ලිට්‍රෝ/ලාෆ් පුදුම කරමින් ගෑස් අර්බුදයට හොදම විසදුම ලාංකිකයෙක් සොයා ගනී | ගෑස් පෝලිම් වල ඉන්න එපා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 816

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 2 ปีที่แล้ว +17

    ස්තුති ගොබිරියෙල් මහතාට, මෙවැනි ලිපක් නිෂ්පාදනය කිරිම ගැන.රට වෙනුවෙන් ගත් තිරණය ක් මෙි,ගෑස් නැතිනෙවාවෙි මෙහෙම විකල්ප සොයන , මිනිස්සු රටෙි වීරයෝ .මෙි ලිප මහල්නිවාස වලටත් ගැලපෙන විදියටද තියෙන්නේ, මොකද දුමි දානවානමි එවැනි ස්ථානවලට කරදරයක් .එවරනි නිවෙස්වලට උචිත විදියටත් ලිප් හදන්න .නගරේ අයට දරත් හොයාග්න අපහසු නිසා මෙි ලිපගොඩාක් වටිනවා.මෙිලිප් තවත් දියුණු විදියට හදන්න පුළුවන් වෙිවා,උප්පැන්නය නාලිකාවටත් ස්තුති ,,පදමි කරපු පොල්කටු අඟුරැ දුමත් විෂද කුඩා දරැවෝ .ස්සනරෝග, පීනස වැනි රෝග තියෙන අයට දුම වදින්න බැ, , ඒකයි ඒ ගැන ඇහුවෙි,,,,ගබිරියෙල් මහතා වියවසයකයෙක්, විදියට තවත් අයට රැකියා දීතිබෙනවා,ජයවෙිවා ,වියාපාරයට ,ආශිර්වාද කරනවා,,,❤️

    • @dulminichamari6720
      @dulminichamari6720 2 ปีที่แล้ว

      METHUMAGE ME NO AKA THAWAKALIKAWA VSANSI KARALALU...MWTHUMA SAMBANDA KARAGANNA VDIHAK DANAWADA..ME LIP GANNA VDIHAK DANNAKO

    • @lalithrupasinghe9709
      @lalithrupasinghe9709 2 ปีที่แล้ว

      U

    • @spidymaster1988
      @spidymaster1988 2 ปีที่แล้ว

      How much

  • @dhammikaperera1255
    @dhammikaperera1255 2 ปีที่แล้ว +63

    අනාගතයෙ ලෝකෙන්ම ගෑස්
    නැතිවෙනව.අපිට හැම අභියෝගයක්ම ජයගත් හැකි ජාතියවක්. මෙම අභියෝගයට මුහුණ දීමට ශක්තියක් මෙම නිපැයුම.බුදුසරණයි

  • @amilarathnayake4647
    @amilarathnayake4647 2 ปีที่แล้ว +70

    ගැස් කරයන්ගෙ ගෑස් බගින්න මෙ වගෙ වැඩ කරන්න ඔනි....නියමයි නියමයි

  • @kumarianoma951
    @kumarianoma951 2 ปีที่แล้ว +30

    ඇත්තටම ගොඩක් වටිනවා
    මං මේ නිර්මානය දැක්කෙ මීට අවුරුදුගානකට කලින් ඒත් මං හිතන්නෙ මේ නිපැයුම ඉදිරියට ගන්ඩ අවස්තාව දුන්නෙ නෑ
    මේ වගේ අපේ රටට ගැලපෙන නිර්මාන කරුවො ගොඩාක් ඉන්නවා මේක තමයි අවස්තාව ඔවුන්ට අවස්තාව දෙන්ඩ වෙලාව ..

  • @charmainenelson7258
    @charmainenelson7258 2 ปีที่แล้ว +12

    ඔබ දෙදෙනාටම ස්තුතියි මෙවන් කාලෝචිත වැඩසටහනක් කලාට .

  • @sat901
    @sat901 2 ปีที่แล้ว +44

    ඕප දූප හොයන ෂෝෂල් මිඩියා අතර මේ වගේ දෙයක් මිනිසුන්ට අතර ගෙන එන ඔබට ගොඩක් ස්තුති🙏😍

  • @channajayampathi7694
    @channajayampathi7694 2 ปีที่แล้ว +28

    ජයෙන් ජය පතන්නෙය,දේශීය දේ මිලදී ගමු,නගා සිටවමු, අපේ දේ.

  • @sanjulasamarasekara9234
    @sanjulasamarasekara9234 2 ปีที่แล้ว +76

    මම මේතන දැක්ක ලස්සනම දේ පොල්කටු ගන්න අයට දෙන්න ඒක ගෙදර හදන්න එපා කියපු කොටස. ඔහු එතන එක දෙයක් සදහන් කරනවා ඒකෙන් ජීවත් වෙන අයටත් ගැටලුවක් නැතුව ජීවත් වෙන්න පුලුවන් කියන එක. ඇත්තටම ඔව් හැමදේම අපිම කරගෙන ජීවත් වෙන්න යන එකෙන් වැඩේ quality එක වගේම අනික් කෙනෙක්ගේ ජීවිතයකට ගැටලුවක් නිපදවෙන්න පුලුවන් ♥️

    • @wadiyamachan5381
      @wadiyamachan5381 2 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්ම... මිනිස්සු උනාම අපි ඔක්කොම ජීවත් වෙන්න ඕනි. ඔක්කොටම ජීවනෝපාය බෙදිල යන්න ඕනි. හැමෝටම සල්ලි අත ගාන්න පුලුවන් වෙන්න ඕනි. එකෙම්ම.🙏👍

    • @madhurangayamanagedara1066
      @madhurangayamanagedara1066 2 ปีที่แล้ว +4

      චිරංජයතු,රටට දැයට ඔබ වැනි අය සදා "වාසනාවන්

    • @jashjayasingha1
      @jashjayasingha1 2 ปีที่แล้ว +4

      මේකේ තියෙන අවුල්ම seen එකත් ඒකම තමයි, ලිප ගන්න පුලුවන් ඒත් අගුරු තීරනාත්මක සාධකය වෙලා, අගුරු ලේසියෙන් ලබා ගන්න පුලුවන් ක්‍රමයක් තියෙනම් ලිප මරු. කොහොම උනත් වැඩේට සුභ පතනවා

    • @sepalikafernando3681
      @sepalikafernando3681 2 ปีที่แล้ว +1

      මෙහෙම හදපු අගුරු 400g ක ගාන කියක් වෙයිද කඩෙන් ගන්නවා නම්

    • @bodudaruyahamaga6135
      @bodudaruyahamaga6135 2 ปีที่แล้ว +1

      @@sepalikafernando3681 මම දන්න තරමින් කිලෝ එකක් රුපියල් සීයක් වගේ වෙන්නේ

  • @yamalanka2308
    @yamalanka2308 2 ปีที่แล้ว +13

    සුබ අනාගතයක් ඔබ තුමාට මෙවැනි දේ මහජනතාවට දැනුවත් කර දීම

  • @hemanthidesilva949
    @hemanthidesilva949 2 ปีที่แล้ว +24

    දේශීය නිෂ්පාදනවල අගය රට පුරා ව්‍යාප්ත කිරීමට කටයුතු කළ යුතුයි ඉතාම කාලෝචිත නිර්මාණයක්

  • @Ananda.S757
    @Ananda.S757 2 ปีที่แล้ว +60

    අපේ රටේ මේ තරම් අර්බුදයකට මුහුණ දීලා තිබියදීත් තවමත් ජීව වායු හෝ එවැනි දේට ජනතාව හුරු කිරීමට කිසිදු වැඩපිළිවෙළක් රජය මගින් ගෙන නැහැ. පුදුමාකාර රටක්!!!!

