Breaking News 🔴 Live අනුර බැන්ද පුංචි අම්මා ගැන අනුර මේ දැන් කට අරී Anura Kumara Disanayake News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2024
  • #anurakumaraspeeches #anurakumaradissanayake #anurakumara
    Breaking News 🔴 Live අනුර බැන්ද පුංචි අම්මා ගැන අනුර මේ දැන් කට අරී Anura Kumara Disanayake News

ความคิดเห็น • 162

  • @TrilieshiyaJayawardana
    @TrilieshiyaJayawardana 2 ชั่วโมงที่ผ่านมา +46

    ස්වාබාදහම ඔබ මිත්‍රත්වයෙන් ලක් මෑනියන්ගේ ආශිර්වාදයෙන් ලොවට පහල කල නිහතමානීම නයකයා වනු නොඅනුමානයි.. තෙරුවන් සරණයි !!!

  • @SriyaniChandralatha-hw3hb
    @SriyaniChandralatha-hw3hb ชั่วโมงที่ผ่านมา +15

    අපේ නව ජනාධිපති තුමාට නිදුක් නිරෝගි සුවය හා සියලු දෙවියන්ගේ ,ආශිර්වාදයද ,ලැබේවා ,,, ,,,,ඔබතුමා තෙරැවන් සරනයි ,,,,, ,

  • @Buddikamalkanthi-e4n
    @Buddikamalkanthi-e4n ชั่วโมงที่ผ่านมา +24

    වැඩ පිලිවල අතිසාර්ථක වේවා.ජයෙන් ජය.

  • @AsmAsanka-e1k
    @AsmAsanka-e1k 2 ชั่วโมงที่ผ่านมา +23

    ඔබට නිදුක් නීරෝගී පිහිට ආරක්‍ෂාව ලැබේවා...❤❤❤❤

  • @damai4603
    @damai4603 2 ชั่วโมงที่ผ่านมา +33

    ගරැ කලයුතු නිර්වයාජ උතුම් මනුෂ්‍යත්වය ඔබ සතුයි ආදරනිය ජනාධිපති තුමනි ගරැ කරම් ඔබසතූ ගුනාන්ග වලට 💐👍❤️🙏

  • @chandralathaliyanapathiran4048
    @chandralathaliyanapathiran4048 ชั่วโมงที่ผ่านมา +24

    අපේ ජනපති ජනතාව ගැන හිතල වැඩ කරන්නෙ ඒත් ජනතාව ඒ මනුස්සයාට අපහාස කරනව මේවාට නීතිමය පිය්වර ගත යුතුය

    • @user23piano70
      @user23piano70 ชั่วโมงที่ผ่านมา

      Lankawa ada Wana thuru pahath , manasikathwen inna aya, ratata diyunu wena thama diyunu wena adahas nathuwa anith ayata akul helamin kal gewayi

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 59 นาทีที่ผ่านมา +9

    මේ මහා විශ්වයේ විශ්වමෑනියන් ලොවට දයාද කර ඇති උතුම්
    මිනිසාට මේ රට ගොඩනැගිමේ
    උදාර මෙහෙවරට අපි
    හැමෝම ආශිර්වාදය කරමු.

  • @DevikaKarunarathna-v9m
    @DevikaKarunarathna-v9m ชั่วโมงที่ผ่านมา +12

    Ape ජාතික සම්පත් budu saranai sir ..🙏🙏🙏🙏❤️❤️❤️❤❤❤❤❤

  • @ChandraRanjani-j8f
    @ChandraRanjani-j8f 46 นาทีที่ผ่านมา +8

    අනුර දරුවො ඔබ වටිනා දරුවෙක් අපෙ ලක් මව් රෑක් ගන්න

  • @gangasiriwardana8682
    @gangasiriwardana8682 45 นาทีที่ผ่านมา +6

    තෙරුවන් සරනයි ඔබතුමාට,

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha ชั่วโมงที่ผ่านมา +12

    අනේ සහොදරය , ඔබේ කතාව හරිම දුක් බරය්.මගේ නෙතෙන් කදුලු හැලෙනවා. මට දරා ගන්න බෑ දුකය්.ඔබ මනුස්සයෙක් නොවෙයි , දෙවියන් විසින් එවන ලද දේව පුත්‍රයෙක්.ඔබට දිර්ගායුස ලැබේවා .

