19. ඉදිරි අනාගතය ගැන මිවනපලානේ හිමියගේ හෙළිදරව්ව.​| කාලේන ධම්ම සාකච්ඡා| Sadaham Teekawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • පරම සත්‍යය​ පෙන්වා දුන් බුද්ධ පුත්‍ර අති ගෞරවනීය ''මීවනපලානේ සිරි ධම්මාලංකාර'' ස්වාමින් වහන්සේ . . .
    විමසීම : parama.nibbana.dharmayathanaya@gmail.com
    සම්පූර්ණ දේශනාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න 👇👇
    • රාග (passion/lust) ද්ව...
    🌍 ඔබ ලොව කොතැනක සිටියත් ධම්මානුධම්ම පටිපදාව පූරණය පිණිස උපකාරී කර ගැනුමට පරම පවිත්‍ර බුද්ධ භාෂිතය ඇතුලත් අන්තර්ජාල වෙබ් අඩවි
    🙏පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේ විසින් දේශණා කරනු ලබන පරම පවිත්‍ර බුද්ධ භාෂිතය ඇතුලත් අන්තර්ජාල වෙබ් අඩවි
    ධර්ම දේශණා (Video)
    ▶️ www.utube.sirisaddharmaya.net
    ▶️ / shanikawm
    www.deshana.sirisaddharmaya.net - ධර්ම දේශණා (MP3)
    www.guwana.sirisaddharmaya.net - ධර්ම දේශණා (ගුවන් විදුලි)
    සදහම් ටීකාව ( දහම් ගැටළු ) / @sadahamteekawa
    www.dahamgatalu.wordpress.com - දහම් ගැටළු
    www.atuvawa.sirisaddharmaya.net - දහම් ගැටළු
    www.panhinda.sirisaddharmaya.net - ධර්ම පුස්ථක
    www.sirisaddharmaya.net - සජීවී ධර්ම දේශණා
    මේ උතුම් හෙළබිමෙහි සත්‍යය හෙළිදරව්ව
    www.helabima.sirisaddharmaya.net
    හෙළ යුග මෙහෙවර
    www.helayugamehewara.com
    සදහම් ලිපි www.paramanibbana.com
    ඉංග්‍රීසි භාෂා පරිවර්තන සදහම් ලිපි www.english.paramanibbana.com
    #Sadaham #Teekawa #sirisaddharmaya #parama #satya

ความคิดเห็น • 248

  • @maharagamacushionhouse5132
    @maharagamacushionhouse5132 5 หลายเดือนก่อน +2

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!අරිහත් අනුබුදු පියානන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @upalichandrasiri1976
    @upalichandrasiri1976 ปีที่แล้ว +7

    ඔබ වහන්සේ දේසනා කලා වූ කල්ප විනාශය විද්‍යාමානයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේට දීර්ගායු වේවා 🌸🙏🌸🙏🌸🙏

  • @IsurusenaWidanagamage
    @IsurusenaWidanagamage 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🌺🌸🌼🙏🙏🙏

  • @sadathweerakoon6518
    @sadathweerakoon6518 9 หลายเดือนก่อน +4

    අප මහා අරිහතුන් වහන්සේට තව දුරටත් උතුම් නිමල දහම දේශනා කිරිමට නිදුක් නිරෝගි දිිර්ඝායුෂ ලැබේවායි අධිෂ්ඨාන කරමි .

  • @upalichandrasiri1976
    @upalichandrasiri1976 8 หลายเดือนก่อน +3

    අරියතුන් වහන්ස ඔබ වහන්සේ දේසනා කලාවූ කල්ප විනාසය අද වනවිට ජිවත් වන මනුෂ්‍යයා තුලින් ඉතා පැහැදිලිවම පේනවා 🌸🙏🌸🙏🌸🙏

  • @anjuchenu3150
    @anjuchenu3150 4 ปีที่แล้ว +39

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @shineisle2263
    @shineisle2263 4 ปีที่แล้ว +31

    පිරිසිදු බුදු දහම අමරණීයයි..🙏🌹🌹🙏
    ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ
    වේවා..🙏

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 3 ปีที่แล้ว +10

    කොසොල් රජුගෙ සිහින ...සැබැ .
    කරමින් .....අහිංසක මිනිසුන්ගෙ
    පිරිකර වලින් රජමාලිගා...
    හදාගෙන .සුරසැප .විදින ....උතුම්
    බුද්ධ .චිවරයට .. .නිගාකරන.....
    සංඝයා අතර .ඔබවහන්සේ....උතුම් ...
    ස්වාමින්වහන්සේනමක් ...
    දිගායු ..ලැබේවා!🙏🙏🙏🙏

    • @cmdelpa
      @cmdelpa 3 ปีที่แล้ว +1

      කරුනාකර ඉන්දියාව පුරා විසිරී තියෙන අනන්ත අප්‍රමාන වූ බෞද්ධ සිද්ධස්තාන වැඳ පුදාගන්න හැකියාවක් තියෙනවනම් යන්න. එතකොට ඔබ නොදන්න බොහෝ දේ ගැන හොඳ අවභෝධයක් ලැබෙයි. කෙටියෙන් කියනවනම්, ලුම්බිනි සල් උයන, ගයාව, බුද්ධ ගයාව, උරුවෙල් දනව්ව, බරනැස, ඉසිපතනාරාමය, මිගදාය, රජගනුවර ජේථවනාරාමය, විශාකවගෙ පූර්වාරමය, බිම්බිසාර රජමාලිගය, ලිච්චවි රජ දරුවන් ගේ දාතු නිදන් කල ස්තානය, අනෙපිඩුසිටු මලිගය, නිගන්ට නාථ පුත්‍ර පන්සල, කුසිනාරාව, තව ගොඩක් දෙවල් තියෙන ලියන්න. මේ ස්ථාන හන්දුන්වන්නෙ තවම හන්දුන්වන්නෙ ඒ නම් වලින්මයි. එව සුද්දො නෙමෙයි වෙනස් කරල තියෙන්නෙ. ඒක නිකන් එදත් අනුරාධපුරය අදත් අනුරාදපුරය, පොලොන්නරුව, පන්ඪුවස්නුර, වගේ. වෙනස් වෙලා නෑ. ගයාව හිරිවඩුන්නවත්, ලුම්බිනිය බම්බරගලවත් වෙලා නෑ

  • @luminadesilva3917
    @luminadesilva3917 7 หลายเดือนก่อน +1

    සුවපත් වේවා🙏🙏🙏

  • @amilasensratne1150
    @amilasensratne1150 3 ปีที่แล้ว +5

    අරියතුන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා. තව තවත් අපට ධර්මය දේශනා කරත්වා... සාදු..... සාදු..... සාදු....

