පොළව යටින් ගලායන ජන්බුද්දීපේ මහා ගංගාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 108

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 ปีที่แล้ว +35

    සත්‍යයේ හෙලිදරව්ව.මෙය බුද්ධිමත් මනුස්ස වර්ගයාටම පමනයි...නුවණැත්තෝ සිහි බුද්ධියෙන් අසත්වා.....

  • @menikwelagedara1934
    @menikwelagedara1934 ปีที่แล้ว +24

    ගෝතම බුදුපියාණන් වහන්සේ මානසික රෝගීන් පිරිසක් විසින් ඉන්දයාවට බාර කරල තියෙනව ඒ වගෙ මොහොතක ඔබ තුමාගෙ මේ හෙලි දරවුව හරිම වටිනව🎉🎉🎉🎉🎉🎉 සුවපත් වේවා…!!!

    • @somathilaka9726
      @somathilaka9726 6 หลายเดือนก่อน

      පින්සිද්ද වෙනවා

  • @gayanigayani5528
    @gayanigayani5528 ปีที่แล้ว +24

    සත්‍යයේ හෙළිදරව්ව ඔබ දෙපළට ස්තුතියි ♥️♥️♥️

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 ปีที่แล้ว +6

    කඳු මුදුන්වල ජලාශවලට ජලය ලබා ගැනීමේ ක්‍රමවේදය වළාකුළු තුළින් ජලය ලබා ගැනීම ලෝකාන්තය බලන්න යන විට වළාකුළුවල ජලයෙන් අපේ ඇඟ තෙත්වීම ඊට එක් උදාහරණයක් මේ තමයි අපේ රටේ පැරණිම වැව් තාක්ෂණය

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 ปีที่แล้ว +4

    ඔබලාට ජය තෙරුවන් සරණයි විශ්ව මාතාවගේ ආශිර්වාදය ද ලැබ යෝධ බල යෝධ ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට ඔබලාට

  • @KAMalani-z8m
    @KAMalani-z8m ปีที่แล้ว +11

    ඔබතුමාට ලට බුදුසරණයි දීර්ඝායුශ වේවා

  • @malithliyanage9511
    @malithliyanage9511 ปีที่แล้ว +7

    Me Sir Ge danuma Sahena Watinawa 👍👍👍👍

  • @SaraHirimuthugoda
    @SaraHirimuthugoda ปีที่แล้ว +11

    අපේ ලංකා වාසි සැමදෙනාට මේ ඉතිහාසය දැනූවත් කරනවාට ඔබට ගොඩක් පිං

  • @gkkandy2014
    @gkkandy2014 ปีที่แล้ว +11

    උමන් තටාකය බදුලු පැත්තේ එක ගයාන් සදකැලුම් මහතාගෙ විඩියෝවක දැක්කා . මේ කියන විදියට ඒක ගැන තමා ඔබතුමා කියන දෙයින් පැහැදිලි වෙන්නේ ❤

  • @kapilaadikari7966
    @kapilaadikari7966 ปีที่แล้ว +9

    ඔබගේ පර්යේෂණාත්මක ගවේෂණය සම්බන්ධයෙන් ඒ පිලිබදව ඔබගේ මතය ඉදිරිපත් කල නිහතමානී විවෘත මධ්‍යස්ථභාවයට විශේෂයෙන් ස්තුතියි !

  • @Thanuja1306
    @Thanuja1306 ปีที่แล้ว +12

    සිව් හෙළය යක්ඛ, නාග, දේව, රාක්‍ෂ ගෝත්‍ර 4

  • @sudarmikabandara74
    @sudarmikabandara74 หลายเดือนก่อน +1

    අපි ඔබ සමගයි

  • @milanperera4940
    @milanperera4940 ปีที่แล้ว +2

    මේ හෙළයේ මහා සත්‍යය යි.... යහපත්කම වෙත්වා...

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l ปีที่แล้ว +14

    අපේ මව් භූමියේ සත්‍ය ඉතිහාසය සියලු ලෝකවාසීන් අද අදම පිලිගනිත්වා...!!!