    • @MalikaFernando-n6y
      @MalikaFernando-n6y ชั่วโมงที่ผ่านมา +1

      Ai Mata❤❤❤❤❤❤❤❤❤

  • @SamanthiGunasekara-x6s
    @SamanthiGunasekara-x6s ชั่วโมงที่ผ่านมา +4

    Theruwan sarani ඔබ සැමට පරිස්සමෙන් innn

  • @DeepaPriyadarshani-f7j
    @DeepaPriyadarshani-f7j 2 ชั่วโมงที่ผ่านมา +6

    Niyamai janapathi thumani jayawewa

  • @MaddumabandaThilakarathna-w7p
    @MaddumabandaThilakarathna-w7p 58 นาทีที่ผ่านมา +5

    ඔබ තුමා ෙදවිෙයක් අපි ට

  • @sriyanifernando9740
    @sriyanifernando9740 ชั่วโมงที่ผ่านมา +22

    ඔබටත් පවුලේ සැමටත් දෙවියන් වහාන්සේගේ ආශිර්වාදය ලැබේවා සත්‍ය ජය ගන්නවා සියලුම ජනතාව ඔබට එකතුවෙලා ඉදිරියට වැඩ කරනවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා

  • @Premathilaka-c5w
    @Premathilaka-c5w 2 ชั่วโมงที่ผ่านมา +24

    සියලුම මිනිසුන් ගෙ ගලවුම් කරුව ඔබ යි මුලු විස්වයම නිර්මාණය කලෙ ඔබ යි

  • @sousouateyat8758
    @sousouateyat8758 ชั่วโมงที่ผ่านมา +4

    ObatA budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹❤❤❤❤❤❤

  • @chandrakumari552
    @chandrakumari552 ชั่วโมงที่ผ่านมา +7

    අතිගරු ජනාධිපති තුමනි මේ රට අපි හරි කෙනාටයි භාර කලෙ ❤❤❤

    • @MalikaFernando-n6y
      @MalikaFernando-n6y ชั่วโมงที่ผ่านมา +2

      Ammo Ou ❤❤❤❤❤❤❤

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 19 นาทีที่ผ่านมา +2

    ඔබ තුමාට දීර්ඝායු වේවා බුදු සරණයි

  • @indikaranaweera2486
    @indikaranaweera2486 ชั่วโมงที่ผ่านมา +3

    👍👍👍❤️

  • @nayaniishful
    @nayaniishful ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤

  • @sanjudissanayake8450
    @sanjudissanayake8450 2 ชั่วโมงที่ผ่านมา +22

    Views ගන්න බොරු දාන්න එපා උට්ටෝ.. මේක ගොඩක් කාලෙකට කලින් දාපු එකක්... හිගන්නා

    • @sanjudissanayake8450
      @sanjudissanayake8450 2 ชั่วโมงที่ผ่านมา +4

      දඩුවම unsubcribe

    • @kalpana0986
      @kalpana0986 ชั่วโมงที่ผ่านมา +3

      ඇත්ත. මේ විස්තර නැවත නැවත දානව. හදන වැඩ

    • @kalpana0986
      @kalpana0986 ชั่วโมงที่ผ่านมา +4

      හිඟන වැඩ

    • @a.gamage9074
      @a.gamage9074 40 นาทีที่ผ่านมา

      කියල වැඩක් නෑ. මිනිස්සු රවටන්න එපා හලෝ බොරු කරලා

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 2 ชั่วโมงที่ผ่านมา +4

    Siyalu minisunge deviyan obai

  • @priyanthipathi6667
    @priyanthipathi6667 ชั่วโมงที่ผ่านมา +2

    Teyruvansaranai දෙයවිප්හිටසි 🌹❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @ShamilaNilam
    @ShamilaNilam ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sriyanifernando9740
    @sriyanifernando9740 ชั่วโมงที่ผ่านมา +2

