පරාක්‍රම සමුද්‍රයේ තාක්ෂණය | Technology of Parakrama Samudra

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ย. 2023
  • පරාක්‍රම සමුද්‍රය වර්තමානයට වඩා විශාල කොටස් හත (7) කින් සමන්විත විශාල ජලාශයකි.
    එය කාලිංග ඇල නම් වූ මාර්ගයක් ඔස්සේ තිරිකුනාමලයෙන් මුහුදට සම්බධ විය.
    පුරාණ කාලයේ පොලොන්නරුව පෙදෙස සිංහලය ලෙසින් හැදින්වුණි.
    සිංහලයට මුහුදෙන් නැව් පැමිණි බව පාහියන් භික්ෂුව තහවුරු කරයි .
    සිංහලය (පොලොන්නරුව ) එකල දූපත් රාජ්‍යයකි.
    එකල සිංහලය තෙත් කලාපයකි.
    මෙහි සදහන් කරුණු වලට පාදක වනුයේ ,
    ඉන්දික නුවන් මානවඩුගේ විද්‍යාත්මක සොයාගැනීම් හා චීන දේශාටන පාහියන් භික්ෂුවගේ වාර්තාවයි.
    Parakrama Samudra (or King Parakrama's sea or the Sea of King Parakrama) is a shallow reservoir (wewa), consisting of seven separate wewa (reservoirs) connected by narrow channels in Polonnaruwa, Sri Lanka.
    This wewa (reservoir) was built under the quote "do not let even a drop of rainwater in this country to go to the sea without use". The wewa (reservoir) was so large it was called Samudhraya which means "the ocean".
    Prasad Kumara +94763405077 (whatsapp messaging only)
    Indika Manawadu +94773730930

ความคิดเห็น • 232

  • @senavibanda3357
    @senavibanda3357 8 หลายเดือนก่อน +28

    ඔබ තුමාගේ පැරනි විඩියෝ පට සියල්ලම බැලුවා෴ඔබ තුමාගේ මෙසේ තනියම ඉදිරිපත්විම සුවහසක් ජනතාව බලාපොරොත්තවක් උනා෴දැන් එය ඉටු උනා෴ඔබ සමග අපි ඉන්නවා෴පුරාවිද්දියාවෙි අමු හෙලුව හෙලි කරන්න෴සුබ පතනවා හදවතින්ම෴ඔබ සැබැ හෙලයෙකි෴තිස්තුන් කෝටියක් දෙවිවරැන්ගේ රැකවරනය ලැබෙිවා෴තෙරැවන්ගේ සරණයි෴

  • @AkhilaC
    @AkhilaC 8 หลายเดือนก่อน +56

    යටපත් වූ සැබෑ හෙළ ඉතිහාසය හෙළිදරව් කිරීමට වෙහෙස මහන්සි වෙන සියලු දෙනා පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වේවා

  • @chandimalfernando2442
    @chandimalfernando2442 8 หลายเดือนก่อน +33

    ඇත්තටම මේ කියන දේවල් නොතේරෙනව නම් ඌ කවලම් …. ජයම වේවා ! තව සැගවූ ඉතිහාසය 🎉මතුකරලීමට දිරිය ලැබේවා!!!🎉🎉🎉💐💐💐🙏🇱🇰

  • @nalindagunawardana8574
    @nalindagunawardana8574 7 หลายเดือนก่อน +9

    ඔබලා විශිෂ්ඨ බුද්ධිමතුන්.අසීමාන්තික ඉතිහාසයක් ගැන නන්දොඩවන අනුකාරකවාදී උගතුන් වගේ නෙවේ.හරිම අපූරුයි.ඇහැට කඳුලක් නංවන අභිමැනය දනවන ඉදිරිපත් කිරීමක් මේක ලොකු පිනක් දෙන්නටම

  • @namaliegunawardane449
    @namaliegunawardane449 8 หลายเดือนก่อน +29

    ඔබතුමාට මෙම වැසූ ඉතිහාසය නිවැරදි කොට ඇත්ත ඉතිහාසය මතු කිරීමට අවශ්‍ය සියළුම ශක්තිය ලැබේවායි අදිට්ඨාන කරන්නෙමු. 🙏 ඔබතුමා ඇතුළු සියලු දෙනාම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. 🙏🙏🙏

