ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම ගොඩක් හොදට කියල දෙනවා මන් මේ රෙසිපි එක බලාගෙන 3 පරක් විතර පොල්ටොෆි හැදුවා හරියටම ආවා තුන් පාරම
අහම්බෙන් දැක්කෙ. ඒක මාර පිළිවෙලක්! 🥺 අනවශ්‍ය කියවිලි නැති නිසා ආසාවෙන් බැලුවා. වීඩීයෝස් සේරම බලන්න ඕනා. ඔයාට ජය! 🎉♥️
අනේ මං දෙපාරක්ම හැදුවා මාරම මාර රසක් ඔයා කියන විදියටමයි හැදුවේ ගෙදර අය එක දවසින් ඉවර කරනවා අනේ...thank you....පිලිවෙලට හැමදේම කියලා දෙනවට....කිරිපිටි දැම්ම ම තමා ගොඩක්ම රස ඒ රස වෙනම දැනෙනවා😋😋😋
එච්චර ලස්සන පිලිවෙල පොල් ටොෆී එකක් දැක්කමයි.සුපිරි
දැකපු ලස්සනම පොල් ටොෆි ටික 😘😋
ඇත්තටම රහයි. මං මේ විදියටම බලලා හැදුවා. ගෙදර ඔක්කොම රහයි කිවුවා.♥️✌
ඔයා කීව විදිහටම හැදුවා ඒ විදිහටම ආවා හරිම රසයි මං අදත් හදන්න ඉන්නෙ මේ රෙසිපි එකටම.බොහොම ස්තූතියි මේ වගේ රෙසිපි එකක් කියල දුන්නට❤
Cook book වගේද මේක අල ළූණු ගෙඩි උඩ විසි කිරිල්ලක් නෑ වැඩේ සරල යි. නියමයි 👍👍👍👍👍
අනේ හොදට පැහැදිලිව කිය්ලා දුන්නා. පැටවුන්ට කන්න හදලා දෙනවා ඩියර් මන් හෙටම❤❤🎉
දැන් මන් මේ පොල් ටොෆි හදන 5වෙනි වතාව🥰ඔයාගේ රෙසිපීස් නම් නියමයි❤...තව මේ වගේ ඒවා දාන්නකෝ🙏
මමත් හැදුවා ඇත්තටම හරිම රසයි. හැමෝම රසයි කිව්වා.. 🎉😊
ඉතාමත් හොදින් කියා දුන්නා ,බෙහෙවින් ස්තුතියි
නියමයි.. විනෝදය, රසය සියළුම දේ අපේ ස්කොලේ කාලේ පොල් ටොෆී... ♥️♥️
වැරදියට හිතන්ඩ එපා කවුරුත් .ආකර්ශනීය සුලු කටහඩක් තියෙන්නෙ අයියෙ ඔයාට😊❤
Thank you❤️
පල් හෑලි නැතුව අවශ්‍ය දේ පැහැදිලිව කියලා දෙනවා. බොහොම ස්තුතියි සහෝදරයා. අනිවා හදලා බලලා ආයෙම කමෙන්ට් එකක් දාන්නම්. ජය වේවා
සුපිරි ඔයාගෙ වැඩ විතරයි .අනවශ්‍ය කියවිලි නැහැ ,ආසයි
Woww mrai සුපිරි පැහැදිලි කිරීම ජයෙන් ජය 🤘❤️
And eka rasatama awaaa😊.thank you hamadema piliwalata kiyala dunnata ❤
මන් හැදුවා...ගොඩක් රසයි.Thank you 😊
මාත් හැදුවා හරිම රසයි 😋 Thanks fro ur recipe ❤
අවශ්‍ය දේ කෙටියෙන් පැහැදිලිව කියනවා, 🎉, සුපිරි 🧡
Isthuthi ඔබතුමාට dynuwath කරාට බුදු සරණයි
ගෑනුන්ගෙ වගේ බොරු පම්පෝරි නෑ....සුපිරි🙂🙂🙂🙂
ඔව් ❤
මමත් අද මේ වීඩියෝ එක බලන් හැදුවා.හරිම රසයි❤️
ඔයා කියපු විදිහටම අපි රෙසිපි එක හැදුවා. හරිම රසයි.❤
Harima hodata kiyala dunnata sthuthi
මි මි රසම රසයි ස්තුතියි 🙏
Nice recipe 😍🫶 Thank you හරිම රසයි...
හරිම පහසුවෙන් ලස්සනට පිලිවෙලට වැඩේ කරනව . හරිම පැහැදිලියි .