    පරන ආන්ඩුව ගැන හිතනකොට හිනා යනවා ඇඩෙනවා 😂 ඔබට 🌺🪷🌺🪷🪷🪷🪷🪷🪷🪷🪷🌺🪷❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉️🌷🎉️🌷🎉️🌷🎉️🌷🎉️🌷🌷 ලස්සන ආන්ඩුවක් කරන්න මම ප්‍රාර්ථනා කරනවා අපි වගේ දුප්පත් අයට පිහිටක් වෙන්න දුප්පතාගෙ දුක දන්නේ දුප්පත් ඔබයි⁣ ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා

  • @PushpalathaGedara-uk6xz
    @PushpalathaGedara-uk6xz 2 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤❤සමිපුර්ඇත්කියන්නේ❤❤❤❤❤

    • @MalikaFernando-n6y
      @MalikaFernando-n6y ชั่วโมงที่ผ่านมา +1

      Oune❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh ชั่วโมงที่ผ่านมา +3

    අනුන්ගේ පුද්ගලික දේවල් හොයනවාට වඩා ඔහු කරන වැඩ අගය කලානම් ගොඩාක් හොදයි ඒක ඔහුටත් සතුටක් වේවි🙏

  • @yashodhabalan6930
    @yashodhabalan6930 2 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏👌👌👍

  • @jbsaumya7876
    @jbsaumya7876 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි හදවතින්ම අපි මාලිමාවට අපි වෙනුවෙන් අපි සැමට අනිවාර්යයෙන්ම විස්වබලය . විස්වසක්තිය විස්ව ආසිරිවාදය අනිවාර්යයෙන්ම ලැබෙනවා

  • @kumarikumari-wx5nw
    @kumarikumari-wx5nw 12 นาทีที่ผ่านมา +1

    වැරදුනෙ හරි පාලකයෙක් හරි ආන්ඩුවක් නැති නිසා ජනාධිපති තුමනි දැං ඔබ තුමාට වාරය ඇවිත් ඒ සංපත් තියෙන අපෙ රටේ පලදාව ගන්න 🙏🙏🙏

  • @shobhaniroshini2144
    @shobhaniroshini2144 2 ชั่วโมงที่ผ่านมา +8

    Mouth movement එක හරියන්නෙ නෑ speach එකට...බොරුව සදහා AKD සම්බන්ධ කර නොගන්න .

    • @chandralathaliyanapathiran4048
      @chandralathaliyanapathiran4048 ชั่วโมงที่ผ่านมา +1

      මේ කතා නැවත නැවත පල කිරීමෙන් මොනවාද බලාපොරොත්තු වෙන්නෙ අපහාස කිරීමක්ද පුන්චි අම්මා ට තියා තමුන්ගෙ අම්මා ටවත් සලකන්නේ නැති උන් මුන්ට සාප වේවා

    • @KalaniHasanthika-xb7mu
      @KalaniHasanthika-xb7mu 42 นาทีที่ผ่านมา

      Oyata witharai therune.anith minissu rewatenawa​@@chandralathaliyanapathiran4048

  • @NuwanthiKumari-y8r
    @NuwanthiKumari-y8r ชั่วโมงที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉adaraniya .bawa❤❤❤❤❤❤

  • @PubuduRanduwewedage
    @PubuduRanduwewedage ชั่วโมงที่ผ่านมา +1

    මේ රටට පහලවූ දියසෙන් කුමාරයා ඔබයි

  • @sriyaniperera9468
    @sriyaniperera9468 นาทีที่ผ่านมา +1

    එකෙක් , දෙන්නෙක් ,අපහාස කලාට,ඔබව ජන නායකයා, බවට පත් කරන්න තරමි.ආදරයෙන් ඔබව වැලදගත් ජනතාව මතුවටත් ඔබ සමග ඉන්නවා ....

