Amal Perera - Pransha Yuwathiyan | ප්‍රංශ යුවතියන් | Original Audio

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Singer - Amal Perera
    Music - Kasun Kalhara
    Lyrics - Saman Nandika

ความคิดเห็น • 145

  • @ro_cha_na
    @ro_cha_na 11 หลายเดือนก่อน +53

    ඉඩෝරයේ නගර කොනේ
    අයිෆල් සීමාවේ ඔබව පෙනේ
    ප්රංශ යුවතියන්
    හදේ කොන අරන්
    ලිලී මල් සුළං
    මීදුමෙන් වහන්
    මායාවී පායාවී පමාවී
    ෆ්රෑන්ක් මිටි ගණන් යුරෝපයේ ඉඳන්
    හම්බ කරන මගේ කර පිටින්
    යන්න එනවනං ඇයිද නෙතු පියන්
    යන්න එනවනං ඇයිද නෙතු පියන්
    බලා නොඉන් තවත් කල් අරන්
    ඉඩෝරයේ නගර කොනේ
    අයිෆල් සීමාවේ ඔබව පෙනේ
    ප්රංශ යුවතියන්
    හදේ කොන අරන්
    ලිලී මල් සුළං
    මීදුමෙන් වහන්
    මායාවී පායාවී පමාවී
    මායාවී පායාවී පමාවී
    රයින් ගඟ කොනින් පෙම් හසුන් අරන්
    යන්න එන්න මොකක්දෝ හෙයින්
    කියන නෙතු පියන් අහනවද ඉතින්
    කියන නෙතු පියන් අහනවද ඉතින්
    ශ්වේත වර්ණ කරළියේ ඉඳන්
    ඉඩෝරයේ නගර කොනේ
    අයිෆල් සීමාවේ ඔබව පෙනේ
    ප්රංශ යුවතියන් හදේ කොන අරන්
    ලිලී මල් සුළං මීඳුමෙන් වහන්
    මායාවී පායාවී පමාවී
    මායාවී පායාවී පමාවී
    ඉඩෝරයේ නගර කොනේ
    අයිෆල් සීමාවේ ඔබව පෙනේ
    ප්රංශ යුවතියන් හදේ කොන අරන්
    ලිලී මල් සුළං මීඳුමෙන් වහන්
    මායාවී පායාවී පමාවී
    මායාවී පායාවී පමාවී

    • @isharasleep
      @isharasleep หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤,,, $$$$$$,

  • @sandalijayawardhana7350
    @sandalijayawardhana7350 ปีที่แล้ว +87

    පද රචනය - රුවන් නන්දික
    ගායනය - අමල් පෙරේරා
    සංගීතය - කසුන් කල්හාර ජයවර්ධන

    • @savindiprasangika
      @savindiprasangika ปีที่แล้ว

      😊

    • @savindiprasangika
      @savindiprasangika ปีที่แล้ว +1

      😊😊😊😊

    • @savindiprasangika
      @savindiprasangika ปีที่แล้ว

      😊😊😊😊😊😊😊😊😊😅😅😊😊😊😊😊😊😊

    • @Haresh_x
      @Haresh_x 5 หลายเดือนก่อน +2

      @@savindiprasangika dooduda?

  • @SamodNethsara
    @SamodNethsara ปีที่แล้ว +32

    කසුන් සර්ගෙ මියුසික් පිස්සුවක්...❤️ මේ හඩත් පිස්සුවක්....💫💫💫❤️❤️❤️

  • @Frame888
    @Frame888 2 ปีที่แล้ว +51

    ❤️👈👆🤟👍🤙 අමල් නම් පට්ට voice තමයි

  • @kumudiniamukotuwa3632
    @kumudiniamukotuwa3632 3 ปีที่แล้ว +187

    මේ සින්දුව ලීවේ ෆ්‍රැන්ක් කාලේ වෙන්න ඇති.රයින් ගගනම් නොවේ..ෂේන් ගග වෙන්න ඕන..ගායන නම් සුපිරිම සුපිරි..👍❤️🌹🎻🎸

    • @aragorniielessartelcontar3334
      @aragorniielessartelcontar3334 3 ปีที่แล้ว +33

      මම හිතන විදිහට මේක ලියලා තියෙන්නෙ ජර්මන් කෙල්ලෙක් ගැන. රයින් ගග මායිම් වෙලා තියෙන්නෙ ජර්මනියට. සෙයින් ගග පැරීසිය මැද්දෙන්නෙ යන්නෙ. අයිෆල් සීමාව කියන්නෙ අයිෆල් වලට පේන සීමාව හෝ ප්‍රංශයෙ සීමාව වෙන්න ඇති.

