බිය දුක් ඇති වන්නේ, කුමන වරදින්ද? (බාල ඇසුර, රුදුරු සසර, අදුරු මතක සහ සොදුරු දහම)- ගම්පහ මහානාම හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024
  • ඉකුත්දා (2024 ජූලි 08) අතුරුගිරිය, 'ටැටූ මධ්‍යස්ථානය' විවෘත කිරීමේ අවස්ථාවේදී වෙඩි ප්‍රහාරයට ලක්ව 'ක්ලබ් වසන්ත' නමැත්තා සමග අකල් මරණයට ගොදුරු වූවේ, මෙම "නයන වාසුල" ය.
    අද (2024.07.10) දින විකාශනය වන්නේ, පැවිදිව සිටියදී පූජ්‍යපාද "ගම්පහ මහානාම" හිමියන් "බහුධාතුක" සූත්‍රය ඇසුරෙන් පැවැත් වූ දම් දෙසුමකි.
    බිය දුක් ඇති වන්නේ, කුමන වරදින්ද? (බාල ඇසුර, රුදුරු සසර, අදුරු මතක සහ සොදුරු දහම)- ගම්පහ මහානාම හිමි
    ----------------------------------------------------------------------------------------------------------------------------------------
    ඉදිරියටත් මෙවැනි වටිනා දේශනා ශ්‍රවණය කිරීම සදහා "දහම් සේසත" TH-cam නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න.
    ►► Subscribe: bit.ly/3x6WwAP
    ►► Facebook Page: bit.ly/3Z1XVGp
    ►► Facebook Group: bit.ly/30HMTg4
    ►► Tiktok: bit.ly/3zc7vuB
    සියලු දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට "සාහිත පොත් පියස"ට
    Only WhatsApp: 071- 44 14 817 පණිවිඩයක් යොමු කරන්න.
    අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරම පූජනීය ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන සැමගේ නිවන් දොර වැඩි ඈතක නොවේවා..!!
    පින්වත් ඔබ සියලු දෙනාට ම තෙරුවන් සරණයි..!
    #දහම්සේසත #සාහිතපොත්පියස​ #දිසිරුවන

ความคิดเห็น • 378

  • @dammikawaduthantrige4141
    @dammikawaduthantrige4141 16 วันที่ผ่านมา +86

    ඔබ වහන්සේ ට ගේ සසර දික්කළ අසත්පුරුෂ ගනිකාවක් සසරේ කිසිම දිනක හමු නොවේවා .
    අසම්මත් පව්කාර විවාහ ජීවිතය ට වඩා වෙඩි වැදී හෝ මිය යාම උතුම් . නෙපින් බෙලෙන් සසරේ කිසිම භවයක මෙවන් අකල් මරණය ක් නොවේව 🙏🙏🙏
    දුෂ්ශීල බාලයෙක් ඔබගේ පින්බර ජීවිතය බිළි ගත්තා

    • @kamalalekamge7134
      @kamalalekamge7134 15 วันที่ผ่านมา +4

      බවයපුරා කල්‍යාණමිත්‍ර සේවනයමලැබෙිවා මෙවන්පව්කාර බාලයන් ඇසුර නොලැබේවා! පැවිදි දිවියතුල රැස්කරගත් සියළු පිංකුසල් සසරකෙටි කරගැනීමට හේතුවාසනා වෙිවා.🙏

  • @amalipaaris3964
    @amalipaaris3964 15 วันที่ผ่านมา +18

    ඔබවහන්සේට මතු කිසිම භවයක බාල ඇසුර නොලැබේවා! කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා! උතුම් දහම විකෘති නොකොට දේශනා කිරීමේ පුණ්‍යය බලයෙන්ම ඔබවහන්සේට ඉක්මන් භවයකදී උතුම් නිවනින් සැනසේවා!!!

  • @champiwijesingha9105
    @champiwijesingha9105 16 วันที่ผ่านมา +65

    අර්ථ වත් දේශනා වක් උනත් අනුගමනය කරන්න බැරි උන එක ගැන කනගාටුයි. නමුත් මහණ උනදා පටන් උපැදිවන තෙක් කරපු දේශනා සසරට හේතු වාසනා වේවා.

  • @lankasamadara418
    @lankasamadara418 16 วันที่ผ่านมา +72

    කල්‍යාණ මිතුරු ඇසුර සසරින් එතරවන්න උපකාර වෙව්වා

  • @EagerArcticBirds-vs5hj
    @EagerArcticBirds-vs5hj 13 วันที่ผ่านมา +6

    මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් මා ලැබුවා වූ පින් ඔබ වාහන්සෙට අනුමොදන් කරමි. අනුමොදන් වෙවා!!! ඒ පිනෙන් ඔබගේ අකුසල් කර්ම විපාක දුරුවෙනවා!!!සාදු
    !!සාදු!! සාදු!!!.

  • @user-rw6dc2pv9f
    @user-rw6dc2pv9f 16 วันที่ผ่านมา +34

    අපේ බුදු රදුන්ගේ ජීවමානව වැඩසිටි කාලයෙත් කාන්තාවකට අති වුන ආසාවන් නිසා බුදු සසුන හැර සිව්රු හැර යන්නට තීරණය කල භික්ෂුන් වහන්සේලා සිටියලු නමුත් අපේ බුදු භාග්‍යවතුන් වහන්සේ හිත හදාගන්න බණ දෙසානාවල් කලා අන්තිමට රහත් වූහ අපේ බුදු හාමුදුරුවො හිටිය නම් කියලා හිතෙනවා මේ වගේ කාලයක නිවන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @Peace-mx1rz
    @Peace-mx1rz 16 วันที่ผ่านมา +42

    මේ පින සුගතිය පිනිසම හේතු වේවා !

