පලතුරු එලවලු විජලන යන්ත්‍රයක් ගෙදරදී හදමු - අවුරුද්දක් උනත් තියාගන්න පුලුවන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 429

  • @-kiyavanapothasinhalaaudio6158
    @-kiyavanapothasinhalaaudio6158 2 ปีที่แล้ว +80

    හැමෝම වැටිල ඉන්න මේ වෙලාවෙ, වැටිච්ච තැන ඉදන් නැගිටින්න පාර පෙන්නන ඔබ හරිම වටින කෙනෙක් ගැමියා.උත්සහ කරොත් හැමෝටම මේ විදියෙන් වත් ආයෙ පටන් ගන්න පුලුවන් වෙයි.

  • @tilaniweerarathna7077
    @tilaniweerarathna7077 2 ปีที่แล้ว +74

    සුලං නොවදින සේ ආහාර කල් තබා ගන්නා ආකාරය ගැනත් වීඩියෝ වක් කරන්න .ඔබ මේ වෙලාවේ අපේ රටට අවශ්‍ය කෙනෙක්.

  • @buddhismandmotivation8428
    @buddhismandmotivation8428 2 ปีที่แล้ว +69

    තම දැනුම නොමිලයේම දන්දෙන මිනිස්සු.
    කොච්චර උතුම්ද?
    කාලීන අවශ්‍යතාවයක් පිලිබඳව දැනුවත් කරාට ගොඩක්ම පින් සිදුවේවා!
    ඔබට තෙරුවන් සරණයි!!!

  • @creativeeye3102
    @creativeeye3102 2 ปีที่แล้ว +67

    රටට අව්ශ්‍ය වටින මනුස්සයෙක්...ඔබට දිර්ඝායුස ලැබේවා

  • @malanikoralagee19
    @malanikoralagee19 2 ปีที่แล้ว +26

    ඔබ තුමාගෙ වැඩ සටහන් හරිම අගෙයි .....ස්තූතියි

  • @samurdhiarunalla762
    @samurdhiarunalla762 ปีที่แล้ว +6

    ඔබ වැනි සුන්දර .සරළ හා ඉහළ තාක්ෂණික දැනුමක් ඇති ඒ වගේම නිහතමානීව ඒ දැනුම සමාජයට දායාදකරන් මිනිසුන් ජාතියට සම්පතක් ඒ වගේම වාසනාවක් .දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @iroshisanjeewani37
    @iroshisanjeewani37 2 ปีที่แล้ว +11

    ඔබට තෙරුවන් සරණයි! පින් ඇති සැබෑ මිනිසුන්. ඔබ වන් පුතෙකු සැදු මවට පින් සිදු වේවා!.

  • @ramyakanthi226
    @ramyakanthi226 2 ปีที่แล้ว +19

    අැත්තටම ඔබෙි දැනුම අන් අයටත් බෙදාදීම ගොඩක් වටිනව..ඔබට බොහෝම ස්තුතියි..🙏

  • @jeewaniweerathunga5784
    @jeewaniweerathunga5784 2 ปีที่แล้ว +2

    කාලීන අවශ්‍යතාවය අනුව මෙවැනි යන්ත්‍රයක් සාදා ගන්න නොමිලේ ඔබ දුන් දැනුම බොහෝම වටිනවා ..ඔබට ගොඩක් පින් ගොඩක් ස්තුතියි ...

  • @craftheart6831
    @craftheart6831 2 ปีที่แล้ว +6

    කාලීන අවශ්‍යතාවයක් පිලිබඳව දැනුවත් කරාට ගොඩක්ම පින් සිදුවේවා!

  • @MRD-pv7lm
    @MRD-pv7lm 2 ปีที่แล้ว +23

    මේවෙලාවෙ පට්ටම සේවයක් ගැමියා මේ කරන්නෙ👏👏👌

  • @hpweerasinhe7806
    @hpweerasinhe7806 2 ปีที่แล้ว +27

    මම ඔය විජලන යන්ත්‍රය හැදුවා ඉතා සාර්ථකයි..ඔබ තුමාට පිං.. මට මේ වෙලාවේ හදපු එකක් ගන්න සල්ලි නෑ ඉතිං තාක්ෂණය නොමිලේ දුන්නාට ගොඩක් ස්තුතියි...

