ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මමද සියළු ලෝක සියළු සත්වයෝම සතර අපා දුකින් මිදී සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා කාම රාග පටිග ආදී රෝගයනට මුල් වූ කෙලෙස් වලින් මිදී සකදාගාමී ඵලයෙන් නීරෝගී වෙත්වා අමිස සුවයෙන් මිදී නිරාමිස සුවයට පත්ව අනාගාමී ඵලයෙන් සුවපත් වෙත්වා සදහටම සංසාර දුකින් මිදී නිඳහස්ව අරහත් ඵලයෙන් දුකින් මිදෙත්වා🙏🙏🙏🙏🙏
ඔබවහන්සේගේ දේශනාව විනාඩි ගානක දේශනාවක් උනත් පැය ගානක් දේශනාව ඇහුව වගේ හිතට වැදුනා. අපේ අරහතුන් වහන්සේ ඇතුළු ඔබ වහන්සේටත් අන් හැමදෙනාටත් තෙරුවන් සරණයි .
හෙල බුදුන් දෙසු නිවැරදි මාගධී සිරි සද්ධර්මය අප රට තුල තවදුරටත් පිබිදේවා , සියලු ලෝක සියලු සත්වයන් සිරි සද්ධර්මය අසා දැන ගෙන නිවැරදි ධම්මානුධම්ම පටිපදාව වෙත යොමු වී පරම නිබ්බාන සුවයම අත් දැක ගනිත්වා සංසාර ගමනින් නිදහස් වේවා 🙏🏼🙏🏼🙏🏼
සිරි සද්ධර්මය ලොව පුරා ප්‍රචලිත වී සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.!!!🙏🙏🙏
සද්දර්මය ලොවට පසක් කර දේසනා කරන්න තිර ජිවනය අදිසටාන කරමි අරිහතුන් වහන්සෙට නිදුක් නීරෝගී සුවය දිර්ගයුස අදිස්ටාන කරමි
සාධු! සාධු! සාධු! මේ සිරිලක්බිමේ බුදුබණ hada පැතිරේවා!❤️❤️❤️
මහ අරහතුන් වහන්සේට දිර්ගායු අදිස්ටාන කරමි සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා සාදු සාදු සාදු .
උතුම් නිර්මල බුදුදහම ලොව පුරාම පැතිරේවා. සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු
ආශචර්යමත් වූත් පරම පවිත්‍ර වූත් සත්‍ය මහා සිරි සද්ධර්මස්කන්ධය දරා සිටිමින් සියලු ලෝවැසියන්ගේ නිබ්බාන සුව පිණිස දිවා රෑ නොබලා අර්ථ ධර්ම නිරුක්ති පඨිසම්භිදා විග්‍රහයෙන් දේශනා ප්‍රාතිහාර්යයේ යෙදෙන මහා ප්‍රාඥ්ඤ සිව්පිලිසිඹියාපත් ලාභී අරහතුන් වහන්සේට මෙම මෙහෙවර අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් දීර්ඝ කාලයක් ඉටු කිරිමට ශක්තිය, ධෛර්යය, නිදුක්, නිරෝගී, සුවපත් භාවය සහ දීර්ඝායු අධිෂ්ඨාන කරම් 🙏🙏🙏
adiyak udin yanna kiyapiya kolaba vate
මෙන්න අහපල්ලා අරහතුන් වහන්සේට රැවටුනු තවත් එක්තරා පොල් බූරුවෙකු ගේ අමන මරි මෝඩ දෙසනාවක් 😅😅 . මෝඩයො සිරිසේන ගොය්යගෙ පැටිකිරිය දැන් රෙද්ද පල්ලෙ බේරෙනවා පොට්ටයෙක් වගේ උබ දෙඩෙව්වට පිලිගන්නා කවුරුත් නෑ බං දැං 😅. මාරුවෙන් මාරුවට කොල්ලොයි ගෑනුයි තියාගෙන බඩු ගගහ හිටපු සිරිසේන අය්ය මොන රහතෙක්ද බං. මෙ වීඩියෝ එකට එහෙටත් කුට්ටියක් හම්බ වෙනවා ඇතිනෙ.. ඔය ගිණි ගුලි ගිලින්ඩ එපා මනුස්සයො. තාවකාලික ආතල් එකක් අරං සතර අපා ගත වෙනවට වඩා හොඳයි,පාරට බැහැලා හිගා කනව.😮
මම බණ අහන්නෙ වීඩියෝ වලින්. දුරකථන ය ලබා දුන් මගේ ස්වාමියා ට නිදුක් නිරෝගී සුවය මේ පිනෙන් ලැබේ වා අධිෂ්ඨාන කරමි. අරිහතුන් වහන්ස ඔබ වහන්සේ බුදු රජාණන් වහන්සේ දේශනා කල සත්‍ය ධර්මය අප හට පෙන්වා දුන් සේක. මගේ ජීවිතය අවසන් වන්නට පෙර බණ අසන්නට ඵ්මට සහ සතර ස්ථාන වලට යාමට අධිෂ්ඨාන කරමි. අරිහතුන් වහන්ස ඔබ වහන්සේ ට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.
Sadu sadu sadu sadu sadu sadu budusarani
සාදු සාදු සාදු උතුම් සිරිසද්ධර්මය මුලුලෝකය තුලම බැබැලේවා. සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා. 🌺🌸🌼🙏🙏🙏
අරහතුන් වහන්සේ මේ බුද්ධ ශාසනය තුල බැබලෙනවා. ඒ නිසාම නිගණ්ඨයන්ගෙ, චීවරධාරීන් ගෙ , මිත්‍යා දාෂ්ඨිකයන්ගෙ , මහායාන සම්ප්‍රදාය ගරු කරන අයගෙ දරන්න බැරි ඊරිසියාවක් තමන් තුල ඇති කර ගෙන විදවනවා. අරහතුන්වහන්සෙ සැමට සුවපත් වේවා! කියා එකම මෙත් සිත පතුරුවනු ඇත,. මේ ස්වාමීන් වහන්සේ පවසන මේ විජය සමිබන්ධ කථාව අපෙ සිංහල ජාතියට අපහාස කිරීම ට, නින්දා කිරීම ටම අප උපන් ගෙයි මෝඩයන් පිරිසක් බවටම පත්කිරීම ට දැන ,දැන ගත් නීච ක්‍රියාවලියක් බව නම් මනාව පැහැදිලි මය. අපි අපේ මුතුන්, මිත්තන්ට උපහාරයක් වශයෙන් සිංහල කොඩිය ක් තවමත් ඔසවනවා. මේ තමයි සිංහලයන්ගෙ වැඩ. දැන් ගත යුතු පියවර ........¿?????????????????????????????සියලූම දෙනාම සුවපත් වේවා!
සිරි සද්ධර්ම යත් වැළඳ ගෙන ඉතිහාසයත් අධ්‍යයන කරමින් සසර දුකෙන් ගැලවීමට මාර්ගය සාදා ගත් එකම ආශ්චර්යක් .පරම නිබිබාණ සුව යෙන් සුව පත් වෙීවා ! 🙏🙏🙏
Ubala vage un nisa thamai me rata vala pallata giye
අනේ පව්.