  • @sharpsharp2860
    @sharpsharp2860 16 วันที่ผ่านมา +82

    "සබ්බ දානං ධම්ම දානං ජිනාති" ලොකයට උතුම්ම දානය දුන් පිං බලෙන් සංසාරෙ කිසිම භවයක අකල් මරනයක් නෙවේවා!!! සුගති අත් භවම ලැබේවා!!! කලන ම්තුරු ඇසුරම ලැබේවා !!! කියු බුදු බනම නොබො කාලයකම අවබොද කරගන නිවන් සුවයම ලැබේවා!!!! තෙරුන් සරණයි !!!

    • @mangomango1795
      @mangomango1795 16 วันที่ผ่านมา +9

      පිරිසිදු බුද්ධ දේශනා ඉස්මතු කර ධර්ම දේශනා සිදු කළ හෙයින් ඔබතුමාට නිවන් සුව ලැබේවා

    • @lakshmanhearath5495
      @lakshmanhearath5495 16 วันที่ผ่านมา +1

      Nibansuva

  • @sanumitha-hv3to
    @sanumitha-hv3to 16 วันที่ผ่านมา +26

    සසර ගණුදෙනු ලේසි නෑ ගෙවන්නම වෙනවා නිවන් දකින ඔබ වහන්සේ කල මේ ධර්ම දානය හේතු වේවා.නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @ishanmanoj1059
    @ishanmanoj1059 16 วันที่ผ่านมา +22

    මං ගොඩාක් බණ අහපු ස්වාම්න් වහන්සේ නමක්.දුකයි ගොඩාක් ම .සසර දෝෂ මේවා ..ආයෙමත් මොන ආත්මේක වත් මෙහෙම ද්‍රෙවල් වෙන්න එපා

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 16 วันที่ผ่านมา +50

    හරියට මුනවත් බලන්නෙ නැතිව බන දේශනා කරන්නෙ
    අර මාර දූතිකාව ඔක්කොම මායම් දාන්න ඇති සීලය බිදින්න
    පල්ලිය කවුරුත් අල්ල ගන්න බැරි වුනාද
    පන්සල අස්සෙ රිංගුවෙ හැබැටම
    ආත්ම ගනන් පස්සෙන් යනවා ඇති වසගයට අරගන්න
    ප්‍රාර්ථනා කරනවා මුන්වහන්සේට මීළඟ භවයෙ සිට කල්යාන මිත්‍ර ඇසුර නිර්වාණය තෙක්ම ලැබේවා
    මෙ මාර දූතිකාවගෙ අන්තිම භවය වේවා ඔබවහන්සේ පසු පස එන 🙏

    • @user-gm1hu4wj3d
      @user-gm1hu4wj3d 16 วันที่ผ่านมา +3

      Oba wahanseta ei ama niwan suwa boho dura nowewa!!!

    • @kanthiattanayake8432
      @kanthiattanayake8432 14 วันที่ผ่านมา +4

      අපේ දක්ශ හාමුදුරුවන් ට වෙච්ච අපරාදයක් නිවන් සුව ලබෙවා

    • @SiriyawathiSiriyawathi-sc3vv
      @SiriyawathiSiriyawathi-sc3vv 3 วันที่ผ่านมา +1

      ඔබ වහන්සේ ට අමා මහ නිවන් සුව ලැබෙවා සදු සාදු

  • @nethminethmi459
    @nethminethmi459 16 วันที่ผ่านมา +6

    සියලු කුසල් ධර්මයන් නිවන් පිණිස හේතු වේවා චිංචි මානවිකාවෝ කිසිමදාක සසරරේ කොතනක හමු නොවේවා 😢😢😢😢😢

  • @deepcsj
    @deepcsj 17 วันที่ผ่านมา +151

    ඔහුගේ මාර්ගය වෙනස් වෙන්න ඇති. ඒත් නිර්වාණය සදහා ඔහු එකතු කරගත් දෑ සසරින් මිදීමට කවදා හෝ උදව්වක් වේවි. 🙏🙏🙏

  • @podimenikeherath8532
    @podimenikeherath8532 16 วันที่ผ่านมา +10

    ඔබ වහන්සේ දේශනා කරන ලද උතුම් වූ ධර්ම දේශනාව ල කුසල් බලයෙන් නැවත මෙවැනි අකල් මරණයක් හිමි නොවේවා සංසාර බව ගමන් කෙටි කරගන්න එ පිං උපකාරවේවා

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 16 วันที่ผ่านมา +30

    ගරු සුවාමින්වහන්ස. ඔබ වහන්සේට නිවන් සුව අත් වෙවා! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LathaAluthge
    @LathaAluthge 16 วันที่ผ่านมา +37

    ඔබවහන්සේට සසුනේ සිට අත්පත් කරගත්තා වූ සියලු පුණ්‍ය බලමහිමයෙන් නිවන් සුවය ලැබේවා!!! සසර වාසනාතුරා මෙවන් අවාසනාවන්ත කර්ම හමුනොවේවා!!!! 🙏🙏🙏

  • @kusumchamika5886
    @kusumchamika5886 17 วันที่ผ่านมา +67

    නුදුරු අත්භවයකදීම මේ රුදුරු සසරින් එතෙර වීමට.. මෙපින් බෙලෙන්... ඒ අමා නිවන් සුව, බොහෝ දුර නොවේවා.!🙏🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109  17 วันที่ผ่านมา +7

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏

    • @KolithaRanahinghe
      @KolithaRanahinghe 16 วันที่ผ่านมา +3

      🙏🙏🙏

    • @NandikaPriyadarshani
      @NandikaPriyadarshani 16 วันที่ผ่านมา

      ​@touzz ❤ Drdahamsesatha109

  • @user-sw5eh1sx5q
    @user-sw5eh1sx5q 15 วันที่ผ่านมา +8

    ඔබ වහන්සේ සසර ගනුදෙනුවක් නිමා කලා. මෙවන් භයානක සසරක අපි ගමන් කරන්නේ. පැවිදි ජීවිතයේදී කරන ලද අර්ථවත් දේශනාමය කුසලයෙන් මතු භවයක නිවන් සුවය ලබේවා 🙏🙏🙏

  • @mpseethanandani506
    @mpseethanandani506 16 วันที่ผ่านมา +10

    නිවන්දකිනා තුරු මේ තාක් කල් ධම් දේශනා කළපින් හේතු වේවා මතුවට අකල් මරණ සිදු නොවේවා

  • @dhamithunadeesara5337
    @dhamithunadeesara5337 16 วันที่ผ่านมา +29

    ඉක්මන් භවයක උතුම් නිවනම සාක්ෂාත් වේවා ...
    කල්‍යාණ මිත්‍ර ඇසුර පමණක්ම සසරෙ ලැබේවා ..

