'' දේශපාලන බලයෙන් උමතු වුණු මාලිමා සෞඛ්‍ය ඇමති...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 493

  • @himalhimal2666
    @himalhimal2666 วันที่ผ่านมา +92

    ඇයි බං මේ ස්තුති කතාව බදුල්ල චාමර සම්පත් ගරු ඇමතිතුමාට දුන්නේ නැත්තේ. එතුමා වඩේ වික්කයි කිව්වත් මේ උගත් මෝඩයින්ට වඩා හොඳයි...😮

  • @ujitharanaweera6550
    @ujitharanaweera6550 วันที่ผ่านมา +62

    බස්නායක නිළමෙතුමාගෙ මේ සත් ක්‍රියාවට ලෝකවාසී සියල්ලන්ගේම ප්‍රසංශාව හිමි වීම කාටවත් වැලැක්වීමට නොහැක. ඉදිරියටත් මෙවැනි දෑකිරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා!!! කලගුණ නොදත් අයගේ කතා පසෙකට දමා ඔබ කරගෙන යන වැඩ කොටස කරන්න. ප්‍රතිථල ඔබට ලැබෙනවාමයි. සේපාල් ඔබගේ අදහස් දැක්වීම අති විශිෂ්ටයි. ❤️

  • @dayanandaimbulaani3313
    @dayanandaimbulaani3313 2 วันที่ผ่านมา +71

    පුදුමයි මේ මුදල් පිල්ලි නොගිහින් මේ වගේ සත්කාර යකට යොමුවීම ගැන. ඒ පිලිබද ව කතරගම දේවාලයේ ඛස්නායක නිලමේ තුමා ඇතුළු එම කාර්ය මණ්ඩලය යටත් හමුදාව ටත් අපි ගොරවය පුදකරන්න ඕනා. මෙය ඉතිහාසගතයි. මේ වගේ බස්නායක නිලමේ වැනි අය තමයි මේ රටේ දේශපාලන යට එන්න ඕනා. නලින්ද ජයතිස්ස අමාත්‍ය වරයා ගේ ප්‍රකාශය පිලිබඳ ව බලවත් කණගාටුව පල කර සිටින අතර මේ පිලිබඳව සංවාදයක්, විග්‍රහයක් ඉදිරිපත් කිරීම ගැන ඔබතුමා ට ස්තූතිය පල කරමි.
    දයානන්ද ඉඹුලානි (නන්ද ඉඹුලගොඩ)

  • @Gmnks91
    @Gmnks91 วันที่ผ่านมา +25

    Respect you Mr. Sepal....

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 วันที่ผ่านมา +53

    Born marrow transplant එකක් ඉන්දියාවෙ ගිහින් මගේ සහෝදරයාට සිදු කලා චෙන්නායි ඇපලෝ රෝහලේ දි. මට එහිදී හිතුන සහ අවබෝධ උන දෙයක් අපිට ඒ transplant එකක් කරගන්න ඇයි පහසුකම් නැත්තෙ මේ තරම් දියුණු රෝහල් ලංකාවේ තිබියදී ත්. ලංකාවේ දොස්තරවරුන් අති දක්ෂ අය ඉන්නවා නමුත් ඒක් facility එක අපිට නැති වීම අඩුපාඩුවක් විශාල අඩුපාඩුවක් කියල හදවතටම දැනුනා. ❤

  • @ShyamaliGamage-i8r
    @ShyamaliGamage-i8r วันที่ผ่านมา +100

    තිස් තුන් කෝටියක් කෝප උනාට එහා වෙනවා මහත්තයෝ මෙහෙම දිගින් දිගට උනොත්

  • @susanthaabeywickrama7062
    @susanthaabeywickrama7062 2 วันที่ผ่านมา +119

    JVP අය කියන්නෙ පුදුම පන්ඩිත කමක් හා අලි ඔලුවෙන් ඉන්න මිනුස්සු කොට්ටාසයක් අපෙ ගමෙ ඉන්න JVP අයත් ඔය නලින්ද වගෙම අලි ඔලුවෙන් ඉන්නෙ

  • @TharangaKumara-zr8yc
    @TharangaKumara-zr8yc วันที่ผ่านมา +57

    උන්ට අනුන්ගෙන් ඇදල කාලා ඉන්න පුළුවන් ,අහිංසක මිනිස්සුන්ට වැඩක් කළොත් තමයි උන්ට අමාරුව,කුහකකම.

    • @Shirline-l9n
      @Shirline-l9n วันที่ผ่านมา +3

      ❤❤❤❤❤❤

  • @leaderclan1877
    @leaderclan1877 2 วันที่ผ่านมา +138

    කතරගම දෙවාලෙ පෙරහැරට බොම්බ ගහපු උන් ගෙන් තව මොනවා බලාපොරොත්තු වෙනවාද 🤬🤌

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j 16 ชั่วโมงที่ผ่านมา

      කොහොමද කියන්නේ එහෙම

  • @CqsSam
    @CqsSam วันที่ผ่านมา +99

    දන්දීම නුවණැත්තන් හා සත්පුරුෂයන් විසින්ම සිදු කරන්නකි.

    • @siththarapunchi
      @siththarapunchi วันที่ผ่านมา +2

      Npp කියා ගන්නා jvp අයට owa වැදිබණ. . දහම සංස්කෘතිය you වෙනවා leninge මත wadaya තුළ

    • @karu3021
      @karu3021 วันที่ผ่านมา +5

      එය අගය කරන්න නොදන්නා උද්දච්ච මෝඩයෙකි.

    • @janakapiriyankara2364
      @janakapiriyankara2364 วันที่ผ่านมา

      ජෙප්පො කියන්නෙ සත්පුරුෂයන් නොව අසත්පුරුෂයන් ජවිපෙට චන්දෙ දුන්න දිවට දිව ගාගෙන හිටපු අල්ලපු ගෙදර එකත් ඔහොම තමයි.

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 วันที่ผ่านมา +118

    පිලිකා රෝහලට ළමයි වෙනුවෙන් කරපු දැවැන්ත අධාරයක් මෙහෙම හෑල්ලුවට අවඤාවට ලක් කිරීම අසික්කිත වැඩක්... තොපිට සාපවේවා......

    • @IdunilBandara-rj9uf
      @IdunilBandara-rj9uf วันที่ผ่านมา +1

      Kaluthara neda gama nalinge?

    • @varunajith100
      @varunajith100 วันที่ผ่านมา

      ​@@IdunilBandara-rj9ufඔව්

  • @SuperUnawatuna
    @SuperUnawatuna 2 วันที่ผ่านมา +79

    සුපිරි විශ්ලේෂණය. නුවණැත්තන් වටහා ගනිත්වා. බොහොම ස්තූතියි මේ දැනුවත් කිරීමට.

