අයිතිය සහ භුක්තිය | නීතිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 91

  • @KusumSiri-r5i
    @KusumSiri-r5i 7 หลายเดือนก่อน +4

    හෙද දැනුවත්කිරිමක් ඔබ තුමාට ස්තුතියි

  • @manjularathn7686
    @manjularathn7686 7 วันที่ผ่านมา

    රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීම ගැන බොහොම දුර්වල බව තේරුම්ගත නොහැකියාව ගැන ගොඩක්ම කනගාටුදායක තත්ත්වයක්

  • @rathanahamuduruwo1655
    @rathanahamuduruwo1655 5 หลายเดือนก่อน +1

    හොද පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි

  • @erabaduvillage6105
    @erabaduvillage6105 2 ปีที่แล้ว +2

    Nice video ...good luck ..first ...

  • @indikaarabage3247
    @indikaarabage3247 5 หลายเดือนก่อน +1

    දැන් මීට අවුරුදු 15 කට උඩදි ගත්තු ඉඩමක් බලහත්කාර ලෙස වෙන පිරිසක් නතර වෙලා ඉන්නවා අපිට ඒ ඉඩම අපේ කියලා කියන්න තියෙන්නෙ බලපත්‍රයක් විතරයි අපිට ආපහු ඒ ඉඩමෙ අයිතිය ලබා ගන්න විදියක් කියන්න පුලුවන් නම් ගොඩක් පින් 🙏

    • @indikaarabage3247
      @indikaarabage3247 5 หลายเดือนก่อน

      සමාවෙන්න බලපත්‍රයක් නෑ ඒ ඉඩම සල්ලි දීලා ගත් බවට ලියුමක් පමණයි

  • @sherinfernando8932
    @sherinfernando8932 7 หลายเดือนก่อน +1

    ස්තුතියි .මහත්මයාට.😊

  • @kamalpalitha1287
    @kamalpalitha1287 10 หลายเดือนก่อน +3

    උරුම idamaka බලෙන් භුක්ති innawa eh ඇයට mokada වෙන්න sir ❤❤❤❤❤

  • @vkrishnakumar4629
    @vkrishnakumar4629 9 หลายเดือนก่อน +1

    Mn 55 age upan kala sita buthi vinthanava then ithikaru illanave mata nadu dana pluvantha

  • @devikasusanthi2873
    @devikasusanthi2873 ปีที่แล้ว +6

    සර්ගෙ නම්බර් එක ගන්න පුළුවන් වෙයි ද

  • @c.b.dmangalika5502
    @c.b.dmangalika5502 หลายเดือนก่อน +3

    මගෙ ඉඩම රජයේ සෙවක ඉඩමක් බලෙන් අල්ලා ගෙන වසර12ක් නඩු කිව්ව.මම මුදල් ප්‍රාදේශීය ලෙකම් කා.බැන්දා.තින්දු දුන්නා ඔහුට අයිතියක් නැ කියල .තාම ඉඩමෙ ඉන්නව.කොහොමද ඉවත් කරන්නෙ

  • @UtRanjani-n6b
    @UtRanjani-n6b 5 หลายเดือนก่อน

    ස්තුතියි සෙි පනිනිඩයක් දුන්නට

  • @samanguruge9659
    @samanguruge9659 ปีที่แล้ว +1

    Aithi karuwaku nowana theneththek Rajaye edamak wasara 50 k edamak sanwardanaya kota ( kurundu sitawa ) akandawa bhukthi windinam naduwakadi ahimi weda ?

