ජාති 2 කැරමල් පැණි පොල් ටොෆී පුදුම රසක් - Pol tofee Recipes- caramel- Coconut tofee- Kusala's Simple

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • ජාති 2 කැරමල් පොල් ටොෆී පුදුම රසක් - Pol tofee Recipes- caramel- Coconut tofee- Kusala's Simple Life
    කහට ප්ලේන්ටියක් බොන්න, කිරි කහට එකක් බොන්න ..කියපු ටොෆීඑකක්..මේක පොල් ටොෆී එකක්...ගොඩක් පොල් ටොෆී හදන්නෙ කලරින් දාල...ඒත් මේක හැදුවෙ සීනි කැරමල් කරල...ඒ කැරමල් රසත් එක්ක මේක හරිම රසයි...අවශ්‍ය වුණේ පොල් ගෙඩියක පොලුයි..සීනි 350g විතරයි ..මං කෑලි 41ක් කපා ගත්තා...ඉතින් ඔයාලත් හදල බලන්න...🍬🍬🍬🍬🍬🍬
    ♥️300g greated coconut
    ♥️350g Sugar

ความคิดเห็น • 229

  • @අහින්සකමැට්ටී-හ9ඤ
    @අහින්සකමැට්ටී-හ9ඤ ปีที่แล้ว +9

    මන් මේක හැදුවා 😘❤ දෙපාරාක්ම පදම වැරදි ලා තුන් වෙනී පාර තමා හරි ගියේ ... බොහොම ස්තූතියී ඔබතුමියට මේ වගේ අඩු වියදමකින් හදන්න පුලුවන් කෑම කියා දෙනවාට 👍💕

  • @Tharushikanethmini4093
    @Tharushikanethmini4093 วันที่ผ่านมา

    වීඩියෝ එක දැකලා තිබුනට අද තමයි මම මේක හැදුවේ නියමෙට ම ආවා බොහොම ස්තූතියි ❤

  • @isurikadulanjanee2515
    @isurikadulanjanee2515 ปีที่แล้ว +3

    අම්මයි මමයිත් මේක මේ විදිහටම හැදුවා.. හරිම රසයි. ස්තූතියී ඔබතුමියට..

  • @RoshanJoseph-og6jm
    @RoshanJoseph-og6jm 6 หลายเดือนก่อน

    මම අද හැදුවා.රසම රසයි.පදම හරියටම අාවා.බොහොම ස්තුතියි ඔබතුමියට.❤

  • @LakshithPramodya
    @LakshithPramodya ปีที่แล้ว +5

    මමත් හැදුවා වතුර චුට්ටක් දැම්මම හරි ගියා චුට්ටක් වේලිලා වගේ ආව නිසා... හරිම රසයි .. ❤❤ ඔයාට ගොඩක් ස්තුති කියල දුන්නට අක්කො..

  • @MalithaKaveena
    @MalithaKaveena 15 วันที่ผ่านมา

    අද තමයි video එක දැක්කේ .දැකපු ගමන් try කරන්න හිතුනා. හැදුවා ..නියමයි ..අමතරව බටර් , කිරිපිටි ටිකක් එකතු කලා ....සුපිරියටම අාවා🎉

  • @jayanthakasthuriarachchi486
    @jayanthakasthuriarachchi486 ปีที่แล้ว +3

    මාත් හැදුවා ,මුලින්ම වැලි වගෙ උනා,ආයෙත් වතුර ටිකක් දාලා හැදුවා ,වැඩේ හරි, thank you dear

    • @DilanSajeewa
      @DilanSajeewa 4 หลายเดือนก่อน

      Me me e6?l by by

  • @nimalrajapaksa5179
    @nimalrajapaksa5179 6 หลายเดือนก่อน

    මම පොල් ටොෆී හැදුවා .පොඩ්ඩක් හැදුවෙ හොඳට පදම ගන්න පුළුවන් උනා .ස්තුති යි.මිස් ඔයාට .❤

  • @mohamedrilwanismail2604
    @mohamedrilwanismail2604 ปีที่แล้ว +2

    මාත් හැදුවා අක්කියා . තැන්කූ අක්කියා ♥️. මම ඉතින් 1st time හැදුව නිසා මට ගොඩාක් හදන්නම් බැරි වුනා . හැබැයි කෑලි 15 හදාගත්තා . ඒ ටික හරියටම ආවා 🥰💕 . බුදු සරනයි අක්කියා .

