ความคิดเห็น •

  • @palithapushpakumara2863
    @palithapushpakumara2863 2 ปีที่แล้ว +12

    අද මමත් හැදුවා. හරිම රසයි. හොදට පැහැදිලි ව කියලා දෙන නිසා හරිම පහසුවෙන් හදා ගත්තා. ගොඩක් ස්තුතියි. (සංජු )

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏

    • @VikramaRathna-hu7rn
      @VikramaRathna-hu7rn 2 หลายเดือนก่อน

      Llg gg gg yyyy

  • @wasanthiwikramasinghe2411
    @wasanthiwikramasinghe2411 2 ปีที่แล้ว +3

    ඇත්තටම ආආසයි ...හිතෙනවා හදන්න...මට පදම ගන්න අමාරු උනා...දැන්නම් ගොඩාක් පැහැදිලි උනා...බොහෝම ස්තුති දරුවනේ...ඔයාට...තෙරුවන් සරණයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 2 ปีที่แล้ว

      මේ විදිහට හදලා බලන්නකෝ අමාරැ නැ ❤️

  • @ziyadx4786
    @ziyadx4786 3 ปีที่แล้ว +5

    හොද පැහැදිලි ව කියලා දෙනවා ගොඩාක් ස්තුතියි 👍👍👍👍👍💐

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! ඩියර් ❤️

  • @SujeewaFernando-k3f
    @SujeewaFernando-k3f 4 วันที่ผ่านมา

    කියල දෙන විධිය හරි පැහැදිලියි ස්තූතියි

  • @universalepic5467
    @universalepic5467 ปีที่แล้ว +5

    Thank you so much.........very nicely explained.....very good demonstration💐

  • @harshadilendra3179
    @harshadilendra3179 2 ปีที่แล้ว +1

    රෙසිපිය හැදුවා මම.. නියෙමෙටම පදම ආවා..thamks අක්කී.. හරිම පැහැදිලිව කියලා දෙනවා.. ❤😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @RuwanChinthaka-f4y
    @RuwanChinthaka-f4y ปีที่แล้ว +8

    මම හැදුවා .හරි ලස්සනයි .රසවත් .Thank you so ❤❤

  • @Bennette-p2n
    @Bennette-p2n 7 วันที่ผ่านมา

    Very beautiful and think it's So Yummy 😋 Thanks, Madam !

  • @chandibandi5718
    @chandibandi5718 3 ปีที่แล้ว +8

    අද හැදුවෙ අක්කි...හරියටම ආවා...Thank you😋😋❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 3 ปีที่แล้ว

      අනේ ස්තුතියි! ❤️❤️‍🩹❤️

  • @indraniyapa5809
    @indraniyapa5809 3 ปีที่แล้ว

    ඔබේ පොල් ටොෆී සහ කිරි ටොෆී වීඩියෝ දෙකම අදයි මම බැලුවෙ. හොඳ පැහැදිලි කිරීමක් මේ වීඩියෝ දෙකම. හදන්න පහසු ක්‍රම ටිකක් ඔබ කියා දුන්න නිසා මට තිබුන අපහසුතා මගහරව ගන්න පුලුවන් වෙයි කියා හිතෙනවා . බොහොම ස්තූතියි ඔබට .

  • @Nihlah_nihi5612
    @Nihlah_nihi5612 3 ปีที่แล้ว +50

    රාමසාන් අවුරුද්දට හදන්න ගොඩක් recipe's TH-cam එකෙන් බැලුවා , මේක තමයි හිතට වැදුණු එක ,නියමයි අක්කි ♥️හෙට හදනවා

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 3 ปีที่แล้ว +13

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️ හදලා රස මට කියන්නකෝ එහෙනම් පුලුවන් නම් මගේ පේජ් එකට පින්තූරත් දාන්න ❤️❤️