ඔන්න මේ පාර ඔයාගෙ වීඩියෝ එකෙන් පොල්ටොෆි හදන්නේ....වීඩියෝ එකේ තියෙන විදිය නම් රස පාටයි...හරියට හදලා කොමෙන්ටුවක් දාන්නම්කෝ 🤟❤️
Thank you ...me gatte pol kududa ane....blend kala kiw nisa ehuwe... try karala balanna oni apith.😊😊
පොල් ගාලා, බ්ලෙන්ඩ් කරලා ගත්තේ. බ්ලෙන්ඩ් කලේ සමහරක් වෙලාවට ලොකු පොල් කෑලි තියෙන්න පුලුවන් නිසා. ☺️
@@CeylonKitchen 😊😊👍
කියල වැඩක් නෑ. සුපිරිම සුපිරි. අහම්බෙන් මේ video එක හම්බවෙලා බැලුවෙ
මමත් හඳුන්වා ගෙදර හැමෝම rasae keowa බොහොම isthui ඔයාට ❤❤❤
Thankyou Harima Lassanai 🎉❤
ඔයා ගෝශිත මගෙ චූටි අයියා ගොශිත❤❤
කියලා තිබුන විදිහටම හැදුවා.වෙනදා හදනවට වඩා මාරම රහයි
ස්තුතියි ....පැහැදිලියි ....
ඒකනම් මාරම ගති 😌💗
අපිත් හැදුවා හරිම රහයි 😊
thanks recipe ekata..❤️🤗 ඔයාගෙ recipes හරිම නීට් ..
මරු මචන්..ආසම කෑමක් 💗පිළිවෙලට කියලා දුන්න...ලගකදී කාපු රහම පොල් ටොෆි කෑවේ FAB එකෙන්.ඒවත් මේ පාටමයි.කෑලි පොඩි.ගිණි ගණන් හැබැයි..දැන් නම් ගෙදරම හදලා කන්න පුළුවන් තැන්ක්ස්..sub කරා 👍
Apith haeduwaa.harima rasi.thank you oyata.
නියමායි…..!👍
මාරම රසක් තියෙන්නේ 😋😋
Kollo me ganu aya wathura managanna vidihath kiyala denna naththam hathpole gagannawa
Quality work. Nice finishing.. nice explain..... and friendly voice...😊
🎉🎉🎉🎉🎉🎉Ape Ayya TH-cam❤❤❤❤❤
Receipe hariyatama hari giya.thank u
☺️❤️
Thanks for ur recipe .
Mamath haduwa niyamata awa. Thank you
හරිම පැහැදිලි යි....
Kochchara kalayak thiya ganna puluvanda me vidihata heduvoth
Hey! Can I use sweeteners instead of sugar?Thank you so much for the recipe
Harima piliwelai..saralawa wadi wada nathuwa kiyla denwa..superb❤❤
Thank you very much.🌹
Wow lassanata hadanawa.eth api hadaddi hariyaida dan ne.digatama video kranna api balanawa
Try karala balanna🙌🏽Waradinne na
මචං එළ කිරි 🙏🙏🙏
❤සොයි❤
Sthuthi obata❤️❤️❤️
Dakinakota asa.hithenawa.pirisiduwa.piliwelata.pahadiliwa.kiyala.dunna☺️☺️☺️☺️💖💖💖💖💖💖
Wow very nice❤❤Rasa patai😋
Udaray kathawa topi nathath mage bada piruna❤❤❤😊
Best recipe👍
Harima hodai lsthuthi😊
කිව්ව විදිහටම neat එකට ආවෝ... Thank you 😊
👌 රස පාටයි
Harima pahadili lassaniii 😍😍😍
සරලයි ,සුන්දරයි....
ශෝයි .....හරිම පැහැදිලි
Godak radai very nice thanks for you
ඔයා සුපිරි පොරක් ❤
තැන්කුයි මල්ලි බබෝ මම හෙට හදනවා
Niyamata you tobe chanal eka karanava ayye❤🎉
Superb thanks for this video
සුපිරියි👌👌👍👍❤️❤️❤️❤️
Chef,Sini bubulu enna denna epa,lemon juice or milk podi tbs1/2k wage danna. Ahema wunoth soft 100%
Oyage idea ekata thanks! Man next time try karala balannam. ☺️
ෂා හරි neat.
Nesdamolt dala hari nadda.sudu pitimada oni.
Poltoffee masa dekak vithara kal thiyaganna vidiyak kiyannzko malli plz
හරිම රසයි
Super❤
මාර නීට්
හරිම ලස්සනයි
👍 නියමයි.
Thank you puthe
Kohmada eka patta ganunta wadashoi
Thank you..all the best
Wow supiriyatama kiyala denava
Thanks 👍😊
Thank you❤
Adoooo mage eka ❤️🤟🏻❤️
Shaa nice presentation. Superb. Tnx❤
❤❤❤❤❤ Rasssai.