    • @smaikamani7120
      @smaikamani7120 2 ปีที่แล้ว +2

      Niyamai

    • @jeewaniweerathunga5784
      @jeewaniweerathunga5784 2 ปีที่แล้ว +2

      අනේ මටත් එකක් හදලා දෙන්නකෝ.මුදල මහන්සිය දෙන්නම් ..පින් සිද්ධ වෙනවා ...

    • @janithkumara5637
      @janithkumara5637 2 ปีที่แล้ว +1

      ඔබවන් කියන්නකෝ. පෙට්ටිය උඩින් වහන්න ඕනිද ?

    • @yasanthahewage1546
      @yasanthahewage1546 2 ปีที่แล้ว +1

      ඇලුමිනියම් ෆොයිල් කොහෙන්ද ගත්තෙ

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 ปีที่แล้ว

      @@janithkumara5637 nethuwa kohomada thapaya rendenne?

  • @manorihettiarachchi663
    @manorihettiarachchi663 2 ปีที่แล้ว +10

    ඔබට බොහෝම ස්තූතියි.
    ඉතාමත් වැදගත් කරැණක් තමයි ඔබ පහදලා දුන්නේ

  • @sureshrathnakumara512
    @sureshrathnakumara512 2 ปีที่แล้ว +39

    විජලනයෙන් පසු කල්තබා ගන්නා අයුරු පැහැදිලි කර දෙන්න...

  • @zeenathharoon6485
    @zeenathharoon6485 2 ปีที่แล้ว +3

    Great ,ගැමියා මහත්මයා ගොඩාක් වටිනවා මේ දැනුම ලෝබ නැතුව හැමෝටම කියා දුන්නාට.ඔබතුමාට ගොඩාක් පින් 🙏 🙏 🙏 🙏 🙏 තෙරුවන් සරනයි !!!

  • @AAA-fu6iq
    @AAA-fu6iq 2 ปีที่แล้ว +9

    කාලයේ අවශ්‍ය තාවයක් ගොඩක් වටිනවා ඔබට ස්තුති

  • @Nelumsujatha8
    @Nelumsujatha8 2 ปีที่แล้ว +17

    කොස් විශාල උදා(5-10 කි. ග්‍රෑ. ) ප්‍රමානයක් මාස 5-6 පමණ කල් තබා ගැනීමේදී අසුරන අයුරු. පහදන්න එය අප හට බොහෝ ප්‍රයෝජනවත් වේවි. ස්තූතියි.

    • @dhammikasumedhadesilva
      @dhammikasumedhadesilva 2 ปีที่แล้ว +2

      එම ප්‍රමාණය ගබඩා කළ හැකි ඇසුරුමක් සොයා ගන්න . ප්ලාස්ටික් බකට් එකක් අරගෙන සුදුසු ගම් වර්ගයකින් ඇතුලට සුළං නොයන ලෙස සීල් කර ගන්න . එය පහසුයි නේද !

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 2 ปีที่แล้ว +8

    හොඳ වැදගත් වැඩසටහනක්. ඔබතුමාට ගොඩාක් ස්තුති යි .

  • @isiradilum6156
    @isiradilum6156 2 ปีที่แล้ว +16

    ගොඩක් වටිනව බොහොමත්ම ස්තූතියි ඔබට

  • @lahirubro111-gz9mr
    @lahirubro111-gz9mr ปีที่แล้ว +4

    විදුලි බලය පාවිච්චි නොකර දර හෝ කුඩු ලිපක් ආදාරයෙන් මිට වැඩිය ව්‍යාපාරික වටිනාකමක් තියන යන්ත්‍රයක් හදන විඩියෝ එකක් ගේන්න

  • @surendra350
    @surendra350 2 ปีที่แล้ว +1

    හොඳ වැඩසටහන ස්තුතිය ඔබට
    අහාර කල් තබා ගැනීමේ අනික් වැඩසටහනුත් ඉදිරිපත් කරන්න ස්තුතිය ඔබතුමාට

  • @kanthikanthi358
    @kanthikanthi358 2 ปีที่แล้ว

    ඔබතුමාගේ හැම වැඩසටහනක් ම බලනව විජලන යන්ත්‍රයක් අවශ්‍යම වෙලාව....දැනුවත් කලාට බොහොමත්ම ස්තුතියි .
    .

