ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Home made Jujubes/ Gummy Candy 🍬
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.
    No Glucose Syrup
    ග්ලූකෝස් සිරප් පොඩ්ඩක්වත් ඕනෙ නෑ.
    පුංචි කාලෙ මතක අලුත් කරගෙන, ලොකු පොඩි හැමෝම කැමති ජුජුබ්ස් ගෙදරදීම හදාගමු.
    හරිම පහසුවෙන් හදාගන්න පුලුවන් වගේම බොහොම සරල අමුද්‍රව්‍ය කීපයක් විතරයි ඕන
    වෙන්නෙ.
    මේ දවස්‌වල ගෙදර ඉන්න පොඩිත්තන්වත් එකතු කරගෙන හදල බලන්නකො.
    Other Videos:
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    join with my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 427

  • @kahandawalaimalsha7344
    @kahandawalaimalsha7344 ปีที่แล้ว +2

    Chef fridge ake noda aliye thiyalama set krgnna puluwan neda jujubs

  • @thilakarathnakalyanapriya3830
    @thilakarathnakalyanapriya3830 3 ปีที่แล้ว +10

    ඔබ තුමිය ඉතාම පැහැදිලි සහ සරල විදිහට කියාදෙනව අදාල දෙයම නැතිනම් තමන්ලග තියන සුදුසුම දේ දමන්න හැකි අයුරින කියල දෙනව ඉතාම නිර්ලෝබීව තමන් දන්න දේ ගුරැමුෂ්ටියක් නැතිවම මොනවට කියෙදෙනව

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏

    • @shriyaniperera7035
      @shriyaniperera7035 ปีที่แล้ว +1

      Gods bless you great jobs thanks ♥️🌹🙏

  • @deepaniwarnakula5272
    @deepaniwarnakula5272 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි .මම හැම එකක්ම බලනව.මක්ලූබ හැදුව ඒකත් හොඳට ආව.

  • @kanchanaprasadini4462
    @kanchanaprasadini4462 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි පැහැදිලිව කියා දුන්නට, මමත් හැදුවා.

  • @prettygirlo_o5021
    @prettygirlo_o5021 3 ปีที่แล้ว +5

    ඔයා ගේ මේ රේසපිය අහම්බෙන් දැක්කේ කිසිම රහසක් නැතිව කියලා දුන්නට බොහොම ස්තුතියි.

  • @nethupatathshara6495
    @nethupatathshara6495 3 ปีที่แล้ว +2

    මං හැදුවා.මිස් කියපු විදියටම.හොදට ජුජුබ්ස් ටික අාවා.බෝහෙම ස්තුතියි.තව දෙවල් දන්න.මිස්

  • @elegantcakes1263
    @elegantcakes1263 ปีที่แล้ว

    හරිම පැහැදිලිව කියල දෙනවා...ගොඩක් ස්තූතියි ...ඔබට ජය❤

  • @dilushipeiris7319
    @dilushipeiris7319 7 หลายเดือนก่อน

    අක්කි මන් අදයි මෙක subscribe කරේ. ඉතින් අදම හදන්න හිතුනා. අනේ හොදට අවා....ගොඩාක් ස්තුති

  • @sameeraroshan2522
    @sameeraroshan2522 3 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි පැහැදිලිව කියලා දුන්නාට ස්තූතියි අක්කේ

  • @thiliniranasinghe6293
    @thiliniranasinghe6293 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති ...බොහොම පැහැදිලිව කියලා දුන්නා ...

  • @dhammikaperera5598
    @dhammikaperera5598 ปีที่แล้ว

    THANK. YOU. VERY. MUCH. THERUWAN. SARANAI. VERY. GOOD. RECEIPY👍❤️❤️💐

  • @nishanthiherathe7246
    @nishanthiherathe7246 2 ปีที่แล้ว +1

    Hodin kiyala denawa kama rasama rasai Thank,s

  • @suranganisilva9522
    @suranganisilva9522 2 ปีที่แล้ว +2

    Harima pahadili widiyata kiala dunnata thanks miss ❤️

  • @hemanthifernando5956
    @hemanthifernando5956 3 ปีที่แล้ว +1

    මමත් හැදුවා .හරියට ආවා .ස්තුති ඔබ තුමිය ට.🙏

  • @komitigemalanisusilaperera1914
    @komitigemalanisusilaperera1914 3 ปีที่แล้ว +5