  • @anjalivijayange392
    @anjalivijayange392 3 หลายเดือนก่อน

    මමත් හැදුවා.. හරි රසයි... විශේෂයෙන් මේ කැරමල් රස හින්දා ම.. ස්තුතියි ඔබට❤❤

  • @සදුනිනිසන්සලා-ජ2ඝ
    @සදුනිනිසන්සලා-ජ2ඝ 11 หลายเดือนก่อน +1

    මමත් හැදුවා ඔය විදිහටම ආවා.හරිම රසයි.ඔයාට ගොඩක් ස්තූතියි .බුදු සරණයි

  • @Roohi-bj2kt
    @Roohi-bj2kt ปีที่แล้ว +4

    ඇත්තටම අඩු වියදමකින් ලේසියෙන් හදා ගත්තා . ගොඩක් රසයි , මේ වගේ video තව දාන්න . Thank you ❤❤❤❤❤❤❤❤

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +4

    ඒක හරීම වටීනව.අඩු කාලයකින් අඩු වියදමකින් හදාගන්න පුලුවන්.බොහොම ස්තුතියි මිස්

  • @anjalivijayange392
    @anjalivijayange392 6 หลายเดือนก่อน +4

    මමත් හැදුවා...ඇත්තටම තේ බොන්න හරි රස කැමක්...කැරමල් කරපු නිසාම ලස්සන පාටක් ...රසක් ආවා...පොල් බෙලෙන්ඩ් කරපු නිසා පොඩියට හැපුනා... ඇත්ත ටම රසයි... ස්තුතියි ඔබට 💐 කියාදුන් නිසා

  • @nokianokiac2785
    @nokianokiac2785 ปีที่แล้ว +2

    මමත් හැදුවා හොදටම හරියනවා ස්තුතියි පැහැදිලිව කියලා දුන්නාට

  • @Priyangikapushpa
    @Priyangikapushpa ปีที่แล้ว +4

    මමත් හැදුවා පොල් ගෙඩි දෙකකින් පොල්ටොෆි අනූවක් ❤❤ thanks 🎉😊😊😊

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว

    කියල වැඩක් නෑ. සුපිරිම සුපිරි. අහම්බෙන් මේ video එක හම්බවෙලා බැලුවෙ

  • @purnimasanjeewani4349
    @purnimasanjeewani4349 ปีที่แล้ว +4

    ඔයා හදන කෑම හරිම සරලයි අක්කියෝ.කලිනුත් මන් ඔයා හදපු කිරි ටොෆි එකක් හැදුවා.ඒකත් හරිම ලේසියි.හරියට ආවා ඒක.මේ වගේ තව ලස්සන හොද වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා මැනික ඔයාට
    බුදු සරනයි ❤💘💘💘

  • @Pulina211
    @Pulina211 11 หลายเดือนก่อน

    Hamadaama apita godak වැදගත් recipes සරලව haali nathuwa kiyla denawata බොහොම ස්තුති ..❤❤😙

  • @ChamilaSamanthi-bd2dq
    @ChamilaSamanthi-bd2dq หลายเดือนก่อน

    මාත් හැදුවා හරිම රසයි thanks

  • @yapaajithsiran4672
    @yapaajithsiran4672 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි අක්කේ..මෙි විදිහට හදලා ගොඩක් අය රසයි කිව්වා ...❤❤❤❤

  • @diniwijerathna7990
    @diniwijerathna7990 ปีที่แล้ว +6

    Wandu haduwa niyameta harigiya..රසට තිබුණා ..pol topith හදන්න onye ස්තුති ඔබට ..

  • @sandaliandmadumal2747
    @sandaliandmadumal2747 ปีที่แล้ว

    Mamath aduwa anti godak rasai mama poddai aduwe palaweni para nisa abai සීනි ,පොල් bendar kareth na එ උනත් රසට ආවා ගොඩක් ස්තුති අපිට ලෙසි dewal kiyala denawata❤❤❤

  • @kavilochana6831
    @kavilochana6831 ปีที่แล้ว +1

    Oyage pol Kiri toffie haduwa harima rasai gedara Aya asawen Kawa mekath hadala balanawa thank u oyata

  • @gayanamendis4845
    @gayanamendis4845 ปีที่แล้ว +2

    මම අද හැදුවා මේ කන ගමන් 😋😋 හරිම රසයි කෑලි 36 කැපුවා ඔබට ගොඩක් ස්තුතියි මේවගේ ලේසි රෙසපි දෙනවට ❤️❤️😊