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 8 หลายเดือนก่อน +29

    අති දක්ශ පැහැදිලි කිරීමක්

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 7 หลายเดือนก่อน +10

    මේ කරුණු සදහන් කරලා පොතක් ලියන්ඩ මහත්මයා 🙏

  • @udenijayatilake8676
    @udenijayatilake8676 3 หลายเดือนก่อน +3

    ඉන්දික මහතාත් කුමාර මහතාත් ඉදිරිපත් කළ මේ වැඩසටහන විශ්මයන පුදුමයෙනුත් අසාගෙන බලාගෙන හිටියා අපි ශ්‍රේටුස් සමුද්‍රයක් ගැන කතා කරනවා රටේ අවාසනාවක් ඉන්දික මාතා කළ මේ ගවේෂණයට විසි අගැයීමක් ලැබිය යුතුයි ඒවගේම මේ වඩා සහන අපට තේරෙන ආකාරයෙන් ඉදිරිපත් කෙරුවා ප්‍රසන්න මහතාටත් ගොඩක් ස්තුතියි ඔබට තව තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය ලැබේවා

  • @acecoach623
    @acecoach623 7 หลายเดือนก่อน +10

    දැය වෙනුවෙන් ඔබ තුමාලා කරන කැප කිරිමට අපි ණයගැතියි

  • @aniebatagoda1523
    @aniebatagoda1523 8 หลายเดือนก่อน +15

    අපෙන් වසන්කල අපේ වටිනා ඉතිහාසය නැවත ගවේෂණය කරමින් සැබෑ සත්‍ය ලොවට හෙළි කරන ඔබතුමා ඇතුළු සියලුම දෙනාට හදපිරි ප්‍රණාමය. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @univers5414
    @univers5414 8 หลายเดือนก่อน +15

    හොද පැහැදිලි කිරීමක්

  • @earnasepicplanet4100
    @earnasepicplanet4100 7 หลายเดือนก่อน +5

    බුදුන් උපන්නෙ ලංකාවෙ කියන සංකල්පය මුලින්ම අහපු අවස්තාවෙ මමත් හිතෙන් හිනා උනා පිස්සු කියල ඒත් ඔබතුමාගෙ විග්‍රහයන් ඇහුවට පස්සෙ මගෙ අදහස මුලුමනින්ම වෙනස් වුනා සත්‍ය හැම විටම සැගවිලා තියෙන්නෙ මේව එලිකරන්න ගොඩක් අමාරැ වෙයි අපිට පේනවට වඩා ලොකු පරිශ්‍රමයක් ඒකට දරන්න වෙන බවත් මට දැන් තේරෙනව උඩුගම් බලා පීනන ඔබතුමාට මේ කර්තව්‍යය කිරීමට අවශ්‍ය ශක්තිය වැඩි වැඩියෙන් ලැබෙන්න ප්‍රාර්තනා කරනවා ..ජය ❤️

  • @dangerous1504
    @dangerous1504 7 หลายเดือนก่อน +9

    නියමයි❤ මේක අපිට ගොඩක් වැදගත් සොයා ගැනීමක්, ඹබට ගොඩක් පින් මහත්ම්යා❤️🙏

  • @wmap172
    @wmap172 7 หลายเดือนก่อน +7

    මේවා ඉස්මතු කරමින් මේ සදහා උනන්දුවක් ඇති අය දැනුවත් කිරීම ගැන ඔබ තුමාට ස්තූතියි. දිගටම කරගෙන යාමට ශක්තිය ලැබේවා ...🙏👍

  • @inishadilrukshiabeynayake8277
    @inishadilrukshiabeynayake8277 7 หลายเดือนก่อน +9

    EXCELLENT. THANK YOU FOR SHARING OUR TRUE HISTORY.

  • @wimalp.k7727
    @wimalp.k7727 8 หลายเดือนก่อน +10

    ඉතාම අනර්ඝයි පැහැදිලි කිරීම මහත්තයෝ.මේව අපට පැහැදිලි කරන්න ඔබතුමා ඇතුළු කණ්ඩායම කොපමණ වෙහෙස මහන්සි වෙන්න ඇතිද.....? මගේ ප්‍රණාමය ඔබ සැමට.යටපත් වුනු අපේ උරුමය අපට පෙන්නුවා.බලධාරීන්ගේ නෙත් විවර වේවා.