    • @prasannafernando9129
      @prasannafernando9129 2 ปีที่แล้ว +4

      Ekata hetuwak thiiyanawa palakayannata comis gahanna ba ratin gas nogenawaoth.kuhaka pal horunga pirunu sundara ratak meka.

    • @positivethinking2384
      @positivethinking2384 2 ปีที่แล้ว +2

      Deshiya deta huru una nam minissu nikanma gas wala gas bahinawa

    • @susanthamalani2356
      @susanthamalani2356 2 ปีที่แล้ว +1

      Me ratat yahpath karanaya aya adi

    • @maheshikadananjani3925
      @maheshikadananjani3925 2 ปีที่แล้ว

      hemadema rajaya magin karanakan inna ona ne

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 2 ปีที่แล้ว +15

    ගෑස් වර්ජනය කරන්න එතකොට ගෑස් කාරයොන්ගෙ ගෑස් බහි. උන් හිතාගෙන ඉන්නේ ගෑස් නැති උනොත් මිනිස්සු මැරෙයි කියලා.....

  • @malshamalporu2330
    @malshamalporu2330 2 ปีที่แล้ว +15

    යුටුබ් චැනල් වලින් විය යුත්තේ මෙයයි .මේව රටට පෙන්නන්න .... ස්තුතියි දෙන්නටම .මේ කාලෙට අවශ්‍යම දෙයක්

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +68

    ඇත්ත ටම හරි ම සන්තෝසයි හරි ම ආඩම්බර යි ගොබිරි මහත් මයා මෙවගෙ දෙයක් නිර්මාණය ක් කරපු එක ගැන අපේ sri 🇱🇰 ලංකා වේ තමා හොඳ දක්ෂ නියම riyal වැඩිිඩෝ ඉන්නෙ මෙවගෙ දේවල් කරන්න මෙි කර්මාන්තය දියුනු වෙිිවා උප්පැන්න utub chnal eke samira අයියා mewaa ge thawa aluth deewall thwa issarshata daanna තෙරැවන් සරණයි

    • @WashiTv
      @WashiTv  2 ปีที่แล้ว +1

      ස්තූතියි 🙏

    • @manojsriyanta4408
      @manojsriyanta4408 2 ปีที่แล้ว +2

      මිල

    • @nayaniwigesundara9132
      @nayaniwigesundara9132 2 ปีที่แล้ว +2

      Me lipa ganne kohenda mela kiyada

    • @WashiTv
      @WashiTv  2 ปีที่แล้ว +3

      Glory පොල්කටු අගුරැ ලිප
      193/A, උතුරැ බටගම,
      ජාඇල.
      0757007070

    • @rangasameera7421
      @rangasameera7421 2 ปีที่แล้ว +3

      මේ නිර්මානය මිට වසර 10 පෙර හදලා තීනව ලන්කවේ අය

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 2 ปีที่แล้ว +16

    ඔබ තුමාගේ මේ විශිෂ්ට නිශ්පාදනය ඉතා අගය කල යුතුයි අපගේ උතුම් ගව්රවය ආශිර්වාදය පුද කරනවා තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා ආයු වර්න සෑප බල සිව්පස ලැබේවා ලැබේවා ලැබේවා

  • @nazm23
    @nazm23 2 ปีที่แล้ว +5

    I use this cooker. Been using this since December 2021. No problem 👍🏻 using inside the house. Do not use any kerosine. Only fire starter s. Not kerosine! Clean and feasible.

  • @nimaljayawardana9316
    @nimaljayawardana9316 2 ปีที่แล้ว +3

    ලස්සන ඉතාම වැදගත් වීඩියෝවක් ඔබ තුමාට තෙරුවන් සරණයි කාලකන්නි ටීවී චැනල් මේවගේ වැදගත් දෙයක් පෙන්නුවොත් නරකද ගැස් පෝලිම් පෙන්නන වෙලාවෙ

  • @newvision3441
    @newvision3441 2 ปีที่แล้ว +14

    යහපතක් වේවා තෙරුවන් සරණයි ලංකාවට ලොකු සේවයක්

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 2 ปีที่แล้ว +10

    කොච්චර හොඳ දෙයක්ද.ජනතාව දුක් විඳින එක අඩු වෙනවා මේ කෙන්.අද ඔනම කරක දෙයක් .නියමයි අැත්තෙන්ම

  • @mahindagunawardana6641
    @mahindagunawardana6641 2 ปีที่แล้ว +1

    mama mewage mati (terra cotta) lipak pawichchi karanawa... niyamai.... ikmanata uyaganna puluwan.. polkatu aguru gedarama hadaagannawa.... wiyadama gas ekka balanakota sehenna adui....

  • @1948feb04
    @1948feb04 2 ปีที่แล้ว +13

    මම පාවිච්චි කරන්නේ බටපොල ලිපක්. තවත් මේවගේ ලිප් හදන අය ඉන්නවා. මේ කොයි ලිපෙත් ආකෘතිය නියාය එකයි. මේ ආකෘතියට බොහෝ අය ගෙවල්වල මේවා හදාගන්නවා.

    • @chandranikusumseeli9455
      @chandranikusumseeli9455 2 ปีที่แล้ว

      Batapola koheda matah akak gann ona

    • @maithrisilva8985
      @maithrisilva8985 2 ปีที่แล้ว

      Ath carant onane

    • @roshinianuruddhika4040
      @roshinianuruddhika4040 2 ปีที่แล้ว

      මමත් බටපොල ළිප මිලදී ගත්තෙ මීට ගොඩ කා⁣ළෙකදියි..මේ වගේමයි.විදුලි විසන්ධිය,මැටි බඳුන ඉරි තැලීම,අඟුරු,වැනි ගැටළු ඇතිවෙනවා...

    • @chamindadilhan7417
      @chamindadilhan7417 2 ปีที่แล้ว

      බතකුයි මාලුවකුයි හදාගන්න පොල්කටු කියක් යනවද.

