මාළු පාන් 👍| ලිපේ සහ අවන් එකේ ⁣Malu Pan | Fish Buns Recipe | With Simple Dough |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น •

  • @rangikarupasena784
    @rangikarupasena784 6 วันที่ผ่านมา +2

    මාත් හැදුවා ගොඩක් රසට ආව අවන් එකක් නැති නිසා ගොඩක් කෑම හදන්න ව්දිහක් නෑ කිය කියා හිටපු මට ඔයා නිසා ම දැන් ගොඩක් දේවල් ඉගෙන කෑම වර්ග හදන්න පුලුවන් ගොඩක් ස්තුතියි මේ දේවල් කියල දෙනවට

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 วันที่ผ่านมา +1

      අනේ හරි ආදරණීයයි .. අහන්නත් ආසයි ඒ වචන ටික, ඉතින් ගොඩාක්ම ගොඩාක් සතුටුයි මටත්. බොහොමත්ම ස්තුති වන්ත වෙනව Dear ❤❤❤😊

  • @shanthishanthi-oi2jj
    @shanthishanthi-oi2jj 9 หลายเดือนก่อน +5

    My test best malu pan

  • @nspgunawardana1277
    @nspgunawardana1277 ปีที่แล้ว +7

    Easy and good recipi

  • @Theekshan5008
    @Theekshan5008 10 หลายเดือนก่อน +10

    මේ විදිහට මාත් හදලා බැලුවා...හරිම රසයි
    ස්තුතියි❤❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  10 หลายเดือนก่อน +1

      සතුටුයි !බොහොමත්ම ස්තුතියි Dear ❤❤😊

  • @sandykumari8421
    @sandykumari8421 ปีที่แล้ว +7

    ඔබ තුම්යට ගොඩාක් ස්තුතියි ජයවෙවි මම හැදුවා හරිම රසයි

    • @cookingwithroshi799
      @cookingwithroshi799  ปีที่แล้ว +2

      මාගේ හද පිරි සතුට ..💐 බොහොම ස්තුතියි ඔබටත් ජය වේවා ! ❤️❤️

  • @ydmkumara2102
    @ydmkumara2102 10 หลายเดือนก่อน +5

    Math ada haduwaaaa niyameta awa.thankyou.😊

    • @cookingwithroshi799
      @cookingwithroshi799  10 หลายเดือนก่อน +1

      Sathutui ithin.., bohomathma sthuthiy dear 🙏❤😊

  • @dilshansriwantha5448
    @dilshansriwantha5448 ปีที่แล้ว +7

    මේ විදියට හැදුවා. හරි ම ලේසියි .රසයි. 👍👍

    • @cookingwithroshi799
      @cookingwithroshi799  ปีที่แล้ว +3

      ගොඩක් සතුටු හිතුන.. බොහොම ස්තුතියි 😊❤

  • @KumuAponsu
    @KumuAponsu ปีที่แล้ว +6

    Adai dakke niyamai rasa patai හදලා kiyannm

  • @ShanikaMihiri
    @ShanikaMihiri 10 หลายเดือนก่อน +6

    Mamath heduwa hariyatama hari giya

    • @cookingwithroshi799
      @cookingwithroshi799  10 หลายเดือนก่อน +1

      Aththatama godaakma godaak sathutui dear ..bohoma sthuthiy ❤❤😊

  • @NadeeSomathilaka-qf9qh
    @NadeeSomathilaka-qf9qh ปีที่แล้ว +19

    මේ විදියට මමත් හැදුවා.හරිම රසවත්.පහසුවෙන්ම හදන්නත් පුලුවන්.සුබ පතනවා ඔයාට.

    • @cookingwithroshi799
      @cookingwithroshi799  ปีที่แล้ว +4

      අනේ.. හරිම සතුටුයි මට,ගොඩක්ම ස්තුතියි ඔබට !❤️❤️

    • @ArunprasathAmbiga
      @ArunprasathAmbiga ปีที่แล้ว +1

      Pp 3:08 3:09

  • @akshaabesinghe2961
    @akshaabesinghe2961 หลายเดือนก่อน +6

    මාත් හැදුවා හරි රසයි මේ විදියටමයි හැදුවේ හරිම soft ආසාවෙන් කෑවා හැබැයි mix kare ඇතුලට සැමන් මේකනම් මාරම රසයි ඔයා අපට පැහැදිලිව කියලා දෙනවා ගොඩක් ස්තූතියි මන් ලගදිම මාළු පාන් හදලා කඩේට දානවා විකුනන්න .. කඩේට දාන ප්‍රයිස් එක කියන්නකො