  • @smkerandith7200
    @smkerandith7200 ปีที่แล้ว +3

    Obatumaga gawashanyta jayan jayama labawa❤🎉🎉🎉

  • @shandrikasriyani101
    @shandrikasriyani101 ปีที่แล้ว +4

    සත්‍ය අපේ ඉතිහාසය ‌සොයා අනාගතයට දිය යුතුමයි‌ ආදරණීය විශ්වය අපේ ඉතිහාසය සොයා දෙන්න ❤

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl ปีที่แล้ว +1

    Gawa sampatha aiooo

  • @samankumari5246
    @samankumari5246 ปีที่แล้ว +7

    ❤❤❤❤❤,🙏🙏🙏🙏🙏🙏

  • @SaraHirimuthugoda
    @SaraHirimuthugoda ปีที่แล้ว +2

    🙏🙏🙏ඔයාට දීර්ගායුවේවා

  • @nimeshadithya8536
    @nimeshadithya8536 11 หลายเดือนก่อน

    මචං....නියමයි

  • @skkdon100
    @skkdon100 ปีที่แล้ว +7

    Thanks නැවත video එක දැම්මාට. පුලුවන්නම් full video එක දමන්න.
    ⁣⁣නොදන්න අයට පෙන්නන්න.

  • @skkdon100
    @skkdon100 ปีที่แล้ว +6

    Thank you Janith. මේ විඩියෝ එක නැවත post කලාට.

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @hasithanuwan6295
    @hasithanuwan6295 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ❤

  • @atliathauda6135
    @atliathauda6135 ปีที่แล้ว +1

    Obathumata godak sthuthi helabime sathya gaveshnaya karamin idiripathkireema gena. Sshasrsamukayanan helikireemata eththe meyadei sithe. Vishva mathavage asirvadayen helabime bodunuvage atheetha thorathuru vealuthenvalin mathuvethva. Sivuhelayinge vinasayata mapeth vivara kalavunata vishvayen danduvam lebevi. Thavthavath sebe thorathuru mathu parapurata dayadakireemata obathuma ethulu semata hekiveva. Theruvan saranai...

  • @Titi-je3ff
    @Titi-je3ff ปีที่แล้ว +1

    Mam ada hithagannawa, badaginne marenna hari mam aye mage lankawata enawa

  • @MangalaLiyanage-m6x
    @MangalaLiyanage-m6x ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @prasannaliyanage2117
    @prasannaliyanage2117 ปีที่แล้ว +5

    Obathumata niduk nirogee bawa adishtana karami 🙏

  • @oluthushari4840
    @oluthushari4840 ปีที่แล้ว +3

    Budu saranai❤❤❤

  • @manelperera5336
    @manelperera5336 ปีที่แล้ว +16

    සත්‍ය ඉතිසය අපි අවංකව පිලිගත යුතුයි.රටෙිනිවරැදි ඉතිහාසය ලොකයට හෙලි කලොත් රටටහොද අදායමක් එනවා .ඒමුදල් හොරා නොකා රටෙි සංවර්ධනයට ගතයුතුයි.සත්‍ය වසන් කර හොරාට නිධන් හාරන එවුන්ට පටිසන්දෙයි.ජනතාවට සෙතක් වියයුතුයි.මෙි හෙල බිමෙි ගොතම බුදුන්ගේ නිවරැදි දහම පිලිනොගන්නා උද්ධචිච හාමුදරැවරැන් කරන්නේ දෙවි දත්තගේ කාරියයි.මවි බිමත් රට ගැන හිතන කකියන ලේ වලට පමනයි දැනෙන්නෙ.ලොකේ උතුමි රට ලංකාවයි සිරි ලංකාවයි.සරියන අදහස සොභාදහමෙි සිරියට වඩා සිරි සමිබුද්ධ බුදුන් ඉපදුන බුදුවුන පිරිනිවන් පාපු හෙළ දිපය.මෙි ටික නොදැනෙන මිනිසුනි ඔබ කොයිබද යන්නේ.

