මීවනපලානේ හිමියන්ගේ ලොකු බොරුවක් මිස්සක කමලසිරි හිමියන පෙන්වාදෙයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2023
  • මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් ප්‍රකාශ කරන ලොකු බොරුවක් හෙළි කිරීම පූජ්‍ය මිස්සක කමලසිරි ස්වාමින් වහන්සේ වෙතින්. 9.09.2023.

ความคิดเห็น • 588

  • @nalinimanamendra6959
    @nalinimanamendra6959 2 หลายเดือนก่อน +12

    අසරණ මිනිස්සුන් ගේ සසර දුක් නිවාලන දර්මය දේශනා කරන්න වාද විවාද වැඩක් නෑ

  • @user-mu5em3dt8f
    @user-mu5em3dt8f 2 หลายเดือนก่อน +8

    මුන් අපිට පවි පුරවනවා

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 หลายเดือนก่อน

      තෝ මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් උගේ පක ලෙව කන අං හරකෙක්ද

  • @user-yq5rq7fj1n
    @user-yq5rq7fj1n 4 หลายเดือนก่อน +17

    මේ කාරියවසම් මහතා මීරිගම ත්රිපිටකය විතරද දැක්කෙ. අර ශබ්දනීති ප්රකරණය කියන පොතකුත් තියන බව දන්නවද. ඒක දැක්කෙ නැත්ද. මේ සාකච්ඡාව ඉතාම වටිනව සත්ය සහ බොරැව මොකක්ද කියල ඉදිරි අනාගතයෙ තීරණයක්
    ගත හැකි වෙයි.🙏

    • @sumanalathajayaweera4637
      @sumanalathajayaweera4637 2 หลายเดือนก่อน +6

      🙏🙏🙏☸️ සාදු සාදු සාදු! පින්වත් ස්වාමීන් වහන්සේටත් කිත් සිරි මහතාටත් තවත් මෙවන් සත්‍ය ධර්මය ලොවට කියා දෙන්නට භාග්‍ය උදා උදා වේවා! නිදුක්ව නීරෝගීව 🪔 ආයුබෝවේවා! සුවපත් වේවා! සියලු දෙවියෝ රකීවා! ☸️🙏🛕

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 หลายเดือนก่อน +1

      තෝ මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් උගේ පක ලෙව කන අං හරකෙක්ද ??

    • @anandawijesinghe217
      @anandawijesinghe217 2 วันที่ผ่านมา

      @@k.a.gunawathi4839 රට දෙකඩ කිරීමේ දීර්ඝකාලීන වැඩ පිලොවෙලක්.එක පැත්ත්කින් බුද්ධාගම විකෘති කරනව.තව පැත්තකින් ඉතිහාසය විකුර්ති කරනව.මේ මතය නිසා සිංහල බෞද්ධය දෙකඩ කරනව.මේක දෙමල ඊලම පාර කැපීමක්.2009 යුද ජයග්‍රහණයෙන් පසුව තමයි මේ ව්‍යාපෘතිය යන්නෙ.

  • @mahindawijethilaka2147
    @mahindawijethilaka2147 3 หลายเดือนก่อน +8

    1815 ජෝර්ජ් ටර්නර්- කෑගල්ල

  • @anandarathnasiri2369
    @anandarathnasiri2369 หลายเดือนก่อน +3

    බුදුකෙනෙක් ඇවිත් දහම් දෙසුවත් මුන් පිලිගන්නේ නැහැ කිසිම අධ්‍යනයක් නැතිව මේ හුචා කෙලින්ම බොරුවක් කියලාකිව්වම ඔයදේ හොයන්න මිනිස්සු උත්සාහ කරන්නෙ නැහැනෙ ඔයතරම් දුෂ්ඨ වෙලා මුදුනවෙන්න හදනවා සම්මතයෙන් බැහැරවෙන්න බෑ අයි වටේ තියන සමපත් වලට ගිජුවෙලා ඒවා මනෝමය කයේ මුල් ඇදලා ඒවා ගලවන්න බැකෝ දාල ඇද්දත් බැහැ සතර කමටහන් වඩන්න හිත කැමති නැහැ බිම්බරක් මාර සෙනග මෙි ලෝකෙට ඇද බැඳ තබලා තියෙන්නේ මෙවුන් දුප්පඤ්ඤස්සයො ප්‍රඤ්ඤාවන්තයො ලෝකෙ අතලොස්සයි
    එය වැඩිදියුනුකලොත් විතරයිකෝත්තර තත්වයට පත්වෙන්න පළුවන්මේගොල්ල ලෞකිකත්වයට බැඳතබාගන්න කරුනු ඉදිරිපත්කරන ලෞකික ලෝකෝත්තරයො

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 2 หลายเดือนก่อน

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @anandakumara2978
    @anandakumara2978 2 หลายเดือนก่อน +3

    අපේ අය සියල්ල දන්නව ඒත් නිවන දන්නෙ නෑ

  • @sirilee139
    @sirilee139 2 หลายเดือนก่อน +6

    th-cam.com/video/6Dq3i2JLCjQ/w-d-xo.htmlsi=qTiBbeSvTA1MILin
    ඔබ වහන්සේට ගත හැකි යමක් මෙහි නැත්නම් අතහැර දාන්න දක්ෂ වන් ට.
    ඔබ වහන්සේට ඉතා ඉක්මනින්ම සද්ධර්මය මුන ගැසී මග පල පුර්ණය කරගැනීමට හැකියාව ලැබේවා . සුවපත් වේවා. සහනයක් සැලසේවා .යහපතක්ම වේවා .

  • @wasanthahettiarachchi1984
    @wasanthahettiarachchi1984 2 หลายเดือนก่อน +12

    තවමත් නියම ධර්මාවබෝධය නොමැති අනවබෝධයෙන් ද්වේශ සහගත ඊරිශ්‍ය ප්‍රකාශ කරන ඔය හැම වහන්සේ කෙනෙකුටම සත්‍ය ධර්මය අවබෝධ වේවා!! අඩුම තරමින් සෝතාපන්නවත් වූවා නම් ඔවැනි බොරු කියන්නේ නෑ.

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 หลายเดือนก่อน

      තෝ මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් උගේ පක ලෙව කන අං හරකෙක් නේද ??

    • @shielasamarakoon5727
      @shielasamarakoon5727 21 วันที่ผ่านมา

      ඒක තමා නියම සංඝරත්නය දිවිහිමියෙන්බොරැ කියන්නේ නෑ සාමනේර😮 අවධියේ සිටම "රහත් "වෙන ඩ ඕන නෑ ❤😂😂

  • @user-mu5em3dt8f
    @user-mu5em3dt8f 2 หลายเดือนก่อน +5

    මොනවද මෙි කියවන්නේ නුගත්කම හොදින් ප්‍රදර්ශනය කරනවා

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 หลายเดือนก่อน

      උබ මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් උගේ පක ලෙව කන අං හරකෙක්ද ??

    • @DammaRathana-oy3fv
      @DammaRathana-oy3fv 7 วันที่ผ่านมา

      ඒ කොහොමද

  • @UDKAbeyratne
    @UDKAbeyratne หลายเดือนก่อน +1

    දොස සහිත සිංහල පරිවර්තනයයි හාමුදුරුවනේ

  • @INDIRA2023SL
    @INDIRA2023SL 2 หลายเดือนก่อน +4

    මෙි වගේ අය අසපුවෙත් ඉන්නව හරියට බුදු හාමුදුරුවන් ගෙ මල්ලි ල වගේ

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k 2 หลายเดือนก่อน +1

      මීය වගේ අයද 😮

  • @wasanthahettiarachchi1984
    @wasanthahettiarachchi1984 2 หลายเดือนก่อน +3

    ත්‍රිපිටකය පරිස්සම් කිරීමට එංගලන්තේට ගෙනිච්චනම් මුදල් දීල සුද්දෝ ත්‍රිපිටකය ගෙනිච්චේ ඇයි?