    • @cookingwithroshi799
      @cookingwithroshi799  หลายเดือนก่อน +3

      ඉතින්...Dear , ඔය වචන ටික මට ලොකු ශක්තියක් දහීරියක්, ඔබලාගේ සතුට මගේත් සතුටයි 😃✨ බොහොමත්ම ස්තුතියි ! පටන් ගන්න ව්‍යාපාරය අතිශයින්ම සාර්ථක වෙන්න කියල මම හදවතින්ම සුහ ප්‍රාර්ථනා කරනව ! 🙏🥰❤❤❤ අනේ sorry මම එහෙම විකුණන මිල නම් දන්නෙ නැහැ dear , චුට්ටක් bakery kema karana තැනකින් අහල දැනගන්න පුලුවන් වෙයි dear ❤

  • @umashasandhasi4401
    @umashasandhasi4401 ปีที่แล้ว +11

    මම හදුවා හරිම රසයි😋😋😋😋😋👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌

    • @cookingwithroshi799
      @cookingwithroshi799  ปีที่แล้ว +2

      😊හොඳමයි... ගොඩක් සතුටුයි ! ස්තුතියි !❤️❤️

  • @jayantharanaweera9566
    @jayantharanaweera9566 ปีที่แล้ว +5

    Very easy recipe. thank you very much

  • @JN-in4vd
    @JN-in4vd 10 หลายเดือนก่อน +7

    I made this recipe couple of times . It was good. If I want to make with 1 kg of flour do I increase the amount of yeast and oil ? Please advise.Thank you very much

    • @cookingwithroshi799
      @cookingwithroshi799  10 หลายเดือนก่อน +2

      Yes, sure .. you can double all the ingredients in that recipe , thank you so much dear .

    • @JN-in4vd
      @JN-in4vd 10 หลายเดือนก่อน +1

      Thank you very much

    • @cookingwithroshi799
      @cookingwithroshi799  10 หลายเดือนก่อน +1

      You're most welcome❤

  • @lakminiuganthi8160
    @lakminiuganthi8160 6 หลายเดือนก่อน +3

    Good job ❤

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf 11 หลายเดือนก่อน +6

    හරිම වටිනවා විඩියෝ එකක් තව තවත් ඉදිරියට යන්නට ශක්තිය ලැබේවා ❤❤❤❤❤ 0:41 0:41 0:41

    • @cookingwithroshi799
      @cookingwithroshi799  11 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තුතියි ගොඩාක් සතුටුයි 🙏❤❤😊

  • @kmarykmary9974
    @kmarykmary9974 ปีที่แล้ว +6

    godak.hodai.obage..keyadena..eka..harema.pehedeji
    ..

  • @Zircon998-mo6jh
    @Zircon998-mo6jh ปีที่แล้ว +8

    Wow.. looking delicious 😋 very nice & very easy method 👌 thanks dear.

  • @nethmaldakshinaNethmaldakshina
    @nethmaldakshinaNethmaldakshina 10 หลายเดือนก่อน +6

    Mamath heduwa niyametama awa.softma soft ❤❤❤❤❤❤❤❤❤❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  10 หลายเดือนก่อน +2

      Wooow.. godaakma sathutui! Bohoma sthuthiy 🥰😊❤❤❤🙏

  • @nasikanayomi7036
    @nasikanayomi7036 10 หลายเดือนก่อน +5

    👍❤❤❤

  • @nadunc8124
    @nadunc8124 4 หลายเดือนก่อน +3

    Maru ❤❤

  • @pushpayasalal6611
    @pushpayasalal6611 ปีที่แล้ว +5

    Super❤️

  • @dilmisadeesha2231
    @dilmisadeesha2231 ปีที่แล้ว +4

    Mn ada hadal balala kiynnam.tnx

  • @SandaliNethsara-pp7us
    @SandaliNethsara-pp7us ปีที่แล้ว +5

    Mamath hadhuva oyage vagemayi

    • @cookingwithroshi799
      @cookingwithroshi799  ปีที่แล้ว +1

      Wow ..hari sathutui mata.Bohoma sthuthiy dear ❤😊

  • @Nonypaints
    @Nonypaints 29 วันที่ผ่านมา +2

    Oya shoooi❤❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  29 วันที่ผ่านมา +1

      Ane..harima adaraniyai.. 🥰🥰🥰❤❤❤ Sthuthiy!