    • @oriljayakodey2299
      @oriljayakodey2299 2 ปีที่แล้ว

      අරහතුන්වහන්සේ

    • @filmsanddramas4010
      @filmsanddramas4010 ปีที่แล้ว

      කොහොමද කියන්නෙ මේ රහතන් වහන්සේ නමක් කියල

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ට කායික නිරොගි දිර්ගායුවෙවායි අදිටන් කරමි

  • @Hasithasulochan332
    @Hasithasulochan332 7 หลายเดือนก่อน +1

    අරිහතුන් වහන්සේ ට දීර්ඝායු වේවා යි අධිෂ්ඨාන කරමි

  • @buddhikasanath
    @buddhikasanath 3 ปีที่แล้ว +12

    අනු බුදු මහ අරිහතන් වහන්සේට නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි....

  • @biya_10
    @biya_10 4 ปีที่แล้ว +29

    අරිහතුන් වහන්සේ සුවපත් වේවා .දීර්ගායුශ ලැබේවා යි අධ්ශ්ඨාන කරමු

    • @mahagodellagerajasiri3519
      @mahagodellagerajasiri3519 4 ปีที่แล้ว

      Ada pas dama yatapath karanne budun wedasity wajrasanaya .mewata guruharukam dena vibajjawada petikiriya th-cam.com/video/5lv36gvRMkA/w-d-xo.html

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +1

      ඇරිහුතුන් වහන්සේ ලෙස නිවැරදි විය යුතුයි.

    • @samanthilak9180
      @samanthilak9180 5 หลายเดือนก่อน

      ​@@nilambarameghawarna6635ඒක ඇත්ත

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 4 ปีที่แล้ว +26

    සුවපත් වේවා ....

    • @dayanlakshman8295
      @dayanlakshman8295 4 ปีที่แล้ว

      ☸☸☸Rev "sattye mini kirula"🙏🙏🙏
      Dayan- Beliatta

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +2

      ඒක හොඳයි.
      නැත්තං තව කොච්චර නම් මිනිස්සු 🐃 ගොං වහන්සේගේ දේශනා අහලා
      🐃🐂🐃🐂🐃 වෙයිද?

  • @dshdhammi7724
    @dshdhammi7724 4 ปีที่แล้ว +49

    නිදුක්ව නීරෝගීව සුවපත්ව දිගාසිරි ලබත්වා අනුබුදු හිමියනේ

    • @mahagodellagerajasiri3519
      @mahagodellagerajasiri3519 4 ปีที่แล้ว +1

      Ada pas dama yatapath karanne budun wedasity wajrasanaya .mewata guruharukam dena vibajjawada petikiriya th-cam.com/video/5lv36gvRMkA/w-d-xo.html

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +1

      මිහිඳු මහ රහතන් වහන්සේ ආපහු 🐃 ගොං වහන්සේගෙන් බණ අහන්න ආවාද?

    • @nethsara7998
      @nethsara7998 3 ปีที่แล้ว +1

      අපි මිහිඳු මහා රහතන් වහන්සේට විතරයි අනුබුදු හාමුදුරුවෝ කියල කිව්වෙ. දැන් හැමෝම අනුබුදු වරුනේ .

    • @kanthisriyalatha1573
      @kanthisriyalatha1573 10 หลายเดือนก่อน

      ​@@nethsara7998ඔබ මිහිඳු හාමුදුරුවන් දැක්කෙත් නැතුව උන්වහන්සේ ගේ ධර්ම දේශනා අහන්නෙත් නැතිව පොත් වල තිබුන නිසා කවුරු හෝ කීවනිසා මිහිඳු හාමුදුරුවන් ට අපි කවුරුත් අනුබුදු කිවා. ඇහැට දැකලත් නෑ අහලත් නැතුව පිළිගත්ත නම් ඔබටම ප්‍රත්‍යක්ෂ කරගන්න හොඳ අවස්ථාවක් උදාවෙලා තියනව ඇයි මේ මීවන පලානේ සිරිධම්මාලංකාර අරහතුන් වහන්සේට අනුබුදු කියන්නෙ කියල හොයල බලන්න . කවුරුත් කීවට පිළිගන්න ත් එපා ධර්ම දේශනා කීපයක් අහල තමන් තුළින් තමන් ගේ වෙනස බලන්න . එහෙම නැතුව ගං ඉවුරේ හිටියට ගගේ ගැබුර බලන්න බෑ. හැබැයි අනුමානයෙන් කියන්න පුලුවන් හරියට ප්‍රත්‍යක්ෂ කරගන්න ගගට බහින්නම වෙනව. සුවපත් වේවා දහම් ඇස පෑදේවා

  • @chamilachamila4196
    @chamilachamila4196 3 ปีที่แล้ว +6

    නිදුක් නීරෝගී සුවපත් දීර්ඝායුෂ ලැබේවා සුවපත් වේවා

  • @ajanthadesilva
    @ajanthadesilva 4 ปีที่แล้ว +43

    මහ තෙරුන්වහන්සේට නිදුක් නිරොගී සුවපත්බව අධිශ්ටඨාන කරමි !!! 🙏🙏🙏

    • @mahagodellagerajasiri3519
      @mahagodellagerajasiri3519 4 ปีที่แล้ว

      Ada pas dama yatapath karanne budun wedasity wajrasanaya .mewata guruharukam dena vibajjawada petikiriya th-cam.com/video/5lv36gvRMkA/w-d-xo.html