  • @destinatorsrilanka
    @destinatorsrilanka 7 หลายเดือนก่อน +11

    මේ විශ්මිත ණිර්මාන නැවත ගොඩගන්න බැරිද අප්පා.... මේ රටේ මිනිසුන් එකාවන් ඉන්නවානම්....😢😢😢 ඇත්තටම දුකයි අයියේ..... 🥹

  • @bodhuhela752
    @bodhuhela752 8 หลายเดือนก่อน +18

    දර්ශ‍ණ රුවන් දිසානායක මහතා සංගීතඥයෙකි.එහෙත් අපේ අනෙත් උගතුන්ට
    නැති ඉවක් ඔහුට තිබුනා. එබැවින් මේ අයිස්ක්රීයම් විකුනන කොල්ලා (මුල් වරට
    ‘වෙනසේ’ මේ මහතා හැඳින්වූයේ ඒ ලෙසටයි) කියන කතාවේ කතාවක් ඇතිබව
    ඒ මහතාට වැටහුනා. ඔහු නමින් ඉන්දික මානවඩු ය.බ්‍රෝහියර්ට නැති නුවනක්
    ඔහුට විය.විශේෂඥයින් ට නැති නුවනක් ඔහුට විය.අවුරුදු 2000 කට කිසිවෙක්
    නොදුටු වාරිමාර්ගයක් ඔහු දු‌ටුවේය.
    ප්‍රසාද් කුමාර් මහතා නාවික ඉංජිනේරුවෙකි. ඔහු වරක් පැවසුවා අතිශෝක්තිය
    අයින් කලාම මහාවංශය නිවැරදියි එහෙත් සිතියම වැරදියි කියලා.එතුමා දැන්
    සිතියම හදාරන බව පේනවා.
    2000 වසර වනවිට රටේ පෙර පිණකට රටට වැඩඇති දූ පුතුන් කිහිපදෙනෙක්
    පහලවී ඇත.උගතුන් කවදකහෝ ඔවුන්ගේ රාජකාරි බාරගන්නා තෙක් ඔබේ
    සේවය රටට නැතිවම බැරිය.
    ගොතම සමනේ මේ රටේ සිටිබව වසන්කිරීමට ගොතම සමනේ ලෙන් සාදා
    උපාසකලාට පූජාකලා කියලා පඩියන් ලිව්වා.එයත් අපිට ගැටළුවක් නැහැ
    ලෙන සදන්නත් උන්වහනසේ මේ රටේ ඉඳලා තියනවා.

  • @prageethchinthana2753
    @prageethchinthana2753 8 หลายเดือนก่อน +14

    ඉතාම වැදගත් පැහැදිලි කිරීමක්.. දැන් සත්‍ය එලිවෙන්න ඕනම කාලයයි.

  • @yasitharanatunga9642
    @yasitharanatunga9642 8 หลายเดือนก่อน +15

    මාර්ටින් ව්ක්‍රමසිංහ මහතා ගේ ගම්පෙරලිය පොතේ සිංහලේ ගැන කියවෙනවා.

  • @sheneshhirushan5578
    @sheneshhirushan5578 8 หลายเดือนก่อน +11

    කියන කෙනාව විශ්වාස කරනකොට කියන එක හොදට පැහැදිලි වෙනව

  • @kasunchandika7253
    @kasunchandika7253 6 หลายเดือนก่อน +4

    අති විශිෂ්ට ඉදිරිපත් කිරීමක් 🎉🎉❤

  • @kapilaadikari7966
    @kapilaadikari7966 8 หลายเดือนก่อน +18

    විශිෂ්ට වැඩක්.ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබෙනු ඇත.අවංක ඉතිහාස ගවේශකයන් සමග එක් වන්න.එය ඔබේ මෙම ජාතික කර්තව්‍යයට මහත් ශක්තියක් වනු ඇත.

  • @lakshman245
    @lakshman245 5 หลายเดือนก่อน +3

    ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා පුදුමාකාර සතුටක් දැනෙනවා අපේ මහත්තයා සාදු සාදු සාදු.

  • @iswaragekusum9996
    @iswaragekusum9996 7 หลายเดือนก่อน +5

    ඇත්තටම ටම මේ ගැන ස්තුති කරන්න වචන නැ ඇත්ත ඉතිහාසය මතු පරපුරට වත් දකින්න ලැබේ වා!
    ජයවේවා!

  • @upalipmp4926
    @upalipmp4926 7 หลายเดือนก่อน +4

    ඉතාම වැදගත් පැහැදිලි කිරීමක්..