    ඉතා පැහැදිලි ලෙස කියා දීම ගැන සතුටුයි. ජය වේවා

  • @wasanthiwasanthi4441
    @wasanthiwasanthi4441 15 วันที่ผ่านมา

    Thanks godak preyojanewath

  • @chandimatennakoon1140
    @chandimatennakoon1140 ปีที่แล้ว

    Mama ouage Pol toffee recipe eka balala wikunanna hadanawa.jujubs heduwa.thanks oyata ane mata puliwannam kiyanawada jujubs walata gaththa block eka kohenda gaththa kiyala Mona kiyalada Ganna ona.ayama toffee warga kapana block thiyanawanam Kade Ganna.ple replies me.

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 3 ปีที่แล้ว +1

    Harima pehediliwa kiyala dunna theruwan saranai oba ta

  • @creationyoutubechannel3912
    @creationyoutubechannel3912 2 ปีที่แล้ว +1

    Mñ meeka haduwa harima rasayi👍👌👌.......

  • @thulararanawaka3692
    @thulararanawaka3692 ปีที่แล้ว

    Man issara wadiya kamathi na me channel ekata.hethuwak na 😂.eth dan nan hena kamathi.oyage wada hari unique.niyamai .Thank you so much❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @AshokaEdirisooriya
    @AshokaEdirisooriya 11 หลายเดือนก่อน

    Thank you miss.its very help me to start new business my self❤

  • @ahmadahmdani2627
    @ahmadahmdani2627 2 ปีที่แล้ว

    හරිදේ හරියට කියලා දුන්නා හරි පැහැදිලියි මිස් ගොඩාක් ස්තුතියි

  • @wirxtrm5801
    @wirxtrm5801 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි බොහොම ස්තුයි

  • @rehanabarry9253
    @rehanabarry9253 ปีที่แล้ว

    Where can you buy this kind of tiny moulds
    Thank you chef well explained

  • @x_cherry
    @x_cherry ปีที่แล้ว

    මිස් මට කියන්න පුළුවන්ද ක්‍රිම් ඔෆ් ටාටා කොචිචර දාන්න ඕනෙද කියලා? දෙහි දාන්නත් ඕනෙ ද .දෙකම ඒකට දානවද ? ඔයාට ජේසු පිහිටයි,,🎄❤️💝💖 සුභ සුභ නත්තලක් වේවා.

  • @RukVlog
    @RukVlog 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි පැහැදිලිව කියලා දුන්නා.

  • @anojadhanthnarayana2917
    @anojadhanthnarayana2917 2 ปีที่แล้ว +2

    Harima shork nangi b.s.

  • @aframifra2007
    @aframifra2007 3 ปีที่แล้ว +2

    Miss jelatin wenuwata agar agar Danna puluwanda
    Grame keeyak Danna onada

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Ehema kiyanna amarui..mokada agar agar wala strenth eka, eka eka level walata thiyena hinda..

  • @indrachapajayathissa9315
    @indrachapajayathissa9315 2 ปีที่แล้ว +1

    Jujubes tika keli karala sini thewaruwatath passe theth gathiyak thiyenne ay mis?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      parisaraye thethamanaya hinda..hondata wahala aran thiyanna. ❤

  • @manelkariyawasam6482
    @manelkariyawasam6482 5 หลายเดือนก่อน +1

    Thanks will try this

  • @nilankaabeysekara8370
    @nilankaabeysekara8370 2 ปีที่แล้ว +1

    thank you.mam heduwa hariyatama awa 👍

  • @hibnob4u682
    @hibnob4u682 3 ปีที่แล้ว +1

    kochchara kalayak thiya ganna puluwanda miss ?? kal thaba gannawanam monawa hari danna onada ?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว

      Eka wenas wenawa,
      oya hadana widiyata
      pack karana widiyata
      parisara ushnathwaya matha wage
      oyata puluwan Cream of tartar use karanna..

