🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ส.ค. 2021
  • 🥥 🍬පොල් ටොෆී 🥥🍬
    🥥 🍬Coconut Toffee 🥥🍬Best Pol Toffee Recipe with English Subtitles.
    ඔන්න අද මම අරගෙන ආවෙ ලොකු පොඩි හැමෝම කන්න කැමති පොල් ටොෆී හදා ගන්න විදිහ.
    හුඟක් අය දැනටමත් දන්නව ඇති.ඉතින් නොදන්න අයට වගේම ස්වයං රැකියාවක් කරන කෙනෙක්ටත් , දන්නව උනත් මේ වගේ පිළිවෙලට, අච්චු නැතුව නීට් එකට හදාගන්න කැමති කෙනෙක්ටත්, ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව.
    පොල් ටොෆී හදන ක්‍රම කීපයක් තියෙනව. මම අද මේ පොල් ටොෆී වලට Condensed Milk (උකු කිරි/ ටින් කිරි) නොදා තමයි හදල තියෙන්නෙ.
    Other Videos:
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...

ความคิดเห็น • 683

  • @thulshikarathnayaka274
    @thulshikarathnayaka274 ปีที่แล้ว +5

    Thank you . ඔබ තුමිය හරිම පැහැදිලිව කියලා දෙනවා .

  • @Sachini388
    @Sachini388 2 ปีที่แล้ว +59

    යූටුබ් එකේ නීටම පොල් ටොෆි රෙසපි එක තමා මේක නම්....අද තමා අක්කාගේ චැනල් එක දැක්කේ.නියමයි අක්කා..........

  • @nishanthikumari3682
    @nishanthikumari3682 2 ปีที่แล้ว +15

    ගොඩාක් හොද පාඩමක් ස්තූතියි ඔබ තුමියට

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනට කියලා දෙනවා ගොඩක් ස්තුතියි මිස් ඔයාට

  • @amilaperera466
    @amilaperera466 ปีที่แล้ว +3

    බොහෝමත්ම පින් තෙරුවන් සරනයි තව තවත් ශක්තිය දහිර්‍ය ලැබේවා

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 ปีที่แล้ว +2

    Beautiful explanation n so clear. Thank you.

  • @kanthigetamannakald7249
    @kanthigetamannakald7249 2 ปีที่แล้ว +7

    තේරුම් ගන්න හරි පහසුයි..අපිව
    දැනුවත් කළාට ස්තුතියි...

  • @susilaranjani9871
    @susilaranjani9871 ปีที่แล้ว +1

    හරිම වැදගත්ම දෙයක් බොහොම ස්තුතියි ඔයාට

  • @piyumalidesilva3117
    @piyumalidesilva3117 ปีที่แล้ว +1

    හරිම රසයි. හදන්නත් ලේසි. ඔයාගෙ රෙසිපිස් තමයි මම හැමදාම බලන්නෙ.

  • @samanmalikarunarathna375
    @samanmalikarunarathna375 2 ปีที่แล้ว +7

    Explained very well akki.. ❤❤

  • @niroshanuwarapaksha7734
    @niroshanuwarapaksha7734 ปีที่แล้ว

    Thenx oyata pehediliwa kiyala dunnata බුදුසරණයි

  • @rasanjalirasanjaleethennak6383
    @rasanjalirasanjaleethennak6383 ปีที่แล้ว +2

    මා...රම පැහැදිලිව කියලා දුන්නා.ස්තූතියි 🙏🙏❤️❤️

  • @NituSamali-sb1hh
    @NituSamali-sb1hh 7 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා කෑම රේසපි ගෙන්න ඔබ‍ට බුදුසරණයි

  • @g.idaminda8208
    @g.idaminda8208 ปีที่แล้ว

    Harima piliwelai miss oyage weda.apith hadala balala swayanrekiyawak vidiyata karannath hithenawa. Godak sthuthi oyata.