  • @rosearachchige1852
    @rosearachchige1852 ปีที่แล้ว +4

    ඇත්තටම රසම රස ඇති .හදාගන්න ත් ගොඩාක් පහසුයි. ස්තුතියි ඔයාට .🙏 🙏 🙏

  • @Sasuniimasha-z5g
    @Sasuniimasha-z5g หลายเดือนก่อน

    සුපිරි දැන් හදලා කෑවා පට්ට රසයි ❤

  • @dinushachathuranga8338
    @dinushachathuranga8338 3 หลายเดือนก่อน

    Really tasty coconut toffee. I tried this recipe today. It came nicely. Thank you very much

  • @dulanirathnayaka2344
    @dulanirathnayaka2344 ปีที่แล้ว +2

    Mamath haduwa aunty harima rasai thank you mee wage dewal apita ugannanawata❤😊

  • @napurudhoni8630
    @napurudhoni8630 ปีที่แล้ว +1

    මමත් අද හැදුවා පදම පොඩ්ඩක් මදි වගේ ඒත් අවුලක් නෑ කන්න පුළුවන් රසම රසයි 😋😋බොහොම ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි

  • @mallikapriyashanthi3034
    @mallikapriyashanthi3034 ปีที่แล้ว +1

    Akke meka hadala kochchara dawasak thiya ganna puluwanda

  • @KulathungaKulathunga-vw7en
    @KulathungaKulathunga-vw7en 2 หลายเดือนก่อน

    Mamath haduwa ane pol pani wage awe godak wela lipe thiyagena hitiya ayema monawath karanna barida?

  • @nandaramanayake33
    @nandaramanayake33 6 หลายเดือนก่อน

    Harima rasai.kawadawath nathi tharam.mama butter saha wanilath ekathu kala.thank u.

  • @MahodaFernando
    @MahodaFernando 6 หลายเดือนก่อน

    Mamat haduva rasama rase 😅😊❤ thank you akkeya

  • @janithacosta
    @janithacosta ปีที่แล้ว +12

    හැමදාම කෑම රසවත් වගේම ගුණවත් දේවල් අපිට දෙන ,ඔබතුමියට ස්තූතියි
    ❤❤❤❤❤❤❤🙏

  • @hasinithimasha7972
    @hasinithimasha7972 ปีที่แล้ว +4

    මමත් හැදුවා හරිම රසයි😋

  • @cathuranimadushika2041
    @cathuranimadushika2041 ปีที่แล้ว +1

    Man hadapu aeka welila wage thibuna,oya kiwwawidyata unu wathura dala aye thibba,atakota hari giya ,puduma rasak akke,thank you😍😍😍

  • @mallikawickramathilaka3522
    @mallikawickramathilaka3522 8 หลายเดือนก่อน

    හැදුවා රසම රසයි.

  • @wasanadilani4215
    @wasanadilani4215 10 หลายเดือนก่อน +1

    Duburu sini walin 350g gaththata kmk ne neda,? Sudu sini akata wada penirasa wediweida?

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  10 หลายเดือนก่อน +1

      නෑ ප්‍රශ්නයක් නෑ

    • @wasanadilani4215
      @wasanadilani4215 10 หลายเดือนก่อน

      @@KusalasSimpleLife mm iye re heduwa awulak une ne thank you 🙏🏻

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +7

    ඔයා ගේන දේවල් හරිම සරලයි ...ගොඩක් දෙනෙකුට ප්‍රයෝජනවත් ...😘👌

  • @DinushaSandamali-cj3vk
    @DinushaSandamali-cj3vk ปีที่แล้ว +2

    Thank you verry much. I made more than 45... Again thank you verry much..❤❤❤

  • @NipunSadaruwan-xl1kc
    @NipunSadaruwan-xl1kc 4 หลายเดือนก่อน

    Akki mn ad haduwa oy hdpu vidiyt aththatm godak rasai akki lesiyem hadnn puluwan une oy kiypu vidiyt thnx akki puluwnm thwt rasam ras lesiyen hdgnn puluwan kmk hdnnko 😍😍😍❤️❤️

  • @thilinilakshika2615
    @thilinilakshika2615 ปีที่แล้ว +2

    Harima rasai eka. Thank you akke ❤❤ padamath ganatama awa

  • @sevanalisevanali5042
    @sevanalisevanali5042 ปีที่แล้ว

    Mis mata kiyannako oya me tray ganna thanak liyannako.....mata video eke penena widihata oyage tray eka 1, inch withara athi....mamath podi swayan rakiyawak karanawa godak shpos wala baluwa mta thama bari una ganna...
    Colombo wala ganna thiyewida?mama anuradhapuraye ..කුරුණෑගල අනුරාධපුර godak shop wala baluwa...plz help ekak denna...thanks oyata.