  • @kashmiindrani2068
    @kashmiindrani2068 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්තටම ඔබතුමා දැන් සැපෙන් ජීවිතය ගෙව්වත් මේ මහ පොලවට බර නැහැ.

  • @nandhinipr4102
    @nandhinipr4102 52 นาทีที่ผ่านมา

    Budusaranai Ts ❤❤❤❤❤

  • @wisdomoflife7564
    @wisdomoflife7564 17 นาทีที่ผ่านมา

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika3123 ชั่วโมงที่ผ่านมา +1

    මේ කාලකන්නි හැමදාම එකම තැන ඉන්නේ ඕකනේ මුන්ගේ කුණුහරප අහන්න ඕනේ නැහැ සහෝදරයා. මුන්ට කොහොම කීවත් වැඩක් නැහැ. දීර්ගායු වේවා 🙏🙏🙏මිනිස්සුන්ට අපහස කරන්න පෙර සිතා බලන්න.

  • @KumariHerath-t9s
    @KumariHerath-t9s 29 นาทีที่ผ่านมา

    Oba thumata theruwan saranai

  • @davidfernando481
    @davidfernando481 ชั่วโมงที่ผ่านมา

    Bro AKD ❤
    Ur the best for sri lanka

  • @ChandrarathnaDewage
    @ChandrarathnaDewage 24 นาทีที่ผ่านมา

    Anur sir බුදුසරණnai

  • @JanuJanu-zs3vl
    @JanuJanu-zs3vl 2 ชั่วโมงที่ผ่านมา +1

    Etin arenura sr pudgalika jivithr katawath aredala naha aekai arththr kathrwa ❤❤❤❤❤

  • @ShyamalieKottahachchi
    @ShyamalieKottahachchi 29 นาทีที่ผ่านมา

    Maha janathawage janapathi ❤❤❤❤❤

  • @KarunaRoopasinghe
    @KarunaRoopasinghe ชั่วโมงที่ผ่านมา

    Samata ekama ratak budu Saranai malimawata Jaya.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @SunethraRankoth
    @SunethraRankoth ชั่วโมงที่ผ่านมา

    Ape ratata jaya වේවා

  • @RedRosee-d5v
    @RedRosee-d5v ชั่วโมงที่ผ่านมา +2

    අනුර ජනාධිපති තුමා කසාදයෙන් කරෙත් තව අසරන පවුලක් වෙනුවෙන් තාරුන්‍ය කැප කරපු එක .

  • @AwanthikaWickramasingha
    @AwanthikaWickramasingha 2 ชั่วโมงที่ผ่านมา +2

    apita oya rasa katha godak agala tiyenawa

  • @nisheda8933
    @nisheda8933 ชั่วโมงที่ผ่านมา

    අති ගරු ජනාධිපති තුමාට උතුම් වූ තෙරුවන් සරණයි ❤❤❤

  • @sudharma4313
    @sudharma4313 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි ඔබේ අතීත කාතාවට සමාන කාතාවක් අපිටද ඇත අයියා මරා දැමුවා අපි එහෙ මෙහ පැනලා සිටියෙ

  • @ChandraniNanayakkara-l9q
    @ChandraniNanayakkara-l9q ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤aderaei Maha rajanani🙏🙏🙏🙏🙏🙏🥲

  • @nihalpathirana2490
    @nihalpathirana2490 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢

  • @DineshPremakumara-gs4cq
    @DineshPremakumara-gs4cq 2 ชั่วโมงที่ผ่านมา +3

    සනීම ඇති මේ විඩියෝව හදපු බුවාට කමෙන්ට් දැක්කාම.. කුහකකම... මඩ ගහලා කකුලෙන් අදින්නමයි ට්‍රයි එක.. 😁😁😁

