පුද්ගලයෙකු මිය ගිය විට දේපළ බෙදෙන ආකාරය | How property is divided when a person dies

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 119

  • @bandulaperera8217
    @bandulaperera8217 5 หลายเดือนก่อน +2

    ස්තුතියි , කරුනු ඉදිරිපත් කිරීම පිලිබඳව .

  • @jayanthijaya1136
    @jayanthijaya1136 หลายเดือนก่อน +1

    ස්තුතිය ,පැහැදිලිව කරුනු පැහැදිලි කලා❤

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 7 หลายเดือนก่อน +5

    හරි පැහැදිලිව විස්තර කරනව.ඔබ ඉගැන්වීමේ අංශයකට මනාව ගැලපෙනව...

  • @chandrikamalani3169
    @chandrikamalani3169 26 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි

  • @HmDarmasena
    @HmDarmasena หลายเดือนก่อน

    බුදුස්‍රරනයි දෙවිපිහිටයි

  • @Maniake824
    @Maniake824 7 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් .ස්තුතියි.ඔබතුමිට❤❤❤

  • @dhammikasamaradivakara5999
    @dhammikasamaradivakara5999 5 หลายเดือนก่อน

    Thank you so much this is so useful. ❤❤❤🙏🙏🙏

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm 6 หลายเดือนก่อน

    ස්තූතිය ඔබට

  • @donaappuhamy5127
    @donaappuhamy5127 5 หลายเดือนก่อน

    දේපල නං නෑ, කුලියට ඉන්නෙ 😢, හැබැයි ඔබ තුමිය ඉතා හොඳට පැහැදිළි කරනවා. ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි. 👍

  • @sumanaindrasiri279
    @sumanaindrasiri279 7 หลายเดือนก่อน +1

    Very important information.

  • @j.a.d.n.9875
    @j.a.d.n.9875 7 หลายเดือนก่อน

    Harima wedagath thank you dear 👍

  • @shanikadilrukshi-jv3zr
    @shanikadilrukshi-jv3zr 11 หลายเดือนก่อน

    Proud of u..

  • @seelaTecher
    @seelaTecher 24 วันที่ผ่านมา +1

    දෙමාපියන් නොමැති සහ අවිවාහක දරැවකුට හිමිකම කෙසේද?

  • @tangoreef9357
    @tangoreef9357 5 หลายเดือนก่อน

    ඔබ තුමිය ප්‍රශ්න වලට කෙලින් ම උත්තර දෙනවා හරි pahedili

  • @DharmasiriJayathunga
    @DharmasiriJayathunga 4 วันที่ผ่านมา

    දේපල හිමිකරු දික්කසාද වී ඇත්නම් දරුවන් ද නැත්නම් දෙමාපියන් ද ජීවත්ව නත්නමි අන්තිම කැමති පත්‍රයක් ද නැත්නම් ඔහුගේ සේවකයින් ට එහි අයිතිවාසිකම් නැද්ද?

  • @rasikapushpakumaragunarath2052
    @rasikapushpakumaragunarath2052 ปีที่แล้ว +5

    විවාහ වෙලා ස්වාමියා මැරිිල ඉඩම බෙදල නෑ.එතකොට බිරිදට ඉඩමෙිි බාගයයි ඉතිරි ටික දරුවන් අතරේයිද බෙදෙන්නේ..ඒකටම මිස් මියගිය ස්වාමියගෙ බිරිඳට එයාට හිමි කොටසින් එයාගෙ සහෝදරියකට ඔප්පුවක් හදල දෙන්න බැරිද?ඒකට ඒ බිරිඳගේ දරුවන් ගේ කැමැත්ත උවමනාද?
    පිළිතුරක් බලාගෙන ඉන්නව මිස්.pls....