  • @pushparanjanee9123
    @pushparanjanee9123 ปีที่แล้ว

    Mama harema asawen oyage video balanne dear .mama hadapu malu pan kibula banis hare shok thank you so much 💕💕💕💕💕

  • @iranganiguruge3428
    @iranganiguruge3428 3 หลายเดือนก่อน

    හොඳට පැහැදිලිව කියලා දුන්න ගොඩාක් ස්තුතියි ඔබතුමියට ❤❤❤

  • @madhushikacurtains6196
    @madhushikacurtains6196 ปีที่แล้ว +10

    මේ පොල් ටොපි කොච්චර දවස් තියා ගන්න පුලුවන්ද ? රෙසපි එකට thank you දිනෙන් දින දියුණු වේවා ♥️♥️

  • @isandidissanayaka3709
    @isandidissanayaka3709 ปีที่แล้ว +1

    Thank you chef😍

  • @chandanikawijeratne5615
    @chandanikawijeratne5615 2 ปีที่แล้ว +5

    I started to watch your videos. recently. You describe everything clearly. After watching few of your recipies I subscribed you.
    All the best!

  • @malkanthipdr8384
    @malkanthipdr8384 2 ปีที่แล้ว +5

    ඉතාමත් හොඳින් පැහැදිලිව කියා දුන්නා බොහොම ස්තුතියි

  • @sharmilasamararathna6814
    @sharmilasamararathna6814 2 ปีที่แล้ว +1

    Supiri .man haduwa. harima rasaaaai. thanks oyta.😍😍👍👍🤗🤗🤗

  • @tilaniperera8087
    @tilaniperera8087 2 ปีที่แล้ว +1

    Super..hodata kiyala dunna.. godakma vatinne... varadunoth monavada keranne kiyala danuvath kerapu eka.. sarthaka gamanak yanna suba pathanava... may god bless u...

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි, හරිම පිළිවෙලයි, නියමයි 👍👍👍

  • @user-mj9px5io4p
    @user-mj9px5io4p 5 หลายเดือนก่อน +2

    ගොඩක් පිං මිස් බිස්නස් කරන්න අපිට ගොඩක් වටිනවා බුදුසරනයි

  • @ascreations3810
    @ascreations3810 2 ปีที่แล้ว +1

    Wooow nice
    Thanks fr the recipe

  • @priyankasamarasinghe5076
    @priyankasamarasinghe5076 2 ปีที่แล้ว +2

    Lassanata kiyala dunna Thanks

  • @nimalpathirana1262
    @nimalpathirana1262 ปีที่แล้ว +1

    Its very clear prononciation. And understanding. I will try to do with my best. Thanka chef.

  • @nandanijayasinghe9816
    @nandanijayasinghe9816 3 หลายเดือนก่อน

    Thank you very much. Stay blessed.

  • @rinoosaali1301
    @rinoosaali1301 ปีที่แล้ว

    Thank you so much your tips

  • @dilrangasandaruwan2125
    @dilrangasandaruwan2125 ปีที่แล้ว

    Oya hodata kiyala denwa thanks akka

  • @FATHIMAFARSANA17-md3mb
    @FATHIMAFARSANA17-md3mb 9 หลายเดือนก่อน

    thank you dr
    Mama haduwa
    Arima rasai 😘

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 ปีที่แล้ว

    I love coconut toffee.
    Thank you.

  • @jayalanigaya5597
    @jayalanigaya5597 ปีที่แล้ว

    Akki harima lassanata piliwelata hodata thiyenawa. Api hemotama oyage recipe godak watinawa,oyata godak thanks harima piliwalata me recipe kiyala denawata.mage chutima chuti witaparayata meka godak watinawa.
    Mama akki danaganna Oni meketh Kalthiyaganna hadanne kohomada ? E wenuwen danne monawada? Pramanaya kohomada?