  • @ranuranu1234
    @ranuranu1234 7 หลายเดือนก่อน +7

    අති විශිෂ්ටයි ඔබ තුමා ට වඩා වැඩි කාලයක් ඉතිහාසය පිළිබඳ තොරතුරු ලබාදීම ට ශක්තිය ලැබේවා

  • @pahansaabiman7466
    @pahansaabiman7466 7 หลายเดือนก่อน +10

    මහත්මයා මම මැදිරිගිරියේ මේ පේදේශයෙත් කාලිංග ඇලක පැරණි බැම්මක් දකින්නට තිබෙනවා

    • @prasadku
      @prasadku  7 หลายเดือนก่อน +1

      චායරුප ටිකක් WhatsApp එකට එවන්න

    • @pahansaabiman7466
      @pahansaabiman7466 7 หลายเดือนก่อน +1

      තව දින 6 කින් එවන්නම්

  • @destinatorsrilanka
    @destinatorsrilanka 7 หลายเดือนก่อน +6

    අයියා මේක අහසින් බලන්න..... මේ භූමි ප්‍රදේශය

  • @udayanandadesilva5395
    @udayanandadesilva5395 7 หลายเดือนก่อน +4

    ඇත්ත දකිමු, අපි ඉන්නවා ඔබ සමග

  • @suwineethaWicramasingha
    @suwineethaWicramasingha 7 หลายเดือนก่อน +3

    මේ පරම සත්‍යය, අනාගත සිවු හෙලය ගොඩ නැගීමේ පදනම් වේවී. ඔබට දීඝායු. මා ඔබ හමුවීමට කැමැත්තෙමි.

  • @udayapradeep762
    @udayapradeep762 7 หลายเดือนก่อน +6

    යිතිහාසය සෙවිම යිතාමත්ම වටිනව එහෙත් මහා වංශයෙන් යිතිහාසය විකුර්ති වෙනව හෙල දීපයෙ සිලාලේකනවල යිතිහාසය පවතිනව ඔබ ජයරත්න පති ආරච්චි ආරච්චි මහතා හමුවෙන්න ඔබට බොහො කරුනු දැන ගන්න ලැබේවි

  • @mohanranganath6768
    @mohanranganath6768 6 หลายเดือนก่อน +3

    මෙහෙම විශිෂ්ඨ ඉතිහාසයක් තියෙන රටක ඉපදීමත් වාසනාවක්. දැන් ඉන්න පාලකයන්ට මෙහෙම දෙවල් හිතන්නවත් බෑ

  • @kasunsameera6739
    @kasunsameera6739 7 หลายเดือนก่อน +7

    මේ බුදුන්ගේ දේශයයි.

  • @pumashortvideography8554
    @pumashortvideography8554 7 หลายเดือนก่อน +3

    ඔබ තුමාට ගොඩක් පිං❤

  • @manjulabandara1888
    @manjulabandara1888 6 หลายเดือนก่อน +2

    මේවා පුළුවන්තරම් සමාජ ගත වෙන්න ඕනි❤

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 7 หลายเดือนก่อน +7

    මේ ඇලේ නැවත ගමනාගමනය ආරම්භ කිරීමට ඉලෙක්ට්‍රොනික් බෝට්ටු නිෂ්පාදනය වනු ඇත , ලංකාවේ තාක්ෂණික වේදීන් ව්සින් 🤔🤔එවිට අනාගතයේදී මේ ඉලෙක්ට්‍රොනික් බෝට්ටු ලංකාවේ සෑම ඇලදොල ගංගාවල ජනතාව විසින් මගී ප්‍රවාහනය සඳහා බහුල වශයෙන් භාවිතාවනු ඇත,🤔

  • @hmdhananjaya4298
    @hmdhananjaya4298 6 หลายเดือนก่อน +2

    I have no words to say ,i also need to interfere with reavealing the true buddhism ,and buddhist philosophy ❤

  • @user-pw5fq3hr9g
    @user-pw5fq3hr9g 6 หลายเดือนก่อน +3

    අපේ උතුම් මව්රට, මේ වැඩවසම් කාලයේ ජීවත්වූ නෑදෑයන් මැණිකක් උඩ ජීවත්වූ අන්දයින් පිරිසක් ලෙස අපේ හෙල බිමේ වටිනකම නොදැන මියයාම කොයි තරම්නම් කේදජනකද? හෙලයේ සැබෑ ඉතිහාසය පාලකයින් පිලිගන්නේ කවදාද? මේ ගැන හිතනකොට ඇතිවන්නේ මහත් කම්පනයක්, පාලිකුලක්. සත්‍ය ඉතිහාසය අද අදම ලොකයා පිලිගනිත්වා.

  • @hajithprasanna
    @hajithprasanna 6 หลายเดือนก่อน +3

    අපේ හෙළ ඉතිහාසයත් අපේ සත්‍ය බුද්ධ ඉතිහාසයත් රට හෙළි කිරීමට ගන්නා උත්සාහය ඉතා අනර්ඝයි. හෙළ ඉපැරණි තාක්ෂණය අදටත් හිතා ගැනීමට පවා නොහැකි තාක්ෂණික ඥාණයකින් අපේ මුතුන් මිතන් වැඩ ගත් නමුත් අද?

