නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles , No Glucose Syrup

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • නීට් එකට මාෂ්මෙලෝස් හදමු.
    කෝන් සිරප් නෑ.
    ග්ලූකෝස් සිරප් නෑ.
    බිත්තර සුදු මද නෑ.
    පුලුන් වගේ කටේ දියවෙන ,
    මේ වගේ නීට් එකට හදන්න, වගේම කෑලි කපා ගන්න හැටිත් ඉගෙන ගන්න කැමති අයට.
    ලොකු පොඩි හැමෝම කැමති කෑමක්. ගොඩක් අය දැනටමත් හදන හැටි දන්නව ඇති.
    ඉතින් මේ දවස්‌වල ගෙදරට වෙලා කොච්චරවත් කන්න දෙයක් හොයන පොඩිත්තන්ට ලේසියෙන්ම වගේම බොහොම අඩු මුදලකට හදල දෙන්න පුලුවන්.පැය කාලක් වගේ පොඩි කාලයකින් හදා ගන්නත් පුලුවන්.

ความคิดเห็น • 563