Hodata pehedilii thank you🙂
මං.අරි කෑමති.කෑම😮
Nice
Swayan rakiyawak widiyata karanawanam kochchara kal thiyaganna pukuwanda
Kiri piti nathwa hadanne kohomada ekath dannako kiri gananne ane aiye danna eka
Sweet voice
Wawww mara saraline
ඇත්තටම ගොඩක් හොදට කියල දෙනවා මන් මේ රෙසිපි එක බලාගෙන 3 පරක් විතර පොල්ටොෆි හැදුවා හරියටම ආවා තුන් පාරම
අහම්බෙන් දැක්කෙ. ඒක මාර පිළිවෙලක්! 🥺 අනවශ්‍ය කියවිලි නැති නිසා ආසාවෙන් බැලුවා. වීඩීයෝස් සේරම බලන්න ඕනා. ඔයාට ජය! 🎉♥️
අනේ මං දෙපාරක්ම හැදුවා මාරම මාර රසක් ඔයා කියන විදියටමයි හැදුවේ ගෙදර අය එක දවසින් ඉවර කරනවා අනේ...thank you....පිලිවෙලට හැමදේම කියලා දෙනවට....කිරිපිටි දැම්ම ම තමා ගොඩක්ම රස ඒ රස වෙනම දැනෙනවා😋😋😋
එච්චර ලස්සන පිලිවෙල පොල් ටොෆී එකක් දැක්කමයි.සුපිරි
දැකපු ලස්සනම පොල් ටොෆි ටික 😘😋
ඇත්තටම රහයි. මං මේ විදියටම බලලා හැදුවා. ගෙදර ඔක්කොම රහයි කිවුවා.♥️✌
ඔයා කීව විදිහටම හැදුවා ඒ විදිහටම ආවා හරිම රසයි මං අදත් හදන්න ඉන්නෙ මේ රෙසිපි එකටම.බොහොම ස්තූතියි මේ වගේ රෙසිපි එකක් කියල දුන්නට❤
Cook book වගේද මේක අල ළූණු ගෙඩි උඩ විසි කිරිල්ලක් නෑ වැඩේ සරල යි. නියමයි 👍👍👍👍👍
අනේ හොදට පැහැදිලිව කිය්ලා දුන්නා. පැටවුන්ට කන්න හදලා දෙනවා ඩියර් මන් හෙටම❤❤🎉
දැන් මන් මේ පොල් ටොෆි හදන 5වෙනි වතාව🥰ඔයාගේ රෙසිපීස් නම් නියමයි❤...තව මේ වගේ ඒවා දාන්නකෝ🙏
මමත් හැදුවා ඇත්තටම හරිම රසයි. හැමෝම රසයි කිව්වා.. 🎉😊
ඉතාමත් හොදින් කියා දුන්නා ,බෙහෙවින් ස්තුතියි
නියමයි.. විනෝදය, රසය සියළුම දේ අපේ ස්කොලේ කාලේ පොල් ටොෆී... ♥️♥️
වැරදියට හිතන්ඩ එපා කවුරුත් .
ආකර්ශනීය සුලු කටහඩක් තියෙන්නෙ අයියෙ ඔයාට😊❤
Thank you❤️
පල් හෑලි නැතුව අවශ්‍ය දේ පැහැදිලිව කියලා දෙනවා. බොහොම ස්තුතියි සහෝදරයා. අනිවා හදලා බලලා ආයෙම කමෙන්ට් එකක් දාන්නම්. ජය වේවා
Thank you❤️
සුපිරි ඔයාගෙ වැඩ විතරයි .අනවශ්‍ය කියවිලි නැහැ ,ආසයි
Woww mrai සුපිරි පැහැදිලි කිරීම ජයෙන් ජය 🤘❤️
And eka rasatama awaaa😊.thank you hamadema piliwalata kiyala dunnata ❤
මන් හැදුවා...ගොඩක් රසයි.Thank you 😊
මාත් හැදුවා හරිම රසයි 😋 Thanks fro ur recipe ❤
අවශ්‍ය දේ කෙටියෙන් පැහැදිලිව කියනවා, 🎉, සුපිරි 🧡
Isthuthi ඔබතුමාට dynuwath කරාට බුදු සරණයි
ගෑනුන්ගෙ වගේ බොරු පම්පෝරි නෑ....සුපිරි🙂🙂🙂🙂
Thank you❤️
ඔව් ❤
මමත් අද මේ වීඩියෝ එක බලන් හැදුවා.හරිම රසයි❤️
ඔයා කියපු විදිහටම අපි රෙසිපි එක හැදුවා. හරිම රසයි.❤
Harima hodata kiyala dunnata sthuthi
මි මි රසම රසයි ස්තුතියි 🙏
Nice recipe 😍🫶 Thank you හරිම රසයි...