  • @anilanilbandara3125
    @anilanilbandara3125 8 หลายเดือนก่อน +5

    තවතවත් ඉදිරියටම යන්න වාසනාව ලැබේවා !
    දැනුවත් කිරීමට බොහොම ස්තූතියි .

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 7 หลายเดือนก่อน +7

    අති විශිෂ්ඨ පෙන්වා පහදා දිමක් ඔබ තුමන්ලාට නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .සිවි හෙලයටම සත්‍ය ඉතිහාසය අවබෝධ වෙිවා .🌻✌🌻

  • @krishokkv1907
    @krishokkv1907 7 หลายเดือนก่อน +5

    දැන් කාලෙ උඩින් ගිහින් බලලවත් මෙ වගෙ දෙයක් ගොඩනගන්නබැ බලන රජකාලෙ තිබිච්චී තාක්ෂණ

  • @user-ol3zd6oq4n
    @user-ol3zd6oq4n 7 หลายเดือนก่อน +3

    Ikmaninma sattha heliwewa.obata dirgayusha.

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 7 หลายเดือนก่อน +8

    ලංකාවේ ඉතිහාසය දවසින් දවස එළියට එනවා නියම ඉතිහාසය කිසිදු කෙනෙකුට වසන්කල නොහැක

  • @WeMol
    @WeMol 7 หลายเดือนก่อน +5

    ලස්සන ඉතිහාසයක් තියන අපේ රට 😢

  • @rohanhettiarachchi8186
    @rohanhettiarachchi8186 7 หลายเดือนก่อน +6

    පාටා චාරා කතා වේ එන අචිරවතී ගංගාව,,
    මේ රාජදානිය බුද්ද කාලයේ සිටම තිබුන එකක් නේද

  • @hemanthawijesinghe1270
    @hemanthawijesinghe1270 7 หลายเดือนก่อน +4

    excellent explanation..keep it up..tripel gems bless both of you

  • @grdamayanthi6235
    @grdamayanthi6235 8 หลายเดือนก่อน +8

    ඔබ තුමාගෙ වීඩියෝ එකෙන් අප නොදත් කරුනු රාශියක් දැන ගත්තා ඒත් මට තිබෙන ගැටලුව තමයි බුදුන් උපන් දේශය මෙය බව හරියටම ඔප්පු වෙලා තිබියදීත් ඇයි අපේ දරුවන්ටවත් ඒගැන හරි විදියට දෙන්නෙ නැත්තෙ කියන එක

    • @prasadku
      @prasadku  8 หลายเดือนก่อน +1

      ඉදිරියට ජනතාව සත්‍ය දැනගත්තට පස්සේ සාධාරණයක් වෙයි කියලා සිතනවා

  • @smkerandith7200
    @smkerandith7200 7 หลายเดือนก่อน +3

    attatama oba niyama halayak😊❤ ❤❤❤❤❤ pura viddyawata sapa wawa

  • @SampathWickrama
    @SampathWickrama 8 หลายเดือนก่อน +12

    මේක නම් මාර ලස්සන කතාවක්.. ඉන්දික මහතාගේ research papers කොහොමද කියවන්න පුලුවන්?

    • @prasadku
      @prasadku  8 หลายเดือนก่อน +4

      Paper පුරාවිද්‍යාවට හා ජනාධිපති කාර්යාලය ඇතුළු ස්ථාන රැසකට බාරදීලා තියෙනවා. තව පුරාවිද්‍යා වාර්ෂික වාර්තාවකටත් ලියලා තියෙනවා . එක නම් මම දැක්කා එයා ගාව තියෙනවා . එයාට call කරලා විස්තර අහන්න .

  • @indikawijebandara9283
    @indikawijebandara9283 6 หลายเดือนก่อน +1

    ස්තුති ඔබතුමාට .පැහැදිලි කිරීමට.

  • @shanejayasekara2965
    @shanejayasekara2965 7 หลายเดือนก่อน +3

    Budusarany oyalata jayawewa

  • @nimalwannigama2604
    @nimalwannigama2604 8 หลายเดือนก่อน +6

    Thank you Prasad. This is an excellent revealing.. All the best

  • @ILovepetanimals
    @ILovepetanimals 6 หลายเดือนก่อน +2

    Respect video ❤️ 🌹 For you 22:03

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 7 หลายเดือนก่อน +3

    යහපත්කම වේවා....

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 3 หลายเดือนก่อน

    විශිෂ්ට වැඩක්.ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබෙනු ඇත.සැගවූ ඉතිහාසය මතුකරලීමට දිරිය ලැබේවා!!