    • @kumudiniamukotuwa3632
      @kumudiniamukotuwa3632 3 ปีที่แล้ว +28

      Aragorn II Elessar Telcontar මාත් ප්‍රoශ රාජධානියේ අයිෆල් කුළුණ සීමාවෙන් තමා ජීවත් වෙන්නේ නම්..මෙතැන ප්‍රoශ යුවතියන් ගැන සදහන් කරලා තිබෙන නිසා මට එය කුහුලක් මතු වුණා..මේ ගීතයේ...පදරචනාව..කරපු ..මහතා එසේනම් ඔබ කියනා ප්‍රoශ ,ජර්මන් සීමාවේ සිටිය කෙනෙකු වෙන්න ඇති..ඇති..ෆ්‍රෑන්ක් මිටි ගණන් කාලේ වෙන්නත් ඇති..කෙසේ වූවත් ගේයපද මාලාවට සරිලන අයුරින් ..සoගීතය..එයටම උචිත ලෙස ඉතාමත් අනර්ඝ හඩකින් මේ ගීතය ලස්සන කිරීමෙන්..මා මෙම ගීතයට බොහෝ සෙයින් කැමැතියි ..ඒ සුසoයෝගයට සැමදා ජය..🌹🎻🎸🎸🎸🌷😍😍

    • @aragorniielessartelcontar3334
      @aragorniielessartelcontar3334 3 ปีที่แล้ว +13

      @@kumudiniamukotuwa3632ප්‍රංශ යුවතියන් දැනටමත් හදේ කොනකට ඇවිත්, ඇය පමා උනොත් වැඩේ වරදී. ඔබතුමියගෙ කොමෙන්ටුව නිසා මේ ගැන තවදුරටත් හිතලා විචාරයක් කරන්න හිතුනා. බොහොම ස්තූතියි.
      ප.ළී. : ගී පද රචකයා ෆ්‍රෑන්ක් බාවිතා කරන සමයෙ එහි සිටියානම් විය නොහැකී. කෙසේ හෝ එය ඔහුගේ අත්දෑකීමක් වීමම අවශ්ය නැත. "රාමාට මා සැකයි රාවනා" ලිව්වෙ සීතා නෙවෙයිනෙ.

    • @kumudiniamukotuwa3632
      @kumudiniamukotuwa3632 3 ปีที่แล้ว +3

      Aragorn II Elessar Telcontar රචකයාගේ අත්දැකීම් වීමම ගීතයකට පද ගැලපීම නොවෙන්නත් පුළුවන්..වෙන්නත් පුළුවන්...හුදෙක් ගීත රචකයන් ගීතයක් ..ලියන්නේ තමා ගේ සිත තුළ..පැළපැදියන් වන සිතුවිලි වලින් කියායි මා සිතනුයේ..ඔබගේ ඒ අදහසට නම් ..100% ඇත්තක් කියා මා කියන්නේ නැත..කෙසේ වූවත්..මේ ගීතයේ...පදරචනාව..කරපු තැනැත්තා හෝ තැනැත්තියද කියා ඔවුන්ගේ නාමයක්.සටහනක් කළානම් ගොඩක් වටිනවා..ජේසු පිහිටයි ..ඔබට..👍👍🎸🎻💐