  • @UtRanjani-n6b
    @UtRanjani-n6b 5 หลายเดือนก่อน +1

    මගේ අමිමගෙ ඉඩමෙි මුනුබුරා පදිංචි වි සිටිනවා එයාව පෙඩෙිකාලේ ඉඳලම මවගග තමයි උන්නේ දැන් අමිමා වයසට ගිහික් අවුරැදු 84 වෙකවා වයස හර්දයා බාදයක් වි ඔපරේසන් කරලා ඉන්නේ වැඩක්පලක් කර ගැනිමට නොහැකඔහුගේ ඉඩම මුනුබුරාමවගේ ඉඩම බුක්ති විදිනවා බලයෙනි එම මව අසරණයි කුමත් කරන්නද

  • @PushpaVitharana-x6d
    @PushpaVitharana-x6d 9 หลายเดือนก่อน +2

    Obathumage urakathana ankaya labadenna

  • @SurenSilva-j7d
    @SurenSilva-j7d ปีที่แล้ว

    Awasaralabithwaya awalangu kala hakida?

  • @DileeDarshikaAmaresinghe
    @DileeDarshikaAmaresinghe 6 หลายเดือนก่อน +1

    Miladee ghth edamen. Ema idama vekunapu aya. Aien kara ganne kohomada

  • @l.c.r.umagiliya7875
    @l.c.r.umagiliya7875 ปีที่แล้ว +2

    හොදට අදහස්

  • @sriyanirathnayake591
    @sriyanirathnayake591 ปีที่แล้ว

    Sirge phone number eka laba ganna puluwanda

  • @PriyangaDadallage
    @PriyangaDadallage 5 หลายเดือนก่อน +3

    රජයේ ඉඩමක අයිතිය හා බුක්තිය ගැන කියල දදෙන්න

  • @PadminiLiyanapathirana-he5wt
    @PadminiLiyanapathirana-he5wt 9 หลายเดือนก่อน +3

    සර් මරණීය දණ්ඬනයට සිරගත වී සිටින කෙනෙකුට එයාගෙ දේපල වෙන කාටහරි ලියන්න පුලුවන් ද?

  • @madushkapriyadarshani9132
    @madushkapriyadarshani9132 ปีที่แล้ว +12

    මේ සර්ගේ ෆෝන් නම්බර් එකක් දෙන්න පුලුවන්ද ?

  • @choco_girl123
    @choco_girl123 หลายเดือนก่อน

    ❤ def

  • @kamaludugampola4931
    @kamaludugampola4931 ปีที่แล้ว

    I put forward an open question to the legal fraternity, over law of prescription. No need to say here that, a law cannot be applied in a different way in a different perspective. A posseses his land over decades undisturbed, as if it was his sole own 100% bona- fide. A is unherd of the legal concept called "adverse possession". Our courts always look for this adverse possession, when consider prescription. Presciption means one can acquire title over another,s land or a part thereof by possession adverse to the latter by the former. In the instance given, B the owner to the adjoining one land, when surveyed finds that of a part of his land is in the land owned by the said A. Now he wants to get back the part of his land he had thus lost. But the court does not allow such claim for the reason that A had already acquired percriptive title to the part of land in issue. But it is in a way funny, that the court in this case never look for by any means that the type of prescription run over here is adverse or not? But in all the other cases where prescriptive title is claimed, say for an instance, a partition action, our courts strictly and to the hilt look for and consider " possession adverse". What l am saying is this dual standard is something solely adverse to the "Grund Norm" of the law of presciption laid down in the prescription ordinance, which had correctly been followed by the foreign judges in the good olden past.😢

  • @chithracooraycooray6566
    @chithracooraycooray6566 10 หลายเดือนก่อน +1

    ගරු මැතිතුමනි මට ස්වර්නභූමි ඔප්පුවක අනවසරයෙන් පාරක කෙනෙකු පාවිච්චිය සමිබන්ධව ඌවපරනගම ප්‍ර ලෙ ට පැමිනිලි කළවිට ඔහුට අයිති නැහැ කියල ඉවත දැමීම සාධාරනද. ඔබතුමාගෙන් පීලීතුරක් පතමි.