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 3 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා ඔබ තුමාට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 උතුම් උතුම් තුනුරුවනේ සරණයි දෙවිපිහිටයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @demunikaveeshidezoysa5449
    @demunikaveeshidezoysa5449 7 หลายเดือนก่อน +7

    ඔබ දෙපල විසින් තර්කානුකූලව ඔප්පු කරනු ලබනවා ජම්බුද්දීපය කියන්නේ සිරි ලංකාදීවීපයයි කියා ??
    මගේ මතයත් සිධත කුමරු උපත ලැබුවේ මේ හෙළබිමේ කියාය ??
    ඔබ දෙපලට ගොඩක් ස්තුතියි !!
    දීර්ඝායු වේවා සහෝදරයනි 🙏 🙏 🙏 !!!

  • @WeNaMoNaWatNa
    @WeNaMoNaWatNa 7 หลายเดือนก่อน +3

    kisi prsnayak na poth path kiya wannama oni na danena sinhalayata danenawa kiyanakotama...
    😍😍😍

  • @sanjudissanayake8450
    @sanjudissanayake8450 7 หลายเดือนก่อน +5

    ඔබතුමාගේ විග්‍රයට අමතරව කොටස් වලට බෙදලා තියෙන්නෙ වැවේ විශාලත්වය වැඩි නිසා ජලපීඩනය මගින් වැව් බැම්මට සිදුවන හානිය අවම කරන්නත් වෙන්න පුලුවන් නේද.. අදහසක් විතරයි...

  • @Yoraj2
    @Yoraj2 หลายเดือนก่อน

    Thanks Prasad love your work ❤

  • @indrasamaranayake894
    @indrasamaranayake894 5 หลายเดือนก่อน +1

    . You are very great my child. Pls continue this.

  • @bandaranawarathna6934
    @bandaranawarathna6934 8 หลายเดือนก่อน +5

    Mama obathuma ardambarawenawa idiriyata yanna

  • @nandapunchi8188
    @nandapunchi8188 8 หลายเดือนก่อน +6

    Astonishing ! It is a wonder. Why not we restore this water stream, that run up to Trinco and upto the sea. ? (( කාලි.ග ඇල) (අචිරවතී ඇල) චීන
    මහා පාකාරයට වඩා පුදුමයක් නොවෙයිද මෙය ?

  • @indrasamaranayake894
    @indrasamaranayake894 5 หลายเดือนก่อน

    What i have been seeking fir number of years, i found behalf of Yours help.
    I can feel rhe truth.
    Since 2016. I accidentally got aha experience.
    On that day, i trust siddartha and yashodara was ours.
    But i didnit have evidence.
    Now little by little i am collecting true evident.
    Thank you so much.
    And i went to Habarana. , polonaruwa. Matale, kandy and Anuradhpura seeking the truth.
    But you have got lot. Your reasurch is very meaningful.
    Thank you so much everybody.

  • @wijebaragama4444
    @wijebaragama4444 7 หลายเดือนก่อน +2

    ඕයාලා දෙන්න ම යක්කු ඕයි නියමිත සොයාගත්ත
    මරුහලො ඔයාල දෙන්න නියම යක්ෂ ගෝත්‍රිකයින්
    ඔය දූපත් ටික යම් යම් රූප හැඩය ඇති චිත්‍රයක් ලෙස කුරුලු ඇසට පෙනනාඅන්දමට හැඩකාර ඇති ලෙස හැඩගන්වා ඇති🎉

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 3 หลายเดือนก่อน

    මගේ ඔබේ මාතෘ බුමිය මගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ජන්ම බුමිය තෙරුවන් තෙරුවන් සරණයි 🌹🌹

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m 7 หลายเดือนก่อน +2

    Apenwasan kala ape itihasaya soyayana obasemata apge hadapiri pranamaya rate janatawa atta aliyata anaturu balastinawa ❤🎉🎉🎉

  • @udulabandaraawsadahamy7068
    @udulabandaraawsadahamy7068 7 หลายเดือนก่อน +2

    Why does the person who reveals the ancient reservoir system which he believed to be had in Polonnaruwa publish a proper publication on the system he suggests.