    • @dahamsesatha109
      @dahamsesatha109  16 วันที่ผ่านมา

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @user-fp7vm3ok2g
    @user-fp7vm3ok2g 16 วันที่ผ่านมา +12

    උන්වහන්සේ දේශනා කරන ලද උතුම් දහම ගෞරවයෙන් සවන් දුන්නෙමි අවබෝධ කරගත්තෙමි මා විසින් සිදු කරගන්නා ලද සියලුම පින් එතුමාට අම්මෝදන් කරමි නැවත සංසාර ගමනේදී මෙවන් අකුසලයකට හසු නොවේවායා අධිෂ්ඨාන කරමි

  • @Peace-mx1rz
    @Peace-mx1rz 16 วันที่ผ่านมา +25

    නිවන්සුව ලැබ්වා !

  • @hemanthadesilva3231
    @hemanthadesilva3231 16 วันที่ผ่านมา +28

    මේ පින් බලෙන් සසරවසනා තුරු මෙවන් විපතක් නොවේවා!!!ඉක්මනින් උපදින ආත්මයකදී නිවන් සුව ලබත්වා!!!

    • @dahamsesatha109
      @dahamsesatha109  16 วันที่ผ่านมา +1

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @bosalem3727
    @bosalem3727 16 วันที่ผ่านมา +8

    ස්වාමීන් වහන්ස ඔබවහන්සේ සංසාර දුකින් අද මැදි උතුම් මෙවැනිම නිවී සැනසේවා! සාධු

  • @manjulathrangani9209
    @manjulathrangani9209 15 วันที่ผ่านมา +9

    ඔබ වහන්සේ ගිහි වුණා කියලා හිතන්න වත් බැහැ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන විට ඔබ වහන්සේ ට ඔය ධර්ම දේශනාව සසර මග පල ලබන්න හෙතු වාසනා වේවා සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹

    • @dahamsesatha109
      @dahamsesatha109  15 วันที่ผ่านมา

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @chandraarunarathne7501
    @chandraarunarathne7501 16 วันที่ผ่านมา +10

    ඔබ වහන්සේගේ සසර ගනුදෙනු නිමා කරන්න ඇති.මරණ මංචකයේදී පුරැදු කළ ගති චුති සිතටඑන්නත් ඇති.ඒකළ කුසල් අපායෙන් මිදීමටඋපකාර වේවි මෙචිචර පටිච්ච සමුප්පාදය දැනගෙනත්මේ වරදේ බැදුණ හැටි. මේවා සසර ගණුදෙනු.ඔබට පෑතු බෝධියකින් නිවන් පූර්නය කර ගැනීමට මේ දෙසුම පාරමිතාවක් වේවා!!

  • @romwij
    @romwij 15 วันที่ผ่านมา +9

    මට අහන්න ලැබුනා මොහු මහන බවින් මිදිලා එනකොට මහනබව නිසා ලැබුන සියලූම දේ ඒ විදියටම භාරදීලා ඇවිල්ලා තියෙන්නේ.
    සිවුරේ ඉඳගෙන ඇවැත්වෙනවාට වඩා සිවුරු ඇරලා ආවෙත් කාපු පතේ පහරන සිරිතක් නොතිබූ නිසා වෙන්න ඇති.ඔබ රැස්කරගත් යම් කුසලයක් ඇත්නම් එය නිවනටම උපනිශ්‍රයවේවා!

  • @sethapathmakanthi5702
    @sethapathmakanthi5702 16 วันที่ผ่านมา +46

    මේ තරම් දක්ෂ ලෙස බණ කියන ස්වාමින් වහන්සේ නමක්. බුදුනගේ සමය සිහියට නැගෙනවා. එදා ආන්න්ද,හිමිට, බුදුන් ට කාන්තාවන් නිසා ලක්වූ අකුසල කර්මය මෙහිමියන්ටද අත් වුනිද. බුදුන්, ආන්නද හිමියන් එවැන්නන් ගෙන් බේරුනත් මේ උත්තමයාට නොහැකි වීම ගැන අනුකම්පා කල යුතුයි . බොහෝ ගුණ් ධර්මය න් හි පිහිටන අයට වරද්දන්න හැකි ..අපේ බුදුන් ට මුහුණ දී ඉන් ම්දීමට සිදුවුණා . එය එසේ නම්, මේ තත්ත්වයට පත් වීම පුදුම සහගත නැහැ .
    ඔබ වහන්සේ භික්ෂූ ත්වය තුල , කල ආනිශ•සමය පුන්‍ය ශක්තිය යහපත් භව ගමනකට හේතු
    වාසනා වේවා !

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 16 วันที่ผ่านมา +1

      වෙයිෂල්ලිය මාරයා ලෙසින් පැමිණියා 😊

  • @aliengirl2013
    @aliengirl2013 16 วันที่ผ่านมา +12

    ගිහි අපට බැරි දෙයක් මේ ස්වාමීන් වහන්සේ තරුණ වයසේදීම මහණ වෙලා කළා. රාගය කියන්නේ නිවන්න බොහොම අපහසු දෙයක්. ළාමක දේවල් පස්සෙ හැමතිස්සෙම හඹා යන ගිහි අපි කොහොමද මේ භික්ෂූන් ගෙ වැරදි හොයන්නේ? පැවිදි වුණු පමණින් සියලු කෙලෙස් නතර වෙන්නේ නැහැ. පැවිදි ජීවිතය කියන්නේ සටන් බිමක්. ඒ තරම් කාලයක් ඒ සටනේ යෙදුණු එකම ලොකු දෙයක්. අපි ඒ සටනට ඇතුළු වෙන්නෙත් නැතිව කොහොම නම් වැරදි හොයන්නද? අමාරුව දන්නෙ භික්ෂූන්ම තමයි. උන්වහන්සේ සිවුරේ හිඳිමින් ක්ලේශයන්ට යටත් නොවුණු එක, අගය කළ යුතුයි.