  • @ImeshRanasinha
    @ImeshRanasinha 11 หลายเดือนก่อน +5

    මමත් හැදුවා හරි ම රසවත් රෙසිපියක්😮🤣

    • @cookingwithroshi799
      @cookingwithroshi799  11 หลายเดือนก่อน +3

      Wow ..🥰 ගොඩාක් සතුටුයි බොහොම ස්තුතියි ❤

  • @DayDilu
    @DayDilu ปีที่แล้ว +6

    නියමයි අක්කේ..❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි Nanga ..❤😊

  • @akilanilu6338
    @akilanilu6338 ปีที่แล้ว +2

    sahodariya mama malupan buthe uyana raise kukar eke haduwe udata biththara gawa ae unata uda sudu patai k.2.bajanayak eka loku wadida ane poddak kiyanna nathinam oba thumiyage bajane pamanaya kiyanna please

    • @cookingwithroshi799
      @cookingwithroshi799  ปีที่แล้ว +2

      Dear Rise Cocker eka usa wediy, me bajanaye usa agal 5, wata pramanaya agal 35,

  • @ThakshilaDivyanjalee-r5l
    @ThakshilaDivyanjalee-r5l 2 หลายเดือนก่อน +3

    Malupan eka udata gana kiri warga monada

  • @SLKushanVlogs
    @SLKushanVlogs ปีที่แล้ว +9

    නියමයි අක්කේ 😮

    • @cookingwithroshi799
      @cookingwithroshi799  ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි මල්ලි 👍

  • @pirithikadesilva3535
    @pirithikadesilva3535 ปีที่แล้ว +5

    Harima pahadili

  • @shayamalikumari
    @shayamalikumari 11 หลายเดือนก่อน +4

    😊❤

  • @niroshanviduranga4593
    @niroshanviduranga4593 ปีที่แล้ว +1

    Ist nethuwa hadanna berida

  • @sandyagamage9046
    @sandyagamage9046 ปีที่แล้ว +4

    Werry nais

  • @pradeepbandara737
    @pradeepbandara737 ปีที่แล้ว +4

    Akke lipe thiyana ekata wathura danne na neda.

  • @JayaminibMadusha-yc9ce
    @JayaminibMadusha-yc9ce ปีที่แล้ว +2

    Man awan eke heuwa eth hai unane

    • @cookingwithroshi799
      @cookingwithroshi799  ปีที่แล้ว +1

      Ane dear piti moliya awasha tharamata anagana madi mama hithanne.. dough eka hodata soft wenakan anagana hodata pipenna thiyala hadaganna ..

  • @anuusandeepani9564
    @anuusandeepani9564 2 หลายเดือนก่อน +3

    Appa soda demmat kmn nedda

    • @cookingwithroshi799
      @cookingwithroshi799  2 หลายเดือนก่อน +1

      Backing soda dammoth soft neha, hai wenna balanawa..

  • @KanchanaWeerasekara-i3j
    @KanchanaWeerasekara-i3j 21 วันที่ผ่านมา +1

    Mulinma anala කොච්චර wela thiyenna oonida pipenna

    • @cookingwithroshi799
      @cookingwithroshi799  21 วันที่ผ่านมา +1

      Dear , welawak kiyanna bahe, hethuwa oyage gedara ushnathwaya anuwa thamai pipenna yana welawa thiranaya wenne, rasne dawasaka nam ikmanin pipenawa , wahinakota sethala nisa parakku wenawa.. kohoma unath welawa gena nohitha, dough eka hodata pipenakan thiyanna.

  • @vibesync-y7e
    @vibesync-y7e ปีที่แล้ว +6

    රහ පාටයි අප්පා 😊

    • @cookingwithroshi799
      @cookingwithroshi799  ปีที่แล้ว +2

      👍 රසයී..හදලම රස බලන්නකො ..😊❤

  • @manojdilshan829
    @manojdilshan829 ปีที่แล้ว +3

    Wathura nethuwa raspana hil wenne nedd

    • @cookingwithroshi799
      @cookingwithroshi799  ปีที่แล้ว +1

      Aththatama ehema wenne naha, mada ushnathwayak nisa pichchenne hil wenne naha, dear..pramithiyen thora godaakma thuni bajanath welada pole thiyanawa..

  • @NandaniDias-im2ns
    @NandaniDias-im2ns 2 หลายเดือนก่อน +3

    Thanks for you ❤

  • @kulasiripathirana1789
    @kulasiripathirana1789 ปีที่แล้ว +4

    👍👍Woow superb😋my favorite fish bun,Easy verry good resipi thanks for the new resipi,,good luck💕💕

  • @bantishiroshika2920
    @bantishiroshika2920 ปีที่แล้ว +4

    Math heduwa akke tanx akke

  • @m.dalawathi9513
    @m.dalawathi9513 7 หลายเดือนก่อน +3

    ඇත්ත ටම හොදයි

    • @cookingwithroshi799
      @cookingwithroshi799  7 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි ❤

  • @Indikaa-p4g
    @Indikaa-p4g ปีที่แล้ว +6

    Verry fast and verry clear. Thank you so much fo learning how to make fish bun.

