හාල් ඇතුළු ධාන්‍යවර්ග පණුවො ගුල්ලො නැතිව කල්තියාගන්න සාර්ථක ස්වභාවික ක්‍රම 3 ක් Food preservation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • හාල් ඇතුළු ධාන්‍යවර්ග පණුවො ගුල්ලො නැතිව කල්තියාගන්න සාර්ථක ස්වභාවික ක්‍රම 3 ක් Food preservation

ความคิดเห็น • 811

  • @chandrikarohini3872
    @chandrikarohini3872 2 ปีที่แล้ว +47

    නොදන්නා දෙයක් කියලා දුන්නු එකට ගොඩක් පින් ,,,තව තවත් මෙවැනි දේවල් නොදන්නා අයට කියලා දෙන්න ඔබ තුමියට දිරිය ශක්තිය ලැබේවා ඔබ තුමියට බුදු saranai

  • @somakumari1655
    @somakumari1655 2 ปีที่แล้ว +42

    මමත් සොයමින් හිටියෙ කල් තබාගන්නා ක්‍රමයක් ස්තුති ඔබට 🌹

  • @lakminiradhika3267
    @lakminiradhika3267 2 ปีที่แล้ว +9

    ඔබගේ දැනුම අපත් සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන් ඔබට ඉතාමත්ම ස්තූතිවන්ත වෙමි

  • @thusharinirmala1840
    @thusharinirmala1840 2 ปีที่แล้ว +41

    බොහොම ස්තුතියි. විසදුමක් නැතුව තිබුන ගැටලුවකට උත්තර ලැබුණා 🙏

  • @user-le7mz5zp8m
    @user-le7mz5zp8m 2 ปีที่แล้ว +11

    ඉදිරියේදි හාල් හිගයක් එන්නේ. මිස් මේ විදියට හාල් කොපමණ කාලයක් තියාගන්න පුලුවන්ද . මෙ වගේ දේවල් කියා දෙනවට ඔබ තුමියට ගොඩක් ස්තූතියි. 🙏🤗❤️

  • @soba7201
    @soba7201 2 ปีที่แล้ว +22

    ලංකාවේ හැදෙන දොඩමි වල රවුමට කපන ලෙලිත් පැඟිරි සුවඳින් ඉතාම වැඩියි
    ධාන්‍ය සමග මිශ්‍ර කර තැබීමට ඉතා හොඳයි.

  • @chandwim
    @chandwim 2 ปีที่แล้ว +12

    ගොඩක් ස්තුතියි මේ දැනුම බෙදා ගත්තට. මගේ පෞද්ගලික අත්දැකීම නම්, ගුල්ලො සහ පණුවො ඉක්මනින් හැදෙන්නෙ කැකුළු හාල් වල. තම්බපු හාල් වල එහෙම වෙනවා තාම දැකලා නෑ..

  • @geethaniwijetunga3526
    @geethaniwijetunga3526 2 ปีที่แล้ว +11

    බොහොම ස්තුතියි, වටිනා උපදෙස් ටිකක් 💐🙏

  • @nadeeshanilmini3273
    @nadeeshanilmini3273 2 ปีที่แล้ว +2

    ඉතා වැදගත් කරුණු දැනගන්න ලැබුණ ඒ ගැන ගොඩක් සතුටුයි අද කාලේ මේ වගේ වීඩියෝ එකක් කළාට ඔබට ස්තුතියි නිරෝගී වේවා නිදුක් වේවා.

  • @menikfernando3465
    @menikfernando3465 2 ปีที่แล้ว +3

    මම දැම්මේ දෙහිකොල වේලලා.හැබැයි අඩියටයි මැද්දටයි දැම්මේ ..ඔබතුම්‍ට ගොඩක් පින් මේවගේ අදහස් අපට ලබාදෙනවට.

  • @nimalnanayakkara6194
    @nimalnanayakkara6194 2 ปีที่แล้ว +17

    Many thanks for your valuable service given to the society . Please keep it up madam. Thank you.

  • @warnakumara2201
    @warnakumara2201 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි. ඇත්තටම වටිනම video එකක්. මෙවැනි වූ වැදගත් කරුනු වලින් අපිව දැනුවත් කිරිම සම්බන්ධව නැවතත් ස්තුතියි . ඔබගේත් සියලු වැඩ කටයුතු සාර්ථකත්වයට පත් වේවා! කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි !🙏👌🤗

  • @nanayakkaraperera2872
    @nanayakkaraperera2872 2 ปีที่แล้ว +5

    හරියට වටින වීඩියෝ එකක්.. ඔය තුනම අපේ වත්තෙ තියෙනව. ස්තුතියි ඔබතුමියට....