  • @udayapradeep762
    @udayapradeep762 7 หลายเดือนก่อน +5

    ඇයි මේ මහා වංශය ගැන විතරක් කතා කරන්නෙ කාලින්ග ඇල බුදුන්ගෙ කාලයෙ සිට පවතිනව එහෙනම් ක්‍රිව 1ට වෙන්න බැ නේද සුද්දගෙ යිතිහාසයෙන් අයින් වෙන්න කාලය එලබ ඇත

  • @thilakadissanayaka5139
    @thilakadissanayaka5139 7 หลายเดือนก่อน +3

    ප්‍රසාද් kumara මහත්මයා ඉන්දික mathmaya gana harima abhimanaya. සත්‍ය හෙළි කරන්න ඔබ depalatasakthiy dhahiriya labewa.

  • @user-dh9pp1xv5o
    @user-dh9pp1xv5o 6 หลายเดือนก่อน +3

    මම පොලොන්නරුවේ අපෙ ගෙවල් තියෙන කොටසෙ ඇලක් තිබුණා කිරි අම්මා ඉස්සර කියනවා මෙ ඇළ රජ කාලෙ නැව් ගියපු එකක් කියලා මෙ පොලොන්නරුවේ පැරණි සිතියමෙ තියනවා කාලිංග ඇල කියලා අපි පුංචි කාලෙ තිබුණා මම දන්න කොටස 4/ඇල පන්සල ට පහලින් කදුරුවෙල දෙසට දැන් තියෙන් ඇල නෙමෙ ඉඩම් මැදින් තියෙනවා

  • @samanpriyantha7527
    @samanpriyantha7527 8 หลายเดือนก่อน +3

    Super, sir

  • @inoka888
    @inoka888 7 หลายเดือนก่อน

    Bohoma sthuthiyi

  • @sunethrabandara2123
    @sunethrabandara2123 7 หลายเดือนก่อน +2

    Have u read the book called bramana vruthanthaya. Hue en sian couldnt come to sri lanka bse of feminine during valagamba era

  • @himadarideepika8171
    @himadarideepika8171 5 หลายเดือนก่อน +1

    ඔබ සැමට යහපතක් වේවා!

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 8 หลายเดือนก่อน +2

    Thank you sir

  • @sampathgamage1527
    @sampathgamage1527 6 หลายเดือนก่อน +1

    Great work. Much appriciate if you could send me the translations. I will oay for it

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 2 หลายเดือนก่อน

    මේවා අසන විට .... ඔබේ ලේ කකියනවා නම් ...... හදවත කොනක පුපුරු ගැසි සතුට සිරුර පුරා දිව යනවා නම් ....... ලොකු හුස්මකින් පෙනහළු පිරීයනවා වගේ දැනෙනවා නම් ..... ඔබ කවුද ....... හිතා ගන්න පුළුවන් ද ........ ඒ තමා අප නොදන්නා ... අප හඳුනා නොගත් අපේ කම..... අපේකම ...... අපේකම ....ජාතිය පිරිසිදු වීගෙන එන ලකුණු .... උතුම් හෙළයන් ගේ පිබිදීම .... නැගිටීම .... ජය ....ජය ....ජය ...

  • @hewayalagedharmarathna
    @hewayalagedharmarathna 7 หลายเดือนก่อน +2

    Puduma kathawak meka harima lassani me ithihasaya hodata eliyata ganda maga nathara wenna epa

  • @HashanWeerasingha-qz5nr
    @HashanWeerasingha-qz5nr 7 หลายเดือนก่อน +2

    Math medirugiriye ape pethththeth godak thiyenawa kalinga ela marama jaburai api malu allanna yanawa bahinnewath ne

  • @bandaramgs
    @bandaramgs 8 หลายเดือนก่อน +2

    Bohoma pin obata ❤

  • @sanatheapa5566
    @sanatheapa5566 6 หลายเดือนก่อน +2

    මේ පද්ධතිය නැවත සක්‍රීය කරගත හැකිනම. ඔබට ධෛර්ය ලැබ්වා.

  • @gunadasaranasinghe1511
    @gunadasaranasinghe1511 6 หลายเดือนก่อน

    ඇත්ත මයිමමත්මෙිගැන හරිමඋනන්දුවෙන් කරැනු හොයනව මමහිනයක් දැක්කා කනදකඉදල බුදුන්වඩිනව හැමතැනම ජලාස ති⁣ෙයන ප්‍රදේසයකට එතිනින් මටනොපෙනිගියා මමබුදුනදකිනකකියල බාවනාකලා දැන් ඔබතුමා කියනවිස්තරය අනුව මටමමදැකපපරිසරය මැවිපෙනෙනවාමමමෙිවිස්රේ හාමුදුරැවො කිපනමකටපැවසුව ඔබපින්වන්තයි කිවිවමිසක්විස්තරයක්කිටවනැ

  • @user-qi9vb2oz9w
    @user-qi9vb2oz9w 7 หลายเดือนก่อน +2

    Parissam wenna .Theruwan saranai.