    • @lahirudilshan9417
      @lahirudilshan9417 2 ปีที่แล้ว +12

      හරි හරී ඔයා රට ඉන්නෙ කියලා අපි දැනගත්තා ඒකනේ කියන්න ඕන වුනේ

  • @kavindumihiranga755
    @kavindumihiranga755 5 หลายเดือนก่อน +6

    මේ සින්දුව අහද්දි කියාගන්න බැරි අමුතුම ෆීලින් එකක් දැනෙනවා.❤

    • @Haresh_x
      @Haresh_x 5 หลายเดือนก่อน

      Ha

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 3 หลายเดือนก่อน +4

    මායා වී මායා වී පමා වී ❤

  • @Savindu-ng8pn
    @Savindu-ng8pn หลายเดือนก่อน +2

    Niyamai patta lassanai 😊

  • @chamaradilshan2137
    @chamaradilshan2137 ปีที่แล้ว +24

    ලංකාවේ මම කැමතිම නිහතමානී ගායකයා අමල් පෙරේරා ❤️❤️❤️❤️

  • @harshi-lx9vz
    @harshi-lx9vz 10 หลายเดือนก่อน +10

    අමල් සර් තමා හිරුස්ටාර් එකෙ සාදරනයට කතා කරන්නෙ❤❤❤ එලම

  • @nuwansanjeewa4567
    @nuwansanjeewa4567 หลายเดือนก่อน +1

    Supiri amal voice ❤

  • @harshanaprabhath7170
    @harshanaprabhath7170 2 หลายเดือนก่อน +9

    2024 anyone?

  • @piyumikarunarathna9304
    @piyumikarunarathna9304 3 ปีที่แล้ว +33

    ආදරෙයි හැමදාම ඔබේ ආදරනීය හඩට, ආදරනීය සොඳුරු මිනිස් ගුණ යට, ඇත්තටම හුගාක් ආදරනීය ඔබට ආදරෙයි ආදරෙයි හුගාක් .......🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @shivonmeleeza6303
    @shivonmeleeza6303 3 หลายเดือนก่อน +2

    Perfect one in middle of night with i pods 😚

  • @daddyaah4437
    @daddyaah4437 ปีที่แล้ว +25

    one of my all-time favourite songs. the perfect lyrics, music and handsome vocals make me addicted.

    • @Haresh_x
      @Haresh_x 7 หลายเดือนก่อน

      Just tell in sinhala men. some people won't get it lol 😅

    • @daddyaah4437
      @daddyaah4437 7 หลายเดือนก่อน +1

      @@Haresh_x Nah man sometimes it's easy to convey somethings in Eng. over Sinhala.