    • @filmsanddramas4010
      @filmsanddramas4010 ปีที่แล้ว +1

      කොහොමද කියන්නෙ මේ රහතන් වහන්සේ නමක් කියල

    • @gamlathgamlath5645
      @gamlathgamlath5645 ปีที่แล้ว +1

      @@mahagodellagerajasiri3519 8

    • @banduayya7684
      @banduayya7684 9 หลายเดือนก่อน

      😺🐃🤮

    • @upaliNayanananda
      @upaliNayanananda 9 หลายเดือนก่อน

      U

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි,, මේ දහම ප්‍රග්ඥාවන්තයින්ට මිස මෝඩයින්ට නොවේ,,,!! බුද්ධ ආගම පරයා බුදු දහම මතුවු සේක,,!! නත්ති මේ සරනං අංඥං බුද්ධෝ මේ සරනං වරං,,, ගජ්ජාමි චරනං බුද්ධං ,, ධම්මං,,, සංඝං ,, නත්ති මහියං භයං සදා , යනුවෙන් තමාගේ ඇස කන නාසය දිව කය මනට , වර්තමාන මොහොතේ භාහිරින් (දීගංවා රස්සංවා , වශයෙන් ) පටිච්චවන රූප සබ්ධ ගන්ද රස , පහස හා ධම්ම ලෙස ( අජ්ජත්තික , භාහිර ආයතන උපාදනය හේතුවෙන් උපදින) චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛුවිංඥානං ලෙස පෙන්වු රාග,දේස,මෝහ = සං බවට පත්විමෙන් (භව පච්චයා ජාති නොවීමට , සිතිං රෝධ නොකර එතන එතනම අනුත්පාද නිරෝධ කිරීමයි බව උදුරාදමන්න බුදුුකෙනෙක් දේසනා කරනුයේ, ඒ තමා විසින් වර්තමාන මොහොතේ 4 කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව සමඨ විපස්සනා ලෙස වඩා ( භව උදුරාදැමීමට හෙවත් ) තේසං හේතු ලෙසයි,, එද බුදුහිමි දෙසූ රාග දේස මෝහ හේතු 3 නැමති බානෙන් නොබැදීම හෙවත් උතුම් නිබ්බාන වීමම මෙයයි ,,!! ඒ උතුමන් තමයි පවත්තිතං අප්පති වත්තියන් ලෙස තල 31 හි දුක් පැවැත්මෙන් මිදීමට මග වැඩු අරිය ශ්‍රාවක උතුමන්,,,!! ඒ හැර භාහිරින් වෙනත් බලවේගයකින්, යාචකයන්සේ ඉල්ලා ලබන අන් සරනක් නොවේ ,, රාගක්ඛයො, දේසක්ඛයො, මෝහක්ඛයො නිබ්බානං යනු මෙයයි,,!! සුවපත් වේවා,,, මේ ජීවිතයේ නිවන හොයන පෙරපින් ඇති යමෙක් වේ නම් ,ප්‍රඥාව අධික ගෝතම සසුනේ ධම්ම නියාමයෙන් පහලවි පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පනපිහිටවු අරහතුන් වහන්සේගෙ දුර්ලභ අනු බුදු පහස සදහා siri dhesaye arutha විඩියො 12 පරිශීලනය කරත්වා,,, එහි අරිය ශ්‍රාවක දේසනා සදහා බෝපිටියේ සදහම් පැසැල, , සදහම් අටුවාව, sivehela wanshaya , මිත්ත්‍යාවෙන් එහා යතාර්තය, www,sirisaddharmaya, lk, ඉසිපතනෙ මිගදායේ සද්ධම මන්ඩපය, මනුධම්ම විවරන,, සිරි සදහම් දෙසනා පරිශිලනය කරත්වා,,!! බුදු දහම යනු ප්‍රායෝගික ප්‍රතීපදාවක් මිස බෝගස් බුදුපිලිම ලග කරන ප්‍රාර්තනා යාක්ඥාවක්, පන්සලක සිල්වතක් දරා ග්‍රන්තදුරයකින් උපාධි ලබීමක් , ධ්‍යාන සුවයට ආරන්න්‍යවල ගස්මුල්වල හුලන් ඇදීමක් , හෝ මතුබුදුවන මෛත්‍රී බුදුන් ගෙන් නිවන ඉල්ලන ආශ්චර්‍ය දේව වාදි ආගම් සංකල්පයක් නොවේ,!! එය අද විකුර්තිවු මහායානික බුද්ධ ආගමේ මිස , මේ යුගයේ මතුවු උතුම් දුර්ලභ හේතුපල දහමේ නොවේ ,,,!! අක්ඥානයින් අරිය උපවාද සිදුකර නොගනිත්වා,, සුසිත් min of health 0714413521 මෙය පෘතග්ජන උම්මන්තකයින්ට ගැටෙන්නට පැටලෙන්නට නොව ප්‍රඥාවන්තයින්ට සිතන්නට , පරම මෙත් සිතිනි,,!!

    • @samanthilak9180
      @samanthilak9180 5 หลายเดือนก่อน

      උබ නුවණක්කාරය කෝ බං ඔය එයා කියන සං කල්ප මොකක්ද කල්පය මොකක්ද, හොදයි සිහි විකල් නැතිනම්

  • @harithasamarasingha639
    @harithasamarasingha639 6 หลายเดือนก่อน +2

    Oba wahanse veparudeth ikmanatama lebeii

  • @sarathe.gunarathna5115
    @sarathe.gunarathna5115 4 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු

  • @maleesharanasinghe9535
    @maleesharanasinghe9535 3 ปีที่แล้ว +2

    තෙරුවන්සරණයි. අපට ඔබ වහන්සේ මුන ගැසීමට මගක් කියනු මැන.

