මහියංගණය | රිදීමාලියද්ද (2024-05-12) | මීවනපලානේ සිරි ධම්මාලංකාර මහා අරිහත් බුදුපියානන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ค. 2024
  • විපස්සී බුදුපියානන්ගේ පටන් සියළු බුදු පියානන් වහන්සේලාගෙන්ම නියත​ විවරණ ලබමින්,
    ගෝතම බුදුපියාණන් ජීවමාන කල උතුම් සෝතාපත්ති පලයට පත්,
    සුමන සමන මහා රාජෝත්තමයාණන් වන,
    ප්‍රඥාධික ගෝතම බුද්ධ සාසනය නැවත පණ පිහිටවූ අනුබුදු හිමියනි,
    ඔබවහන්සේට සියලු ලෝ වැසියන්ගේම උතුම් ගෞරවනීය පාද නමස්කාරය වේවා..!
    විමසීම : parama.nibbana.dharmayathanaya@gmail.com
    www.sirisaddharmaya.net
    www.deshana.sirisaddharmaya.net - ධර්ම දේශණා (MP3)
    www.guwana.sirisaddharmaya.net - ධර්ම දේශණා (ගුවන් විදුලි)
    www.atuvawa.sirisaddharmaya.net - දහම් ගැටළු
    www.helabima.sirisaddharmaya.net - මේ උතුම් හෙළබිමෙහි සත්‍යය හෙළිදරව්ව
    www.helayugamehewara.com - හෙළ යුග මෙහෙවර
    #sirisaddharmaya #live #pohoya #parama_nibbana_dharmayathanaya #meewanapalane #siridammalankara #arihath #nirvana #sathya #atuwawa #මීවනපලානේ #සිරිධම්මාලංකාර​ #අරිහතුන්_වහන්සේ #අරිහත් #truth #metrix #hela #nibbana #srilanka #atlantis #adamspeak #siri #sripadaya #hela #nivana #niwanmaga #freedom #universe #buddha #hiriwadunna #sankashti #atuwawa #nibbana #patichchasamuppadaya #duality #truth #life #lifechanging #relax #2024 #helabimasirilanka

ความคิดเห็น • 138

  • @padminijayasinghe104

    පින්වත් අරිහතුන් වහන්සේට නිරෝගී සුවය ලැබේවා! පරම සත්‍ය දේශනා කිරීමට, මේ යුග මෙහෙවර කිරීමට ශක්තිය ලැබේවා!!!

  • @arunaekanayaka9021

    ගෞරවනීය මහ අරහතුන් වහන්සේට කායික නිරෝගි සුවය අධිෂ්ඨාන කරමි .සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!🙏🙏🙏

  • @labugamakarunarathne2856

    මෙම දහම සමහර අයට එකවර තේරෑම් ගන්න බැරි වෙන්න පුලුවන්..ඒත් දිගටම මෙම ස්වාමීන් වහන්සේ හා මේ දහම දේශණා කරන අනිකුත් ගිහි පැවිදි අයගේ දේශණා ඇසීමෙන් ,ඇති වෙන නොයෙකුත් ගැටලු විසඳා ගැනීමට හැකි වේවි...

  • @nimalkarunathilaka747

    ලෝකසත්වයෝ සසරගමනින් එතරකිරීමට ගන්නා මෙම උත්සාහයට ඔබවහන්සයට නිදුක් නොරෝගීසුව අත්වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kanthisriyalatha1573

    ඔබ වහන්සේට දීර්ඝායුෂ අධ්ෂ්ඨාන කරමි .

  • @sureshkumara4989

    ඔබ වහන්සේට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි...සුවපත් වේවා🙏🙏🙏

  • @mihirangarukshan4692

    අරහතූන් වහන්සෙට නිදුක් නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි සාදූ සාදූ සාදූ !!!

  • @user-mo6nr6hf7b

    අරහතුන් වහන්සේට කායික මානසික නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා

  • @nimminisansala9852

    සාදු සාදු සාදු දීර්ගායු වෙවා අරිහතුන් වහන්සේට

  • @user-uu7iq2ns8f

    මෙවක් දහමක් ඇසීමට අපි පින්කර ඇත🙏🏻💐

  • @anuhathurusingha2965

    අරහතුන් වහන්සේට නිදුක් නීරෝගී සුව අදිශ්ඨාන කරමි !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dharmasenasird.m.557

    අපේ අරහතුන් වහන්සේට

  • @dharmasenasird.m.557

    මේ පැය 03 (තුන) ඇතුළත

  • @rew.dammadssana1617

    🙏🙏🙏🙏🙏🙏

  • @sunethrafernando1380

    සාදූ සාදු සාදූ...

  • @maharagamacushionhouse5132

    දීර්ඝියුෂ ලැබේවා අරිහත් අනුබුදු පියානනි ඔබ වහන්සේට සාදු සාදු සාදු !!!

  • @smgnanaratna3092

    සාදු...සාදු....සාදු.............

  • @mal5109

    අනුබුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏🙏🙏🙏🙏 කායික සුවය සහ දීඝායු අදිටන් කරමි. 🙏🙏🙏

  • @ChamindaLaksiri-gr2md

    අනුබුදු පියාණන් වහන්සේට කායික නිරෝගී සුව අදිට්ඨාන කරමි

  • @gnanaweerasinghe-xu3vv

    ඔබ වහන්සේට නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි .............!!🕯️🌻🙏🙏🙏...........!!