    • @BulkOne
      @BulkOne 5 หลายเดือนก่อน +1

      දරුවන්ගෙ බාගය ලියන්න බෑ බිරිදගෙ බාගය ලියන්න පුළුවන්

  • @renukanishanthi8040
    @renukanishanthi8040 7 หลายเดือนก่อน

    Godak sthuthi

  • @mmgunawardana8668
    @mmgunawardana8668 7 หลายเดือนก่อน

    Thanks lot

  • @y.lguruge5375
    @y.lguruge5375 10 วันที่ผ่านมา

    😊

  • @dulinaherath4084
    @dulinaherath4084 ปีที่แล้ว

    great

  • @rathnayaka4627
    @rathnayaka4627 7 หลายเดือนก่อน

    thanks

  • @Skwsamanthi
    @Skwsamanthi 7 หลายเดือนก่อน

    ස්තුති ✊🙏

  • @US-zo1hc
    @US-zo1hc 7 หลายเดือนก่อน

    ස්තුතියි ❤

  • @DevikaGph
    @DevikaGph 4 หลายเดือนก่อน

    Mamai ammai nam depala nisa harima asaranai

  • @galaxynote5108
    @galaxynote5108 8 วันที่ผ่านมา

    Mis Swarna boomi oppuwaka himikaru merunama eka wedi mahal loku daruwa gehenu daruwek nam eyata da lebenna ona ? Et e gollo mokakdo karala baala daruwata okkoma liyagena.😢😢😢😢

  • @IreshaDeepani-kt6gn
    @IreshaDeepani-kt6gn 7 หลายเดือนก่อน +3

    Divourse wenne nathiwa idala wenath biridak ha daruwek indeed miya giya kenege depala bedenne kohomada

    • @SamudiGayanavi
      @SamudiGayanavi 7 หลายเดือนก่อน

      Vivahaka biridai demapiyo athare.aniyam unta hambennena.onenm lamayata monvhri denna puluwan vivahaka birida kamaththen

  • @SaSs-o1n
    @SaSs-o1n 7 หลายเดือนก่อน +3

    මැරෙනකං ඉදල මරනාදාර දෙනව .! ඒ මුදල් පනපිටින් ඉන්න වෙලාවෙ දුන්න නම් කොච්චර වටිනවද තවත් දවසක් හරි වැඩිපුර ජීවත් වෙනව. ඒකත් කනපිට තමයි.

  • @anomawalakulu3256
    @anomawalakulu3256 7 หลายเดือนก่อน +7

    මිස් ටෙලි පොන් නොම්මර්‍රය දෙන්න කො

  • @na-ra8701
    @na-ra8701 ปีที่แล้ว

    Thank you❤

    • @kanthigunasinghe2544
      @kanthigunasinghe2544 ปีที่แล้ว

      Dayak.denaganna.kohomade

    • @na-ra8701
      @na-ra8701 ปีที่แล้ว

      @@kanthigunasinghe2544 ahanna one eka comment ekak dala balanna

  • @M.DMadumali-vf1us
    @M.DMadumali-vf1us 16 วันที่ผ่านมา

    Piya miya gin hitiyoth piyage depala biridata darwan dennek sitiyoth eka darwekta denna kamthi anith kenta denna kamthi ne ethkota denna kamthi nathi kenatth aithi wenwada miss

  • @ruwankumara8186
    @ruwankumara8186 8 หลายเดือนก่อน +1

    Anthima kamathi pathraya liyalada kiyala balanne kohomada api

  • @rathnaedirimanna6028
    @rathnaedirimanna6028 11 หลายเดือนก่อน

    Awiwahaka pudgalayakuta daruwan sitenam biridak sitenam ohu miyagiyapasu ohuge perhas podi pramanayak athy bimkotasa daruwan athara bedadenne kohomada wenath ayithikaruwan kisi kenek nomatha karunakara pilithurak denna 😊

  • @user-kp6yr8nz8n
    @user-kp6yr8nz8n 7 หลายเดือนก่อน

    Depala himikarui kalathrayai daruwoi miyagos nm depala bedanne khmd ?