අරහතුන් වහන්සේට දිර්ඝායුෂ අධිෂ්ඨාන කරනවා සාදු සාදු සාදු!!!!!!
මහා අරහතුන්වහන්සේට කායික සුවපත් බාවය අදිශ්ටාන කරමි .🙏🙏🙏
❤
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 අති ගෞරවනීය අරහතුන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අදිට්ඨානය කරමි 🙏🙏🙏
Iamabeautiful,andmeknowifllolOfw
🙏🙏🙏🙏සුවපත් වේවා!!! ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!
මීරිගම ධර්මායතනයේ සියලුම ඇත්තනට වහා වහා ධර්ම සත්‍යයය අවබෝධ වේවා.
@@dilrukshijayalath877තොපි වගේ ගොන් හැත්ත හැමදාම ලෝකේ ඉන්නවා..
@dilrukshijayalath87😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂7
ඔබටද චතුර්ආර්යසතය අවබෝද වේවා ආත්ම අනාත්ම මැද මාවත විකෘතිකල දහම දැන් අනිච්ච දුක්ඛ අනත්ත මඣ්ජීමා පටිපදාව වශයෙන් පකෘතිකර ඇත
සුවපත් වේවා
🙏🌹🙏🌹🙏👌🌹👏👌👏 බුදු ගුණ අනන්තයි 🌹👏🌹👏🌹👏 සාදු සාදු සාදු 🙏👌🌹👏🌹👌 උතුම් අරහතුන් වහන්සේට නිදුක් නිරෝගී සුවය 🙏👌👌👏🌹👏🌹👏🙏👏 දීර්ගායු ලැබේවා 🙏👌🌹👏🌹👏🙏👌 උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏👌🌹👏🌹👏🌹👏🌹👌
Mema wataha geneem semadenatama srawanaya wewa..kawuruth wataha ganne pemina dahama srawanaya kala pasuwai eekaaeththa i...🙏🙏🙏
සාදු ..🙏සාදු..🙏..සාදු ..🙏🙏🙏🙏🙏🙏
Obewahanse nibbaane suweyen suwepath wewa
සාදු සාදු සාදු
Arahathun wahansege paada namaskara karamin deegayu adhishtana karami! 🙏🙏🙏
අරහතුන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
අපි මොන තරමි මෝඩයෝද? මෙපමණ කාලයක් අපි මොන තරමි නම් මුලාවක වැටී සිටියද? ස්වාමීන් වහන්ස ,. ඔබවහන්සේ ට පිං. මේ කථාවේ සතයතාවය ,නැවත මතූ කර දෙනවාට. අරහතුන්වහන්සේ ජාතියෙ පිනට පහල වූ , සත්‍ය ධර්මය අපට අවබෝධ කර දුන් ඒ උත්තමයාණන් වහන්සේ ට මාගේ නමස්කාරය පුද කරමි.
ඉතිහාස පොතට අනුව අපේ පරම්පරාව මාරයි...මේ ඉතිහාසය අපි පිලිගන්න ඕනැද..
🙏🌼
නිර්මල ධර්මය ලොවපුරා ව්‍යා පැවති වාප්ත වී
සාසනෙන් සිවුරෙන් අහිංසකයන්ව ඇන්දුවා, බෙදුවා, බියවැද්දුවා...දේශපාලුවනුත් ඒ නින්දිත වැඩේට එන්ටර් වුනා...දෙපලටම අපේ බදුමුදලින් ලැබෙන වරප්‍රසාද වල අගය වැටහුනා...ජනමතවරණයක් නැතිව ආගම රටේ ව්‍යාවස්තාවට ගැටගැසුවා... උතුම් බුද්ධ දර්ශනය හැංඟුවා...ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා...මිලදී ගත් අය කොඩි, තෙල්, මල් රැගෙන ගස් වටේ කැරකුනා...රැවටුනු දනා අද බඩගින්නෙන් ඇඹරුනා... වසර 76ක් පුරා දිනපතා මේ රටට අදුර්ශමානව වැදෙන හෙනගෙඩිය තිලෝගුරු බුදු පියාගේ දර්ශනයට කිසිම සම්බන්ධයක් නැති, මිලියන 22ක ජනතාවක් දේශපාලුවන්ගේ සහය ඇතිව, තමුන්ගේ ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන, පූජකයන් ලෙස වෙස්වලාගෙන, බුදුපියාගේ කාලයේ නොතිබුණු සිවුර , සාසනය , සංඟයා, ගෝත්‍රික බුද්දාගම යන පට්ටපල් ප්‍රෝඩාවල් වලින් ගැමියන්ගේ වයර් පටලවමින් සිටින අමු තක්කඩියන් කල්ලියක් බව වැටහී, උන්ව පලවාහැර, උන්ගෙන් 100% ක් නිදහස් වුන දින, ශ්‍රී ලංකාවටත්, උගත්, අවංක, දක්ෂ, නීතිගරුක නායකයින් ලැබී , ජපානය , දකුණු කොරියාව වැනි දියුණු රටක් වෙනු ඇත. එතෙක්, උදේ පාන්දර පහේ සිට අප නොඉල්ලපු, අපට බලෙන්ම පෙන්වා අපේ ඔළුගෙඩි හෝදන තක්කඩි සංඟ කල්ලියට වැඳ නමස්කාර කර, සද්ද බද්ද නැතිව පාස්පෝට් පෝලිමේ හිටගමු . (හිත රිදුනානම්... අං දෙක අතගාගන්න
මහ අරහතුන් වහන්සේට කායික සුවපත් භාවය අධිට්ඨාන කරමි
මානසිකත්වත් සුවපත් වේවා
Ton pacha kelinnada?
මේකයි මුන්ගේ ගොන් ස්‍රාවකයින්ටයි හැදිලා තියෙන්නේ සුව කරන්න බැරි මානසික ලෙඩක්
මාත් කියන්නේ අපේ අපි සරණ ගිය උතුම් සසතෘ ඒ සම්මා සම්බුදු රාජන්න වහන්සේ ගැන හොයන මෝඩ මිනිස්සු න්ට හොද වඩේ
ආසිර්වාද වේවා
එකග හිතක් එනකන් දහම ඇහෙන්නේ නෑ.
අවබෝධ කරගත් පරම සත්‍ය අන් අයටත් මිත්‍යාවෙන් මිදෙන්නට නිරහංකාරව කළ ප්‍රකාශය ආදර්ශමත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවකි.
Thank you
තව දුරටත් ධර්ම විකෘති කිරිම නවතා දැමීමට සුදානම් වන්නේ අපාගත වන පිරිසට අනුකම්පා කරන්න,
🤔ඔබ අදහස් කරන්නෙ මොකක්ද?
අපිනම් යන්නෙ වඳින්නෙ පුදන්නෙ ගමේ පසලේ ......
arihathun wahanseta dirgaus lbewa 🙏🙏🙏
මිනිස්සුන් මිත්‍යා දෘශ්ඨි ගත නොකර නිවන් සැප ශාක්සාත් කර ගන්නා සේක්වා.....