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q 3 หลายเดือนก่อน

    ස්තුතියි. ඔයාට. මම. අසාවෙන්. බලන්. හිටියේ. පොල්. ටොෆි. හදන. විදිහ 👍👍👍👍👌👌👌👌

  • @sriyakodisinghe7569
    @sriyakodisinghe7569 2 ปีที่แล้ว +1

    I made and came out nicely. Thanks a lot

  • @upulirangika1638
    @upulirangika1638 ปีที่แล้ว

    Thanks a lot.i maid it and its so taste

  • @user-gc3ih4zq3e
    @user-gc3ih4zq3e 10 หลายเดือนก่อน +1

    Niyamai hodata teruna❤❤❤

  • @jayasirinavy8201
    @jayasirinavy8201 ปีที่แล้ว +2

    අනේ ..., හරි සෝක්..😋

  • @mohammedhazeem227
    @mohammedhazeem227 2 ปีที่แล้ว +1

    Thanks sister. Its my favourite 😍😋

  • @dhanushkasadamali7645
    @dhanushkasadamali7645 13 วันที่ผ่านมา

    ආස හිතුනා ඉක්මනින් හදන්න ඕන හරිම පිලිවෙලට කියලා දුන්නා ❤❤

  • @susilanidissanayake5524
    @susilanidissanayake5524 ปีที่แล้ว +1

    Thank you sooooo... much

  • @sumithsanjiwa6011
    @sumithsanjiwa6011 2 ปีที่แล้ว

    Mn svayan rekiyavak lesa kema hadana kenek.mt denaganna one desicatard pol nethuva gedara gagath pol demmoth kal thiyagnna puluvands

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +5

    ඔයාගේ රෙසිපි ගොඩක් වටිනවා❤️‍

  • @ranjalathushri2508
    @ranjalathushri2508 3 หลายเดือนก่อน

    Harima lassani piliwalai..godak pin oyta

  • @supunimadushika8614
    @supunimadushika8614 2 ปีที่แล้ว

    Akke බිස්නස් ekk krnn gththoth me gan mewa kalthiygnn mond danne kadawal walt dankot expire date dann one ne

  • @chaminimaheshika8061
    @chaminimaheshika8061 2 ปีที่แล้ว +24

    හරිම ලස්සනට පිළිවෙලට හදන්න පුලුවන් අක්කා... අනික මගේ පුංචි බිස්නස් එකට ඔයාගේ රෙසිපි ගොඩක් වටිනවා... ස්තූතියි... ජයවේවා ❤❤😘

  • @nilankaabeysekara8370
    @nilankaabeysekara8370 ปีที่แล้ว +2

    ඔබේ රෙසිපි හරියටම හරි. නිවැරදිව ලේසි විදිහට කියලා දෙනවා.කෑම කීපයක්ම හැදුවා මේ රෙසිපි ව්ස්ලින් බලාගෙන හරියටම හරි ගියා මේකත් හදන්න ඕන. බොහොම ස්තූතියි

  • @nimethdevapura1097
    @nimethdevapura1097 ปีที่แล้ว

    Thank-you dear,go head _God bless u.

  • @user-eo4hz7rb4e
    @user-eo4hz7rb4e 6 หลายเดือนก่อน

    ස්තුතියි. හරිම. නීට්

  • @studiopedia9871
    @studiopedia9871 6 หลายเดือนก่อน

    Thank you chef❤❤❤❤❤

  • @namalifernando3867
    @namalifernando3867 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනට රස පාටට තියෙනවා .....ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුතියි ඔයාට ,

  • @naduniomaya4819
    @naduniomaya4819 ปีที่แล้ว +2

    Thanku 😁

  • @samankumarirankoth251
    @samankumarirankoth251 2 ปีที่แล้ว +1

    Niyamai

  • @umeshsandeep8115
    @umeshsandeep8115 2 ปีที่แล้ว +2

    ස්තුති mis ..ලඩ්ඩු hadana widiya kiyanna dennako..

  • @user-yw1ub5hl9v
    @user-yw1ub5hl9v 4 หลายเดือนก่อน

    Niyamai .hodata kiyl dunna ..great 👌👌 me amudraywaya wala ganna anupathayak tiyanawada?