  • @chamindawijerathna1924
    @chamindawijerathna1924 9 วันที่ผ่านมา

    මියගිය අයගේ ඉඩමක් ඔහුගේ දරුවාගේ නමට හරවා ගන්නේ කොහොමද

  • @learn8831
    @learn8831 4 หลายเดือนก่อน

    Owa neme sadarana wenna oni. Mama me kiyana menna me de gana salaka balanna.
    Samastha kanthawan daruwan wenuwen kiynne godak tan wala pirimin gahaniyawa daruwo ekka gein elawala wena ganiek genalla jewath wenw. Ewata kisi neetiyak na.naduwak kiwath aurudu ganam nadu kiynwa maseta 15000k 20000k gewanna niyama karanawa eken loyert 5000i gaman viyadan 5000i giyama daruwant kama tika aran dennwat na.
    Menna me neethi tama hadena oni.
    Kisi deyak na pirisidu viwaha sahatikyak tiynwnm daruwo innwnm siyalu depala wathkam daruwage namata harawena vidihata neethi hadanna. Natinm eka wara koti 2k vitra mudalak daruwata saha biridata labena neethi haduwanm pirimi ohoma natanne na. Math pirimiyek tama.eth me de dakala dakala samaje titta wela.
    Menna mewa tama genna oni neethi.amma kenek podi daruwo ekka parata watunama kara kiya gana deyak naned? Awadanaya ganna hamogema

  • @kumararathnayaka7152
    @kumararathnayaka7152 9 หลายเดือนก่อน

    Idame aytikaru miyagihin. Katawat pawaralat na. Amma pawlen balama. Dana ammat ekka shodarayo 4 k innawa. Ammata wadimal ayyat badala na. Eya innet apit ekkama. Elagata Inna denna badala wenama inne. E denna tama danata Inna wadimal denna pirimi. Tanikada Inna Mamata e edama wawaganna puluwanda kiyana de danaganna puluwanda oba thumiyagen

  • @weerarathnegallage4513
    @weerarathnegallage4513 ปีที่แล้ว

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 6 หลายเดือนก่อน

    අවිවාහක,සහෝදරයින් නැති කෙනෙක් මියගියාට පසු දේපල බෙදී යන්නේ කොහොමද....බැන්කු ගිනුම් එහෙම, ඉඩම්....
    😅

  • @niroshakumari-hf2by
    @niroshakumari-hf2by 6 หลายเดือนก่อน

    Samiya miya giyata passe biridata aithi venava neda. Eth biridage nama pasu urume nathnam daruvek namata idam liyanna barida

  • @nilminirathnasekara506
    @nilminirathnasekara506 7 หลายเดือนก่อน

    මගේ මහත්තයාගේ අක්කා කෙනෙක් නැතිවුණා බැදලා නෑ නමුත් නන්ගි ලා හතර දෙනෙක් ඉන්නවා නමුත් එක්කෙනෙක් තමයි බුක්ති විඳින්නෙ

  • @NethraInduwara
    @NethraInduwara 7 หลายเดือนก่อน

    Miss no. Eka ganna hekida ? Sthuthi oyata.

  • @DisnisadeepaWannige
    @DisnisadeepaWannige 8 หลายเดือนก่อน +2

    ඔබතුමිය දූරකතනයෙන් සම්බන්ධවෙන්න පුලුවන් ද

  • @NishanthiKumari-gn2gf
    @NishanthiKumari-gn2gf 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @ChatiyaBandara
    @ChatiyaBandara 3 หลายเดือนก่อน

    Mis mage husband nathi una covid walin mata dan nandamma nanala passana danawa mata au 3/ 8 duwek innawa amma lokuputhage pathata me dewal walin denawa mata mage aithya nathath daruwata himi dewal wala aithiya ganna upades denna madam godak

    • @MadhuIresha-m9l
      @MadhuIresha-m9l หลายเดือนก่อน

      Miss 1 weni digen lamai 3 denai,2 devenu digen lamai 1 nai aya kasada bedala danata wenwela .ita passe 3 wni kenek genath aya kasada bedala naha aya aurudu 28 k ayath akka sathutin jivath wenava ayala dennata daruvo naha.mahaththaya miya gihin danata masa 6 k wenava.me wenakan jivath una 3wana biridata jivith bukthiyak nedda,1weni,2weni diga wala daruvanntada ahithi.pls miss mata pehedili karala dennako

  • @SaSs-o1n
    @SaSs-o1n 7 หลายเดือนก่อน +3

    ඔයිට වැඩිය නරකද මැරෙන්න කලින් බෙදාගෙන ජිවත් වෙන්න කියල දුන්න නම්. ? රටේ වෙන්නෙ ඔක්කොම කනපිට. !