  • @anjalivijayange392
    @anjalivijayange392 2 ปีที่แล้ว +76

    සත්තකින්ම හුඟක් වටිනවා මේ වීඩියෝ එක..නොකරපු දෙයක් නෑ

    • @anushageekiyanage98
      @anushageekiyanage98 2 ปีที่แล้ว +3

      Godak sthuthi. Mamath test karala balannam

    • @dcdcdc7505
      @dcdcdc7505 2 ปีที่แล้ว +1

      @@anushageekiyanage98 mmmmmmllll

    • @artlife6543
      @artlife6543 2 ปีที่แล้ว

      Eek nm atta

    • @THELIFe2002.
      @THELIFe2002. ปีที่แล้ว

      අනේ අපේ 20kg විතර ඇවිත් ...ඒ ටික යවා ගන්නෙ කොහොමද ...කන්න බෑනෙ ...කරන්න දෙකුත් නෑ...විසික් කරන්නෙ කොහොමද මිනිස්සුන්ට කන්න නැතුවත් ඉන්නව දැන් 😒

  • @deepaniswarnalatha7239
    @deepaniswarnalatha7239 2 ปีที่แล้ว +2

    මටත් මේ ප්‍රශ්නය තිබෙනවා .ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි

  • @padmasriyalatha6171
    @padmasriyalatha6171 2 ปีที่แล้ว +13

    ගොඩක් වැදගත් ස්තුතියි.

  • @chandraweerasinghe9551
    @chandraweerasinghe9551 2 ปีที่แล้ว +8

    මේ කාලයේ හැටියට හරිම වටිනා වීඩියෝ එකක්. මටත් තියෙන ලොකුම ප්‍රත්නයක්. බොහොම ස්තුතියි ඔබට.

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 ปีที่แล้ว +28

    ගොඩක් වැදගත් .ගොඩක් ස්තුතියි ඔබතුමියට

  • @senehelathaadikari720
    @senehelathaadikari720 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූති මමත් මේ ගැන හොය හොයා හිටියේ ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 2 ปีที่แล้ว +8

    හරිම වටින වීඩියෝවක් ගොඩක් ස්තූතියි.

  • @mangalikaalison6255
    @mangalikaalison6255 2 ปีที่แล้ว +9

    ස්තුතියි තෙරුවන් සරණයි 🙏❤❤

  • @upulthanthulage9852
    @upulthanthulage9852 2 ปีที่แล้ว +2

    ඉදිරියට අවශ්‍යම කරන ආහාර රක්ෂණ විධි විධානයක් බොහොම ස්තුතියි ඔබට...

  • @chathuchathu1043
    @chathuchathu1043 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා video එකක්..මටත් තිබුණා ඔය ප්‍රශ්නය..බොහොම ස්තූතියි...

  • @chinthairangani4286
    @chinthairangani4286 2 ปีที่แล้ว +3

    ලොකු දෙයක් mata ලොකුම ගැටලුවක් ada විසඳුණා thanks

  • @gcvdfgggghh5273
    @gcvdfgggghh5273 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි ඔබතුමියට
    බුදුසරණයි..

    • @wanasinghamudiyanselaghesh3915
      @wanasinghamudiyanselaghesh3915 2 ปีที่แล้ว

      බොහොම.ස්තුතියි.තව.වීඩියෝ.ඉදිරියේදි.බලාපොරොත්ත.වෙමි..😍😍😍

  • @nilanthisujatha3533
    @nilanthisujatha3533 2 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් දෙයක් ...කියලා දුන්නෙ ..බොහොම ස්තුතියි ඔබට ....

  • @swarnageeth6172
    @swarnageeth6172 2 ปีที่แล้ว +1

    ඉතාම වැදගත්. ඔබගේ චැනල් එක මම බලන්නේ හරිම ආසාවෙන්. ඒ හැමදාම වැදගත්, ප්‍රයෝජනවත් දෙයක් ඉදිරිපත් කරන නිසා. ස්තූතියි. ජයවේවා. නැවත හමුවෙමු.

  • @sangeethaherath6919
    @sangeethaherath6919 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින වීඩියෝ එකක් නංගි .බොහොම ස්තූතියි බුදුසරණයි .