    • @susilamagret175
      @susilamagret175 3 ปีที่แล้ว +2

      @@bhagiskitchen1375 table

    • @slroottv337
      @slroottv337 3 ปีที่แล้ว +1

      Apitath denna

    • @slroottv337
      @slroottv337 3 ปีที่แล้ว

      th-cam.com/video/o5KSMiZ5cLI/w-d-xo.html

    • @slroottv337
      @slroottv337 3 ปีที่แล้ว

      Subscribe and shere

  • @sampathsuresh2020
    @sampathsuresh2020 2 ปีที่แล้ว

    ඔයාට ගොඩක් ඉස්තුතියි මම පොල් ටොෆී හදන විදිය හොය හොය හිටියේ කියලා දුන්නාට ගොඩක් පින් ඔයාට මම හැම දෙම හදලා බලනවා මම හදපු ඔක්කොම හරි ගියා ඔයාට ගෙඩක් ඉස්තුතියි ගොඩක් පින් ඔයාට බුදු සරණයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! මේ අගය කිරිමට ❤️🙏

  • @කෑමලෝකය-ඩ8ද
    @කෑමලෝකය-ඩ8ද 3 ปีที่แล้ว +3

    මම මේ විදියට හැදුවා.හරිම රසයි 😋

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️

  • @tharumunasinghe8395
    @tharumunasinghe8395 6 หลายเดือนก่อน

    Mamat heduwa akka oyage recipe eka. Palaweni para. Harima rasai. Thankyou ❤

  • @vethujasandinu......6707
    @vethujasandinu......6707 3 ปีที่แล้ว +7

    සුපිරි recipe's එකක්. Thanks ඔයාට 💕💕💕💕💕💕💕.

  • @Siriwardhna
    @Siriwardhna ปีที่แล้ว +1

    අනේ මං හැදුවා.හොද රසට පෙනුමට තියෙනවා..පලවෙනි පාරම හරි ගියා..Thank you akki❤

  • @sriyaramani4810
    @sriyaramani4810 3 ปีที่แล้ว +5

    ස්තූතියි භාගි වෙනදට නිර්ලෝභීව කියල දුන්න දේ දැන් කරලම පෙන්නනවා. ආසාවෙන් අහනව වගේම බලනව ඉගෙන ගන්නව. තව තවත් ඉදිරියට දැනුම බෙදමින් ධෛර්යමත්ව යන්න සුභ පැතුම් ! ❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 3 ปีที่แล้ว +4

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️🙏😘

  • @jayathissaperera2043
    @jayathissaperera2043 3 ปีที่แล้ว

    මාත් හැදුවා.හරිම රසට තියෙනවා..thank u so much

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! රස කිව්වාට ❤️

  • @dilekadilhani7951
    @dilekadilhani7951 3 ปีที่แล้ว +6

    මමත් හැදුවා.ඇත්තටම හරිම රසයි.👌👌👌.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @sevanalisevanali5042
    @sevanalisevanali5042 ปีที่แล้ว

    Ada thama oyage videos mata hamba une....mamath podi bisnas ekak karanna traning wenawa...ada wadath hadata idea tikak gathtja...mis oya me misranaya dana yhatiya gaththe kohenda?
    Mata 1inch /1/2inch ganna one...half inch tray ganna thiyenawada?thanks a lots ...

  • @arunibamunugama8741
    @arunibamunugama8741 3 ปีที่แล้ว +20

    අද ඇත්තටම හැදුවා මේ recipe එකට . හරියටම ආවා පොල් ටොෆි එක .. ස්තූති අක්කා.. ❤️🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 3 ปีที่แล้ว +3

      අනේ බොහොම ස්තුතියි! නංගී කමෙන්ට් එකට ❤️

    • @romaaromaa9937
      @romaaromaa9937 ปีที่แล้ว

      ❤❤❤❤💋

  • @michelledehoedt9068
    @michelledehoedt9068 9 หลายเดือนก่อน +1

    Thanks to your recipe it came so well even its my first time to make it. I made it with desicated coconut but taste is almost same as fresh coconut.
    Thank you soo much akka ❤