    • @neelkantha2898
      @neelkantha2898 6 หลายเดือนก่อน +1

      ඇයි බෙදාගන්නෙ දුක් මහන්සිවෙලා හම්බකර ගන්න බැරිද .නිකම.

  • @redcabbage9381
    @redcabbage9381 ปีที่แล้ว

    සම්බන්ද කරගත හැක්කෙ කෙසේද

  • @preethiperera9261
    @preethiperera9261 7 หลายเดือนก่อน +19

    මියගිය කෙනාගෙ මරනයටවත් එන්නෙ නැතුව සලකන්නෙ නැතුව ලෙඩ උනාම බැලුවෙ නැතුව ඉන්න අයටත් දේපළ බෙදන නඩුවෙදි කොටස් දිය යුතුද .නෑකම නිස දිය යුතුද

  • @sumithshiyanda5479
    @sumithshiyanda5479 6 หลายเดือนก่อน

    සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් අපට ලබාදෙන්න

  • @harshagodage221
    @harshagodage221 7 หลายเดือนก่อน

    කෙනෙක් අතුරුදහන් වුනාට පස්සෙ ඔහුගේ දේපල බෙදෙන්නෙ කොහොමද. දෙමවුපියන් ජීවතුන් අතර නැත්තං

  • @indra786indra9
    @indra786indra9 7 หลายเดือนก่อน +1

    මිස් නොම්බරේ දෙන්න කෝ

  • @4gconsultant133
    @4gconsultant133 ปีที่แล้ว +1

    How the property divide of a property after death of parents and one out of three children also dead. Here diseased son have living children.

  • @thilakarathnamallimarachch3184
    @thilakarathnamallimarachch3184 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @NihalWijemanna-x3j
    @NihalWijemanna-x3j 7 หลายเดือนก่อน

    මීස් අපෙ දෙමාපියන් දෙදෙනාම මීය ගොස් ඇත.ජයභූමිය බලපත්‍රය ඇත.නමි කර නැත.දරැවන් හතරක් ඇත.මෙය
    නිරවුල් කරගතයූත්තේ කෙසේද?

  • @buddhabhiwandana9753
    @buddhabhiwandana9753 6 หลายเดือนก่อน

    Mata obage no ewanna puluwanda

  • @jayanthamahipala7651
    @jayanthamahipala7651 8 หลายเดือนก่อน

    Obawa hamuwanna vindya kiyanna

  • @PiumiPiumi-jj6vq
    @PiumiPiumi-jj6vq 10 หลายเดือนก่อน

    Nandammage namata sinnakkara oppu tiyenne.putha miya gihin.lelitai daruwo 2 tai aiti nadda

    • @achinidinusha3318
      @achinidinusha3318 7 หลายเดือนก่อน

      I even want to know about this

  • @SujeewaNishanthaJayasinghe
    @SujeewaNishanthaJayasinghe 7 หลายเดือนก่อน

    නොදන්නා බොහෝ දෙයක් denagatta
    Obatumiyata බොහෝම stutiy

  • @Sara2024-yn5ux
    @Sara2024-yn5ux 8 หลายเดือนก่อน +1

    මගෙ මහත්තය.දෙවෙනි.පුතාය.දැනට.අම්මා ගෙනමටතාමා..තාත්තා..ඔප්පුවෙ.දලතියෙන්නෙ.මට දරුවොදෙන්නෙක්.ඉන්නව.පුතෙක්.සහ.දුවෙක්.මගෙ.මහතයට.අයිතියක්.තියෙයිද.

  • @theinnocent727
    @theinnocent727 5 หลายเดือนก่อน

    ⚠️️⚠️️⚠️️ බිරිඳta aithi දේපළ. බිරිඳ මිය giya.
    සැමියා innawa.
    ඔවුන්ගේ
    විවාහක puthek sitiya, ඔහුත් miya giya ඔහුට දරුවො 2i(දුව saha putha) ඔහුගේ බිරිඳ sitinawa.
    Meya bedi yanne කෙසේද ? ⚠️️
    Pls පැහැදිලි පිළිතුරක් laba denna.😌