  • @Ravindrakumara-o1e
    @Ravindrakumara-o1e 2 หลายเดือนก่อน

    Sar mama innne mage appchchita ayath idamaka e idamata bapathraya thiyenawa akka 2kata Dan me idama 2ta wenwela thiyenawa idama madin keth alak gihilla idama wenwela ekapaththak kuburata wenwela akkara1.5ta godaidama akkara bagayak pamana thiyenawa.e kotase thamai mama gee hadala thiyenne .e idama Madin kunu alak gihilla thiyenawa e alen egoda kotasa warimarga departhamenthuva aithi kiyanava.

  • @JayasuriyaArachchilage-e7y
    @JayasuriyaArachchilage-e7y หลายเดือนก่อน +1

    මගෙ නමින් හිමිකම් ඇති පර්,10කට ආසන්න ඉඩම් මැදින් මාගෙ අනු දැනුමක් හො අවසරයක් නොමැතිව පාරක් පාව්ච්චි කල හැකිද. මෙය ස්වර්ණභූමි ඔප්පු සහිත ඉඩමකි.

  • @ChathurangaSupun-j4m
    @ChathurangaSupun-j4m ปีที่แล้ว

    Me sirge contract number ekak hari contact Kara ganna widiyak kiyanna puluwanda

  • @srilankaarmyheroes2190
    @srilankaarmyheroes2190 4 หลายเดือนก่อน +2

    අපි ගෙයක් හදනකොට ප්ලෑන් එකක් පාස් කරගන්න එක අනිවාර්ය ද.නැත්නම් අපි ප්ලැන් එකක් ඇදගෙන ගේ හදාගන්න පුලුවන්ද .

  • @lalanigunarathna4862
    @lalanigunarathna4862 10 หลายเดือนก่อน +1

    Pasu urumeta dapu kana idma wagakara niwsa sada kuburu assddawa indaddi bukthi vidina kanata danne nathiwa wena kanakuta liyala gedarin alawanawanam bukthi vidina kanata aithiykma nadda

  • @MaxiLal-j8v
    @MaxiLal-j8v 4 หลายเดือนก่อน +1

    Vehara.gamaka.teynne.maruwena.panguda.nenda.gamaka.teynne.bandara.panguda.pahedele.karanna

  • @welikadagechampasudarshani2206
    @welikadagechampasudarshani2206 9 หลายเดือนก่อน

    Mage akkata inne duwai puthai duwa ass penima saha awaboda kara ganimata nohaki manasika mattamaka inne putahta idama dunnoth ge hadaganna bank loan ekakata aw 3 kata gewa awasnayedi akkage aithiya nathi weida

  • @nethsaladayarathna.9928
    @nethsaladayarathna.9928 หลายเดือนก่อน +1

    Aurudu 100ka parampara bukthiya vidina edamaka oppuwa nathi viiathnam...soyaganne keseda

  • @troykelum4453
    @troykelum4453 5 หลายเดือนก่อน

    මේ සර් ගේ ෆෝන් number එක ගන්න පුළුවන්ද

  • @maheshamunasinha1228
    @maheshamunasinha1228 26 วันที่ผ่านมา

    3න් ගොල්ලක් පොදුවේ බුක්ති වින්ද ඉඩමක සමත මණ්ඩලය හරහා කැමැත්තෙන් බෙදා ගන්න ඉදිරිපත් වී ඉඩම බෙදු පසු ඉඩම් අයිතිය හිමි වුවන්ට අයිතිය ලබා නොගැනීමට ඉඩ නොදෙන්නේ නම් නඩු කියා ගන්න කියනවා නම් කුමක්ද කල යුත්තේ,, අයිතිය ලබා ගැනීමට

  • @rathnaedirimanna6028
    @rathnaedirimanna6028 11 หลายเดือนก่อน

    Pudgalayaku miyagiya vita ohu awiwahakawa ohuta daruwan sitenam ohuge daruwanta ema depala neda denne kohomada wenathayage kisima balapamak nomatha