  • @h7y3n8
    @h7y3n8 2 ปีที่แล้ว +13

    වැඩේ අගේ කරනව.👍 ඒත් පොල් කටු අගුරු ලිප හොයා ගත්තෙ කාලෙකට කලින් .ඒත් මෙතුමා නෙවෙයි.අනික ඕකට ලිට්‍රෝ ගෑස් එක පුදුම වෙන්නෙත් නෑ headline දාද්දී page එකේ reviews ගන්න බලන් දාන්නෙ නැතුව ඇත්ත දාන්න.නැත්නම් වැඩි ආයුශ නෑ.

    • @WashiTv
      @WashiTv  2 ปีที่แล้ว

      Glory පොල්කටු අගුරු ලිප 193/A උතුරු බටගම ජාඇල
      0757007070

  • @ShanthaUpali
    @ShanthaUpali 5 หลายเดือนก่อน

    මල්ලි ව්‍යවසායක මහත්තයාගේ දුරකථනයත් දැම්මානම් ගොඩාක් හැම පැත්තටම වැදගත් වටිනාකමක් එකතුවේවි

  • @hmkkbandara6809
    @hmkkbandara6809 2 ปีที่แล้ว +19

    මේ ලිප නං ගොඩක් හොඳයි. මම නම් උසස් මට්ටමට ගෙදරම හ දා ගත්තා. පොල් කටු අගුරු සපයා ගැනීම දුෂ්කරයි.. එකම අවුල ඒක තමයි. ලිප නම් gas cooker එකටත් වඩා හොඳයි.

    • @CoolBoy-pf5xq
      @CoolBoy-pf5xq 2 ปีที่แล้ว +2

      Apitath ekak hadala dennako

    • @chamindadilhan7417
      @chamindadilhan7417 2 ปีที่แล้ว

      Ape ගෙවල්වල polkatu thiyenawa dawasagane akathu wenawa.බතකුයි මාලුවකුයි හදාගන්න පොල්කටු කියක් යනවද .lipak ganna බලාපොරොත්තුවෙන් ඉන්නේ.

    • @KumariKumari-u8y
      @KumariKumari-u8y 5 หลายเดือนก่อน

      Wada Gatha vidiyowak

  • @lalranjith7320
    @lalranjith7320 2 ปีที่แล้ว +25

    පොල්කටු තියනවනම් සලු මුදලකින් මේ ලිප කාටත් හදාගත හැකි.

    • @alankaraart183
      @alankaraart183 2 ปีที่แล้ว +3

      සත්තකින්ම මෙකා හෙන හොරෙක්, අපි දන්න අයට මූ හොර කරා

    • @randika2
      @randika2 2 ปีที่แล้ว +1

      මේ වගේ ලිපක් මාත් හැදුවා.යූටියුබ් එකේ වීඩියෝ ඕනි තරම් තියෙනවා හදන විදිහ ගැන.

    • @sandayakumari2177
      @sandayakumari2177 2 ปีที่แล้ว +2

      @@alankaraart183 aei me lipa asartakda

  • @tharakakodithuwakku2825
    @tharakakodithuwakku2825 2 ปีที่แล้ว +15

    පොල් කටු අගුරු අවශ්‍යතා ඉටු කරන්න පුලුවන් අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක්

    • @sanjeewadharmasekera4427
      @sanjeewadharmasekera4427 2 ปีที่แล้ว +3

      Details danna. Contact numbers ,price eka ekkama.

    • @shamalikumari1277
      @shamalikumari1277 2 ปีที่แล้ว +1

      Ow..විස්තර denna

    • @padmiratnasiri3227
      @padmiratnasiri3227 2 ปีที่แล้ว +1

      අඟුරු ගන්න පුළුවන් කොහෙද ? ටෙලි.නම්බර් දාන්න

    • @shanthawelgamage
      @shanthawelgamage 2 ปีที่แล้ว

      let me know the price of charcoal. I am from Kandy. I need charcoal .

    • @shanthawelgamage
      @shanthawelgamage 2 ปีที่แล้ว

      ​please put the Tele no.

  • @jayanekawimalasuriya8466
    @jayanekawimalasuriya8466 2 ปีที่แล้ว +6

    මේ ලිප මම ඩරාස් ආයතනය මගින් රුපියල් 7500.00 මුදලට මිලට ගත්තා.ලිප අසුරන ක්‍රමයේ දුර්වලතා නිසා අඟුරු දමන මැටි හට්ටියේ කොටසක් කැඩී තිබුනා.සතියක් පමණ පාවිච්චි කරන කොට ලිප ආවරණය කර තිබෙන ලී පෙට්ටිය එක ස්ථානයකින් පුපුරලා.මේ අඩුපාඩු හදාගන්න.

    • @anandasene
      @anandasene 2 ปีที่แล้ว

      Lipata lipak denawa kiuwaneda?

  • @terupramteru5462
    @terupramteru5462 2 ปีที่แล้ว +1

    How much is it? How we can buy it. Is that cooker is for home delivery?

    • @WashiTv
      @WashiTv  2 ปีที่แล้ว

      Glory පොල්කටු අගුරු ලිප 193/A උතුරු බටගම ජාඇල
      0757007070

  • @dayadaridevendra8336
    @dayadaridevendra8336 2 ปีที่แล้ว +1

    Can you please let me know where I can purchase this product. I want at least 3 , one for me and my son and a friend.

  • @rohanmadhusanka5491
    @rohanmadhusanka5491 2 ปีที่แล้ว +16

    මේක වෙලදපලට ගොඩදෙනෙක් හදුන්වා දෙනවා නමුත් මේ එකෙක් වත් වෙලද වටිනා කම කියන්නෑ හැම එකාම තම0ගේ බඩගෝස්තරය හොයන උ0

  • @deepthiherath8883
    @deepthiherath8883 2 ปีที่แล้ว +7

    අපේ රටේ දියුණු මොළ තියෙන්නේ.ඒත් පාලකයෝ ඒකට තැනක් දෙන්නේ නෑ.

  • @MusicwithNishuu
    @MusicwithNishuu 2 ปีที่แล้ว +1

    මෙවැනි දේවල් තව තවත් නිර්මාණය කරන්න ඔබට සක්තිය දහිරිය ලෑබේවා..

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 2 ปีที่แล้ว +1

    Godak watina video ekak theruwansaranai

  • @hemamaliarachchige1968
    @hemamaliarachchige1968 2 ปีที่แล้ว +6

    අඟුරු දාන ලිප පුපුරනවා ද ? කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ද?