  • @MaheshRajapaksha-b5x
    @MaheshRajapaksha-b5x 5 วันที่ผ่านมา +1

    Kiri kiynne akki pol kirida piti kirida

    • @cookingwithroshi799
      @cookingwithroshi799  5 วันที่ผ่านมา +2

      Nanga biththara walata mix karanne piti kiri patiyo ❤

  • @rumeshamadushani4812
    @rumeshamadushani4812 6 หลายเดือนก่อน +1

    Thel kole wenuwata kesel kole hriynne nadda akka

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 หลายเดือนก่อน +1

      ⁣මෙහෙම කරන්න dear , A4 sheet එකකට පොල් තෙල් ටිකක් ගාල ඊට පස්සේ සර්වියට් එකකින් පිහදල ඒක oil paper එකක් වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් නංගා ..

    • @rumeshamadushani4812
      @rumeshamadushani4812 6 หลายเดือนก่อน +1

      @@cookingwithroshi799 hari akki mn heduwa thnk u rasata awa. Thawa kema vediyo dann mama hadnne akkige vediyos walin withrai

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 หลายเดือนก่อน +2

      @rumeshamadushani4812 ane manika, hari patiyo mama idiriyata videos gennam , adarei ! thank you so much nanga , good luck !❤❤❤😊🥰❤❤❤

  • @jayanthadhamayanthi
    @jayanthadhamayanthi หลายเดือนก่อน +3

    Stutiy👍👍👍👍👍👍👍👍❤

  • @SleepyAlbatross-cl3hw
    @SleepyAlbatross-cl3hw 8 หลายเดือนก่อน +3

  • @rajithanaresh5647
    @rajithanaresh5647 ปีที่แล้ว +7

    Delicious buns. Please upload srilankan big round sugar coated buns

  • @anushamadubashika727
    @anushamadubashika727 ปีที่แล้ว +2

    ane mageth uda sudui yata kata wela

    • @cookingwithroshi799
      @cookingwithroshi799  ปีที่แล้ว +1

      Biththara saru gaala aduma ushnathwayen bake wenna denna.. dear l baking karana bajanaya loku 1k nathuwa medium size eka ganna, godakma ganakamata nathi samanya bajanayaka bake karana hodata hadaganna puluwan oyata ..

  • @SheharaChamod-b8s
    @SheharaChamod-b8s 16 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @Fathi0220-
    @Fathi0220- 3 วันที่ผ่านมา +1

    Dough eka kochchara welaaa thiyanna oneyda yeast dammata passey? Pls reply❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  3 วันที่ผ่านมา +1

      Dear , yeast daala piti moliya hodata soft wenakan anuwata passe hodata pipila enakan thiyanna tikak rasne thanakin lipe uyana thana rasne nam ethana thiyanna.. rasne thanaka thibbahama ikmanin pipenawa.. vinadi 45k peyak wage yanakota pipenawa .. welawa gena nohitha hodata pipenna denna dear ❤

  • @Radhavimoksh
    @Radhavimoksh ปีที่แล้ว +8

    ස්තූතියි අදහසට.❤😊

    • @cookingwithroshi799
      @cookingwithroshi799  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔබට ❤️

  • @Miyurapahasara-r7s
    @Miyurapahasara-r7s 11 หลายเดือนก่อน +3

    පොල් කිරිද

    • @cookingwithroshi799
      @cookingwithroshi799  11 หลายเดือนก่อน +1

      නැහැ, පිටි කිරි .

  • @nisansaladilshani-yx7zu
    @nisansaladilshani-yx7zu 5 หลายเดือนก่อน +1

    Ist wenwata baking powder dammoth awuld

    • @cookingwithroshi799
      @cookingwithroshi799  5 หลายเดือนก่อน +1

      Soft wenne nahe, hai wenawa dear , yeast ma pawichchi karanna wenawa ..❤

  • @WasanthaKumara-gf1gn
    @WasanthaKumara-gf1gn 6 หลายเดือนก่อน +3

    Thanks 👍

  • @ganeshmaduranga9712
    @ganeshmaduranga9712 3 หลายเดือนก่อน +1

    est kiyanne bekin powdre ektne

    • @cookingwithroshi799
      @cookingwithroshi799  3 หลายเดือนก่อน +1

      naha, warga dekak.. Yeast kiyanne pan,buns ,wage dewal hadanna daana pipum karakayak, baking powder wena deyak. Api Cake hadanna pawichchi karanne baking powder .❤

