මනස අපිරිසිදු කරනොගෙන පිරිසිදු කරගැනීම | මූලික ධම්ම දේශණා | මීවනපලානේ සිරිධම්මාලංකාර මහතෙරුන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 103

  • @Polymath-wm9tk
    @Polymath-wm9tk 6 หลายเดือนก่อน +6

    ඔබ වාහන්සේටත් , සියලු ලෝක වාසී සියලු සත්ව්‍යාටත් , දෙව් බඹුන්ටත් .යහපතක් ම වේවා ..!!! මෙවෙනි පැහැදිලි ධර්ම දේශණයක් ඇසීමට සිත යොමු කළ විශ්ව මෑණියන්ට ප්‍රසංසා වේවා !!!ස්තුතියි ස්තුතියි ස්තුතියි .

  • @dharmakarawita6159
    @dharmakarawita6159 ปีที่แล้ว +17

    අපේ පින්වත් අරිහතුන් වහන්සේ දේශනා කරන සත්‍ය දහම සියළු දෙනාටම අවබෝධ වෙත්වා 🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sujeewabasnayaka8165
    @sujeewabasnayaka8165 8 หลายเดือนก่อน +11

    අපේ අරිහතුන් වහන්සේ ට නිදුක් නිරෝගි දීර්ඝායුෂම අධිෂ්ඨාන කරමි .සියලු ලෝක වාසින්ටම මෙි සිරිසත් ධර්මය අවබෝධ වෙිවා ...සාදු සාදු සාදු...🙏🙏🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🙏🙏

  • @ilanganthilakaum5659
    @ilanganthilakaum5659 ปีที่แล้ว +15

    ඔබ වහන්සේ විසින් පෙන්වා දුන් අනිච්ච දුක්ඛ අනත්ත යතා පරිදි තේරුම් ගත්තේ නම් නිවරදිලෙස මෙම සිරි සද්දර්මය යෝනිසෝ මනසිකර්‍ර්‍යයෙන් යුතුව ස්‍රවනයකර ජනතෝ වි සතර කමටහන් වඩා මගපල ලබගත හැකිය සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා සාදු සාදු සාදු .

  • @KavishkaSandaruwan-f6n
    @KavishkaSandaruwan-f6n 5 หลายเดือนก่อน +5

    මෙම දහාම මම හැමදාම අහනවා මෙම දහම අසන හැමකෙනෙක්ම සොවාන් පලයෙන් නිදුක් වෙත්වා සාදු සාදු සාදු.🙏🙏🙏

  • @newtonpereraperera5599
    @newtonpereraperera5599 ปีที่แล้ว +15

    මාගේ අනුබුදු අරිහතුන් වහන්සේට දීර්ඝායුශ වේවා

  • @DilekaHiru
    @DilekaHiru 11 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේට නිරෝගි සුව ලැබේවා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙවා

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 ปีที่แล้ว +23

    සාදු සාදු සාදු උතුම් වු ඔබවහන්සෙට නිදුක් නිරෝගී දිර්ඝයුශ ලැබෙවා 🙏🙏🙏

  • @HemalathaRatnayake
    @HemalathaRatnayake 11 หลายเดือนก่อน +6

    අරියවතුන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව අත්වෙිවා !!!🙏🙏🙏

  • @DpRanasinghe
    @DpRanasinghe 6 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ ට කායික මානසික සුවතාවය අධිෂ්ඨාන කරමි ❤🎉❤🎉❤🎉❤🎉

  • @fhgg1128
    @fhgg1128 ปีที่แล้ว +19

    අරහතුන් වහන්සේට නිරෝගිමත් සහ දිර්ගායුෂ අධිෂ්ඨාන කරමි. සාදු සාදු සාදු

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 8 หลายเดือนก่อน +3

    sadu Sadu Sadu
    uthum arihathun wahanseta maage namaskaraya wewa!!!