  • @nilukaniroshini6217
    @nilukaniroshini6217 ปีที่แล้ว +4

    You explained it well thank you for your recipe I also made it .very tasty

  • @dilkidissanayaka4338
    @dilkidissanayaka4338 6 หลายเดือนก่อน +1

    Super Akki❤❤❤ mn adha haduwa👍👍

  • @sudathkg5780
    @sudathkg5780 3 ปีที่แล้ว +5

    අපිත් හැදුවා.හරිම රසයි.ස්තූතියි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! රස කිව්වාට ❤️❤️

  • @padmawickrema4597
    @padmawickrema4597 2 ปีที่แล้ว

    ඉතාම හොඳට දුව පැහැදිලි කරා. මම කවදාවත් හදල නෑ.හදල බලන්න ඕනා. වරදින්න විදිහක් නෑ දුව හොඳට කියල දුන්නා.දුවට තෙරුවන් සරණයි!!!

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ආන්ටී ❤️

  • @createlifestyle8912
    @createlifestyle8912 ปีที่แล้ว +6

    හදන්න ඕනේ ❤

  • @thiliniwickramarathne8766
    @thiliniwickramarathne8766 3 ปีที่แล้ว +2

    අක්කි මම ඔයා කියල දුන්නු මාස්මිලෝස් හැදුවා.ලස්සනට තිබ්බා.ඒ වගේම රසයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! රස ගැන කිව්වාට ඩාලිං පුලුවන් නම්
      මගේ Bhagi’s Kitchen Facebook page එකට පින්තූර දාන්න. 😍😍

  • @AnomaRathnayake-s5m
    @AnomaRathnayake-s5m หลายเดือนก่อน +3

    පොල් ටිකයි, සීනියි එකට බ්ලෙන්ඩ් කලානම් ජලය එකතු නොකර ඉක්මනින් හදාගන්න පුලුවන්.

  • @dammikapremkumar1687
    @dammikapremkumar1687 3 หลายเดือนก่อน

    අද හැදුවා අක්කී මේක!!!පුදුම රහයි❤️හොදට ආවා පදම❤

  • @anupanchali7890
    @anupanchali7890 3 ปีที่แล้ว +5

    අද හැදුව හරිම රසට තිබුණා..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි! ඩියර් රස ගැන කිව්වාට ❤️

  • @Noduthuasa
    @Noduthuasa 3 ปีที่แล้ว

    මමනම් හැදුවා හරිම රසයි. ඇත්තටම ගොඩාක් ස්තූතියි.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @cuteartedit1154
    @cuteartedit1154 3 ปีที่แล้ว +5

    Hamadema pahadiliwa kiyala denawata sthuuthii akki..good job💗💗💗

  • @rasikakankanam9211
    @rasikakankanam9211 ปีที่แล้ว

    ෂා එ්ක දැක්කම හදන්නම අාස හිතුනා..ලස්සනට තියනවා..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @thilinidemel2220
    @thilinidemel2220 3 ปีที่แล้ว +22

    හරිම ලස්සනට ඔයා කියලා ප්‍රසන්ට් කරනවා භාගී..❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 3 ปีที่แล้ว +3

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං 😍😍

    • @sadeepsadeepa2433
      @sadeepsadeepa2433 2 ปีที่แล้ว +2

      වැනිලා නැතුව චොක්ලට් හදන හැටි කියන්න කෝ අක්කා

    • @janu5077
      @janu5077 2 ปีที่แล้ว +2

      @@bhagiskitchen1375 அருமை 👍 சிற‌ப்பு 👍, from Swiss,, jaffna,,

    • @kaweesha1233
      @kaweesha1233 2 ปีที่แล้ว

      🌐🏕️

    • @priyadarshaniranawakaarach387
      @priyadarshaniranawakaarach387 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 oax

  • @lakmiherath4238
    @lakmiherath4238 2 ปีที่แล้ว

    Dedicated coconut dala hadaddi th me wageda akki.kiri piti wenuwata pan piti tikk use krann berid

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 ปีที่แล้ว +1

      ඔව් ඩෙසිකෙටඩ් කොකොනට් දැම්මාත් මේ වගේ ම තමා නමුත් මට නම් රසම fresh පොල් වලින් හැදුවාම. කිරිපිටි වෙනුවට පාන්පිටි අනේ මං දා ගැලපෙනවා ද? කියලා මං නම් එහෙම හදලා නැ නංගී 😊