  • @LakshmimalkanthiMalkanth-jz1uj
    @LakshmimalkanthiMalkanth-jz1uj ปีที่แล้ว +2

    Avan eke hadaddi udai yatai dekama rath venna danavada

  • @NadeekaGayani-z2l
    @NadeekaGayani-z2l ปีที่แล้ว +6

    සරලව කියා දුන්නට ස්තුතියි..අවන්එකේ 180/170වද විනාඩි 30

    • @cookingwithroshi799
      @cookingwithroshi799  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ! අවන් එකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 180, විනාඩි 25ත් - 30ත් අතර වෙලාවක්, රන්වන් පාට වෙනතුරු බේක් කරගන්න Dear..❤

  • @SandhuGamage
    @SandhuGamage 5 หลายเดือนก่อน +1

    mamath heduwa hodata awa ane hadanna harima lesi..ath uda sudu pataine mokada ahema wenne dr.

    • @cookingwithroshi799
      @cookingwithroshi799  5 หลายเดือนก่อน +1

      Egg wash karanna ona hodata , lipe bake karanawa nam oven eke wage newei udin lebena ushnathwaya madine, eka nisa golden colour wenawa madi, eka nisa biththara kaha madayakata kiri chuttak kalawam karala malu paan uda hodata ganna ona..ethakota hoda lassana patata bake karaganna puluwan dear ❤

    • @SandhuGamage
      @SandhuGamage 5 หลายเดือนก่อน +1

      thanks dr.aye hadaddi ahema karannm..iye heduwa hodata awa.

    • @cookingwithroshi799
      @cookingwithroshi799  5 หลายเดือนก่อน +1

      Sathutui ohoma kiyanakota.. bohoma sthuthiy dear ❤ ❤

  • @siryasiryanty1670
    @siryasiryanty1670 ปีที่แล้ว +4

    ❤❤🎉🎉

  • @SmAbeykoon-kr7hj
    @SmAbeykoon-kr7hj ปีที่แล้ว +1

    Yeast wenuwata appa soda ganna barida

    • @cookingwithroshi799
      @cookingwithroshi799  ปีที่แล้ว +1

      Me thiyana quality ekata ganna behe, appa soda walin heduwoth godak haiyai soft naha dear ,

  • @hansdrulex6546
    @hansdrulex6546 ปีที่แล้ว +4

    P.N.S.Perera 👍🏽👍🏽👍🏽👍🏽❤

  • @kumarabodhipaksha310
    @kumarabodhipaksha310 ปีที่แล้ว +5

    Do එක කොච්චර වෙලා තියන්න ඕනද

    • @cookingwithroshi799
      @cookingwithroshi799  ปีที่แล้ว +1

      පිටි බෝල හදල පිපෙනකන් තියාගන්න විනාඩි 15ත් 25ත් අතර හොඳට මෝලිය පිපිල ඇවිත් සොෆ්ට් වෙනව ..

  • @roshenanuruddhi1215
    @roshenanuruddhi1215 ปีที่แล้ว +7

    Thank you very much

  • @PiyumiAnurada-nw7ss
    @PiyumiAnurada-nw7ss ปีที่แล้ว +2

    Akke rice cooker eke hadanna berida

    • @cookingwithroshi799
      @cookingwithroshi799  ปีที่แล้ว +1

      Ane..Mama Rise cooker eke backing karala nehe nanga..❤

  • @shamashama331
    @shamashama331 ปีที่แล้ว +4

    Thanks

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +6

    😊

  • @amanirupika
    @amanirupika 2 หลายเดือนก่อน +2

    හරිම දසයි අක්කිද නැද්දිද කියලා දන්නේ නැහැ

  • @PriyankaNilmini-t6d
    @PriyankaNilmini-t6d ปีที่แล้ว +1

    Aparade hari giye na lipe haduwata

    • @cookingwithroshi799
      @cookingwithroshi799  ปีที่แล้ว +1

      Ane ai ae.... sorry dear piti moliya hodata hari widihata hadagana mada ushnathwayen back karaganna one dear ❤

  • @Miyurapahasara-r7s
    @Miyurapahasara-r7s 11 หลายเดือนก่อน +1

    පොල් කිරි නැතුව බැරිද

    • @cookingwithroshi799
      @cookingwithroshi799  11 หลายเดือนก่อน +1

      පොල් කිරි පාවිච්චි කරන් නැහැ , පිටි කිරි තමයි මාලු පාන් වල උඩ ආලේප කරන්නෙ

  • @dilinidanushika8718
    @dilinidanushika8718 ปีที่แล้ว +3

    අවන් ඒකේ උඩ යට දෙකම රත් කරනවාද

  • @jayanthiperara6051
    @jayanthiperara6051 ปีที่แล้ว +6

    Thankyou

  • @JN-in4vd
    @JN-in4vd ปีที่แล้ว +6

    The fish buns were delicious.