Miththyawada soya balakatayuthu karanasekwa apeaya ai sththya eliwenawata baya
Budu dahama thripitakaye- dammapadaye. Mula nowenna.
කටියු කාලෙ මිනිසුන් සුවාමින් වහන්සේලාට අපහස කරමින් පවි රැස් කරනවා අපායෙ දොරවල් අැරිලා තියෙන්නෙ හැම සුවමින් වහන්සෙ නමක්ම එකහා සමානව දකින්න දන්න දේ අල්පයි නොදන්නදෙ බොහොමයි 🙏🙏🙏🙏
Nice😊
Ane ghanayo ombadannenedda buduhamuduruwo kiyanne achchariya manussa kiyala.Unwahansege jeewithaye ashcharya dewal siduwiya hekie.
ammo ammo
Sadu Sadu sadu
Parama nibbana suvayen suvapath veva
🌻🙏🌻
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
Sadu sadu sadu
මන්දබුද්දිකයින්ගෙන්.බනඇසිමෙන්.වලකින්න.හරවන්.බනක්.ඇසියයුන්නෙ.රාජගිරියෙ.අරියනාඨ.බලන්ගොඩ .රාඪ හිමි .උගත් .හිමිපාණන් .ගෙනි
❤❤❤❤❤❤❤❤❤
Ariyathun wahansela komath niwan dakalane
Sadu sadu sadu mage namasksraya weva
🙏💐🙏💐🙏💐
Aiyo pau.okkoma angoda giyanam honda karaganna puluwan wei.
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
Arihathun wahanseta dhiirgaayusa weewa
අපිනම් යන්නෙ ගමේ පන්සලට....අපේ ලොකු හාමුදුරුවෝ හරිම හොඳයි..පින්වන්තයි,කරුණාවන්තයි, හැමෝටම සමාණයි...
සිව්පසය ලබාගන්න එපැයි
🎉🎉🎉🎉🎉🎉🎉🎉
Me ganaya kohomada danne meewanaya rahath kiyala.Moota parachitta wijanana gnanaya thiyanawada.
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼
සිංහල ත්‍රිපිටකයේ පිටපත් ප්‍රසිද්ධ කරන්න අන්තර් ජාලයේ. හැම කෙනෙකුටම දකින්න. නැත්නම් මිෂනාරීන් මේක වහලා දානවා
🙏🙏🙏
මේ ඔක්කොම අමු පිස්සො..... ධර්මය වෙනුවට පිස්සු නටනවාපිස්සු මරගාතේ.....😢😮
සැබැවින්ම
Eaththa dirawanne neha neda.
කොල නොකඩා හරය සොයා නිවන්දකිමු.................තනිව යන්න...............අහිංසක ශ්‍රද්ධාවන්තයින් සසර අතරමං කිරීමකි.................කප්සුවහස්කල්පෙරුමන් පිරූ බෝසත් උත්තමයන් වහන්සේ උපන් මොහොතේ කතාකිරීම අමුතුවෙන් සිතා පව් පුරවාගතයුතු නොවේ..........අදද ඇතැම් දරුවන් බහතෝරන වියේදීම භාෂා කිහිපයක් කතාකරනු, විවිධ විද්‍යා විෂය ඥාන පුගුණකරසිටීම සසර බවහැ නොවන්නේ ද............මේ කිසිම කිසිවක් නොසොයා ලද උත්තරීතර මිනිසත්බවෙන් උපරිම පල දකිමු..........ශ්‍රී සද්ධර්මයම අවබෝධයට වෙහෙසෙමු.................ත්‍රිවිධ රත්නයේම පිහිටයි !!!
මීරිගම නිරිද ඉන්නේ
ME OKKOMA KAMBA HORU WANCHA KARAYO
Handurune singha bahuta hall lella karetiyagana yodun ganak yanda berinam kohomada yodayo goda ela heduwe beko ekak netuwa udaluwalin polonnaruwawe galkanu genda tren ekaka netuwa karegenawa keewoth piliganda bene obawahanse kiyana widihata mesin basiata loku gallpilima nelanda lamba tibunada nene denwage sipai minissu neme ea kale hitiye sattiwanta minissu rawanaa rajjuruwo udinawe pleen ekenda petroo gahalada obawahanse kiyai ekath boruwak kiyala kiribath goda hamuduruwanta bennata kamakne unwahanse ge enge wadinne lankawe mulasra borukaranda obawahanseta be mataka tiyaganda
Monwada himiyane desuwe
😃😃😃😃😃😃😃😃
"මම ඇසුවා වස් කීයද කියල වස් වැඩක් නෑ ලමයො (4:00)" තනිකරම බෞද්ධ භික්ෂුවක්නම් නොවේ. කුමන හෝ ආගමක් වියහැකිය. කණගාටුව බෞද්ධ නමින් පෙනී සිටීමයි.
@@dilrukshijayalath877 මම බොරුවට කැමැති නෑ. මෙතන Comments ලියන්න පුලුවන් නිසා එය ලියුවා.
ඒක තමයි .බුදුරජාණන්වහන්සේ දේශනා කලා අනාගතේ මෙවැනි දේවල් වෙනව .සාසනයය විනාශ කරන පුද්ගලයන් ගැන
අරහතුන් කියන්නෙ මීවනපළානේටද?
me.gon palana
😃😃😃😃😃😃😃😃😃
මීවනපලානේගේ පච මධ්‍යස්ථානය .පරම ගොබ්බාන ආයතනය
අනිවාර්යයෙන්
Arahathun wahanse wada sitinne koheda
මීරිගම පරම නිබ්බාන ධම්මායතනය දුරකථන අංකය - 033 22 41 686
පරම නිබ්බාන ධර්මායතනය
කටුවකැලේ මීරිගම
කටුවකැලෙ මීරිගම පරම නිබ්බාන ධර්මායතනය
හාමුදුරුවනේ මෙච්චර සාධක හමුවෙලා තෛයෝරු ඔබවහන්සේ ඔය විදිහට කතා කරන්නේ
මේ වාගේ ඔළුව නරක් වෙච්ච පිස්සො භාග්‍යවතුන් වහන්සේ ගේ සමයේ ත් හිටියා...
පව් මොළේ අඩු තව අසරණයෙක් උගුලකට අහුවුණා 🙄🙄🙄
මාරු. ...ඔබට ...මොනවා ..හරි .මොලයක් ..තියනවා. ..🙏🙏🙏
@@dilrukshijayalath877 මොනවද. දහම ...කියලා ..ඉස්සල්ලා...ඉගන..ගන්න ..රහත්..වෙලා ..බුදු ..වෙලා ...කියලා ...ඔබලගෙ...මොල...හොදනවා..අර....එක...බුදු ..උන...හරකෙක්. ..නුවර ...ගිහින් ...කරපු...හරිය...හොදටම. ..ප්‍රමානවත් 🙏🙏🙏
මුලාවක මහත.