  • @cochchikadeariyavimalahimi7665
    @cochchikadeariyavimalahimi7665 16 วันที่ผ่านมา +64

    ගෑනියක් දාල මාරයා ෂොට් එක දුන්න, උන්වහන්සේ මාරයාට අහුවුනා .....නමුත් කල පින් අහක යන්නෙ නැ......නිවන් සුව ලැබේවා !

    • @D.V.Lucky3294
      @D.V.Lucky3294 16 วันที่ผ่านมา +2

      සසර බියකරුයි 😥

    • @ChamaraNeranjan-o5u
      @ChamaraNeranjan-o5u 16 วันที่ผ่านมา

      මොලේ 😂

  • @user-dd7gn3pm7h
    @user-dd7gn3pm7h 16 วันที่ผ่านมา +23

    අහන්න අහන්න ආසයි සසරෙන් ගොඩයන්නම මෙ බණ නැවත නැවත අහන්න ලැබ්මත් පිංපිරෙන්න එක දෙයක්🙏🙏🙏

    • @manjulatennakoon8978
      @manjulatennakoon8978 15 วันที่ผ่านมา +3

      ඇත්තටම ඇත්ත, තව තවත් අහන්න ආසයි ,මනා ලෙස තේරුම්ගත හැකි ආකාරයට සරලව සසර ගමනේ භයානක බව පහදා දෙනවා.🙏🙏🙏

    • @user-dd7gn3pm7h
      @user-dd7gn3pm7h 15 วันที่ผ่านมา

      @@manjulatennakoon8978 🙏👌

  • @subhadradasanayake982
    @subhadradasanayake982 16 วันที่ผ่านมา +11

    සිතට වහල් වීමත් සිත ධමනය නොකිරීමත් මේ සියලු දුක් වලට හේතුවේ .

  • @dayanirotamba3069
    @dayanirotamba3069 16 วันที่ผ่านมา +8

    පැවිදි දිවියට පත් වීම සසරේ මහා පිනකි.පින් කටයුතුවල යෙදෙමින් මුළු ජීවිතයම පැවිදි දිවියම ගත කිරීමට ලැබීම අති උතුම් මහා පිනකි.මේ.බියකරු සසරින් ගැලවීමට ඇති එකම මග බුදු හිමි ගත් මග පෙන්වා දුන් සැබෑ දර්ශනයයි ඉන් මග හැර යාම මහා පාප කර්මයක් බව මින් මනාව වැටහේ මම දැකපු හැම කෙනෙක් සිවුරු හැර ගොස් ගෙවන්නෙ මහා.කරුමයන්ය දුක්ය මෙම සිද්ධිය ම මතුවට සිවුරු හැර යාමට සිතා සිටින හැමෝටම පසක් වේවා මේක තමයි ඇත්ත .

  • @manakaae6838
    @manakaae6838 16 วันที่ผ่านมา +22

    සුජිවා හිත හදා ගන්න කියලා පන්සල් ගිහින් කරපු දෙයෙන් අද මෙ හාමුදුරුවන්ගෙ ජිවිතය විනාශ වුනා ලස්සන බන කතා කියලා දිලා අන්තිමට එයාටම වැරදුනා

    • @sheelaariyarathne4462
      @sheelaariyarathne4462 16 วันที่ผ่านมา +2

      එයා විතරක් නෙවේ මෙයත් වැරැදි තමන් ගේ හිත තමනුයි හදාගන්න ඕන

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 16 วันที่ผ่านมา +8

    ඊ ළඟ භවයේදී මෙවන් අසත් පුරුෂයන් හමු නොවේවා... ප්‍රඥාව පහළවේවා.,, නිවනින් නිවේවා...

  • @malkanthiweerasinghe2314
    @malkanthiweerasinghe2314 16 วันที่ผ่านมา +11

    වරදින්න වැඩිවෙලා යන්නෙ නෑ. සසර ගනුදෙනු මොනවද කියන්න අපිට බැහැ . දැනට සාසනයේ වැඩසිටින ස්වාමීන්වහන්සේලාත් මේ සිද්දිය හොදින් සිතන්න. උන්වහන්සේට උතුම් නිවනම වේවා!

  • @Teklaudayangani
    @Teklaudayangani 16 วันที่ผ่านมา +23

    මෙයයි සසර ස්වභාවය . මෙතන කිසිම පුද්ගලයෙකුට ගැරහිය නොහැකිය. ගැරහිය යුත්තේ අප තුළ පවතින පහත් කෙලෙස් මලටය. මෙය අප හැම තුල අඩු වැඩි වශයෙන් ඇත. මෙවැනි සිදුවීම් දෙස බලා සසර බය ඇතිකරගෙන මෙවන් අකුසලයන් දුරුකර ගන්නට අප දක්ෂ විය යුතු නොවේද? ඔබ වහන්සේට මේ බුදුසසුන තුළදීම මේ රුදුරු සසර කතරින් එතෙර වීමට මේ ධර්ම දානමය පින් හේතුවාසනා වේවා.නිවන්සුව ලැබේවා 🙏

    • @dahamsesatha109
      @dahamsesatha109  16 วันที่ผ่านมา +3

      පින්වත් ඔබේ සත්පුරුෂ සතිමත් මැදහත් උපේක්ෂාසහගත අදහස ඉතා වටිනවා.
      තෙරුවන් සරණයි🙏 🙏🙏

    • @rangaudaya1240
      @rangaudaya1240 16 วันที่ผ่านมา +2

      තෙරුවන් සරණයි

  • @malnimalni3284
    @malnimalni3284 16 วันที่ผ่านมา +9

    සසර. පුරාවටම. අසත්පුරුෂයන්..දුරින්ම. දුරැ. වේවා..