  • @kithsirigunathilaka2388
    @kithsirigunathilaka2388 2 หลายเดือนก่อน +22

    හාමුදුරුවනේ ඔබ වහන්සේ පාලි ඉගෙන ගත්තත් මොන භාෂාව ඉගෙන ගත්තත් ෂඩ් භාෂා පරමේශ්වර වුවත් ඔබ වහන්සේලා ඉගෙන ගත් දෙයින් ඔබ වහන්සේ නිවන අවබෝධ කරගෙන මිනිස්සුන්ට නිවන් මඟ ප්‍රායෝගිකව දැන දැක ගන්න මාර්ගය පාදා දෙන්න පුළුවන් නම් මේ රටේ කොච්චර මිනිස්සු නිවන් දැකල තියෙන්නව ඕනෙද ?. නිවන දැන දැක ගත් කෙනෙකුට පමණයි තවත් කෙනෙකුට නිවන් මඟ පෙන්වා දිය හැක්කේ. මීවනපලානේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කර දහම දැන දැක ගත් අය නම් අනන්තවත් ඉන්නවා. ඒක දන්නේ ඒ දහම දැන දැක අවබෝධ කරගත් අය පමණයි. නිවන් දකිනවා කියන්නේ විභාග පාස් කරලා සහතිකයක් ගන්නවා වගේ දෙයක් නොවෙයි එය තමන්ගේ චිත්ත සන්තානය තුළ ඇතිවන පිරිසුදු වීමක්. එය ඔප්පු කිරීමට නම් තවත් කෙනෙකුට වචනවලින් පෙන්වාදිය නොහැක. කළ හැක්කේ ඒ මඟට පිවිසෙන ආකාරය පෙන්වාදීම පමණයි තම තමන්ම තමන්ගේ කෙලෙස් පොදිය සකස් කරගන්නා ආකාරය දැන දැක සමුදය නිරෝධ කිරීම තුළින් පමණක්ම යම් කෙනෙක් දෙසූ දහමක සත්‍ය අසත්‍යතාවය දැකගත හැක. ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක වාගීස්වර, බෞද්ධ දර්ශනය පිළිබඳ ආචාර්ය මහාචාර්ය කථිකාචාර්ය උපකුලපති කුලපති, සංඝනායක, නිකායනායක, මහානායක, පණ්ඩිත, ත්‍රයිනිකායක නායක , අධිකරණ සංඝනායක, අග්‍රමහා පණ්ඩිත, විචිත්‍ර ධර්ම කථික, කම්මට්ඨානාචාර්ය, ශාසන සෝබන, ධර්ම විශාරද ආදී බුදුරජාණන් වහන්සේටත් නොතිබූ නම්බු නාම පට්ටම් තිබුණත් තම සිතට නැගෙන සමුදය නිරෝධ කළ නොහැකිනම් චීවර දැරුවත්, ගිහි ඇඳුමෙන් සිටියත් ඔහු අසෘතවත් පෘතග්ජනයකි දහම නොදත් අන්ධයෙකි. පන්සිල් පද පහවත් නොදන්නා උනත් තම සිතට නැගෙන සමුදය නිරෝධ කර කෙලෙස් නසන්න හැකි නම් ඔහු ශෘතවත් අරියශ්‍රාවයකයකි නිවන් මඟට පිවිසි අයෙකි. සුනීත සෝපාක වැනි අකුරක්වත් නොදත් අය පවා නිවන් දුටුවේ ධර්මය කටපාඩම් කර හෝ විභාග සමත් වී නොවේ. බුදුදහම අවධබෝධ කර ගැනීමට තර්ක විතර්ක කර කළ නොහැක. තමන් අනුගමනය කර නිසි ලෙස ප්‍රතිඵල ලබාගත යුතුය. අපේ මහාවංශය ඇසුරෙන් ඉන්දියාවේ ඉතිහාසය ලියූ බවට අපොස උප උසස් පෙළ ඉතිහාස පොතේ පවා සඳහන් වෙනවා. මීවනපලානේ ස්වාමීන් වහන්සේ කියන දේ සත්‍ය ද අසත්‍යද කියා බැලීමට නම් ඒ ධර්මය භක්තියකින් තොරව ශ්‍රද්ධාවෙන් යුතුව අවංකව ශ්‍රවණය කර ඒ මඟ අනුගමනය කර බැලිය යුතුය. මමත් උන්වහන්සේට බොහෝ නිගා කර අපහාස කළ කෙනෙක්. නමුත් අනිච්ච දුක්ඛ අනත්ත යන්න පැහැදිලිකිරීමට හැකි කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක් නොමැති බැවින් උන්වහන්සේගේ දේශනයක් ශ්‍රවණය කර දැන දැක ගතිමි. එතෙක් කල් අනිත්‍යයි දුකයි අනාත්මයි කියා බාහිර ලෝකයේ දේවල් බෙද බෙදා බැලූවට කිසිදු ඵලයක් නැත. ඔබ වහන්සේ මහණ වී ඇත්තේ නිවන් දැකීමට නම් අරිය පර්යේෂණයක යෙදෙන්න. සුවපත් වේවා!

    • @Kodisinghe.herath2722
      @Kodisinghe.herath2722 หลายเดือนก่อน +2

      මුංට පිස්සු෴ සමහරු හිතනවා හිස මුඩුකරලා කහ රෙද්දක් පොරවා ගත්තම ධර්මදර බුද්ධ පුක්‍රයෝ නියලා. ඔවුන්ට එදා අපේ රටේ මිනිස්සුන්ට අපාය අඹලා පෙන්නලා මිනිස්සු බය කරලා පංසලට ගෙන්නා ගත්තට අද මිනිස්සු දීර්ඝ ගවේෂනයකින් පස්සෙ නිවරදි දහම සොයාගැනීමට තරම් මිනිස්සු ප්‍රඥාවන්ත බව මොවුන් දන්නේ නැත.

    • @mudithaathukorala1507
      @mudithaathukorala1507 หลายเดือนก่อน +2

      ඔබලාට සෝවාන් පලය වත් ලැබුණා ද ?

    • @AssemblyOfNature
      @AssemblyOfNature  หลายเดือนก่อน +1

      ගොන් කතා කියන්නේ මීවන පාලනේ බුඩ්ඩ පබ්බජිතය. සංවාදයක එන්න කියන්න

    • @SinhalaBuddhist1
      @SinhalaBuddhist1 หลายเดือนก่อน

      කිත්සිරි ගුණතිලක මේ ලියන මහා හෑල්ල තමයි මීරිගම නඩේ අයට ලියන්න පුළුවන් ලොකුම උත්තරේ. මිස්සක කමලසිරි හිමි පෙන්වා දුන් පරිදි මීවනපලානේ සිරිසේන කියන්නේ ටොම් පචයා කියන එක තේරුම් ගන්න ඔබලාගේ මනස විවෘත කරන්න. නැත්තං හැමදාම මී හරක් වගේ මීරිගමට යන්න වෙයි! 🤣🤣🤣🐂🐃🦬🐄🦬🐃🐂

    • @littlenotesnursery
      @littlenotesnursery หลายเดือนก่อน

      දැන් මීරිගම ට යන ඔක්කොම සෝවාන් වෙලා සකදාගාමී වත් වෙලාඇති නේ.😊😊😊

  • @mudithaathukorala1507
    @mudithaathukorala1507 หลายเดือนก่อน +2

    අන්තර්ජාලය ට දමා තිබෙන ලන්ඩන් පුස්තකාලයේ ත්‍රිපිටකය බලන්න අවශ්‍ය යි. ඒකෙ link එක එවන්න පුළුවන් ද ගරු ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @malaniewickramasinghe6585
    @malaniewickramasinghe6585 หลายเดือนก่อน +2

    සංඛාර කියන්නෙ මුලු බුදු දහමම ගැබ්වෙලා තිබෙන වචනයක්.කවදාවත් ධර්ම දේශනාවන් කෙතරම් ඇසුවත් නියම අර්ථය කවුරු වත් කියලා නැහැ.
    මා පිටක සම්පදාය.කාලාම සූත්‍රය.පොත් කියවීමෙන් සාර්ථක නොවේ කියලා තියෙනවා.හැම කෙනාම දේශකයො මාර්ග පල ලාභීන් නොවන කට්ටිය පොතෙන් තමයි අද බණ කියන්නෙ.මුලු බුද්ධ ශාසනයේ පවතින්නෙ(බුදු පණිවිඩය) කල්‍යාණ මිත්‍ර ඇසුර මත කියලා. මේවා සම්මතය තුල ඇති ගැටුම් විතරයි.මා සමනො නොගරු කියලා බුදු හිමියන් කියලා තියෙනවා කාලාම සූත්‍රයේ.පිලිගන්නෙ මම.

  • @dk4386
    @dk4386 2 หลายเดือนก่อน +13

    පරම පවිත්‍ර සිරි සද්ධර්මය මතුවෙලා අවසන් දැන් සියල්ල සිදුවෙලා තියෙන්නේ.

    • @mayuranimnajith7575
      @mayuranimnajith7575 หลายเดือนก่อน

      කොහෙන්ද. මීරිගම මීවනපලානේ හොර රහතගෙන් ද 😅😅

    • @DammaRathana-oy3fv
      @DammaRathana-oy3fv 7 วันที่ผ่านมา

      ඒක බුද්ධ ධර්මය කියා කියන එකනේ ගැටලුව . පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය කියා විතරක් කියනව නම් කොච්චර හොඳයි ද

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 2 วันที่ผ่านมา

      මීවනයගෙ පක තමයි පහළ වෙලා තියෙන්නෙ හෙලබිමේ 😂😂

  • @HhHh-bf3kx
    @HhHh-bf3kx 26 วันที่ผ่านมา +2

    අපේ හාමුදුරුවනේ ඔයතරම් විකුර්තියක්නම් බුදු දහමට කරන්නෙ මිහිරිගම අය.මේ තරම් ඒ මිත්‍යාව පැතිරෙනකම් බලන් හිටියේ ඇයි දෙයියනේ

    • @shielasamarakoon5727
      @shielasamarakoon5727 21 วันที่ผ่านมา

      මෝඩකම හෝ නොතේරැම් කම හෝ තමා ඉතින්

    • @anandawijesinghe217
      @anandawijesinghe217 10 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️

    • @anandawijesinghe217
      @anandawijesinghe217 10 วันที่ผ่านมา

      පල්ලියයි කොටියි එකට එකතු වෙලා කරන වැඩ කොයි තරම්ද ?

