanks akki . Oya pahadiliva koyala denawa 👍
❤
❤
හරිම වටිනවා බොහොම ස්තූතියි🙏
ඔන්න ඊයෙ හැදුවා.අද ගෑවා..මන් රිසාල්ට් කියන්නම්කෝ වෙනසක් තියනවනම්.තව කෙනෙක්ට දැනගන්න.😊
Hodaida
මගේ කොන්ඩේ sehenta ගියා මේ oil එක use කරන්ට ගත්තු දවසේ ඉදලම කොන්ඩේ යන්නේ නෑ ඒ වගේම කොන්ඩේ කළු වෙනවා ගනකම් වෙනවා ගොඩක් හොද oil එකක් මේ.🌹🌹
ගොඩක් ස්තූතියි ❤🥰
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට ❤️❤️
❤️❤️
බොහෝ ම ස්තූතියි 🙏 මගෙත් ළගකදි ඉදලා සැහෙන්න කොණ්ඩය යනවා 🥺අනිවාර්යයෙන්ම හෙටම මම මේ කරපිංචා තෙල් එක
හදනවා ගාලා ඉවර වෙලා ප්‍රතිඵල
කියන්නම් 😍
අනිවාර්යයෙන් කියන්න 😍
@delishasachinthana ඔව් ගැහැණු පිරිමි භේදයක් නෑ
තෙල් එකත් හොදයි ප්‍රතිඵල තිබ්බා අක්කි ❤❤ ඔයාගෙ කටහඩ වගෙම ඔයත් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤ ඔයාගෙ වීඩියෝ මම හැමදාම බලනවා ❤❤❤❤ ගොඩක් පින් ඔයාට අක්කි ❤❤❤❤❤❤
Thank you darling 😘❤️
පැහැදිලිව කියලා දෙනවා 🥰❤️
🙈 thanks akkiyo math meka try karanw 😌 akke mekata edaru thel tikakuth dammata kamak nadda 🙄
අවශ්‍යම නෑ
ගොඩාක් ස්තුතිය දැනුවත් කළාට ගොඩාක් වටිනා විඩියෝ එකක් .❤❤🙏🙏
❤️😘
ගොඩක් ස්තුති හරිම වටිනවා vidio එක
❤️🌹
Akk hair spray ekk karal payakin wage hair mask ekk Mulu kondetam dawth Wadk ndd😊
Epa nangi
@@siblingscreationsthili akka mage konde udath spilt ends mat Gann puluwnm thel ekk kiynnko hoda
කාලෙකට කලින් මම කරපිංචා පොල්තෙල් එක ගෑවා සාර්ථකයි අව්ලක් නෑ ඒත් මේකනම් මැජික්❤️🔥 මගෙ කොන්ඩෙ ගියා දුම්පානය හින්දා මේ ඔක්කොම අමුද්‍රව්‍ය දාලා මේ විදිහටම මුකුත් අඩුවක් නැතුව හදාගන ගෑවෙ සතියට දෙපාරක් වගේ කොන්ඩෙ මගෙ තුනී වෙලා තිබුනෙ හිස්කබල වහගන්න පුදුම ට්‍රයි එකක් දුන්නෙ ඇත්තටම මානසික වදයක් උනා දුම්පානය නතර කරලා මේක ගෑවා අම්මෝ ඔයාට ගොඩාක් පිං cudu nona ඇත්තටම කොන්ඩෙ වැව්නා සුපිරියටම සිරාවටම බය නැතුව රෙකමන්ඩ් කරනවා දැන් මගෙ කොන්ඩෙ පට්ට යන්න තියෙනවා නවත්තන්නෙ නෑ මේක ගානවා තව තව වැවෙනවා මේකෙන් මේකනම් සිරාවටම මැජික් තෙලක් ආයෙමත් ඔයාට ගොඩක් ස්තූති සහ පිං 🙏🙏🙏❤️
ගොඩක් ස්තූතියි අවංකවම ඔයාගෙ කමෙන්ට් එක මට ගොඩක් වටිනවා ❤🥰🫠
@@siblingscreationsthili good luck ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනෙ 👍❤️
හොය හොය හිටපු වීඩියෝ එකක් අක්කෙ.ගොඩක් ස්තූතියි 🙏
❤️🥰
Ammo meka nm atthatama hoda oil ekak.math haduwa.denatath use karanne eka.eka nm marai.mage konde piranakota godak gelawila awa.dan nm konde poddai yanne.oyata godak pin me gena kiyala dunnata☺
ගොඩක් ස්තූතියි ❤️
ශා ඒ තෙල් එකේ පාට 😍...ගොඩක් ස්තූතියි අක්කි ගොඩක් වටින වීඩියෝ එකක්..❤️🙏
❤️😘
@@siblingscreationsthili ķ
අනිවාර්යයෙන්ම හදනවා...ගොඩාක් ස්තූතියි 🙏🙏🙏
❤️🥰
ස්තුතියි ඇත්තටම ගොඩක් වටිනවා
Thanks
අනේ අක්කේ කොන්ඩේ අලුතින් වවන්න විදියක් නැද්ද මගේ කොන්ඩේ ඇස්වහටම ගිහිම් දැන්.🥺💔. මට ආසයී ආයේ තිබුනා වගේ කොන්ඩේ හදාගන්න🥺
මේක හොඳයි නංගියො. ළූනු තෙල් එකත් හොඳයි.