  • @SanthaKumara-h6v
    @SanthaKumara-h6v 2 นาทีที่ผ่านมา

    Anura scho man oyata

  • @GayanAsela-de6zs
    @GayanAsela-de6zs 18 นาทีที่ผ่านมา

    Ai kalin obawa magaharuny apata

  • @AnulaDewage-y1e
    @AnulaDewage-y1e ชั่วโมงที่ผ่านมา

    පින්වත් අදහස් ඇති උතුම් මිනිසෙක් බව ලෝකයක් පිළිගන්නා උතුම් මිනිසෙක් theruwansarani devi phitai

  • @VimalSaman
    @VimalSaman 52 นาทีที่ผ่านมา

    කවිරැබැන්දත්කටවත්වැඩක්නැඑයාඑන්ෙන්රටහදන්නනැතුවගැනුගැනවැඩක්නැපරනජනාදිපතිලාඅැමතිලාගැනදන්නඑවාකිවිෙවාත්වමනයගිහිල්ලාමැෙරනවාඑඅයලැජාවනවාහැබයිලැජජානැඑවුන්ට

  • @thilakasithavaka
    @thilakasithavaka ชั่วโมงที่ผ่านมา +2

    මෙම වැඩ සටහන vidio edict එකක් ජනපති තුමාට අපහාසයක් සිදු වේ

  • @ChandraniGunawardana-t6k
    @ChandraniGunawardana-t6k 36 นาทีที่ผ่านมา

    Deviyanwahanse sri lanka desayata asirwadayak wenna oba euwa me desayata obata jesuswahansege rakawaranaya labewa!

  • @maliperera9690
    @maliperera9690 59 นาทีที่ผ่านมา

    Paw hari duki. Obata jaya

  • @lamberthennayaka6410
    @lamberthennayaka6410 2 ชั่วโมงที่ผ่านมา +2

    please don't answer every and each question asked by public!

  • @anomadeepa6843
    @anomadeepa6843 9 นาทีที่ผ่านมา

    Anura sahodaraya oya minisuangea hati oya pea rata pohosat ratak karala mahajanatawta sawayak karanna mineasua gahana mada apita nawattannabea God bless you ❤❤❤

  • @NiroshaDilanthi
    @NiroshaDilanthi 2 ชั่วโมงที่ผ่านมา +2

    Kathawa wena ekak kata diha balannako

  • @MaddumabandaThilakarathna-w7p
    @MaddumabandaThilakarathna-w7p 57 นาทีที่ผ่านมา

    අනුර ජනපති ගැන දැන ගන්න ගුරුගීතය ෙපාතකියවන්න

  • @manelherath2964
    @manelherath2964 55 นาทีที่ผ่านมา

    එ්‍වා අපිටඅදාල නෑ අපිට කාටත් ප්‍රස්න තියෙනව

  • @SudarshanaRajakaruna
    @SudarshanaRajakaruna 27 นาทีที่ผ่านมา

    මුන් වගේ බොරු මීඩීයා කාරයො අත්වඩංකුවට ගන්න ඕනෙ මුලින්ම.

  • @ImethChithmina
    @ImethChithmina 2 ชั่วโมงที่ผ่านมา +3

    කැත වැඩ කරන්න එපා බන් බොරු දාල ඔයිට හොදයි හිගා කනවා විව්ස් ගන්න

    • @DevikaArunakanthi-pv7yr
      @DevikaArunakanthi-pv7yr 2 ชั่วโมงที่ผ่านมา +2

      ඒකනමි මෙ කතාව තැනක කිවා හැබැයි මෙ කමිසෙ නෙමෙයි මෙ හඩ කවන විදිහ බලන්න කො මෙයාටත් කරන නිගාවක් බෙිගල් දාන්න එපා

  • @UdayaYapaappuhamilage
    @UdayaYapaappuhamilage 48 นาทีที่ผ่านมา

    මේව දාන උන්ව හිටව පුක් ගහන්න ඔිනෙ.