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 ปีที่แล้ว +1

    Aniwaryenma hadanawa.dawas kiyak thiya ganda puluwanda dear

  • @kavindumihiranga5981
    @kavindumihiranga5981 ปีที่แล้ว

    Math heduva super thank you me vage video danawata ♥️💗🧡👍👍♥️♥️

  • @sharrondaniel8212
    @sharrondaniel8212 ปีที่แล้ว +2

    ස්තුතියි කුසලා !! හරිම ප්‍රයොජනවත් විඩියෝවක් 👍🙂

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 ปีที่แล้ว +2

    සීනි ප්‍රමාණය අඩු කරලා හදන්න බැයිද?

  • @renupathirana5942
    @renupathirana5942 ปีที่แล้ว +1

    Niyamai sahodari..math ..hadanna oni

  • @padmaa7446
    @padmaa7446 ปีที่แล้ว +1

    Godak sthuthie me nihathamani idiripath kireema ♥️🙏Theruwan saranai jayawewa

  • @peshalamaduwanthi-e3v
    @peshalamaduwanthi-e3v หลายเดือนก่อน +1

    Niyameta awa .supiri akke.thanks oyata budusaranai ❤❤

  • @chamariherath3348
    @chamariherath3348 ปีที่แล้ว

    ගොඩක් ස්තූතිය මම නොදන දෙයක් ඉගෙන ගත්තා 😊😊

  • @sarathkumara-yf5bg
    @sarathkumara-yf5bg ปีที่แล้ว

    මමත් හැදුවා හරිම රසයි

  • @upultharanga845
    @upultharanga845 ปีที่แล้ว

    Harima rasai ❤thanks ❤

  • @anjulaayodhya
    @anjulaayodhya 9 หลายเดือนก่อน

    Oya dana gindar pramanaya kiyanna akke😊

  • @udenimadhuwanthi1788
    @udenimadhuwanthi1788 ปีที่แล้ว +1

    Dawas kiyak thiyaganna puluwanda akke

  • @pushparathnayaka-go2qp
    @pushparathnayaka-go2qp ปีที่แล้ว +2

    නියමයි. ස්තූතියි

  • @dishnatharangani1478
    @dishnatharangani1478 ปีที่แล้ว

    කිරි ටොෆි වල පදම හදා ගත්තෙ ඔයාගෙන්.thank you ...

  • @maheshaSunilrathna
    @maheshaSunilrathna ปีที่แล้ว

    මං අද දැක්කේ මේ video එක මං අදම හැදුවා මාරම රසක් තියෙන්නේ මාත් ආසම කැරමල් රසට ගානට ආවා thank you තවත් මේ වගේ video දාන්න ❤❤

  • @NidarshiNimesha
    @NidarshiNimesha 14 วันที่ผ่านมา

    මාත් හැදුවා👍

  • @manushadilshan6791
    @manushadilshan6791 ปีที่แล้ว

    Mama inne maladivaine lankavata giyadavasata me kema serama hadanava sthuthii mis....budusaranai...

  • @DodangodaHewageSamadhiDe-qp2wh
    @DodangodaHewageSamadhiDe-qp2wh 26 วันที่ผ่านมา

    කල් තියාගන්න පුලුවන්ද

  • @ruvinieedunuwille9109
    @ruvinieedunuwille9109 ปีที่แล้ว +2

    LOOKS Delicious 🌺

  • @chamodi9153
    @chamodi9153 ปีที่แล้ว +1

    අක්කා මේක කොච්චරකල් තියන්න පුළුවන්ද ? Thank you akka ❤️

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      සති දෙකක් විතර පුලුවන් නංගි

  • @achalad.a6472
    @achalad.a6472 ปีที่แล้ว +3

    මමත් හදලා බලනවා පෙනුමෙන් නම් හරිම රසවත් වගෙයි .

  • @fireroses
    @fireroses ปีที่แล้ว

    mamath heduva hariyatama ava.eth mn gaththe oi kiyapu pramana valin bagayai.mata baya hithuna veradevi kiyala.eth den baya ne hariyata apu nisa❤