  • @dschandralatha134
    @dschandralatha134 8 หลายเดือนก่อน +1

    Sara GA nambaraya apita labanawami salasanna

  • @tikshanas6656
    @tikshanas6656 7 หลายเดือนก่อน

    Mage .idame nduwa danata wasara 15k wenawa thama visadumak.naa.idame.sampurna aithiya .oppu haplan.gasat siyllapirisidu thibenawa

  • @Chenukikiyara2011
    @Chenukikiyara2011 ปีที่แล้ว

    Pasu urumaya nam karala thiyenakota wenath kenekta anawasarayen bukthi vidinna hadeema waradakda

  • @padmasirisilva801
    @padmasirisilva801 5 หลายเดือนก่อน +5

    අවුරුදු හැට හතක් ජීවත් වූ නිවසකට බුක්තියකට හිමිකම් කිව හැකිද

  • @SenatathnaKA
    @SenatathnaKA 11 หลายเดือนก่อน

    18:38 sn

  • @RanjithSumanasiri-t1i
    @RanjithSumanasiri-t1i หลายเดือนก่อน

    Magey piyata ayathq ayathwa oppu nomathi idamak atha piya miyagiyaya ema idamata oppuwak hadanney keseda

  • @k.n6067
    @k.n6067 9 หลายเดือนก่อน +15

    කුඹුරු ඉඩමක් අපගෙ පියා සතුව ඇත . ඔප්පු දිරාපත් වී ඇත .. බුක්තිය වසර 55 කි . ගොවිජන නාමලේකනයේද හිමිකරු ලෙස සඳහන් වී ඇත . කාලවරෝදී අයිතිය අපට තියෙනව නේද .

  • @ChandanaKumara-ee6nb
    @ChandanaKumara-ee6nb 5 หลายเดือนก่อน

    Mage idame tawa kenek balen padlnchi vima nisa mata ohugen awasaraya knetuwa sediya. Nohekilu atitakd

  • @padmasirisilva801
    @padmasirisilva801 4 หลายเดือนก่อน

    අවුරුදු 68ක් මුළුල්ලේ කුලී පදනම මත භුක්ති වින්ද ඉඩමක් ..භුක්තිය උදෙසා අයිතිවාසිකම් කිව හැකිද ....
    .

  • @GayaniKrishna
    @GayaniKrishna 10 หลายเดือนก่อน

    ඉඩමේ පසු උරුමකරු අවු 20 කට කලින් ඉඩම විකුනනලදි, දැන් එහි බුක්ති විදින්නේ ඉඩම මිලදී ගත් කෙනාය. දැන් එම ඉඩමට ඔප්පුව ඔහුගේ නමට සාදාගත හැකිද, ඉඩම පසු උරුම කරු එයට කැමැත්ත ප්‍රකාශකර ඇත. මාහට මෙය පැහැදිලි කර දෙන්න.

  • @bandarajayathilaka7048
    @bandarajayathilaka7048 11 หลายเดือนก่อน +2

    දරුවා මුදල් දී ලබා ගත් ඉඩමකට තම මවට අයිතිවාසිකම් කියන්න පුලුවන් ද

    • @premasirirajapaksha9061
      @premasirirajapaksha9061 4 หลายเดือนก่อน

      ගත්ත කෙනාට ඉඩම නමට තියෙනවානමි ඒක වෙන කාටවත් අයිතියක් නෑ.

  • @lalrupasinghe473
    @lalrupasinghe473 ปีที่แล้ว +1

    👍👍👍👍💞💞

  • @chandraniwitharana6691
    @chandraniwitharana6691 4 หลายเดือนก่อน

    Number please

  • @PahathMax
    @PahathMax 4 หลายเดือนก่อน

    සර්මම ඉන්නේ අම්මගේ ඉඩමෙ අවු 25ක් විතරස්තිර නිවාසහදාගෙ ලොකුවෟයානපාරයක්තියනවා මටඅම්මා දිවුරැම් පුකාශ දිලාතියකවා එවා දිසාපතිතුමත් සහතික කරලා තියනා එත් අමිමා මාවපුද්ගලික අමනාපක් නිසා මාවඑලවලා තියෙන්නෙ මටමෙකේ අයිතියමොකක්ද සර්

  • @신대혁-y9g
    @신대혁-y9g หลายเดือนก่อน

    මෙයා නඩුකොහොම කතාකරනවා ඇද්ද.වචනයක් දාන්න විනාඩියක් යනවා.