  • @shashikakemilee1385
    @shashikakemilee1385 ชั่วโมงที่ผ่านมา

    මෙය මීට කලින් විකාශය වුවක්.විව්ස් ගන්න මේ වගේ මිනිසුන් මුලාකරන වැඩකරන්න එපා.මෙවැනි දේට තිත තියෙන කාලය දැන් එලඹ තියෙන්නේ.ඔබේ චැනලය හෑල්ලුවට ලක්වේවි.ඔබ මීට වඩා වගකීමෙන් වැඩකරන්න.

  • @ritadilishiya7552
    @ritadilishiya7552 2 ชั่วโมงที่ผ่านมา +1

    ජනාධිපති thumeni beya novana jevaman jasu obasmaga vadaseteyanva jesutath oya ගැටලුව theba a akatavatha oba salena apa oba sakthwmath oya paspasa jasu ennva apgei orasan balyan apeta jasu pathkarpu kana 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sdsaskia7188
    @sdsaskia7188 นาทีที่ผ่านมา

    ♥️🇸🇦🇸🇦🇸🇦🇸🇦🙏🙏🙏🙏

  • @SunethraRankoth
    @SunethraRankoth ชั่วโมงที่ผ่านมา

    Oba diyasen kumaraya mage rata goda ගන්න

  • @imeshudayanga9711
    @imeshudayanga9711 ชั่วโมงที่ผ่านมา

    හදපු එකක් කියල හොදට පේනව යකෝ

  • @nuwanhk80perera80
    @nuwanhk80perera80 ชั่วโมงที่ผ่านมา

    හෙඩින් එක හරියට දාපන් බූරුවෝ ..

  • @asKumari64
    @asKumari64 34 นาทีที่ผ่านมา

    අනුරසහෝගෙ ඕප හොයනවුන් චීත්ත අදිනවනම් යසය්, , ,

  • @kalpana0986
    @kalpana0986 ชั่วโมงที่ผ่านมา

    යූටියුබ් හිඟන්න්ට කියන්නෙ. මේ සිද්ධිය නැවත නැවත මඩේ දදා හෝද හෝද කරන මේ සෙල්ලම දැන් නවත්තන්න. ඔහු දැන් රටේ ඡනාධිපති.

  • @lalithsubasinghe6377
    @lalithsubasinghe6377 ชั่วโมงที่ผ่านมา

    පුංචි අම්මා පාවා දීල අපහාස කරන්නේ ඒ වගේ එවුන් මිසක් ගුණගරුක පුද්ගලයින් නොවේ.පල ඇති රුකටයි ගල් මුල් ගසන්නේ....

  • @priyanthiamarasinghe2502
    @priyanthiamarasinghe2502 ชั่วโมงที่ผ่านมา

    Mewa කලින් ගිය story .එකක් .

  • @JayaSekara-js3fz
    @JayaSekara-js3fz 24 นาทีที่ผ่านมา

    කියන කතාව නෙවෙයි ඇහෙන්නෙ

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g ชั่วโมงที่ผ่านมา

    ජනතා මුදල් kaabaasiniya කරන ජනපති වැය sheershayen 75% k වහා කපා දමනු !!!

  • @kalpana0986
    @kalpana0986 ชั่วโมงที่ผ่านมา

    වෙනත් වීඩයෝ එඩිට් කරල. යූටියුබ් හිඟන්න්ට කියන්නෙ. මේ සිද්ධිය නැවත නැවත මඩේ දදා හෝද හෝද කරන මේ සෙල්ලම දැන් නවත්තන්න. ඔහු දැන් රටේ ඡනාධිපති.

  • @padmakotelawala752
    @padmakotelawala752 50 นาทีที่ผ่านมา

    Why do people want to barge into other people s lives Shame on you

  • @chandrikamunasinghe6456
    @chandrikamunasinghe6456 ชั่วโมงที่ผ่านมา

    මේක කලින් කියු කතාවක්නේ...