  • @TradeDon
    @TradeDon วันที่ผ่านมา +147

    සරලවම කියනවනම් කුහක කම.. සෞඛ්‍ය ඇමති ඇවිල්ලා තියෙන්නෙම ගේම ඉල්ලන්... ඒ හින්දා ස්තූති කතා නෑ😅

    • @nilanthimeegoda9981
      @nilanthimeegoda9981 วันที่ผ่านมา +10

      මුලදිම ස්තුති කලා.

    • @Sand_At_youtube
      @Sand_At_youtube วันที่ผ่านมา

      ​@@nilanthimeegoda9981 eh boruwata

    • @GarlisKenanthudawa
      @GarlisKenanthudawa วันที่ผ่านมา

      88

    • @jayanthawalallawita-ct4nm
      @jayanthawalallawita-ct4nm วันที่ผ่านมา +2

      කථාව මුලඉදලා අගට අහපුවම තෙරෙනවා ඇමතිගේ කථාවේ කිසිම වරදක් නැ

    • @varunajith100
      @varunajith100 วันที่ผ่านมา

      ස්තුති කරල මේ වගේ කුහක කතා කිව්වම ස්තුතියෙන් ඇති වැඩක් තියනවද?​@@nilanthimeegoda9981

  • @vipuladesilva2060
    @vipuladesilva2060 วันที่ผ่านมา +80

    මේ රටේ අහිංසක මිනිසුන්ගේ සුඛසාධනය වෙනුවෙන් සතයක් වියදම් කර නැති මෙම jvp තක්කඩින්ගේ හෙලුව පෙන්විම ගැන ඔඛට ස්තුතියි

  • @mahirtvv
    @mahirtvv วันที่ผ่านมา +44

    මේ අය අමුතු පොරත්වයක් ගන්න දඟලන එකක් අපට පේනවා. මුන් ගෙන් උද්ධච්ච පිරිසක්. මේ වෙනස නෙවෙයි අපි බලාපොරොත්තු වුණේ.

  • @siththarapunchi
    @siththarapunchi วันที่ผ่านมา +51

    Mr. Sepal නිර්භයව තොරතුරු ගෙන එන ඔබට අපේ ප්‍රණාමය ❤

    • @asokahewapathirana7919
      @asokahewapathirana7919 วันที่ผ่านมา

      Dear friends,
      Lord Kataragama will definitely look in to this and do the needful to all high minded people who downgrade this
      Invaluable act of Donating funds and building up most needed medical facilities to the patients.
      This kind of politicians should be rejected by the people. Such ungrateful
      Political culture only , they are going to setup. Is this the system change that the people of this country expected...?

    • @Shirline-l9n
      @Shirline-l9n วันที่ผ่านมา +1

      ❤❤❤❤❤

  • @prasadkandamulla723
    @prasadkandamulla723 วันที่ผ่านมา +24

    නියම විග්‍රහය සේපාල්..👍🔥

  • @siththarapunchi
    @siththarapunchi วันที่ผ่านมา +75

    Npp කියා ගන්නා jvp අයගේ කුහකකම api නම් හොඳටම වටහාගන හිටියා. ඒ නිසා මේ වගේ කතා අහන්න ලැබෙන එක pudumayak නෙවෙයි.

  • @bojithabojitha8888
    @bojithabojitha8888 วันที่ผ่านมา +32

    අමුම අමු ගොනෙක්

  • @tahirmunir122
    @tahirmunir122 วันที่ผ่านมา +27

    මේ රජයේ දොස්තරලව් පරික්සා කරන්න ඕන මෙයය් අර දෙමල එක්කෙනා අර්චුනා මුන් දෙන්නම විශේෂ පරිකස්නයකට දාන්න ඕන

  • @saratharachchige2141
    @saratharachchige2141 วันที่ผ่านมา +24

    යම් දැවැන්ත කටයුත්තක්
    තනතුර දරාගන්න බැරුව හෝ තමන්ට ආවේනික පරපුරෙන් එන ආවේනික ගැටලුවක් වෙන්න ඕන
    නැත්තං වෙන මොකක්ද වෙන

  • @jayanathasenavirathna3350
    @jayanathasenavirathna3350 วันที่ผ่านมา +15

    Sepal you are great

  • @sriyanihathurusinghe9565
    @sriyanihathurusinghe9565 วันที่ผ่านมา +25

    මම දන්න විදිහට ඇටමිදුලු බද්ද කිරීමට විදේශ රටකට යන්නවීම නිසා රෝගීන්ගේ නෑදෑයින්ට ලක්ෂ ගණකනක් වැයවෙන නිසා ලොකු පීඩාවක් විදිනවා. එවැනි තත්ත්වයක් යටතේ මෙවැන්නක් ලබාදීම අතිශය වැදගත්. නලින්ද ජයතිස්සගේ අදහස හොද දෙයක් වුවත් ඒ අදහස අනිත් අයගේ හිත නොරිදෙන ආකාරයෙන් කියන්න හැදියාවක් තියෙන්න ඕන. නලින්දගේ කතාවෙ තියෙන්නෙ අධිපති බවක්. අනුන් කරන දේවල්වලටත් තමන්ගේ නම දාගන්න ඉඩදෙන්න කියලා මේ කියන්නෙ. අර පක්ෂ මන්ත්‍රී වැටුප පොදු අරමුදලට ගත්තා වගේ. 🤣🤣🤣🤣 ඒක අරං කරන්නෙ පක්ෂෙට ඕන දේ. NPP දැගන්න ඕන 69 ලක්ෂ ට වඩා වැඩි පිරිසක් විපක්ෂ ව ඉන්නවා කියලා. හොදම වැඩේ මීට පස්සෙ ආණ්ඩුවට ම ඒවා කරන්න යන්න දීලා ජනතාව ඒවට අත නොගහ ඉන්න ඕන. ඔබගේ පැහැදිලි කිරීමට ස්තුතියි.

  • @pradeepapattiyage9286
    @pradeepapattiyage9286 วันที่ผ่านมา +80

    ලංකාව වාගේ රටකට කොචිචර හොද දෙයක්ද මම ඉන්න ඉතාලි වගේ රටවලත් සල්ලි එකත්‍ර කරනවා පිලිකා රොහල් වලට🇮🇹

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 วันที่ผ่านมา +32

    කුහක බූරුවො ඉහල නැග්ගම ඔහොම තමයි

    • @shanthapeiris5873
      @shanthapeiris5873 วันที่ผ่านมา

      We salut you Sepal, What happend to suda?why he dosen't talk about Jayatissa's speech because of his Friend?