  • @roshaniperera4137
    @roshaniperera4137 2 ปีที่แล้ว +6

    I have tried this one and it came out really well 😍👏🏻Everyone said it was delicious 😋 Thank you so much ❤️🙏🏻

  • @wasanasewwandi6058
    @wasanasewwandi6058 11 หลายเดือนก่อน

    Akke me pol toffee eka kochchara kalayak thiya ganna puluwanda

  • @swarnashankawickramanayaka7788
    @swarnashankawickramanayaka7788 3 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි !

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 3 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @pushbasilva6849
    @pushbasilva6849 9 หลายเดือนก่อน

    Milk powder saha butter nomathiwa hadhannar , gas weyadhama thel (Fat) shariragatha weemath aduyi, pol toffey kiyannay pol saha seeni pamanaye.

  • @cjytacc8223
    @cjytacc8223 3 ปีที่แล้ว +7

    I made pol toffee following your recipe and they turned out very well. taste was superb. Thank you very much Bhagi for sharing your wisdom in cooking generously❤️❤️❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 หลายเดือนก่อน

    Kali wen karama ewa hariyata nathte AYI kiyala poddak please kiyala denawada? Mama asama Kamak try Kara Eth Kali kudu una ne mage waradak wenna athi Eka ta hethuwa danaganna Oney ❤❤❤

  • @sarangiliyanaarachchi3936
    @sarangiliyanaarachchi3936 2 ปีที่แล้ว +9

    Thanks for the clear instructions and the awesome recipe. Toffees came out really well. Subscribed to your channel as well 😊

  • @Teengirl9635
    @Teengirl9635 ปีที่แล้ว

    මාත් හැදුව.හරිම ලේසියි ඔයාගෙ ක්‍රමය..

  • @shalumibalasooriya6000
    @shalumibalasooriya6000 ปีที่แล้ว

    Mekale hamotama hadanna puluvan vena vidiye deval හදන්න ahinsaka minissu අසරණයි

  • @sudarshanipriyangika7932
    @sudarshanipriyangika7932 3 ปีที่แล้ว +8

    නංගී මේකට කිරී පිටි දැම්මේ නැත්නම් රෙස්පි එක වෙනස් වෙනවද..thank you

  • @JenipaJenipa
    @JenipaJenipa 10 หลายเดือนก่อน

    කියා දුන් පොල් ටොෆි රසයි මම හැදුවා ඒවට ස්තුතියි

  • @asmaraza7889
    @asmaraza7889 3 ปีที่แล้ว +12

    Its delicious food, i like it, I'll do this *coconut toffee* today 😍

  • @takkouchtkkouch6415
    @takkouchtkkouch6415 3 ปีที่แล้ว +1

    Thanks nanghi harina rasa athi neda namath hadala oyata kiyannam hode thanks

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 3 ปีที่แล้ว

      හදලා රස කියන්නකෝ අක්කේ එහෙනම් 🙏❤️🙏❤️

  • @lankangirl6257
    @lankangirl6257 3 ปีที่แล้ว +4

    Wow , this recipe is awesome . I made pol toffees ❤️ Thank you very much ❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 3 ปีที่แล้ว

      Thank you so much darling ❤️❤️❤️❤️

    • @chadimaakka5430
      @chadimaakka5430 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 Ane akki rasama rassa pol toffe resapi eka dunnata very thank u somuch

  • @_fantasy_life
    @_fantasy_life ปีที่แล้ว

    සුපිරියක් තමයි ඉතිම් හදලා බැලුවා අද අවුරුද්දට තියන්න ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️❤️

  • @maureendesilva3977
    @maureendesilva3977 3 ปีที่แล้ว +4

    Thank you. Came out fine. Tasty.

