පුවක් විකුණලා පස්සේ ලොකු ලොකු බිස්නස් කරපු අවුරුදු 20 කොල්ලා puwak business

แชร์
ฝัง

ความคิดเห็น • 2.2K

  • @ishandhewindha9778
    @ishandhewindha9778 4 ปีที่แล้ว +1999

    කෝනාරයා පෙන්නන්න බැරි මට විතරද

    • @KONARAVLOG
      @KONARAVLOG  4 ปีที่แล้ว +927

      මටත් බෑ බන්

    • @menikegunathunga1132
      @menikegunathunga1132 4 ปีที่แล้ว +116

      Ammo konara mta ba bn

    • @සොරිකැමපාල
      @සොරිකැමපාල 4 ปีที่แล้ว +89

      @@KONARAVLOG අම්මෝ... 🤣🤣🤣🤣

    • @hamilton69
      @hamilton69 4 ปีที่แล้ว +144

      ඕකා සෙට් නෑ අශේන් මරු😍

    • @udayangathennakoon5555
      @udayangathennakoon5555 4 ปีที่แล้ว +153

      ඇයිබං වු සුපිරි කොල්ලෙක්නෙ

  • @KONARAVLOG
    @KONARAVLOG  4 ปีที่แล้ว +1840

    ජීවිතේ ගොඩ යන්න උපාධි තියෙන්න ඕනිම නෑ කියන්න හොඳම උදාහරණයක්💪💪

    • @gishanj1563
      @gishanj1563 4 ปีที่แล้ว +11

      yes , Attitude [Akalpa] is greater than degree.

    • @dewminimasha7769
      @dewminimasha7769 4 ปีที่แล้ว +16

      තමාගේ උත්සාහය මත තමාගේ අනාගතය තීරණය වේ...🔥
      Best Of luck brother.🔥❤️

    • @cricketmoment2420
      @cricketmoment2420 4 ปีที่แล้ว +4

      Meyage sch eka mokakada

    • @sudugunarathna730
      @sudugunarathna730 4 ปีที่แล้ว +3

      Godak satutui malleya bs

    • @ruwanchamara5960
      @ruwanchamara5960 4 ปีที่แล้ว +28

      උපාදි දෙන්නේ බන් ජිවිතේ ගොඩ යන්න නෙමෙයි...ඌ එ ක්ශෙත්‍ර්‍යේ expert කියන එක බන්..එහෙම නැතුව උබ හිතනවා වගේ සල්ලි මැශින් එකක් නෙමෙයි බන්න්

  • @සොරිකැමපාල
    @සොරිකැමපාල 4 ปีที่แล้ว +310

    පින්වන්ත පාට මුණෙන් පේනවා ... හොද දෙයක් කලොත් හොද දෙයක් ලැබෙනවා... 👍👍🙏🙏🙏

  • @frogman6569
    @frogman6569 4 ปีที่แล้ว +108

    "හොඳ දෙයක් කරොත්, හොඳ දෙයක් ලැබෙයි.!"
    අහන් හිටියා මචන් හැම වචනයක්ම.
    ආඩම්බරයි ❤

  • @pathumjanapriya872
    @pathumjanapriya872 4 ปีที่แล้ว +686

    මල්ලි උබ අවුරුදු 20ට කොටිපතියෙක්.අපි ඔය කාලෙ ස්කුබුඩු බලනවා.නියමය් බන් ජයවෙවා.

  • @hazy7ven347
    @hazy7ven347 4 ปีที่แล้ว +519

    මමත් මුලින්ම පටන් ගත්ත බිස්නස් එක පෝන් 9 වසරේ දී ..කියන්න සතුටුයි මමත් ඉස්කොලෙදී පෝන් බිස්නස් වලට ප්‍රසිද්ධ උනේ මම දැන් .මටම කියලා iphone 7 10k 15k විකුනගන්නවා වයස 19යි .දවසක මමත් මටම කියලා ශොප් එකක් දානවා 22ක වෙන්න කලින් 😍

  • @impanda8491
    @impanda8491 4 ปีที่แล้ว +316

    කලාබර එකට මමත් ගියා යකෝ 😍😍🔥 මූ කියන විදිහට බෑන්ඩ් බීශනේ කාලෙ මම අහලා තියනවා මූගෙ වැඩේ ගැන 💪💪💯🔥 ගුඩ් ලක් කොල්ලා ❤

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว +1

      Mawath subscribe karala help ekak yaluwa...

    • @shehansmunaweera9480
      @shehansmunaweera9480 3 ปีที่แล้ว +2

      e kale kandy class yaddi ambaneka poster dakala show akata yanna salli natuwa hitapu ekek man

  • @samangirasamangira4920
    @samangirasamangira4920 4 ปีที่แล้ว +202

    "පව් වැඩක් නිසා කුකුල් කෑම හදන එක නතර කලා..."..මල්ලි ..උඹට දියුණු වෙන්න මේ උතුම් ආකල්පයම ඇති .ඉදිරියටම යන්න සුබ පතනව ..තෙරුවන් සරණයි ...!!!

  • @ලක්මාලිවිතානගේ-ම7ණ
    @ලක්මාලිවිතානගේ-ම7ණ 4 ปีที่แล้ว +242

    බොහොමත් ආඩම්බරයි පුතේ.අද රටේ කොල්ලෝ කුඩු ගංජා වලට හුරු වෙලා ජීවිත විනාස කර ගන්න හදන එකේ ඔයා රටටා ආඩම්බරයක් පුතේ.තෙරුවන් සරණයි

  • @sahanliyanage1781
    @sahanliyanage1781 4 ปีที่แล้ว +153

    එදා කොන්සට් එකෙන් පාඩු උන වෙලෙ ණය ගෙවාගන්න නෑදෑයො කනේ කරේ තිබ්බ ඒවා දුන්නට අපි ඔහොම තත්වෙකට පත් උනානම්... අපේ නෑදෑයො අපිට පුකෙන් හිනා වෙලා අපිව පාගලා දාන එක කරන්නෙ...😂💔