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 9 หลายเดือนก่อน +1

    Theruwan saranai swaminwahanse 🙏🙏🙏. Deergha alusha wewa 🙏🙏🙏

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe5667 4 ปีที่แล้ว +13

    හරිම බැරැම් කාරණයක් තෙරුම් ගන්න අපහසුයි අප අරහතුන් වහන්ස ,
    වැඩි වැඩියෙන් ධර්ම දේසනා පවත්වන්න ඔබවහන්සේට මානසික ශක්තිය , කායික ශක්තිය ලැබේවා.
    චිරහත් කාලයක් යෙහෙන් වැජබේවා !.!.!.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +1

      පුරා විද්‍යාවෙන් හිරිවඩුන්න බෝධිය ට ගිහින්.
      ඒක පට්ටපල් බොරුවක් කියලා කියනවා.

    • @sudeshniranga3223
      @sudeshniranga3223 11 หลายเดือนก่อน

      ​@un kawdda bn atte kiwwe dimbulagala ekath magriya nr hora hattanilambarameghawarna6635

  • @DanasiriDnasiri
    @DanasiriDnasiri 10 หลายเดือนก่อน +1

    Oba wahanseta deergayu wewa!

  • @udayanishantha9630
    @udayanishantha9630 4 ปีที่แล้ว +9

    Niduk neerogee dheergausha lebewa!!!. Oba wahanseta.

  • @හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ

    අනු බුදු පියානනි ,ඔබවහන්සේ දේශනා කරන පරිදි අද ඇස් දෙකෙන්ම දැකගන්න තියනවා

    • @WathsalaSawarnamali-el3hc
      @WathsalaSawarnamali-el3hc 9 หลายเดือนก่อน

      අනුබුදු කියල ආමන්ත්‍රණය කලේ මිහිඳු මහරහතන් වහන්සේට විතරයි ..දැං බොලේ හිතලු කියවන අයත් අනුබුදු වෙලානෙ

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 ปีที่แล้ว +1

    ඇත්තම ඇත්තමයි සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว +3

    අති උත්තරීතර වු ඔබවහන්සේ වැනි තව තවත් බූද්ධ ශාසනය බබලවන බූද්ධ පූත්‍රයාණන් වහන්සේ ලා මෙම හෙළ භුමිය තුල තව, තවත් බිහි වෙවා.! සමිබූද්ධ ශාසනය ලොව පුරාම පැතිරෙවා! මිනිසුන්ගෙ සිත් යහපත් සිතිවිලි වලින් පිරෙවා. වයිරය, ක්‍රොධය දුරු වෙවා! හෙට උදාවන සමිබූදූ තෙමගුල වෙසක් දිනය ලොකවාසී සියලූම සත්ත්වයන්ට ම සූභ වෙසගයක්ම වෙවා.! අරහතුන්වහන්සෙට ,නිදූක් ,නීරොගී ,සූවපත් භාවයම ලැබෙවා.! උන්වහන්සේ ට දීර්ඝ ආයූෂ ලැබෙවා.

  • @navinduchathuranga6909
    @navinduchathuranga6909 9 หลายเดือนก่อน +1

    මාගෙ නමස්කාරය වේවා ❤❤

  • @gangasiriwardhana3445
    @gangasiriwardhana3445 4 ปีที่แล้ว +11

    Dan dharmaya mathuwela thiyenne. Obawahanse mathukala niwan maga gamankarami. A gaman naga bohoma sanaseemak thiyenne.
    Oba wahwnseta deergayu wewa.

  • @rajapaksa90329
    @rajapaksa90329 2 ปีที่แล้ว +1

    අරහතුන් වහන්සේට නිරෝගි සුව ලැබේවා ! දීර්ගායුශ ලැබේවා ! 🙏🙏🙏

  • @apsaraasankalpanee4704
    @apsaraasankalpanee4704 3 ปีที่แล้ว +6

    දීර්ඝායු වේවා පින්වත් ආර්යන්වහන්ස... ඔබ වහන්සේ දැක ගැනීමට ලැබීමම මහා වාසනාවක්.. උන්වහන්සේ වැඩ හිඳින්නේ කොතැනද?? උන්වහන්සේ දැක බලාගෙන වන්දනාමාන කිරීමට අපට ඉඩක් තිබෙනවාද??? පින්වත් කලණ මිතුරෙක් වෙත්නම් කරුණාකර පිළිතුරක් දෙන්න... සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!🙏🙏🙏🙏🙏🙏

    • @seethajayamanne6777
      @seethajayamanne6777 2 ปีที่แล้ว +1

      මීරිගම පරම නිබ්බාන ධර්මායතනය ට ගිය වෙලාවක අරිහතුන් වහන්සේ ගේ කුටිය ට ගිහින් දැක වැද කතා කරන්න පුළුවන්

    • @oriljayakodey2299
      @oriljayakodey2299 2 ปีที่แล้ว +1

      මීරිගම පරම නිබ්බාන ධර්මාය්තනයේදි මුණගැසීමට හැකියි කලින් දැනුම් දෙන්න

  • @dinushikapriyadarshani2836
    @dinushikapriyadarshani2836 4 ปีที่แล้ว +8

    අරහතුන් වහන්සේ ට නිදුක් නීරෝගී සුව ලැබේවා ....🙏🙏🙏

  • @isurugamage7992
    @isurugamage7992 3 ปีที่แล้ว +5

    නිදුක් නිරෝගී සුවයෙන් සුවපත් වෙත්වා අනුබුදු පියානනි. 🌺🌸🌼🙏🙏🙏

  • @dk4386
    @dk4386 3 ปีที่แล้ว +9

    මේ ගමන රැල්ලක් , උඩ යනවා පහතට යනවා,ඔන්චිල්ලාව වගේ,
    දැන් ඉන්නේ උඩ, අරහතුන්
    වහන්සේගේ දේශනය ඉතා
    පැහැදිලියි.

  • @janakipushpamala7708
    @janakipushpamala7708 10 หลายเดือนก่อน +1

    Suvapath veva 🙏🙏🙏🙏

  • @hewawasanc2092
    @hewawasanc2092 4 ปีที่แล้ว +11

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ
    ඔබ වහන්සේට....