  • @nimalherath3950
    @nimalherath3950 วันที่ผ่านมา +26

    නලින්ද බත්බැලයන් කෝපවෙලා දොලපිදේණී ඉල්ලනවා

  • @MinuwangeteNandasara
    @MinuwangeteNandasara วันที่ผ่านมา +80

    කතරගම දෙවාලයෙ බස්නායක නිලමේ තුමාටත් ආධාර ලබාදුන් සියලුම ජනතාවටත් අපෙක්ෂා රොහලෙ වාට්ටුවක් ඉදි
    කරදීම පිළිබඳව අපගෙ හදපිරි ප්‍රණාමය සහ ස්තුතිය පුද කරමු.

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 วันที่ผ่านมา

      ඉස්සර ඔහොම එකතු කලේ නැ චමුදිකයි කපුවගෙයි සාකච්ඡා වට පසුව කතරගම දේවාලයට කවුරුත් මුදල් දුන්නෙ නැහැ ඒ නිසයි නිළමේ විශෙෂ පඬුරැ පෙටිටියක් ස්ථාපිත කලේ අපේ එවුන් ඔහේ දොඩවනවා දන්න දෙයකුත්නැ ඊට පෙර දුන්නු සියළුම ආධාර මුසල් රත්රං බඩු සියල්ලම මහ කපුව ගත්ත

  • @nuwanranga4442
    @nuwanranga4442 วันที่ผ่านมา +19

    මනුස්සයෙක් කපුවෙක් වෙලා එකෙන් ලැබෙන මුදලින් පුන්‍යා කටයුතු කරනව..
    බල්ලෙක් දොස්තර වෙලා එකට ගරගනව.....

  • @rohanasunnath5986
    @rohanasunnath5986 วันที่ผ่านมา +24

    May wadaya අගය කළ utui අනිවාර්යයෙන්ම ...

  • @siththarapunchi
    @siththarapunchi วันที่ผ่านมา +71

    නිලමේ තුමාට deergayu වේවා

  • @namunubawanga3116
    @namunubawanga3116 2 วันที่ผ่านมา +68

    සාමාන්‍ය දැනිමක්වත් නැති මුන් හදන රට

  • @Ticktopapi
    @Ticktopapi วันที่ผ่านมา +90

    මටත් මහ පුදුමයක් තියෙන්නේ මේ යකාගේ මේ කතාව මොන පදනමකින් කියනවද කියලා මට නම් තේරෙන්නේ නැත

    • @ranavinagoda9815
      @ranavinagoda9815 วันที่ผ่านมา +5

      කලබල වෙන්න එපා...හෙට අනිද්දා වෙනකොට ....කිව්වදේ නෙවෙයි මාධ්‍යයන් ගියේ කියල හරි ...මාධ්‍යයට බැනල හරි ජෙප්පො ඕක හෝදල දාවි....

    • @chathurikadilrukshi3871
      @chathurikadilrukshi3871 วันที่ผ่านมา +1

      ❤🎉🎉❤

    • @wesakwijeratne5017
      @wesakwijeratne5017 วันที่ผ่านมา +1

      නලින්දලා ලගදීම වැලලෙනවා.ඔය කතාව කතරගම දෙවියන් වන්දනා මාන කරන කාට කාටත් වගේම සහ ඔය පිළිකා රෝහල් ව්‍යාපෘතියට රුපියලකින් හරි අති විශේෂ භක්තියකින් ආධාර උපකාර කරපු අපි වගේ අයටත් කරපු විශාල අවමානයක් ඇත්තටම.මම හිතන්නේ නලින්දට විශාල egoistic factor එකක් තියෙනවා.

  • @Gadgetrauma
    @Gadgetrauma วันที่ผ่านมา +63

    කව්දෝ ජෙප්පෙක් කියලා තිබ්බා දොස්තර ජෙප්පා කතා කරලා තියෙන්නේ දෙන සම්පත් කළමනාකරණය කරන එක ගැන කියලා.එහෙනම් ඉතින් වෙන කතා කියන්ඩ කලින් පැලවත්තට පක්ෂ සහෝදරවරු දෙන සල්ලි ටිකත් කළමනාකරණය කරල රටට ඒ විස්තර දීපන්කො 🤣

    • @NatureFrameCeylon
      @NatureFrameCeylon วันที่ผ่านมา

      මේ රටේ අවංක මිනිස්සු නෑ... අනුන්ගේ වැරදි පෙන්නන ඔයත් එහෙම තමයි

    • @janakapiriyankara2364
      @janakapiriyankara2364 วันที่ผ่านมา

      අවංක මිනිස්සු නැත්නම් මිනිස්සු මිලියන ගාණක් ආධාර දෙනවද?. නිලමෙතුමා මෙවැනි කර්තව්‍යයන් කරනවද ජෙප්පො විතරයි ඔහොම කුහක තර්ක කතා කියන්න පුළුවන්.@NatureFrameCeylon

    • @shamalkadilshan4310
      @shamalkadilshan4310 16 ชั่วโมงที่ผ่านมา

      පැලවත්තෙ සල්ලි වලයි රටේ සල්ලි වලයි තියන සම්බන්දෙ මොකද්ද මෝඩ හරකො.? උඹ ඉස්සර රටේ සල්ලි මැදමුලනෙ වලව්වෙ සල්ලි වෙලා තියනකොට එහෙයි කියාගෙන හිටිය නිසා දැනුත් හිතන් ඉන්නෙ රටේ සල්ලි වලව්වෙන් පැලවත්තට මාරු වෙලා කියලද.?

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 วันที่ผ่านมา +13

    පක්ෂයක් පාලනය කරන විදියට, රටක් පාලනය කරන්න බැරි බව දොස්තර ජයතිස්ස දැනගත යුතුයි.