  • @RajithaWijayaratne
    @RajithaWijayaratne 4 หลายเดือนก่อน +5

    මේක සොයන්න youtube එකේ -> "මාගධි බසින් සහ සිංහල බසින් බණ දේශනා කළ බුදුහාමුදුරුවෝ !"

    • @RajithaWijayaratne
      @RajithaWijayaratne 4 หลายเดือนก่อน

      -> th-cam.com/video/pH90QmzpFGA/w-d-xo.html

    • @RajithaWijayaratne
      @RajithaWijayaratne 4 หลายเดือนก่อน +2

      -> th-cam.com/video/w1JAkFQu7bc/w-d-xo.html

  • @kashoka6661
    @kashoka6661 2 หลายเดือนก่อน +26

    කිරිබතාගෙ කල්ලිය
    තමන්ට හරිදේ හොයාගන්නත්බෑ දන්නෙත් නැ පුලුවන් කෙනෙකුට කරන්න දෙන්නෙත් නැ බල්ල පිදුරු කන්නෙත් නැ කනගෝනාට දෙන්නෙත් නැ.
    හරි අපිකියමුකො උන්වහන්සෙ වැරැදියි කියල
    එතකොට ඔබවහන්සෙල සමග මේපවතින ක්‍රමයනේ හරියි කියන්නෙ
    ඔහෙලගෙ ඔයහරි කියන දහමේ බන අහල පරම්පරා ගාණක් පුරා තිරිසන් වෙලා කල් ගෙවල මැරිලා ගිය හා යන අයට වඩා උන්වහන්සේගෙ වැරැදියි කියන බන අහල අද වෙද්දි දුසිරිතන් තොර නිවුනු නිහතමානි යහපත් මිනිසුන් විසාල පිරිසක් අදවෙද්දි ලෝකෙ ඉන්නවා.
    ඒකයි වෙනස
    ඒනිසා ඔහෙලා ඔයපාරෙං නිවං යන්න අපි ඒපාරෙං නිවංයන්නං ගැටුම් වාදා එපා🙏

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k 2 หลายเดือนก่อน +1

      ඒක තමා මීවන ගොනාට දුන්නනම් ඉවරයිනෙ 😮

    • @bisomenike
      @bisomenike 2 หลายเดือนก่อน

      Ehema baninna enna epa..Gon meema eluwa balla wela idala thamai yaantham minis aathmayak labuwe...Ee welawe anunta bana kiyanna guna dos kiyanna newei thiyenne .Yanna haki kramekata NIBBANA WEMU.KUNU SODANNA MADE DAANNA NEWEI MEE UTHUM MINISATH BAWA LABUNE ...PINWATH OBALA TJERUM GANNALAKO...NIBBANA PARAMA SUWAYEN SUWAPATH WEEWA...Aditan karamu oba samata

    • @kamalabesirigunawardana5083
      @kamalabesirigunawardana5083 2 หลายเดือนก่อน +2

      Very true .ane paw muntika okkoma den ahanne meewanapalane hamuduruwane bana.

    • @bisomenike
      @bisomenike 2 หลายเดือนก่อน

      @@kamalabesirigunawardana5083 Mun tika witharal nowei tikath hari hapan deyakata yomu nounoth APAGATHAI ...DAMAHALLA..Kiribatha nowei kauma

    • @naturesproducts-srilanka6736
      @naturesproducts-srilanka6736 2 หลายเดือนก่อน +1

      ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා .සත්‍යය කෙදිනකවත් යටපත් කල නොහැක.
      ඔබ වහන්සේට තව තවත් මෙවැනි
      කටයුතු කිරීමට ශක්තිය බලය වීර්‍ය්ය ධෛර්යය ලැබේවා කියා මා ඉත සිතින් පතමි .

  • @user-nc1sh2hz5b
    @user-nc1sh2hz5b หลายเดือนก่อน +5

    අනුන්ගේ කුණු රෙදි හෝදමින් පවු පුරවා නො⁣⁣⁣ගෙන බුදුබණ ටිකක් ඉගෙන ගන්න හාමුදුරුවනේ.ඔබවහන්සේ කාගේ බළල් අතක්ද.

    • @sunilsenevirathna4002
      @sunilsenevirathna4002 หลายเดือนก่อน +1

      ඉන්දියාවේ සල්ලි කතාකරයි. ඇත්ත කවදාහෝ එලිවෙයි

    • @DammaRathana-oy3fv
      @DammaRathana-oy3fv 7 วันที่ผ่านมา

      මේක මේ ස්වාමීන් වහන්සේ මුලින් නගපු ප්‍රශ්නයක් නෙවෙයි . වෙන කෙනෙක් ඇතිකරපු ප්‍රශ්නයකට පිළිතුරක්. බුදුන් උපන් තැන් නොසොයා බුදුබණ කිවුවා නම් මේ ප්‍රශ්න එන්නෙ නැ

  • @unique-marketer66
    @unique-marketer66 4 หลายเดือนก่อน +4

    කේනට්ඨේන අනිච්චා යනුකුමන අරුතෙන් අනිච්ච ද කියන එක...එහිඅරුත උප්පාද වයට්ඨේන අනිච්චා ...ඒත් අනිච්ච යනු අනිත්‍ය හෙවත් අස්ථිර අරුත ගතහරකිවේද..? විමසත්වා ..

  • @sujithpriyajanaka9594
    @sujithpriyajanaka9594 2 หลายเดือนก่อน +5

    හරි දැන් ඔය මීරිගම ධර්මායතනය හරහා දේශනා වෙන දහම වික්‍රෟර්ති යක් යැයි කියන ඔබ වහන්සේත් අනෙක් සියලූම දෙනාත් ප්‍රකෘතිය මොකක්ද කියල කවුවනංනේ හරි මං අහනව ඒක වික්‍රෟර්තියක් නම් ප්‍රකෘතිය මොකක්ද?අනිත් කාරනාව සියලූම බුදුවරු දේශනා කරන (අනිච්ච දුඛ්ඛ අනත්ථ)අනිත්ත්‍යයි දුකයි අනාත්මයි කියා පරිවර්තනය උනේ කොහොමද? එතනම වික්‍රෟර්තිය පේනනේ නැද්ද ඔහේලට අනිත්ත්‍යයි දුකයි අනාත්මයි කියන එකේ දර්ම අර්ථයේ ඇති ප්‍රෘතක්ජන ස්භාවය එය මනා ලෙස පරිශීලනය කරන ඕනම කෙනෙකුට තෙරෙන්න ඕනි...අනික හාමුදුරුවනේ මීවනපලානේ ස්වාමීන් වහන්සේ ප්‍රසිද්ධ ආරාධනාවක් කරානේ කියන දේවල් වල වැරද්ද සහ වික්‍රෟර්තිය ඇවිත් පෝය දවසක පෙන්වන්න කියල ඉන්ටර්නෙට් එකේ කාඩ්බෝඩ් වීරයෝ නෙවෙී එතනට ආවනං මුළු ලෝකෙටම බලා ගන්න තිබ්බ කවුද ඇත්ත කියන්නෙ මේච්චර කාලයක් මිනිස්සුන්ව මුලා කර කර බොරු කිවුවේ මේක වික්‍රෟර්ති කරේ කවුද කියල,,එහෙම කරානං තමයි කාටත් යහපත්..

    • @DammaRathana-oy3fv
      @DammaRathana-oy3fv 7 วันที่ผ่านมา

      භාෂා දෙකක්. පාලියෙන් සහ සිංහලෙන් එකම තේරුම

  • @saskwijerathna4956
    @saskwijerathna4956 2 หลายเดือนก่อน +4

    හොරෙන් නොවෙයි සල්ලි වලට පිටක ගෙනිහින් තියෙන්නෙ

  • @user-mu5em3dt8f
    @user-mu5em3dt8f 2 หลายเดือนก่อน +9

    අනුන්ට චරිත ගාතනය කිරිම පමනයි පැහැදිලි ඉරිසියාව සහා පිරිහිම

    • @AssemblyOfNature
      @AssemblyOfNature  หลายเดือนก่อน

      ගොන් කතා කියන්නේ මීවන පාලනේ බුඩ්ඩ පබ්බජිතය. සංවාදයක එන්න කියන්න

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 หลายเดือนก่อน

      තෝ මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් උගේ පක ලෙව කන අං හරකෙක් නේද ??