  • @liondharshana933
    @liondharshana933 2 ปีที่แล้ว +14

    යුටියුබ් චැනල් එක ප්‍රමෝට් කරනව විතරයි මේ හාදය, ලිපේ අදට ඇති වෙළද වටිනාකම , ලිපිනය , දුරකථන අංකය,ආදි් අපට අවශ්‍ය විස්තර කිසිවක් නැහැ ,
    "උප්පැන්න" මුලින්ම ඉගෙන ගතයුතු දේ බෙහෝයි..

    • @kumuduwin6017
      @kumuduwin6017 2 ปีที่แล้ว +2

      හැමෝම පච පච ගාලා කියවනවා.පටන් ගත්ත ගමන් මිල කියද කියල කියන්න ඕනේ.ගන්නෙ කොහෙන්ද කියලත් කියන්නෙ නැතුව මේ මොනවා කරනවද මන්දා

    • @WashiTv
      @WashiTv  2 ปีที่แล้ว +1

      Glory පොල්කටු අගුරැ ලිප
      193/A, උතුරැ බටගම,
      ජාඇල.
      0757007070

    • @WashiTv
      @WashiTv  2 ปีที่แล้ว +2

      Glory පොල්කටු අගුරැ ලිප
      193/A, උතුරැ බටගම,
      ජාඇල.
      0757007070

    • @liondharshana933
      @liondharshana933 2 ปีที่แล้ว +1

      ස්තුතියි ලිපිනය හා දුරකථන අංකය ලබා දුන්නාට..

  • @sriyanirajapksa6867
    @sriyanirajapksa6867 2 ปีที่แล้ว +25

    ඇයි ලංකාවේ අයට බයෝ ගෑස් හදාගන්න බැරි.. කොච්චර පහසුද.. බයෝ ගෑස් එක වැඩ සටහනක් බලන්න.. TH-cam වල තියෙනවා. වැඩි වියදමක් නෑ.. මහන්සියකුත් නෑ.. ජීවිත කාලෙටම ඇති..

    • @dill2474
      @dill2474 2 ปีที่แล้ว +4

      Bio gas TH-cam wala pennana taram sundarana niwasaka iwata dana dewalin gas nipda ganna puluwan sulu pramanayak witarai hamadama use karanna gas hadenne na niwasaka arakun wage satun innawanam puluwan

    • @tharindudananjaya8236
      @tharindudananjaya8236 2 ปีที่แล้ว +1

      Eka gena poddkwth byawenna epa

    • @indi107
      @indi107 2 ปีที่แล้ว

      Wiyadam wadi..60000k witara yanawa

    • @tharindudananjaya8236
      @tharindudananjaya8236 2 ปีที่แล้ว

      Kawda kianne.echra ynawa kiala bio gas unit ekktaa

    • @tharindudananjaya8236
      @tharindudananjaya8236 2 ปีที่แล้ว

      Mn hadala pawichchi krnawa hriyta maintainance krnwa.matanm kwdwagh prashnyak welagh ne.mata 60000k wiyadamak giyath ne.eke krma tynwa hdagnna pluwn..lokuwta widm krn nethuwa pluwn

  • @chandralathalatha1514
    @chandralathalatha1514 2 ปีที่แล้ว

    Taruwan saranai hoda danumatha kerimaka kohada teyana keyala danna plz

  • @thusithachaminda4675
    @thusithachaminda4675 2 ปีที่แล้ว +20

    පොල්කටු ලිප මීට අවුරුදු 11ට කලින් මම හැදුව, එත් පොල්කටු කොහෙද තියෙන්නේ, මේක හදාගන්න හරිම ලේසි යි, අගුරු 1kg කට පොල්කටු 50 ක්‌ විතර ඕනි

    • @sandayakumari2177
      @sandayakumari2177 2 ปีที่แล้ว

      Meka අසාර්ථක ද

    • @superextremesmanufacturer2682
      @superextremesmanufacturer2682 2 ปีที่แล้ว

      Thank You Very Much

    • @thusithachaminda4675
      @thusithachaminda4675 2 ปีที่แล้ว

      හොදයි පොල්කටු ගොඩක් ඕනි

    • @nihalbandula8247
      @nihalbandula8247 5 หลายเดือนก่อน

      අඟුරු නොකර පොල්කටු තලලා ලිපට දාන්න බැරිද අර ඉස්සර තිබුණු අඟුරු ස්ත්‍රික්ක තාක්ෂනයට ❤❤❤

  • @sampathjayasundara2682
    @sampathjayasundara2682 2 ปีที่แล้ว +19

    ගෑස් කාරයොන්ගේ ගෑස් බස්සමූ ජයවේවා ❤❤❤

  • @chandrikaperera1046
    @chandrikaperera1046 2 ปีที่แล้ว +7

    May God bless your industry. Giving a solution for the need.

  • @nazm23
    @nazm23 2 ปีที่แล้ว +1

    Problem is finding the coconut coal. İt's not widely available for purchase in Colombo.

  • @rekacolonne3066
    @rekacolonne3066 2 ปีที่แล้ว +4

    මෙික හොඳ වැඩක් හැබැයි අමතන්න අවශ්‍ය දුරකතන අංකයක් ලබා දෙන්න

  • @dill2474
    @dill2474 2 ปีที่แล้ว +4

    Mama 2007 me wage lipak haduwe ac gas ena emty cilindarayak kapala mekata me boruwata loku fan ekak one na 4" dc 12v fan eka hodatama athi godak hadana aya innawa polkatu 100k witara aguru karagattama sathi tunak witara api uyanawa gas use karanne natuwa

  • @warunaviraj4681
    @warunaviraj4681 2 ปีที่แล้ว +1

    ජයවේවා 👌🤛🤟🤟😍😍😍😍😍😍 සුපිරි සුපිරි 👌🤛🤟🤟😍

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว +2

    Niyamei අගය කරමු obatumata wani ayata දීර්ඝ ausa wawa ada maka godak වටිනවා

  • @nishanthakumara6267
    @nishanthakumara6267 2 ปีที่แล้ว +1

    Thanks so much sir good job 🙏🙏🙏

  • @epleblomst91
    @epleblomst91 2 ปีที่แล้ว +14

    ලී අගුරු වලින් කර ගන්න ක්‍රමයකුත් හදන්න ඉස්සර කාලේ බේකරිවල දරකොට දමා අගුරු කර පාන් පුච්චපු යුගය ඒ වගේ අගුරු වලින් ද ක්‍රමයක් සොයා ගන්න 🙏🏻🙏🏻🙏🏻

  • @indikazoysa1510
    @indikazoysa1510 2 ปีที่แล้ว +1

    Me lipa godak prayojanawath kiyak wenawada meke price eka dilivery karanawada kiyanna puluwanda

  • @ruwanrathnayaka8344
    @ruwanrathnayaka8344 2 ปีที่แล้ว +1

    දෙදෙනාම ස්තුතියි

  • @rukmalwijesingha9274
    @rukmalwijesingha9274 2 ปีที่แล้ว +1

    ඔබේ පොල්කටු අඟුරු ලිපේ Video එක දැක්කේ අහම්බෙන් . ඒක දකින්න ලැබීම හරිම ගැන හරිම සන්තෝසයි . (1) ගෘහස්ත පරිහරණය සඳහා වන යකඩ පොල්කටු අඟුරු ලිපක මිල කීයද ? (2) ඔබගේ ලිප් මිලදී ගත හැකි ස්ථානය කොහෙද තියෙන්නෙ ? (3) ආවොත් එකක් මිලදී ගන්න පුලුවන්ද , Stocks තිබෙනවාද ? (4) Video එකේ දැක්වෙන ඔබේ කර්මාන්ත ශාලාවත් අපිට දැක බලාගන්න පුලුවන්ද ? ප්‍රශ්න 4 ටම පිළිතුරු දෙනවා නම් ගොඩක් ස්තුතියි ! ඔබ‍ට ජයෙන් ජය !!