  • @cletusosmund9428
    @cletusosmund9428 วันที่ผ่านมา +17

    මම හිතන්නේ නලින්ද පමනක් නෙමේ, දැනට සිටින හා කලින් සිටි හැම පාලකයෙක්ම බලයෙන් උමතුව ක්‍රියා කරන හා ක්‍රියා කළ අයයි. මෙයට හොදම උදාහරනය තමයි මාලිමාව. ඔවුන් පාලනය ලබා ගැනීමට පෙර පාර්ලිලිමේන්තුවේ ඉදගෙන මහජනතාව වෙනුවෙන් මොන දුෂනයන්ට විරැද්දවද කථා කරල තියෙන්නෙ. විශේෂයෙන් ජන්දයෙන් පැරදුන අයට නැවත පත්කිරීමට හා පර්-මිට් වාහන බදු නොගෙවා නිතිිවිරෝදිව රැගෙන යාමට විරැද්දව කතා නොකිරීමඒවායින් ප්‍රධානයි. අදටත් ඔවුන් නිශ්ෂබ්යි. මේ හැම දෙයක්ම අපි දැනගත්තේ නාගානන්ද මහතා නිසයි. මේ හැමදෙයක්ම දැන් හෙලිවන නිසා දැන් නාගානන්ද මහතාව හැම අතින්ම හිරකරල තියෙන්නේ. දැන් හැම පාලකයෙක්ම හැම මාධ්‍යක්ම ඔහුගේ නමවත් කියන්න තරම් බයවෙලා. ඔබතුමා කිවිව විදියට දැන් මාලිමාව බලයෙන් උමතුවී කටයුතු කරන ප්‍රජාතන්ත්‍රවාදය පැත්තකට දමා කටයුතු කරනවා. ඒ බව අප දැනුවත් කිරිම සතුටට කරැනක්.
    ඔබතුමා හොද මාධ්‍ය වේදියෙක්. නමුත් අපිට වඩා හොදට දේශපාලනය ගැන පමනක් නෙමේ අනිත් කරැනු ගැනද හොද දැනුමක් තියෙන අයෙක් බව පිලිගෙන ඔබතුමාගේ හැම විඩියෝවක් ආසාවෙන් බැලුවා. ඉගෙන ගත්තත් එක්ක. නමුත් ඔබ තුමා ක්‍රමයෙන් මාලිමවට නැඹුරැවීම නිසා මමඔබව අතහැරියා. මොකද මාලිමාව අදටත් විශ්වාස කරන්න බැහැ. ඔබ තුමාට ජය.

  • @TradeDon
    @TradeDon วันที่ผ่านมา +19

    ජය ශාන්ත අයියට කලිසමක් අරන් දුන්නනම් හරි....😏

  • @tissasamarasinghe2627
    @tissasamarasinghe2627 วันที่ผ่านมา +25

    සහතික ටික චෙක් කරපියෝ

  • @lalkularathnamahathanthila7009
    @lalkularathnamahathanthila7009 2 วันที่ผ่านมา +60

    මේක අමුතු දෙයක් නෙවෙයි?? සතියකට පාරක් එක්කෙනෙක් රෙද්දෙ රෙවාගන්නව ඊටපස්සේ ප්‍රංසෙ ඉදල පටන් ගන්නව හෝදා පිරිසිදු කිරීම. මොකද මුන් ඔක්කොම හිතාගෙන ඉන්නෙ මුන් හෙන.......ගැඹුරු දේවල් කියනව ඒව අපිට තේරෙන්නෙ නැහැ ඒනිසා වටේ ඉන්න අති පණ්ඩිතයෝ ටික අපිට තේරුම් කරල දෙන්න පටන් ගන්නව. පටන් අරගෙන හත්පොලේ නෙවෙයි දාහත් පොලේ ගාගන්නව. නොදකින් නොදකින් නොදෝමකින්.

    • @siththarapunchi
      @siththarapunchi วันที่ผ่านมา +3

      France එකෙන් රෙදි hodanne කවුද කියලා අපි දන්නවා 😂

    • @jainulabdeenfathimafahima74
      @jainulabdeenfathimafahima74 วันที่ผ่านมา +2

      Dr Nalinda ge speech eka therum ganna tharam oyage mole thawama diyunu Well neha. Eyage kathawa hariyatama hari. Full speech ekama ahanna.

    • @GaweshPrabhashwara
      @GaweshPrabhashwara วันที่ผ่านมา +2

      @bharatha udei hwsai @sudaa all day 😂

    • @thusharasampath2088
      @thusharasampath2088 วันที่ผ่านมา

      ​@@jainulabdeenfathimafahima74paiya thama oka othana kiyanna onada gon boruwata thanikara kuhakayek Kala kathwak umbalata unge bettath rahai

    • @mohanseneviratne6067
      @mohanseneviratne6067 วันที่ผ่านมา

      RAJAPAKKUNGE GUDA, NARILGE GUDA UMBA HEDUWE, saha KAWE😂

  • @buddhikaprasannakumara9828
    @buddhikaprasannakumara9828 วันที่ผ่านมา +9

    ජීවිත කාලෙම හීනමානයෙන් සහ සමාජයෙන් කොන්වෙලා ජීවත් වෙච්ච උන්ට රාජ්‍ය බලය ලැබීම තරම් විනාශයක් තවත් නෑ

  • @manjulasamarappuly7983
    @manjulasamarappuly7983 วันที่ผ่านมา +31

    සියලුම වෛද්‍යවරුන්ගේ අවධානය පිණිසයි.. වහාම නලින්ද ජයතිස්සගේ මොළය පරීක්ෂා කොට සුදුසු ප්‍රතිකාරයක් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා...

    • @jkscreenart568
      @jkscreenart568 วันที่ผ่านมา

      මචන් මූට දේව සාපෙ දැනට මත් වැදිලා තියෙන්නේ .

  • @eaglewatch4088
    @eaglewatch4088 วันที่ผ่านมา +18

    ගෝලීය වසයෙන් ප්‍රතික්ෂේපවූ JVP විසින් අදහන්නාවූ සහ පිළිගෙන තිබෙන්වූ සමාජවාදී දේශපාලන මුලධර්- ම
    සහ ප්‍රජතන්ට්‍ර්වාදී මුලධර්- ම අතර ගැටුම පැහැදිලිව දැකගත හැකිවූ අවස්තවක්.

  • @gayansanjeeewa2117
    @gayansanjeeewa2117 วันที่ผ่านมา +25

    කුහක හැත්ත දකින්නත් අපිරියයි !

  • @indikanakandala7291
    @indikanakandala7291 วันที่ผ่านมา +50

    දෙවියො බුදුන් එක්ක කොහොමත් ජෙප්පො ඇරියස්. බලාගෙන හිටපල්ලකො මුන්ට මෙහෙම යන්න පුලුවන් දුර කොච්චරද කියල.

    • @NatureFrameCeylon
      @NatureFrameCeylon วันที่ผ่านมา +1

      ඉතාම ඉතාම සුළුතරයකට ඕක මහලොකු දෙයක් උනාට මේ රටේ මිනිස්සුට දැනිලා වත් නෑ

  • @Gamini78
    @Gamini78 วันที่ผ่านมา +25

    මාලිමා උන්මත්තක යෝ

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne วันที่ผ่านมา +53

    ටිකක් හරි බුද්ධිමත් කියල හිතන් ඉන්න එවුනුත් ඔය විදිහෙ නම් ඔයිට වඩා කතා කරන්න දෙයක් නැහැ 😑😑😑

  • @danithmanjula1368
    @danithmanjula1368 วันที่ผ่านมา +88

    මේවගේ උඩගු ඇමතිලා ඉන්න ආණ්ඩුවක් කොතෙක් දුර යයිද?