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 2 ปีที่แล้ว +2

    ඉතාමත්ම හරවත් කරුණු දැක්වීමක්.ස්තුතියි ඔබට නිදුක් නිරෝගී සුව 💞💐🙏

  • @welistudio250
    @welistudio250 2 ปีที่แล้ว +4

    කල් තබා ගැනීමට පහසු ද්‍රව්‍ය ගැනත් පුළුවන් ඉක්මනට වීඩියෝ එකක් දාන්න ස්තුතියි

  • @chamilaruwankumari8372
    @chamilaruwankumari8372 2 ปีที่แล้ว +2

    ඔබගේ වටිනා දැනුම බෙදාදීම ඉතා අගයකොට සලකමි.

  • @jayanimajayathilaka9323
    @jayanimajayathilaka9323 2 ปีที่แล้ว +13

    දැල මත එලවළු තබා පෙට්ටිය උඩින් වැසිය යුතුද?
    පෙට්ට්ය පතුලේ සිට කොපමන උසින් දැල සවිකල යුතුද ?

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว +2

    ගොඩක් stutei obatumata budusaranei වටිනවා රත්රන් wage අදහස් 👌👌❤🇱🇰🇱🇰

  • @sudharmajayasuriya120
    @sudharmajayasuriya120 2 ปีที่แล้ว +17

    අනිත් පහසු ක්‍රමත් අපිට කියල දෙන්න ගැමියෝ.🙏

  • @artbymum7326
    @artbymum7326 2 ปีที่แล้ว +6

    ඔබතුමාට බොහොම ස්තුතියි 👍

  • @anuramanpitiya3418
    @anuramanpitiya3418 2 ปีที่แล้ว +1

    බොහොම වැදගත් කොටසක් ඔබ ඉදිරිපත් කලා ,ස්තුතියි .

  • @randycreations6310
    @randycreations6310 2 ปีที่แล้ว +2

    Harima watinawa obata Theruwan Saranai! Dehydrated foods asurum karanaya ganath danuwath karanna. Please

  • @bjanaklakamalweerasinghe7084
    @bjanaklakamalweerasinghe7084 2 ปีที่แล้ว +1

    කල් තබා ගැනීමේ ක්‍රම හා යෝජනා හඳුන්වා දෙන්න. බොහොම ස්තූතියි..!! 💚🤍

  • @welistudio250
    @welistudio250 2 ปีที่แล้ว +3

    පුළුවන් ඉක්මනට හුලං වදින්නෙ නැතුව කල් තබා ගන්නා ආකාරය ගැනත් වීඩියෝ එකක් කරන්න.
    ගොඩක් ස්තුතියි

  • @anomakahawandala6816
    @anomakahawandala6816 2 ปีที่แล้ว +3

    ඔබ සැබෑ දක්ෂයෙක්

  • @nsn7345
    @nsn7345 2 ปีที่แล้ว +3

    නාඩගම්කාරයෝ එකේ ඉන්න මන්තිරියා ඔයාගේ සහෝදරයෙක් වගේ..

  • @lahirushanaka4611
    @lahirushanaka4611 2 ปีที่แล้ว +9

    ඔව් ඕවා හදලා පිට රට යවන අයත් ඉන්නවා.වැඩේ ලාභයි. අඹයි වරකයි වියලපුවහම පට්ට රසයි

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +7

    හැකි පනම හිරු එලිය භාවිතා කරන්න .ලයිට් බිල් ගෙවන්න බැහැ.අනික හැකි නම් අවතල දර්පනයක් භාවිතා කරන්න .

  • @priyasilva5086
    @priyasilva5086 2 ปีที่แล้ว +9

    කාලය සහ ඩේටා නාස්තියඅවම කරන්න

  • @wahalawatteanandagunathila4861
    @wahalawatteanandagunathila4861 2 ปีที่แล้ว +13

    හුඟක් වැදගත් වැඩසටහනක් සහෝදරයා... ටෙම්පරේචර් ගේජ් එකක් කීයක් විතර වෙනවද... කොහෙන්ද ගන්න පුළුවන්.... දන්වන්න පුලුවන්ද...