  • @udulasamarakoon4847
    @udulasamarakoon4847 ปีที่แล้ว +1

    Sathiya elifaki obadepalata theruwan saranai

  • @sumudusenavirathna6071
    @sumudusenavirathna6071 ปีที่แล้ว +5

    ජඹුදීප තියෙන්නෙ රුහුණෙ නෙවෙයි මහවැලි සහ කැළණිය ගඟ ආවරණය වෙන උතුරු කොටස.රුහුණු කොටස තමයි ලංකාදීප(ඔජදීප/මණ්ඩල දීප/වරදීප) කියල හඳුන්වන්නෙ වලවේ සහ මහවැලි ගඟ ආවරණය වෙන කොටස.වලවේ සහ කලු ගඟ ආවරණය වෙන කොටස ගිරිදීප ලෙස හඳුන්වන අතර කලු සහ කැළණි ගඟ ආවරණය වෙන කොටස කුරුදීප ලෙස නම් කරනවා.

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 19 วันที่ผ่านมา

    අනුරාද මැදවත්ත මහතා❤

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb ปีที่แล้ว +1

    💐💐💐

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 ปีที่แล้ว +4

    💐💐💐💐🙏🙏🙏❤️🙏🙏🙏💐💐💐💐

  • @lakshan-ke8kh
    @lakshan-ke8kh ปีที่แล้ว

    Mata meke full video link eka ewannako.

  • @nilminihewa1106
    @nilminihewa1106 ปีที่แล้ว +6

    සිවුහෙලය, සිංහලේ තමයි සෙරන්ඩිබ්, තැප්බ්‍රන්, සිලෝන් කියලා මුලු භූමියටම කිව්වේ. ඒක ඇතුලේ තමයි ඔය ලංකාදීප , ජම්බුද්වීපය තිබ්බේත්.
    එක එක කාලවලට එක එක ඒ ඒ පැතිවල ඉදන් පොත් ලියද්දි උනු දෝෂ තමයි ගැටලුව . ජම්බුද්වීපය පැත්තේ එක් කෙනෙක් ලියද්දි ලංකාදීප වෙනත් භූමියක් විදිහට සදහන් කරද්දි තවත් ලංකාදීප කෙනෙක් මූලාශ්‍ර ලියද්දි ජම්බුද්වීපය වෙනත් භූමිය ලෙස ගත්තු නිසා තමයි රටවල් දෙකක් කියලා ඒක ඉන්දියාවට දැම්මේ. අතීතයේ මුතුන්මිත්තන් හිතන්න නැතිව ඇති මේ දේවල් තේරුම් ගන්න බැරි මන්ද බුද්දික එකාලා උපදීවී කියලා . එහෙම උනා නම් ඒ මුතුන් මුතුන්මිත්තන් ලියන්නෙ මහා හෙලය සිවු හෙලය, යක්ශ නාග දේව රාක්ශ , ජම්බුද්වීපය, ලංකාදීප වෙන වෙනම ලියලා දාන්නේ දැන් වගේ ශ්‍රීලංකාවේ බස්නාහිර පලාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ, ගම්පහ ආසනයේ, ගම්පහ ප්‍රාදේශීය සභාවේ ගනේමුල්ල ග්‍රාමසේවක වසමේ කියලා තමයි ඉතින් 🤣 .

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 ปีที่แล้ว

    Oyalata godap pin . Meya lovama denuvath karannako English basavenuth demmanam me hema dema janith putha lovama denuvath venava🙏🙏🙏🙏🙏🙏

  • @IneshSavithri
    @IneshSavithri ปีที่แล้ว

    Narammala dampelessa diyabubula a wage bhugatha gangawak ha sambanda bawata visthara thiyenawa neda

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 5 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉❤❤👍👍👍👍🙏🙏🙏🙏