  • @user-mu5em3dt8f
    @user-mu5em3dt8f 2 หลายเดือนก่อน +5

    හාමුදුරැවන්ගේ වැරදි හොයන්නේ මුන් පලිගැනිමෙි චෙතනාව තියෙන්නේ දෙවුදත්තරලා තමයි මුන්

    • @shielasamarakoon5727
      @shielasamarakoon5727 21 วันที่ผ่านมา

      දෙවු දත්තරල කොහෙවත් හිටියෙ නෑ ඒකවත් නොදැන රහත් වුනේ කවුද

    • @anandawijesinghe217
      @anandawijesinghe217 10 วันที่ผ่านมา

      මීවනපලානෙ ඇතුළු පිරිස දේවදත්ත නිකායෙ අලුත්ම සෙට් එක.

  • @bodhuhela752
    @bodhuhela752 หลายเดือนก่อน +1

    “ත්‍රි පිටක පොතේ සුද්දගේ නමත් ලියලා තියනවලු ,කමලසිරි සාදු.”
    එහෙම උනේ ඒක ඉතිහාසයේ සිදුවූ සිදුවීමක් නිසාය. බ්‍රා ක්මීය අක්ශර වලින් තිබුනු පොත
    සිංහළෙන් ලිව්වා කියලා පොතේ ලියලා නැත්තේ ඒක ඉතිහාසයේ කිසිදා සිදු නොවුනු
    නිසාය.

  • @pemalathasuraweera558
    @pemalathasuraweera558 2 หลายเดือนก่อน +16

    ඇහැකි නම් මගපල ලබා නිවන් දකින දහම වදාරන්න

    • @buddhikanilmini4728
      @buddhikanilmini4728 2 หลายเดือนก่อน

      මීවනපලානේ හිමි ඇතූලූ වර්ථමාන රහත්හූ චිත්ත විමූක්තිය පමණයි ලබා තියෙන්නේ..ප්‍රාඤා විමූක්තිය ලබා නෑ..පූර්ණ විමූක්තිය නොලද උන් වහන්සේ ලා ශූෂ්ක විදර්ශක රහතන් වහන්සේ ලා පමණයි

  • @allhuman8118
    @allhuman8118 2 หลายเดือนก่อน +4

    එතකොට මාමෙ කිරිබත්ගොඩ අසපු පිටපත හරීද අරීද

  • @user-zo8ku6cz1b
    @user-zo8ku6cz1b 4 หลายเดือนก่อน +10

    ඔබ සියලුම දෙනා ව්වේචන සාකච්චා කරන මේ කිසිවක් වැඩක් නෑ...අපි හැමෝම දැනගන්න ඕනැ.බුදුරජාණන් වහන්සේගේ දේසනා කර ඇති ආකාරයට බුදු සසුන පවතින කාලය ගෙවීගෙන යන එක ඔය කාටවත් වෙනස් කරන්න බෑ.

    • @user-rl9xo4rw3w
      @user-rl9xo4rw3w 3 หลายเดือนก่อน

      එහෙමද? ඇත්තටම මහාකස්සප මහරහතන් වහන්සේලාට තමයි වැරදිලා තියෙන්නේ එහෙනම් නේද. ඔයා තමයි හරි😅

  • @allhuman8118
    @allhuman8118 2 หลายเดือนก่อน +3

    ධාතුකරඩු විකුණන එකගැන කියන්න

  • @sonutharahimi-kd9mz
    @sonutharahimi-kd9mz 4 หลายเดือนก่อน +20

    😢 0:29 ඔය, පරශ්න කරීමට යොදාගෙන,
    තියන පද්ගලයා,එයාලගෙම ඉංදියා-
    වේ,දඹදිව චාරිකා,කොටස්, කාර
    භවතෙක්,ඔතැනයි,පස්නේ හොරා-
    ගෙම අම්මගෙන් පේන අහපංකෝ,
    අපෙන් ඇහුවානම් උන්දලට.......?
    අවම වශයෙන්,ඒ හැමදුරූවො හංග
    -න හැටි බලන්නකො?? 'ටර්නඅ,,,,
    කියල කෙනෙක්ලු බිතාන්නියට
    තිපිටකය ගෙනගිය කෙනාගෙ නමේ,මුල් කෑල්ලහංගලා,අගකෑල්ල
    කියන්නේ, මමතරං, උඹ දන්නේනෑ
    කියන එක උලුප්පලා දෙන්නකියල
    අපට පැහැදිලිව පේනව ඒ,සුදුමහතා,ගේ නම ,ජෝර්ජ් ටර්නර් ඔන්න
    නම 1864 ,විශ්රාම ගියේ,කෑගල්ල
    උප දිසාපති හැටියට, ඔහුගේ නමවත් දන්නැති උන්ගේම පොරක්
    දාගෙන සාකච්චාව නියමයි නේ ,හැබැයි
    උඹලට අහුවෙන අය වෑඩි බවනම්
    ඇත්ත,,,,!!!

    • @kiribandagejayawardena726
      @kiribandagejayawardena726 2 หลายเดือนก่อน

      තෝත් මීමනගෙ ගවයෙක්ද?
      ප# ත්‍රිපිටකයේ බහා බලපං ධර්ම කරුණු. මීමනයා ස්වංබූ බුද්ධියෙන් දැක්ක කිව්ව ගමන් තොපි සාදුකාර දීගෙන ගියා. බලපියව් ත්‍රිපිටකය .
      තොපිටම තේරෙයි ඇත්ත නැත්ත.

    • @sriyakanthirathnalatha1403
      @sriyakanthirathnalatha1403 2 หลายเดือนก่อน

      😂😂

    • @jananisaubhagya7397
      @jananisaubhagya7397 2 หลายเดือนก่อน +1

      Oyala siri saddamata ahanna.suvapath wewa.

    • @sriyakanthirathnalatha1403
      @sriyakanthirathnalatha1403 2 หลายเดือนก่อน

      @@jananisaubhagya7397 සිරාගෙ බණ 🤣

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 2 หลายเดือนก่อน +7

    පක්ෂග්‍රාහී කථා සාධාරණ නෑ.
    ත්‍රිපිටකය මාතුල අලුලෙනේදී ලියවුන බව පිලිගන්න බැරි නම්, එය එංගලන්තයට ගෙනගිය බව පිලිගන්න බැරි අය කියන කතා වටිනා කමක් නෑ. මුලසිටම ඉන්නේ වැරදි මතයක. පැහැදිලියි.

    • @mudithaathukorala1507
      @mudithaathukorala1507 หลายเดือนก่อน

      පක්ෂග්‍රාහී වෙලා නොවේ . වෙච්ච සිද්ධි නෙ කියන්නෙ. හොදට අහන්න

    • @DammaRathana-oy3fv
      @DammaRathana-oy3fv 7 วันที่ผ่านมา

      වෙච්ච දේ කීම කොහොමද පක්ෂග්‍රාහී වෙන්නෙ

    • @mudithaathukorala1507
      @mudithaathukorala1507 4 วันที่ผ่านมา

      එංගලන්තයට ගෙන ගිය ත්‍රිපිටකය අවසානයේ දී පාලි භාෂාවෙන් තියනවා නේද එය පිටපත් කිරීමට ඉඩ දීම ගැන ස්තුතිය ක්. ඒ කියන්නෙ ඒකත් පිටපතක් . Original එක නොවෙයි

  • @basilde960
    @basilde960 หลายเดือนก่อน +4

    මුන්නාන්සේ අතනින් මෙතනින් කරුණු අහුලාගෙන ඇත්ත හංගන්ඩ හදන්නේ උන්වහන්සේගේ උපාධිපට්ඨං ගැලවෙයි කියන බයටයි මුන් වහන්සේ ධර්මය ගැන හරි හැටි අවබෝධ කරගෙන නැත.

    • @anandawijesinghe217
      @anandawijesinghe217 10 วันที่ผ่านมา

      හාමුදුරුවො කියන දේ හරියට අහගන්න sir.මෝඩයෙක් වෙන්න එපා.

    • @DammaRathana-oy3fv
      @DammaRathana-oy3fv 7 วันที่ผ่านมา

      උන්වහන්සේ කරුණු පෙන්වමින් නේ කියන්නෙ

  • @jayathilakadasanayaka216
    @jayathilakadasanayaka216 หลายเดือนก่อน +2

    පාලි භාෂාව කයන්නේ මාගධී භාෂාවටම තමයි ත්‍රිපිටකය ටත් පාලි කියනවා පාලි කියල භාෂාව ක් නැහැ කියන අයටයි කියන්නේ.