  • @wasanarajapaksha6334
    @wasanarajapaksha6334 2 ปีที่แล้ว +1

    අනේ අක්කේ මේ විඩියෝ එක මම අදට දවස් තුනක් තිස්සේ හොය හොය හිටියේ අම්මෝහ් ඇති යන්තම්....ඔයාට ගොඩාක් පින් අක්කේ

  • @thiliniperera2095
    @thiliniperera2095 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතී . විසදුමක් නැතිව තිබුන දෙයක් .

  • @sriyanigodagampala754
    @sriyanigodagampala754 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියී අදහසට ....මම දෙහිකොල නම් දන්නවා....කුරුදු හා කොහොඹ කොල දැනගත්තේ ඔබතුමීගෙන් තමාමාමාමා .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️

  • @senathperera6527
    @senathperera6527 2 ปีที่แล้ว +6

    හරි වටිනවා අපිට. බොහොම ස්තුතියි. බුදු සරණයි !

  • @indikaashani5275
    @indikaashani5275 2 ปีที่แล้ว +2

    ගොඩක් හොඳ දැනුවත් කිරීමක් බොහොම ස්තූතියි තෙරැවන් සරණයි ඔයාට

  • @lhmallika3099
    @lhmallika3099 2 ปีที่แล้ว +2

    ඇත්තටම මමත් හොය හොයා හිටියේ නියමයි ඔයාට ගොඩාක් ස්තූතියි ගොඩක් පින් කියල දුන්නට

  • @ranjaniathauda6003
    @ranjaniathauda6003 2 ปีที่แล้ว +9

    බොහොම ස්තූතියි දුව.

  • @ammaherath6488
    @ammaherath6488 2 ปีที่แล้ว +1

    Very good Idea. Thanks, I sent this Video to my Family members in SL👍👍👍👍

  • @wipularanaweera5928
    @wipularanaweera5928 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ! බොහොම වැදගත් .

  • @donsandun7969
    @donsandun7969 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබතුමියට🙏🙏 බුදු සරණයි !!!🙏🙏🙏🙏🙏

  • @lahirulakshan7140
    @lahirulakshan7140 2 หลายเดือนก่อน

    ඔබට. ගොඩක්. ස්තූතියි. ඔයා අපට අවශ්‍ය දේ වල්. කියා දුන් නිසා

  • @nirmaliefonseka5583
    @nirmaliefonseka5583 2 ปีที่แล้ว +2

    ගොඩාක් වැදගත් කරුනු කීපයක් කියලා දුන්නට ඔබට පින්

  • @seethaseetha8756
    @seethaseetha8756 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට කාලීන අවශ්‍යතාවක් 👍👍👍

  • @sriyanimangalika6478
    @sriyanimangalika6478 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔයාට ,මෙදෙවල් කියල දුන්නට ❤️❤️❤️❤️👍👍👍🌹

  • @ranjanisilva8577
    @ranjanisilva8577 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි
    මමත් මේ ගැන හිත හිතා හිටියේ
    බුදු සරණයි සියලු දෙව් ආරක්ෂා කර ත්වා

  • @janakigunasinghe9634
    @janakigunasinghe9634 2 ปีที่แล้ว +3

    මේ වගේ දැනුමක් ලබා දීම ගැන බොහොම සතුටුයි. බොහොම ස්තුතියි .💐💐💐💐💐❤️

  • @umayanganaumayangana188
    @umayanganaumayangana188 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා අක්කි ගොඩක් ස්තූති ඔයාට.

  • @inokadilrukshi2009
    @inokadilrukshi2009 2 ปีที่แล้ว +1

    Thank you very much kusala . This vedio very use full for
    Me . God bless you

  • @cietajhons7036
    @cietajhons7036 2 ปีที่แล้ว +1

    බොහොම හොද දෙයක් ඒක ඔයාට බොහොම ස්තුති බුදු සරණයි

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 2 ปีที่แล้ว

    හුගක් වටිනා වීඩියෝ එකක්...ස්වාභාවිකව ගුල්ලන් වැනි සතුන් බෝවීම වැලැක්වීම ට..ඔබට බෙහෙවින් ම ස්තුතියි

  • @thamarawong6416
    @thamarawong6416 2 ปีที่แล้ว +1

    Puthata niduk nirogi suwa dirgausa labewa godak pin theruwan saranai

  • @shorta.srilanka
    @shorta.srilanka 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි .

  • @annefernando5183
    @annefernando5183 2 ปีที่แล้ว +13

    Very true. There are "gullas" in rice and gram. Thank you.

  • @donmicheal100
    @donmicheal100 2 ปีที่แล้ว +3

    හරිම වටිනවා. ගොඩක් අය මේ විදිහට comment කරලා thank කරලා තිබුනා, මාත් ඒ හා සමානම එකඟයි.
    නමුත් Video එක කෙටි කලා නම් වටිනවා

  • @somalatha9979
    @somalatha9979 2 ปีที่แล้ว +1

    Oba lhumiyata bohoma slhulhi danuwalh kirima hoda watina video akak asawan ahagan siteya lharuwan saranai api Katar rata sita 👍❤️

  • @kinsliewickramasinghe7855
    @kinsliewickramasinghe7855 2 ปีที่แล้ว +1

    අපටත් මේ ප්‍රශ්නය එනව, ස්තුතියි ඔබට...

  • @joerebeira3423
    @joerebeira3423 2 ปีที่แล้ว +5

    ස්තුතියි ගොඩාක් වටිනා වීඩියෝ එකක් අපිට කියාදුන් නිසා ආශිර්වාදවේවා ජේසු පිහිටයි 🙏🎉️🎉️🎉️🎉️🎉️❤✨️

  • @jayasenarajapaksha6170
    @jayasenarajapaksha6170 2 หลายเดือนก่อน

    ගොඩාක් ප්‍රයෝජනවත් වීඩියෝවක්. ඔබට ස්තුතියි.

  • @swadeshdesilva4019
    @swadeshdesilva4019 2 ปีที่แล้ว +4

    Thank you.... Very useful information....

  • @sandyamunaweera935
    @sandyamunaweera935 2 ปีที่แล้ว +2

    Very good programme.thank you very much

  • @trilshandewinda1664
    @trilshandewinda1664 2 ปีที่แล้ว +1

    මේ වගේ වටිනා දෙයක් කියලා දුන්නාට ඔබතුමිට ගොඩක් පින්

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 2 ปีที่แล้ว +1

    හොඳ දැනුවත් කිරීමක් .ඔබ තුමියට තෙරුවන් සරනයි .

  • @d.n.pkumarage9749
    @d.n.pkumarage9749 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ගොඩාක් පිං

  • @lovedreams9669
    @lovedreams9669 2 ปีที่แล้ว

    ඔබතුමියට ගොඩක් ස්තුතියි.. වටිනා දෙ කියා දෙන ඔබ‍ට වගේ අය රටට ගොඩක් වටිනවා.. බුදුසරණයි

  • @manelnissanka2255
    @manelnissanka2255 2 ปีที่แล้ว +4

    Thank you very useful idea

  • @damayanthikodagoda9821
    @damayanthikodagoda9821 2 ปีที่แล้ว +5

    ඔබට ගොඩාක් ස්තුතියි

  • @kumariwadugodapitiya3067
    @kumariwadugodapitiya3067 2 ปีที่แล้ว +2

    Godak watinawa, Thanks. Dan gullo inna halwalata, ikmanin gullo ewath karana kiyala denna.

    • @tharukt6548
      @tharukt6548 2 ปีที่แล้ว

      Matath me gena dena ganna ona..

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +2

    බොහොම ඉස්තුතියි ඔයාට තෙරුවන් සරණයි

  • @ddhammi7349
    @ddhammi7349 2 ปีที่แล้ว +1

    ඒකනම් .හරිම වටිනව මිස්.හැම වීඩියෝ වක් ම බලනව.ස්තුතියි.

  • @malidunadishan5276
    @malidunadishan5276 2 ปีที่แล้ว

    බොහොම ස්තුති ඇත්තටම ගොඩක් වැදගත් දෙයක් budusaranai oyata👍👍👍👍👍

  • @kanthiweerasinghe5027
    @kanthiweerasinghe5027 2 ปีที่แล้ว +9

    මම දාන්නෙ දෙහිකොල,අනිත් වර්ග දන්නෙ පුතේ ඔයානිසා,ඒත් මම හාල් සහ දෙහිකොල අව්වේ වේලනවා,ඊට පස්සෙ බාජනේට දානවා,අමුකොල දාලා පුස් අල්ලාවිද,ඔයා කියන විදියට ලේසියි, ගොඩාක් ස්තූතියි ඔයාට .