  • @djhasithasl1596
    @djhasithasl1596 2 ปีที่แล้ว +2

    බොහොම පිං ඔබතුමාට මෙහෙම කියල දෙනවට

  • @AnomaDharshani-h8j
    @AnomaDharshani-h8j 10 หลายเดือนก่อน

    ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි.මට වවියාපාරයක් විධියට කරන්න හිතෙනවා

  • @madurangathissera7715
    @madurangathissera7715 2 ปีที่แล้ว +4

    ඇත්තටම අපිට ඉලෙක්ට්‍රොනික් ගැන ලොකු දැනුමක් නැහැ... රිලේ එක කියල කිව්වට අපිට ලොකු අවබෝධයක් නෑ... auto off එන්ඩ හදන විදිහ ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරලා විස්තරාත්මකව කිව්වොත් වටිනවා.. නොදන්න කෙනෙකුට කරගන්න පුලුවන් වෙන විදිහට

    • @thisaralaksitha8986
      @thisaralaksitha8986 2 ปีที่แล้ว +1

      relay ekak kiyanne bn dc voltage ekak dela (5v 9v 12v ) ekan ac ho dc voltage control karanna puluwan

    • @ranganandasiri6331
      @ranganandasiri6331 ปีที่แล้ว +1

      මමත් ගෙනාව ටෙම්ප්‍රේජ් කන්ට්‍රෝලර් එකක් ඒකෙ වොට් 300 ක් ගන්න පුලුවන් එතකොට අපිට වොට් 100 බල්බ් එක ගැටලුවක් නැතුව දාන්න පුලුවන් එතකොට රිලේ ව්කක් ඕනි වෙන්නෙ නෑ

  • @raa9642
    @raa9642 2 ปีที่แล้ว +12

    බල්බ් එක දාන්නේ උෂ්ණත්වය පවත්වාගන්න නම් ෆෑන් එක බල්බ් එක ලඟ තිබීමෙන් ශක්තිය හානි වීම වෙන්නේ නැද්ද..? ෆෑන් එක අමුද්‍රව්‍ය වලට යටින් සහ බල්බ් එක අමුද්‍රව්‍ය වලට උඩින් තිබෙන විදිහට හෝ බල්බය යටින් සහ ෆෑන් උඩින් තියෙන විදිහට දෙක මාරු කර තිබුණොත් තව සාර්ථක වේවි...

    • @dinidushehan4540
      @dinidushehan4540 2 ปีที่แล้ว +2

      මේ තියෙන විදියට ෆෑන් එකෙන් සුලං ඇතුලටයි යන්න ඔනේ.පෙට්ටිය උඩින් පොඩි සිදුරු කීපයක් හදන්න ඔනේ උණුසුම් වාතය පිටවෙන්න.

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 2 ปีที่แล้ว +4

    Thank you Gamiya web site for te explanation. This topic is very useful at this period , to preserve food. May the blessings for good health and happiness.

  • @danushkajanaranjana3927
    @danushkajanaranjana3927 2 ปีที่แล้ว +5

    ඉතාමත් වටිනවා

  • @malawijayanthi5400
    @malawijayanthi5400 ปีที่แล้ว

    නොදන්න දෙයක් අපහට ලබා දුන් ඔබට දීර්ඝායුෂ ලැබේවා 👍🙏

  • @mobilepodda8448
    @mobilepodda8448 2 ปีที่แล้ว +2

    ගැමියා අයියේ මට මේ ගැන තව විස්තර දැන ගන්න ඕනේ.ප්ලීස් ඔයාව කන්ටෑක් කරගන්න ක්‍රමයක් තියෙනවද

  • @WorldDanu89
    @WorldDanu89 2 ปีที่แล้ว +8

    අයියේ පුලුවන්නම් කෝපි වගාව ගැන පොඩි දැනුමක් දෙන්නකෝ

  • @firetv323
    @firetv323 2 ปีที่แล้ว +3

    ව්‍යාපාරයක් විදිහට මේවගේ දේවල් නිශ්පාදනය කල හැකියි. මුදල් යෙදවීමට කැමති අය ඉන්නවනම් සම්බන්ධ වෙන්න.

    • @AshanKumarasiri
      @AshanKumarasiri 2 ปีที่แล้ว +1

      සම්බන්ධ විය හැකි දුරකතන අංකයක් දාන්න.