  • @shantv-xc6vq
    @shantv-xc6vq ปีที่แล้ว +3

    Magarin oninedda

    • @cookingwithroshi799
      @cookingwithroshi799  ปีที่แล้ว +1

      Kemathi nam margarine ekathu karaganna puluwan .. 💕

  • @Miyurapahasara-r7s
    @Miyurapahasara-r7s 11 หลายเดือนก่อน +4

    පිමිබුන් නෑනේ😢

    • @cookingwithroshi799
      @cookingwithroshi799  11 หลายเดือนก่อน +2

      Dear පිටි මෝලිය හොඳට සොෆ්ට් වෙනකං විනාඩි 7-8 අනාගත්ත නම් හොඳට එනව, එහෙමත් නැත්නම් පාවිච්චි කරපු යිස්ට් වල ගුණාත්මක බවත් බලපානව පිපෙන් නැති වෙන්න ..

  • @malindagayan3519
    @malindagayan3519 หลายเดือนก่อน +1

    Ane ranwan pata wenne nene ai e

    • @cookingwithroshi799
      @cookingwithroshi799  หลายเดือนก่อน +2

      Biththara kaha madayata uku kiri 2 tspn daala kalawam karala hodata ganna dear

    • @cookingwithroshi799
      @cookingwithroshi799  หลายเดือนก่อน +2

      Pata nathnam thawa wathawak gaanna.

    • @malindagayan3519
      @malindagayan3519 หลายเดือนก่อน +2

      Ethakota ai bek karanna onada.biththara kahamada witharak gewama pata wenne nedda

    • @cookingwithroshi799
      @cookingwithroshi799  หลายเดือนก่อน +2

      Biththara kaha madaya witharak gawahama hodata colour venawa, pili gada nathi venawa kiri dapuwahama, hoata ganna, pata madinam oven eken eliyata ganna issella thawa wathawak gaala chuttak wela bake unama hodata pata wenakota ganna

  • @ManujaBandara-z3d
    @ManujaBandara-z3d ปีที่แล้ว +1

    Fresh milk thawaruwata kamak nadda

    • @cookingwithroshi799
      @cookingwithroshi799  ปีที่แล้ว +1

      Biththara walata fresh milk dala thewaruwata kamak naha,

  • @puspakumarapuspakumara4084
    @puspakumarapuspakumara4084 ปีที่แล้ว +4

    🎉

  • @navodadilrukshi7912
    @navodadilrukshi7912 18 วันที่ผ่านมา +1

    gas lipe thiyaddi wathura dnne nadd bajanayata 😕

    • @cookingwithroshi799
      @cookingwithroshi799  18 วันที่ผ่านมา +2

      Nehe dear ,bajanaya lipe thiyala mada gindaren aduma gindaren bake karaganna one

    • @navodadilrukshi7912
      @navodadilrukshi7912 18 วันที่ผ่านมา +1

      @@cookingwithroshi799 ok thank you 😊😇

    • @cookingwithroshi799
      @cookingwithroshi799  18 วันที่ผ่านมา +1

      @navodadilrukshi7912 you're welcome❤

    • @navodadilrukshi7912
      @navodadilrukshi7912 18 วันที่ผ่านมา +1

      @@cookingwithroshi799 me akke mt thw deyk ahnn onee...eest wenuwat beking prouder use krnn puluwand

    • @cookingwithroshi799
      @cookingwithroshi799  18 วันที่ผ่านมา +2

      @navodadilrukshi7912 ane baha dear , backing powder demmoth hai wenawa, aniwaryen yeast ma pawichchi karanna awashyai ❤

  • @hansisandarenu7458
    @hansisandarenu7458 28 วันที่ผ่านมา +1

    Mage okkoma hari giya hebei uda vitharak pichchila nene yata tika vitharai kalu vela thiyenne

    • @cookingwithroshi799
      @cookingwithroshi799  28 วันที่ผ่านมา +1

      Oya lipeda bake kare dear ? Uda paththata ushnawaya temperature eka samaanawa labila madi ekai dear

  • @hansihnsi3909
    @hansihnsi3909 ปีที่แล้ว +1

    Do eka Pipenna kochchara wela thiyana onada

    • @cookingwithroshi799
      @cookingwithroshi799  ปีที่แล้ว +2

      Dough 1degunayak size pipenakan thiyaganna dear, pipenna yana welawa thiranaya wenne oyage gedara dough eka thiyana thana Ushnathwaya mathai dear , rasne welawaka nam ikmanata pipenawa , hulan wadina seethala thanaka nam wela yanawa ,