  • @nilanthiperera3050
    @nilanthiperera3050 2 ปีที่แล้ว +1

    Mama ada haduwa godak lassanata rasata awa thanks. Missge recipies godak hodai

  • @jesminjauffer9314
    @jesminjauffer9314 3 ปีที่แล้ว +1

    Thanks so much..
    Godak watinawa may recipe eka kiyala dunnata.
    Aththatama moma hithuwe jujobs hadana eka amaru ekak kiyala.Oyagen thamai thamai eke pahasuwa dana gaththe.
    Ayemath thanks oyata.🌷

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว

      My pleasure..deyak amaru wenne api karana widiha anuwa..hama detama pahasu kramayak thiyanawa api mahansi wela hoya gaththoth..dan dannawane hadala balannako..

  • @geetha9401
    @geetha9401 2 ปีที่แล้ว +1

    Thank you for your good explanation about jujubs

  • @zuri2008angel
    @zuri2008angel ปีที่แล้ว

    Is it a must to add lemon or cream of tata

  • @yesmiyaizzadeen5244
    @yesmiyaizzadeen5244 ปีที่แล้ว +1

    මාශ්මෙලෝ හැදුවා හොදටම ආවා.මේකත් අනිවාර්යයෙන්ම කරලා බලනවා.ඔයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා❤

  • @srilankalalith8614
    @srilankalalith8614 3 ปีที่แล้ว +1

    බුදුසරණයි බොහෝම ස්තුතියි, මෝල්ඩ් එකක් කීයද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว

      Mata ganan mathaka na godak kal man owa aran..Ebay eken gaththe..Silicone molds kiyala search karannako enawa ona tharan. budu saranai oyatath..

  • @sandagomibandara5639
    @sandagomibandara5639 3 ปีที่แล้ว +5

    හරි ලස්සනයි....... කන්නේ නැතුව බලාගෙන ඉන්න හිතෙනවා. අක්කියෝ පුළුවන් නම් cake වලට දාන sprinkles හදන හැටි vedio එකක් දාන්නකෝ........🤗🤗🤗

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว

      Thank you so much nangi..Idiriyedi kiyala dennan..

    • @sandagomibandara5639
      @sandagomibandara5639 3 ปีที่แล้ว

      @@cookingwithchefshani හරි අක්කියෝ, thank you for your kind cooperation!!!!

  • @sujanishiwanthika-ts3dk
    @sujanishiwanthika-ts3dk ปีที่แล้ว +1

    Mama ada heduwa. Hodatama awa. Thank you somuch kiyala dunnata.

  • @rosafernando7294
    @rosafernando7294 2 ปีที่แล้ว +1

    අනේ හරිම ශෝක්...ලස්සනයි රසඇතී කෑමක රසවගේම ලස්සන ඇසට ප්‍රිය වෙන්නත් ඕනි මේකනම් අම්මෝ කියල වැඩක් නෑ

  • @adtele2965
    @adtele2965 3 ปีที่แล้ว +3

    I want to try this.thank you mam.

  • @kumarisngrunage9248
    @kumarisngrunage9248 3 ปีที่แล้ว

    Harima hodata pahadeli kara ,thanks obata

  • @manodyamadubashini50
    @manodyamadubashini50 2 ปีที่แล้ว

    Akkee jujubes mashmeloose dekama kal thiya ganna hadanakota kadeekata danna wage hadanakota kal thiya ganna monada dannee akkeeeee e dekatama

  • @hfibrahim1688
    @hfibrahim1688 3 ปีที่แล้ว +1

    Hi dear
    Insted of jelatin can i use courn starch or agar agar? Or glucose syrups?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว

      You can use Agar Agar, but then you need to match the quantity according to my Galantine amount. Because Agar Agar comes in different strengths. But when you use Corn Flour it's totally different recipe.

    • @hfibrahim1688
      @hfibrahim1688 3 ปีที่แล้ว

      @@cookingwithchefshani understood.thank👍

  • @divimaga7791
    @divimaga7791 2 ปีที่แล้ว +1

    Silikan mol kohenda ganne godak than wala baluwa na ganna puluwan thanak kiyannako

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Cake badu shop wala thiyanawa, man hungak welawata online ganne..