  • @akilasandaruwan9059
    @akilasandaruwan9059 11 หลายเดือนก่อน +16

    දවසක මටත් ඔය වගේ පුටුවක ඉදගෙන මන් ගැන කතා කරලා රටේ අනිත් කොල්ලන්ට ආදර්ශයක් වෙන්න ඕනේ ❤

  • @royalkeyqatar4899
    @royalkeyqatar4899 4 ปีที่แล้ว +60

    *උත්සාහය සාර්ථක වෙනවා කියන්නේ මේවට තමා තවත් කෙනෙකුට උත්සාහ කරන්න පුලුවන් මෙ වගේ දෙවල් දකිද්දී මාත් කොහොම හරි දවසකට ගොඩ යනවා අනිවාර්යයෙන්ම කොරෝ එළ මචං විඩීයෝ ඒක මේ විඩියෝ එක බලපු කට උනත් පොඩි ගැම්මක් ආවා නම් විතරක් ලයික් කරගෙන යමු බලන්න ❤️*

  • @eashanromesh5456
    @eashanromesh5456 4 ปีที่แล้ว +25

    අමුවෙන් කතා කරන සුපිරි චරිත දෙකක් උබලා දෙන්නටම ජය😘✌

  • @anuruddhalogin
    @anuruddhalogin 4 ปีที่แล้ว +24

    මේ පුද්ගලයා මාර relax එකේ උත්තර දෙන්නේ...ඒ කියන්නේ එයා කියන කතාව ඇත්ත...හදපු කතාවක් නෙවෙයි...!
    ඉගෙනගන්න ගොඩක් දේවල් තියනවා මෙකේ...!

  • @barathakumaraparapevidanal2528
    @barathakumaraparapevidanal2528 ปีที่แล้ว +24

    හරිම ආඩම්බරයි පොඩි වයසින්ම මේ වගේ තැනකට ඇවිත් ආගමානුකූලව ජීවත් වෙන්ට වැර දරන ගැන

  • @shanofficially9897
    @shanofficially9897 ปีที่แล้ว +77

    පිටි පස්සෙ පොලිමෙ හිටපු ගොඩක් උන් කලු ලෑල්ලට වඩා ගොඩාක් දුර දැක්කා❣️🌺

    • @lifemusic444
      @lifemusic444 ปีที่แล้ว +2

      සිරා බ්‍රෝ❤️‍🩹

    • @beautifulsrilanka667
      @beautifulsrilanka667 ปีที่แล้ว +5

      සීරා අය්යා. තාමත් ස්කොලෙ යනවා. ඉන්නෙ පිටිපස්සෙම පේලියෙ. මොනා වුනත් Exam වලින් පස්සෙ නියමයි. ඉස්සරහා පෙලියෙ..සෙට් එකට වැඩිය පිටිපස්සෙ අයට මොලෙ තියෙනවා.. ජීවිතෙ ආතල් ම පෙලියත් අන්තිම පෙලියමයී...

    • @nadeeshikabadugodaliyanage
      @nadeeshikabadugodaliyanage ปีที่แล้ว +2

      👍

    • @sisirakumara5423
      @sisirakumara5423 ปีที่แล้ว +2

      @@beautifulsrilanka667 ammoh

  • @amuthuweda8340
    @amuthuweda8340 4 ปีที่แล้ว +466

    ආදර්ශමත් .පට්ටම චරිතයක් .හැදෙන්න ඕනනම් මේවගේ චරිත වලින් ගන්න දේ බොහොමයි.නියමයි එල

  • @tharindulakshan2775
    @tharindulakshan2775 4 ปีที่แล้ว +261

    පොඩ්ඩක්වත් ස්කිප් නොකර බලපු පලවෙනි දිගම වීඩියෝ එක ❤️

  • @amithweerasinghe6469
    @amithweerasinghe6469 4 ปีที่แล้ว +35

    ජයවේවා! බුදු සරණයි !
    කරන කියන හැම දේම සාර්ථක වේවා ! කෝනාර ,, ඉවර වෙනකන් බලපු වීඩියෝ එකක් ,, දියුණු වෙන්න හිත හිතා ඉන්න කෙනෙකුට ,, හොද පාඩමක්

  • @akashiff8134
    @akashiff8134 4 ปีที่แล้ว +34

    ජය වේවා අයියේ ! ❤️ උබට වරදින්නේ නැහැ..උබව වට්ටන්නත් බැහැ.. මගේ ජීවිතේට උබ හොඳ ආදර්ශයක් 🙏 අනිවා ඔයාව copy නොකර ඔයා වගේ දෙයක් කරනවා 💪 දීර්ඝායු ! ❤️

  • @kavindaHKDM
    @kavindaHKDM 4 ปีที่แล้ว +52

    තනියම යන මාවතේ පාරක හිනහේයි මලේ නුඹ සොයනා සාර්ථකේ නුඹ ලග තමයි .❤️☸ බුදුසරණයි ඔබ සැමට

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว +1

      Mawath subscribe karala help ekak yaluwa...

  • @loltv6505
    @loltv6505 4 ปีที่แล้ว +37

    ඒක නම් හිතටම වැදුනා බන්...ඒ කතාව අහලා අපිටත් මාරම ගැම්මක් ආවෙ....KONARA VLOG එකට THNX....ජයෙන් ජය❤️❤️🔥

    • @umeshasubashini4837
      @umeshasubashini4837 4 ปีที่แล้ว +1

      konara 👆👆👆

    • @loltv6505
      @loltv6505 4 ปีที่แล้ว +3

      @@umeshasubashini4837 SORRY podi typing awlk 😀...but thanks

  • @kambiliadawwa6815
    @kambiliadawwa6815 4 ปีที่แล้ว +1211

    දවසක මාත් මුලු රටම දන්න ආදර්ශමත් චරිතයක් වෙනවා. 💜💜

    • @hasinipiyumika2214
      @hasinipiyumika2214 4 ปีที่แล้ว +15

      නියමයි ........... 👍👍👍👍👍👍👍

    • @cherryblue5263
      @cherryblue5263 4 ปีที่แล้ว +15

      👏👏✌️✌️👍

    • @shaniifernando3539
      @shaniifernando3539 4 ปีที่แล้ว +20

      අනිවාරෙන් උත්සාහ කලොත් වරදින්නෙ නැහැ ..❤️👍👍

    • @guideofsrilankapd3835
      @guideofsrilankapd3835 4 ปีที่แล้ว +8

      Samitha Mudunkotuwa Kotu panala mattu..ona 👉Link-th-cam.com/video/ZL8AKHrTeaM/w-d-xo.html