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 8 หลายเดือนก่อน +4

    උතුම් නිර්වානයම අවබෝධ වේවා🙏🙏🙏🙏🙏 මාගෙ ජිවිතෙට 🙏🙏🙏🙏🙏

  • @MallikaLanka-l2f
    @MallikaLanka-l2f 8 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏පිංවත් ස්වමින්වහසේට දිර්ගායුෂ ලැබේවා 🙏🙏

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว +8

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว +7

    උතුම් අරහතුන් වහන්සේට කායික සුව දීර්ඝායුෂ ලැබේවා සාධු` සාධු` සාධු` 🙏🙏🙏 මමද සියලු සත්වයො ද පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

  • @liyanagesunil8701
    @liyanagesunil8701 ปีที่แล้ว +25

    අරිහතුන් වහන්ස මෙවැනි දෙසනාවක් මා ඇසුවේ පලමු වරටය්.ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව අදිටන් කරමි.

  • @AaAa-s3p3n
    @AaAa-s3p3n 8 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු නමස්කාර වේවා ..ඔබ වහන්සේට ..නිදුක් නීරෝගි බාවයම ලැබේ වා ...

  • @Lilly76485
    @Lilly76485 11 หลายเดือนก่อน +2

    Arihath budupiyananta niduk nirogi suwaya adistana karami🙏🙏🙏

  • @PriyaniDevika
    @PriyaniDevika ปีที่แล้ว +10

    ඔබ වහන්සේගේ මේ දර්ම දේශනාව මම උදේ පාන්දරම ඇහුවා.සාදු!සදූ,සාදූ.මගේ සිත ගොඩාක්ම වෙනස් උණා.ඔබ වහන්සේ බුදු වෙන්නම ඕනි ...

  • @dammikaw9050
    @dammikaw9050 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු නමස්කාර වේවා මගේ බුදු පියාණනි 🙏🙏🙏🙏මාගේ බුදු රජුන් දේශනා කල දර්මය සංග රත්නය මාර්ගයෙන් අපිට දේශනා කරන්න සලසා හොද මාර්ගයේ කියාදී නිර්වාණය දක්කවා ගෙන යාමට දීරි ගන්නවන මහ සංග රත්නයට මාගේ නමස්කාරය වේවා දීර්ගායු ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා... ආදරණිය විශ්ව පව්ලේ සියළුම දෙනා මේ දර්මය අසා නිවැරදි මාර්ගයට යොමු වේවා.. අපේ පුතාලා දෙන්නට ගොඩක් පින් මැණික මේ දේවල් අපිට අහන්න සලස්වන්නවට.. විශ්ව මෑණියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️තුනුරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @ranjanidesilva8576
    @ranjanidesilva8576 9 หลายเดือนก่อน +3

    සාදු සාදූ සාදූ ඔබ වහන්සේට නිවන්සුව පිනිසම මේ ධර්ම දේශනය හේතුවේවා!!!

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz ปีที่แล้ว +6

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    අති පූජණීය අරහතුන් වහන්සේට කායික නිදුක් නීරෝගී සුවපත් භාවය අධිට්ඨාන කරමි 🙏🙏🙏
    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @nalanifonseka463
    @nalanifonseka463 8 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 ඔබ වහන්සෙ මෙ දෙසනා කරන දර්මදෙසනාව පලමු වරට මම සවන් දුන්නෙ ජිවිතෙ පිලිබද හොද අවබොදයක් ලබාගත්තා ඔබ වහන්සෙ නිදුක් නිරොගි බව තව තවත් ලබත්වා සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදූ....

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏
    අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා

  • @sunethrafernando1380
    @sunethrafernando1380 ปีที่แล้ว +5

    අරිහතුන් වහන්සේ නිදුක් නිරෝගී වේවා දීර්ගායු වේවා 🙏

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว +7

    ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා! සත්‍ය බුද්ධ ධර්මය මතු වී ඇති මේ අවස්ථාවෙ , අපේ ගරු භික්ෂූන් වහන්සේලා ට මේ සත්‍ය අවබෝධ වෙත්වා! ඔබවහන්සේ ට නිදුක්, නිරෝගී, සූවපත්, භාවයත් දීර්ඝ ආයුෂත් ලැබේ වා!