    • @DulanjaleeMadhushani-m5r
      @DulanjaleeMadhushani-m5r ปีที่แล้ว +1

      Samanyen kochchara wela yanwada

    • @cookingwithroshi799
      @cookingwithroshi799  ปีที่แล้ว +1

      Me dough 1 pipenna vinadi 50k withara giya,

  • @As-kv1tc
    @As-kv1tc ปีที่แล้ว +6

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GangaPerera-g4f
    @GangaPerera-g4f ปีที่แล้ว +1

    Akke bake karanna awan ekak nane

    • @cookingwithroshi799
      @cookingwithroshi799  ปีที่แล้ว +1

      Ehemada.. me video ekema malu paan Lipeth bake karana hati thiyanawa, puluwan nam e vidihata malupaan hadaganna oyata puluwan nangi ..

  • @dilinipeiris5913
    @dilinipeiris5913 ปีที่แล้ว +1

    ඊස්ට් නැතිව බේකින් පවුඩර් දාන්න පුලුවන් ද

    • @cookingwithroshi799
      @cookingwithroshi799  ปีที่แล้ว +1

      ⁣මේ ප්‍රමිතිය වෙනස් වෙයි..යිස්ට්ම පාවිච්චි කරන්න පුලුවන්නම් හොඳයි dear..

    • @dilinipeiris5913
      @dilinipeiris5913 ปีที่แล้ว +1

      Tks

  • @zeenooo4069
    @zeenooo4069 ปีที่แล้ว +1

    Yeast tspn ekahamarak athida. Hard da Dan na

    • @cookingwithroshi799
      @cookingwithroshi799  ปีที่แล้ว +1

      Mama samanyen yeast tikak aduwen pawichchi karanne dear, oyata madi wagenam thawa 1/2 tspn daganna.

    • @zeenooo4069
      @zeenooo4069 ปีที่แล้ว +1

      Thank u Roshi.

    • @cookingwithroshi799
      @cookingwithroshi799  ปีที่แล้ว +1

      Your welcome dear ❤️❤️

  • @umashasandhasi4401
    @umashasandhasi4401 ปีที่แล้ว +4

    ඊස් ඕනමද?

  • @කවීෂ
    @කවීෂ 6 หลายเดือนก่อน +1

    අක්කෙ oil paper නැතිව බැරිද

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 หลายเดือนก่อน +1

      A4 sheet එකකට පොල් තෙල් ටිකක් ගාල ඊට පස්සේ සර්වියට් එකකින් පිහදල ඒක oil paper එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන් Dear

    • @කවීෂ
      @කවීෂ 6 หลายเดือนก่อน +1

      @@cookingwithroshi799 තෑන්ක්ස් අක්කා.💓💓💓💓

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 หลายเดือนก่อน +2

      අනේ හරි Darling .. thank you ඔයාටත් පැටියෝ.. ❤❤😊

    • @anupamasajani-hc9nu
      @anupamasajani-hc9nu 4 หลายเดือนก่อน +1

      පිටි කිරි එක හදාගන්නෙ ඇල් වතුරෙන්ද, උනු වතුරෙන්ද? තෙල් කොළ නැතුව , A4 Sheet නැතුව ට්‍රේකෙ බටර් හෝ තෙල් ගාල මාලු පාන් හදන්න පුලුවන්ද?

    • @cookingwithroshi799
      @cookingwithroshi799  4 หลายเดือนก่อน +2

      @anupamasajani-hc9nu kiri unu wathuren hadala niwala biththareta daaganna, malu paan wala adiya kalu patin pichchenna puluwan baking tray 1 nikan bake karanakota, broun paper kolayak hari danna tray 1ta

  • @kisalianuththara6958
    @kisalianuththara6958 ปีที่แล้ว +1

    Microwave avan eke kohomada time thiyanne

  • @hesarakalpana-ep6op
    @hesarakalpana-ep6op 7 หลายเดือนก่อน +1

    පිටි ඩෝ එක කොච්චර වෙලා තිබ්බද

    • @cookingwithroshi799
      @cookingwithroshi799  7 หลายเดือนก่อน +1

      සාමාන්‍යයෙන් පිපෙන්න යන වෙලාව තීරණය වෙන්නෙ ඩෝ එක තියන තැන උෂ්ණත්වය මතයි, රස්නෙ තියන තැනක නම් ඉක්මනින් පිපෙනව. සමහර වෙලාවට පැය බාගෙකින්, විනාඩි 45 කින් විතර පිපෙනව.. පැයක් ඊට වැඩි වෙන්නත් පුලුවන් ..ඉතින් Dough 1 හොඳට ඩබල් සයිස් වෙනකන් තියන්න වෙලාව ගැන හිතන්න එපා dear .