    • @WashiTv
      @WashiTv  2 ปีที่แล้ว

      Glory පොල්කටු අගුරු ලිප 193/A උතුරු බටගම ජාඇල
      0757007070

  • @anojad7275
    @anojad7275 2 ปีที่แล้ว +17

    ඇත්තම කිව්වොත් අපි පොඩිකාලේ බත්මුට්ටිය ලිප්ගල් තුන උඩ තියලා බත උයාගත්තනේ ..ඒකත් ඉතිං හෝදලා ගරලා ගල් වැලි ඉවත් කරලා ගත්ත හාල් නේ... දැන් වෙලා තියෙන්නේ මිනිස්සුන්ට හාල් ගරන, ලිපේ උයන skill එක නෑ... අපේ අම්මලා රස්සාවටත් ගියා උදව් කාරයොත් නැතුව දරුවො පස්හය දෙනෙකුට කන්න බොන්නත් දුන්නා... ඇඳුම් පවා ගෙදර මහලනේ දුන්න... ඒ නිසා දැන් අපි හිතන්න ඕන ලෝකෙ ගෑස් හදන එක නැවැත්තුවොත් නොකා නොබී මැරෙනවද? විකල්පෙකට යනවද කියලා... ගෙදර ඉවතලන ඉඳුල් වලින් ජීව වායුව හදාගන්නත් හිතනවනං හොඳයිනේ.
    ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකිකයෝ කම්මැලි ජාතියක් උනේ නෑනේ.. මේකට පෙරමුණ ගන්න පුලුවන් අම්මලාට තමයි... සී හෙලයට ජයවේවා!

  • @sujatharatnayake9900
    @sujatharatnayake9900 2 ปีที่แล้ว

    Gedera polkatu thiyena nisa, anguru hadaganna vidiya kiyala denna please.

    • @WashiTv
      @WashiTv  2 ปีที่แล้ว

      Glory පොල්කටු අගුරු ලිප 193/A උතුරු බටගම ජාඇල
      0757007070

  • @ferozeasmone4602
    @ferozeasmone4602 2 ปีที่แล้ว +3

    from where can we purchase thid

  • @paramisanjana104
    @paramisanjana104 2 ปีที่แล้ว

    Lipak keeyada ganne kohomada

  • @dhanurasi3473
    @dhanurasi3473 2 ปีที่แล้ว +1

    Harima adambari rata jantawa vidina duka dakkama obata Jaya 👍👍👍

  • @AF-ku4zw
    @AF-ku4zw 2 ปีที่แล้ว +1

    Can you plz let us know the price ?

  • @kamalperera7948
    @kamalperera7948 2 ปีที่แล้ว +2

    How to buy.
    Pl mention places where you can get this.

    • @WashiTv
      @WashiTv  2 ปีที่แล้ว

      Glory පොල්කටු අගුරැ ලිප
      193/A, උතුරැ බටගම,
      ජාඇල.
      0757007070

  • @surangidassanayake9764
    @surangidassanayake9764 2 ปีที่แล้ว +1

    Thanks. Great work

  • @dinushsadaruwan9813
    @dinushsadaruwan9813 2 ปีที่แล้ว +1

    සාර්ථක වෙවා හදව්තින්ම සුභ පතනවා

  • @shanthac
    @shanthac 2 ปีที่แล้ว +1

    How can u buy this cooker pls

    • @WashiTv
      @WashiTv  2 ปีที่แล้ว

      Glory පොල්කටු අගුරු ලිප 193/A උතුරු බටගම ජාඇල
      0757007070

  • @janakiedirisinghe5151
    @janakiedirisinghe5151 2 ปีที่แล้ว

    Meeka kohenda milata ganne?
    Rata purama thiyenawada?
    Mama kiliyapitiyen.

    • @WashiTv
      @WashiTv  2 ปีที่แล้ว

      Glory පොල්කටු අගුරු ලිප 193/A උතුරු බටගම ජාඇල
      0757007070

  • @priyanthidabare5264
    @priyanthidabare5264 2 ปีที่แล้ว +1

    may the successfully yours company

  • @slpcreation779
    @slpcreation779 2 ปีที่แล้ว +2

    මේ ලිප අපිට ගෙදරදීම හදා ගන්න පුළුවන් මහ ලොකු දෙයක් නෙවෙයි. මමත් එකක් හැදුවා..

    • @WashiTv
      @WashiTv  2 ปีที่แล้ว

      Good

    • @chamindadilhan7417
      @chamindadilhan7417 2 ปีที่แล้ว

      Polkatu dekakin vithar maluwak hadaganna barida.

  • @anomarajasinghehettiarachc4685
    @anomarajasinghehettiarachc4685 2 ปีที่แล้ว +22

    සිරිලක දේ සිරිසැප දේ .ජය !

    • @siridesayearutha
      @siridesayearutha 2 ปีที่แล้ว

      සුවපත් වේවා සිරි යනු බුදුහිමියන් වහන්සේ සිරි ලංකාව උන් වහන්සේගේ ජන්ම භූමියයි,,ඔබ නොගැටි siri desaye arutha සිරි දේසයෙ අරුත utube විඩියො බලන්න,