  • @tharkaumayanga2328
    @tharkaumayanga2328 3 ปีที่แล้ว +30

    Great voice💓💓🎼🎼

  • @Ufc123-i1y
    @Ufc123-i1y 2 ปีที่แล้ว +17

    Very Beautiful song❤️

  • @NimsaraNiduk
    @NimsaraNiduk 3 หลายเดือนก่อน +2

    Patta 😊

  • @wakdjayalath5276
    @wakdjayalath5276 ปีที่แล้ว +3

    Man asama geethaya

  • @officialmovies8610
    @officialmovies8610 3 ปีที่แล้ว +5

    niyamai
    ❤❤❤

  • @issaqcoleman7739
    @issaqcoleman7739 2 ปีที่แล้ว +35

    ආදරණීය ගායකයෙකුගේ ආදරණීය ගීතයක්

    • @AmalPerera
      @AmalPerera  2 ปีที่แล้ว +6

      Thank You 😊

  • @subhashrupasinghe1776
    @subhashrupasinghe1776 ปีที่แล้ว +12

    Golden voice....no word to express my feeling

    • @Haresh_x
      @Haresh_x 5 หลายเดือนก่อน

      okay.... but no one asked

  • @ashokapriyanthi7802
    @ashokapriyanthi7802 2 ปีที่แล้ว +11

    Really beautiful amal uncal 😊

  • @musicclub907
    @musicclub907 ปีที่แล้ว +2

    Intro music Eka thama... ❤

  • @superg1410
    @superg1410 ปีที่แล้ว +12

    Beautiful voice 😘😍

  • @sajithbandara67
    @sajithbandara67 ปีที่แล้ว +5

    Favorite ❤

  • @wakdjayalath5276
    @wakdjayalath5276 ปีที่แล้ว +4

    Wow beautiful song

  • @hasindusashen3618
    @hasindusashen3618 2 ปีที่แล้ว +11

    Addicted❤🗼

  • @amayainduwari2124
    @amayainduwari2124 ปีที่แล้ว +6

    Amor 😭❤

  • @sanchitharajamanthri9355
    @sanchitharajamanthri9355 2 ปีที่แล้ว +8

    Music eka ammo 😍😎 kk

  • @pawiswarnamali1839
    @pawiswarnamali1839 27 วันที่ผ่านมา

    Mea voice ekanam pissuwak ❤

  • @gslkshan8045
    @gslkshan8045 3 ปีที่แล้ว +4

    godak lassana githayak

  • @yumethwijesooriya
    @yumethwijesooriya ปีที่แล้ว +2

    lassanai sinduva

  • @joyrathnayake7579
    @joyrathnayake7579 8 หลายเดือนก่อน +1

    Immotional ❤❤❤

  • @sardhadulika2598
    @sardhadulika2598 4 ปีที่แล้ว +23

    අහන්න හිතෙන කටහඩක්..🌹❤️🌹❤️🌹🇫🇷🇫🇷

  • @vajiradhanapala8234
    @vajiradhanapala8234 3 ปีที่แล้ว +10

    Ela kiri 💐✊🏻

  • @user-tt5fr8pv9x
    @user-tt5fr8pv9x 7 หลายเดือนก่อน +1

    Amal❤❤

  • @Sandinko
    @Sandinko 4 หลายเดือนก่อน +1

    Kasunge patta music

  • @asunthafernando8529
    @asunthafernando8529 ปีที่แล้ว +1

    Harima Lassani Jesu pihitai 😍🙏

  • @dilanpiumika4731
    @dilanpiumika4731 3 ปีที่แล้ว +12

    Super voice

  • @nilukakularathna7742
    @nilukakularathna7742 2 ปีที่แล้ว +10

    Super song and you ...💕💕💕💕
    I like you 🤗

    • @AmalPerera
      @AmalPerera  2 ปีที่แล้ว +7

      බොහෝම ස්තූතියි!

  • @saszdailylife1208
    @saszdailylife1208 2 ปีที่แล้ว +10

    සිංහල සින්දු විදියට අහන්නේ අමල් පෙරේරාගේ සින්දු විතරයි හැබයි

  • @user-mx6ih8tl5o
    @user-mx6ih8tl5o ปีที่แล้ว +3

    Ela

  • @rajiranasingheofficial
    @rajiranasingheofficial 4 ปีที่แล้ว +13

    Gorgeous 💗💗

  • @oshadadisanayaka-lj8ng
    @oshadadisanayaka-lj8ng 10 หลายเดือนก่อน +1

    Amal perera hadawathe gayakayo 🥺❤️‍🩹

  • @PushpaKumari-yc8lm
    @PushpaKumari-yc8lm หลายเดือนก่อน +1

  • @DhanukaKushan
    @DhanukaKushan 4 ปีที่แล้ว +13

    💃🏻💃🏻

  • @NadeeshaWickramasinghe-gf4ol
    @NadeeshaWickramasinghe-gf4ol 3 หลายเดือนก่อน +5