    • @wish864-n1b
      @wish864-n1b วันที่ผ่านมา

      හොක් ගාල තමයි යන්න වෙන්නේ 🐒

  • @songmusicprabash1856
    @songmusicprabash1856 วันที่ผ่านมา +47

    නලින්ද උමතුවෙලා බලයෙන් දේව සාපයට ලක්වෙනවා අනිවාර්යයෙන් 😡

  • @vipuladesilva2060
    @vipuladesilva2060 วันที่ผ่านมา +36

    ස්තුතියි මහත්තයා ඔඛගේ නිර්භීත අදහස් දැක්ව්ම ගැන

  • @DeepikaHerath-s1x
    @DeepikaHerath-s1x วันที่ผ่านมา +21

    දේයියන්ගේ හාල් කැවිලා මුන්ට😂😂😂

  • @DeepikaHerath-s1x
    @DeepikaHerath-s1x วันที่ผ่านมา +31

    😂😂😂😂😂😂😂 අම්මො අවුරැදු විස්සක් ඉන්න කල්පනාව බුදු අම්මෝ බේර ගනියෝ😢😢😢😢😢😅😅😅😅😅😅

  • @sonitadelani2619
    @sonitadelani2619 วันที่ผ่านมา +9

    වෙනසක් බලාපොරොත්තුවනේ දුන්නේදැන් දීපු අයටත් සෑහෙන පීරිසකට එපාවෙලා තියෙන්නේ වෙනස මේ 225 නොවෙයි කියලා දන්නවා දැන දැනත් අමාරුවේ වැටුණා

  • @nisanka
    @nisanka วันที่ผ่านมา +12

    "Political Hypocrisy" - Exactly!

    • @IdunilBandara-rj9uf
      @IdunilBandara-rj9uf วันที่ผ่านมา

      It's redundant. Politics is inherently hypocritical

  • @rumadenipitiya2666
    @rumadenipitiya2666 วันที่ผ่านมา +7

    Well explanation ❤❤❤❤❤

  • @sudathariyawansha4202
    @sudathariyawansha4202 วันที่ผ่านมา +10

    මේවගේ සේවයක් කරාට අගේ කිරීම මානුෂික සිතුවිලි තියෙන අයට පමනයි . කුහක කම තියෙන අයට එවෙනි සිතුවිලි පහළ වෙන්නෙ නැහැ . නලීන් ජයතිස්ස සමාජයට දුන්නෙ වැරැදි ආදර්ශයක්
    ජනතාවට සේවයක් කරන අය තව දුරටත් සේවය කිරීමට සිත් පහළ වෙයිද ? එසේ නොවේ නම් ඒ සදහා වගකිව යුක්තෙ කවුද ? සමහර විට මේ අයගේ සිතේ තියේද දන්නේ නැහැ කතරගම දේවාලෙ ආදායම රජයට පවරා ගැනීමට

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 2 วันที่ผ่านมา +52

    හරක් පාර්ලිමෙින්තු ගියාම ඔහොම තමයි෴හොද..නරක..නොදන්නෝ..

    • @cecil46628
      @cecil46628 วันที่ผ่านมา +2

      බයියෝ පාර්ළිමේන්තුවේ හිටිය නම් මරුද ?