  • @lilaniwijekoon3309
    @lilaniwijekoon3309 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි පිලිවෙලයි .තෙරුවන්සරනයි ඔබට

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว

      Hamadamath wahe Bohoma sthuthi. obatath Theruwan Saranai.

  • @pathminijayasinghe5046
    @pathminijayasinghe5046 ปีที่แล้ว

    Very beautiful. I will try .I saved it

  • @රෝජාරෝජා
    @රෝජාරෝජා 2 ปีที่แล้ว +1

    කොච්චර දවසක් කල් තියාගන්න පුළුවන්ද කියනවද ප්ලීස්

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Hulan wadinne nathuwa thibboth masa 2k unath mokuth wenne na..

  • @priyaacademy678
    @priyaacademy678 ปีที่แล้ว

    නිල්කටරොලු වතුර එහෙම පාට වෙන්න දාන්න බැරිද

  • @pathminijayasinghe5046
    @pathminijayasinghe5046 ปีที่แล้ว +1

    I followed your jujubs making viedio. It came nicely.thankyou.

  • @hemaperera2550
    @hemaperera2550 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි .සිලිකන් මෝල්ඩ් ගන්නේ කොහෙන්ද

  • @madumalinavodya3466
    @madumalinavodya3466 2 ปีที่แล้ว +1

    හදලා ඉක්මනින් කියනම් අක්කි. සෙට් වෙන්න ෆ්‍රිජ් එකට දනම ඔනිද ?

  • @divimaga7791
    @divimaga7791 2 ปีที่แล้ว +1

    Godak watinawa video eka thank you

  • @awanthiperera7278
    @awanthiperera7278 2 ปีที่แล้ว +1

    Mis api meka wikunanna hadanwa nn kranna ona wenaskam tyenawada

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Samahara kal thiya ganna rasayanika dewal danawa..e gana nan danne na .

  • @chathujayasinghe7860
    @chathujayasinghe7860 2 ปีที่แล้ว

    Business akak widihata kaloth...Kopamana kaalayak thiyaganna puluwanda cheff???

  • @sameerasaku2415
    @sameerasaku2415 2 ปีที่แล้ว +1

    ජෙලටීන් කියන්නේ මොනවද කුවේට් දේසේ ඉන්න මට ජෙලටින් හොයාගන්න අමාරුයි කුවේට් දේශයේ ඇති නමුත් මට හොයාගන්න අමාරුයි වෙන නමකින් ඇති පැහැදිලි කිරීමක් කරන්න ඔබතුමියට ගොඩක් ස්තුතියි

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      ජෙලටින් ගොඩක් වෙලාවට හදන්නෙ ඌරාගේ කාටිලේජ වලින්, ඒක හින්ද ගොඩක් වෙලාවට මැද පෙරදිග රටවල හරාම්. ඒ වුනාට ඔයාට අනිත් සතුන්ගෙන් හදන හලාල් ජෙලටින් ගන්න පුළුවන්.සුපර් මාකට් වල තියෙනව. මම වලින් brand name නන් කියන්න දන්නෙ නෑ හැබැයි. ඒ වුනාට හොයාගන්න අමාරු වෙන එකක් නෑ.😍

    • @diliniudeshika7865
      @diliniudeshika7865 หลายเดือนก่อน

      ​@@cookingwithchefshanimj

  • @roshanindika9895
    @roshanindika9895 2 ปีที่แล้ว +1

    Kochara kalayak tiya ganna puluvanda

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Oya hondata hadala, pack karoth masa 3k unath lesiyen puluwan.

  • @Keththa69
    @Keththa69 2 ปีที่แล้ว +1

    හරියටම ආවා so happy. අද මම පීසා හැදුවා ජුජුප්ස් හැදුවා බූන්දි හැදුවා තව අඹ පැහි හැදුවා කියන්න අඩුවක් නෑ.
    Supper . ඔබට තවත් ජයවේවා

  • @IsharaEranda-uh5fi
    @IsharaEranda-uh5fi 2 หลายเดือนก่อน

    Akke mewa kochara Kal thiya ganna puluwanda

  • @niroshikadamayanthi993
    @niroshikadamayanthi993 3 ปีที่แล้ว +1

    Akki sini thawara ganna oni sini ketada?kudu karalada?aniwa riply oni

  • @daphnesudarma1926
    @daphnesudarma1926 2 ปีที่แล้ว +1

    Miss thomometer eka use karana Wanam kohomada

  • @himashiperera1044
    @himashiperera1044 3 ปีที่แล้ว +1

    miss ice cube trysa vala dala hadanna puluvanda?