නුබලයි මුලා වෙලා ඉන්නෙමහ අරහත් බුදු පියානන් වහන්සේ නමක් වැඩ සිටිනා කාලයක නිවන් දකින මග බැහැර කරන අපවාද කොට අරිය උපවාද කොට සතර අපාගත වන්නට පාර කපා ගන්නා ඔබලයි මුලාවෙ වැටිල ඉන්නෙ
නොදන්නා මිනිහාට තලගොයාත් පොලිස්කාරයා කිවුවා වගේ , නිවන ඉක්මන් කෙනාට ............ රහතුන් තමයි.
අනුන්ගේ මුලාව ගැන නොසොයා තමන් ගොඩයන හැටි සොයාගන්න .
මිත්‍යාව දිට්ඨිගත වෙලා ඉගෙන ගෙන තියෙන්නෙ වෙනතෙක් පවුඔබ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා
Mulaune adanowe
In first waharaka himi
කට්ටඩිවැඩ වහරකද
හපුතන්තිුගේ සිරිසේන අත් අඩංගැවට ගන්නා බව ඉරිදා මවිබිම පතුයේ පලවි ඇත. ඔය හාමුදුරැවන්ටත් එයාගෙ තනියට යන්න වෙයි. එතකන් කයිවාරැ ගහන්න.
මුසාවාදාවෙිරමණි සික්කාපදන් සමාදියාමි.බොරැ පචවලට අහිංසක බෞද්ධයා රවටනවා.
අහිංසක බෞද්ධ යන් රවටමින් සම්මත පන්සල් හාමුදුරුවන් බුදුදහම විනාස කලැ බුද්ධාගමක් හදාගෙන හොදට රැස්කලා ඌරුතෙල් පුජාව විතරයි අඩු මීරිගම ආරාමයේ ඔය එකක්වත්නැ සතපහක් සම්මාදම්නැ පිංකැටයක්නැ නිර්මාංශයි දහම දැකගත් අයගෙන් ආධාරලැබෙනවා ධර්මායතනයට නාම පුවරුවක්වත්නැ හැබැයි දහස්ගණන් ජනතාව බස් අරගෙන පෝයට නන්දෙසින් පැමිනෙනවා බොරු අහන්න නෙමෙයී
PINWATH KAURUN HO DANNAWA NAM MILANGA 12 WENI MASA 7 DINA DARMA DESHANA MALAWA PATANGANNA DINAYA DANNAWANAM MEHI SATAHAN KARANA MEN ITHA KARUNIKAWA ILLA SITINAWA . SIYALU LOKA SIYALU SATHWAYO PARAMA NIBBANA SUWAYEN SUWAPATH SADU SADU SADU
දෙසැම්බර් මස 16 සිට 22 දින දක්වා
ස්වාමීන් වහන්ස මමත් ඔය බොරු ඉතිහාස කතා විසශ්වාස කරේ නැහැ. දැන් මේ අප දැනගත් සත්‍ය නිවැරදිව දැනගන්න ලැබුනාම මට ඉමහත් සතුටක් දැනුනා.සත්‍ය ජයගනිත්වා!තෙරුවන් සරණයි!🙏
සාධක mastermind වෙලා තියෙන්නෙ ඇයි හාමුදුරුවනේ අපහාස කරන්නේ
ඔතන මිරගම නොවේ 1957කාලයේ හොර,හරක් මැරූ තැනක්
මීයගෙ පලානේ.
Mah meunawa inna indiyawata kath adina ganayo 😂😂😂😂 ewa modayanta hodai
Yako oka arahathun newe sirisena wesige putha thoge kerettuwa eli wenawa den wath pala pakaya wate inne ballanta jathakaunu wesige puthal
ප්‍රඥාව ඇත්නම් ගෑනින්ගේ කිහිල්ලේ මයිල ගායිද මොඩ හිවල්ලු මෙතන් අසුච් ගැව් හු කියති
Oyakata piliganne ara issara hitapu naki achchila seyaka daninna alit paramparawa oya gobbakata piligannene
අනේ හාමූදු,රුවනේ ඔය බොරුව ඔච්චර වී ස්තර කරන්න ඇයි
ඔය ලොක්කගෙ හොඳ නරක දෙකම මං දන්නවා පුලුවන්නම් මට ඔය දුරකථන අංකය එවන්න එකක් මතක තියාගන්න වැඩිපුර කතා කරන්නේ අවිද්‍යාව විද්‍යාව පහළ වෙච්ච කෙනෙක්ට කතා කරන්න දෙයක් නෑ ප්‍රඥාවන්තයෝ මෙය තේරුම් ගත්තාවේ
@@dilrukshijayalath877 මේක ඔහේට කියලා වැඩක් නෑ ප්‍රඥාවන්තයෙක්ට කියන්න ඕනේ කාරණයක් විඥානය මායාවක් සංඥාව මිරිගුවක් කියන එක ප්‍රත්‍යක්ෂ කරගන්න මම එතන ඉඳන් තමයි ප්‍රකාශ කරන්නේ tv එකේ රූප බැලුවට එම රූප ටීවි එක ඇතුළේ නැති බව දැනීමෙන් ඔබ්බට ගිය ප්‍රත්‍යක්ෂයක් ඇති තැන සිටින කෙනෙක් වන්නට උත්සාහ කරන්න
රහතන්වහන්සෙට නිතරම පින්ඩපාතෙ යනවනම් හොදයි එතකොට බොහො මිනිසුන්ට පිංකරගන්නත් පුලුවන්නෙ දානෙ දිලා
වයෝවෘද්ධකම නිසාත්, විරැද්ධකාරටයාඉන්න නිසාත් එය අනුචිතයි.
ගොනෝ පිං ඕන නැ රහත් වෙන්න 🐂
@@gnanapriyawanigasekara9085 adiyak.udin yanna kiyapiya kolaba vate ?
@@WasanthaWickramasinghe-cu5roරහතන්වහන්සේලාටත් විරුද්දවාදියො ඉන්නවද එ් තරමටම බයද පාරෙ යන්න
😅😅
පිටි පස්සෙ දෙන්නා රහාත් ද 🤣🤣🤣
පිස්සු කථා ,සමිපුප්පලාාප දොඩවන්න එපා .මිථ්‍යාව වපුරන්න එපා .සියලු දෙනාම අංගෙොඩ යවා පුතිකාර ලබා දෙන්න
boru kiyanna epa
ඔබ වහන්සේ දැන් දේශනා කරන්නේ වහරක ස්වාමින් වහන්සේ ඔය දේශනා කලේ මෙයට වසර ගණනකට පෙර..ඔබ වහන්සේ උන්වහන්සේ ළඟ wada😢සිටිය කාලයේදී නේද.
නැහැ . බොහෝ වෙනස්.
මේකා මොන රහතෙක්ද වල් ඌරු තඩියා
@@dilrukshijayalath877 පල ගොන් බුරුවෝ...තෝ ඉස්සර වෙලා සම්මුති පරමාර්ථ දෙකේ වෙනස හදුනා ගනින්...මේ වගේ ගොන් නාකි බල්ලෙක් පස්සේ යන බූරුවා...