  • @nilminikumari427
    @nilminikumari427 ปีที่แล้ว

    Bohoma sthuthiyi obata

  • @inushashena5386
    @inushashena5386 ปีที่แล้ว

    Harima පිළිවෙළ i niyamai

  • @janakisamaraweera6335
    @janakisamaraweera6335 2 ปีที่แล้ว +2

    Thank you very much! Really appreciated your cooking.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Thank you so much 💓

    • @dayawanshamarasingha2471
      @dayawanshamarasingha2471 ปีที่แล้ว

      මට කියනවද මිස් කොහොමද එක්ස්පයර් ඩේට් එක හොයා ගන්නෙ කියලා.ඔයාට පිං.මට දැන් බලාපොරොත්තුවක් තියෙනවා කීයක් හරි හොයා ගන්න

  • @premalathawijesekara6340
    @premalathawijesekara6340 2 ปีที่แล้ว +1

    Godak watina video ekak oyata sthuthi

  • @yuvindunadeen8139
    @yuvindunadeen8139 2 ปีที่แล้ว +2

    හරි ම රසයි

  • @nilanthikodagoda920
    @nilanthikodagoda920 ปีที่แล้ว

    Thanx chef🙏

  • @sharmilasamararathna6814
    @sharmilasamararathna6814 2 ปีที่แล้ว

    lassanai .rasath athi kiyala hithanawa.😍😍😍

  • @surathiramzee9847
    @surathiramzee9847 2 ปีที่แล้ว +9

    Thanks sister for the recipe. Good tips. You explained very nicely. 👍🌹

  • @mallikamendis1430
    @mallikamendis1430 ปีที่แล้ว

    Thank u shani very beautiful Good Morning from. Melbourne

  • @nilakshigunawardana6611
    @nilakshigunawardana6611 3 หลายเดือนก่อน

    පොල් ටොෆි හැදුවා පලවෙනි පාරට. බයෙන් හිටියේ හදා ගන්න බැරි වෙයි කියලා . ඒත් එහම නෑ. ලස්සනට රසට ආවා. ගෙදර අයත් කිව්වා මිල්ක්මේඩ් දැම්මෙ නෑ කියලා නෑ..කිරි පිටි වලින් රසයි කියලා . රසේ වෙනසක් නෑ කියලා එහම. Thank you චෙෆ් ❤️😊

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l 3 หลายเดือนก่อน

    අද තමයි ඉස්සරවෙලාම හැදුවෙ .හොදට තියෙනවා .අමු පොල් වලින් හැදුවෙ

  • @darshanipinto188
    @darshanipinto188 ปีที่แล้ว

    ඇත්තටම හරිම නීට්
    ඔයාගෙ හැම කෑමක්ම එහෙමයි
    මේකෙ පිටි කිරි වෙනුවට ටින් කිරි ගන්න පුලුවන්ද
    ගොඩක් ස්තූතියි

  • @sulochanamayadunne478
    @sulochanamayadunne478 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි .නිවැරැදි ආකාරයට කියා දුන්නාට. හරිම රසට මමත් හැදුවා .

  • @sandunisandu2097
    @sandunisandu2097 ปีที่แล้ว

    Mis oyage bun recipe okkoma man haduwa niyametma awa miss thank you

  • @nilminikumari427
    @nilminikumari427 ปีที่แล้ว

    Bohoma sthuthiyi

  • @songsong1058
    @songsong1058 8 หลายเดือนก่อน +1

    Lassanata kiyala denawa meka harima rasayi akkata adareyi mewage video walin apita kiyala denawat❤❤❤❤

  • @brickmodeler-imaginativecr3420
    @brickmodeler-imaginativecr3420 2 หลายเดือนก่อน

    Very nice. Thanks for good recipes

  • @ranjithdissanayake9757
    @ranjithdissanayake9757 ปีที่แล้ว +2

    නියමයි❤️❤️

  • @sandunisandu2097
    @sandunisandu2097 ปีที่แล้ว

    Miss amu pol blend krala poddak kabale badala wage gaththoth hodada

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 ปีที่แล้ว +1

    Thanks a lot

  • @kumarijayantha3772
    @kumarijayantha3772 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ඔයාගෙ වීඩියෝ එක thanks බුදු සරණයි