හරිම පහසුවෙන් ලස්සනට පිලිවෙලට වැඩේ කරනව . හරිම පැහැදිලියි .
Thank you❤️
ඔන්න මේ පාර ඔයාගෙ වීඩියෝ එකෙන් පොල්ටොෆි හදන්නේ....වීඩියෝ එකේ තියෙන විදිය නම් රස පාටයි...හරියට හදලා කොමෙන්ටුවක් දාන්නම්කෝ 🤟❤️
Thank you ...me gatte pol kududa ane....blend kala kiw nisa ehuwe... try karala balanna oni apith.😊😊
පොල් ගාලා, බ්ලෙන්ඩ් කරලා ගත්තේ. බ්ලෙන්ඩ් කලේ සමහරක් වෙලාවට ලොකු පොල් කෑලි තියෙන්න පුලුවන් නිසා. ☺️
@@CeylonKitchen 😊😊👍
කියල වැඩක් නෑ. සුපිරිම සුපිරි. අහම්බෙන් මේ video එක හම්බවෙලා බැලුවෙ
මමත් හඳුන්වා ගෙදර හැමෝම rasae keowa බොහොම isthui ඔයාට ❤❤❤
Thankyou Harima Lassanai 🎉❤
ඔයා ගෝශිත මගෙ චූටි අයියා ගොශිත❤❤
කියලා තිබුන විදිහටම හැදුවා.වෙනදා හදනවට වඩා මාරම රහයි
ස්තුතියි ....පැහැදිලියි ....
ඒකනම් මාරම ගති 😌💗
අපිත් හැදුවා හරිම රහයි 😊
thanks recipe ekata..❤️🤗 ඔයාගෙ recipes හරිම නීට් ..
මරු මචන්..ආසම කෑමක් 💗පිළිවෙලට කියලා දුන්න...ලගකදී කාපු රහම පොල් ටොෆි කෑවේ FAB එකෙන්.ඒවත් මේ පාටමයි.කෑලි පොඩි.ගිණි ගණන් හැබැයි..දැන් නම් ගෙදරම හදලා කන්න පුළුවන් තැන්ක්ස්..sub කරා 👍
Apith haeduwaa.harima rasi.thank you oyata.
නියමායි…..!👍
මාරම රසක් තියෙන්නේ 😋😋
Kollo me ganu aya wathura managanna vidihath kiyala denna naththam hathpole gagannawa
Quality work. Nice finishing.. nice explain..... and friendly voice...😊
🎉🎉🎉🎉🎉🎉Ape Ayya TH-cam❤❤❤❤❤
Receipe hariyatama hari giya.thank u
☺️❤️
Thanks for ur recipe .
Mamath haduwa niyamata awa. Thank you
හරිම පැහැදිලි යි....
Kochchara kalayak thiya ganna puluvanda me vidihata heduvoth
Hey! Can I use sweeteners instead of sugar?
Thank you so much for the recipe
Harima piliwelai..saralawa wadi wada nathuwa kiyla denwa..superb❤❤
Thank you very much.🌹
Wow lassanata hadanawa.eth api hadaddi hariyaida dan ne.digatama video kranna api balanawa
Try karala balanna🙌🏽
Waradinne na
මචං එළ කිරි 🙏🙏🙏
❤සොයි❤
Sthuthi obata❤️❤️❤️
Dakinakota asa.hithenawa.pirisiduwa.piliwelata.pahadiliwa.kiyala.dunna☺️☺️☺️☺️💖💖💖💖💖💖
Wow very nice❤❤Rasa patai😋
Udaray kathawa topi nathath mage bada piruna❤❤❤😊
Best recipe👍
Harima hodai lsthuthi😊
කිව්ව විදිහටම neat එකට ආවෝ... Thank you 😊
👌 රස පාටයි
Harima pahadili lassaniii 😍😍😍
සරලයි ,සුන්දරයි....
ශෝයි .....හරිම පැහැදිලි
Godak radai very nice thanks for you
ඔයා සුපිරි පොරක් ❤
තැන්කුයි මල්ලි බබෝ මම හෙට හදනවා
Niyamata you tobe chanal eka karanava ayye❤🎉
Superb thanks for this video
සුපිරියි👌👌👍👍❤️❤️❤️❤️
Chef,
Sini bubulu enna denna epa,lemon juice or milk podi tbs1/2k wage danna.
Ahema wunoth soft 100%