    • @nujithsenevirathna9623
      @nujithsenevirathna9623 4 ปีที่แล้ว +3

      th-cam.com/video/HwiG54uPVMw/w-d-xo.html

  • @matiya-4345
    @matiya-4345 4 ปีที่แล้ว +68

    අපි මේ වයසට මොකද කරේ කියලා හිතෙනවා... මේ කතා අහද්දී.... අපිට වඩා බාල උනත් මේ කතා වලින් ගන්න දෙවල් ගොඩයී.... කතා වේ මුල ඉදලා බැලුවා කතාවෙන් වැඩි හරියක් තියෙන්නෙම "positive thinking"අන්න ඒක වෙන්න ඇතී අද මූ..ම් තැනක් ඉන්නේ..... 😎😎😎😎😎♥️

  • @ayomiayomi9855
    @ayomiayomi9855 4 ปีที่แล้ว +63

    පින්වන්ත මල්ලි කෙනෙක් හරි සිරියාවන්තයි බුදුසරනයි 🌺🌺🌺

  • @prabadanivihangi2743
    @prabadanivihangi2743 4 ปีที่แล้ว +243

    මගේ වයස..ඒ උනාට ගොඩක් දුර ගිහින් ..මන් තාම ගෙදර ඉදන් කාටූන් බලනවා..මට මන් ගැනම චුට්ටක් ලැජ්ජා හිතුනා .😔😔

    • @pemidumilochana9808
      @pemidumilochana9808 4 ปีที่แล้ว +5

      Eka lejjawak kiyala hitanna epa nangi. A tamai e hangeema tamai oyage turning point aka. Oyata tawamat kaalaya tiyenawa wenas wenna. Best of luck. (Dubai api)

    • @chalaninipunika4224
      @chalaninipunika4224 4 ปีที่แล้ว +2

      Ohhh. එහෙම හිත හිත තවත් parakku වෙන්න epaaa

    • @pemidumilochana9808
      @pemidumilochana9808 4 ปีที่แล้ว +2

      @@chalaninipunika4224 hmm. It's true. Mokada salli hamba Karanna puluwan. Eth kaalaya aye Anne nane. Neda?

    • @dineshsampath2938
      @dineshsampath2938 4 ปีที่แล้ว +1

      😀😅😊🤣

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว +2

      Mawath subscribe karala help ekak yaluwa....

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 4 ปีที่แล้ว +34

    හරි මල්ලී ඉගෙනගන්නවා කියන්නේ ජීවත්වෙන්න ඉගෙනගන්න එකට පොතේ ගුරාලා වෙනවට වඩා ඔය වැඩේ නියමයි

  • @amilachinthaka2613
    @amilachinthaka2613 4 ปีที่แล้ว +68

    උබ නියම කොල්ලෙක් මල්ලි ...ආගම නිසා පව් වැඩ අතැරල හරි පාරෙ යන කොල්ලෙක් ගමන සුබයි කොල්ල ..බුදු සරණයි !

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa....

  • @caspervlog4267
    @caspervlog4267 4 ปีที่แล้ว +172

    අපේ එකෙක්.. සිල්වෙස්ටර් කොල්ලෙක්.. ආදරෙයි මලයා

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa...

  • @sldmvideochannel4890
    @sldmvideochannel4890 3 ปีที่แล้ว +30

    වැඩි වැඩ නෑ වැල්වටාරම් නෑ නිහතමානි සෑබෑ මනුස්සකමක් ඇති සුපිරි වීඩියෝ එකක්

  • @bhawanthamalli8372
    @bhawanthamalli8372 3 ปีที่แล้ว +24

    එකෙන්ම, කරන දේට සමාන ප්‍රතිඵල අපිට ලැබෙනවා ,මෙලොව හෝ පරලොව .වී වැපුරුවොත් වී,තල වැපුරුවොත් තල 🙏🙏🙏👍 සියලු කටයුතු සාර්ථක වෙලා දියුණු වෙලා ජය ලැබේවා💪💪💪💪👍👍👍

  • @hodawade-808
    @hodawade-808 4 ปีที่แล้ว +423

    කුඩු විකුනන් නැතුව පුවක් විකුනපු එක ලොකු දෙයක් හොද වැඩේ

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +45

    ජීවිතය ජය ගන්න සහතික උපාධි අවශ්‍ය නෑ .ධෛර්යය ,ආත්ම විශ්වාසය තියනවනම් පුළුවන් ඕනම අභියෝගයක් ජය ගන්න .ආදර්ශමත් තරුණයෙක් තරුණ පරපුරට .ජය වේවා .

  • @hasindugayendra4627
    @hasindugayendra4627 4 ปีที่แล้ว +44

    ඔබටත් වයස 20යි කියන්නෙ ඔබත් ලොකු තැනක අද ඉන්නෙ... දෙදෙනාගේම අනාගතයයන්ට සුබ පතනව...