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 2 ปีที่แล้ว +2

    බෙහෙවින්ම ඉස්තුතියි ඔබ තුමියට හරි පිලිවලට කියලා දුන්නා තෙරුවන් සරනයි ජෙසු පිහිටයි ❤️❤️❤️🙏🙏🙏🌷🌷🌷

  • @priyankadissanayake627
    @priyankadissanayake627 ปีที่แล้ว

    Aththatama need a hadapu pol topi eka

  • @niranjalamenik669
    @niranjalamenik669 ปีที่แล้ว +2

    It came really well.Thank you chef

  • @FamilyTeachings
    @FamilyTeachings 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි .ලස්සනයි .

  • @fernendofernendo577
    @fernendofernendo577 ปีที่แล้ว

    Thanks chef chanie

  • @ChamikaHeshani-hm9xv
    @ChamikaHeshani-hm9xv หลายเดือนก่อน

    Akke oya hodata kiyala denawa.rasa ati kiyala hitenawa dakkama.dawas kiyak witara mewa tiyaganna puluwanda.plz reply

  • @pathmagurusinghe4832
    @pathmagurusinghe4832 ปีที่แล้ว

    Harima neet. Kanna loobai. Lassanata thiyena nisa. Sthuthi.

  • @obedhdishan76
    @obedhdishan76 ปีที่แล้ว

    Harima piliwalai thanksl🌹🌹🌹

  • @kamanikariyawasam129
    @kamanikariyawasam129 2 ปีที่แล้ว +2

    Wooow 👍🙏❤️

  • @Prasadi21
    @Prasadi21 2 ปีที่แล้ว

    Thank you very very much....
    Lassnata , neat ekata kiyala dunna.... asai balan innath.... lockdown eka iwara una gaman hadanawa....

  • @user-fk6vb5qf8t
    @user-fk6vb5qf8t ปีที่แล้ว

    Thank you ❤👍

  • @sashikalagunawardhane121
    @sashikalagunawardhane121 ปีที่แล้ว

    Cake 1 hadala hodatama awa nisa mekath hadala beluwa. Supiri. Thank you dear. Hariyatama rasatama awa. Kalin set une nehe. Ada harima padamata awa. Adrei. ❤️❤️

  • @sriyaniwimala8548
    @sriyaniwimala8548 ปีที่แล้ว

    Thanks miss

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 ปีที่แล้ว

    Thanks 🙏

  • @MM-ru5ob
    @MM-ru5ob ปีที่แล้ว +1

    Thank you Chef!

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 2 ปีที่แล้ว +21

    කිසිම ගුරැ මුෂ්ටියක් නැතිව
    කියලා දෙන එකගැන ගොඩක්
    ස්තුතියි

  • @surangiherath4527
    @surangiherath4527 ปีที่แล้ว

    Thanx akka

  • @anulagamage6877
    @anulagamage6877 2 ปีที่แล้ว +2

    Excellent! Very clear 👍

  • @tharushidanushka-zi6zz
    @tharushidanushka-zi6zz 5 หลายเดือนก่อน

    හරිම රස පාටයි,

  • @shalikaleelarathna4851
    @shalikaleelarathna4851 2 ปีที่แล้ว +1

    Oya Hari pahadiliwa kiyala denawa akki.ahan Inna balan Inna wagema try Karala balannath hithenawa thank you oyata

  • @lalanijayasena7669
    @lalanijayasena7669 2 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලියි ..👍👍👍

  • @indujeewani3519
    @indujeewani3519 3 หลายเดือนก่อน

    ස්තුතියි ❤

  • @subashiniperera2881
    @subashiniperera2881 ปีที่แล้ว

    Superb👍

  • @champanilmini8469
    @champanilmini8469 ปีที่แล้ว

    ඔයාගේ රේසිපි බලනවා හරිම නිට් මේ පෝල් ටොපි මමත් හදලා බලන්නම් හරිම ලස්සනට කැම හදනවා