  • @chanakacrishantha5951
    @chanakacrishantha5951 10 หลายเดือนก่อน

    Hariyata awe na thel padenna gathth hodatama anthimata

  • @isharasandamali3124
    @isharasandamali3124 ปีที่แล้ว +1

    මරුනෙ අක්කී. බොහෝම ස්තුතියි.💞❤️😍😘

    • @ipphone9784
      @ipphone9784 ปีที่แล้ว

      👍👍👈🙏🙏🙏❤❤❤❤

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 ปีที่แล้ว

    Thank you for sharing this video 😮

  • @renukadamayanthi8371
    @renukadamayanthi8371 ปีที่แล้ว +1

    Mewage.ලෙසින් gadanna.puluwan ewa.danna

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 ปีที่แล้ว +1

    කොච්චර dawasak thiya ganda puluwanda

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      ගොඩක් කල් පුළුවන්

  • @AshoniIduranga-hx4wz
    @AshoniIduranga-hx4wz ปีที่แล้ว

    Mama heduwa rasai tanks

  • @slninja576
    @slninja576 ปีที่แล้ว +1

    Math haduwa harima rasayi

  • @mallikapremalatha837
    @mallikapremalatha837 ปีที่แล้ว +1

    පුතේ මේකට රතුසීනි දමන්න පුළුවන් නේද

  • @shanthidesilva1428
    @shanthidesilva1428 ปีที่แล้ว +1

    Thanks duwa

  • @rajasekaramrajasekaram8488
    @rajasekaramrajasekaram8488 ปีที่แล้ว +1

    Thanks for your

  • @NandanaSamath
    @NandanaSamath 26 วันที่ผ่านมา

    mage nona mt hdla dunna aththamai hitha illana puduma rasak thiyenne

  • @lorrainebalthazaar9277
    @lorrainebalthazaar9277 ปีที่แล้ว +2

    මමත් කහට එක බොන්න තමයි මේ වගේ දේවල් හදන්නෙ ❤❤❤

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen ปีที่แล้ว +3

    නියමයි අක්කා බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @ajithsamaradiwakara6672
    @ajithsamaradiwakara6672 ปีที่แล้ว +1

    Mamath haduva harima rasai

  • @sandarenudissanayake9314
    @sandarenudissanayake9314 ปีที่แล้ว +2

    හරිම රසයි.thank you ❤

  • @SriyaniDammika-o8p
    @SriyaniDammika-o8p 11 หลายเดือนก่อน

    Godak isthutiye mis

  • @nimmishanu9393
    @nimmishanu9393 ปีที่แล้ว +1

    Tasty & easy to make, thank u dear!!

  • @ramlaramla-ue9ts
    @ramlaramla-ue9ts ปีที่แล้ว +2

    Thanks

  • @niroshachandanidassanayake5800
    @niroshachandanidassanayake5800 ปีที่แล้ว

    අමු පොල් ද වේලුන පොල්ද හොද?

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +1

    Good job Thanks for sharing

  • @amilasuresh2604
    @amilasuresh2604 10 หลายเดือนก่อน +2

    තෑන්ක්ස් ඔයාට. අපිත් හැදුවා. මාරම රසයි පොල් ටොෆි වලට වඩා නම්.❤

  • @KaviKavi-b6m
    @KaviKavi-b6m ปีที่แล้ว

    Thanks ❤❤.math hduwa eka hariyt awa

  • @iranganiirangani2293
    @iranganiirangani2293 ปีที่แล้ว +1

    අපිත්හැදුවා😊❤

  • @DayaMuthugala
    @DayaMuthugala 9 หลายเดือนก่อน

    Rasai rasi thath keti kema resipi apata denna. Oyata suba suba nava vasarak veeva, niduk nirogi veva!!!!!!!!"

  • @peshalamaduwanthi-e3v
    @peshalamaduwanthi-e3v หลายเดือนก่อน +2

    Supiri akke

  • @muznamulafer4460
    @muznamulafer4460 ปีที่แล้ว +2

    I made your coconut toffee today
    It was fresh and nice
    Thank you soo much it was very tasty❤

  • @r.mitstimetohike
    @r.mitstimetohike ปีที่แล้ว +1

    නියමායි

  • @AnandaLaynal
    @AnandaLaynal ปีที่แล้ว

    වැනීලා දාන්න ඕනෙද🎉🎉

  • @sunimaliwickramasinghe6946
    @sunimaliwickramasinghe6946 ปีที่แล้ว

    මේ තාම හදන ගමන් .පදම ආව

  • @sapnaamarasinghe3099
    @sapnaamarasinghe3099 8 หลายเดือนก่อน

    ස්තුතියි 🙏🙏

  • @kanthigamhewa
    @kanthigamhewa 5 หลายเดือนก่อน

    නියමයි

  • @subabandara4731
    @subabandara4731 ปีที่แล้ว +18

    මමත් හැදුවා හරියටම ආවා. කෑලි 38 කැපුවා❤

  • @NiroshaniKumudini-xj5sh
    @NiroshaniKumudini-xj5sh 2 หลายเดือนก่อน

    Wow maru👍

  • @edwardnoman3949
    @edwardnoman3949 ปีที่แล้ว

    රසයි