  • @samanthifernando8283
    @samanthifernando8283 4 ปีที่แล้ว +18

    Sadu ! sadu ! Sadu!👏

  • @GeminiPathiranage
    @GeminiPathiranage 10 หลายเดือนก่อน +2

    සියළුම දේශණා ඉතා වැදගත් බැහර කිරීමට එකඳු වචනයක් නැත 🇱🇰🙏🙏🙏

  • @arunasusantha9904
    @arunasusantha9904 3 ปีที่แล้ว +7

    සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!!

  • @jmslakmal
    @jmslakmal 3 ปีที่แล้ว +2

    Harima wadagath, thawath danuma ekathu wethwa ape hamuduruwane..!

  • @hiru1997
    @hiru1997 2 ปีที่แล้ว +5

    මේ තියෙන්නෙ සත්‍ය ධර්මයයි . ලෝකවාසී සියලු සත්වයින්ට මේ ධර්මය අවබෝධ වේවා

  • @sirilee139
    @sirilee139 4 ปีที่แล้ว +11

    සත් දර්මය වැසිය නොහැක. අරිහතුන් වහන්සේට සුවපත් බාවයම අදිස්ටාන කරමි.

  • @piyalmihiraj7469
    @piyalmihiraj7469 ปีที่แล้ว +1

    🌻🌻🌻🇱🇰May Sri Lanka be a land of Buddhas🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌼🌼

  • @renukasisira8591
    @renukasisira8591 หลายเดือนก่อน

    Arihath anubudu piyanani nirogi wewa !nibbana suwayen suwapath wewa ! 🙏

  • @samadhinikapitiya5120
    @samadhinikapitiya5120 2 ปีที่แล้ว +1

    truth. finally its time for us to open eyes and see the truth. A place where we can find the true buddhism has been formed. Now its time for us to be unite. and time to listen and practice the true dhamma of Lord Buddha. Time to break all the Sankalpa, Akalpa, Prikalpa, Upakalpa, Manankalpa.... time to come out of the darkness and become humane and better humans. For those who want to find the real truth and real happiness which prince sidhdhartha wanted,,,,, anyone is welcomed.. Siyalu sathwayo parama nibbana suwayen suwapath wewa!!!!

  • @KumarasingheGunapala
    @KumarasingheGunapala 9 หลายเดือนก่อน +1

    බුද්ධ භාවනාවෙහි චතුරා රක්ඛා
    හැඳින්වීම.
    ‘නිවන් අවබෝධ කර ගැනීමට උපකාරවන්නේ පරම පවිත්ර සිරි සද්ධර්මයයි.’
    බුදු පියාණන් වහන්සේ පරම පිවිතුරු සිරි සදහම් දේශනාකර වදාලේ සදාකාලිකව සැප සම්පත් විඳින බ්රහ්මයන් සමූහයක් බිහිකරන්නට හෝ ධනවත් බලවත් නැණවත් මිනිසුන් සහිත ලෝකයක් ඇති කරන්නට හෝ නොවේ.
    දුක් විඳින දිළින්දන්හට සැප සම්පත් ලබන්නට මග පෙන්වා ඔවුන් සනසාලන්නටද නොවේ. මේ උතුම් දහම එවන් මතු ලබන සැප සම්පත් ගැන බලාපොරොත්තු ඇති කරවා රාගයෙන් මෝහයෙන් මිනිසුන් මුලා කරවන්නට දේශනා කළ එකක් නොව මිනිසත් බව ලැබූ මේ ආත්ම භවයේදී ම ලබාගත හැකි ලබාගත යුතු, විමුක්තිය නිදහස නිවන ලබාදීමට මඟ පෙන්වීම සඳහා ම ඉදිරිපත් කළ දහමකි. ලෞකික සැප සම්පත් යනු බිලී කොක්කක ඇමුණූ ඇමක් මිරිඟුවක් මිස නියත වශයෙන් ඇති දෙයක් නොවන බව පෙන්වා දුන් දහමකි.
    කරුමවාදය යනු බුදුපියාණන් ඉදිරිපත් කළ එකක් නොව මහාවීර නම් ජෛන ආගමික නායකයකු විසින් ඉදිරිපත්කල මතයකි. කරුමය යනු උත්තරීතර බලයක් හෝ අනිවාරයෙන්ම පලවිපාක දෙන නිවන්මග වසා දමන නියත හේතුවක් නොවන බවද බුද්ධ දේශනාවයි. හේතු අත්හැරීමෙන් තමාම එකතු කරගත් ලෝභ ද්වේශ මෝහ නම් වූ කෙලෙස් මළ අතහැර කුණු සලාහැර ආසව ප්රහාණයකරදමා සියලුම කරුම බීජ ප්රහාණය කර ලබන විමුක්තිය හෙවත් නිවන තමාටම අත්කරගත හැකි බව, පෙන්වා දුන් උතුම් නිවන් මඟයි.
    වරදක් නොකල කෙනෙකුට මෙලොව උපතක් ලැබිය නොහැකිය. මිනිසකු ලෙස උපත ලද හැම කෙනෙකුටම මනසින් කල්පනා කර සියලු වරදින් හා පාපයෙන් මිදී අතීත කරුමජ ශක්තීන්ගෙන්ද මිදී තමන්ටම නිදහස් විය හැකිය. ජීවත් වීම සාරවත් එකක් සේ දකින තුරාවට ඉන් මිදී නිදහස් විය නොහැක. මේ පැවැත්මේ ජීවත්වීමේ යථාස්වභාවය වූ නිස්සාරත්වය දැකගැනීමෙන්ම යථා පරිදි අවබෝධ කරගැනීමෙන්ම මේ පැවැත්මෙන් නිදහස් විය හැකිවෙයි.
    මිනිසෙකු ලෙස උපත ලත් මේ ආත්ම භාවයේදීත් පිංකම් පමණක්ම කරමින් මතු සැපසම්පත් පතමින් යැදුම් යදිමින් කාලය අපතේ යැවීම තව කල්ප කාලාන්තරයක් සංසාරදුක ම උරුමවීමට පමණක් හේතුවෙයි. සියලු ආගම් වල උත්සාහය හොඳ නිවැරදි යහපත් මිනිසුන් සමූහයක් සමාජයට බිහිකිරීමයි. අප එය අගය කළ යුතුය. පරම පවිත්ර බුදු දහම ලෝකයාට ඉදිරිපත්කළේ අනන්ත දුක් කන්දරාවක් විඳිමින් පරක් තෙරක් නොපෙනෙන සංසාර සාගරයේ අතරමංවී
    මංමුලාවී ගමන් කරන පෘතග්ජන ලෝකයාට සදහටම දුකෙන් මිදෙන්නට නිවැරදි මග පෙන්වා දෙනු සඳහාය.
    පරම සත්ය පෙන්වා දුන් බුද්ධ පුත්ර
    අති ගෞරවනීය
    ‘මීවනපලානේ සිරි ධම්මාලංකාර’තෙරුණ්වහන්සේ

  • @donarohini8459
    @donarohini8459 3 ปีที่แล้ว +2

    Sadu, Sadu, Sadu
    Obavahanseta Neerogi Suvaya Athveva.