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 ปีที่แล้ว +5

    “අනවතත්තවිල“ යන්නෙහි “අනව“ කියන කොටස “අනවරථසංසාර“ කියන වචනයේ මුල් අකුරැ තුනට සමානයි. එහි “අනව“ යන්නෙහි මා දන්නා තේරැම නම් “නිරතුරැව“ යන්නයි. “තත්ත“ යන්නෙහි තේරැම කවුරැ හරි දන්නව නම් කියන්න. මේ අනුව අනවතත්තවිල කියන්නෙ එකල නිරතුරැවම ජලය උතුරා ගලාගිය විලක් විය හැකියි. මෙම සාකච්චාවේදී කියැවුන පරිදි අනවතත්තවිලට ආසන්නව තවත් විල් පහ හයක්ම තිබුනා නම් මෙය ගුරැත්ව ආකර්ශනය උපකාර කරගෙන ජම්බුද්වීපය තුල ජල සම්පාදනය කල දියුණු වාරික්‍රමයක් වෙන්න බැරිද? මෙම විල් පද්ධතිය බුදුන් වහන්සේ පහල වෙන්නටත් පෙර සිටම අතීත පාලකයන් සැලසුම් කොට තැනූ අදටත් අදහා ගන්නට බැරි දියුණු ව්‍යාපෘතියක් වෙන්න බැරිද? පසුකාලීනව ආක්‍රමන සහ වතුවගාව වැනි ඉඩම් පරිහරන වරද සහ එම වාරික්‍රමය නඩත්තු නොකිරීම නිසා අභාවයට ගියා වෙන්න බැරිද? ඔබේ පරියේසන දිගටම කරගෙන යන්න.සැම සුවපත් වේවා!!!

  • @ajithboralugoda8906
    @ajithboralugoda8906 ปีที่แล้ว +5

    Please include this Gentleman's publications references here.Thank you.

  • @kindflowers1924
    @kindflowers1924 8 หลายเดือนก่อน +1

    සත්‍ය දහම මතු වේවා 🙏🙏🙏
    දහම සොයා ...
    May the true Dharma emerge 🙏🙏🙏
    Searching Dharma ...
    facebook.com/share/p/fsNrntunAF26x1BW/?mibextid=oFDknk

  • @buddhikasanath
    @buddhikasanath ปีที่แล้ว

    💙💙💙

  • @NandaPeeries
    @NandaPeeries ปีที่แล้ว

    ❤❤

  • @sudarmikabandara74
    @sudarmikabandara74 หลายเดือนก่อน

    ලොවම පාලනය කරන දෙවියන් විසින් ඔබ තූමන්ලාව මෙලොවට පහල කළබව ඇත්ත නම් එයි

  • @milankapathirana4435
    @milankapathirana4435 ปีที่แล้ว +1

    He is an encyclopedia

  • @lakshan-ke8kh
    @lakshan-ke8kh ปีที่แล้ว +1

    අනේ මට මේකේ සම්පූර්ණ වීඩියො එක එවන්නකෝ.

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම ปีที่แล้ว

    🙏🙏🙏❤❤❤🌼🌼🌼🙏🙏🙏

  • @SadunMadushanka-ek5zd
    @SadunMadushanka-ek5zd ปีที่แล้ว

    Sathya meyai

  • @Titi-je3ff
    @Titi-je3ff ปีที่แล้ว

    😮😮😮😮😮😮😮obalata pin

  • @miyurinweeraman715
    @miyurinweeraman715 ปีที่แล้ว +1

    Theruwan sarani...

  • @Lionme12
    @Lionme12 6 หลายเดือนก่อน +1

    එකේ නිබන්ධන අපට ලඛා ගැනීමට pdf ලබා දෙන්න කරුණාකර

  • @AshikaPerera-z2l
    @AshikaPerera-z2l 8 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @shyamahirimuthugoda9342
    @shyamahirimuthugoda9342 ปีที่แล้ว +1

    ජම්බුද්ද්වීපය නැවතත් ගොඩනේවා 🙏🏼🙏🏼👋

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 ปีที่แล้ว

    ❤🙏

  • @brendanalmeda1665
    @brendanalmeda1665 ปีที่แล้ว +1

    Nice beard😂 like USA bike riders 🔥👌

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl ปีที่แล้ว

    Loke hemathenama thiyen bugatha jala mulashra mewa .example italiye Rome .
    Mewa haskam nowe .swabawa darmaya

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake ปีที่แล้ว

    🙏

  • @wasanthakarunarathna7460
    @wasanthakarunarathna7460 9 หลายเดือนก่อน

    කොහෙ ඉඳල ආපු ජූජක බමුනෙක්ද මේ

  • @sandushnawanjana
    @sandushnawanjana ปีที่แล้ว

    සත්‍ය අවබෝධ වෙත්වා

  • @Id20154
    @Id20154 ปีที่แล้ว

    මේ මහතාගේ නම කියන්නකෝ 🤔🤔🤔🤔

  • @siyaya3724
    @siyaya3724 ปีที่แล้ว

    Namunukula kanda gawa wilak thiyena .ekath oya kiyana dewal 1galapenewa wage.