  • @EATHTHA-
    @EATHTHA- 16 วันที่ผ่านมา +6

    🙏🏽! *රැස් කල කුසලය සරණක් වෙන බව සත්්‍යයි*

  • @pradeepchandrakumara6586
    @pradeepchandrakumara6586 16 วันที่ผ่านมา +45

    නිවන් සමිපත් ලැබේවා.මම ආශාවෙන් ධර්ම ශ්‍රවණය කළ ස්වාමීන් වහන්සේ නමක් 😢😢

    • @SheelaKw
      @SheelaKw 15 วันที่ผ่านมา +1

      Mamath😢😢

  • @gunithachandrika7387
    @gunithachandrika7387 16 วันที่ผ่านมา +9

    නිවන්සුව අවබෝධ ⁣ වෙිවා.

  • @sugathnew495
    @sugathnew495 16 วันที่ผ่านมา +12

    මේ තරම් ලස්සනට බණ කියන ඔබ වහන්සේගේ හිත වෙනස් වෙන්න ඇති බාල ඇසුරක් නිසා ඒත් රැස් කරගත් පින් බලය සසර ගමනට හේතු වේවා මතු උපදින කිසිම බවයක වැරදි ඇසුරක් නොවේවා
    අනේ දෙයියනේ අපේ ස්වාමින් වහන්සේලාට
    මෙවන් අකල් මරණයක් නොමවේවා

  • @enarajayakody328
    @enarajayakody328 15 วันที่ผ่านมา +7

    නිර්වාණය පිණිස මෙම ධර්ම දේශනාව හේතු වේවා 🙏

    • @dahamsesatha109
      @dahamsesatha109  15 วันที่ผ่านมา

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @farhanaqadir1733
    @farhanaqadir1733 5 วันที่ผ่านมา +1

    මිහිරි ධර්ම දේශනාවන් කරන ඔබ වහන්සේට ශීලය බිදූ ඒ මරදූතිකාවට සසරෙ ගොඩාක් පව් කර ගත්තා ..අපට ඒ මිහිරි ධර්ම දේශනාවන් ආයෙත් කවදා අහන්නද, ස්වාමීන් වහන්සේට උතුම් වූ නිවන සාක්ෂාත් කර ගනිත්වා 🙏🏽❤

  • @suneethasuneetha468
    @suneethasuneetha468 13 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස අපට හරි මග පෙන්වාදී ඔබ වහන්සේ කෙසේ නම් මග වැරදුනේද
    වෙඩි වරුෂාවක් මැද දිවියෙන් සමු ගත්තත් අසරණ ලොක සත්වයාට යහපත් මාර්ගය පහදා දුන් පිනෙන් සුගති බවයක උපත සකස් වේවා
    නිවන් දකිනා ජාති දක්වා මෙවැනි දුකකට පත් නෙවේවා
    සුවපත් වේවා

  • @Sundara_Ethihasaya
    @Sundara_Ethihasaya 16 วันที่ผ่านมา +43

    මතු ආත්මයේදී වත් වෙයිෂල්ලියන්ට හසු නොවේවා.

    • @SumaMahapitiya
      @SumaMahapitiya 16 วันที่ผ่านมา

      😢😢😢😢😢

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 11 วันที่ผ่านมา +1

    මහානාම ස්වාමීන් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ වා

  • @NelumLanka
    @NelumLanka 15 วันที่ผ่านมา +2

    සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා. ඒ උතුම් ධර්මයෙන් උපදින බවය තුළ උතුම් නිවනම හේතු වේවා ඔබට. තෙරුවන් සරණයි සුභ ගමන් ඔබට

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 16 วันที่ผ่านมา +8

    මුගලන් මහරහතන්වහන්සේටත් බැරිවුනා කර්මයෙන් බේරෙන්න.
    ඒ ආකාරයෙන්ම මේ ස්වාමීන්වහන්සේටත් සිදුවන්නට ඇති.දිඨ්ටිය රිජු වන තෙක් මෙවැනි පසුබැසීම් සිදුවනවා.
    නමුත් සසරේ නැවත බුදුසසුනක් මුනගැසේවි.
    උන්වහන්සේට නිවන් අවබෝධය ලැබේවා.

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 15 วันที่ผ่านมา +3

    දේශනාව කල පිනෙන් උතුම් වූ නිවන් සුවය අත්වේවා.🙏

  • @user-je1bu7sp8k
    @user-je1bu7sp8k 12 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේ ටත් සසරේ කරපු මහා කරුමයක් පල දුන්නා..කින්චි මානවිකවක්..ඇවිත් ඔබ වහන්සේ ගේ උතුම් ගමන් මග විනශ කලා.ඒ පව බුද්ධ පුත්‍රයෙක් විනාශ කිරිම. මහා අකුසලය පටිසන් දුන්නා ..ආනන්තර්‍ය පවක්..පව්කාර ජිවිතෙ සමුගැනීම සුබයි..ස්වාමින් වහන්ස ..මතු සසරෙදි බාලයන් ඇසුරින් මිදේවා..උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ වෙවා

  • @user-st1xc6jr8o
    @user-st1xc6jr8o 16 วันที่ผ่านมา +8

    අසත්‍ පුරුෂ ආශ්‍රය..
    .
    බුදු හීමී දේශණාව සාංදෘෂ්ටිකයී

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 15 วันที่ผ่านมา +3

    මේ බන පදය වෙඩික්කාරයෝ දෙන්නාටත් අහන්න ලෙබේවා.😥

  • @nilanthiweerasekara
    @nilanthiweerasekara 16 วันที่ผ่านมา +7

    නිවන් සුවය ලැබේ වා

  • @ToXiCBaTTA1
    @ToXiCBaTTA1 8 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේ මෙලොව අතහැර ගියත් දෙසනා කර ධර්මය තවත් අපට අසන්නට ලැබේනවා ඔබට නිවන් සුව ලැබේවා

  • @SanduniDisanayake
    @SanduniDisanayake 15 วันที่ผ่านมา +5

    සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි.නොපමාව කුසල්දහම් රැස් කරන්න.

