ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඒ තරම් මේ ලිපට අගුරු අවශ්‍ය වෙන් නෑ.. ප්‍රෙශර් කුකර් එකේ දාලා බත තිබ්බොත් විනාඩි 8ත් 10 අතර කාලෙකදී බත ඉදෙනවා. ඒකයි මෙහි වෙනස.
විශිෂ්ඨ නිර්මාණයක් !!!
Owa godak hadala market karamu.rate salli ratema itiri .good luck
Please may wage Banda hadala wikunanna sudanam karannema
Kunu walin gas hadana akath kawru ho nishpadana ya karawelada polata dam ma nam minisun gas saha porath piri maha gan na puluwan ne
මේ දේවල් වලට ගියොත් ගෙදර වියදම් වගේම ගෑස් ගෙන්න පිට රටවල් වලට ඩොලර් දෙන්න ඕනිත් නෑ සේරටම පිට රට දුන්නේ නැතුව මේවගේ දේවල් වලටත් ඉඩ දෙනවා නම් හොදයි මේ දේවල් දන්න අයට බිස්නස් කරන්න අවස්ථාව හදාගන්න පුළුවන් මේවගේ දේවල් පිට රට මිනිස්සු ගොඩක් මිලදී ගන්නවා එලියට යද්දී ගෙනියන්න පුළුවන් නිසා
තෙල් වලින් හදන ලිපක් අවශ්‍යයි කොහෙමද ලබාගන්නෙ.ස්තුතියි ඔබතුමාට ...🙏🙏🙏
Oy fan ek duwanna 12 v converter on na. Podi phone chajer ekk ethanat replace karaganna.
Matath ekak hadala denna puluwanda
Creative people keep it up 💐
ගන්න තියනවා ද
Thawath helayange weda thiyanawada. Owa yatapath karala. Dannawa ney.✌️👍🙏
සුපිරි .👍
supiri weddek jaya wewaa
විශිෂ්ඨ යි
තෙල් දාලා පත්තු කල ලිප දැල් වෙනකොට ලස්නයි.ලිපක් අපිට ගන්න ඕනේ.විකිණීමට තියෙනවාද ?
බොහොම පිං හරිම වටිනවා 🙏🙏🙏
Godak hodai eth man nam anumatha Karan na phone eken otg haraha power out put ekak gannawata
Mata.1.hadala.dannako.mama
ගන්න තැනක් නැද්ද ගමිපහ
ගන්නෙ කොහොමද විස්තර දාන්න phone no එකක් දාන්න
Mechchara kalekata eka vitharai phone eken karaganna neriwa thibbe
හදල sell karannako
Ithama wadagath...
5v to 12v converter eka කොහෙන්ද ගන්න තියන්නේ
Daraz එකේ තියෙනවා
Matath ona
අනර්ගයි
ඔබ තුමා හදපු ඒවද
@@helayeapi4421 hoyaganna ne na
Aththatama me minissu hora wada karanne gas walin thel walin nisa ape budhi math aya mewata hariya a dewal nishpadana hadala padam ugan wanna ona dara thiyena aya dara walin pol katu walin uya ganna
අති විශිෂ්ටයි !!!
Super...
Excellent !!! Thank you !!!!
Fan akata controller akakdammanam iwaraine
ස්තුතියි
Ganna puluvan da..hugak agei
පොල්කටු අගුරු වලින් ඔය විදියට උයන කොට මාසයක් විතර යනකොට මුලු ගේ පුරාම ගන්නම දෙයක් නැති තරමට හැම තැනම අලු තැම්පත් වෙනවා... ඒ වෙනුවට වාෂ්ප සය්ලන්සර් එකක් දැම්මොත් ඒ අලු වතුර ටැන්කියට එකතු වෙනවා... දකුණු පලාතේ හා අගලවත්ත පැත්තේ මිනිස්සුන්ට කටුපොල් වලින් අධික දහනයක් ගෙනදෙන ලිප් හදන්න දැනුමක් ඔය මහත්තයාට ඇතයි මා සිතමි.
පොල් කටු අඟුරු වලින් දැලි දුම නැහැ අත්දැකීමෙන් කියන්නේ අපිත් ගෙදරම ලිපක් හැදුව ඒත් දැන් පොල්කටු අඟුරු හොයාගන්න නැහැ පොල් කටු අඟුරු ටිකක් වැඩිපුර යනවා ඒක තමයි ප්‍රශ්නේ
ලිවින් එකෙක් එක් දෙයකට...වෙයි සමත....
👍👍👍👍
ඔය බාජනය රත්වෙලා ෆෑන් එක උනු වෙන්න පුලුවන් නේද
Fan එකක් රත්වෙන්නේ කොහොමද. එහෙම වෙන්නේ fan එක කවර් කරලා තියෙන ආවරණය සම්පූර්ණයෙන්ම වසා තිබ්බොත් විතරයි.
@@helayeapi4421 we appreciate you very much. May God bless your work more ànd more.
මේ වගේ ඒවා හදලා ව්කුනන්නකෝ
💯💯💯💯💯💯💯🌷🌷🌷🌷🌷🌷🌷
පොල් කටු ලිපේ අවාසිය තමයි. අධික ලෙස පොල් කටු අඟුරු වැයවෙනව. බතක් උයනවනම් 4 පාරක්වත් අඟුරු නැවත නැවත full කරන්න ඕනෙ
හිරු එලියෙන් බැරි ද?
5W, 12V පමණ කුඩා සූර්ය පැනලයක් මගින් පුලුවන්.
Obatumsnge phone number eka evanna puluvanda