  • @chithracooraycooray6566
    @chithracooraycooray6566 10 หลายเดือนก่อน

    භුක්තියෙ වගන්තිය කුමක්ද , හිමිකරුට අයිති වගනන්ති ඹොනවද

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 ปีที่แล้ว

    👍👍

  • @KumariPathmini-bb8ir
    @KumariPathmini-bb8ir 7 หลายเดือนก่อน

    Matat.magemaniwasa..nisapadihhiwasitiyadi.palparlttaraya..wenakeneku.reden..ohu..nadumagata..basa..ma..iwatkaranna...sudanam..danuwatlarata..stuti.🎉

  • @pradeepgalappaththi6692
    @pradeepgalappaththi6692 ปีที่แล้ว +2

    වටේ යනවා,

  • @s.l.2325
    @s.l.2325 ปีที่แล้ว

    මෙ සර්ගෙ නම්බරය දෙන්න පුලුවන්ඩ මිස්

  • @anurasantha1169
    @anurasantha1169 7 หลายเดือนก่อน

    පොන් නම්බර් ගන්න පුලුවන්ද

  • @wimalsenevirathna5-zz2dr
    @wimalsenevirathna5-zz2dr 11 หลายเดือนก่อน +3

    බුක්තිය පමනක් තියෙන අයෙකුට ඵම ඉඩමෙ නිවසක් හදන්න පුලුවන්ද.

  • @slninja4578
    @slninja4578 ปีที่แล้ว

    සර්ගේ නම්බර් එක දෙන්න පුළුවන්දඉතාමත් කරුණාවෙන් ඉල්ලන්නේ

  • @sandraalahmadi9429
    @sandraalahmadi9429 9 หลายเดือนก่อน

    Maga mhattaya naa aa edama daruwn dennata badenna ona maga namt naa mahttayga nama vitark mata mekata visadumk denna sar mn asaranawela Loki putagan pose putata karadare obtumata godak pin Edna nisa pode puta espire talea

  • @sugathkurera8005
    @sugathkurera8005 ปีที่แล้ว +1

    නීතිඥ තුමනී කාලාවරෝධ් අයිතිය යනූ කුමක්ද ?

  • @lasanthasanjeewa9752
    @lasanthasanjeewa9752 ปีที่แล้ว +1

    Me sirge phone number eka denna puluwan da

  • @maheshherath5343
    @maheshherath5343 ปีที่แล้ว

    කාරුණික ඉල්ලීමක් කරන්නේ. ඔබතුමාගේ දු:අ ලබාගන්න පුලුවන් ද

  • @ariyaratnegeegana9112
    @ariyaratnegeegana9112 4 หลายเดือนก่อน

    අවසරලාදි

  • @ranjanividanapathirana5527
    @ranjanividanapathirana5527 ปีที่แล้ว

    සර්ගෙ. පොන්. නම්බර් එක. දෙන්න පුලුවන්ද

  • @LakshmanSirisena-b5j
    @LakshmanSirisena-b5j 5 หลายเดือนก่อน

    මහත්මය.මගෙපියට.ලබාදිඅතී.ඉඩමෙඔප්පුවදිරාපත්වෙලාකියාප්‍රාලෙකම්ලිපියක්ඩුන්න.එක.හදන්නේකොහොමද

  • @nilanthiperera6948
    @nilanthiperera6948 6 หลายเดือนก่อน

    නීතිඥ තුමනි යම් දේපළ ක ඔප්පු වියාජ බවට හැඟී ගියොත් කාලාන්තරයකින් පසු එය අධ්කරණයකදී ඔප්පු කර ගන්නේ කෙසේද ?