  • @nexustheband
    @nexustheband ปีที่แล้ว +2

    ගස් කජු වගේ දෙයක් වියළනකොට, ඒකට අවශ්‍ය උෂ්ණත්වය කීයක්ද කියල කවුරු හරි දන්නවද ?

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් පිං

  • @dmachee2637
    @dmachee2637 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා...ස්තූතියි ඔබට..🙏

  • @sandaruwnpradeep5932
    @sandaruwnpradeep5932 2 ปีที่แล้ว +3

    මේක සූර්ය තාප්පයෙන් කරන්න බැරිද

  • @CHATHURANGA
    @CHATHURANGA 2 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි ඔබතුමාට

  • @prasad410
    @prasad410 2 ปีที่แล้ว +3

    වර්නමානයේ රටට අවශ්‍ය උපකරණයක් . මේ සඳහා විදුලි බලය සපයා ගැනීමට Solar Power panel එකක් පාවිච්චි කලොත් නරකද?Thank you for your idea !!

  • @champikaediriweera2265
    @champikaediriweera2265 2 ปีที่แล้ว +1

    නියමයි ආහාරකල් තියාගන්න ලේසිම විදිය කියා දෙන්න

  • @wickramagunasekara9531
    @wickramagunasekara9531 7 หลายเดือนก่อน

    Thank you very much for your very clear explanation. I going to start a moringa, rampe and sera cultivation. Your information will be very useful .

  • @saralam.a4695
    @saralam.a4695 2 ปีที่แล้ว +1

    අපිට පුලුවන් හිරුඑලියෙන් කරන්ට්එක ගන්න වියලීම සඳහා ඒ සඳහා වීඩියෝ එකකුත් දාන්න බොහොම ස්තූතියි ඔබට.

  • @chamindakolabage8487
    @chamindakolabage8487 ปีที่แล้ว

    වටිනා අදහසට මගේ උත්තමාචාරයය

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 2 ปีที่แล้ว +2

    නබි මුහම්මද් (සල්ලල්ලාහු) තුමානන් මෙසේ පැවසූහ: “තවත් කෙනෙකුට යහක්‍රියාවක් කිරීමට උනන්දූ කරවන්නාටද එම ක්‍රියාව කරන්නාට සමාන යහ විපාක ලැබෙනු ඇත”. (ග්‍රන්ථය: මුස්ලිම්)

    • @asangaaananda4418
      @asangaaananda4418 ปีที่แล้ว

      සහරාන් වගෙ මරාගෙන මැරුනොත් ගෑනු කීයක් ලැබෙයිද 😛

    • @MohamedMohamed-xq6vt
      @MohamedMohamed-xq6vt ปีที่แล้ว +1

      @@asangaaananda4418 බොරු ආකර්ෂණය වුනාට පැවැත්මක් නැහැ. අවස්ථාවේ හැටියට ඇත්ත සැඟවී ඉන්න පුලුවන් කාලයත් එක්ක පෙරලිලා එලියට මතුවෙනව ඇත්ත කවාදාවත් පරදින්නේ. බොරුවට ආයුෂ අඩුයි. වෛද්‍ය ෂාෆි එදා ඉවසුව අද ජයගත්තා. ලැබුණු පඩියේ චෙක්පත් පරිත්‍යාග කරල උතුම් මනුස්සයක් කියල රටට පෙන්නුවා. අපිව දුරස් කරන්නෙත් මාධ්ය අපිව ලං කරන්නෙත් මේ මාධ්යම තමයි. පිහියෙන් ඇපල් ගෙඩියක් කපල කාල සතුටු වෙන්නත් පුලුවන් කාට හරි අහිතක් කරල හිරේ යන්නත් පුලුවන්.

    • @MohamedMohamed-xq6vt
      @MohamedMohamed-xq6vt ปีที่แล้ว

      @@asangaaananda4418 "ආගමක් දහමක් වටහාගන්න නම්, ඒ දහම ඒ ආගම අධ්‍යයනය කරන්න ඕනේ, ප්‍රධාන ග්‍රන්ථ - මුලාශ්‍ර අපි කියවන්නට ඕනේ, එහෙම නැතුව ජනමාධ්‍ය ඔස්සේ හෝ ඒ ආගම පිළිපදින අයව බලල ආගමක් - දහමක් ගැන පුළුල් වැටහීමක් ගන්නට බැහැ,"
      අල්-කුර්ආනය පවසයි: "මහපොළොවේ අන් කෙනකු ඝාතනය කරන්නා සකල මනුෂ්‍ය වර්ගයාම ඝාතනය කළා සේය. එහෙත් යමෙක් කෙනකු ජීවත් කර වන්නට සැලසු වුවහොත් ඔහු සකළ මනුෂ්‍ය වර්ගයාම ජීවත් කළා වැනි ය." (අල්-මායිදා : 32)