    • @hesarakalpana-ep6op
      @hesarakalpana-ep6op 7 หลายเดือนก่อน +2

      thanks🎉❤❤

  • @tharushi8820
    @tharushi8820 ปีที่แล้ว +1

    ලිපේ හදත්දි වතුර දාන්නැතුව හදත්දි සාස්පන අඩිය අල්ලන්නැත්ද

    • @cookingwithroshi799
      @cookingwithroshi799  ปีที่แล้ว +1

      නැහැ, tray එක විතරක් සාස්පානෙන් තියන්න එපා ඒ වගේ පොඩ්ඩක් උස වයර් රැක් එකක් තියල ඒක උඩින් තියල මද ගින්දරේ බේක් කරන්න ..

    • @tharushi8820
      @tharushi8820 ปีที่แล้ว +1

      @@cookingwithroshi799 godak thanx gedara oven ne me widiyata try karanna one bs

    • @cookingwithroshi799
      @cookingwithroshi799  ปีที่แล้ว +1

      Dear oven onama kiyala nehe, paan, buns , wage dewal oven eke heduwa wagema hithannawath bari tharam hoda soft ekata lipe bake karala hadaganna puluwan apita.. බුදු සරනයි !

  • @saliyaprabath1973
    @saliyaprabath1973 ปีที่แล้ว +1

    තෙල් කොලයක්ද තියන්න ඔනි කොලයක් නැතිව පුලුවන්ද

    • @cookingwithroshi799
      @cookingwithroshi799  ปีที่แล้ว +1

      ඔව් තෙල් කොලයක් තියන්න ඕන dear..

  • @srikanthiwijesekera1967
    @srikanthiwijesekera1967 ปีที่แล้ว +5

    Thank you

  • @e-swarnakula4651
    @e-swarnakula4651 ปีที่แล้ว +1

    ලිපේ තියන රාස්පානට වතුර දාන්න අවශ්‍යද?

    • @cookingwithroshi799
      @cookingwithroshi799  ปีที่แล้ว +1

      නැහැ වතුර දාන්නෙ නැහැ වයර් රැක් එකක් විතරයි ඇතුලෙන් තියන්නෙ dear ..

    • @wasanthaweerasinghe1701
      @wasanthaweerasinghe1701 ปีที่แล้ว +1

      👍

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 ปีที่แล้ว

    Watura wenuwata kiri ganna berida.

    • @cookingwithroshi799
      @cookingwithroshi799  ปีที่แล้ว

      Aniwaryen kiri ekathu karanna puluwan dear 👍

    • @zeenooo4069
      @zeenooo4069 ปีที่แล้ว +2

      OK Roshi thank u.

    • @cookingwithroshi799
      @cookingwithroshi799  ปีที่แล้ว +1

      @@chamilabalasuriya8952 nehe, bajanayata wathura danne naha dear

  • @nishugamage9721
    @nishugamage9721 2 วันที่ผ่านมา +1

    බිත්තර එකට කිරි එකතු කරන්න කිව්වනේ පොල්කිරිද දාන්න ඕන අක්කේ ❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  2 วันที่ผ่านมา +1

      පිටි කිරි දාන්නෙ නංගි❤❤

  • @amodhtharuka6850
    @amodhtharuka6850 ปีที่แล้ว +2

    බිත්තර එකට එකතු කරන්නෙ මොන කිරිද..

    • @cookingwithroshi799
      @cookingwithroshi799  ปีที่แล้ว +1

      බිත්තර එකට එකතු කරන්නෙ පිටි කිරි ..

  • @sandaruwanravihara2202
    @sandaruwanravihara2202 ปีที่แล้ว +2

    ලිපේ හදද්දි රාස්පානට වතුර දානවද

  • @msrimathiperis3041
    @msrimathiperis3041 ปีที่แล้ว +1

    ඉස් නැනිව වෙන මුකුත් පිපුන් කාරක බැරි ද

    • @cookingwithroshi799
      @cookingwithroshi799  ปีที่แล้ว +1

      මේ වගේ දේවල් හරි විදිහට හදාගන්න නම් යීස්ට් පාවිච්චි කරන්න වෙනව.

    • @janavisonali2754
      @janavisonali2754 ปีที่แล้ว +1

      යීස්ට්. (Yeast.)