    2024 Anyone ❤👇👇

  • @_A.G.K.S.Thejana_
    @_A.G.K.S.Thejana_ 7 หลายเดือนก่อน +1

    😻💕

  • @arunaaaerandaaa9608
    @arunaaaerandaaa9608 3 ปีที่แล้ว +2

    patta sir

  • @officialmovies8610
    @officialmovies8610 3 ปีที่แล้ว +7

    ❤❤❤

  • @nimanthikasamaranayake4029
    @nimanthikasamaranayake4029 ปีที่แล้ว +1

    still like this song

  • @dushiperera1227
    @dushiperera1227 3 ปีที่แล้ว +2

    Woowwwww

  • @MRNavindu7
    @MRNavindu7 2 ปีที่แล้ว +2

    💖💖💖 Fatta song

  • @manulakaperera5323
    @manulakaperera5323 2 ปีที่แล้ว +1

    මියුරු

  • @ruwanalwis9252
    @ruwanalwis9252 ปีที่แล้ว

    Niyamay❤️❤️❤️👍👍🎉🎉

  • @jeewanthimanik3977
    @jeewanthimanik3977 2 ปีที่แล้ว

    niyami samajavadi apita me sindu

  • @achinthaishara6803
    @achinthaishara6803 ปีที่แล้ว +10

    අමල්ට ආදරෙ හිතෙනව මට😊

  • @navindu12380
    @navindu12380 2 หลายเดือนก่อน +1

    😘😘

  • @isuruarosha7833
    @isuruarosha7833 3 ปีที่แล้ว +5

    🖤😍❤️😍🖤😍❤️😍

  • @lavidusadew2701
    @lavidusadew2701 3 ปีที่แล้ว +4

    mara vois akak

  • @sureshdanthanarayana
    @sureshdanthanarayana 4 ปีที่แล้ว +5

    ඉතින් නම් ඕනේ....

  • @AchinthaSwarnasinghe
    @AchinthaSwarnasinghe 4 ปีที่แล้ว +4

    😍

  • @arunasampathsilence
    @arunasampathsilence 3 ปีที่แล้ว +2

    ආදරෙයි

  • @janithnirmal3450
    @janithnirmal3450 3 ปีที่แล้ว +2

    👌

  • @sardhadulika2598
    @sardhadulika2598 4 ปีที่แล้ว +7

    මාත් ඒ කුළුණ තිබෙන රටේ..😌😌😌😳😳😳

    • @maplefairy1277
      @maplefairy1277 3 ปีที่แล้ว

      Really

    • @nilukakularathna7742
      @nilukakularathna7742 2 ปีที่แล้ว +7

      හරි හරි ඔයාට කියන්න ඕන වුණේ ඔයා රට කියලානේ අපි දැන් දන්නවා.🤭🤭🤣🤣🤣🤭🤭🤣🤣🤣

    • @amalwijesekara8675
      @amalwijesekara8675 ปีที่แล้ว +2

      @@nilukakularathna7742 ඒක සැර වැඩියි බන්

    • @aurora0534
      @aurora0534 6 หลายเดือนก่อน +1

      අම්මෝ වාසනාව බන්. මං යන්න ආසම රට 🌝 💜️

  • @sampathkumara4196
    @sampathkumara4196 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @samanthausa1580
    @samanthausa1580 4 ปีที่แล้ว +1

    👌🌷

  • @chanimalika5468
    @chanimalika5468 ปีที่แล้ว +1

    Vv❤

  • @lasanthinilushika8393
    @lasanthinilushika8393 ปีที่แล้ว +1

    👍💯😘

  • @Tharidude
    @Tharidude 3 ปีที่แล้ว +2

    💚☘️💚

  • @MayumiThilinika
    @MayumiThilinika 18 วันที่ผ่านมา

    2024❤

  • @diluka287
    @diluka287 2 ปีที่แล้ว

    wow

  • @user-vi1nj2hc2c
    @user-vi1nj2hc2c 9 หลายเดือนก่อน +1

    😘😘😘😘😘😘😘😘🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @tkandambige
    @tkandambige 3 ปีที่แล้ว +1

    What took you so long

  • @isharasleep
    @isharasleep หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤$

  • @manjulathilakumara1359
    @manjulathilakumara1359 11 หลายเดือนก่อน

    මේ සිංදුවේ ලීඩ් ගහන වාදකයා කවුරු විය හැකිද?
    දන්නා කෙනෙක් ඉන්නවා නම් සඳහන් කරනු මැනවි ..
    ඒ ලීඩ් වෙනි කිසිම version එකක අහන්ඩ නැහැ මේ තරම් ලස්සන ට..