    • @user-lh5hn1vb4r
      @user-lh5hn1vb4r 4 วันที่ผ่านมา

      ඒකවත් උන්දන්නෑ සල්ලි කුට්ටිය යටවෙලා

  • @kumudinidissanayek6667
    @kumudinidissanayek6667 10 หลายเดือนก่อน +29

    තෙරුවන් සරණයි ,
    ඔබතුමාට බොහොම පිං. බුද්ධ ශාසනය රැක ගැනීමට කරන මෙහෙයට.

    • @dasanayakadisa2245
      @dasanayakadisa2245 2 หลายเดือนก่อน +4

      හිස් මොළයක්😂😂👍

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k 2 หลายเดือนก่อน

      ​@@dasanayakadisa2245මීවන පකයගෙ මොලයද 😮

    • @user-op6xb7pw2x
      @user-op6xb7pw2x 2 หลายเดือนก่อน

      ඔබ තුමාගේ පාද නමස්කාර වේවා 🙏🙏🙏 මගේ ජාතිය රැකුනු උතුම් බුදු දහම රැකගන්න මේ කර කට යුත්ත ඉදිරියටම නොනවත්වා කරගෙන යන්න ලැබේවා ❤ 🙏🙏🙏 මේ බොරු කරයෝ අහිංසක මිනිසුන් අතරමන් කරම්න් වංචා සාහගතව සමාජය විනාශ කරන්න බුදු දහම විකුර්ති කරන්න හදනවා මේ කටයුතු වලට එරෙහිව නැගි සිටිමින් කරගෙන යන සෙවයට මගේ මුලු හදවතින් නමස්කාර වේවා 🙏🙏🙏 ඔබ තුමාට තෙරුවන් සරණයි

    • @dasanayakadisa2245
      @dasanayakadisa2245 2 หลายเดือนก่อน +4

      අප්පේ රකින රැකිල්ල😂😂😂👍

  • @priyawickramasinghe6638
    @priyawickramasinghe6638 2 หลายเดือนก่อน +3

    Amunge. Kunu Hoyanne. Hamuduruwane galapenne na sirisaddharmaya Danagana anunta Dedhana katana. Sekva

  • @sameemadhu5344
    @sameemadhu5344 29 วันที่ผ่านมา

    මේ අයගේ කට්ටිය නම් තරහෙන්මයි කතා කතා කරන්නේ ලියන්නෙත් එහෙම අය තමා මීවල පලානේ ස්වාමීන් වහන්සේ කිසිම තැනක වෛරයකින් තරහකින් කිසිම දෙයක් ප්‍රකාශ කරල නෑ ඒකෙන්ම තේරෙනවා මේ හැම දේම අපේ හාමුදුරුවන් තෙරුවන් සරණයි

  • @vanlanka
    @vanlanka 2 หลายเดือนก่อน +17

    ස්තුතියි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ මෙතරම් සුපේශල විදිහට සත්‍යය කරුණු තර්කානුකූලව ඉදිරිපත් කිරීම ගැන. කෙප්ප කෙබර අභිඤ්ඤා බල වලින් රැවටෙන උගත් පුඟුලන්ට කරුණු වටහා දීම උතුම් කුසලයක්.

    • @user-wf7xm1sz4e
      @user-wf7xm1sz4e 2 หลายเดือนก่อน +2

      අනේ උබත් ඇදගෙන මුත් මහන්සේනේ බොකු ඇදුම

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 หลายเดือนก่อน +1

      කටවහපන්

  • @ajithagalboka6695
    @ajithagalboka6695 2 หลายเดือนก่อน +17

    මීවනපලානේ සිරි ධම්මාලංකාර මහා අරිහතුන් වහන්සේට නිදුක් නිරෝගී කායික සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🌹 සාදු සාදු උන් වහන්සේට මෙ.යුග මෙහෙවර කරගෙන යාමට ශක්තිය ලැබෙවා 🙏🙏🙏🌹🌹🌹🌹🌺🌺🌺🌺 සාදු සාදු සාදු 🌹🌺

    • @nilangadayanandashanaka374
      @nilangadayanandashanaka374 2 หลายเดือนก่อน

      🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭

    • @nalinimanamendra6959
      @nalinimanamendra6959 หลายเดือนก่อน +2

      සාදු සාදු සාදු තෙරුවන් සරනයි

    • @nalinimanamendra6959
      @nalinimanamendra6959 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු තෙරුවන් සරනයි

    • @shamlikumariwijesundara6743
      @shamlikumariwijesundara6743 หลายเดือนก่อน

      😂😂😂😂🎉🎉🎉

    • @tusetuse3853
      @tusetuse3853 หลายเดือนก่อน

      මිවන පිස්සාගේ පට් රොල් නෙද ඹය පිස්සා ට සොබා දහම දඩුවම් දෙන්න පටන් අරන්

  • @rohanapushpakumara2913
    @rohanapushpakumara2913 2 หลายเดือนก่อน +3

    මෙයත් හිටුකියල බොරු පිබිනව

  • @HhHh-bf3kx
    @HhHh-bf3kx 26 วันที่ผ่านมา +2

    මේවට අදහස් දක්වන දහම් අවබෝධ උනා යැයි හගවන ලංකාවේ බුදුන් උපන්නා කියන අය අය ඔය තරම් දහම දන්නවනම් ඇයි මේ කාරනා එක්ක ගැටෙන්නෙ. ඇලීම් ගැටීම් දෙකෙන්ම නිදහස් වෙන්න.නිකං පව් පුරවගන්න එපා ......දහම් දැක්කනම් නිහඩ වෙන්න .

  • @themparaduwa
    @themparaduwa หลายเดือนก่อน +2

    මුන් ඔක්කොම නිකම් කකා අපිට කියල වන්දවගෙන අපේ ගමයි අපහරනය කර කර ඉන්න කපටි හැත්තක්. ඒකයි මම ලමයින්ව දහම්පාසැල් නොයැව්වේ. උන් බුද්ධාගමට A ගත්තේ අපචාරයට ලක්ඩ නොවුන නිසා.

  • @nalakasamarathunga6303
    @nalakasamarathunga6303 8 ชั่วโมงที่ผ่านมา

    මේ හාමුදුරුවන් මොනාද මේ කියන්නෙ ....පුස්කොල පොත මෙහෙ පරිස්සම් කරන්න බැරි නිසා මෙහෙ ගේන්නෙ නැතිලු....😮😮මෝඩ ම අදහසක්

  • @user-qh3bm7cx7m
    @user-qh3bm7cx7m หลายเดือนก่อน +1

    කිරිබත්ගොඩ❤කල්ලියේඅය කිල් කල්ලියේඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.

  • @palithajkumara9906
    @palithajkumara9906 2 หลายเดือนก่อน +2

    Hamururm missaka & kiyhsiri tripitaka gullo wela obalata loku bayak etiwela sathya darmayata

  • @user-nu3cd5vw6x
    @user-nu3cd5vw6x หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ ඇතුළු , අපේ රටේ උගත් යයි කියන බොහෝ දෙනෙක් , ප්‍රයෝගික නොවන , නිකම්ම නිකම් පොතේ ගුරාලා නේද ?

  • @lalithdesilva789
    @lalithdesilva789 2 หลายเดือนก่อน +3

    Mona tharam pahadili dahamakda meewana palane swamin wahansa deshana karanne . OBA Thurman lata kiyanna wachana na. Ane pau

  • @user-uy1rc5df6k
    @user-uy1rc5df6k 2 หลายเดือนก่อน +2

    ම කියන චීවරධාරියාටත්‍රස්තවාදයට විකෘති කරහම රැවටෙන්න එපා

  • @Ananda-gd3mu
    @Ananda-gd3mu 2 หลายเดือนก่อน +7

    ඹබට ටිකක් රිෙදන් ඇති ගනන්නාන්නාසේලා ගැන. කවුද කුමාර කස්සක කියන්නෙ. චීවරයක් දමාගත්ත නගනටකෙයෙක්. ඔබත් ඒ ජාතියේම නගන්ටකයෙක්. ඔය දදැනට ඇත ඔලුවෙ අමාරැවට හොද හිසකුඩිච්චියක් දාගන්න හොද වෙදමහත්තයෙක් මුන ගැසේවා

    • @gnanapriyawanigasekara9085
      @gnanapriyawanigasekara9085 2 หลายเดือนก่อน

      ඔය සියල්ලම දන්නා හිමියන් පෙරට වැඩ,,,,,, අපට නිවන්මග දේසනා කරන්න! කෙලෙස් අවුස්සගන්න එපා! එපා! එපා! 🐂🐂🐂🐂🐂

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 หลายเดือนก่อน

      ananda...තෝ මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් උගේ පක ලෙව කන අං හරකා නේද

    • @anandawijesinghe217
      @anandawijesinghe217 10 วันที่ผ่านมา

      පල්ලි කාක්කො කුලප්පු වෙලා.පල්ලි කක්කො තමයි බුදු හාමුදුරුවො ලංකාවෙ ඉපදුනාය කියල මැරෙන්න හැදෙන්නෙ.