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 3 ปีที่แล้ว +1

    ඔයා හොදට පැහැදිලිව කියලා දෙනවා රහස් නැතිව ස්තුතියි ❤️

  • @kanthiliyanaarachchi1207
    @kanthiliyanaarachchi1207 2 ปีที่แล้ว

    Athtatama oyage resipis godak hodai👍👍👍👍🌸🌸🌸🌸

  • @samanthimala8286
    @samanthimala8286 3 ปีที่แล้ว

    හරිම පිරිසිදුව පිළිවෙළට කියලා දුන්නා 👍👍👍

  • @MegaSriyani
    @MegaSriyani 6 หลายเดือนก่อน

    එලියේ තියලා සෙට් වෙන්නෙ නැද්ද ? ප්‍රිජ් එකේ දාන්නම ඕනි ද

  • @sadanipriyadarshani1014
    @sadanipriyadarshani1014 3 ปีที่แล้ว

    Godak pehedili vidiyowak thenks

  • @girlsr2614
    @girlsr2614 3 ปีที่แล้ว

    Hariyata pehediliwa ma kiyala dunna thanks you budusaranai 😍❤️

  • @l.j.n.samanthika7566
    @l.j.n.samanthika7566 3 ปีที่แล้ว

    හරිම පැහැදිලියි. බොහොම ස්තුතියි.

  • @dinithinisansala5015
    @dinithinisansala5015 2 ปีที่แล้ว

    අනේ...හරිම ෂෝක්..
    ඇයි මට මේ චැනල් එක දකින්න පරක්කු උනේ ..
    🤔🤔🤔🤔🤔🤔
    මිස්...ඔයාගේ කලරිං වල බ්‍රෑන්ඩ් එක කියන්නකෝ කැමතිනම්..විල්ටන් නෙමී නේද ..
    🌷💜️🤩💜️🤩💜️🤩💜️🤩

  • @hasanthaliyanarachchi5584
    @hasanthaliyanarachchi5584 ปีที่แล้ว

    මේ කලරින් බෝතල් වල බ්‍රෑන්ඩ් එක කියන්න පුළුවන් ද?

  • @chathujayasinghe7860
    @chathujayasinghe7860 2 ปีที่แล้ว

    කොපමන කාලයක් තියගන්න පුළුවන් ද cheff???

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Hariyata hadala,Hulan wadinne nathuwa thibboth, masa 2k unath thiyanna puluwan..😍

  • @madumalinavodya3466
    @madumalinavodya3466 2 ปีที่แล้ว +1

    Aththatama hodai akki .mn godak asawen oyage resipi balanne .

  • @diliniranga8578
    @diliniranga8578 5 หลายเดือนก่อน

    Mold ekak ganna koheda tiyenne..thank you..

  • @rohitakumara9272
    @rohitakumara9272 3 หลายเดือนก่อน

    Mis mata kiyanna puluwanda oya silikan molds gaththa kohanda kiyala

  • @ashinsanisaubhagya7043
    @ashinsanisaubhagya7043 2 ปีที่แล้ว +1

    Me mold gaththe kohenna kiya kiyanna puluwanda.

  • @mangalikafernando705
    @mangalikafernando705 3 ปีที่แล้ว +1

    Love your sweets and we will make it is so good 😊🙂😊🙂🙂🙂🙂😊😊

  • @chanduvimukthi1282
    @chanduvimukthi1282 หลายเดือนก่อน

    Maasa 3k wage tiyaganna puluwanda

  • @priyadarshanisubasingha8978
    @priyadarshanisubasingha8978 2 ปีที่แล้ว

    Watinawaa godaaak oba thumiyagee hama vedio ekakma🙏🙏🙏

  • @neronero6980
    @neronero6980 ปีที่แล้ว

    Harima hodai duwe budusaranai

  • @wajeehaazeez8585
    @wajeehaazeez8585 ปีที่แล้ว +1

    I love jujus,looks delicious.