මමද සියළු ලෝක සියළු සත්වයෝම සතර අපා දුකින් මිදී සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා
කාම රාග පටිග ආදී රෝගයනට මුල් වූ කෙලෙස් වලින් මිදී සකදාගාමී ඵලයෙන් නීරෝගී වෙත්වා
අමිස සුවයෙන් මිදී නිරාමිස සුවයට පත්ව අනාගාමී ඵලයෙන් සුවපත් වෙත්වා
සදහටම සංසාර දුකින් මිදී නිඳහස්ව අරහත් ඵලයෙන් දුකින් මිදෙත්වා🙏🙏🙏🙏🙏
ඔබවහන්සේගේ දේශනාව විනාඩි ගානක දේශනාවක් උනත් පැය ගානක් දේශනාව ඇහුව වගේ හිතට වැදුනා. අපේ අරහතුන් වහන්සේ ඇතුළු ඔබ වහන්සේටත් අන් හැමදෙනාටත් තෙරුවන් සරණයි .
හෙල බුදුන් දෙසු නිවැරදි මාගධී සිරි සද්ධර්මය අප රට තුල තවදුරටත් පිබිදේවා , සියලු ලෝක සියලු සත්වයන් සිරි සද්ධර්මය අසා දැන ගෙන නිවැරදි ධම්මානුධම්ම පටිපදාව වෙත යොමු වී පරම නිබ්බාන සුවයම අත් දැක ගනිත්වා සංසාර ගමනින් නිදහස් වේවා 🙏🏼🙏🏼🙏🏼
සිරි සද්ධර්මය ලොව පුරා ප්‍රචලිත වී සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.!!!🙏🙏🙏
සද්දර්මය ලොවට පසක් කර දේසනා කරන්න තිර ජිවනය අදිසටාන කරමි අරිහතුන් වහන්සෙට නිදුක් නීරෝගී සුවය දිර්ගයුස අදිස්ටාන කරමි
සාධු! සාධු! සාධු! මේ සිරිලක්බිමේ බුදුබණ hada පැතිරේවා!❤️❤️❤️
මහ අරහතුන් වහන්සේට දිර්ගායු අදිස්ටාන කරමි සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා සාදු සාදු සාදු .
උතුම් නිර්මල බුදුදහම ලොව පුරාම පැතිරේවා.
සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු
ආශචර්යමත් වූත් පරම පවිත්‍ර වූත් සත්‍ය මහා සිරි සද්ධර්මස්කන්ධය දරා සිටිමින් සියලු ලෝවැසියන්ගේ නිබ්බාන සුව පිණිස දිවා රෑ නොබලා අර්ථ ධර්ම නිරුක්ති පඨිසම්භිදා විග්‍රහයෙන් දේශනා ප්‍රාතිහාර්යයේ යෙදෙන මහා ප්‍රාඥ්ඤ සිව්පිලිසිඹියාපත් ලාභී අරහතුන් වහන්සේට මෙම මෙහෙවර අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් දීර්ඝ කාලයක් ඉටු කිරිමට ශක්තිය, ධෛර්යය, නිදුක්, නිරෝගී, සුවපත් භාවය සහ දීර්ඝායු අධිෂ්ඨාන කරම් 🙏🙏🙏
adiyak udin yanna kiyapiya kolaba vate
මෙන්න අහපල්ලා අරහතුන් වහන්සේට රැවටුනු තවත් එක්තරා පොල් බූරුවෙකු ගේ අමන මරි මෝඩ දෙසනාවක් 😅😅 . මෝඩයො සිරිසේන ගොය්යගෙ පැටිකිරිය දැන් රෙද්ද පල්ලෙ බේරෙනවා පොට්ටයෙක් වගේ උබ දෙඩෙව්වට පිලිගන්නා කවුරුත් නෑ බං දැං 😅. මාරුවෙන් මාරුවට කොල්ලොයි ගෑනුයි තියාගෙන බඩු ගගහ හිටපු සිරිසේන අය්ය මොන රහතෙක්ද බං. මෙ වීඩියෝ එකට එහෙටත් කුට්ටියක් හම්බ වෙනවා ඇතිනෙ.. ඔය ගිණි ගුලි ගිලින්ඩ එපා මනුස්සයො. තාවකාලික ආතල් එකක් අරං සතර අපා ගත වෙනවට වඩා හොඳයි,පාරට බැහැලා හිගා කනව.😮
මම බණ අහන්නෙ වීඩියෝ වලින්. දුරකථන ය ලබා දුන් මගේ ස්වාමියා ට නිදුක් නිරෝගී සුවය මේ පිනෙන් ලැබේ වා අධිෂ්ඨාන කරමි. අරිහතුන් වහන්ස ඔබ වහන්සේ බුදු රජාණන් වහන්සේ දේශනා කල සත්‍ය ධර්මය අප හට පෙන්වා දුන් සේක. මගේ ජීවිතය අවසන් වන්නට පෙර බණ අසන්නට ඵ්මට සහ සතර ස්ථාන වලට යාමට අධිෂ්ඨාන කරමි. අරිහතුන් වහන්ස ඔබ වහන්සේ ට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.
Sadu sadu sadu sadu sadu sadu budusarani
සාදු සාදු සාදු උතුම් සිරිසද්ධර්මය මුලුලෝකය තුලම බැබැලේවා. සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා. 🌺🌸🌼🙏🙏🙏
අරහතුන් වහන්සේ මේ බුද්ධ ශාසනය තුල බැබලෙනවා. ඒ නිසාම නිගණ්ඨයන්ගෙ, චීවරධාරීන් ගෙ , මිත්‍යා දාෂ්ඨිකයන්ගෙ , මහායාන සම්ප්‍රදාය ගරු කරන අයගෙ දරන්න බැරි ඊරිසියාවක් තමන් තුල ඇති කර ගෙන විදවනවා. අරහතුන්වහන්සෙ සැමට සුවපත් වේවා! කියා එකම මෙත් සිත පතුරුවනු ඇත,. මේ ස්වාමීන් වහන්සේ පවසන මේ විජය සමිබන්ධ කථාව අපෙ සිංහල ජාතියට අපහාස කිරීම ට, නින්දා කිරීම ටම අප උපන් ගෙයි මෝඩයන් පිරිසක් බවටම පත්කිරීම ට දැන ,දැන ගත් නීච ක්‍රියාවලියක් බව නම් මනාව පැහැදිලි මය. අපි අපේ මුතුන්, මිත්තන්ට උපහාරයක් වශයෙන් සිංහල කොඩිය ක් තවමත් ඔසවනවා. මේ තමයි සිංහලයන්ගෙ වැඩ. දැන් ගත යුතු පියවර ........¿?????????????????????????????සියලූම දෙනාම සුවපත් වේවා!
සිරි සද්ධර්ම යත් වැළඳ ගෙන ඉතිහාසයත් අධ්‍යයන කරමින් සසර දුකෙන් ගැලවීමට මාර්ගය සාදා ගත් එකම ආශ්චර්යක් .
පරම නිබිබාණ සුව යෙන් සුව පත් වෙීවා ! 🙏🙏🙏
Ubala vage un nisa thamai me rata vala pallata giye
අනේ පව්.