  • @umeshalakmal7200
    @umeshalakmal7200 6 หลายเดือนก่อน

    Mama palaweni parata akkage video eken balala pol toffee haduwa.. aurudu thunakata passe adath mn e receipy eka try kala.. thank you so much akke..❤❤

  • @boyagamchandimaliyanage6046
    @boyagamchandimaliyanage6046 7 หลายเดือนก่อน +26

    කියවිල්ල වැඩ් අඩු කරන්න එපා වෙන්නේ අහන්න

    • @RanjithKumara-uw3qv
      @RanjithKumara-uw3qv 4 หลายเดือนก่อน +5

      ම්යුට් කරන් අහපන් ....⁣

    • @mariyan_yamuna
      @mariyan_yamuna 2 หลายเดือนก่อน

      😂😊​@@RanjithKumara-uw3qv

    • @sandunisathsarani3098
      @sandunisathsarani3098 2 หลายเดือนก่อน

      ​@@RanjithKumara-uw3qv😂 ammo ek 😂

    • @shashikalavithanage8080
      @shashikalavithanage8080 หลายเดือนก่อน

      ​@@RanjithKumara-uw3qv😂😂

    • @SujathaThalakotuna
      @SujathaThalakotuna หลายเดือนก่อน

      M​@@sandunisathsarani30987😅nv4 the f 4⁴😊

  • @geethaMalakanthi
    @geethaMalakanthi 5 หลายเดือนก่อน

    Ane mata kiyanna puluwanda keli 100k hadaganne kohomada kiyala

  • @niranjiniranji7071
    @niranjiniranji7071 3 ปีที่แล้ว +4

    Thank you ❤️❤️❤️❤️❤️

  • @dhammikaabeythunga8503
    @dhammikaabeythunga8503 2 ปีที่แล้ว

    ඔයා හොදට කියලා දෙනවා.ස්තූතියි.මේ ප්‍රමනයෙන් ගත්තම කිරි ටොෆි කෑලි කීයක් හදා ගන්න පුලුවන්ද?

  • @ShadesofLifeByVindya
    @ShadesofLifeByVindya 3 ปีที่แล้ว +3

    Look delicious 😋 .. love u r voice 😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 3 ปีที่แล้ว

      Ane akki bole thank you hode 😘😘😘😍

  • @shenoisabela269
    @shenoisabela269 7 หลายเดือนก่อน

    අපිත් අද හැදුවා... හරිම රසයි. Thank you 😍

  • @nilukadamayanthi1712
    @nilukadamayanthi1712 3 ปีที่แล้ว +3

    🌟👍

  • @rasikadeshapriya3238
    @rasikadeshapriya3238 ปีที่แล้ว

    Poltoffee maasa dekak visthara kal thiyaganna vidiyak kiyala denna akke...pinsidda wenawa

  • @lisarisahathma5510
    @lisarisahathma5510 3 ปีที่แล้ว +5

    බටර් නැතුව මොනාදදාන්න පුලුවන්

  • @sanjeewanisureka3360
    @sanjeewanisureka3360 ปีที่แล้ว +2

    මාත් හැදුවා කිරි පිටි නොදා එත් රසට ආවා බොහෝම ස්තුති අක්කේ😍

  • @krishaniperera5175
    @krishaniperera5175 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️

  • @gangulishenaliya7662
    @gangulishenaliya7662 3 ปีที่แล้ว

    Ane shok akki oya Hondata kiyla denawa..aniwaryen Ada hadanawa. Tnxx

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️❤️❤️

  • @wimalshantha5755
    @wimalshantha5755 3 ปีที่แล้ว +3

    💋💋💋❤❤❤❤❤❤👍👍👍👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @madushidissanayaka6983
    @madushidissanayaka6983 ปีที่แล้ว +2

    Thank u භාගි... 😘😘😘😘😘 ඒ විදියට ම නියමෙට ආවා. මේක කොච්චර කල් තියාගන්න පුලුවන්ද ?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 ปีที่แล้ว +1

      Fridge එකේ දලා අවුරැද්දක් වගේ පුලුවන් ❤️

  • @sweetprincess5231
    @sweetprincess5231 3 ปีที่แล้ว +4

    සබ් කලො 😍😋😋😋

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @HaslnthaHaslntua
    @HaslnthaHaslntua 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.සුබ අනාගතයක්.