  • @sarathweerasinghe9947
    @sarathweerasinghe9947 ปีที่แล้ว +3

    අරියතුන් වහන්සේට නිදුක් නිරෝගී සුව අදිටන් කරමි .
    සාධු ,සාධු ..

  • @kaskumara4600
    @kaskumara4600 8 หลายเดือนก่อน +2

    දීර්ඝායුශ වේවා අරහතුන් වහන්සේට 🙏🙏🙏

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 7 หลายเดือนก่อน +1

    Sadu sadu sadu mage namasksraya weva paramanibbana suwayen senasewa

  • @nishi6597
    @nishi6597 8 หลายเดือนก่อน +1

    Namobuddaya..mage.budupiyanan.wahanseta.namas.kara.karami.namas.kara.wewa..sadu.sadu.sadu..siyaluma.sathwayant.me.dukkitha.sasarin.ethera.wenna.lebewa

  • @kanthirajapaksha8255
    @kanthirajapaksha8255 7 หลายเดือนก่อน +1

    Sadu sadu sadu arihathun wahanse suwa path weve

  • @malidesilva7504
    @malidesilva7504 9 หลายเดือนก่อน +1

    OUR ARAHATHUN WAHANSETA NIDUK NEEROGI SUWA LABEVA !!!

  • @ajanthajayawardana4
    @ajanthajayawardana4 ปีที่แล้ว +2

    athi poojaneeya swameenwahanseta digasiri wewa

  • @luminadesilva3917
    @luminadesilva3917 ปีที่แล้ว +6

    සුවපත් වේවා🙏🙏🙏💐

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 ปีที่แล้ว +1

    Arahathun wahansa suwapath wewaa. Obawahanseta nirogee dheergayusa adhistana karami.

  • @PushpamalaIllukwela
    @PushpamalaIllukwela 5 หลายเดือนก่อน

    Obawahansaygay munagaseem pera pinak sathya darmaya srawanaya kireema labeem a bagyak arahatunwahansa niduk nirogi bawYa labaywa

  • @nishi6597
    @nishi6597 8 หลายเดือนก่อน +1

    Theruwan.saranai.arihath.wahanseta.mamath.me.wage.banak.esuwe.palaweni.wathawata..oba.wahanseta.godak.pin..sadu.sadu.sadu

  • @nalakaravi6341
    @nalakaravi6341 ปีที่แล้ว +2

    Oba wahanseta Boho pin

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 8 หลายเดือนก่อน +1

    me uthum dharma desanawa srawanaya kale uthum niwana sandahamai.
    damtharana utube channel eke himi kalana mithurata maage pranamaya wewa!!!obada uthum niwaninma sanasewa!!!

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka7690 ปีที่แล้ว +2

    🙏🙏🙏🌼මහ අරහතුන් වහන්සේගේ කායික මානසික ශක්තිය පිරිහෙන්නේ නැතිව බොහෝ කල් සුවසේ සතුටින් වෙසෙත්වා.

  • @nihalsenadeera4025
    @nihalsenadeera4025 ปีที่แล้ว +1

    Oba wahanseta niduk nirogi bawaya labewa

  • @ireshahasitha8843
    @ireshahasitha8843 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @renukasisira8591
    @renukasisira8591 ปีที่แล้ว

    Deergau wewa sawmin wahansa 🙏🙏🙏

  • @PushpamalaIllukwela
    @PushpamalaIllukwela 9 หลายเดือนก่อน +1

    Suwapath waywa

  • @Chethasi-arts-Productions83
    @Chethasi-arts-Productions83 ปีที่แล้ว +1

    සාදු! සාදු! සාදු!