    • @siridesayearutha
      @siridesayearutha 2 ปีที่แล้ว

      අස්සුතවත් පෘතග්ජන උම්මන්තක මීනිසුගේ නිච්ච සුඛ අත්ත අන්තවාදි උපාදානය ලෝකය ඇස් පනාපිටම කඩාවැටෙන යුගය ඇරබුනා ,, මේ යුගයේ ධම්ම නියාමයෙන් පහලවු අපේ පරම පූජනීය සිරිදම්මාලංකාර අරහතුන් වහන්සේ මතුකල පෙර නොඇසුවිරු දහම මේ බිමේ (නැවත පනපිහිටවු )'ඒ උතුම් හේතුපල දහම අද සමාජයට මතුවෙනව ,, ඒ එදා බුදුහිමි දෙසූ බුද්ධ වචනයයි ,,! පාපි මහන බමුනෝ කොච්චර යටපත් කරන්න හැදුවත් මේ උතුම් දහමත් ඇස් පනාපිට මතුවෙනව සත්‍යයි,,,!! වසර 1800ක් ඇවෑමෙන් බූද්ධ හාශිතයේ වචන පදවැල ග්‍රන්‍රත දූරයට පමනක් භාවිතා කල භක්තියෙන් අදහමින් මතු උපදින මෛත්‍රී බුදන්ට නිවන පැවරු , සම්මත භික් ශූන් ලෙස සිවුරු ඇදගෙන දේසපාලන වියාපර , දඹදිව සංචාර , විවිධ වියාපාර කර මුදල් උපයමින් , මුදලට පිරිකරට මලවුන් වෙනුවෙන් බන යැයි බව හාකරන බහ කියන්න අද පිරිවෙන් , විශ්ව විද්ලවල උපාධි හහල රැකියා කරල , බෞතික අසරන හිහියන්ගේ සිව්පසයෙන් හෙලබිමේ බෞතික ගොඩනැගිලි අහස උසට ඉදිකර මින් , නිකාය වලට බෙදුනු හුදු දේවවාදි මහායානික බුද්ධ නම් ආගම් කඩා වැටෙනවා, හේතුපල දහම හෙවත් බුදු දහම මතුවෙනව, සං වර්දනය නම්වු නවීන විද්‍යාව තාක්ශනය භාවිතාකර අටවගත් නවින සංවර්ධිත ලෝකය තෙල් හා ගෑස් අවසන් වීම නිසා ඇස් පනාපිට ? කඩාවැටෙන යුගය ඇරබුනා 😂😎සත්‍යයි,, මේ හෙලබිමේ නියාම ධම්මයෙන් පහලවු පරම සත්‍ය ඉතිහාසය හා නිවන්මග මතුකල සිව්පිලිසිබියාපත් අරහතුන් වහන්සේ එද මතුකලා වු සංකල්ප පරිකල්ප උපකල්ප ආකල්ප හා මනක් කල්ප විනාසයත් ඇරබුනා එදා දසක තුනක් උඩු දුවපු තිසවුරුදු යුධ ජයග්‍රහනයෙන් පසුව 2009 ' හෙළ බුද්ධ ඉතිහාසය මතුකර ලෝකයාට දේසනා කරා , ඒ නිවන් දකින දහමත් සමගම නිවන්මග විරාජමාන විය , ඔබලා එයට නොගැටී නිහතමානීව මේ උතුම් පටිච්ච සමුප්පාද දහම අනුගමනය කරත්වා, මෙය අනුගමනය කරන අයට මේ ඉතිරිව තියෙන ආහාර ඇතුලු සිව්පසය ඉතිරි කෙරෙන්න ධර්ම තාවයෙන්ම බව සත්‍යයි, ඒ ඔවුන්ගේ නිවන්මග පිනිසයි,, දහමට ගරහන පාපී මහන බමුනො සහා ලාබ පර්‍යේශායේ යෙදුනු මිනිසුන් මේ හෙලබිමේත් සුනාපරන්ත අපරාපරන්ත බටහිර ලොවෙත් කෝටි ගානක් මැරෙන මුරුගසං කෝල ගලය තෙල් ගෑස් අවසන් විමෙන් ඇරබුනා පපින් දහස් ලක්ශ ගානක් මේ යුගයේම මේ මධ්‍යමන්ඩලයේ පතිරූම දේසයේම මැරෙන බව තේරුම් ගනිත්වා අදි තාත්ශනික පරිගනක මෙවලං , ජංගම දුරකතන , ඉන්ටනෙට් මොබයිල් ඩේට යුගය අවසන් වෙන බවසත්‍යයි, ,, එදා බුදුපියානන් වහන්සේ ගේ කාලයේ මෙන් විශාලා මහනුවර වු තුන්භියෙ මේ යුගයේ කොරෝනා වසංගතයෙන් පිලීබිබු වුනා , නවින් තාක්ශනය නුදුරේම කඩාවැටි සංවර්දනය ්බිමට බිමට සමතලාවි කලියුගය අවසන්වි , මේ හෙලබිමේ එදා බුදුහිමු ගමක් ගමක් ගානේ පේදුරුතුටුවෙ සිට දෙවුන්දර තුඩුව දක්වාවු ඉදිවු මගා මාර්ග හා ප්‍රවාහන සේව ඇස්පනාපිට විපරිනාමයට පත්වෙන බව බුද්ධ වචනයේ නාමයෙන් සත්‍යයි,, ලගලගම මේ හෙලමිබේ ගොන් කරත්තෙ න් ගමන් ඇරබෙනව,, පෙරපින ඇත්තෝ මෙයට නොගැටි තේරුම් ගෙන බුද්ධ ආගමික සංකල්පයෙන් මිදී , උතුම් නිවන්මග මතුකල උතුම් බුදු දහම අනුගමනය කරත්වා,, නිවන්මග යොයන පින්වත් හෙලයන් පමනක් අද අදම එයට අනුගතවෙමු,,, utube හි සිරි දේසයේ අරුත siri desaye arutha පරිශිනය කර පරම සත්‍ය තේරුම් ගනිත්වා සුසිත් min of health

  • @anushajayasinghe9566
    @anushajayasinghe9566 2 ปีที่แล้ว +1

    හොද පොල්කටු අගුරැ ගන්න තැනක් කියන්න පුලුවන්ද ,තලවතුගොඩ

    • @a.danushkasandaruwan4455
      @a.danushkasandaruwan4455 2 ปีที่แล้ว

      අඟුරු හොය හොය ඇවිදින්නෙපා පොල් කටුම දාල පත්තු කරගන්න

  • @naz3346
    @naz3346 2 ปีที่แล้ว

    Please.let me know if anyone knows from where you can buy this product .The numbers given is not responding

    • @WashiTv
      @WashiTv  2 ปีที่แล้ว

      0757007070

  • @vishwakamma9142
    @vishwakamma9142 2 ปีที่แล้ว +19

    අයියෝ අගරු දාන්න තරම් දුමට බයවෙන්න ඕනෑ නෑ.පොල්කට්ටට අගුරු ටිකක් පොල්කට්ටට භූමිතෙල් චූට්ටක් දාලා ඔය ලිපේම ගිනි තියන්න ඒ ගින්දර කොච්චර තාපයක් මුදා හරිනවා.අගුරු වුනාට පස්සෙ ෆෑන් එක දාන්න.මෙච්චර මෝඩද අගුරු හදාගන්න කියලා පොල් කටු නිකරුනේ පුච්චන්නේ.මේරටේ මිනිස්සු මේතරම් මෝඩ ද.පොල්කටු ලොරි වලට දෙක පහට විකුනලා මෝඩ අන්ද මිනිස්සු පිස්සුවෙන් දුවනවා ඉබාගාතෙ

    • @harshasamanmali2067
      @harshasamanmali2067 2 ปีที่แล้ว +3

      Aththa kathawa.harima de eka.