  • @niroshasudanthi-xj4gw
    @niroshasudanthi-xj4gw 6 หลายเดือนก่อน

    මම හැදුවා හරිම රසයි thank you👍👍❤❤

  • @athuaprasanna8685
    @athuaprasanna8685 ปีที่แล้ว +1

    Kopamana kalayak tiyaganna puluwanda

  • @pushpakumara4562
    @pushpakumara4562 ปีที่แล้ว

    Nangi adu kooppa walinda sugar mana ganne pol toffee walata ...langakadi oyage videos balanna gaththe mama..

  • @ThusharasampathThusharasam-m1k
    @ThusharasampathThusharasam-m1k 9 หลายเดือนก่อน +2

    Thank you akki mamath haduwa hamoma kiwwa harima rasai kiyala

  • @dahemifernando5401
    @dahemifernando5401 ปีที่แล้ว

    අක්කේ fresh පොල් වලින් හදලා කොච්චර දවස් තියන්න පුලුවන් ද

  • @rsgunathilaka717
    @rsgunathilaka717 2 ปีที่แล้ว +2

    අද හැදුවා ...හරිම රස යි ....ස්තුතියි .❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @dimathisaranya7181
    @dimathisaranya7181 หลายเดือนก่อน

    Pol blender krl kiuwe kiri ain krlda

  • @ramyapriyanka4802
    @ramyapriyanka4802 6 หลายเดือนก่อน

    ඇත්තටම මමත් හැදුවා. හරිම රසයි. ගොඩක් බැලුවට මේක තමයි ඇත්තටම හිතට වැදුන එක .🌹🌹🌹

  • @malkanthisilva6338
    @malkanthisilva6338 2 ปีที่แล้ว

    Harima pahadiliwa hamadeyakma kiyala thiyanawa thank you. Keli 108k wage hadaganna ona pramana kiyannako dear

  • @walakadawaththegedarajayas6445
    @walakadawaththegedarajayas6445 6 หลายเดือนก่อน

    අනේ. නියමයි. නියමයි. ❤

  • @kalpaniwimukthi3551
    @kalpaniwimukthi3551 3 ปีที่แล้ว +1

    මමත් හැදුවා . 👌 තිබ්බා . Thank you very much .

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 3 ปีที่แล้ว

      බොහොම පිං රස කිව්වාට ❤️❤️

    • @Amashi31
      @Amashi31 3 ปีที่แล้ว

      අක්කි ඔයාගෙ ටොෆි සෙට් උනාද ?

    • @kalpaniwimukthi3551
      @kalpaniwimukthi3551 3 ปีที่แล้ว

      @@Amashi31 ow. Niyametama awa.

    • @Amashi31
      @Amashi31 3 ปีที่แล้ว

      @@kalpaniwimukthi3551 අක්කෙ ඔයා දන්නවද පොල් ග්‍රෑම් 400 ක් කියන්නෙ කෝප්ප වලින් කොච්චර ක් ද

  • @pramilasilva6420
    @pramilasilva6420 ปีที่แล้ว

    ලස්සනට ඔයා හැදුවා.කියලා දුන්නා.මමත් කෑම හදන්න ආස කෙනෙක් අනිවාර්යයෙන්ම හදනවා ඔයා කියලා දුන්න විදියට 🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 ปีที่แล้ว

      හදලා බලන්නකෝ අනිවාර්යයෙන් ම ගොඩාක් රසයි ❤️

  • @nadeeshasaparamadu46
    @nadeeshasaparamadu46 5 หลายเดือนก่อน

    And man heduwa rasanam thiyanawa.hai une nene.ei ahema wenne dear

  • @nisansalakumari5575
    @nisansalakumari5575 2 ปีที่แล้ว

    Superb video.. math me video eka balana heduwa. Thanks

  • @rasikawickramasooriya750
    @rasikawickramasooriya750 3 ปีที่แล้ว +1

    Bhoma හොඳයි .හොඳින් phadili කරලා දුන්නාට ස්තුති .බුදු සරණයි oyata

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @chathurimadushika9586
    @chathurimadushika9586 3 หลายเดือนก่อน