  • @gayathindeepa8555
    @gayathindeepa8555 4 ปีที่แล้ว +33

    අඩෝ මම් ගාවත් බෑන්ඩ් එකක් තියනවා.
    ඒක මතක් උනාම පට්ටම සතුටක් ආවා.
    ජය වේවා ❤️

  • @rashmiganga-j2w
    @rashmiganga-j2w 9 หลายเดือนก่อน +2

    මූ සුපිරි කොල්ලෙක්.. ටිකක් දැනුම තියෙන කෙනෙක් විදියට බලද්දි ලොකු දෙයක් ගන්න තියෙනවා...කොල්ල ලැබෙන විදියට ජීවිතේට face කරන විදිය මාරයි.. ඒ වගෙම ලැබෙන චූටි දේකින් හරි කෝටියක් හොය්න්න තරම් මොරාල් එකක් සහ මොලයක් තියෙන එල කොල්ලෙක්❤

  • @winurirandika8548
    @winurirandika8548 4 ปีที่แล้ว +21

    මල්ලියෝ ඔබට ජය..අවසානෙටම ඔබ කියපු කරුණු ජීවිතේ හැමදාම ඒ විදියටම රැකගන්න...ඔබ කරන්නට සිතන පතන සෑම දේම ධර්මානුකූලව දිවියට එකතු කරගන්න....අද සමාජයට ඔබ හොඳ ආදර්ශමත් පුද්ගලයෙක් ....ඔබ වෙනුවෙන් මගේ හිතේ පුදුම ආදරයක් ආඩම්බරයක් ඇති වුණා ...ඔබේ ඉදිරිගමනට තෙරුවනේ අනන්ත අපරිමිත ආශිර්වාදය රැකවරණය ලැබේවා ....විජශ්‍රී ජයශ්‍රි මහ බෝ සමිදුගේ පිහිට ආරක්ෂාව වේවා .

  • @devmoorthi
    @devmoorthi 4 ปีที่แล้ว +103

    පුංචි වයසින්ම කෝටිපතියෙක් වෙලා = පින..
    අඩු වයසින්ම ආගමට දහමට යොමු වෙලා = පින නිසා..
    මේ වගේ අය දියුණුවේ ඉනිපෙත්තටම යනවා ගිනි සිළුවක් වගේ..
    ජය වේවා සහෝදරයා ඔබට..!

    • @sadeepa6988
      @sadeepa6988 ปีที่แล้ว +2

      Pina kiyala deyak na 🙂👍

    • @Pasindu-priyanjana
      @Pasindu-priyanjana ปีที่แล้ว +1

      පින නෙමෙයි උත්සාහය🙂

    • @NADUN1998
      @NADUN1998 ปีที่แล้ว +1

      Pina, luck eka owa boru katha uthsahaya thibboth kalpna krla gemak gahuwahaki

    • @NADUN1998
      @NADUN1998 ปีที่แล้ว

      @@Pasindu-priyanjana ow

    • @Pasindu-priyanjana
      @Pasindu-priyanjana ปีที่แล้ว

      @@NADUN1998 ekne🙂

  • @sindukade191
    @sindukade191 4 ปีที่แล้ว +240

    අනුන්ගේ ගොසිප් නැතුව ජීවිතයට වටිනා මේ වගේ වීඩියෝ දාපන් මචන්. බුදු සරණයි

    • @කුඹුක්හෙවන
      @කුඹුක්හෙවන 4 ปีที่แล้ว +6

      Sirama කතාව. අපි පිට රට චරිත කතා කියනවා. යකෝ kiyavanavanam කියවන්න ලංකාවේ පට්ටම චරිත ඉන්නවා.

    • @nujithsenevirathna9623
      @nujithsenevirathna9623 4 ปีที่แล้ว

      th-cam.com/video/HwiG54uPVMw/w-d-xo.html

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว +1

      Mawath subscribe karala help ekak yaluwa...

  • @vihandukaveesha286
    @vihandukaveesha286 3 ปีที่แล้ว +17

    අයියේ ජයෙන් ජයම වේවා ! ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා ! බුදු සරණයි

  • @රේණුකකරුණාරත්න
    @රේණුකකරුණාරත්න 4 ปีที่แล้ว +25

    දෙවි පිහිටයි උඹට උත්සහවන්තයා ජයගනී උඹට ජය මල්ලී

  • @CineScopelk
    @CineScopelk 4 ปีที่แล้ว +19

    මේ කොල්ලා මාර ලක් කාරයෙක් පොඩ්ඩක් හරි අවුල ගියා නං ලෝක ලෙඩක් වැටෙන්නේ
    show එක miss උනා නං,phone එකක් හරි නැති උනා නං
    කොහොම උනත් උබ මාර risk එකක් අරගන ලස්සනටම වැඩ ටික කරගන ජය වේවා

    • @theekshana363
      @theekshana363 4 ปีที่แล้ว

      Niyama viwasayakayek

    • @CineScopelk
      @CineScopelk 4 ปีที่แล้ว

      @@theekshana363 අනිවාරෙම්ම වාසනාවත් ඒ වගේම දක්ෂතාවයත් තියනවා නේද

  • @kavindusandeepa6399
    @kavindusandeepa6399 3 ปีที่แล้ว +61

    ගොඩක් වටිනවා.ජීවිතෙ පටන් ගන්න විදිය නෙවෙයි ජීවිතෙ ඉස්සරහට ගෙනියන විදිය වැදගත්.Defender එකක් ගන්න තරම් සල්ලි හොයා ගන්න තරම් සුපිරි කොල්ලෙක්❤

  • @parasoap9789
    @parasoap9789 4 ปีที่แล้ว +70

    හැංගිලි නැහැ ඇත්තම කිව්වා. මතක් කරා මිනිස්සුන්ට ධර්මයක් ඕනේ කියලා.❤️

    • @nujithsenevirathna9623
      @nujithsenevirathna9623 4 ปีที่แล้ว +1

      th-cam.com/video/HwiG54uPVMw/w-d-xo.html

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว +1

      Mawath subscribe karala help ekak yaluwa...

    • @himaacedamy7652
      @himaacedamy7652 3 ปีที่แล้ว

      @@Safariya1 ela

  • @අන්ජුලාශෂී
    @අන්ජුලාශෂී 4 ปีที่แล้ว +11

    ඔයා හරි මල්ලි හොඳ දෙයක් කරන්න හොඳ දෙයක් ලැබෙයි තෙරැවන් සරණයි ජය වේවා 🌹🌹🌹🌹🌷🌷🌷❤❤

  • @nadimadinadi8641
    @nadimadinadi8641 4 ปีที่แล้ว +7

    තව තවත් දියුණුවටම පත්වේවා ජයෙන් ජයමවේවා 💪💪💪 බුදුසරණයි 🙏🙏🙏

  • @nadundevinga5461
    @nadundevinga5461 4 ปีที่แล้ว +48

    හොය හොය හිටියෙ උබව මචන් ෆේස්බුක් එකේ උබව සර්ච් කරලා ඇති උබව අනන්තවත්
    ලහිරුවා😘🥰💕

    • @rasindu-w2m
      @rasindu-w2m 4 ปีที่แล้ว

      Full name eka mokkda kiyanna puluwanda FB

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa....