අරහතුන් වහන්සේට දිර්ඝායුෂ අධිෂ්ඨාන කරනවා සාදු සාදු සාදු!!!!!!
මහා අරහතුන්වහන්සේට කායික සුවපත් බාවය අදිශ්ටාන කරමි .🙏🙏🙏
❤
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 අති ගෞරවනීය අරහතුන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අදිට්ඨානය කරමි 🙏🙏🙏
Iamabeautiful,andmeknowifllol
Ofw
🙏🙏🙏🙏
සුවපත් වේවා!!!
ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!
මීරිගම ධර්මායතනයේ සියලුම ඇත්තනට වහා වහා ධර්ම සත්‍යයය අවබෝධ වේවා.
@@dilrukshijayalath877
තොපි වගේ ගොන් හැත්ත හැමදාම ලෝකේ ඉන්නවා..
@dilrukshijayalath87😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂7
ඔබටද චතුර්ආර්යසතය අවබෝද වේවා ආත්ම අනාත්ම මැද මාවත විකෘතිකල දහම දැන් අනිච්ච දුක්ඛ අනත්ත මඣ්ජීමා පටිපදාව වශයෙන් පකෘතිකර ඇත
සුවපත් වේවා
🙏🌹🙏🌹🙏👌🌹👏👌👏 බුදු ගුණ අනන්තයි 🌹👏🌹👏🌹👏 සාදු සාදු සාදු 🙏👌🌹👏🌹👌 උතුම් අරහතුන් වහන්සේට නිදුක් නිරෝගී සුවය 🙏👌👌👏🌹👏🌹👏🙏👏 දීර්ගායු ලැබේවා 🙏👌🌹👏🌹👏🙏👌 උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏👌🌹👏🌹👏🌹👏🌹👌
Mema wataha geneem semadenatama srawanaya wewa..kawuruth wataha ganne pemina dahama srawanaya kala pasuwai eekaaeththa i...🙏🙏🙏
සාදු ..🙏සාදු..🙏..සාදු ..🙏🙏🙏🙏🙏🙏
Obewahanse nibbaane suweyen suwepath wewa
සාදු සාදු සාදු
Arahathun wahansege paada namaskara karamin deegayu adhishtana karami! 🙏🙏🙏
අරහතුන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
අපි මොන තරමි මෝඩයෝද? මෙපමණ කාලයක් අපි මොන තරමි නම් මුලාවක වැටී සිටියද? ස්වාමීන් වහන්ස ,. ඔබවහන්සේ ට පිං. මේ කථාවේ සතයතාවය ,නැවත මතූ කර දෙනවාට. අරහතුන්වහන්සේ ජාතියෙ පිනට පහල වූ , සත්‍ය ධර්මය අපට අවබෝධ කර දුන් ඒ උත්තමයාණන් වහන්සේ ට මාගේ නමස්කාරය පුද කරමි.
ඉතිහාස පොතට අනුව අපේ පරම්පරාව මාරයි...මේ ඉතිහාසය අපි පිලිගන්න ඕනැද..
🙏🌼
නිර්මල ධර්මය ලොවපුරා ව්‍යා පැවති වාප්ත වී
සාසනෙන් සිවුරෙන් අහිංසකයන්ව ඇන්දුවා, බෙදුවා, බියවැද්දුවා...
දේශපාලුවනුත් ඒ නින්දිත වැඩේට එන්ටර් වුනා...
දෙපලටම අපේ බදුමුදලින් ලැබෙන වරප්‍රසාද වල අගය වැටහුනා...
ජනමතවරණයක් නැතිව ආගම රටේ ව්‍යාවස්තාවට ගැටගැසුවා...
උතුම් බුද්ධ දර්ශනය හැංඟුවා...
ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා...
මිලදී ගත් අය කොඩි, තෙල්, මල් රැගෙන ගස් වටේ කැරකුනා...
රැවටුනු දනා අද බඩගින්නෙන් ඇඹරුනා...
වසර 76ක් පුරා දිනපතා මේ රටට අදුර්ශමානව වැදෙන හෙනගෙඩිය තිලෝගුරු බුදු පියාගේ දර්ශනයට කිසිම සම්බන්ධයක් නැති, මිලියන 22ක ජනතාවක් දේශපාලුවන්ගේ සහය ඇතිව, තමුන්ගේ ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන, පූජකයන් ලෙස වෙස්වලාගෙන, බුදුපියාගේ කාලයේ නොතිබුණු සිවුර , සාසනය , සංඟයා, ගෝත්‍රික බුද්දාගම යන පට්ටපල් ප්‍රෝඩාවල් වලින් ගැමියන්ගේ වයර් පටලවමින් සිටින අමු තක්කඩියන් කල්ලියක් බව වැටහී, උන්ව පලවාහැර, උන්ගෙන් 100% ක් නිදහස් වුන දින, ශ්‍රී ලංකාවටත්, උගත්, අවංක, දක්ෂ, නීතිගරුක නායකයින් ලැබී , ජපානය , දකුණු කොරියාව වැනි දියුණු රටක් වෙනු ඇත. එතෙක්, උදේ පාන්දර පහේ සිට අප නොඉල්ලපු, අපට බලෙන්ම පෙන්වා අපේ ඔළුගෙඩි හෝදන තක්කඩි සංඟ කල්ලියට වැඳ නමස්කාර කර, සද්ද බද්ද නැතිව පාස්පෝට් පෝලිමේ හිටගමු .
(හිත රිදුනානම්... අං දෙක අතගාගන්න
මහ අරහතුන් වහන්සේට කායික සුවපත් භාවය අධිට්ඨාන කරමි
මානසිකත්වත් සුවපත් වේවා
Ton pacha kelinnada?
මේකයි මුන්ගේ ගොන් ස්‍රාවකයින්ටයි හැදිලා තියෙන්නේ සුව කරන්න බැරි මානසික ලෙඩක්
මාත් කියන්නේ අපේ අපි සරණ ගිය උතුම් සසතෘ ඒ සම්මා සම්බුදු රාජන්න වහන්සේ ගැන හොයන මෝඩ මිනිස්සු න්ට හොද වඩේ
ආසිර්වාද වේවා
එකග හිතක් එනකන් දහම ඇහෙන්නේ නෑ.
අවබෝධ කරගත් පරම සත්‍ය අන් අයටත් මිත්‍යාවෙන් මිදෙන්නට නිරහංකාරව කළ ප්‍රකාශය ආදර්ශමත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවකි.
Thank you
තව දුරටත් ධර්ම විකෘති කිරිම නවතා දැමීමට සුදානම් වන්නේ අපාගත වන පිරිසට අනුකම්පා කරන්න,
🤔ඔබ අදහස් කරන්නෙ මොකක්ද?
අපිනම් යන්නෙ වඳින්නෙ පුදන්නෙ ගමේ පසලේ ......
arihathun wahanseta dirgaus lbewa 🙏🙏🙏
මිනිස්සුන් මිත්‍යා දෘශ්ඨි ගත නොකර නිවන් සැප ශාක්සාත් කර ගන්නා සේක්වා.....