  • @smhs3313
    @smhs3313 22 นาทีที่ผ่านมา

    අනුන්ගෙ ගෑනු ගැන හොයන උන් දන්නැ තමන්ගෙ ගෑනිට කොච්චර මිනිස්සු ඉන්නවද කියල .😂

  • @nohalparearaFhdyybdhr
    @nohalparearaFhdyybdhr 29 นาทีที่ผ่านมา

    මෙක එඩිට් කරපු එකක් වගේ. හොදට බැලුවොත් පෙනෙයි

  • @sunethrawanniarachchi9990
    @sunethrawanniarachchi9990 35 นาทีที่ผ่านมา

    තොල් සෙලවුම සහ වචන අතර වෙනස බලන්න.මේ බොරු තරන්නෙ ඇයි.

  • @LalithaWeerathunga-yf1xm
    @LalithaWeerathunga-yf1xm ชั่วโมงที่ผ่านมา

    රූප රාමුව අදාල නැති එකක්....

  • @KosalaMendis
    @KosalaMendis ชั่วโมงที่ผ่านมา

    Mewa danna aepa harina

  • @WijemannaIshani
    @WijemannaIshani ชั่วโมงที่ผ่านมา

    Apata mulu wishwayen labunu adaraneeya piyek adaraneeya sahodaryek adaraneeya puthek adaraneeya ayya kenek adaraneeya Malli kenek adaraneeya janadhipathi thumek ape rate anagathya obai mathiduni 🙏🏼 🙏🏼🙏🏼 aderey hamadama ❤❤ NPP jaya wewa

  • @SarangaBulagala
    @SarangaBulagala 2 ชั่วโมงที่ผ่านมา +2

    Boru danda epa

  • @bw-blackandwhite1963
    @bw-blackandwhite1963 ชั่วโมงที่ผ่านมา

    මේක දැන්ද කිව්⁣වෙ හා 😂

  • @asKumari64
    @asKumari64 30 นาทีที่ผ่านมา

    ලජ්ජා නොදන්න චිත්තකරයො තමය් ඔවහොයනවුන්

  • @gaminipremawansha1205
    @gaminipremawansha1205 ชั่วโมงที่ผ่านมา

    මෙවැනි තුච්ච හෙඩ් ලයින් දාන්නේ නැතිවමේ කතාව දාන්නේ ඇයි

  • @subodikasanjeewani6348
    @subodikasanjeewani6348 ชั่วโมงที่ผ่านมา

    ලැජ්ජ නැද්ද ඔහොම බොරු කරල වීව්ස් ගන්න..

  • @pulasthiamarasingha7829
    @pulasthiamarasingha7829 35 นาทีที่ผ่านมา

    💚Gin kaalakanni chanal kaaroyoo...wena kathaawak ..karana vidio eka ..wena voice ekak..mee karana kathaawa newey..balana aya balanna..mun maha jarab chanal karayo😊

  • @mangalikamunasinghe9521
    @mangalikamunasinghe9521 20 นาทีที่ผ่านมา

    ඔය කතා පතුරවන උන් අනුන්ගෙ රෙදි හොදන රදා හරියට උන් බොපැල වගෙ

  • @sunethrawanniarachchi9990
    @sunethrawanniarachchi9990 37 นาทีที่ผ่านมา

    මේක බොරු.මේ මීට බොහෝ කලකට පෙර කරන ලද කතාවක්.

  • @kuwaitlanka815
    @kuwaitlanka815 ชั่วโมงที่ผ่านมา +1

    Mokada, adoo, boru, danne

  • @kumaribandara9275
    @kumaribandara9275 ชั่วโมงที่ผ่านมา

    Apita owa kohethma adala neha sahodaraya. Hithata dukayi.
    Ahagena inna apahasui. Apith gamwala minissu.

  • @AmsKumari
    @AmsKumari ชั่วโมงที่ผ่านมา

    Matanam penne metuma katakaranne wena deyak. Widiyowata wena katawak gonu karala metumage charitayata garahanna wedak. Makabewenta one mewaban Eun. Janapatila jayawrwa. 🎉❤❤