  • @dianadissanayake764
    @dianadissanayake764 15 วันที่ผ่านมา +3

    මතක්වෙනකොට, හඩ ඇහෙනකොටත් ඇග hiriwaetenawaa. මෙච්චර උතුමෙක්ව වෙනස් කලානේ.
    ඔබ වහන්සේ ධර්මය දේශනා කර රැස්කළ පින බව ගමන නිමා වීමට හේතු වේවා. මෙවැනි අසත්පුරුෂ ඇසුරක් සසරේ නොලැබේවා

  • @premaranjani9394
    @premaranjani9394 15 วันที่ผ่านมา +3

    Ema පවු kara ගැහැනිය මේවාට දඬුවම් ලබන්නට අවස්ථාව dan පැමිණ ඇත..පැවිදි දිවියේ කළ pin මතු නිවන් අවබෝධ වීම පිණිස හේතු වේවා 🙏🙏🙏

  • @sheelakodithuwakku2914
    @sheelakodithuwakku2914 16 วันที่ผ่านมา +6

    ඔබ වහන්සේගේ දේශනා මිට පෙරත් ශ්‍රවනය කරල තියෙනව හරිම පුදුමයි බාලයන්ගේ ඇසුර සසරේ කෙදිනකවත් හමු නොවේ‍වා නිවන් සුවයම ලැබේ‍වා

  • @sunithafernando7638
    @sunithafernando7638 15 วันที่ผ่านมา +3

    පෙර කල අකුසලකට,සුජීව චින්චිමානව්කවට අහු උනා.පිංවත් ස්වාමින්වහන්සේට මතු භවයකවත් මෙවන් අකල් මරනයක් නොමවේවා . ඒ ගැබුර හඩින් බන අහන්න අපි පිං කරල නෑ

  • @pushparanaweera4635
    @pushparanaweera4635 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏උතුම් නිවන් සුව අවබෝධ වේවා ඔබ වහන්සේට

  • @neroshadaawood2798
    @neroshadaawood2798 17 วันที่ผ่านมา +18

    නමෝ බුද්දාය 🙏🙏🙏🙏🌻🙏🌻🙏🌻

  • @jeewahettiarachchi2603
    @jeewahettiarachchi2603 16 วันที่ผ่านมา +8

    දුකයි.ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේ
    ගිහි වී ගත කරපු ජීවිතය ඔබ වහන්සේ වගේ උත්තම සත්පුරුෂයන් වහන්සේ කෙනෙකුට ගැලපෙන්නේ නෑ.ඒකයි ඔබ වහන්සේ ඒ කාම ධේනුව
    ලගින් අයින් කලේ.ඔබවහ්න්සේ නවත්තපු තැනින් පටන්ගන්න. ඉක්මන් භවයකදීම නිවනින් සැනසීම ලැබේවා .සම්බුදු මුනි රජුන් සිටියානම් ඔබ වහන්සේ බේරා ගන්නව ඔය චින්චි මාණවිකාවන්ගෙන්.පව්..

  • @bosalem3727
    @bosalem3727 15 วันที่ผ่านมา +5

    ක් ඔබ වහන්සේට බොහෝ දුර නොවේවා

    • @dahamsesatha109
      @dahamsesatha109  15 วันที่ผ่านมา

      පින්වත් ඔබටත්...
      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @indudombepola
    @indudombepola 14 วันที่ผ่านมา +1

    සම්මා සම්බුදු පියානන් දෙසූ දහම දෙසනා කල පින් බලයෙන් ඔබ වහන්සේට යලි කිසිම බවයක අසත්පුරුස ඇසුර නොවේවා .කල්‍යාණ ම්ත්‍ර ඇසුර ම ලැබේවාඅමා නිවන් සුව අත් වේවා

  • @iroshanilmini7776
    @iroshanilmini7776 16 วันที่ผ่านมา +18

    රාගය තෘෂ්ණාව හින්දා ජීවිතේ අන්තිමට ඔය විදියට visaduna.

  • @nilanthaabeyrathna6001
    @nilanthaabeyrathna6001 15 วันที่ผ่านมา +6

    කල පින ඔබට වහන්සේට නිවන් පිණිස හේතු වේවා

    • @dahamsesatha109
      @dahamsesatha109  15 วันที่ผ่านมา

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා...! 🙏 🙏 🙏

  • @nilminipriyadarshani6096
    @nilminipriyadarshani6096 15 วันที่ผ่านมา +5

    කෙලෙස් මාරයාට... ඔබ වහින්වහන්සේ අහුවුනා..😢 පෙර කරුමය ක් .. ගෙවුනා.... නෑ වත සසරට නොවටේවා... ඉතා ම ඉක්මනින් නිවන් මගට යමු වේවා .. 🙏🙏🙏 (අපෝ... කොහොම කෙලෙස් රින්ගුවා ද මේ සිතට... 😢😢😢😢😢)

    • @dahamsesatha109
      @dahamsesatha109  15 วันที่ผ่านมา +1

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @wajiradahanayake2052
    @wajiradahanayake2052 15 วันที่ผ่านมา +6

    Oba wahanseeta niwan suwa lebeewa!

    • @dahamsesatha109
      @dahamsesatha109  15 วันที่ผ่านมา

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා...! 🙏 🙏 🙏

  • @MallikaArumapperuma
    @MallikaArumapperuma 9 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේ බොහෝ පින්වත්.ගිහිගෙයි සිටිමෙන් බොහෝ අකුසල් බලවත් වෙනනිසා වෙන්න ඇති මෙහෙම දෙයක් වුයේ.