  • @amalgunasekara2692
    @amalgunasekara2692 4 ปีที่แล้ว +15

    Maha Arihathun wahanseta kaika Niduk nirogi suwayath Deergayushath labewai Germany sita Aditan karami...🙏🙏🙏
    Siyalu loka siyalu sathwayo parama nibbana suwayen suwapath wewa...

    • @mahagodellagerajasiri3519
      @mahagodellagerajasiri3519 4 ปีที่แล้ว

      Ada pas dama yatapath karanne budun wedasity wajrasanaya .mewata guruharukam dena vibajjawada petikiriya th-cam.com/video/5lv36gvRMkA/w-d-xo.html

  • @malidesilva7504
    @malidesilva7504 10 หลายเดือนก่อน +1

    OUR ARAHATHUN WAHANSETA NIDUK NEEROGI SUWA LABEVA !!

  • @ashanchathurnga1675
    @ashanchathurnga1675 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thejadias2358
    @thejadias2358 3 ปีที่แล้ว

    සාදු! සාදු!සාදු!

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 3 ปีที่แล้ว +13

    ලෝකවිනාසයකෙමෙන් කෙමෙන් සිද්දවෙනව දර්මයත්ඒහාසමානව ලෝකයෙමපැතිරෙනවා.මටදැනෙන්නෙඑහෙමයි

  • @layanalharischandra9332
    @layanalharischandra9332 3 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu Maha ratunwansa ta mage namaskarya wewa

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara 7 หลายเดือนก่อน +1

    අද 2024 / 07/ 06 .
    අරියමග්ග ස්වාමීන් වහන්සේ අද වෙනවිට බුදුන්වහන්සේ උපන් දේශය අපේ රට බවට ඔප්පුකර ගතහැකි සාදක පෙන්වාදී ඇත. ඒ වගේම ලෝකය යම්විනාශකාරී තත්වයකට යමින් ඇතිබව ලෝකයේ පවතින යුද්ධ තුලින් පැහැදිලි කරගත හැකිවේ. ඒ වගේම දන්ත දාතූන්වහන්සේට පුදසත්කාර කල හා ආරක්ෂාව දුන් අතීතයේ පැවතික්‍රමයද හෙලිදරව් වී ඇත. ඒ සියල්ල එසේ සිදුවද්දි අරහතුන් වහන්සේ විසින් නියම බුද්ධ වචනය මෙයයි නමින් සිංහනාද පවත්වමින් වැසී ගිය මාර්ගපල ලාභීන් බිහිවන නිර්මල බුදුදහම ලෝ වැසියාගේ යහපත පිනිසම දේශනාකරමින් පවතී. නොබෝ කලකින් අරිහතුන් වහන්සේ වැඩසිටින පිංබිම බෞද්ධ සිත් ඇත්තන්ගෙන් පිරි ඉතිරී යනු ඇත. මමද සියලු ලෝක සියලු සත්වයෝද නිදුක්වෙත්වා නීරෝගීවෙත්වා සුවපත් වෙත්වා උතුම් වූ නිවනින් සැනසෙත්වා. තෙරුවන්සරණයි !!!
    🙏🙏🙏🙏🙏
    සාදූ සාදූ සාදූ

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 4 ปีที่แล้ว +7

    Arihatun wahanseta දීර්ගායු වේවා

  • @chitrakanthi4424
    @chitrakanthi4424 4 ปีที่แล้ว +3

    Sadu sadu sadu pinwath suwamin wahansa niduk nirogi deergausa Sampath labewa niwanama nathai niwanama wethwa 🙏🙏🙏🌺🌺

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 4 ปีที่แล้ว +5

    බුදු සරණයි හිමියනි

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 ปีที่แล้ว

    Sadu 🙏 sadu 🙏 sadu 🙏🙏🙏🌺🌺🌸🌺🌺

  • @JayathilakaRajapaksha-u5t
    @JayathilakaRajapaksha-u5t 3 หลายเดือนก่อน

    පිස්සන්ගේ දර්මය

  • @nuwansusantha
    @nuwansusantha 3 ปีที่แล้ว +2

    Saadhu, saadhu, saadhu!

  • @seelamatharamaya4369
    @seelamatharamaya4369 3 ปีที่แล้ว +4

    අතීත..අනාගත නෙවෙයි.මෙ අවස්ථාව ත්ගෙවියයිනම් මෙ කුමක්ද මෙ දෙසන්නෙ මෙ අවස්ථාව විනාශ වෙන දෙ දකින්නයි ඕන

  • @samanthibotheju2482
    @samanthibotheju2482 10 หลายเดือนก่อน +1

    🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺

  • @divinejourney-official50
    @divinejourney-official50 3 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻👍👍💜💜

  • @sandushnawanjana
    @sandushnawanjana 4 ปีที่แล้ว +8

    🙏🙏🙏

  • @ganganiroshani8086
    @ganganiroshani8086 4 ปีที่แล้ว +7

    🌹🌹🙏🙏🌹🌹🙏🙏

  • @nishaaviabesinghe3123
    @nishaaviabesinghe3123 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🌼

  • @r.vindanithilakarathne7769
    @r.vindanithilakarathne7769 4 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunethradamayanthi2331
    @sunethradamayanthi2331 4 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshsanjeewa983
    @niroshsanjeewa983 4 ปีที่แล้ว +5

    Theruwan saranai

  • @kirthiaththanayaka8547
    @kirthiaththanayaka8547 4 ปีที่แล้ว +6

    අරහත් ධජය දිගුකල් වැජඹේවා!