  • @lpadayani8201
    @lpadayani8201 9 หลายเดือนก่อน +1

    Suvapath veva

  • @leelajayawardene5691
    @leelajayawardene5691 ปีที่แล้ว +1

    arahathun wahanseta kaika niduk nirogi suwaya adishtana karami

  • @premasirirajapaksha6089
    @premasirirajapaksha6089 ปีที่แล้ว

    Arahath budu peyanani methram gambera PARAMA DATHYA FEDANA KARANA OBA

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 22 วันที่ผ่านมา

    ❤🙏🙏🙏

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 ปีที่แล้ว +1

    Arahathbudupiyananta..niduknirogi..suwapathbawayen..deergayuma..wewa...

  • @JayanthaKarunanayaka-zf8pp
    @JayanthaKarunanayaka-zf8pp ปีที่แล้ว +1

    සාදු.සාදු.සාදු.🌻🌻🌻

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 10 หลายเดือนก่อน +1

    🌻🙏🙏🙏🌻

  • @eshanthasamarasekera5007
    @eshanthasamarasekera5007 10 หลายเดือนก่อน

    niveemama, udaavevaa !!! saadu !! saadu !! saadu !!!

  • @jayanthigangodagama2248
    @jayanthigangodagama2248 ปีที่แล้ว +1

    Arahathunwahanse neduknirogewewa

  • @SameeraLakshitha-mh1th
    @SameeraLakshitha-mh1th ปีที่แล้ว

    Mage nams karya wewa arhatunwa wahnseta

  • @kanchanaweetharama6823
    @kanchanaweetharama6823 ปีที่แล้ว +1

    🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @chandranigomis9957
    @chandranigomis9957 ปีที่แล้ว

    සුවපත් ෙවත්වා🙏🙏🙏

  • @mddammananda8100
    @mddammananda8100 ปีที่แล้ว

    ආසිර්වාද වේවා

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @syojith8999
    @syojith8999 ปีที่แล้ว

    සුවපත් වේවා !

  • @shiranpathirana6087
    @shiranpathirana6087 ปีที่แล้ว

    Sadu..sadu..sadu.....

  • @samanthibotheju2482
    @samanthibotheju2482 ปีที่แล้ว +2

    🌸🌸🌸🌸🌷🌹🌺🌷🌹🌺🌷🌹🌺🌷🌹🌺🌹🌹🌸🌸🌸🌸

  • @shriyalathws4792
    @shriyalathws4792 ปีที่แล้ว

    Sadu sadu

  • @samanthibotheju4124
    @samanthibotheju4124 ปีที่แล้ว

    🌹🌺🌹🌺🌷🌹🌺🌺🌷🌺🌹

  • @d.p.mudalige4112
    @d.p.mudalige4112 ปีที่แล้ว

    🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 ปีที่แล้ว

    🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @shriyalathws4792
    @shriyalathws4792 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kgskaushalya4898
    @kgskaushalya4898 ปีที่แล้ว

    🙏🙏🙏

    • @champikaleelarathne3095
      @champikaleelarathne3095 ปีที่แล้ว +2

      ඔබ සියලු ද්‍රෙනාටමත් යහපතක්ම සෙතක්ම ශාන්තියක්ම වේවා

    • @mahindaelgiriyage3206
      @mahindaelgiriyage3206 ปีที่แล้ว +1

      Arahatun wahansa deergausa labenwamay 0bawahanseta sadu .sadu .sadu.

  • @srimanandani437
    @srimanandani437 ปีที่แล้ว +1

    Want to share this

  • @rweendrakeerthisinghe6442
    @rweendrakeerthisinghe6442 ปีที่แล้ว +1

    Budupiyanan wahanse kiyala kiyanne swameenwahanseth buduwelada?