  • @badalgedarajayasinghe4816
    @badalgedarajayasinghe4816 2 หลายเดือนก่อน

    විස්තර හරිම සංකීර්ණයි,ගැලපීම මදි

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA 6 หลายเดือนก่อน

    Amazing ❤❤❤❤

  • @neelarathnakanthi1629
    @neelarathnakanthi1629 7 หลายเดือนก่อน +2

    Kiribathgoda hamuduruvange mahavansaya pothe visthara naha.oba soya gath thorathuru itha vadagath. Theruvan saranai.

  • @promodyananayakkara4271
    @promodyananayakkara4271 3 หลายเดือนก่อน +1

    අජිත් මහතාගේ මෙ උතුම් සේවාව අති විශිෂ්ටයි.

  • @wikibenchmarks
    @wikibenchmarks 6 หลายเดือนก่อน

    exceiient.........

  • @samcamilla9112
    @samcamilla9112 8 หลายเดือนก่อน +3

    ❤🇱🇰🙏den hanganna bea tumata DEVIYANGE pihitai

  • @rajyasewayapinisai-7879
    @rajyasewayapinisai-7879 6 หลายเดือนก่อน +2

    ඔබ ගැන හරිම සතුටුයි

  • @Krishan-tc6gc
    @Krishan-tc6gc หลายเดือนก่อน

    පුදුම පැහැදිලි කිරීමක්. ඔබට හා ඉන්දික මහතා ට ගොඩක් පිං. මේ සත්‍ය ලංකාවේ vaga කිය යුතු පුද්ගලයන් ගෙ නෙත gateva🎉🎉🎉🎉

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 8 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @WeMol
    @WeMol 7 หลายเดือนก่อน +1

    දවස් දෙකක් විතර පොඩ්ඩ පොඩ්ඩ බැලුවා 😊 පිස්සු හැදෙනවා appaa. රනිල් මාමත් tax ගහලා කොළඹත් හදයි පරාක්‍රම samudrayak

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 8 หลายเดือนก่อน +1

    Yes

  • @athulaprasanna341
    @athulaprasanna341 7 หลายเดือนก่อน +1

    Obala thama sayba jambud deipaya haylayo obala nathnam rata kohayda api kauda kiyala degatam yanna obata jaya

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 7 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @Miniskama
    @Miniskama 8 หลายเดือนก่อน +57

    මේක මහා පුදුම කතාවක් නේ , ඇයි රජය මේවා ප්‍රසිද්ධ නොකරන්නේ ? මේ සිස්ටම් එක ප්‍රසිද්ධ කරගත්තොත් , මේක සංචාරකයින්ට පෙන්නලාම රටේ ආදායම වැඩිකරගන්න පුළුවන් 📈

    • @user-jo9hk9dd9k
      @user-jo9hk9dd9k 8 หลายเดือนก่อน +6

      ලංකාවෙ ඉතිහාසය වහල තියෙන්නෙ....

    • @vinodratnayake
      @vinodratnayake 7 หลายเดือนก่อน

      @Miniskama Allapu rata Ida denne nae mewata

    • @gkkandy2014
      @gkkandy2014 7 หลายเดือนก่อน +7

      උන්ට ඕනි අපේ දුප්පත්කම ලෝකෙට කියලා හිගාකන්න . මේ වගේ දෙ කියලා සංචාරකයො ආවාම අපිට ආඩම්බරයක් වෙනවට කිසිම රජයකට උවමනාවක් නැ

    • @somapalagamage1389
      @somapalagamage1389 7 หลายเดือนก่อน

      😊😊😮😊

    • @matotakusumsiri4310
      @matotakusumsiri4310 6 หลายเดือนก่อน +3

      හේතුව සරලයි.අපි දැන් දසක කීපයක සිට හිගා කන රටක් වෙලා.ඒ නිසා ඉංදියාව එංගලන්තය ඇමරිකාව වගේ රටවල් වල පදයට නටන්නෙ නැතිව අපට කෙලින් තීරන ගන්න බැ.ඉංදියාවේ ප්‍රමුඛ සංචාරක හම්බකිරීමට අපට අභියෝග කරන්න බැ.හින්දුන් අදටත් පාලනය කරන ඔය සිද්ධස්ථාන වලට එන බිලියන ගාන නැතිකරගන්න ඉංදියාව ඉඩ දෙන එකක් නැ.හරියට අර කතරගම දේවාලය වගේ.දෙමල දෙවියන් පුදන්නෙ වැඩියෙන්ම බෞද්ධයන් වගේ.