  • @rajithlakmal2723
    @rajithlakmal2723 7 หลายเดือนก่อน

    අච්චිගෙ නමට ඉඩමක් තිබ්බා එක මට(මුනුපුරා)පසුඅයිතිය ලියල .මම එක හරවගන්න ගියට පස්සෙ සියගෙ විස්තරයක් අහනව සිය ගෙදරින් ගිහින් දනට අවුරුදු 40ක් වගෙ වෙනවා ,අච්චිත් මියගොස් වසර 2ක් වෙනව.සියගෙ විස්තර මොකුත් දන්නෙ නැත .මහවැලි කර්‍යයාලයෙන් සියගෙ විස්තර අහනවා .මෙක කොහොමද මම කරගන්නෙ මගෙ නමට ඔප්පුවක් ගන්නෙ කොහොමද ,අතුරුදන් උනු අයගෙ විස්තරයක් ගන්නෙ කොහොමද

    • @shakthimalshan5617
      @shakthimalshan5617 7 หลายเดือนก่อน

      ඔයා ලෝයර් කෙනෙක් හම්බවෙන්න රුපියල් 2500යි

  • @Zahriyazahriya
    @Zahriyazahriya 23 วันที่ผ่านมา

    Anthima pathra loyar nethuwa liyanna pulwantha..? 2011, 2006 THAATHATA KIYAWANNA THANNEA NE.. THEN KOHAMATHA NIKAG PRIMEE LAMAI 6 K innawa then kohamatha eaath Ekkaneakuta kiyala liyala. thenna puloowangtha...? Meathata lokoo kumnthranayak.! Thattha innakota niwasa Athanna kiyala thaattha he Ahalaa thibiyathi then seeya miyagiyata pasu baala poothata kiyala liyala thoonna kiyala.. EKKA BAARA GANNAWA EKKA KOHAMADA...? THEN SIVIL NADOO THAAGEANA Aiyyalata yanna kiyanawa Aiyyalata koombooru weda karanawa NADOO thala intha megolla kanda thipoonath nethuwath naduwata viyatham karanawa...? Mona neetheetha...? Eeka Ammage tharuwo.... Okoma boru Anthima the pola leabanakota kawruth nea miya gihin iwarai mona neethitha malli ekan inna Epa kiyala Ekka karanna Apaa meaka karanna Epaa kiyala Eyage nonaa randoo kaala polisiyata kiyanawa...? Mea mokaktha Aiyyagea malligea meathata Villa prasna Awussanawa a nonaa kochchara pidanayak thenawaathaaa...? Kaata kiyannatha eaya nonaa nea Eaka INTHA PAWUL VISIRILA.. police Ara no a kiyaneaka viswasa KARANAWA GEAHANOO NEA EKAI. EKAKIN BAALA MALLI Ayage nonai egollantath Atha thiyanna be mona neethitha eagallo theaakolath kaadala salli gannawa... Ohama innawanea baala mallilaath... AYAGE NONAATH.

  • @wasanthaleelalani
    @wasanthaleelalani 9 หลายเดือนก่อน +1

    Ithamath vitina veda satahanak.

  • @sumithshiyanda5479
    @sumithshiyanda5479 6 หลายเดือนก่อน

    සම්බන්ධ කර ගත හැකි නම්බරයක් ලබාදෙන්න

  • @rumnature5534
    @rumnature5534 6 หลายเดือนก่อน

    40 handred thousands walata wadaa watina idamak boodal naduwak neathiwa beduwoth mokada karanna puluwan

  • @naganandawickramasinghe6075
    @naganandawickramasinghe6075 7 หลายเดือนก่อน

    කරූනාකරලා කියන්න ඉඩමක් බුක්තියට අයිතිවාසිකම් ලැබෙන්නේ කොහොමද කියලා .

    • @jagathegodawattha5826
      @jagathegodawattha5826 7 หลายเดือนก่อน

      අවුරුදු දහයක් නිරවුල්ව බුක්ති විඳල නම් ප්‍රකාශන ඔප්පු හදන්න පුලුවන්..

  • @ShyaminiPerera-w3t
    @ShyaminiPerera-w3t 7 หลายเดือนก่อน

    If unmarried female who does not have siblings or wish not to give any property to relatives,how can that person write the last will to charitable institutions?Please send me a contact no.for advice.