  • @fayasfayas766
    @fayasfayas766 2 ปีที่แล้ว +1

    Godak hodai jelatine wenuwata wena deyak pawichikerana berida

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      You can use Agar Agar..but quality won't be the same..

    • @fayasfayas766
      @fayasfayas766 2 ปีที่แล้ว

      @@cookingwithchefshani thank you

  • @markwickremasinghe3514
    @markwickremasinghe3514 2 ปีที่แล้ว +2

    They look really good, thank you for sharing your knowledge which is awesome thing .

  • @maduhansi3512
    @maduhansi3512 10 หลายเดือนก่อน

    දවස් කීයක් තියාගන්න පුලුවන්ද

  • @nilanthikapunchihewage6163
    @nilanthikapunchihewage6163 2 ปีที่แล้ว +2

    Athishaya proyojanawayh recipe ekak oyage pahadili kireem neet

  • @ddshiyanidewage7020
    @ddshiyanidewage7020 2 ปีที่แล้ว +1

    👍thanku harima pahadili 😄

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 ปีที่แล้ว

    Amaruwak nahea niyamai lazy rasassi❤😂

  • @AjithKumara-bx9ju
    @AjithKumara-bx9ju ปีที่แล้ว

    Tika dawsk giyama sini diya wenwanee .. ehenm diya nowi thiya gnn wena monwa hri sini wargyk thiynwada🙏

  • @menakamenaka351
    @menakamenaka351 ปีที่แล้ว +1

    අනේ අක්කි ඔයා silicone mold ගත්තේ කොහෙන්ද.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      Online..ali xpress eke thiyanawa..cake badu gann puluwan kada walath thiyanawa..❤️

    • @menakamenaka351
      @menakamenaka351 ปีที่แล้ว

      @@cookingwithchefshani thank you akki

  • @tutyfg7042
    @tutyfg7042 ปีที่แล้ว

    Thanks somach

  • @wasanthiwasanthi4441
    @wasanthiwasanthi4441 15 วันที่ผ่านมา

    Silicon trays ganne kohenda

  • @harshimadushani6972
    @harshimadushani6972 2 ปีที่แล้ว +1

    Akke me silicons mold kohenda gaththe

  • @prasanna960
    @prasanna960 ปีที่แล้ว

    ගුලුකෝස් ලික්විඩි එක දමන්නේ මොකටද එවගෙ පුතිපලය මොකක්ද මට කියල දෙන්න මම සිනිවලින් හකුරැ හදනවා එ්වා දිය වෙන්නේ නැතිව කල්තබා ගන්නේ කොහොමද ගුලුකෝ්ස් සිරප් එක හරියනවද කියල දෙන්න ඔබට ගොඩක් පින්

  • @rrasadari1988
    @rrasadari1988 2 ปีที่แล้ว +1

    silikan molt ganna thiyenne koheda

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Mama gaththe online, cake badu shop wala thiyanawa..❤️

  • @niroshikadamayanthi993
    @niroshikadamayanthi993 3 ปีที่แล้ว +1

    Akki esens warga aniwarayenma onida? Esens warga hadana vidiyo ekak karannako.riply aniwa oni

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว

      Essence warga aniwarya na..e unata vanilla hari poddak thiyanawanan danna..mokada gelatine wala podi gandak thiyanawane..

    • @niroshikadamayanthi993
      @niroshikadamayanthi993 3 ปีที่แล้ว

      @@cookingwithchefshani wenilanam thiyei magawa.tens akki

  • @sachiladilrukshi5742
    @sachiladilrukshi5742 ปีที่แล้ว

    Eka niyamai thank you ❤

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 3 ปีที่แล้ว +2

    ඇත්තටම ඔබතුමියගේ පැහැදිලි කිරිම හරිම සරලයි.එය මා අගය කරනවා

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว +1

    Thank you 💕🌹🥰

  • @ranasinghanadeeshani9208
    @ranasinghanadeeshani9208 2 ปีที่แล้ว

    Miss mama heduwa sathiyak wage beluwama Diya wela wage peni berila thibuna eyata hethuwa