  • @GihanSampath-nh4cy
    @GihanSampath-nh4cy 6 หลายเดือนก่อน

    මහත්මයාl මාගේ LDo බලපත්‍ර යක් ඇති ඉඩමෙි හතර මායිම තුල වෙනත් අයෙකුටද මාගේ ඉඩමෙි හතර මායිම තුල බලපත්‍ර යක් සාදා දි ඇත එයට මම කුමක් කල යුතුද මහත්මයා

  • @vkrishnakumar4629
    @vkrishnakumar4629 7 หลายเดือนก่อน

    Appe 60 years pathinchj vee sitinava 99 badu bumi idamak den eke itihy karu swrna bumi oppu hada gena appeta yanna kiyanava appe mona kala uthui

  • @shashibalasooriya2247
    @shashibalasooriya2247 ปีที่แล้ว +1

    පිස්සු බන් එකම කියවනවා.මෙලෝ දෙයක් තෙරෙන්නේ නෑ

  • @sadunsirimanna3472
    @sadunsirimanna3472 7 หลายเดือนก่อน

    එක වාක්‍යයක් කියන්න සෑහෙන කාලයක් ගන්නවා,,

  • @සිංහබාහුසිංහදේශයසුරකිරීමේසංගමය

    මට මේ සර්ගේ නම්බරය දෙන්න කියලා කරැණාවෙන් ඉල්ලා සිටිනවා

  • @nilanthiperera6948
    @nilanthiperera6948 7 หลายเดือนก่อน

    නීතිඥ තුමනි,යම් දේපළ ක් බුක්ති විදිනෙකුට බුක්ති යට සවි වන්න බලපාන ප්‍ර්දාන සාධක මොනවා ද?

  • @HarshaniAluthhewage
    @HarshaniAluthhewage 9 หลายเดือนก่อน

    අවු 100 ක කාලයකසිට පරම්පරා 4/5 ක් එකම ඉඩමෙ කට වචනයකින් ලබා දුන් ඉඩමක පදිංචිව සිටින්නේ නම් එම දේපල භුක්තියට සවි වෙනව යැයි යනු සත්‍යක්ද 🙏🙏🙏🙏🙏

  • @sunilariyapalamawananehewa2875
    @sunilariyapalamawananehewa2875 11 หลายเดือนก่อน

    හොදයි අදහස්
    නෛතික අදහස්

    • @chithracooraycooray6566
      @chithracooraycooray6566 10 หลายเดือนก่อน

      සර් පින්සිද්ධ වෙනව. අගනා වැඩ සටහනක්.

  • @gayanchandrakumara4611
    @gayanchandrakumara4611 9 หลายเดือนก่อน

    වටෙ යනගමන් කාලය කනව

  • @서인아-s1i
    @서인아-s1i ปีที่แล้ว

    ෆොන්නම්බර් එක

  • @shiranmadushanka7784
    @shiranmadushanka7784 ปีที่แล้ว

    Sirge number aka denawada

  • @MaxiLal-j8v
    @MaxiLal-j8v 4 หลายเดือนก่อน +1

    Dumbara.gama.1909.paravne.gamak.lesa.f.v.p.52.gam.seteymata.anuwa.pangu.25.kata.saha.lot.anka.176.ka.edan.lekanaya.magen.neraul.kara.tebeyda.veharayk.aitewasekam.kaynawa.vesaduma.dena

  • @RajiMunasinha
    @RajiMunasinha 7 หลายเดือนก่อน

    Mage.piyage.idama.seeya.visin.piyata.pewaru..r.oppuwak.ma.2serayniye.sitiyade.piya.athuru
    .dahAn.vya.den.aya.bukthi.widinne.lokuthththaya.apata.ehi.aithiya.gatha.hekida..mul.oppuwa.apa.sathuya.