  • @lakshanrajapaksha7181
    @lakshanrajapaksha7181 4 ปีที่แล้ว +16

    පට්ට කොල්ලෙක්.....පම්පෝරියක් නෑ....ජයෙන් ජය❤

  • @sanidukrishan7981
    @sanidukrishan7981 4 ปีที่แล้ว +293

    ප්‍රශ්නය - ඉගෙන ගන්න එක වැඩක් නැද්ද ?
    පිලිතුර - එතන තියෙන දේවල් ඉගෙන ගත්තොත් මට කරන්න දෙයක් නෑ.. 😂😂
    No one can argue after that. 😂

    • @sayu_d08
      @sayu_d08 ปีที่แล้ว +9

      💥🧠💯🔥

  • @malshikarasanjali4517
    @malshikarasanjali4517 4 ปีที่แล้ว +19

    අැත්තටම හිතට දැනුන ගොඩක් 👍👍👍👌👌

  • @abababab7812
    @abababab7812 4 ปีที่แล้ว +15

    මට කියන්න තියෙන්නෙ පුතේ උත්සාහ වන්තයා ජයගනී අනිවාර්යයෙන් ඉදිරි අනාගතයට ශුභ පැතුම් ජොර්දන් වලින් පුතේ ඔයාට ගොඩක් සතුටුයි

  • @Dan-acadamy
    @Dan-acadamy 4 ปีที่แล้ว +17

    මල්ලි ගොඩක් සතුටුයි මේ වාගේ ඉදිරියට පැමිණීම පිළිබද හොද ආදර්ශයක් දෙන චරිතයක් සුභ පැතුම්

  • @renukarenuka4603
    @renukarenuka4603 4 ปีที่แล้ว +66

    හරිම සතුටුයි පුතේ ඇත්තටම .තව තව හරියන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා පුතා ගෙවල් කොහෙද මම සෞදි ඉන්න ඇන්ටි කෙනෙක්

    • @මහාරජතුමා
      @මහාරජතුමා 4 ปีที่แล้ว

      හොඳ නැද්ද අක්කා අපිදෙන්නා හමිබවුණොත් එහෙම

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa....

    • @fathimarifla3401
      @fathimarifla3401 3 ปีที่แล้ว

      Hi

    • @fathimarifla3401
      @fathimarifla3401 3 ปีที่แล้ว +1

      Hi

    • @newworldsp2012
      @newworldsp2012 2 ปีที่แล้ว +2

      @@මහාරජතුමා අම්මෝ රජෝ 🤣🤣

  • @deepikaklaasio8180
    @deepikaklaasio8180 4 ปีที่แล้ว +34

    වටිනා සාකච්ජාවක්. තරුණ තරුණියන්ට ලොකු ආදර්ශයක්. ආඩම්බරයි පුතා.

  • @d.n.lvideos3783
    @d.n.lvideos3783 4 ปีที่แล้ว +803

    පිටිපස්සේ පේලියේ හිටපු උන් තමයි දින්නේ ජීවිතේ ❤️💪👍

  • @sasithkevinjayakody8631
    @sasithkevinjayakody8631 4 ปีที่แล้ว +6

    මචන් මම මෙක බලන්නේ සතියට පස්සේ වෙන්න පුලුවන් , එත් උබ නම් සුපිරි බන්. වෙලව හම්බ වෙච්ච ගමන් SEEK කරන්නේ නැතුව උබේ VIDEOS බලන්නේ. උබේ කතා කරන ක්‍රමය(STYLE) එක සුපිරී බන්.
    ජය වෙවා කෝනාර 😎(KONARA VLOGS)😎
    තව තවත් හොද වැඩ කරගෙන
    ජයෙන් ජයම ලැබේවා මචන්
    GOOD LUCK
    බුදු සරනයි!
    GOD BLESS YOU!

    • @sasithkevinjayakody8631
      @sasithkevinjayakody8631 4 ปีที่แล้ว

      @KONARA_VLOG ඉක්නටම 1 MILLION SUBSCRIBERS MILESTONE එක ගන්න ජයෙන් ජයම වෙවා

  • @sanduniprabodika3418
    @sanduniprabodika3418 4 ปีที่แล้ว +20

    සුපිරි අයියේ.... 👍 ඒ කතාවේ ඉගෙනගන්න දේවල් ගොඩයි... ❤️

  • @rashmikaboy1330
    @rashmikaboy1330 4 ปีที่แล้ว +60

    අපේ උන් එක්ක බිස්නස් කරොත් පාඩුත් වෙලා ගුටිත් කන්න තමයි වෙන්නේ..🤣🤣🤣🙏

  • @dhananjayaherath2221
    @dhananjayaherath2221 4 ปีที่แล้ว +161

    හම්මට සිරි මේ පොරද නුවර joy boat එක ඉස්සරහ juice bar එකේ band විකුනුවේ මාත් අරන් තියනවා ඒකෙන් band එකක් 😍❤️✌️

  • @chathunichamodya2623
    @chathunichamodya2623 ปีที่แล้ว +5

    හැමෝටම ජීවිතේ විවිධ පැතිකඩ තියේ..ඉගනගන්න ජීවතේ විදින්න ..උනන්දුව උත්සාහය විතරයි ඕනි...ඒ වගේම හොද අරමුණක් ..බෑ කියලා හිතන්න එපා කවදාවත් ...අරමුණ යහපත්නම් අනිවාර්යයෙන් ආශිර්වාදයක් වෙයි ජීවිතේට ..❤️❤️❤️❤️