  • @dhammika.presanga1738
    @dhammika.presanga1738 ปีที่แล้ว +1

    Mahaththaya. Me. Ape. Rate. Harak ta. Therenne. Na

  • @dazindu
    @dazindu ปีที่แล้ว

    මෙම දේශකතුමාගේ නම මොකක්ද සම්බන්ද කරගන්න විදිහක් කවුරුහරි උදව්කරන්නකෝ

  • @Pathirana23456
    @Pathirana23456 ปีที่แล้ว

    කවුද මේ මහත්තයා danna කෙනෙක් ඉන්නවා da

  • @mervinjayawaradana8718
    @mervinjayawaradana8718 ปีที่แล้ว +1

    ඒල්ලාවල.මේදානන්ද.පඩිතුමා.ඔය.කින.කිසිදෙයක්.පිලිගන්.නැ.එයා.කියන්නෙ..විජය.ගෙන්.තමයි.රාජපරම්පරාව..ලන්කාවෙ.පටන්.ගන්නෙ.එතකොට..රාජාවලිය.පච.පොතක්ද

  • @wijebaragama4444
    @wijebaragama4444 ปีที่แล้ว +2

    අර මීවනපලානේ හිමි ට අපහාස කරමින් යන දොසිතර ද මොකක්ද කියන මිනිහ දඹුල්ලේ ලෙනට එක්ක ගිහින් ඔය පුරාණ සිතිමෙ ඔලුව අනින්න ඕන

    • @kasXBT
      @kasXBT ปีที่แล้ว

      Dr ගාමිණි අභය කියන කෙනාද ?

    • @thilakkaushalya5386
      @thilakkaushalya5386 ปีที่แล้ว

      නිකන් ඉන්න පනික්කි බලල්ලු අල්ලාගෙන ලොම් බානව කියන්නෙ මේවට තමයි .
      ඩොස්තරට ඩන්න මගුලක් තියනවඩ.

    • @piyasenasoorige1372
      @piyasenasoorige1372 11 หลายเดือนก่อน

      .

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 ปีที่แล้ว +4

    මේක මේ රටට පිලිලයක්. කෝ බං අනිත් ආගමිකයින්ගෙ පුරාවිද්‍යා ස්මාරක. කෝ සෙල්ලිපි. කෝ ජයින මහාවීරගෙ සෙල්ලිපි, කෝ නටබුන්, ආගමිකයො නෑ කියමුකො උන් ඉන්දියාවට ගියා කියල. ලංකාව 4ට බෙදල එක කොටසක් ජම්බුද්දීපය නම් ඉතිරි කොටස්වල කෝහොමද බං බුදු දහම තියෙන්නෙ. සක්විති රජකෙනෙක් මේ සතර මහා දිවයින්වලටම අදිපති වෙනවලු එතකොට සක්විති රජකෙනෙක් කියන්නෙ ලංකාවට විතරක් රජවුන රජෙක්ටද?? එතකොට උතුරුකුරු දිවයින් වාසීන්ගෙ ආයුශ අවුරුදු 500 වඩා අඩුවෙන්නෙ නැහැලු, කිසිම දේකට ඇලී වාසය කරන්නෙ නැහැලු, සාගරය රන් හෝ සුදු වර්නයෙන් යුත්තලු. මට තේරෙන්නෙ නෑ මේකුන් මොකක් නිසාද මේ විකුර්තිය කරන්නෙ කියල. භාග්‍යවතුන් වහන්සේ නෙමෙයි, සමකාලිනව බුදු හාමුදුරුවන් එක්ක හිටපු ජයින මහාවීර ලංකාවෙ ඉපදුනා කියල එක ආරාමයක් සහ ඒකෙ කොටල තියන එක සෙල්ලිපියක් හරි පෙන්නුවොත් හෙට මම ලංකාවෙ භාග්‍යවතුන් වහන්සේ ඉපදුනා කියල පිලිගන්නව.