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +1

      මේ බුඩ්ඩ පබ්බජිතයා අරහතෙක් කියලා හිතන 🐃🐃🐃🐃🐃🐃 පව්.

  • @susilinnona8890
    @susilinnona8890 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @vijitha-fz4hz
    @vijitha-fz4hz 2 ปีที่แล้ว

    Umlawa

  • @udarajayasanka7137
    @udarajayasanka7137 4 ปีที่แล้ว +3

    Sahathika sathayai

  • @Gaganayaka
    @Gaganayaka 9 หลายเดือนก่อน +1

    කාට කියන්ඩ බැරිද ඔව

  • @dinushikajayawardana1235
    @dinushikajayawardana1235 3 ปีที่แล้ว

    🙏🙏🙏
    Why most people criticize this Maha Thero?

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manori1317
    @manori1317 4 ปีที่แล้ว +3

    Sadu sadu saaaaaaa

  • @samanthaekanayake3611
    @samanthaekanayake3611 4 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @rohiniliyanage5527
    @rohiniliyanage5527 4 ปีที่แล้ว +8

    Arahathun wahanseta neduk neerogi suwaya lebewa.....

    • @priyangadias9184
      @priyangadias9184 4 ปีที่แล้ว +1

      Arihathun wahanse???

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +1

      මං අහලා තියෙන්නේ
      🐃 රිගම පැත්තේ පරම 🐃 ගොං ආයතනයේ ඉන්නේ
      🐃 වනපලානේ 🐃 ගොං වහන්සේ කියලා.

    • @kanchanaweranga9363
      @kanchanaweranga9363 3 ปีที่แล้ว

      Arihathnam niduk nirogi tamai bola

  • @thejaherath9665
    @thejaherath9665 2 ปีที่แล้ว

    Saadu saadu

  • @krishanthiperrera551
    @krishanthiperrera551 4 ปีที่แล้ว +7

    සත්‍ය ඇත්ත

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      ඒ දෙකක් ද?

    • @upulmanavadu5057
      @upulmanavadu5057 3 ปีที่แล้ว +1

      @@nilambarameghawarna6635 hikzzz

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      @@upulmanavadu5057 බලන්නකෝ... ජම්බුකයන්ගේ වචන

    • @sasindidealwis1047
      @sasindidealwis1047 2 ปีที่แล้ว

      Mee dhahama Pragnaawanthayanta pamanayi mee ahana siyalloma awaboodakara ganithwaa

  • @bandulasenajayawickrema4550
    @bandulasenajayawickrema4550 3 ปีที่แล้ว +2

    kalpa winaasaya mee kathaawan buddha wachanaya nowee. meewaata rewatennee pirisidu bududahama nodath amana pruthagjanayinya.

  • @menakasapumalee3434
    @menakasapumalee3434 4 ปีที่แล้ว +11

    අදබාල මිනිස්සු කරන්නෙ මේවට බැන බැන ඉදීම තමයි

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      හිරිවඩුන්න ට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගිහින්.
      දැක්කාද ඒක

  • @anurasenanayake730
    @anurasenanayake730 3 ปีที่แล้ว

    🔅 🙏🙏🙏 🔅

  • @jeewantharajapaksha943
    @jeewantharajapaksha943 4 ปีที่แล้ว +2

    Obawahanse deshana kala siyalla ada sathya wee atha...Namuth Rate maha ewun ada wibajja wadeen passen watila..

  • @smartworld1476
    @smartworld1476 4 ปีที่แล้ว +7

    පිරිසිදු සත්‍ය

  • @dewatilak3938
    @dewatilak3938 4 ปีที่แล้ว +3

    Me loke winsa wenakota wena lokekata yannda puluwannum hondaine.Moketade niwan yanne?

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +2

      ඒක හොඳ අදහසක්.
      එදා
      🌕 න් හාල් ගේන්න කතා කලේ.
      මේ වෙනකොට එලවළු පලතුරු එහෙමත් වගා කරලා නැතැයි.

    • @kapilakumara3964
      @kapilakumara3964 3 ปีที่แล้ว

      Ane ubala wage Barak.

  • @hettiarachchigemunasinghe1544
    @hettiarachchigemunasinghe1544 3 ปีที่แล้ว +2

    Aththatama rahathan wahanse namakda

  • @kanchanaweranga9363
    @kanchanaweranga9363 3 ปีที่แล้ว +2

    Kalpa winasayedi sankakpa winasa wenawalu. Aneda kiyanne. Kalpa winasayedi kalpana winasa wenne nedda?

  • @deepawijesuriya7488
    @deepawijesuriya7488 4 ปีที่แล้ว +4

    arahathun wahanseta niduk niroogi suwaya adishtana karami.