    • @NatureFrameCeylon
      @NatureFrameCeylon วันที่ผ่านมา +2

      මේ රටේ සුද්ධවන්තයෝ නෑ.... හැමෝම එහෙම තමයි😊😊😊😊 ඔයා උනත්

  • @besilent69
    @besilent69 วันที่ผ่านมา +33

    අධාර දෙනවනම් පැලවත්ත කාර්යාලයට ලබාදෙන්න ගොඩක් පින්

  • @callshop2300
    @callshop2300 วันที่ผ่านมา +14

    ජෙවිපෙපක්ෂයෙ.අරමුදලට.හැරෙඋවනමිහරි.මුන්නම.මහමකලකන්ති

  • @wish864-n1b
    @wish864-n1b วันที่ผ่านมา +18

    කතරගම දෙවියන් ට කළ අපහාසය දෙවියෝ බලාගනී 😂🐂

  • @RaviDeZoysa-r7w
    @RaviDeZoysa-r7w วันที่ผ่านมา +14

    මගේ ජිවිතේ දැක්ක උද්දච්චම කතාවක්‌ මේක.
    මම වෛද්‍ය නලින් ජයතිස්ස ගෙන් කිසිසේත්ම මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ 😭
    ඒක මට තදින්ම දැනුනේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිසා.
    මගේ තාත්තා මහජන සෞඛ්‍ය පරීක්ෂක කෙනක්.
    ලොකු මාමා ( අම්මගේ අයියා ) සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු සිවිල් පරිපාලන නිලධාරියෙක්.
    කොස්ගොඩ අපේ ගමේ ඩීස්පැන්සරිය අපේ සියා ( අම්මගේ තාත්තා ) එයාගේ ඉඩමක එයාගේ මුදලින් හදපු ගොඩනැගිලක්‌ හා නිවසක් හදලා තමයි පරිත්‍යාග කලේ. පස්සෙ ලොකු මාමා( සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන පරිපාලන නිලධාරී ලෙස ඉන්න කාලේ ) ශිවා ඔබේසේකර මැතිනියට කියලා ඊට යාබද මාතෘ පරික්ෂාවත් වෛද්‍ය පරීක්‍ෂාවත් කරන්න කොටසක් හදලා දුන්න. පසු කල කිසිම නඩත්තුවක් නොකළ නිසා වෛද්‍ය නිල නිවාස කඩන් වැටුන. 😢 ඊට පස්සෙ කිසිවෙක් නැති නිසා නිරන්තරයෙන් එහි බෙහෙත් ගබඩාව හොරු බින්ද 😢 අවසානයේ රජය තීන්දු කලා ඩිස්පැන්සරිය වහන්න. තාත්තා මැදිහත් උනා 🌹
    ඒ අනුව අපේ ගෙදර කාමර දෙකක් වෙන් කරලා බෙහෙත් ත්‍රිපෝෂ එහි ගබඩා කරලා පුරා අවුරුදු 9ක්‌ සොරුන්ගෙන් රැක ගෙන කොස්ගොඩ ග්‍රාමීය රෝහල රැක ගත්ත. ඊට පස්සෙ තාත්තා ගේ ඥාති සහෝදරයෙක් වූ පොල් සොයිසා දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් උනා 💪
    වැඩ භාර අරන් රෑ කෑමට අපේ ගෙදර ආපු වෙලාවේ, තාත්තා පොල් මාමා මාමාට කිව්වා ඩිස්පැන්සරියේ වෛද්‍ය නිල නිවාස හදලා දෙන්න කියලා. ඒ අනුව ජාත්‍යන්තර අරමුදලක් භාවිතා කරමින් මාස 6 ක්‌ යනකොට නිල නිවාස හදලා දුන්න. ඊට පස්සෙ තමයි අද තත්වයෙන් රෝහල තියෙන්නෙ. තාත්තා ඌරග PHI කාලේ තාත්තාගේ විශ්ව විද්‍යාලයේ මිත්‍ර මහාචාර්ය නන්දසේන රත්නපාල 🙏 ගේ සහය අරන් සර්වෝදය උදව්වෙන් ඌරාගහ පෙරපාසල් 17 ක්‌ හැදුව.
    අපේ තාත්තා ක්‍රිකට් ක්‍රීඩකයෙක් අපි පුංච් කාලේ තාත්තා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ක්‍රිකට් ගැහුවා. සති අන්ත අපේ ගෙවුනේ කාසල් එක අසල සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ක්‍රීඩාංගනයේ ❤
    තාත්තා අවුරුදු 15ක්‌ වැඩ කලේ ලේ බැංකුවේ 🙏
    අම්මා කොස්ගොඩ ඉදන් බත් දෙක එවනවා මටයි මල්ලිටයි. ආනන්ද ඉදන් කෙලින්නම එන්නෙ ලේ බැංකුවට ❤️
    හවස පීනන්න යනකම් ඉන්නෙ එහි.
    ඒවා අපිට ගෙවල් වගේ ❤
    තාත්තා සෞඛ්‍යයට කල දේවල් 🌹 ක්‍රීඩාවට කල දේවල් 🌹 අධ්‍යාපනයට කල දේවල් 🌹 ඇමතිවරු දන්නෙ නෑ
    😢 අදාලත් නෑ.
    කොස්ගොඩ තියෙන පෙරපාසල හැදුවේ සර්වෝදය උදව් අරන් මම...
    මට එතකොට 18 යි. දැන් 57 ක්‌ 😅
    පුරා 39 වසරක් එහි අකුරු කරන අය මම ගැන දන්නෙත් නැතුව ඇති.
    නලින්ද ඔක්කොම එයාල කරන්නම් කියලා ලොරි talk දෙනවා 😢
    රට ඉන්න අයට උදව් කරන්න කියලා අනුර කියනවා 👍
    අනේ මන්ද???
    මට ඉන්නෙ පුතාල දෙන්නෙක් 🦁🦁🇱🇰
    දෙන්නම නිදහස් අධ්‍යාපනයේ දරුවෝ.
    ඔවුන් යාපනය විශ්ව විද්‍යාලයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධිය හදාරනවා. මම අවුරුදු 17ක්‌ ඉතාලියේ 🇮🇪
    මගේ ආදරණිය ගම කොස්ගොඩ ❤️
    අද පාතාලයේ තිත්පොලක් වෙලා😭
    දරුවන්ගේ උපාධි වලින් පස්සෙ ජිවිතේ සැදෑ සමය අපේ දැනුම අත්දැකීම තුලින් ආයේ අර සුන්දර කොස්ගොඩ ගමේ ජිවත් වෙන්න දකින හීන ❤️
    මේ උද්දච්ච කුහක කථා නිසා දෙපාරක් හිතන්න වෙනවා 🙏

  • @AyubKhan-kr2pi
    @AyubKhan-kr2pi วันที่ผ่านมา +42

    වැඩ සටහන සුපිරියි සේපාල්...!! 👍

  • @amaratissa
    @amaratissa วันที่ผ่านมา +32

    කතරගම දේවාලයේ එකතුවෙන මුදල් පක්ෂයේ අරමුදලට දෙමුද ?

    • @Ananda-g2s
      @Ananda-g2s วันที่ผ่านมา

      Eka ithama honda adahasak

  • @Rblog11
    @Rblog11 วันที่ผ่านมา +24

    හොද පැහැදිලි කිරිමක් 👍

  • @sandusiriwijethunga6415
    @sandusiriwijethunga6415 วันที่ผ่านมา +4

    ස්තුතියි ඔබට

  • @BarerraBara
    @BarerraBara 2 วันที่ผ่านมา +42

    බිම්මල් නලින්ද ජයතිස්ස කොහොමටත් උද්දච්චයි

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j 16 ชั่วโมงที่ผ่านมา

      කියන්න ඔනේ දේ කියන්න ඔනේ

  • @thevindudilmith5922
    @thevindudilmith5922 วันที่ผ่านมา +35

    පක්ෂ අරමුදලට සල්ලි දුන්නා නම් නියමෙට කලමනාකරණය කරයි

    • @ranavinagoda9815
      @ranavinagoda9815 วันที่ผ่านมา +1

      අන්න ඒකයි ප්‍රශ්ණෙ....

    • @siththarapunchi
      @siththarapunchi วันที่ผ่านมา

      Ei වෙන wedak,නැද්ද පක්ෂයකට salli දෙන්නේ

    • @rangasripieris369
      @rangasripieris369 วันที่ผ่านมา

      කරයි පුක

  • @JanithaPrasad-i4w
    @JanithaPrasad-i4w วันที่ผ่านมา +30

    නලින්දය මොන අදහසින් කිව්වත් කුහකකම පිරුණු කතාවක්. මුන්ට තාම මොන ලබ්බක්වත් හරියට කරගන්ඩ බැරුව කටේ සද්දෙ නම්. චන්දෙත් දුන්නනෙ මේ වගේ උඩගු මෝඩයොන්ට අපිත්🤮 මේකෙ යටි පෙළ කතාව තමා අපි තමයි පොරවල් වෙන උන්ට චරිත වෙන්ඩ බෑ කියන එක. බලන් ඉමුකො😅

  • @neelkusum3760
    @neelkusum3760 วันที่ผ่านมา +24

    අන්ඩුව මොනතරම් නුගත් ද.
    සිංහලුන්ට හොද පාඩම්
    ඩයස්පොරාව ඉදිරියෙ දෙකට නැවෙනවා සිංහලුන් ඉදිරියෙ සිංහයො වගෙ.😅😅

  • @anuraupalihettiarachchi438
    @anuraupalihettiarachchi438 วันที่ผ่านมา +7

    මේ හාදය දොස්තරල අනිවාර්යයෙන් දියයුතු හිපොක්‍රටීස් දිවුරුම දීපු පොරක්නම් වෙන්ඩබෑ.

  • @chamindasuga8273
    @chamindasuga8273 วันที่ผ่านมา +18

    Excellent explanation sir thank you very much.