  • @SudeshLiyanage-ky4cu
    @SudeshLiyanage-ky4cu 7 หลายเดือนก่อน

    ඔබ තුමීයගේ නමිබර් එක දෙනවද

  • @ask8605
    @ask8605 7 หลายเดือนก่อน

    මිය ගිය පුද්ගලයා විවාහක නමුත් බිරිඳ මියගොස් නම් ඔහුගේ බිරිඳ දරුවා අවුරුදු 20 පමණ කාලයක් දික්කසාද නොවී වෙනම ජීවත් උනත් එම දරුවාට දේපොල නීතියෙන් අයිතිද?.

  • @JayasiriBandara-li9tk
    @JayasiriBandara-li9tk 7 หลายเดือนก่อน

    සමිබන්ද වන්නෙ කොමද

  • @sanjeewaniperera3349
    @sanjeewaniperera3349 7 หลายเดือนก่อน +2

    අපිට ලෝය කෙනෙක් නැතුව අන්තිම කැමති පත්‍රයක් ලියන්න පුළුවන්ද

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 7 หลายเดือนก่อน

      Lower kyena k laga liyena one a,,,,, nathem litter eka luwe Nesa a thatha,,,, thatha nathe une Ta pass a,,, eka lowe

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 7 หลายเดือนก่อน

      Lower a laga thatha ge anthem M kamath athsan Kara LA Nath Nesa a,,,, BA kuwea a,,

  • @LakshanLahiru-m2v
    @LakshanLahiru-m2v 7 หลายเดือนก่อน

    Piya..mawa dennama miya giyama pawle wadimal puthata depala aithi wenawanam anik sahodarayange kamathta onnida oppuwa wadimal puthage namata harwanna

  • @tharangachandana2327
    @tharangachandana2327 2 หลายเดือนก่อน

    Mis nambary dynnko

  • @ahamadapsar9188
    @ahamadapsar9188 2 หลายเดือนก่อน

    මුස්ලිම් නීතිය කුමක්ද? මුස්ලිම් කෙනෙක් නම් අනිවාර්යෙන් යටත් විය යුත්තේ ඒ නීතියටද නැතහොත් පොදු නීතිය යටතේ දේපල බෙදීම කල හැකිද?

  • @Chenukikiyara2011
    @Chenukikiyara2011 ปีที่แล้ว

    Pasu urumaya nam karala thibboth

  • @naganandawickramasinghe6075
    @naganandawickramasinghe6075 7 หลายเดือนก่อน

    බැංකුවක තියන මුදල් කොහොමද මෙි විදියට අයිතිවෙන්නෙ

    • @senakasenarathna501
      @senakasenarathna501 7 หลายเดือนก่อน

      Good question If there is Nomination Form given by deceased indicating the percentages to be divided among the living Bank will do it accordingly. If dead without Nomination normal procedure will apply. However Banks do have limits to pay the living even without Nomination if all remaining hairs agree. Please contact the Bank Manager / Your attorney they will tell how to do it and other details.

    • @KumaraKumara-o5l
      @KumaraKumara-o5l 18 วันที่ผ่านมา

      සිංහලෙන් දාන්නකො තෙරෙන්⁣නැ

  • @NiroshaGunawardana-mj2zc
    @NiroshaGunawardana-mj2zc 7 หลายเดือนก่อน +3

    අනෙ මිස් number dennoko

  • @Sara2024-yn5ux
    @Sara2024-yn5ux 8 หลายเดือนก่อน

    අනෙ.මිස්..මගෙ මුදලින්.මහත්තයට.දෙනවයිකිව.මහත්තයගෙ.තාත්තාට.අයිති.ඉඩමෙ.ගෙදරක්.සද.අපි.එහි.සිටින්නෙ.නමුත්.තාත්තා.අපෙගෙදරට.මගෙ මහත්තයගෙනමට.කරන්ටෙක.ගන්නදෙන්නෙ.නැහැ

  • @chinthanaastro
    @chinthanaastro ปีที่แล้ว

    හොදයි ...