  • @sithumtheekshana2221
    @sithumtheekshana2221 ปีที่แล้ว +10

    මරු ජීවිතේ දිනපු වැඩ්ඩෙක් ❤❤ලස්සනයි

  • @koekloeren3797
    @koekloeren3797 4 ปีที่แล้ว +322

    උපාධි ය තියාගෙන අඩා වැටෙන පින් පඩි කන්න රජයේ රැකියා වල් හොයන උන් ඇස් ඇරලා බලපල්ල දිනෙන් දිනම දියුණු වෙවා පුතේ 💖💖💖

    • @kaveevlogs5197
      @kaveevlogs5197 4 ปีที่แล้ว +2

      Ammmo

    • @lifewithsanji2207
      @lifewithsanji2207 4 ปีที่แล้ว +4

      pin padi wennekohomada eminissu arana sewayata padiyak gane

    • @mudithakulathilaka3923
      @mudithakulathilaka3923 4 ปีที่แล้ว +4

      @@lifewithsanji2207 😂😂😂hama ekama ehema na kvuda krnne sewayak bahutaraya karanne boruwa

    • @lifewithsanji2207
      @lifewithsanji2207 4 ปีที่แล้ว +2

      @@mudithakulathilaka3923 e itin oya office wala ehema wada karana ewun.mage ammat teacher kenek e nisai mn kiwe ...api dannawae ape ammala karana kapakirima .ekai pin padi kiyapu ekata taraha giye

    • @DewCh
      @DewCh 4 ปีที่แล้ว +2

      @@lifewithsanji2207 eya kiyanne hamoma gana nemei,,Upadiyak thiyagena job eka thamanwa hoyagena enakan balan inna minissu gana.Rakiya wirahitha upadidarin gana.

  • @bmusiccreations7826
    @bmusiccreations7826 4 ปีที่แล้ว +19

    මේක බලන්න ඕනෙ ඒ ලෙවල් කරන වයසෙ කොල්ලො කෙල්ලො ඉන්න දෙමවුපියො බන්😔❤️

  • @sjte-moneyofficial
    @sjte-moneyofficial 3 ปีที่แล้ว +87

    කෝනාර අයියා තව අවුරුදු 5කින් විතර මාවත් ගෙන්න ගන්න වෙයි ඉන්ටවිව් එකකට 👍

    • @KavishkaSBandara
      @KavishkaSBandara 3 ปีที่แล้ว +3

      අනිවා

    • @amerdyne8791
      @amerdyne8791 2 ปีที่แล้ว +5

      Tawa awurudu 4i hode

    • @noteboy747
      @noteboy747 หลายเดือนก่อน

      දැන් තත්වේ මොකක්ද

    • @trackcinema7284
      @trackcinema7284 หลายเดือนก่อน

      කෝ තාම නැද්ද 😂

  • @tharuadew1239
    @tharuadew1239 4 ปีที่แล้ว +44

    මේ ආත්මේ ඉගෙන නොගත්තත් පෙර සංසාරෙන් ගෙනාපු සුපිරි මොලයක් . විඤ්ඤාණය ලැබෙන්නේ පෙර කුසල් වලිනුයි.

    • @teshanbhanuka1625
      @teshanbhanuka1625 2 ปีที่แล้ว +3

      ඉගෙන ගෙන නෑ කියන්න බෑ...O/L A1 B4 C4 thiyenawane

  • @nisansalawarnasooriya6474
    @nisansalawarnasooriya6474 3 ปีที่แล้ว +13

    හොද හිතක්,නියම කොල්ලෙක්,බුදු සරණයි....👍👍👍👍👍

  • @ZULTH4N
    @ZULTH4N ปีที่แล้ว +84

    මේවා අහලා පොඩි උන් ඉගෙන ගන් නැතුව ඉන්ඩ එපා ....ඉගෙන ගන්න එකේ වටිනාකමට තර්ක නෑ 😂👍මේකෙන් දෙයක් ගන්ඩ පුලුවන් ...ආ තව එකක් පුවක් විකුනපු හැමෝම කෝටිපතියෝ උන් නෑ 🙂

    • @pasinduchamara1297
      @pasinduchamara1297 ปีที่แล้ว +3

      Sahathika aththak ❤️

    • @Gamage_pamith
      @Gamage_pamith ปีที่แล้ว +1

      Aththk

    • @gaming2kpodda716
      @gaming2kpodda716 ปีที่แล้ว +1

      Aniwa sahodereyo

    • @ishanishan8193
      @ishanishan8193 ปีที่แล้ว +1

      සිරාම

    • @100mcreations6
      @100mcreations6 ปีที่แล้ว +1

      Anna aththa kathawa... tiktok balana igena gnne nathi moda harak mewa balala form wenawa apith dwsk goda yay kiyl... mahansi nowi god ynna ba katawath ❤

  • @පිංකිමධු
    @පිංකිමධු 4 ปีที่แล้ว +71

    එල කොල්ලෙක් සුපිරි .දළදාා සමිදු පිහිටයි අයියේ ඔයට 🙏💙💙❤️💜️💜️❤️💙🖤💙❤️❤️❤️💙💙💙

  • @nipunviraj3185
    @nipunviraj3185 4 ปีที่แล้ว +24

    "ඉගෙන ගන්න කෙනා ඉගෙන ගෙන එයාගේ පාරෙ යන්න ඔනි".... සමාන්‍යෙන් ඉගෙන ගන්නෙ නෙතුව සාර්ථක උන කට්ටිය ඉගෙන ගෙන සාර්ථක වෙන්න හදන කෙනාට ඊරිසියා කරනවා... ..මෙයාගෙ ඒ නිහතමානි කම අගය කරන්නොනි😎😎😎

  • @udithkumara9273
    @udithkumara9273 3 ปีที่แล้ว +2

    මල්ලි උඹ හදවතට එකගව අවසන් බිස්නස් එක අතහැරපු එක ගැන ආඩමිබරයි. උඹට ජයවෙිවා.