Miththyawada soya balakatayuthu karanasekwa apeaya ai sththya eliwenawata baya
Budu dahama thripitakaye- dammapadaye. Mula nowenna.
කටියු කාලෙ මිනිසුන් සුවාමින් වහන්සේලාට අපහස කරමින් පවි රැස් කරනවා අපායෙ දොරවල් අැරිලා තියෙන්නෙ හැම සුවමින් වහන්සෙ නමක්ම එකහා සමානව දකින්න දන්න දේ අල්පයි නොදන්නදෙ බොහොමයි 🙏🙏🙏🙏
Nice😊
Ane ghanayo ombadannenedda buduhamuduruwo kiyanne achchariya manussa kiyala.Unwahansege jeewithaye ashcharya dewal siduwiya hekie.
ammo ammo
Sadu Sadu sadu
Parama nibbana suvayen suvapath veva
🌻🙏🌻
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
Sadu sadu sadu
මන්දබුද්දිකයින්ගෙන්.බනඇසිමෙන්.වලකින්න.හරවන්.බනක්.ඇසියයුන්නෙ.රාජගිරියෙ.අරියනාඨ.බලන්ගොඩ .රාඪ හිමි .උගත් .හිමිපාණන් .ගෙනි
❤❤❤❤❤❤❤❤❤
Ariyathun wahansela komath niwan dakalane
Sadu sadu sadu mage namasksraya weva
🙏💐🙏💐🙏💐
Aiyo pau.okkoma angoda giyanam honda karaganna puluwan wei.
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
Arihathun wahanseta dhiirgaayusa weewa
අපිනම් යන්නෙ ගමේ පන්සලට....අපේ ලොකු හාමුදුරුවෝ හරිම හොඳයි..පින්වන්තයි,කරුණාවන්තයි, හැමෝටම සමාණයි...
සිව්පසය ලබාගන්න එපැයි
🎉🎉🎉🎉🎉🎉🎉🎉
Me ganaya kohomada danne meewanaya rahath kiyala.Moota parachitta wijanana gnanaya thiyanawada.
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼
සිංහල ත්‍රිපිටකයේ පිටපත් ප්‍රසිද්ධ කරන්න අන්තර් ජාලයේ. හැම කෙනෙකුටම දකින්න. නැත්නම් මිෂනාරීන් මේක වහලා දානවා
🙏🙏🙏
මේ ඔක්කොම අමු පිස්සො..... ධර්මය වෙනුවට පිස්සු නටනවා
පිස්සු මරගාතේ.....😢😮
සැබැවින්ම
Eaththa dirawanne neha neda.
කොල නොකඩා හරය සොයා නිවන්දකිමු.................
තනිව යන්න...............අහිංසක ශ්‍රද්ධාවන්තයින් සසර අතරමං කිරීමකි.................
කප්සුවහස්කල්පෙරුමන් පිරූ බෝසත් උත්තමයන් වහන්සේ උපන් මොහොතේ කතාකිරීම අමුතුවෙන් සිතා පව් පුරවාගතයුතු නොවේ..........
අදද ඇතැම් දරුවන් බහතෝරන වියේදීම භාෂා කිහිපයක් කතාකරනු, විවිධ විද්‍යා විෂය ඥාන පුගුණකරසිටීම සසර බවහැ නොවන්නේ ද............
මේ කිසිම කිසිවක් නොසොයා ලද උත්තරීතර මිනිසත්බවෙන් උපරිම පල දකිමු..........
ශ්‍රී සද්ධර්මයම අවබෝධයට වෙහෙසෙමු.................
ත්‍රිවිධ රත්නයේම පිහිටයි !!!
මීරිගම නිරිද ඉන්නේ
ME OKKOMA KAMBA HORU WANCHA KARAYO
Handurune singha bahuta hall lella karetiyagana yodun ganak yanda berinam kohomada yodayo goda ela heduwe beko ekak netuwa udaluwalin polonnaruwawe galkanu genda tren ekaka netuwa karegenawa keewoth piliganda bene obawahanse kiyana widihata mesin basiata loku gallpilima nelanda lamba tibunada nene denwage sipai minissu neme ea kale hitiye sattiwanta minissu rawanaa rajjuruwo udinawe pleen ekenda petroo gahalada obawahanse kiyai ekath boruwak kiyala kiribath goda hamuduruwanta bennata kamakne unwahanse ge enge wadinne lankawe mulasra borukaranda obawahanseta be mataka tiyaganda
Monwada himiyane desuwe
😃😃😃😃😃😃😃😃
"මම ඇසුවා වස් කීයද කියල වස් වැඩක් නෑ ලමයො (4:00)" තනිකරම බෞද්ධ භික්ෂුවක්නම් නොවේ. කුමන හෝ ආගමක් වියහැකිය. කණගාටුව බෞද්ධ නමින් පෙනී සිටීමයි.
@@dilrukshijayalath877 මම බොරුවට කැමැති නෑ. මෙතන Comments ලියන්න පුලුවන් නිසා එය ලියුවා.
ඒක තමයි .බුදුරජාණන්වහන්සේ දේශනා කලා අනාගතේ මෙවැනි දේවල් වෙනව .සාසනයය විනාශ කරන පුද්ගලයන් ගැන
අරහතුන් කියන්නෙ මීවනපළානේටද?
me.gon palana
😃😃😃😃😃😃😃😃😃
මීවනපලානේගේ පච මධ්‍යස්ථානය .පරම ගොබ්බාන ආයතනය
අනිවාර්යයෙන්
Arahathun wahanse wada sitinne koheda
මීරිගම පරම නිබ්බාන ධම්මායතනය
දුරකථන අංකය - 033 22 41 686
පරම නිබ්බාන ධර්මායතනය
කටුවකැලේ මීරිගම
කටුවකැලෙ මීරිගම පරම නිබ්බාන ධර්මායතනය
හාමුදුරුවනේ මෙච්චර සාධක හමුවෙලා තෛයෝරු ඔබවහන්සේ ඔය විදිහට කතා කරන්නේ
මේ වාගේ ඔළුව නරක් වෙච්ච පිස්සො භාග්‍යවතුන් වහන්සේ ගේ සමයේ ත් හිටියා...
පව් මොළේ අඩු තව අසරණයෙක් උගුලකට අහුවුණා 🙄🙄🙄
මාරු. ...ඔබට ...මොනවා ..හරි .මොලයක් ..තියනවා. ..🙏🙏🙏
@@dilrukshijayalath877 මොනවද. දහම ...කියලා ..ඉස්සල්ලා...ඉගන..ගන්න ..රහත්..වෙලා ..බුදු ..වෙලා ...කියලා ...ඔබලගෙ...මොල...හොදනවා..අර....එක...බුදු ..උන...හරකෙක්. ..නුවර ...ගිහින් ...කරපු...හරිය...හොදටම. ..ප්‍රමානවත් 🙏🙏🙏
මුලාවක මහත.