  • @jayanthaharischandra
    @jayanthaharischandra 7 หลายเดือนก่อน

    මැ රෙ න් න ක ලි යෙ න් තා ත් තා පුතා ට ලි ය ලා තියනවා ඵ ක ප්‍රශ්න ය ක්‌ නෑ හා නේද

  • @AjithKalyan-s7h
    @AjithKalyan-s7h 7 หลายเดือนก่อน

    Ane oya mage edaum tkia aran dennko❤ oya cute ane

  • @Nimalkarunarathna-g1q
    @Nimalkarunarathna-g1q 10 หลายเดือนก่อน

    MOKADDA ME KIYANNE

  • @srehanblocks5705
    @srehanblocks5705 4 หลายเดือนก่อน

    සිහිවිකල්වු කෙනෙකුගේ යම දේපල බෙදියාම කොහොමද වෙන්නේ

  • @jayanthaharischandra
    @jayanthaharischandra 7 หลายเดือนก่อน +1

    තා ත් තා අම්මා ව ඩි වෝ ස් ක ර ලා දැන් 40ව් ත ර වේ න වා කුඩ ම් මා කෙනෙක් ග ත් තා ඵ යා මැ රු නා දැන් 4ව් ත ර වෙ න වා ම ට දේ ප ළ ලි ය ලා ඉ ව ර යී තා ත් තා ප්‍රශ්න වෙන් නේ නහැ නේද

  • @Lankanlife
    @Lankanlife 7 หลายเดือนก่อน

    විවාහ වෙල නැත්නම්,දෙමපියන් ජීවතුන් අතර නැත්නම් ,සහොදරයොත් නැත්නම් ..දේපල රාජසන්තකද?

  • @WahakulaVinayadharanie
    @WahakulaVinayadharanie 7 หลายเดือนก่อน

    කසාද බැදලා දරුවන් නැති.දෙමාපියන් ජීවතුන් නැති මියගිය කෙනාට සහොදරියක් පමණක් ඉන්නවා .නමුත් අම්මා දෙවනි කසාදයක් කරගෙන ඒ දෙවනි තාත්තට ලමයි හිටියොත් මියගිය අයගෙ දේපල ඒ ලමයින්ටත් කොටසක් අයිති වෙනවද එකම අම්මා නිසා .

    • @SamudiGayanavi
      @SamudiGayanavi 7 หลายเดือนก่อน

      Na neda.vivaha naththn ammala naththn sahodrata thmai hmbenne.eka amma unata ekama sahodarayo newei nisa katha karala gnna puluwan athi

  • @farukmiah7906
    @farukmiah7906 ปีที่แล้ว

    සම්බන්ධ කර ගන්නෙ කොමද

  • @PadminiLiyanapathirana-he5wt
    @PadminiLiyanapathirana-he5wt 9 หลายเดือนก่อน

    මගේ ලොකු තාත්තගේ පව්ලෙ එයා ඇතුලු නෝනා පුතා දුව යන ඔක්කොම මියගිහින්. දේපල බෙදන්න නඩු දෑවා.අයිතිය 42 ක් ඉන්නවා .සමහරු දේපල අරන් සමහරුන්ට මොනවත් නෑ. මොකද කරන්නේ .

  • @sugathkumara332
    @sugathkumara332 ปีที่แล้ว +3

    ජය භූමි ඔප්පුවක් තියෙන අයට ඉන්නේ එකම පුතායි, ඔහුත් බලම දරුවානම් කොහොමද වෙන්නේ, එහෙම ඔප්පු ඉඩම් අයිතිකරුට දරුවන්ට නොදී විකිණීමට පුලුවන් ද

  • @ramaniperera6801
    @ramaniperera6801 7 หลายเดือนก่อน

    මොකද්ද කලත්තය කියන්නෙ

    • @NimalkaLakmini91
      @NimalkaLakmini91 7 หลายเดือนก่อน

      Wiwahaka swamiya hoo birinda

  • @Rupavathirupi
    @Rupavathirupi 7 หลายเดือนก่อน

    නිතියෙනබැදලානැතනමකොහොමදඅයිතිවෙන්නෙ

  • @channaholidays7198
    @channaholidays7198 7 หลายเดือนก่อน +2

    Thank you ❤

  • @pradeepdias9386
    @pradeepdias9386 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