    හරි ලස්සනයි, වෙරි ගුඩ්

  • @Soma-nu2bs
    @Soma-nu2bs หลายเดือนก่อน

    Harima.pahadili.❤

  • @hemanthiperera30
    @hemanthiperera30 2 ปีที่แล้ว

    Thanks nangi. රසට හැදුවා

  • @wasanasewwandi6058
    @wasanasewwandi6058 11 หลายเดือนก่อน

    Me pol toffee eka eka dawas kiyak wage thiyaganna puluwanda akke

  • @us1309
    @us1309 ปีที่แล้ว

    Akke batar onimada.. batar wenuwata pol thel danna barida

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 ปีที่แล้ว

      බටර් හෝ මාගරින් දාන්න එකෙන් ඉක්මනින්ම හයි වෙන එක වැලකෙනවා පොල් තෙල් දැම්මාම රස වෙනස් වෙයි ❤

  • @shashikadilhara4958
    @shashikadilhara4958 2 ปีที่แล้ว

    Bhagi meka හැදුවා ,rasata awa ,superb recipe ❤️hotplate mala allane natiwa maintain karanne කොහොමද ,clean krnna monada use karanna ona,pls reply🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 ปีที่แล้ว

      මගේ day in life video වල දලා තියෙනවා ඩියර් බොහොම ස්තූතියි! ❤️

  • @nishadhiwijerathne1880
    @nishadhiwijerathne1880 3 ปีที่แล้ว

    Math me widiyata heduwa eeye re.mm harima rasayi.oyata godak godak pin lassanata hemadema kiyala denawata nangi.❤️❤️🌺🌺

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 3 ปีที่แล้ว

      අනෙ ඔයාලාටත් බොහොම පිං මගේ මේ විඩියෝ වලට වටිනාකමක් අගයකිරිමක් එකතු කරනවාට ❤️❤️‍🩹

  • @AjithKumara-vq4bc
    @AjithKumara-vq4bc 2 ปีที่แล้ว +2

    ස්තූතියි භාගි නැන්දේ.😊😊 😊මගේ නම භාග්‍යා ❤❤මම අද හදනවා.හදලා රස කියන්නම් නැන්දේ. නැන්දාට බුදු සරණයි 🙏💐💐💐💐💐

  • @anjariweerasinghe9509
    @anjariweerasinghe9509 2 ปีที่แล้ว

    Math haduwa.oya kiwwa wagema akkiyo.gaanata haduna.thank you so much ❣️❣️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @dammikapriyadharsani6227
    @dammikapriyadharsani6227 2 ปีที่แล้ว

    Akki monada gaththa batter ....me kramayata hadanna asa hithenawa😋😋😋

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 10 หลายเดือนก่อน

    WOOOOOOW......හරිම ෂෝක්...👍👍👍👍

  • @vimansaherath2291
    @vimansaherath2291 5 หลายเดือนก่อน

    Lassani.thank you kiyala dunnata

  • @RANSILU885
    @RANSILU885 2 หลายเดือนก่อน

    මෙහෙම හදලා දවස් කීයක් තියාගන්න පුළුවන්ද

  • @ChandiBandara-mf4ge
    @ChandiBandara-mf4ge ปีที่แล้ว

    මමත්. හදනවාඔබටස්තූතියි

  • @piumifernando6223
    @piumifernando6223 2 ปีที่แล้ว

    Akke mata dana ganna puluwanda rasama mayonnaise source eka mokakda kiyala .ane loku udauwak

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 2 ปีที่แล้ว +1

      මං මේ දවස්වල පාවිච්චි කරන්නේ එඩින්බරෝ එක නංගී

    • @piumifernando6223
      @piumifernando6223 2 ปีที่แล้ว

      Thank you akki

  • @Malidulakmal343
    @Malidulakmal343 9 หลายเดือนก่อน

    නියමයි මමත් හැදුවා ගොඩාක් රසයි