    • @DammaRathana-oy3fv
      @DammaRathana-oy3fv 7 วันที่ผ่านมา

      කුමාර කාශ්‍යප තෙරුන් වහන්සේ ශ්‍රේෂ්ඨයි .

  • @KalanaMithuro
    @KalanaMithuro 28 วันที่ผ่านมา

    දඹදිව කතිකාවත - th-cam.com/play/PLPrAsN9RSgx2N_Gms6l8oC22e8MKHDBRX.html

  • @user-mu5em3dt8f
    @user-mu5em3dt8f 2 หลายเดือนก่อน +2

    උද්දචිචකම තියෙන්නේ වෙන දෙයක් නොවෙයි

  • @sureshruwan3598
    @sureshruwan3598 หลายเดือนก่อน

    ඊර්ෂ්‍යාව ද්වේශයේම කොටසක්.ඔබට ඒක අවබෝධ වේවා.

  • @NeethaKariyawasam-ij2xb
    @NeethaKariyawasam-ij2xb 25 วันที่ผ่านมา

    Missaka himiyani oba wahanseta deegau wewa

  • @pathpointergalwaduwataprob3124
    @pathpointergalwaduwataprob3124 10 หลายเดือนก่อน +18

    බුදුසරණයි සියළුදෙනාට.. විශේෂයෙන් ස්වාමින්වහන්සේට හා කිත්සිරි ගුරුතුමාට.

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 หลายเดือนก่อน +4

    කමල් හසන් ට පිස්සු පව්.

    • @DammaRathana-oy3fv
      @DammaRathana-oy3fv 7 วันที่ผ่านมา

      මීවනපලානෙ ස්වාමීන් වහන්සේගේ බණ ඇසූ අය ජෙරම්ගෙ අනුගාමිකයන් වගේ වෙනව ටික කාලෙකින්

  • @udulasamarakoon4847
    @udulasamarakoon4847 2 หลายเดือนก่อน +1

    Obawahanselata sathiya wetahewa

  • @user-pf8ww7hg5q
    @user-pf8ww7hg5q 2 หลายเดือนก่อน +2

    obawahansela kiyana patta boru ekka balanakota eka loku boruwa ganak nane hamuduruwane...

  • @user-ul5cv8qr5s
    @user-ul5cv8qr5s 2 หลายเดือนก่อน +9

    අරහතුන් නිතරම බොරු කියයි
    ගෝල බාලයෝ සාදු සාදු කියා නිවන් ලැබචන තුරු බලා ඉදියි.

    • @dasanayakadisa2245
      @dasanayakadisa2245 2 หลายเดือนก่อน +3

      ලොකු ළිං මැඬියෙක් සිතීමේ ශක්තිය නොමැති පුහ් 😂😂😄😂😂👍ළිං කටින් එළියට වරෙල්ලා ලෝකේ බලාපල්ලා අපට බුදු කෙනෙක් ඉන්නේ බුදු හිමි සම්බුද්ධත්වයට පත්වන්න පෙර(01) ආලාර කාලාම (02)උද්ධකරාම පුත්‍ර(03)අසිත තවුසා යන ගුරුවරුන් තුන් ඳෙනාගෙන්ම උගත් දේ තුලින් නිවනට යන්න බැරි බවදත් බෝසතුන් මේ ළිං මැඬි න්‍යාය බිඳ ළිං කටින් පරිසරයට(සොභාදහමට)ප්‍රවිශ්ඨව ස්වයං ඥානයෙන් වෙරවීරියවඩා ලොව්තුරා සම්බුද්ධත්වයට පැමිණි සේක ඒ උන්වහන්සේගේ ළිං මැඬි න්‍යායෙන් මිඳුන නිසයි දරුවනේ තොපිටත් එලෙස සිතීමේ හැකියාව ඇත හොයපල්ලා තොපගේ නිවණ කපටි බමුනෝ චීවර ධාරි කහකඩ මුඳළාලිලා කපටි වන්ඳනා නඬ ඉන්ඳියාවේ ගඩොල් කෝවිල් වන්ඳනාවේ බිස්නස් එක නතරවෙයි කියා තොපි මුලාකරයි වසාඇති නිවණ්මඟ පාදා ගනිව් වෙර වීරිය වඩවූ එක එක කපටියන්ට මුලා නොවව් යෝනිසෝ මනසිකාරය වඩවු විද්‍යානුවණින් සොභාදහම දකිවූ රත්නත්‍රයේ ආනුභාවයෙන් තොපට විඥ්ඥානය පහලවේවා ✋✌️💪💪💪👍🙏🙏🙏🌹❤️❤️❤️🌹👍🙏🙏🙏

    • @rohanakarunasekara7342
      @rohanakarunasekara7342 2 หลายเดือนก่อน +2

      අරහත් නෙවෙයි ඔහුව හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේලා කීප නමකගෙන් නියත විවරණ ගත් බුදු වූ කෙනෙක් ලෙසට.

    • @rohanakarunasekara7342
      @rohanakarunasekara7342 2 หลายเดือนก่อน +1

      නියම බුද්ධ පුත්‍ර යන්වභන්සේ කෙනෙකුගේ සිංහ නාදයට පර වාද මුසා වාද සුනු විසුනු වන හැටි අති ශ්‍රේෂ්ඨ යි.ස්වාමීන් වහන්ස.
      නමෝ බුද්ධාය.

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k 2 หลายเดือนก่อน +1

      ඇදං කැඩෙනකල් බඩු ගහපු සිරිසේන අය්ය රහත් වෙලාද බං 😮

    • @DammaRathana-oy3fv
      @DammaRathana-oy3fv 7 วันที่ผ่านมา

      ​@@rohanakarunasekara7342 ඇත්තටම සමහරු උන්වහන්සේට භාග්යවතුන් වහන්ස නමින් අමතනවා

  • @user-vg3mj6xe3u
    @user-vg3mj6xe3u 2 หลายเดือนก่อน +2

    Apita kiyaladenna niwan maga oyatarka apita apa ape hisa ginigannawa apita samudaya nirodakarana akaraya kiyanna

  • @claudesag
    @claudesag หลายเดือนก่อน +1

    බුදුන් ඉපදුනේ ගඩලා දෙනියේ.

  • @mahindasamaranayake2444
    @mahindasamaranayake2444 2 หลายเดือนก่อน +11

    ගොඩ ඉදන් පීනන්න බෑ හාමුඩුරුවනේ ... යන්න මීරිගමට.. බයිල ගහන්න එපා.. . ඉරිසියාව ක්‍රොදය අත් හැරලා එන්න.

    • @champaperera8487
      @champaperera8487 หลายเดือนก่อน

      ස්වාමීන් වහන්සේලාට හොදින් කතා කරන්න ඉගෙනගෙන තියෙනවා

    • @mayuranimnajith7575
      @mayuranimnajith7575 หลายเดือนก่อน

      ඔය පිටපත් ටික අන්තර්ජාලෙ තියෙද්දි මොන එහෙකට ද බොරුකාරේක්ගෙ මීරිගම හොරගුහාවට යන්නෙ 😅😅

    • @anandawijesinghe217
      @anandawijesinghe217 10 วันที่ผ่านมา

      මීවනපලානගෙ ගුබ්බෑයමට යන්නෙ මොන මගුලකටද ? බුදුදහම ගැන උඹ දන්නෙ මොනවද මේ හාමුදුරුවන්ට අභියෝග කරන්න.

  • @taslipiyalath3388
    @taslipiyalath3388 หลายเดือนก่อน

    Arehtun wahanse suwapat wewa🎉🎉🎉

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 2 หลายเดือนก่อน +10

    අපි දන්නවා බුදුහිමි සිරිලාංකිකයෙක් ඒක නැහැ කියන්න මේ කාටවත් බැහැ අපි ඔය බොරු කාරයන්ට කැමති නැහැ 👍

    • @wasanthasamarajeewa1680
      @wasanthasamarajeewa1680 2 หลายเดือนก่อน +1

      😂

    • @nidushan_ruveesh1118
      @nidushan_ruveesh1118 2 หลายเดือนก่อน +1

      😂අද ඉදන් බත් තහනම් තොපට

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 หลายเดือนก่อน +1

      ඔව්

    • @anandawijesinghe217
      @anandawijesinghe217 10 วันที่ผ่านมา

      හෙට අනිද්ද වෙන කොට බුදු හාමුදුරුවො මීවනපලානෙගෙ කිරිකිත්ත කියල නොකිව්වොත් පුදුමවෙන්න දෙයක් නෑ.

