ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
උන්වහන් විසින් දේශනාකල ධර්මය මනාව ඇසුවෙමි ධාරණයකරගතිමි උන්වහන්සේටත් නිදුක් නිරෝගීබව ලැබේවා
අනු බුදු පියනනි පරම ස්ත්‍ය වටහාදුන් ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුවය අදිටන් කරමු
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 අරහතුන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අදිට්ඨානය කරමි 🙏🙏🙏🌺🙏🌺🌺🌺
අපෙ සුවාමීන් වහන්සේට ත්‍රිවිධ රත්නයෙ සරණයි මෙ පැහැදිලි කිරීම ඉතාම අගේ කරන්නෙමි
Sadhu Sadhu Sadhu
@@luckysenanayake3893s😅 yum by gt by off
🙏🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ
ආශචර්යමත් වූත් පරම පවිත්‍ර වූත් සත්‍ය මහා සිරි සද්ධර්මස්කන්ධය දරා සිටිමින් සියලු ලෝවැසියන්ගේ නිබ්බාන සුව පිණිස දිවා රෑ නොබලා අර්ථ ධර්ම නිරුක්ති පඨිසම්භිදා විග්‍රහයෙන් දේශනා ප්‍රාතිහාර්යයේ යෙදෙන මහා ප්‍රාඥ්ඤ සිව්පිලිසිඹියාපත් ලාභී අරහතුන් වහන්සේට මෙම මෙහෙවර අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් දීර්ඝ කාලයක් ඉටු කිරිමට ශක්තිය, ධෛර්යය, නිදුක්, නිරෝගී, සුවපත් භාවය සහ දීර්ඝායු අධිෂ්ඨාන කරම් 🙏🙏🙏
suwapath wewa.
සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
Sampaththiya yanu oya kiyana san ivath kireema neveyi. Daaraka sampahthiya, haaoju sampaththiya, parivaara sampaththiya aadee sampaththi raashiyak thiyenavaa. San yanu raaga dosa moha nam eya ivathkireema sampaththiyanova sanvipaththiya viya yuthuyi
Arahathbudupiyananta niduknirogi suwayen deergayuwewa....🙏🙏🙏
Arahathun wahansa suwapath wewaa. Obawahanseta nerogee dheergayusa adhistaana karami.
Oba wahanseta mage uththama namaskaraya wewa!
Aryan wahanse Suwapathwewa dirgausa wewa sadu.sadu sadu...!!!
යූ-ටියුබ් එකේ "තපෝවනය" අහන අහන දකින දකින කෙනා එතන එතනම නිවන් මගට පැමින , බුදුන් වහන්සේ පෙන්වූ ලෝකෝත්තර දර්ශනයට පත්වෙනව .සැමට තෙරුවන් සරණයි!!!
Kshana sampaththiya yanu ashta dushta kshanayata hasu novee labana uthpaththiyayi. Enam aruupee bamba lova 4, kaya hevath ruupa skandhaya pamanak aethi asanna thalaya, sathara apaaya, sugathi ahethuka prathisandhiya, budu varu pahala novana loka hewath pita sakwala. 😊
Mema dahama apata ahannata salasana siyalu denatath daham awabodhaya pinisa me pin hethu wewa🙏
🙏🙏🙏සාදු සාදු සාදු
Suwapath veewa
සෝතාපත්ති අංග : කල්‍යාණ මිත්‍ර සේවනය ,ශ්‍රී සද්ධර්මශ්‍රවණය , යෝනිසෝමනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව.
Anubudu piyanan wahanseta deergayusha labewa
අනුබුදු කියන්නනේ මිහිඳු මහරහතන් වහන්සේට නේ එතකොට මෙි අනුබුදු කවුද
@@asankaasanka5157කියලා වැඩක් නෑ. මේ මීහරකුන්ට කොහොම පහදලා දෙන්නද කියලා 🤦🏼
🙏🙏🙏🙏
Aarya shelaya aarya samaadhiya aarya pragnaava yanu kumakda ?Aarya kaantha sheelaya 0nam thiyenava. Budu himi desuu les eya pancha sheelayayi.Sheelaya yanu akusalayen waelakeemayi.Ehi aarya anaarya bhedayak nae.Aaarya samaadhiya kiyaa samaadhiyakuthnnae.Aarya pudgalayinge pragnaava aarya pragnaava lesa salakanna puluvan.
🌼🙏🌼🙏🌼🙏
0. Bawahanse. Suwa path. Wewewa
අරිහතුන් කියන උතුම් වචනය කියන්න එපා නිරයගාමි වෙයි
🎉
ආදී කල්‍යාණංවා.( මුල යහපත්,මුල පිරිසිදු) මජ්ජේ කල්‍යාණංවා (මැද යහපත්,පිරිසිදු ) පරියෝසාන කල්‍යාණංවා( අග යහපත්.,පිරිසිදු) සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මෙම කාරණා දේශනා කල වදාලේ බුද්ධ ශ්‍රාවකයකු විසින් ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමේදී, ඉහත සඳහන් ලෙසින් උතුම් බුද්ධානුශාසනාවට අනුව දේශනාව මුල මැද අග පිරිසිදුව දේශනා කලයුතු බවයි.එය සම්මා සම්බුද්ධානුශාසනාව.ඒ වගේම සංදිට්ඨිකෝ යනු මේ ජීවිතයේදීම විපාක අත්දකින්නට හැකිවන බවයි.එයයි සරලව නිවැරදි අර්ථය.සං + ...ලෙස වෙන් කොට වෙනත් අර්ථ දැක්වීම, සම්පත්තිය 'සං+..ලෙස සහ වෙනත් වචනද එලෙසින් වෙන්කොට වෙනත් අර්ථ දැක්වීම මහත් විපල්ලාසයකි.ඒ අයුරින් උතුම් බුද්ධ වචන වලට වෙනස් අරුත් ලැබෙන්නේ නම් එතැන නිවැරදි ධර්‍මශ්‍රවණයද නැත.එතැනින් එහාට සෝවාන් ඵලය ගැන කවර කතාද ? එසේ නම් කල්‍යාණ මිත්‍ර ඇසුර.?
suwapath wewa
🙏🙏🙏
සෝවාන් ඵලය දැනගන්නේ කෙසේද?