  • @SunethraPerera-sf7us
    @SunethraPerera-sf7us 14 วันที่ผ่านมา +1

    හාමුදුරැවන්ට වෙඩි වදිනකොට ⁣ මොනවා හිතෙන්න ඇත්ද උපදිනා හැම ආත්මෙකමෙවන් අකල් මරණයකට ගොදුරැ නොවිවා !,බාලයන් ඇසුරට නොලැබෙිවා අජරාමර නිවන් සුව ලැබෙිවා!!!

  • @malshaherath4438
    @malshaherath4438 12 วันที่ผ่านมา +2

    නිවන්සුව ලබේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

    • @dahamsesatha109
      @dahamsesatha109  12 วันที่ผ่านมา

      සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @user-fv9rg6uu1l
    @user-fv9rg6uu1l 16 วันที่ผ่านมา +4

    Ama maha niwansuwa labewa

  • @neroshadaawood2798
    @neroshadaawood2798 17 วันที่ผ่านมา +16

    නිවන් සුව ලැබේවා 🙏

  • @shamalikumari1277
    @shamalikumari1277 15 วันที่ผ่านมา +3

    ඔබවහන්සේට අකුසල් කර්ම ගෙවීම ඉක්මනින් ගෙවා නිමකිරීම පිනිසමයි ඔය විදියට මරනය සිදු උනේ..

  • @donapiyadarshani7791
    @donapiyadarshani7791 16 วันที่ผ่านมา +26

    නිවනින්.සැනසේ වා

  • @magretsamarasinghe8762
    @magretsamarasinghe8762 16 วันที่ผ่านมา +4

    ඔබ්වහන්සෙ දෙසනාකල හැම ද්‍රර්ම දෙසනවක් ම අපිශ්‍ර්වනකලා කොයිතරම් අන්ගි දහම්දෙසනද ඔබවහන්සෙකියනපරිදි දුශ්සිලමිනිසුන් නිසා ඔබවහන්සෙක අමාරුවෙ වැටුනා බාවනාවෙදි හිත හදාගන්න කිව්වාට ඔබව්හන්සෙට එය බැරිවුනා සියලුමදෙ උනෙ බාලයන් අශ්‍රය නිසාමයි

  • @mallikaperera3288
    @mallikaperera3288 15 วันที่ผ่านมา +3

    මෙපමන දහම් දැනුමක් ඇති ඔබට ඇයි ,කළණ මිතුරු ඇසුරක් හමු නොවුනේ. මතු සසරේදිවත් ඔබට කළණ මිතුරු ඇසුරක් ලැබේවා ....

  • @user-qb4wf3oy7k
    @user-qb4wf3oy7k 16 วันที่ผ่านมา +6

    හොඳ ගුරු ඇසුරක් නොලැබුනේද..? සත්පුරුෂ ඇසුරෙන් ඈත් වෙන්න ඇති වපල සිත හඳුනා ගන්න වීරියගැනීමට අදක්ෂ උනා ප්‍රමාද උනා.දහම් මඟ සියලුම දෙනාට හොඳින් හිතන්න අවස්ථාවක් කරගන්න .සිහි එලවා ගන්න . උන්වහන්සේට කල පින් බල ඉස්මතුව සුගති උපතක් ලැබේවා !!!!.

  • @dhammikamanjusri3581
    @dhammikamanjusri3581 15 วันที่ผ่านมา +3

    පෙර අකුසල කර්මයක්...කර්මය බලවත්...රාගය බලවත්....එයයි අපි සැම තේරුම් ගත යුත්තේ😢

  • @dayanandawijesinghe9613
    @dayanandawijesinghe9613 14 วันที่ผ่านมา +1

    සංසාර දුකින් මුදනා
    නිර්වාණ පුරේ වඩනා
    විරාග සුවේ ලබනා
    සිත රැකුමයි හරි අගනා
    සිතමයි රැකගත යුතු. මේ භවයෙ සිත රැක ගන්නට බැරි උනත් අන් සිත් රැකගැනීමට දම් දෙසූ කුසලයෙන් සතර අපායෙන් මිදී සසර දුකින් මිදේවා.

  • @palikajayanthi6659
    @palikajayanthi6659 16 วันที่ผ่านมา +5

    Yahapath bawayaka upathak lebewa🙏

  • @chandrakanthiliyanage6112
    @chandrakanthiliyanage6112 16 วันที่ผ่านมา +12

    සංසාර බිය ගැන අපට දේශනා කළ මේ ස්වාමීන්වහන්සේට ස‍ංසාර බිය අමතක වූ හැටි.

    • @dahamsesatha109
      @dahamsesatha109  16 วันที่ผ่านมา

      🙏 🙏 🙏

    • @hifriend9396
      @hifriend9396 16 วันที่ผ่านมา +1

      Ane ahema kiyanna epa

    • @sheelaariyarathne4462
      @sheelaariyarathne4462 16 วันที่ผ่านมา +1

      කියල විතරයි පිලිපැදල නැ

  • @lasanthiruunge2561
    @lasanthiruunge2561 16 วันที่ผ่านมา +5

    Oba wahanseta niwan suwa lebew a

  • @bosalem3727
    @bosalem3727 15 วันที่ผ่านมา +4

    ත් බොහෝ දුර නොවේවා

    • @dahamsesatha109
      @dahamsesatha109  15 วันที่ผ่านมา

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා..!🙏🙏🙏

  • @JenifferKern
    @JenifferKern 16 วันที่ผ่านมา +4

    Ma daham dashanavan oba vahansata nivan suva labava mavan akusalaya ma atmama ahosi vavaaaaa

  • @NirmalaPriyanthi-hr4dj
    @NirmalaPriyanthi-hr4dj 16 วันที่ผ่านมา +8

    ඔබ නිවනින් සැනසුම ලබා ගන්න 🙏🙏🙏

  • @nimaljayakodi6834
    @nimaljayakodi6834 10 วันที่ผ่านมา +2

    උතුම් නිවනින් සැනසීම ලබත්වා...!!!
    🙏🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109  10 วันที่ผ่านมา

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @Umeda...840
    @Umeda...840 14 วันที่ผ่านมา +1

    අනේ මෙච්චර ලස්සනට බණ දේශනා කරන ස්වාමීන් වහන්සේ නමක් ශාසනයට අහිමි උනා. කිසිම කෙනෙකුට කිසිම දවසක , පවිටු අසත්පුරුෂ පාපී මිතුරන් ඇසුරට නොලැබේවා...උතුම් ධර්ම දේශනා කල පින් බලයෙන් උතුම් අමාමහ නිවනින් සැනසේවා ...