  • @naamalwimaladasa2818
    @naamalwimaladasa2818 2 ปีที่แล้ว +1

    කොස් වගේ දේවල් විජලනය නොකර කල්තබාගන්න ක්‍රම තියෙනවද? එහෙම තියෙනවනම් වීඩියෝ එකක් දාන්න ගොඩක් වටිනවා

  • @hnaananda4899
    @hnaananda4899 2 ปีที่แล้ว +4

    Great person ,excellent thank you.

  • @medhaalwis8726
    @medhaalwis8726 2 ปีที่แล้ว +2

    ආහාර සුලං නොවදිනව ඇසුරුම් කරන විදිය ගැන video එකක් ඕන

    • @shyamapeththawadu7714
      @shyamapeththawadu7714 2 ปีที่แล้ว

      Industrial development board, Katubedda gihin course eka karanna

  • @vitharanachami4001
    @vitharanachami4001 2 ปีที่แล้ว +4

    Important programme 👌 thank you for information. 💖

  • @chandrikalekamwasam1780
    @chandrikalekamwasam1780 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි .

  • @RohiniRohini-kv8bo
    @RohiniRohini-kv8bo 13 วันที่ผ่านมา

    ඔබ තුමා මේවා හදන්න අපි සල්ලි දීලා ගන්න ම්

  • @singha6372
    @singha6372 2 ปีที่แล้ว +4

    ගැමියා මහත්මයාට බොහෝම පිං සිදුවේවා .

  • @chandanajagath6932
    @chandanajagath6932 2 ปีที่แล้ว +1

    ඉතාමත් අගනා දැනුවත් කිරීමක්

  • @akishanthi8362
    @akishanthi8362 2 ปีที่แล้ว +3

    හරිම වටිනවා

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 ปีที่แล้ว +1

    දැලට උඩින් වැස්මක් / පියනක්/ වීදුරු ආවරනයක් යොදනවාද? බල්බය සය එක්සෝස් ෆෑන් සවිකරන්නේ දැලට උඩින්ද? නැතහොත් යටින්ද?

  • @virajchathuranga2083
    @virajchathuranga2083 2 ปีที่แล้ว +3

    දැලයි බල්බ් එකයි අතර කොච්චර උසක් තියේන්න ඔනේද

  • @mashi7719
    @mashi7719 2 ปีที่แล้ว +1

    පිංසිද්ද වේවා ඔබ තුමාට

  • @sadram4084
    @sadram4084 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් මාත් හදන්න ඕන මේ කාලෙට වටිනා දැනුමක් තෙරුවන් සරණයි

  • @anuraamarasekara2993
    @anuraamarasekara2993 2 ปีที่แล้ว +2

    සූර්ය තාපය මගින් විජලනය කරන උපකරණයක් සාදන හැටි වීඩියෝ එකක් කරන්න පුළුවන් ද

  • @chandikaashen2946
    @chandikaashen2946 2 ปีที่แล้ว +6

    Thank you so much for your advices..

  • @anushiwickramasinghe6415
    @anushiwickramasinghe6415 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි

  • @RM-rw7ns
    @RM-rw7ns ปีที่แล้ว

    ඔබට බුදුසරණයි .. 🙏🙏🙏.. ගොඩක් පින්.. 🙏🙏..

  • @sumanapalajayathilaka3936
    @sumanapalajayathilaka3936 2 ปีที่แล้ว +2

    ප්ලාස්ටික් දැලක් හෝ අගල් 1/2 x 1/2 කොටු දැලක් සුදුසු නැතිද.

  • @samankumara602
    @samankumara602 2 ปีที่แล้ว +3

    ගෙදර තියන අවන් එකෙන් වියලන්න බැරිද?