  • @naveendananjana762
    @naveendananjana762 4 ปีที่แล้ว +2

    ජය සහෝදරයා දිගටම ඉදිරියට යන්න වැඩ කටයුතු පරිස්සමෙන් කරන්න අගමට දහමට අනුව ජීවත් වෙන්න බුදුසරණයි දෙවිපිහිටයි

  • @dilrukshidilrukshi9282
    @dilrukshidilrukshi9282 ปีที่แล้ว +16

    අයියා මම දැන් 10 යේ මටත් ආසයි ඔයා වගේ වෙන්න..ඒ කියන්නෙ ලොකු බිස්නස්මන් කෙනක්...ඔයාට සුබ පතනවා...පරිස්සමෙන් ඉන්න..නියමයි ..✌️✌️

  • @itspenguin4404
    @itspenguin4404 4 ปีที่แล้ว +35

    නුවර සහොදර පාසලෙ අයියා කෙනෙක්..😍
    අපි වගෙ හිතලා ගෙමක් ගහලා තියන කෙනෙක්.....

  • @mihiranfernando5197
    @mihiranfernando5197 4 ปีที่แล้ว +319

    ඉගනගන්න එක වැරදි කියලද කියන්නෙ ?
    ඉගන ගන්න එක වැරදි කියන්නේ නෑ.. එතන ඉගනගන්න දේවල්වලින් මට කරන්න දෙයක් නෑ..
    මෙන්න වචන ටික 💥💥💥💥
    අපිත් මහා ලොකුවට ඉගනගත්තට ඒවා රස්සාවට ඇප්ලයි කරගන්න බැරුව දගලනවා

    • @lahirucr7737
      @lahirucr7737 4 ปีที่แล้ว +14

      සිරා කතාව ලංකාවේ මිනිස්සු හිතන්නේ ඩිග්රියක් නැත්තම් උං නිකමෝ කියලා ඒත් ගොඩක් දියුණු කොටිපතියෝ ඔක්කොම වගේ ව්‍යාපාරිකයෝ....ඩිග්රි ගහපු ගොඩක් අය අද ජොබ් නැතුව අනාත වෙලා😒

    • @isurusampath5111
      @isurusampath5111 4 ปีที่แล้ว +12

      මාර ටෝක් එක නෙහ් එක❤

    • @nuwanthikasandamali985
      @nuwanthikasandamali985 4 ปีที่แล้ว +2

      True ...

    • @anuraperera2164
      @anuraperera2164 4 ปีที่แล้ว

      Igena gaththoth padiyakata wadakarana puluwan dream walata yanna ona de ethana na

    • @jessicamucha250
      @jessicamucha250 4 ปีที่แล้ว +2

      ඇත්තටම හිතට වැදුන වචන ටිකක් .

  • @isurusagara0425
    @isurusagara0425 3 ปีที่แล้ว +102

    මාත් කවදහරි මේ වගේ ජීවිතේ දිනනවා අනිවාරෙන් 🖤

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 3 ปีที่แล้ว +4

    පුතාට දීර්ඝ ගමනක් යන්නට ලැබේවා දළදා සමිදුගේ පිහිටයි මම මහනුවර

  • @kalumabegunarathne301
    @kalumabegunarathne301 4 ปีที่แล้ว +16

    උණුසුම් සුභපැතුම් ලහිරු මල්ලී..තෙරුවන් සරණයි.

  • @kaviduhirushan9806
    @kaviduhirushan9806 4 ปีที่แล้ว +519

    අඩේ මටත් ඔනේ මේ වගේ වෙන්න ඒක මගේ හීනයක් වැඩේ කියන්නෙ ගෙදර එවුනුයි නෑදෑයොයි තමයි හෙනේ උන්ට මොන මගුලක්වත් කරගන්නත් බෑ මම කරන්නෙ මට ඔනේ දේ උන්ට රජයේ රැකියයි el වලුයි තමයි ඇයි campass යකෝ මෙච්චර ඉගෙන ගෙන රජයට කඹුරන්නෙ මගුලකට ඈ මොකාගෙවත් යටතේ වැඩ කරන්නෙ කැහිල්ලකටද මම කොමස් කරන්නෙ businessman කෙනෙක් වෙන්න මම ඒක දැන්මම උන්ට කියලා තියෙන්නෙ මේ වගේ වෙලාවට තමයි සහරාන් වගේ වෙන්ඩ හිතෙන්නේ මම වගේ තවත් එවුන් ඉන්නවනම් මේකට like දාපල්ලා

    • @sithyfathuma9777
      @sithyfathuma9777 4 ปีที่แล้ว +2

      👍👍👍👍👍👍

    • @binarakr
      @binarakr 4 ปีที่แล้ว +9

      සම්ප්‍රදාය අතික්‍රමනය කරපං Good Luck!

    • @kingofthekings1275
      @kingofthekings1275 4 ปีที่แล้ว +7

      Mtth ohomm thamai bn..epa wela inne ..australia ynda apu chance ektwth ynna dun na gedrin..igenagena campus gihin jobak krpn kyl..mma doca wenda kmtima na gedrin kynne khmhri doca weyn kyl..epam wela inne

    • @kavinduishara9357
      @kavinduishara9357 4 ปีที่แล้ว +4

      Ube target eka thna thna kywnn ynn epa eka krlma.pennpn

    • @pradeepkumara5348
      @pradeepkumara5348 4 ปีที่แล้ว +2

      Sahathika aeththa bn

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 3 ปีที่แล้ว +3

    කෝනාර පුතාට දීර්ඝ ගමනක් යන්නට ලැබේවා ඔයාට දළදා සමිදුගේ පිහිටයි මම මහනුවර

  • @crick9576
    @crick9576 3 ปีที่แล้ว +12

    බුදු සරණයි තෙරුවන් සරණයි නිරෝගී ඉදිරියෙන් ඉදිරියට යන්න කොල්ලෝ

  • @mihiranuwan3016
    @mihiranuwan3016 3 ปีที่แล้ว +45

    මෙව පෙන්නන ඔන අපෙ ගෙවල්වල මිනිස්සුන්ට 🙂✊❤️

  • @dinukaishara7569
    @dinukaishara7569 4 ปีที่แล้ว +32

    අනිවාරෙන්ම සහො,,ඉස්සලා කන කට්ට,අවසානෙදි පට්ට...

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa....