    • @Damtharana
      @Damtharana  ปีที่แล้ว +2

      ලොවුතුරා බුදු පියාණන් වහන්සේ චතු අරිය සච්ච දහම සියලු මිනිසුන් හට දේශණා කලේ සියලු කෙලෙසුන් නසා මගඵල පූරණය කරගෙන අරහත් බුද්ධත්වයෙන් ගමන අවසන් කරන්න. අප හැමටම මහතෙරුන් වහන්සේ දහම දේශණා කරන්නේ අරහත් බුද්ධත්වයට පත්වන්නට මහත්මයා.. බුද්ධ යනු පුද්ගල නාමයක් නොවෙයි බුද්ධ යනු බව උදුරා දැමීමයි. එනම් සිතේ උපදින කෙලෙස් මුල් තුල රාග බව, ද්වේශ බව, මෝහ බව සහමුලින්ම අස් කිරීමයි. මෙසේ මුල් තුන සහමුලින්ම ගලවා අස්කල පුද්ගලයා අරහත් බුද්ධ තත්වයට පත්වේ. ලොවුතුරා බුද්ධ තත්වයට පත් වන්නේ. කිසිවෙකුගේ උපකාරයක් නොමැතිව පර ප්‍රත්‍ය රහිතව තමා තුලින්ම ස්වයංභූඥාණයෙන්ම මේ ගමන කෙලවර කිරීමේ චතු අරිය සච්ච දහම අවබෝධ කරගත් උත්තමයයි. එනම් මේ බුද්ධ කල්පයේ ගොතම සමණ මහා මුණින්ද්‍රයාණන් වහන්සේයි.. උන් වහන්සේ අප සැමට මේ දහම දේශණා කලේ අප සැමටද අරහත් බුද්ධත්වයට පත්ව ඉපදෙමින් මැරෙමින් නොනවත්වා මේ යන සසර ගමන නැවැත්වීමටයි. මහ අරහතුන් වහන්සේද අරහත් බුද්ධත්වයට පත්ව අප සැමට දහම දේශණා කරන්නේ මේ දුක් පැවැත්මෙන් සදහටම මිදී නිදහස්ව අරහත් බුද්ධත්වයට පත්වන්නටයි. ඔබත් නොගැටී මේ දේශණා කරන නිම්මල සිරි සද්ධම්මය අසා මේ දුක් පැවැත්මෙන් සදහටම මිදී නිදහස් වන්න සුවපත් වේවා🙏

    • @rweendrakeerthisinghe6442
      @rweendrakeerthisinghe6442 ปีที่แล้ว

      @@Damtharana sariyuth mugalan maharahathunwahanselatawath oyakiyana budunwahanse kiyanawa ahala dakalanam na.eganath pahadilikreemak karanna puluwannam watinawa

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe ปีที่แล้ว

      ඒහෙම කියන්නෙ හිතේ තියන සද්ධාවට අරහත් බෝධිය පැහැදිලිවම ද්වේශය

    • @chandanawijenayaka7690
      @chandanawijenayaka7690 ปีที่แล้ว

      ​@rweendrakeerthisinghe6442 සාරිපුත්ත, මොග්ගල්ලාන යනු ප්‍රඥාධික බුදුවරයෙක් ජීවමාන කාලයේ සිටි මහ අරහතුන් වහන්සේලායි, උන්වහන්සේගේ පිරිනිවීමෙන් පසු යටපත්ව වැසී තිබූ දහම නැවත මතුකර පණ පිහිටුවා ලෝකයට දේශනා කරන අරිය උතුමන් වහන්සේලා එසේ හැදින්වීම සුදුසු යැයි සිතේ.
      උදා: අනුබුදු මිහිඳු මාහිමියන්.