  • @pradeepnikapitiya5753
    @pradeepnikapitiya5753 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා බොහොම ස්තූතියි

  • @hasithaweerasinghe5513
    @hasithaweerasinghe5513 2 ปีที่แล้ว +2

    සුලං නොවදින සේ කල්තබා ගන්නා ක්රම වීඩියෝ එකක් කරන්න

  • @udayapushpakumara2048
    @udayapushpakumara2048 2 ปีที่แล้ว +2

    මේ වැඩේ කරන්න , හීටර් ද බල්බ් ද ගැලපෙන්නෙ . හීටර් නම් ඒ වැඩසටහනකුත් කරනවද ?

  • @jayasankafdo
    @jayasankafdo 2 ปีที่แล้ว +3

    එක් එක් එලවලු පලතුරු විජලනය කලයුතු උශ්නත්වය හා කාලය පිලිබද විස්තරයක් කරන්න

  • @ciaoapi
    @ciaoapi 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් වැදගත් video එකක් 👏👏👏👍👍👍

  • @chandranihewasinghe4975
    @chandranihewasinghe4975 2 ปีที่แล้ว +1

    මමත් හිත හිත හිටියේ ගෙදරදීම විජලන යන්ත්‍රයක් හදා ගන්නේ කොහොමද කියලා. ස්තුතියි.

  • @gggghsjttyyy2187
    @gggghsjttyyy2187 2 ปีที่แล้ว +2

    එලවලු,පලතුරැ ඌෂ්නත්වය අඩු වැඩිකර වියලන ආකාරය පෙන්වන්න

  • @salgadocreation5028
    @salgadocreation5028 2 ปีที่แล้ว +1

    සුලං නොවැඩි කාලයක් තැබීම ඇවැසී 💪👍🙏❤️

  • @sameeragamage6947
    @sameeragamage6947 2 ปีที่แล้ว +4

    Methuma awanka sadarana pudgalayek.mama green house ekakata mudal dala gedara athi una asaneepa thathwayak nisa mama methumagen eka nawatha illuwa..methuma ilaga dawasema mage account ekata mudal danma..vena keneknm godak dewal kiyanwa e wage welawakata..
    Viswasawantha wiyaparikayek methuma..
    Oba thumata niduk nirogi wewa🙏

  • @pabasaragairika3814
    @pabasaragairika3814 2 ปีที่แล้ว +3

    කොයිල් එකකින් හදන එකක් කරන්න ගැමියට හුගක් ස්තුතියි

  • @dineshindika7364
    @dineshindika7364 2 ปีที่แล้ว +1

    ගොඩක් හොද දෙයක්

  • @ansonseneviratna1374
    @ansonseneviratna1374 2 ปีที่แล้ว +1

    🙏 බොහොම ස්තුතියි !

  • @sumithkumara5472
    @sumithkumara5472 2 ปีที่แล้ว

    හොද දෙයක් ගොඩක් වටිනවා

  • @SamadhiYogaAshramaya
    @SamadhiYogaAshramaya 2 ปีที่แล้ว

    ගැමි mahataya coil akak dala karana nipayumak karana hati kiyala dena.natinam සූර්යාලෝකයෙන් karana නිපැයුමක් katana hati kiyala dena puluwanda.ජයවේවා

  • @jayalaljayalal2150
    @jayalaljayalal2150 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබට
    ගොඩක් පින්
    බුදු සරනයි

  • @sriyanthaajithjayasinghe7893
    @sriyanthaajithjayasinghe7893 2 หลายเดือนก่อน

    හොට් ප්ලේට් කොයිල් එකකින් සාර්ථකම විජලන. යන්ත්‍රයක් හදන හැටි කියල දෙන්නකො........

  • @hareerasafu4357
    @hareerasafu4357 2 ปีที่แล้ว +2

    Very good 👍 Thank you very much brother 🙏

  • @isurudilshan2252
    @isurudilshan2252 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ගොඩක්ම ගොඩක් ස්තූතියි ❤️🙏 ගොඩක් පින්,හොය හොයා හිටියෙ මං

  • @ayzal7009
    @ayzal7009 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි!!¡

  • @niwanthisamarakoon
    @niwanthisamarakoon 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @ChandimalManoj
    @ChandimalManoj 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්

    • @chamalachanala10
      @chamalachanala10 2 ปีที่แล้ว +1

      Mata asum karanna vidiha mata dannaganna onne kopamanna kalla puluwanda mahaththayo kiyannako