    • @a.danushkasandaruwan4455
      @a.danushkasandaruwan4455 2 ปีที่แล้ว +2

      ඒක හරි

    • @prasannamaheshileperuma1746
      @prasannamaheshileperuma1746 2 ปีที่แล้ว

      Ekane. Aguru ganna pol katu puchchla nikarune tapaya apate yawanawa. Dali gana nohita polkatu lipe dala puchchna atare uyaganna. Aguru unama fan 1 danna. Etakota current 1 iturui. Time 1 iturui. Aguru walata yana mudal iturui

    • @kapilasenevirathne4260
      @kapilasenevirathne4260 2 ปีที่แล้ว

      No ekakwath wada nane

    • @nihalbandula8247
      @nihalbandula8247 5 หลายเดือนก่อน

      හරියටම හරි ❤❤❤

  • @fasmilahajideen3389
    @fasmilahajideen3389 2 ปีที่แล้ว

    Mila kiyada koyenda ganna puluwan

  • @m.dissanayake2768
    @m.dissanayake2768 2 ปีที่แล้ว +6

    ලස්සනට පැහැදිලි කරද්දිත් මෝඩ ප්‍රශ්නත් අහනවා.

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 2 ปีที่แล้ว +7

    ලංකාවෙ ඉන්නවා දක්ශ අය..ඒත් ඒ නිර්මාණ වලට ඉදිරියට එන්න මෙතුවක් ඉඩ දුනෑ.මොකද කොමිස් තියෙන නිසා හැම දේම ගෙන්නලයි කෙල උනේ

    • @dill2474
      @dill2474 2 ปีที่แล้ว +1

      Sudda hoyagatta gas petral wage indana warjanaya karamu polin wala dukwidinne natuwa apita tiyena apema deyak api hoyaganna ona ehema hoyagannakam api gon karattayaka nagala yamu mokada apita electric wahanayawath yanna ba sudda mulin hoyagatta ewane metek suddatawath hoyaganna baruwa giya deyak api hoyagamu

    • @TenSrilanka2684
      @TenSrilanka2684 2 ปีที่แล้ว +1

      Ida dunne na nemei minissu miladi ganne na wish vasayak tiyanne na ai lankave ekek diunuvei kiyala tiyana kuhaka kama pita rati ena onema kunu godak mila di gannava

  • @dasundahanayake9869
    @dasundahanayake9869 2 ปีที่แล้ว +34

    අපිනම් උයන්නේ දර ලිපේ ..ලිප් දෙකක් හිටින්න හදලා එක ලිපකට දර දාපු වම දෙකම වැඩ. මාසික වියදම රු.500 කටත් අඩුයි. Fan අවශ්‍යත් නැහැ . අවශ්‍ය අය මට කියන්න ..නොමිලේ හදාගන්න උපදෙස් දෙන්නම් ..

    • @renukakumari5890
      @renukakumari5890 2 ปีที่แล้ว +5

      👍👍👍

    • @Ruwanpura.k.
      @Ruwanpura.k. 2 ปีที่แล้ว +6

      වීඩියෝ එකක් හදලා දාන්න

    • @ishwijerathna4892
      @ishwijerathna4892 2 ปีที่แล้ว +2

      Wistsrayak danna metana

    • @sherinaniroshani1119
      @sherinaniroshani1119 2 ปีที่แล้ว +2

      Dannako video එකක්

    • @bmyapa7719
      @bmyapa7719 2 ปีที่แล้ว +2

      වීඩියෝ ඵකක් දාන්නකො තාම හරියටම ලිපක් හදා ගන්න තේරෙන්නෙ නෑ

  • @nalen1589
    @nalen1589 2 ปีที่แล้ว +4

    බුදු සරණයි සියලුම දෙනාට

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 ปีที่แล้ว

    How much . please inform

  • @ruwanindika1574
    @ruwanindika1574 2 ปีที่แล้ว +14

    පොල්කටු ලොරියකුත් හොයාගන්න.කියන තරම් සුන්දර නෑ කොහෙත්ම.පාවිච්චි කරනකොට තේරුම් යයි.අපරාදයක් කියලා .පොල්කටු අගුරු සල්ලි දිලගන්න නම් හිතන්නවත් එපා.දැන් කම්මල් වලටත් අගුරු නෑ .

    • @mohamedikram1304
      @mohamedikram1304 2 ปีที่แล้ว +1

      මේ ඔක්කොම අමුතු බිස්නස්. නමුත් අහිංසක අපි අමාරුවේ 😄

    • @nishandanuska5336
      @nishandanuska5336 2 ปีที่แล้ว +1

      Aguru 1kg ekak 160- 195 athara wenawa......

    • @mohamedikram1304
      @mohamedikram1304 2 ปีที่แล้ว +2

      @@nishandanuska5336 ඇත්ත කතාව.
      අර්බුදයක් ඇති වන කොට තමයි මේ අයට බිස්නස් මතක් වෙන්නේ. පනපිටින් ඉන්නකොට මේවා හදන්නෑ නේ. 😜 අපි දැන් මැරිල නෑ, වලට දාන්න විතරයි තියෙන්නේ 😂😂😂
      දර ලිප හොඳටම හොඳයි

    • @tasharipriyangikaayomi7467
      @tasharipriyangikaayomi7467 2 ปีที่แล้ว

      වාසි අවාසි දෙකම තියෙනවා. පාල්කටු godak onion thamai.

    • @r.a.anushkaranasinghe8845
      @r.a.anushkaranasinghe8845 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත මේ වෙලාවේ මිනිස්සු රවට්ටන්න එපා හෙන ගහනවා 😂😂 මමත් මේ ලිප් හදලා තියෙනවා මගෙන් ගොඩක් අය සල්ලිවලට ඉල්ලුවා ඒත් මම හදලා දුන්නේ නැ මිනිස්සු රවට්ටන්න බැරි නිසා...මේ ලිපත් එක්ක ඩිමෝ බට්ටෙක්වත් ගන්න ඕනි..මම තාම අධ්‍යනය කරනවා පොල් කටු අඩුවෙන් පිව්වෙන විදියක්..අනිත් එක පොල් කටු වලිනුත් බිස්නස් එකක් කරන්න හදන්නේ නපුන්සකයෙක් මම අවසන් වශයෙන්ද කියන්නෙ මිනිස්සු රවට්ටන්න එපා පව් මිනිස්සු 😥😥 පොල් කටු අගුරු හදාගන්න විදිය youtube එකේ ඕනි තරම් තියෙනවා බෝසත් මිනිස්සු කියලා දෙන

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 2 ปีที่แล้ว +8

    හොද වෙඩක් 👍🙏🙏👍

  • @wijepalakodithuwaku5147
    @wijepalakodithuwaku5147 2 ปีที่แล้ว

    from where can buy and price of the item?