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe ปีที่แล้ว +1

    ගීහිඅයත් ඉන්නවා සංඝයා සංඝයා යනු සං හෙවත් රාගද්වේශමෝහ
    ගසා දැමු උතුමන් මගට පිලිපන් ආපහුනොහැරෙන සෝතාපත්ති උතුමන් එවැනිඅයඨ බාදාවක් තිබෙනවද

  • @geethanikodikara-pj3xw
    @geethanikodikara-pj3xw ปีที่แล้ว

    සාදු සදු සාදු සමහර ගිහිඅය චැනල් හදගෙන සල්ලි නිසා දර්මය කියනවා එකෙන් වෙන්නෙ වසර 20යනකොට සිද්දර්මය විනාශවෙනවා අන් ආගම් එක්ක සසදනදා පැහෙනවා නයක හමුදුරුවරු නිදිදා ගිහිඅයට කියන්න ඔනන්ම් පැවිදිවිය යුතුයි දවල්ට බනකියල රාට ගෙදර මුලිකයත් එක්ක යහනට යනව අනිත් අගම් එහෙමයි මෙකට එරිහිව නැගිටින්න ඔන

  • @malaniewickramasinghe6585
    @malaniewickramasinghe6585 ปีที่แล้ว

    මට තියෙන ගැටලුවක් ගැනයි කියන්නෙ.එක තැනක් බුදු හිමියන් කියලා තියෙනවා,යේ සූප්පයුත්තා මනසා දල්හේන නෙක්කාම්නෝ ගෝතම ශසනම්හී කියලා.මෙහි තේරුම නම්,මනාව කයට බැදී ඇති මනසින් නික්මීම බුදු පණිවිඩයයි.එසේ නම් මනස ශ්‍රේෂ්ඨ වන්නේ කෙසේද?එතන වචනය විය යුත්තේ නිතරම මනස ජ්‍යෙෂ්ඨ යි කියලා. කය,මනස,අතර ඇති සිතුවිලි හදන ආකර්ෂණය තණ්හා හෙවත් තෘෂ්ණාව. කොතනින් ඇසුවත් හාමුදුරුවනේ නිවන් මග හෙලි නොවීම දුකකි.😢

    • @Damtharana
      @Damtharana  ปีที่แล้ว

      ඔබ මීරිගම පරම නිබ්බාන ධම්මායතනයට ගිහින් දහම අසා ගැටලු නිරාකරණය කර ගන්න

    • @mallikajayasinghe1379
      @mallikajayasinghe1379 8 หลายเดือนก่อน

      අනේ, මමත් මේ බණ නිතරම අහනවා. හරිම දුකයි මේ හාමුදුරුවෝ ගැන. බුදුපියාණන් වහන්සේ දේශනා කරපු නිවන් මග නොවේ මෙයා කියනේ. මෙයා කියන්නේ එයාගෙ ධර්මයක්. ඒක අහනකොට ඇත්ත වගේ පෙනෙනවා. නමුත් නිවැරදිව සූත්‍ර දේශනා පරිහරණය කරන කොට දැනගන්න පුලුවන් මේ හාමුදුරුවෝ මොන තරම් ලාමක දෙයක්ද දේශනා කරන්නේ කියලා.
      බණ අහන අයත් දැන ගන්න ඕනැ සූත්‍ර දේශනා වලට ගලපලා බලන්න.

  • @eshanchamilkumara6300
    @eshanchamilkumara6300 2 หลายเดือนก่อน

    Sadu sadu

  • @sujeewabasnayaka8165
    @sujeewabasnayaka8165 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasannapremarathna7192
    @prasannapremarathna7192 ปีที่แล้ว +1

    සුවපත් වේවා

  • @devikarranawaka831
    @devikarranawaka831 ปีที่แล้ว

    🙏🙏🙏

  • @jinanandagalhenege4744
    @jinanandagalhenege4744 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @erinjayawickrema7204
    @erinjayawickrema7204 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @wimalaherath3942
    @wimalaherath3942 ปีที่แล้ว

    🙏🙏🙏

  • @hirunianjana8617
    @hirunianjana8617 ปีที่แล้ว +2

    🙏🙏

  • @PremaKumarasinghe
    @PremaKumarasinghe ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @tharangatharanga3041
    @tharangatharanga3041 8 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sarathsamarakone2844
    @sarathsamarakone2844 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @jinaninisansala30
    @jinaninisansala30 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @nethminavodya904
    @nethminavodya904 4 หลายเดือนก่อน

    🙏🙏🙏