  • @ShanikaDilrukshi-m2c
    @ShanikaDilrukshi-m2c 16 วันที่ผ่านมา +5

    Oba wahanseata mea pinin niwanea dora arewa

  • @chandifellin4027
    @chandifellin4027 15 วันที่ผ่านมา +3

    මෙච්චර ලස්සනට බන කියපු කෙනාට ගැහැනියක් නිසා සියලු දේ අමතක උනා. මමත් ගැහැනියක් නමුත් ගැහැනු මායම් වලට පුලුවන් මිනිහෙක්ගෙ ජීවිතය උඩු යටිකුරු කරන්න. ගෑනු රෝස මලේ කටු වගේ මලේ ලස්සනට වෙඩිය ඒකෙ තියන විස අසීමිතයි.

  • @sisirapriyankara3643
    @sisirapriyankara3643 16 วันที่ผ่านมา +13

    මට නම් සිවුරු හැරියට පස්සෙ දේවල් වැඩක් නෑ.මම ගොඩක් බන අහපු කෙනෙක්. සිවුරු හැරිය කියල ආරංචි වුනාට පස්සෙ ගම්පහ මහානාම බන කියල search කලා මොකුත් තිබුනෙ නෑ.මේ බන දාපු කෙනා ලග තව බන තියේ නම් ඒවා සියල්ල අපිට අහන්න පුලුවන් විදිහට අවස්ථාව හදල දෙන්න.නැත්නම් link එකක් දාන්න.බොහොම පින් සිද්ධ වෙයි

  • @kusumalathakusumalath8774
    @kusumalathakusumalath8774 16 วันที่ผ่านมา +4

    මොන තරම් බලවත් කෙනෙක් උනත් එර්දි බලයක් තියන කෙනෙක්වත් කාම බන්ධනයට අසුවුවහොත් බේරෙන්න බැහැ ඒ තරම් දරුණු යි මාරයා මම දැක්කා අත්දැකීමෙන් දැක්කා ඒ මාරයා සහ දූවරු තුන්දෙනා එයා ලගෙ සේනාව කරන කරවන දේ කාමය ඇති කරන බලවත් දේ සිව් වනක් පිරිසට කරන්නේ මම දැක්කා එක හාමුදුරුවන් වහන්සේ නමක් ගිනි කඳු හතකට පනිනවා හරිම දරුණුයි කියන්න තියන දේ බොහෝයි මෙපමණ බණ දේශනා කරන කෙනෙක් මම දෙවනුවද කියන්නේ වසවර්ති මාරයා සහ දූවරු තුන්දෙනා එයා ලගෙ සේනාව කරන කරවන දරුණු වශී බන්ධන ඇතුළු සියලු ම බන්ධන කරල තිරිසන් නු කරල තියෙනවා සිව් වනක් පිරිස අනේ මේක පාඩමකට අරගෙන දේවාලයකට යන්න එපා වරුසාවකටවත් පන්සලේ දේවාල හදන්න එපා

  • @kanthiramanayaka4710
    @kanthiramanayaka4710 16 วันที่ผ่านมา +4

    සුජීව කියන වෙසගන නිසා,සසනයට හොද හිමි නමක් අහිමි උනා.උන් ගේ දරුවොත් ඒ,වගේ මයි, පව්කාර වේ,,,,,.අපි හොඳ බුදුදහම අදහන අය කිය කිය පන්සල් ගියේ.දවසින් දවස මිනිස්සු මාරු කරන මේ ජරා ගැනියෙකුට අහුවෙලා සසරට පව් පූරවා ගත්තා .

  • @wasanthirajapakse7223
    @wasanthirajapakse7223 13 วันที่ผ่านมา +2

    Obawahanseta Amamaha Niwansuwa Athwewa

  • @manoriyapa5151
    @manoriyapa5151 19 ชั่วโมงที่ผ่านมา +2

    අමා මහ නිවන් දොරටු විවර වේවා ...

    • @dahamsesatha109
      @dahamsesatha109  7 ชั่วโมงที่ผ่านมา

      සාදු අදහස් සඵල වේවා!
      තෙරුවන් සරණයි🙏🙏 🙏

  • @hemagunasekara4478
    @hemagunasekara4478 15 วันที่ผ่านมา +3

    ගරැ ස්වාමීන් වහන්සේ පින්වන්තයි මෙි ධර්ම දේශනාවල පින් බලමහිමයෙන් උතුමි නිවනින් සැනසේවා
    කිසිම භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේ වා
    අහගෙන ඉන්න ආසයි මෙ බණ

    • @dahamsesatha109
      @dahamsesatha109  15 วันที่ผ่านมา +1

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @Malani-lx6rq
    @Malani-lx6rq 11 วันที่ผ่านมา +2

    ඉක්මන් භවයෙක නිවන් සුව ලෙබේවා. 🙏🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109  11 วันที่ผ่านมา

      සාදු අදහස් සඵල වේවා!
      තෙරුවන් සරණයි🙏🙏 🙏

  • @NandaHindagoda-sn5qs
    @NandaHindagoda-sn5qs 16 วันที่ผ่านมา +6

    Me Kusal balen ikman baweka niwan suwa labewa!

  • @nilanikusumalanilani7566
    @nilanikusumalanilani7566 16 วันที่ผ่านมา +4

    මෙි වගේ පිංනක්.අත්.ඇරියේ.ඇයි .කටුක ප්විතයත්.වැටුනේඇයි.ඉක්මනින් ගියේ ඉදිරියට පවු.වැඩිවනවා.කිසිම අත්මයක..මෙවැති.දේයත්.සිදු නෙම.වෙිවා