  • @wineethasenavirarthna4482
    @wineethasenavirarthna4482 วันที่ผ่านมา +20

    මේ වගේ කුප්ප කතා කියන්න ගියොත් මේ ආණ්ඩුවට වැඩි දුර යන්න බැරි වෙයි.. බස්නායක නිළමේ තුමාට කොච්චර ඉස්තුති කරන්න ඕනද? කිසිම කමකට නැති ඇමතිලා මුන්. මුන් වැඩි කාලයක් ඉන්නේ නැ

  • @dilaniperera7509
    @dilaniperera7509 2 วันที่ผ่านมา +33

    මේ වෙනුවෙන් ස්‍රම දායකත්වය සැපයු .ගුවන්හමුදාවේ සියලු දෙනාට යහපතක්ම වේවා ඒවගේම දේවාලයට සම්බන්ද සියලු කිරිවෙහෙරාදිපති .බස්නායක නිලමේ ඇතුලු සියලු දායකයින්ට තෙරුවන් සරනයි. .මෙපමන කලක් නිහඩව සිටිඅයත් දැන් මෙසේ ජනතා සේවය කරන්නට ඉදිරිපත්වුයේ දාර්මික නායකයෙක්ගේ නායකත්වයෙන් බිහිවු දාර්මික ආන්ඩුවක් නිසයි. ඒක අමතක නොකල යුතුයි . හොද පරිපාලනයකින් ආන්ඩුවක් වැඩ කරනව නම් එච්චරයි ඕනෑ. . ජනතාවගේ මුදල්නේ අගය කලයුත්තේ ජනතාවයිනේද මගේ අදහස.

    • @nuwansinghalage8408
      @nuwansinghalage8408 วันที่ผ่านมา

      අම්මගෙ රෙද්ද, මේව දැන් අවුරුදු ගානක ඉදන් කරගෙන එන වැඩක්.. කලින් වාට්ටුවක් හැදුව.. උබලගෙ ලපය ආවට පස්සෙ කරපු ලබ්බක් නෙමෙයි

    • @janitharuwanpathi3545
      @janitharuwanpathi3545 วันที่ผ่านมา +1

      මාස තුනෙන් හැදුවා කියලා ද හිතන්නෙ? අනේ ගොනො

  • @kandeupul9414
    @kandeupul9414 วันที่ผ่านมา +18

    බෙලි කපල වැටවල් වල හහපු අයට ස්පිරිතාල ඔින නෑ. පුදුම කුහක ජාකියක් Jvp.

  • @dineshmaddumage506
    @dineshmaddumage506 วันที่ผ่านมา +5

    💯🇱🇰🙏SEPALA Mahattaya kiyana de. බුද්ධිමත් wa Terum Gaththa. Dawasata ශ්‍රීලංකාවේ සිංහල මිනිස්සු Dinum awankavama 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @uw43
    @uw43 วันที่ผ่านมา +14

    නලින් ද ජයතිස්සට මගේ කිසියම් ගරුත්වයක් තිබුණ නම් ඒක අද සම්පූර්ණයෙන්ම දූරීම්භූත වුණා.
    සේපාල් ඔබ නොවන්නට මට මේ දැනුවත්කම ලැබෙන්නේ නෑ. ඔබට ස්තුතියි.

  • @Ticktopapi
    @Ticktopapi วันที่ผ่านมา +26

    මට පේන්නේ මුං බලන්නේ ඒ සල්ලි ටික මුංගෙ එකවුන්ට් එකට හරවා ගන්න ඒක තමයි ඔය ගේමක් මුං ඇත්තටම මුන් ජේවී පිකාරයෝනේ. ඒකයි මේ

  • @Vhhds136
    @Vhhds136 วันที่ผ่านมา +8

    මනුෂ්‍ය යෙක් වි ඉපදිම දුර්ලබයි, එ මනුෂ්‍ය ට කතාකරන්න පුලුවන් කටක් ලැබිම පිනක් එ කටෙන් පිටකරන වචන කොතරම් පරිස්සමෙන් , බාවිතාකලයුතුද, නිලන්ති කොටිටිහචිචි බලන්න රුපසමිපන්න කාන්තාවක්, නමුත් තම කටින් පිටකරන වචන ගැන හිතන්නෙ නැ, දඩොස් ගාල කියල දානව ,

  • @ලෝකයපුරා-ත6ඨ
    @ලෝකයපුරා-ත6ඨ วันที่ผ่านมา +10

    ඇත්තටම ඔය Ceremony එකේදී... බස්නායක නිළමේතුමා අතින් කිහිප වතාවක් මහින්ද මහත්මයා ගැන කියවෙලා තියෙනවා....... අන්න ඒක මිනිහට නොපිටට ගිහිල්ලා..

  • @sawi-l3o
    @sawi-l3o 2 วันที่ผ่านมา +60

    ආන්ඩුව ෆේල්

  • @jay-walker3584
    @jay-walker3584 วันที่ผ่านมา +6

    කිසිම කෙනෙකුට ප්ලෙන් ටි එකක්වත් ⁣නොදි ලංකට් එක පවා අනුන්ගේන් ඉල්ලං අඳින ජෙප්පෝ කවදාවත් අනුන්ට තියා මල මිනියකටවත් ගෞරව කරන්නේ නැහැ 😤🤮😤🤮🤮🤮🤮

  • @NelinmaMinduni
    @NelinmaMinduni วันที่ผ่านมา +14

    මේ සිද්දියම ඇති මුන්ගෙ බලය ගිලිහෙන්න..කතරගම දෙවියන්ගේ සාපය මුන්ට වදිනවාමයි.. මුන්ගෙ පඩත්තල කතා උන්ටම පාරාවල්ලක් වෙනවා.. වැඩිකල් ආයුෂ නෑ මේ ආණ්ඩුවට..ස්තුතියි සේපාල මහත්තයා කරුණු පැහැදිලි කිරීම ගැන...

    • @MrMJBaabu
      @MrMJBaabu วันที่ผ่านมา

      Katharagama deviyo kiyala innawada machan??mama danne ne 😢😢 katharagama deviyange history eka hoyaganna oni😊

  • @AraNisa-t8x
    @AraNisa-t8x 2 วันที่ผ่านมา +29

    අම්මෝ එක නම් ජනතාව දණහිස් ඉහළට ගත යුතුය. දැනට කිසිම වැඩක් හරියට කර ගන්නත් බෑ. කරන වැඩයට වේට්ටු දාන එකත් දැන්වත් නවතා නෑ.