    • @WashiTv
      @WashiTv  2 ปีที่แล้ว

      Glory පොල්කටු අගුරු ලිප 193/A උතුරු බටගම ජාඇල
      0757007070

    • @akainsdiary1034
      @akainsdiary1034 2 ปีที่แล้ว

      Price plz

  • @chandimaihalagedara8143
    @chandimaihalagedara8143 6 หลายเดือนก่อน

    කරන්ටෙක නැති වෙලාවට මේක පාවිච්චි කරන්න පුළුවන්ද?ප්ලීස් රෙප්ලයි ඕනි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මේකෙ මිල කීයද? ඩිලිවරි පහසුකම් තියෙනවද?

  • @kumudupriyankara8756
    @kumudupriyankara8756 2 ปีที่แล้ว +3

    මිල ගනන් සදහන් කලා නම් වැඩසටහන සම්පූර්ණ වෙනව..

    • @WashiTv
      @WashiTv  2 ปีที่แล้ว

      4800/=

  • @kapilsds7
    @kapilsds7 2 ปีที่แล้ว +1

    හරි , එහෙනම් ඉදිරියට දැඩි පොල්කටු හිගයකුත් ඒවි. හැමෝම ලාම්පුතෙල් ලිප් ගත්තා, ලාම්පුතෙල් හිගයි.

  • @tanyagunathilaka7716
    @tanyagunathilaka7716 2 ปีที่แล้ว

    Pls Mila ganan danaganna puluwanda?

  • @kodagodasamarasiri8103
    @kodagodasamarasiri8103 2 ปีที่แล้ว

    මහත්මයා . විස්තර කථා කරගන්න දුරකථන අංකය ලබාදෙන්න. ස්තූතියි.

    • @WashiTv
      @WashiTv  2 ปีที่แล้ว

      755004242

    • @WashiTv
      @WashiTv  2 ปีที่แล้ว

      Glory පොල්කටු අගුරු ලිප 193/A උතුරු බටගම ජාඇල
      0757007070

  • @manojfernando386
    @manojfernando386 2 ปีที่แล้ว +1

    Can you tell me Price ?

  • @sltvmedia3195
    @sltvmedia3195 2 ปีที่แล้ว +11

    මීට වැඩිය හොදයි හැමෝම බයෝ ගෑස් ක්‍රමයට ගෑස් හදාගන්නවනම්.හදාගන්න යන වියදම විතරයි.ඊට පස්සෙ හැමදාම ගෑස් ප්‍රී..ඒ එක්කම හොද දියර පොහොරත් ලැබෙනවා..ඒක තමයි හොදම විසදුම.

    • @jacinthawickramathilake7344
      @jacinthawickramathilake7344 2 ปีที่แล้ว +1

      Mulinma oya bio gas hadala video ekak daannako ehenam. Eeta passe api hadaagannam.

    • @champashyamalee3635
      @champashyamalee3635 2 ปีที่แล้ว

      මෙම වගේම හදපු ඒවා ගන්න thiyenam gannawa.

  • @vindyasamanthi2145
    @vindyasamanthi2145 2 ปีที่แล้ว +1

    How to get

  • @Ananda.S757
    @Ananda.S757 2 ปีที่แล้ว +6

    අපේ රටේ දැන් තියෙන්නෙ සෑම අංශයකම අර්බුදයක්. එහෙම තත්ත්වයක් තියෙද්දී ඔය ලිප කරන්ට් කපන අවස්ථාවේදී භාවිතා කරන්න බැහැ නෙ

    • @WashiTv
      @WashiTv  2 ปีที่แล้ว +1

      755004242

  • @superextremesmanufacturer2682
    @superextremesmanufacturer2682 2 ปีที่แล้ว +1

    Great Work

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +2

    Thanks

  • @darshanikasirisena2321
    @darshanikasirisena2321 2 ปีที่แล้ว

    Wise thinking Mr Godfrey.
    Please let the viewers know the contact information and prices. That will be useful.
    Good Luck!

  • @sawrnakw2024
    @sawrnakw2024 2 ปีที่แล้ว

    Very good idea for today situations thank u sir

  • @mohamedhafeel3496
    @mohamedhafeel3496 2 ปีที่แล้ว

    How much is this?? Where we can get this?? Please reply soon as possible

    • @WashiTv
      @WashiTv  2 ปีที่แล้ว

      Glory පොල්කටු අගුරු ලිප 193/A උතුරු බටගම ජාඇල
      0757007070

  • @chamodm752
    @chamodm752 2 ปีที่แล้ว +1

    Theruwan Saranai!👍

  • @renukaalgewaththage6458
    @renukaalgewaththage6458 2 ปีที่แล้ว +4

    හොඳයි 👍

  • @alankaraart183
    @alankaraart183 2 ปีที่แล้ว +2

    ගෙදරදීම හදාගන්න පුළුවන් මෙක මහා ලොකු දෙයක් නෙමෙ, වීඩියෝ තියෙනවා TH-cam එකේ මෙ හොරැන්ට සල්ලි දෙන්න එපා,,

  • @thenukasandaruwan4269
    @thenukasandaruwan4269 2 ปีที่แล้ว +1

    aguru gannanm polwe adi 2ka vithra walak kapanna{ wale kata podiwta athulen lokuwata haranna oni} it passe wala thule polkatu puchchagann. gindra pita novi dum pamnk yana vidht puchchganna oni polkatu puchchla iwra unam udin piyank tiyla wahala udi pas danna niwnama bavithyata ganna

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว

    කොහොමද gani kohada tiyanni

  • @warunaviraj4681
    @warunaviraj4681 2 ปีที่แล้ว +1

    ජයවේවා 👌🤛🤛🤟😍😁😍😍😍😍

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 2 ปีที่แล้ว +2

    හරිම ෙර්‍ෂා්ක්. මිල දි ගන්න. වටිනව

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 2 ปีที่แล้ว +2

    හරි ආඩම්බරයි. 👍👍👍

  • @saumyaperera6788
    @saumyaperera6788 2 ปีที่แล้ว +13

    හරිම වටිනා වීඩියෝවක්!!

  • @nishanthaherath
    @nishanthaherath 2 ปีที่แล้ว +3

    ලීයෙන් සාදා තිබෙන ලිප කීයක් වෙනවද. මේ ලිප් වලින් අලු ඉවත් කරන්නෙ කෙසේද ?