    • @factscom8752
      @factscom8752 11 หลายเดือนก่อน

      Sounds like it's Mahendra Pasquel, I'm not sure

  • @navinsanjaya6891
    @navinsanjaya6891 ปีที่แล้ว

    😊😊😊😊

  • @arunakumara8066
    @arunakumara8066 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumuduwijesooriya1199
    @sumuduwijesooriya1199 2 ปีที่แล้ว +2

    Amila

  • @hiruntech
    @hiruntech 2 ปีที่แล้ว

    🤩🤩🤩🤩🤩😱😱😱😱😱

  • @shanthanpremathilaka5568
    @shanthanpremathilaka5568 3 ปีที่แล้ว +5

    මේක ලිව්වෙ රුවන් නන්දික....වෙනස් විය යුතුය...

    • @nilukakularathna7742
      @nilukakularathna7742 2 ปีที่แล้ว +2

      ඒ වුනාට මේ කියන්නේ අමල් පෙරේරා ය.

  • @shehanperera8049
    @shehanperera8049 ปีที่แล้ว

    Lythics nadda 😢

  • @SadeepthaLivera-zb2iv
    @SadeepthaLivera-zb2iv ปีที่แล้ว

    I 555

  • @dimuthuhimesha6548
    @dimuthuhimesha6548 ปีที่แล้ว +1

    😡

  • @romalperera5242
    @romalperera5242 3 ปีที่แล้ว +3

    ආදරෙයි niyamai

  • @travellife1617
    @travellife1617 4 หลายเดือนก่อน

    ඉඩෝරයේ නගර කොනේ
    අයිෆල් සීමාවේ ඔබව පෙනේ
    ප්රංශ යුවතියන්
    හදේ කොන අරන්
    ලිලී මල් සුළං
    මීදුමෙන් වහන්
    මායාවී පායාවී පමාවී
    ෆ්රෑන්ක් මිටි ගණන් යුරෝපයේ ඉඳන්
    හම්බ කරන මගේ කර පිටින්
    යන්න එනවනං ඇයිද නෙතු පියන්
    යන්න එනවනං ඇයිද නෙතු පියන්
    බලා නොඉන් තවත් කල් අරන්
    ඉඩෝරයේ නගර කොනේ
    අයිෆල් සීමාවේ ඔබව පෙනේ
    ප්රංශ යුවතියන්
    හදේ කොන අරන්
    ලිලී මල් සුළං
    මීදුමෙන් වහන්
    මායාවී පායාවී පමාවී
    මායාවී පායාවී පමාවී
    රයින් ගඟ කොනින් පෙම් හසුන් අරන්
    යන්න එන්න මොකක්දෝ හෙයින්
    කියන නෙතු පියන් අහනවද ඉතින්
    කියන නෙතු පියන් අහනවද ඉතින්
    ශ්වේත වර්ණ කරළියේ ඉඳන්
    ඉඩෝරයේ නගර කොනේ
    අයිෆල් සීමාවේ ඔබව පෙනේ
    ප්රංශ යුවතියන් හදේ කොන අරන්
    ලිලී මල් සුළං මීඳුමෙන් වහන්
    මායාවී පායාවී පමාවී
    මායාවී පායාවී පමාවී
    ඉඩෝරයේ නගර කොනේ
    අයිෆල් සීමාවේ ඔබව පෙනේ
    ප්රංශ යුවතියන් හදේ කොන අරන්
    ලිලී මල් සුළං මීඳුමෙන් වහන්
    මායාවී පායාවී පමාවී
    මායාවී පායාවී පමාවී

  • @VihagaEnglish
    @VihagaEnglish 2 หลายเดือนก่อน +1

  • @harshi-lx9vz
    @harshi-lx9vz ปีที่แล้ว +1

    ❤❤❤

  • @sampathkumara4196
    @sampathkumara4196 2 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @hiranthidesilva525
    @hiranthidesilva525 3 ปีที่แล้ว +3

    ❤❤❤

  • @ruwansuparmadushan1387
    @ruwansuparmadushan1387 2 ปีที่แล้ว +1

    ❤️

  • @MashiNethmini-mp1vz
    @MashiNethmini-mp1vz ปีที่แล้ว

    🎶🥰

  • @norikogarden7356
    @norikogarden7356 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @sithijagagulel9205
    @sithijagagulel9205 2 ปีที่แล้ว

    ❤️

  • @dorinkalupahana4573
    @dorinkalupahana4573 3 ปีที่แล้ว