නුබලයි මුලා වෙලා ඉන්නෙ
මහ අරහත් බුදු පියානන් වහන්සේ නමක් වැඩ සිටිනා කාලයක නිවන් දකින මග බැහැර කරන අපවාද කොට අරිය උපවාද කොට සතර අපාගත වන්නට පාර කපා ගන්නා ඔබලයි මුලාවෙ වැටිල ඉන්නෙ
නොදන්නා මිනිහාට තලගොයාත් පොලිස්කාරයා කිවුවා වගේ , නිවන ඉක්මන් කෙනාට ............ රහතුන් තමයි.
අනුන්ගේ මුලාව ගැන නොසොයා තමන් ගොඩයන හැටි සොයාගන්න .
මිත්‍යාව දිට්ඨිගත වෙලා ඉගෙන ගෙන තියෙන්නෙ වෙනතෙක් පවුඔබ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා
Mulaune adanowe
In first waharaka himi
කට්ටඩිවැඩ වහරකද
හපුතන්තිුගේ සිරිසේන අත් අඩංගැවට ගන්නා බව ඉරිදා මවිබිම පතුයේ පලවි ඇත. ඔය හාමුදුරැවන්ටත් එයාගෙ තනියට යන්න වෙයි. එතකන් කයිවාරැ ගහන්න.
මුසාවාදාවෙිරමණි සික්කාපදන් සමාදියාමි.
බොරැ පචවලට අහිංසක බෞද්ධයා රවටනවා.
සැබැවින්ම
අහිංසක බෞද්ධ යන් රවටමින් සම්මත පන්සල් හාමුදුරුවන් බුදුදහම විනාස කලැ බුද්ධාගමක් හදාගෙන හොදට රැස්කලා ඌරුතෙල් පුජාව විතරයි අඩු මීරිගම ආරාමයේ ඔය එකක්වත්නැ සතපහක් සම්මාදම්නැ පිංකැටයක්නැ නිර්මාංශයි දහම දැකගත් අයගෙන් ආධාරලැබෙනවා ධර්මායතනයට නාම පුවරුවක්වත්නැ හැබැයි දහස්ගණන් ජනතාව බස් අරගෙන පෝයට නන්දෙසින් පැමිනෙනවා බොරු අහන්න නෙමෙයී
PINWATH KAURUN HO DANNAWA NAM MILANGA 12 WENI MASA 7 DINA DARMA DESHANA MALAWA PATANGANNA DINAYA DANNAWANAM MEHI SATAHAN KARANA MEN ITHA KARUNIKAWA ILLA SITINAWA . SIYALU LOKA SIYALU SATHWAYO PARAMA NIBBANA SUWAYEN SUWAPATH SADU SADU SADU
දෙසැම්බර් මස 16 සිට 22 දින දක්වා
ස්වාමීන් වහන්ස මමත් ඔය බොරු ඉතිහාස කතා විසශ්වාස කරේ නැහැ.
දැන් මේ අප දැනගත් සත්‍ය නිවැරදිව දැනගන්න ලැබුනාම මට ඉමහත් සතුටක් දැනුනා.
සත්‍ය ජයගනිත්වා!
තෙරුවන් සරණයි!🙏
සාධක mastermind වෙලා තියෙන්නෙ ඇයි හාමුදුරුවනේ අපහාස කරන්නේ
ඔතන මිරගම නොවේ 1957කාලයේ හොර,හරක් මැරූ තැනක්
මීයගෙ පලානේ.
Mah meunawa inna indiyawata kath adina ganayo 😂😂😂😂 ewa modayanta hodai
Yako oka arahathun newe sirisena wesige putha thoge kerettuwa eli wenawa den wath pala pakaya wate inne ballanta jathakaunu wesige puthal
ප්‍රඥාව ඇත්නම් ගෑනින්ගේ කිහිල්ලේ මයිල ගායිද මොඩ හිවල්ලු මෙතන් අසුච් ගැව් හු කියති
Oyakata piliganne ara issara hitapu naki achchila seyaka daninna alit paramparawa oya gobbakata piligannene
අනේ හාමූදු,රුවනේ ඔය බොරුව ඔච්චර වී ස්තර කරන්න ඇයි
ඔය ලොක්කගෙ හොඳ නරක දෙකම මං දන්නවා පුලුවන්නම් මට ඔය දුරකථන අංකය එවන්න එකක් මතක තියාගන්න වැඩිපුර කතා කරන්නේ අවිද්‍යාව විද්‍යාව පහළ වෙච්ච කෙනෙක්ට කතා කරන්න දෙයක් නෑ ප්‍රඥාවන්තයෝ මෙය තේරුම් ගත්තාවේ
@@dilrukshijayalath877 මේක ඔහේට කියලා වැඩක් නෑ ප්‍රඥාවන්තයෙක්ට කියන්න ඕනේ කාරණයක් විඥානය මායාවක් සංඥාව මිරිගුවක් කියන එක ප්‍රත්‍යක්ෂ කරගන්න මම එතන ඉඳන් තමයි ප්‍රකාශ කරන්නේ tv එකේ රූප බැලුවට එම රූප ටීවි එක ඇතුළේ නැති බව දැනීමෙන් ඔබ්බට ගිය ප්‍රත්‍යක්ෂයක් ඇති තැන සිටින කෙනෙක් වන්නට උත්සාහ කරන්න
රහතන්වහන්සෙට නිතරම පින්ඩපාතෙ යනවනම් හොදයි එතකොට බොහො මිනිසුන්ට පිංකරගන්නත් පුලුවන්නෙ දානෙ දිලා
වයෝවෘද්ධකම නිසාත්, විරැද්ධකාරටයාඉන්න නිසාත් එය අනුචිතයි.
ගොනෝ පිං ඕන නැ රහත් වෙන්න 🐂
@@gnanapriyawanigasekara9085 adiyak.udin yanna kiyapiya kolaba vate ?
@@WasanthaWickramasinghe-cu5roරහතන්වහන්සේලාටත් විරුද්දවාදියො ඉන්නවද එ් තරමටම බයද පාරෙ යන්න
😅😅
පිටි පස්සෙ දෙන්නා රහාත් ද 🤣🤣🤣
පිස්සු කථා ,සමිපුප්පලාාප දොඩවන්න එපා .මිථ්‍යාව වපුරන්න එපා .සියලු දෙනාම අංගෙොඩ යවා පුතිකාර ලබා දෙන්න
boru kiyanna epa
ඔබ වහන්සේ දැන් දේශනා කරන්නේ වහරක ස්වාමින් වහන්සේ ඔය දේශනා කලේ මෙයට වසර ගණනකට පෙර..ඔබ වහන්සේ උන්වහන්සේ ළඟ wada😢සිටිය කාලයේදී නේද.
නැහැ . බොහෝ වෙනස්.
මේකා මොන රහතෙක්ද වල් ඌරු තඩියා
@@dilrukshijayalath877
පල ගොන් බුරුවෝ...තෝ ඉස්සර වෙලා සම්මුති පරමාර්ථ දෙකේ වෙනස හදුනා ගනින්...මේ වගේ ගොන් නාකි බල්ලෙක් පස්සේ යන බූරුවා...