  • @chinthas125
    @chinthas125 4 ปีที่แล้ว +5

    Triple gem bless you

  • @zeeeeeeeeeavs
    @zeeeeeeeeeavs 4 ปีที่แล้ว +8

    🙏🏽🙏🏽🙏🏽

  • @galamadasambuddhaloka5441
    @galamadasambuddhaloka5441 9 หลายเดือนก่อน

    😢

  • @kanchanaweranga9363
    @kanchanaweranga9363 3 ปีที่แล้ว +3

    Merenna kittu unama terei

  • @nithjayamha1771
    @nithjayamha1771 4 ปีที่แล้ว +3

    Sadu

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +2

    ඇයි kovid19 හැදුනේ කියා ඔබ දන්නවාද ,,? බුදු දහම මතුවීමටයි ,,!! හේතුපල දහම ඉදිරියේ නවීන විද්‍යාව ලදරුවෙකි,,,, !! විද්‍යවෙන් මත් වු විද්‍යාව කරපින්නාගෙන , මාන්නෙන් මත් වුවන්ගේ පරමායුශ ඒ තුල හිරවෙමින් අනර්ත කාරීව දිවි ගෙවෙමින්, උතුම් මනුසත්ව පටිලාභය අවසන්ව දුක් පැවැත්ම නැමති අදුරෙයි , එනම් තල 31 සංසරණය සිිදුවේ,,? බුදු දහම යනු හේතුපල දහමයි ,,,!! ඒ හේතු තුනකි " තේසං හේතුං තතාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවන්වාදි මහා සමනෝ ,,,, එදා අස්සජී බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ ගෙන් මේ සතර පදය ඇසීමම මගපල ලැබීමට හේතු විය,, මෙදා ඒ බුදු වදන විපරිණාමය වෙච්ච තැනයි අගම මතුවුයේ,, සත්වයන්ගේ හිතේ වර්තමාන මොහොතක් පාසාම චිත්තසංතානයේ (මනෝමය ඛායයේ )මුල්බැසගෙන ක්‍රියාත්මකවන රාග දේශ මොහ ගති ක්‍රියාත්මක වන ආකාරය අරිය ශ්‍රාවක ශ්‍රාවිකා උතුමන් වහන්සේලගෙන් බව නසන බන අසා, ඒ ලැබූ සෝතාවදානේ පඤා සුතමයේ ඥානය තුලින් සංවරත්වයේ පිහිටා සංභව වීමට නොදී , උපදින රාග දේශ මෝහ එතන එතනම නිරෝධ කිරීමට සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා ඛයකිරීම තුලින් රාග,දේශ මෝහ ,, බානෙන් නොබැදීම නිබ්බාන වේ , ,, බෞද්ධ යනු බව උද්ධ වේ ,, ඒ සදහා නිබ්භිදා බහුල විහරෙයිය , යනු බුදු කෙනෙක් පහලවි දේශනා කරන මග්ගේමග්ග ඥානදර්ශනය හෙවත් පටිච්චසමුප්පාද යේ කුසල මූලයයි,, මේවා ආගමක නැත,, බුදු දහම යනු ආගමක් නොවේ,, ත්‍රිවිධ සාසනය යනු සම්මත සමාජයේ ලෞකික බෞතික උපාධි පශ්චාත් උපදි ලැබූ බුද්ධ ආගමේ සිවුරුදැමු අස්සුතවත් පෘතග්ජන මහා සමනෝ ගරෝති හාමුදුරුවන් වහන්සලා , වෙහෙර විහාර හා බෞද්ධ පොතපත පුත්ගුල් නොවේ, නිවැරදි බුදු වදන ,,, තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමීති ලෙස අරියශ්‍රාවක උතුමන් වහන්සේලා ගෙන් බවනසන බන අසාදැන (පරියාප්තිය = පංචපරියාය දැන ) එය සතර කමටහන් ලෙස ප්‍රායෝගිකව යුගනද්ධව වැඩිම (ප්‍රතිපත්තිය) තුලින් ලබන මගපල ප්‍රතිවේදයයි ,! ත්‍රිවිද සාසනය ,, !! ඒ රාග දේශ මෝහ හේතු අතහැරීමෙනි, එවිට මෙහි තැනක් බිමක් පුද්ගලයෙක් අයිතිකාරයෙක් නැත , බුදු පියාණන් පෙන්වා දුන්නේ ,, හේතුම්පටිච්ච සංභූතං හේතුභංඝා නිරුජ්ජ්ත ලෙස මේ හේතුපල දහමයි , ( සතර මග සතරපල =මගපල ලැබීමට මගයි,) මේ දහම වසර1800 කට පසුව ධම්ම නියාමයෙන්ම මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් සිරිධම්මා ලංකාර අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ දර්මතාවයයි, සම්මත බුද්ධ ආගමේ සිල්වතේ හිරවි බොහෝ අය අරිය උපවාද කරගෙන සතර අපාය දායාදය කරගන්නේ මේය තේරුම් නොගැනීමයි,, අද ග්‍රන්ථ ධුරයෙන් ලැබූ උගත්කම හා බෞතික සංඝනායක තනතුරු වලින් මත්වීමමයි උතුම් නිබ්බාන නොවන්නේ,, රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං සහ නිබ්බානං පරමං සුඛං යනු මෙයයි ,,!! හේතුපල දහමට අනුව සියල්ල සිදුවේ හේතු අතහැරීමෙන්ම දුකෙන් මිදේ ,,, කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය හටගත්තේ මේ යුගයේ උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව මතු කිරීමයි,, ඒ සංකල්ප අනාතවි ලොවුතුරා දහම සනාත වීමටයි,, එදා සුනීත සෝපාක පටාචාර කිසාගෝතම රජ්ජු අම්බපාලී නිබ්බාන වූවා මෙන් (අදත් පෙරපින් ඇති පින්වත් මිනිසුන් මගපල ලබා) නිවන්දකින උතුම් දහම මතුකිරීමයි මේ සිදුවන්නේ,, සුවපත් වේවා ,,, ආතර් සි ක්ලාක් මහතාගේ අනාවැකියෙන් 2050 දි ආගම් හා විද්‍යා ව අනාතවි බුදු දහම ලොවේ බැබලෙනවා කියා ලොවට කියාපෑ දර්මතාවය තේරුම් ගනිත්වා ,, !! පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද වෙත්වා සුසිත් 0714413521 min of health බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න

  • @kanchanaweranga9363
    @kanchanaweranga9363 3 ปีที่แล้ว +2

    Maha butha 4 nda

  • @sameeraindikaindika7854
    @sameeraindikaindika7854 4 ปีที่แล้ว +2

    hema dema petalila Lowe ..........
    ekin eka lihami mama hemihita
    evith me Len Doran... pin eththanta sunyagara gatha vimata sudsu kalayata..thawa dina 147

    • @sivaliekanayake9338
      @sivaliekanayake9338 3 ปีที่แล้ว

      බත් කන හොරුන් සැගවි සිටින කහ රෙදි අතරෙ ඔබ බුද්දපුත්‍රයෙක් මා නිදුකානෙනි බැබලෙවා