  • @nilanthikumari9393
    @nilanthikumari9393 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා video eka

  • @kaindika7349
    @kaindika7349 2 ปีที่แล้ว +1

    Thank you

  • @upeksharupasinghe327
    @upeksharupasinghe327 2 ปีที่แล้ว +3

    Very useful & thank you very much 🙏

  • @sonalitherikacmendis726
    @sonalitherikacmendis726 2 ปีที่แล้ว +1

    Thank u somuch

  • @sepaliranasinghe5932
    @sepaliranasinghe5932 2 ปีที่แล้ว +6

    ඉතාම වැදගත්

  • @k.dsriyani6154
    @k.dsriyani6154 2 ปีที่แล้ว +1

    බොහෝම වැදගත් වැඩ සටහන ක් බොහෝ ම ස්තුතියි සබන් hadana hatith පෙන්වා දෙන් න

  • @sriyawickramasinghe9136
    @sriyawickramasinghe9136 2 ปีที่แล้ว +1

    Thank you sooo much, valuable msg.BUDUSARANI

  • @renukajay8044
    @renukajay8044 2 ปีที่แล้ว +4

    Thank you so much 💖

  • @suranganisilva9522
    @suranganisilva9522 2 ปีที่แล้ว +2

    Godaak pin me wage watina dewal kiya denawata obata theruwan saranai

  • @subodidilhani9269
    @subodidilhani9269 2 ปีที่แล้ว +2

    thanks akke watina deyak

  • @SachiniErandika-tq3qr
    @SachiniErandika-tq3qr 2 ปีที่แล้ว +1

    Godak wadagath deyak,thank you🙏

  • @ChathurikaJayalath-ri6qu
    @ChathurikaJayalath-ri6qu 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔයාට මේ දේවල් කියලා දුන්නට

  • @nadiraudakumbure3567
    @nadiraudakumbure3567 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි

  • @DGCRathnayaka-kl1qu
    @DGCRathnayaka-kl1qu 4 หลายเดือนก่อน

    Bohoma sthuthi. Oyagen godak dewal egena gannawa miss.

  • @karunakaranjesuslovesus5608
    @karunakaranjesuslovesus5608 2 ปีที่แล้ว +1

    Very good Jesus bless u kusala

  • @kenudisanudima8472
    @kenudisanudima8472 2 ปีที่แล้ว +1

    Godak hodai .hoya hoya hitiye. Godak sthuthii.

  • @niwanthiniwa5875
    @niwanthiniwa5875 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං නංගි විඩියෝ එකට.🙏🙏

  • @mtg6355
    @mtg6355 2 ปีที่แล้ว

    Oba thumiyata බෙහෙවින්ම ස්තුතිය 👍♥️♥️

  • @mutukudagamini8774
    @mutukudagamini8774 2 ปีที่แล้ว +1

    දැනුවත් කිරීම බෙහෙවින් හොඳයි .

  • @AnuladudusaranaeeWathi
    @AnuladudusaranaeeWathi 2 ปีที่แล้ว +1

    Godak.wadagath.0bacumeeyata.budusaranae

  • @anandanawarathne2827
    @anandanawarathne2827 2 ปีที่แล้ว

    ඉතා වටිනා අදහස් ටිකක්.
    ගොඩාක් ස්තූතියි ඔබට.

  • @sameerawijethunga9687
    @sameerawijethunga9687 2 ปีที่แล้ว +1

    Godak hoyapu video 1..thanks

  • @asankasampath9069
    @asankasampath9069 2 ปีที่แล้ว +1

    මාරම වටික දෙයක් බුදුසරණයි ඔයාට

  • @seelaw7498
    @seelaw7498 2 ปีที่แล้ว

    Very good video budusaranai

  • @lpadayani8201
    @lpadayani8201 2 ปีที่แล้ว +3

    THANK You

  • @dsumanad2650
    @dsumanad2650 2 ปีที่แล้ว +1

    Godakma isthuthi oba thumiyata

  • @mellowpranks7143
    @mellowpranks7143 2 ปีที่แล้ว +1

    Thank you dear.
    ගොඩක් ආදරේ කියා දුන්නාට

  • @latalata8118
    @latalata8118 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා thanks

  • @sudu6841
    @sudu6841 2 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබ තුමියට

  • @amashaamasha3124
    @amashaamasha3124 2 ปีที่แล้ว +2

    💕💕Thank you.💕💕

  • @chandrikapriyangani5308
    @chandrikapriyangani5308 2 ปีที่แล้ว

    ඔබට ගොඩක් ස්තුතියි god bless you 🙏