@siblingscreationsthili තැන්කයූ අක්කියෝ 🥺❤️
ගොඩක් ස්තූතියි අක්කේ ❤
ගොඩාක් වටිනා වීඩියෝ ඔයා දාන්නේ .thanks .❤❤
😍❤️
Sudu polthel wenuwata olive oil bavitha karanna barida
Akke mekta sudu lunu bik 2k withra add kalata kmk nehe ned??? Mn ada oil eka haduwa. Mt eka tikak dangnna ona
🙄❤
එපා නංගි. මේක මේ විදියටම හදලා ගාන්න
@@siblingscreationsthili thankyou reply kalata❤ mn ekata sudu lunu add kala. 😥mukuth prshnyk weid akke??
කරපින්ච ටී එක හදන විදිහ කියල දෙන්න අක්කි හරියටම
කියලා දෙන්නම් පැටියෝ..
Good health productions. God bless you.....!
Akka mama hot oil treatment ek karl payakin wage spilt ends walt pack ek k dawoth wadak nadd 😢
Eka dawase treatment 2k karanna epa
@@siblingscreationsthili akka sathiyt Dawas keeykd nanna oni Hariytm..
Shampoo and conditioner karnn oni dawas keeykd
Thankyou… ගොඩක් වටින video එකක්..
ගොඩක් සිතුතියි
Thank you for uploading this video. It is very important to us and valuable
Thank you so much for your lovely feedback ❤️😍
මමත් මේක හදනවා අක්කේ 😊
ගොඩාක් ස්තූතියී කරලා බලන්නම්🙏
❤️❤️
හොද පැහැදිලි කිරීමක් .බොහොම ස්තුති .අකලට කෙස් සුදු පැහැ වීම වළක්වා ගන්න පුලුවන් ද ?
ඒ සඳහාම සත්කාරයක් ඉක්මනින්ම ගේනවා
@@siblingscreationsthili thank you so much
මේ ප්‍රශ්න ටික මට තියනවා එත් මගේ කෝණ්ඩේ ඉස්සරහා ගොඩක් සුදු වෙලා එකටත් විසදුමක් කියන්නකෝ
මේ තෙල් එක අද මම හැදුවා,ලස්සන කොල පාටක් තියෙනවා, මට තව අගල් 6ක් කොන්ඩෙ වවාගන්න තිබ්බනම් හොදටම ඇති,අනිවාර්යයෙන් මේක ගාල result කියන්නම්කෝ අක්කි❤🤗, මේක ගාල නාන්නම ඕනිද කියන්නකෝ
edited:
කොණඩේ නම් වැවුණා, result එක ගොඩක් හොදයි අක්කි, සතියට දවස් 3ක් වගේ ගෑවා දැන් අගලක් වගේ වැවිලා, thank you akki❤❤❤
සෙම පීනස නැත්තම් ගාලා නෑවෙ නැතුවට කමක් නෑ නංගි
ගොඩාක් ස්තුති ය් පැහැදිලි ව කියල දුන්නා 🎉🎉
මම අද දැක්කේ වීඩියෝ එක මමත් ඉක්මනින් මේතෙල් එක හදනවා