  • @mahindawijethilaka2147
    @mahindawijethilaka2147 3 หลายเดือนก่อน +3

    ජෝර්ජ් ටර්නර් 1815

  • @dudleypremasiri2712
    @dudleypremasiri2712 2 หลายเดือนก่อน +2

    මේකේ කතාකරන හාමුදුරුවන් සියල්ල දත් වගේ.මිමනපලානේ හාමුදුරුවන් ⁣ගේනකන් වෙනත් කොපි ගෙනැත් තිබුනේ නැහැ නොවැ.මේ හාමුදුරුවන් අර සංඝබේද සුත්‍රයේ දැක්වෙන ආනන්තර්ය පාපය පරිවර්තන කර තිබෙන විදිය බැලුවම මෙයාගේ පංපෝපොරිය පෙනේ.

    • @mudithaathukorala1507
      @mudithaathukorala1507 หลายเดือนก่อน

      ඔය ඔක්කොම කියන්නෙත් මීවනපලානේ හාමුදුරුවෝ ම තමයි . වටේ ඉන්න ගිරව් ටිකත් ඒකම කියනවා 😂😂😂

  • @dumidujayakody9330
    @dumidujayakody9330 2 หลายเดือนก่อน +1

    ✌✌✌✌✌✌✌

  • @nrathnasiri7833
    @nrathnasiri7833 หลายเดือนก่อน +1

    Jarawa parak kàwada hamuduruwame

  • @NadeekaKumari-nh2dx
    @NadeekaKumari-nh2dx 2 หลายเดือนก่อน +14

    මේ වගේ ධර්ම ධර ස්වාමින්වහන්සේලා රටට දැයට වාසනාවක්.

    • @user-wf7xm1sz4e
      @user-wf7xm1sz4e 2 หลายเดือนก่อน +3

      දැයට අවාසනාවක් සත්‍ය කරුනු වසන් කර පුද්ගලයන්ට අපහාස කරනවා මේයා කියන්නේ බොරු

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k 2 หลายเดือนก่อน +2

      ​@@user-wf7xm1sz4eමීයගෙ අවලං මී පැටවුන්ට රිදිල 😅

    • @kithsirigunathilaka2388
      @kithsirigunathilaka2388 2 หลายเดือนก่อน +1

      ධර්මධර යනු තමන් විසින් නිවන් අවබෝධ කරගෙන ධර්මය දරාගෙන සිටින අයයි. අන් සියල්ලෝම අසෘතවත් පෘතග්ජන අන්ධයින්ය.

  • @kapilaweerakoon4755
    @kapilaweerakoon4755 2 หลายเดือนก่อน +7

    අපේ හමුදුරුවනේ වහන්සේටත් කිත්සිරි මහතාටත් නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා ...බුදුසරණයි

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha 2 หลายเดือนก่อน +1

    Budu piyanan me helabeme sadu sadu

  • @user-rr1jj2pz9w
    @user-rr1jj2pz9w 2 หลายเดือนก่อน +8

    මීරිගම ගියානම් ඇහෙම දැකගන්න තිබුණනෙ හාමුදුරුවනේ එක එක්කෙනාගෙන් ව්කාර අහන්නෙ ඔයගොල්ලන්ට පහසුකම් තිබෙන වනෙ ගිහියන්ටත් ව්ඩා.

    • @maleerathnayake6788
      @maleerathnayake6788 2 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏🙏

    • @maleerathnayake6788
      @maleerathnayake6788 2 หลายเดือนก่อน +1

      ලස්සන ට පැහැදිලි කර දුන් පුජනිය මිස්සක ස්වාමින් වහන්සේ ට අනෙක් වාරයක් පිං

  • @kidszone1743
    @kidszone1743 10 หลายเดือนก่อน +44

    මෙච්චර විකෘති කතා කියන කොට සිනා මුසු මුහුනින් ඉවසිමෙන් මනාව හේතු සහිතව විමසා බැලියහැකි නුවනක් සහිතව කතා කරන අපෙ ස්වාමින් වහන්සේටත් , කිත්සිරි සර් ටත් අපේ අපේ ගෙෘරවය ප්‍රකාශ කරමු.. ⁣ද්වේශයෙන් වෙව්ලන්නෙ කව්ද.. 😁.. සච්චක වේව්ලපු හැටි මතක්වෙනව.😁

    • @neranjahewage1110
      @neranjahewage1110 4 หลายเดือนก่อน +7

      Bohoma pin Ape swaminwahanse.

    • @sumanalathajayaweera4637
      @sumanalathajayaweera4637 2 หลายเดือนก่อน +6

      ඔබට බොහෝ ස්තූතියි පින් සිද්ධ වෙනවා! 🙏🙏🙏☸️ තෙරුවන් සරණයි!!

    • @user-ul5cv8qr5s
      @user-ul5cv8qr5s 2 หลายเดือนก่อน +2

      🙏🙏🙏

    • @nimalpadmasiri153
      @nimalpadmasiri153 2 หลายเดือนก่อน

      අ තමන්ට ඕන විදියට දාගන්න මල්වට්ටි පූජා කරල පිරිකර පූජා කරල තවතවත් ඒවා කරල යන්න ඕනා අය එහෙම යන්න අරිහතුන්වහන්සෙගෙ දහම් අස කැමති අයට නිවන පූර්න කරගන්න තමන්ගේ නිදහසට, බාදාකරන්න අයිතියක් නැහැ

    • @Sunanda-gb8vg
      @Sunanda-gb8vg 2 หลายเดือนก่อน +3

      නිර්මල සම්බුදු දහම පූජනීයත්වයෙන් අති විශිෂ්ටයි.අවබෝධයෙන් යුතුවයි මහරහතුන වහන්සේලා එක්ව දහම ජීවමාන කලේ .ඉඩ දෙන්න නිවැරදි මගකට🎉🎉🎉

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 2 หลายเดือนก่อน +8

    සත්‍ය පුජනිය ත්‍රිපිටකය තිබෙන්නේ එංගලන්තයේ තමයි

    • @nidushan_ruveesh1118
      @nidushan_ruveesh1118 2 หลายเดือนก่อน

      මෙච්චර කියපු දේවල් කනට ඇහුන්නැද්ද?

  • @mahindasamaranayake2444
    @mahindasamaranayake2444 2 หลายเดือนก่อน +2

    ත්‍රිපිටකය වැදහත් වන්නේ දර්මය ආරක්ෂා කරගෙන යාමට මිස මෙතෙක් මහපල ලැබූ කෙනෙක් නෑ නේ.. බුදුන් වහන්සේ ඔය පිටක කීවේ නෑ නේ.. බුදු වෙන්නත් පිටක අවශ්‍ය නූවානම් මගපල ලැබීම ට කොහෙත්ම අවශ්‍ය නෑ . ඒබව පවසන්නේ යම්කිසි අවබෝද යක් නිසා .පොත් පසු පස නොගොස් සිත පසු පස යන්න. සුවපත් වේවා !😊

    • @DammaRathana-oy3fv
      @DammaRathana-oy3fv 7 วันที่ผ่านมา

      ඒ කියන්නෙ පිටක ඕන නෑ කියලද. නිවන් දකින්න බැරි නම් ධර්මය ආරක්ෂා කරලා වැඩක් නෑනෙ

  • @ireshadesilva2271
    @ireshadesilva2271 2 หลายเดือนก่อน +1

    බවුතික දෙවල් පමනයි , අද්‍යාත්මික දියුනුවක් කාගෙවත් ne. මාර්ගපල කොයිපත්තෙන්
    ද ලබිල තියෙන්නෙ.

  • @allhuman8118
    @allhuman8118 2 หลายเดือนก่อน +1

    හාමුදුරුවන්දදතමැදලඑන්න

  • @RanjithSisira-ub4qc
    @RanjithSisira-ub4qc หลายเดือนก่อน +1

    7

  • @NeethaKariyawasam-ij2xb
    @NeethaKariyawasam-ij2xb 25 วันที่ผ่านมา

    Kithsiri. Mahaththayo. Me wage piripun denumathi ugaththu obe meediya ekata. Denwath kandawanna meka. Odu duwala iwarai😢

  • @dhananjayadewanama8333
    @dhananjayadewanama8333 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏 ...

  • @user-uv6uz3yp7i
    @user-uv6uz3yp7i หลายเดือนก่อน +8

    ඔබ වහන්සේ ගෙ.අදහස පහදිලි යි. මිනිත්තු 10ක් කතා කරන්න ඉල්ලලා ඔබ වහන්සේ කරන්නෙ පිරිසිදු දර්මය ට නිග්ග්‍රහ කිරීම .අප රටේ බෞද්ධයන් ට නිවන් මාර්ගයේ ප්‍රතිපත්ති🎉 පුරන්නට කියාදෙන්න.මීවනපලානෙ අරහතුන් වහන්සේ පමනයි අපට මුනගෙහුනෙ. සියලු දෙනාම සුවපත් වෙවා .