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 8 หลายเดือนก่อน

    අනෝතප්ත විල හිඳෙන්නේ හතරවන සුර්යයා පෑව්වාම කියනවා නේද.......අග්ගඥ්ඥ සුත්‍රයේ....

  • @arunasamaranayake7536
    @arunasamaranayake7536 ปีที่แล้ว +2

    කොහමත් උඹලගෙ ඊ ලග ලෝකය පොලව යට තමා.

    • @noymanoj
      @noymanoj ปีที่แล้ว

      Hri uba wge ugattu tama me lankawata one 😂

    • @arunasamaranayake7536
      @arunasamaranayake7536 ปีที่แล้ว

      ​@@noymanojඔව් තොපි වාගෙ අමු පිස්සු කෙලින පිස්සො මොකටද බන් රටට ලෝකෙට. ගොන් ගොබ්බයො රැල. වන්ශෙ හොයා ගන්න බැරිව කබල් ගගා හිටපන්. අනෙකුත් රටවල් 🌙 හද 🌞 ඉර අල්ලන කොට තොපි යන්නේ නරි ලගින ගල් ගුහා වලට. කාලකන්නි. කුමන්ත්‍රණ කර කර ඉන්නේ නැතිව තොපේ අපතයොත් එක්කම එකතු වෙලා කානුවක්වත් සුද්ද කරපන්. ඒක ලොකු දෙයක්.

  • @rupasinghe765
    @rupasinghe765 ปีที่แล้ว +3

    මානසික රෝගියෝ කංඩායමක් මුං

    • @kapilaadikari7966
      @kapilaadikari7966 ปีที่แล้ว +1

      ඔබයි මූලිකයා

    • @rupasinghe765
      @rupasinghe765 ปีที่แล้ว

      ස්තුතියි මිත්‍යාව වපුරන්න එපා.

    • @kapilaadikari7966
      @kapilaadikari7966 ปีที่แล้ว +2

      @@rupasinghe765 මානසික රෝග හා මිත්‍යාව අතර ඇති සම්බන්ධය කුමක්ද ? මානසික රෝගීන් බවට ඔබ නිර්දේශ කරන්නේ කෙසේද ?

    • @UpashanthaPerera-jw8vs
      @UpashanthaPerera-jw8vs ปีที่แล้ว

      Umba modayek ban .kalu suddange patau

    • @rupasinghe765
      @rupasinghe765 ปีที่แล้ว

      @@kapilaadikari7966 තමන්ගේ හිතඑවක් සනාත කරීම සදහා හුදු සාක්ෂි ඉදිරිපත් කරමින් ශේුෂඨ ශාෂ්තෘවරයාණන් වහන්සේගේ ජන්මභුමිය වෙනස් කිරීමට දරන වෑයම මානස විකෘර්ති වුවකුට හැර අන් අයකුට කලනොහැකිය.එනයින් එය මානසික රොගයක් බව පවසමි.ස්වාධීන මතවලට මම ගරැ කරමි.

  • @ventnarada5896
    @ventnarada5896 ปีที่แล้ว

    මේ තව ගෝතයෙක් මුන්ට තමයි. ගූ හනස්සෙන් ගහන්න ඕන. මීවනපලානේගෙ භූතයො ටික

    • @ventnarada5896
      @ventnarada5896 ปีที่แล้ว

      @@nicespot5948 පලයන් යන්න හුත්තිගේ පුතෝ මිථ්‍යා දෘෂ්ටිය වපුරන්නෝ නැතුව. ඕලු ගෙඩිය සුද්දකරගනින්

  • @mallikadamayanthi1564
    @mallikadamayanthi1564 ปีที่แล้ว

    🙏🙏🙏

    • @siriyalathayapa4864
      @siriyalathayapa4864 ปีที่แล้ว +2

      අනේ ....කවුරු උනත් කමක් නෑඅපේඉතිහාසයේ සත්‍යහෙලි කරගන්නාඅයගේ මානසික තත්වය පහල දාන්නඑපා දරුවනේ...ඇයි අපේ රටගැන අභිමානයක් නැද්ද ඔබලාට.