  • @لاسيكا
    @لاسيكا ปีที่แล้ว +8

    පොඩි වයසකින් ලොකු ගමනක් ගිහිල්ලා තියේනවා සුභ පතනවා මල්ලි හදවතින්ම ❤️❤️❤️

  • @sadeepanuwan1925
    @sadeepanuwan1925 4 ปีที่แล้ว +119

    දහමට අනුව ජීවත් වෙන්න හැමෝටම හරියනවා

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa..

    • @nandikabandara943
      @nandikabandara943 3 ปีที่แล้ว +1

      Ow eka eththa

  • @dmy957
    @dmy957 4 ปีที่แล้ว +11

    මග පෙන්නන්න ඉන්න හොදම සෙට් එක ඕ වගෙ ගොඩ ගියපු සෙට් එකම තමා....❤️

  • @hwsisirakumarahw8561
    @hwsisirakumarahw8561 4 ปีที่แล้ว +6

    බුදු සරණායි දලදා සමිදු ගේ පිහිටයි ජයිසිරිමා සමිදු ගේ පිහිටයි රුවන්වැලි මහා රජානන් වහන්සේ ගේ පිහිටයි මාගේ ලක්දෙරනයේ සහොදරයා ට

  • @reedingvideo
    @reedingvideo 4 ปีที่แล้ว +22

    උත්සාහ වන්තයා ජය ගන්නවා කියන්නෙ මෙකට තමයි.. ❤️

  • @tharakawickramaarachchi8316
    @tharakawickramaarachchi8316 4 ปีที่แล้ว +92

    ඉගෙන ගන්න ඕනෙ exam pass wenna one
    හැබැයි තමන්ම කරන්න යන දේ කලින් ටිකක් ඉගෙන ගන්න එක තමා හොද

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa...

  • @TooToo-yo7mk
    @TooToo-yo7mk 4 ปีที่แล้ว +50

    මාත් එහෙම තමයි අද ඉන්න තැන මටම සතුටුයි හිතා ගන්න බැරිවිදියට අදටත් හමිබ කරනවා

  • @nirmalnethsara7407
    @nirmalnethsara7407 2 ปีที่แล้ว +2

    මාත් දවසක ඔය වගේ තැනකට එනවා එක මග් ලොකු හිනයක් ඔයා හොද මනුස්සයෙක් අයියේ බුදු සරනයි

  • @sithumsandeel1548
    @sithumsandeel1548 ปีที่แล้ว +8

    විබහග ෆෙල් හැමෝම ඉගෙන ගන්න බැරි හැමෝම ජීවිතේ ෆෙල් උනේ නෑ සහොදරයා.❤මේ කතාවේ එක තැනක තිබුනා තමන් ආසා දේ කරන්න පලවෙනි පාර වැරදුනොත් ඒ වැරැද්ද හදාගෙන කරන්න කියලා අන්න ඒක එහෙම කරොත් කවදාවත් තමන් ජීවිතේ ෆෙල් වෙන්නේ නෑ 😊❤ අනිවාරෙන් මම මගේ ආසාව හීන පස්සේ දුවලා ලංකාවම දන්න මනුස්සයෙක් වෙලා තමා නවතින්නේ ❤

  • @aishurashmi4127
    @aishurashmi4127 4 ปีที่แล้ว +12

    ගොඩක්ම වටින motivation video එකක් ♥️ අයියලා දෙන්නටම සුබ පතනවා..♥️😍🤗

  • @tiktoksenuhofficial5589
    @tiktoksenuhofficial5589 ปีที่แล้ว +10

    අඩෝ ගැම්මක් බන් අපි වගේ ඉගෙනගන්න බැරි උන්ට හොද ඒවහ් ☹️💔

  • @shehanjayasinghe8377
    @shehanjayasinghe8377 4 ปีที่แล้ว +3

    අන්න නියම කොල්ලෝ ජය වේවා bro Never Give Up My Hustle Loyalty Respect For You bro Good Luck

  • @manujamihiranga572
    @manujamihiranga572 2 ปีที่แล้ว +1

    ලහිරු අයියත්(කදුරට ව්‍රිට්ස් බෑන්ඩ්) කෝනාර අයියත් එල මේ චැනල් එකට මම පට්ටම ආසයි ජය කෝනාර 🤗😎😎😎😎😘😘😘

  • @jayanikaushalya6548
    @jayanikaushalya6548 3 ปีที่แล้ว +8

    මම ගොඩක් ආසාවෙන් මේ ජීවිතය දිනපු අයගෙ වීඩියෝස් බලනව මොකද මමත් ජීවිතෙ දියුණු වෙන්න උත්සහ කරනගමන් ඉන්නෙ වැටෙන හැම තැනදිම මේ වීඩියෝස් බලලා හිතනව ඇයි මට බැරි කියලා.. කෝණාර අයියෙ ගොඩක් ස්තූතියි දිගටම මේ වගෙ වීඩියෝ දාන්න ගොඩක් අය ඉන්නව මේව බලන් දියුණු වෙන්න ❤️✋

  • @sajithnalaka8780
    @sajithnalaka8780 ปีที่แล้ว +12

    පොත පතම නෙවෙ ජිවිතෙ 😊 ජිවිතෙ දිනන්න තැනකට එන්න ඔනි මොලෙ විතරයි😊

  • @WiduHapuarachchi
    @WiduHapuarachchi 4 ปีที่แล้ว +5

    නියම vedio eka මමත් AL කරනවා අයියේ...මගෙත් හීනේ තිබුනේ ඕම වෙන්න තමා දැනටමත් මම පොඩි ගානක් මාසයකට හොයා ගන්නවා...ස්තූතී අයියේ...

  • @udarapremoth415
    @udarapremoth415 2 ปีที่แล้ว +31

    කෙටියෙන් කිව්වොත් රියල් චරිතයක් 🖤😈🌏

  • @gayanathwithworld966
    @gayanathwithworld966 2 ปีที่แล้ว +22

    එතන තියන දේවල් ඉගනගෙන් මට කරන්න දෙයක් නෑ......
    අන්න ඒකයි ලංකාවේ අද්‍යාපන රටාව