  • @sonitadelani2619
    @sonitadelani2619 วันที่ผ่านมา +18

    චන්දේ දීපු අයට දැන් තේරෙනවා ඇති

  • @NCKprasad
    @NCKprasad 2 วันที่ผ่านมา +66

    මම උදේ ප්‍රෝගෑම් එකෙත් ලිව්වා වගේ නලින්ද උඩඟු උන්මත්තක වෙලා

    • @MalaniChandra-g4u
      @MalaniChandra-g4u วันที่ผ่านมา +2

      mama dakinnanam Tarawatu kirimak

    • @siththarapunchi
      @siththarapunchi วันที่ผ่านมา

      ​@@MalaniChandra-g4u එයාලට පුරුදුයි ඒවා

    • @newsedul245
      @newsedul245 วันที่ผ่านมา

      Dn salli deeela oya wage loku project ekak kerela thawe kerann kiyala muge tharawatuth ahan inne oned ute dn pissu lage inne kenek kiuwwe

  • @sanjeewagodagampala6940
    @sanjeewagodagampala6940 วันที่ผ่านมา

    නියම. ඇත්ත පැහැදිලිව ඔබ කරා අගය කර යුතුයි මුන්ට..මේවා පුරුදු නෑ අනුන්ගෙන් උන් එකතුකරලා කෑවා සැප වින්දා පොදු දේට මින් ඉරිසියයි❤❤❤❤❤

  • @sureshcooray2569
    @sureshcooray2569 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබ තුමාට ,මද්‍යස්තව මෙම වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන,ඉදිරියටත් එලෙසම සිටිනු දැකීම අපේ පැතුමයි!!!

  • @bopagepiyarathne552
    @bopagepiyarathne552 วันที่ผ่านมา +5

    ඇමැතිතුමා ලැජ්ජාවක් නැතිව විවෘත කරන්න ගියේ මොන හේතුවකටද?අනික ඕකට පිලිතුරු මාලිමාවෙම තියෙනවනෙ ,එයාලගේ පක්ෂය දියුණු කෙරුවෙත් මහජන ආදාර මුදල් ලැබුන නිසානේ ,ඒක එයාට අමතක වෙන්න ඇතිනේද? බයවෙන්න එපා කතරගම දෙවියො ලඟදිම ඔබතුමාට මතක්කර දේවි

  • @Sepalajayavira
    @Sepalajayavira 2 วันที่ผ่านมา +26

    ඔයෙ වගෙ ගන්කබර්යො වැඩ නැහැ අපි එක තමයි කිවුවේ කුහකයො NPp

  • @tlp8049
    @tlp8049 วันที่ผ่านมา +16

    ස්තුතියි සේපාල්.

  • @dhmaalwis4798
    @dhmaalwis4798 วันที่ผ่านมา +13

    නලින්ද කියන්නේ.වෙනම කියුබල් ඵකක්

  • @MaheshKarunarathne-wt6sl
    @MaheshKarunarathne-wt6sl วันที่ผ่านมา +24

    නලින්ද කියන්නෙ පිස්සු කතාවක්

  • @ranavinagoda9815
    @ranavinagoda9815 วันที่ผ่านมา +19

    දැන් තේරෙනව සජිත් බස් දෙනවට ...විරුද්ධ උනේ ඇයි කියල....

  • @callshop2300
    @callshop2300 วันที่ผ่านมา +9

    එහෙනමි.පිටරටවල්.වලින්.අදරගන්නත්.හොද.නැ

    • @malapitigala8369
      @malapitigala8369 วันที่ผ่านมา

      යකෝ මුන් මුළු ජීවිත කාලෙම පිනටනේ කෑවේ

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 วันที่ผ่านมา +19

    පට්ටම කුහක, උද්දච්ච මිනිස්සු සෙට් එකක්..

  • @slvoice5151
    @slvoice5151 วันที่ผ่านมา +15

    Great Analysis

  • @catherinew3409
    @catherinew3409 วันที่ผ่านมา +1

    Very clear analysis.very good.mr sepal
    I endorce what u say.
    Nalinda is wrong.he should have thanked the Donors
    We appreciate their kind gesture.😢

  • @surekaweerakoon9580
    @surekaweerakoon9580 14 ชั่วโมงที่ผ่านมา +1

    Mr. Sepal you did a great service since aragala period for this givernment to come into power. But I wonder weather they showed thier gratitude or appreciation to you. Seem like they donot care anyone. Even when you were in the remand custody they never protected you nor uttereda word infavor of you. Pride comes before a fall. Gamana keti.

  • @ksk1982sl
    @ksk1982sl วันที่ผ่านมา +1

    කතරගම දේවාලේ නිලමෙතුමා ❤
    ආදරෙයි ඒ කැපවීමට ❤

  • @DamikaPerera
    @DamikaPerera วันที่ผ่านมา +20

    මාර පර කතාවක්නෙ මේ මිනිහා කියන්නෙ.අපි හිතුවා මේ පුදගලයා බුදිදිමත් කියලා.මේ මිනිසුන් ආත්මාර්තකාමී බව පේනවා .

    • @malapitigala8369
      @malapitigala8369 วันที่ผ่านมา +1

      පිනට කන අනුන්ගෙන් ඇඳලා ඉන්න හිඟන්නන්ට රජය භාර දුන්නහම ඕක තමයි වෙන්නේ කුහකකම ඊර්ෂ්‍යාව ඒවා වෙනස් කරන්න බෑ. අපි දකින්න ඕන අපේ දුප්පත් රටේ අහිංසක ළමයින්ට මේ වගේ රෝහලක් හදලා දීම මොන තරම් වටිනා සත් ක්‍රියාවක්ද කියලා.🙏🙏♥️♥️

    • @NatureFrameCeylon
      @NatureFrameCeylon วันที่ผ่านมา

      කවුරුත් එහෙම තමයි.. මොකද ඔයා පරාර්ථකාමිද...😊😊😊😊😊

  • @ashokaponnamperuma2933
    @ashokaponnamperuma2933 วันที่ผ่านมา +19

    මේගොල්ලෝ දිනපු දවසේ ඉඳලා මම කියපු දෙයක් තමයි නලින්ද ජයතිස්ස කියන්නේ පොහොට්ටුවෙන් ආව ඡන්දදායකයින්ගෙන් දිනල
    ඔලුව ඉදිමෙව ගත්ත කුහක ජෙප්පෙක් කියලා

    • @rgarosa9315
      @rgarosa9315 วันที่ผ่านมา

      Aththeai😂😂😂

  • @dushmanthabaranige4253
    @dushmanthabaranige4253 วันที่ผ่านมา +1

    දැන් ගොඩක් UNP SJP කට්ටිය මෙයාගෙ වීඩියෝ බලන්වා.. එක හොදයි. 😂😂