    • @bodhuhela752
      @bodhuhela752 หลายเดือนก่อน +2

      එක බොරුවක් කියන්න පුලුවන්නම් බොරු 10 ක් ඇයි බැරි. තමන්ගේ බනක් කියන්න බැරි
      කවුරුවත් අහන්නේ නැහ නේ.

    • @geethadamayanthi7128
      @geethadamayanthi7128 26 วันที่ผ่านมา

      මීවනපලානෙ සමහර. බබලතුන්ගෙ. මිනිහනෙ ඉතින්

    • @shielasamarakoon5727
      @shielasamarakoon5727 21 วันที่ผ่านมา

      යමෙක් කියා කරන කොට එහි හරියේ ඇති ඇත්ත සිහියෙන් සාවධානව අහගන ඉන්න විට ඇත්තද බොරැද අහගන ඉන්නඅයට තේරෙනව මොලයක් තියනවනං
      ඒත් කරලියේ පපුවට ඒක තේරෙන්නේ නෑ තිත්තත් රසක්නේ
      මේ ටික තේරෙනවනං ඔබ නියම ධර්මය අවබෝධයට සුදුසුයි තෙරැවන් සරණයි මගට ඇස් පෑදිලා කියල මෙත් සිතෙන් පතනව

    • @DammaRathana-oy3fv
      @DammaRathana-oy3fv 7 วันที่ผ่านมา

      ​@@shielasamarakoon5727 ඇත්තටම මොලයක් තියෙනවා නම් නේ තෙරෙන්නෙ. සමහර අය ජෙරොම් කියන දේත් විශ්වාස කරන්නෙ . ඒ වගේ වෙනව ඔය බණ අහන සමහර අය

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 2 หลายเดือนก่อน +3

    ඔය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති කරුණාරත්න කියන්නේ මැතකරු නේද

  • @user-nc1sh2hz5b
    @user-nc1sh2hz5b หลายเดือนก่อน +1

    ඔච්චර බොරු කියලා කොයි අපායටද යන්නේ 😉අපේ හාමුදුරුවනේ.

    • @mayuranimnajith7575
      @mayuranimnajith7575 หลายเดือนก่อน

      මීවනපලානේ යන අපායට නම් නෙමේ

  • @s.y.b.mranathunga3494
    @s.y.b.mranathunga3494 2 หลายเดือนก่อน

    24:00

  • @maleerathnayake6788
    @maleerathnayake6788 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏 🙏🙏

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 หลายเดือนก่อน

    ඇයි මේ මෝඩ යට උත්තර දෙන්නෙ ?(,,මහණට)

  • @chanikawansathilake7147
    @chanikawansathilake7147 2 หลายเดือนก่อน

    Siyalu lo sathun suwapath wewa.....!

  • @s.y.b.mranathunga3494
    @s.y.b.mranathunga3494 2 หลายเดือนก่อน

    23:30

  • @poojaniNun2683
    @poojaniNun2683 10 หลายเดือนก่อน +2

    S,wa,se tath , sir tath nermela budu dahame araksha karanna thunuruwange arakshawe,,asher wadeya nerathuruwema labewa!!!,

  • @prasannalanka3924
    @prasannalanka3924 2 หลายเดือนก่อน +4

    අනෙ අපෙ හාමුදුරුවනේ තව තව ශක්තිය ධෛර්යය ලැබේවා.🙏

    • @user-wf7xm1sz4e
      @user-wf7xm1sz4e 2 หลายเดือนก่อน

      මුළු හිට
      මුල් තිපිටකය තියෙන්නේ එන්ගලන්තේ ඒවා කියවප මින්සු ලංකාව් ඉන්නවා. ඒත් මෙය ඒ කිසිවක් කියවලා නැ

  • @devapriyaellawala4101
    @devapriyaellawala4101 10 หลายเดือนก่อน +24

    මෙන්න මෙ වගේ ගිරවුන් තමයි මි වන පලාන ලග
    ඉන්නෙ. කිසිදු විමසිමක් නැහැ.සිංහයෙක් වගෙ පටන් ගෙන කැනහිලෙක් වගෙ යන්න ගියා.

  • @IndikaJayarathna-gb1lz
    @IndikaJayarathna-gb1lz 17 วันที่ผ่านมา

    Ni,yami hamuduruwan kanadiya ladurupasalata yawanna

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 26 วันที่ผ่านมา

    බුදුන් ලංකාවේ.ඉපදුනා කියල.කියන්න මොන තරම් බොරු.දෙසුවත් වැඩක්නෑ ඉන්දියාවේ.පහලමුනේ

  • @dudlyperera7244
    @dudlyperera7244 2 หลายเดือนก่อน +1

    Kegalle hitapu uppa disapathi George Turner.

  • @deepawijesuriya7488
    @deepawijesuriya7488 2 หลายเดือนก่อน +21

    පාලි කියලා දෙයක් නැහැ. පෙල දහමට පාලි කියලා හදා ගත්තා.යකෝ මාතුල අලුලෙනේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කලේ. නොදන්න ඒව කතා නොකර නිකන් ඉදහල්ලා.සත්‍ය එලි වෙනවා නුදුරේදීම.

    • @damayanthibalasooriya6796
      @damayanthibalasooriya6796 2 หลายเดือนก่อน

      Time waisting .matter

    • @nihalperera9384
      @nihalperera9384 หลายเดือนก่อน

      මොලේ කචල්ද?

    • @themparaduwa
      @themparaduwa หลายเดือนก่อน +3

      මීමනපලානේ හාමුදුරුවන්ගේ ත්‍රිපිටකටයේ වචනවල බින්දුව තියෙන්නේ කෙහෛාමද? ඒක මෑත කාලීන නඅවර යුගයේ ලියනිල්ලක්. Original බින්දුව "ඩ" යන්න වගේ එකක්. ඩයන්ටන් අත්ත වෙනුවට බින්දුව තියෙන අකුර. ඉස්සර ලඬකාව ලීවෙත් මේ විදිහට. මීමන අරහත් වුනේ කෙබර බෝධියෙන්ද? අදහන්නේ කබරගොයාවද?

    • @themparaduwa
      @themparaduwa หลายเดือนก่อน

      පාලි හයියෙන් කරෝ ගනින්

    • @anandawijesinghe217
      @anandawijesinghe217 10 วันที่ผ่านมา

      සූරියාරච්චි මෝඩයා දන්න මන්ගුලක් නෑ.ප්‍රශ්ණයක් ඇහුවම ඒකට හරියට උත්තරයක් දෙන්න බැරි මී හරකෙක් රටක් මුලු ඉතිහාසයක් වෙනස් කරන්න හදනව.මීවනපලානෙ වගේම මුන් බොරු වපුරනව.

  • @user-ul5cv8qr5s
    @user-ul5cv8qr5s 2 หลายเดือนก่อน +7

    🙏🙏🙏ස්වාමින් වහන්ස , ඔබ වහන්සේට මගේ පුනාමය. මෙබදූ පැහැදිලි කිරීම කොතරම් සාශනය සුරක්ෂිත කිරීමට අතිශයින්ම වැදගත්ය.

    • @user-wf7xm1sz4e
      @user-wf7xm1sz4e 2 หลายเดือนก่อน +1

      අතේ බොරුව රජ් කරනව නේ මේ එක කුට වන් සේවාත් එලයට එන්න බැරි උනා නේ

    • @kithsirigunathilaka2388
      @kithsirigunathilaka2388 2 หลายเดือนก่อน

      බුද්ධ ශාසනය යනු බාහිර දෙයක් නොවේ තමන් මාර්ගය අනුගමනය කර නිවන් දැන දැක ගත්තානම් ඔහුගේ සිත තුළයි බුද්ධ ශාසනය පවතින්නේ. තර්ක විතර්ක වලින් බුදුදහම තේරුම් ගත නොහැක.

  • @ajithgunawardena8144
    @ajithgunawardena8144 2 หลายเดือนก่อน

    If u talk about "patichcha samuppadaya" w😊e c😮an😊 say who are talking lord budda' s word.

  • @dilanthikaluarachchi4507
    @dilanthikaluarachchi4507 2 หลายเดือนก่อน +10

    ඉතාමත් අගනා පැහැදිලි කිරීම ක්. මෙවැනි බුදු දහම ට හානි කරන දේවල් මැඩලීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!!

  • @ranjithwickramasingha1883
    @ranjithwickramasingha1883 24 วันที่ผ่านมา

    Messaka hamduruwan Sathya. Dahmai mathuwe. Atha. Samatye. Hamuduruwn labem. Nolbe. Keya. Bayaka. Atheve Atha ,

  • @buddhikawijesinghe5754
    @buddhikawijesinghe5754 2 หลายเดือนก่อน +5

    පිටපත බුද්දං සරනං ගච්චාමි මුල්පිටපත තිබෙන්නේ ගච්චාමි චරනං බුද්දං මේක තේරැංගත්තොත් හරි සියුරැපොරෝගත් මිනිසුන් පටුපස යනවටවඩා