තමන්ගෙ වසගයට ගත්ත කිසිම දෙයක් සදාකාලිකව තමන්ට ඕනි විදියට තමන්ගෙ කැමැත්ත පරිදි පවත්වන්නට නවත්වන්නට බැරුව යන ඒ නිසාම දුකක් උරුම වෙන සියල්ල ක්ශනයක් ක්ශනයක් පාසා විපරීතවෙන වෙනස් වෙන විනාශ වෙන මේ තමන් විසින්ම හදාගත්ත ලෝකය දුකක් බව දැක මේ ජතියෙම මේ දුක් පැවැත්ම අවසන් කරන්න අද පුලුවන්...
දෙවියන්ට සොතාපන්න වෙන්න බැරිද ...මනුෂ්‍යයෙක්ට පමනිද ...දේශනාවට අනුව ..
සම්මා දිට්ඨික සහ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු යනුවෙන් දෙපිරිසකි. සෝතාපන්න වෙන්න පුළුවන් වන්නේ සම්මා දිට්ඨික දෙවියන්ට පමණයි.මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට බොහොමයක් සූත්‍ර දේශනා ඇත.ඉන් එක් දේශනාවක් නම් "සෝතානුදත" සූත්‍රය.ඔබට කැමති නම් එම දේශනාව යුටියුබ් වලින්ම හොය ඉගෙන දැන ගැනීමට හැකිය.
ඇයි සමන් දෙයියෝ
🙏🙏🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼
උන්වහන් විසින් දේශනාකල ධර්මය මනාව ඇසුවෙමි ධාරණයකරගතිමි උන්වහන්සේටත් නිදුක් නිරෝගීබව ලැබේවා
අනු බුදු පියනනි පරම ස්ත්‍ය වටහාදුන් ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුවය අදිටන් කරමු
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 අරහතුන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අදිට්ඨානය කරමි 🙏🙏🙏🌺🙏🌺🌺🌺
අපෙ සුවාමීන් වහන්සේට ත්‍රිවිධ රත්නයෙ සරණයි මෙ පැහැදිලි කිරීම ඉතාම අගේ කරන්නෙමි
Sadhu Sadhu Sadhu
@@luckysenanayake3893s😅 yum by gt by off
🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ
ආශචර්යමත් වූත් පරම පවිත්‍ර වූත් සත්‍ය මහා සිරි සද්ධර්මස්කන්ධය දරා සිටිමින් සියලු ලෝවැසියන්ගේ නිබ්බාන සුව පිණිස දිවා රෑ නොබලා අර්ථ ධර්ම නිරුක්ති පඨිසම්භිදා විග්‍රහයෙන් දේශනා ප්‍රාතිහාර්යයේ යෙදෙන මහා ප්‍රාඥ්ඤ සිව්පිලිසිඹියාපත් ලාභී අරහතුන් වහන්සේට මෙම මෙහෙවර අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් දීර්ඝ කාලයක් ඉටු කිරිමට ශක්තිය, ධෛර්යය, නිදුක්, නිරෝගී, සුවපත් භාවය සහ දීර්ඝායු අධිෂ්ඨාන කරම් 🙏🙏🙏
suwapath wewa.
සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
Sampaththiya yanu oya kiyana san ivath kireema neveyi.
Daaraka sampahthiya, haaoju sampaththiya, parivaara sampaththiya aadee sampaththi raashiyak thiyenavaa.
San yanu raaga dosa moha nam eya ivathkireema sampaththiya
nova sanvipaththiya viya yuthuyi
Arahathbudupiyananta niduknirogi suwayen deergayuwewa....🙏🙏🙏
Arahathun wahansa suwapath wewaa. Obawahanseta nerogee dheergayusa adhistaana karami.
Oba wahanseta mage uththama namaskaraya wewa!
Aryan wahanse Suwapathwewa dirgausa wewa sadu.sadu sadu...!!!
යූ-ටියුබ් එකේ "තපෝවනය" අහන අහන දකින දකින කෙනා එතන එතනම නිවන් මගට පැමින , බුදුන් වහන්සේ පෙන්වූ ලෝකෝත්තර දර්ශනයට පත්වෙනව .සැමට තෙරුවන් සරණයි!!!
Kshana sampaththiya yanu ashta dushta kshanayata hasu novee labana uthpaththiyayi. Enam aruupee bamba lova 4, kaya hevath ruupa skandhaya pamanak aethi asanna thalaya, sathara apaaya, sugathi ahethuka prathisandhiya, budu varu pahala novana loka hewath pita sakwala.
😊
Mema dahama apata ahannata salasana siyalu denatath daham awabodhaya pinisa me pin hethu wewa🙏
🙏🙏🙏
සාදු සාදු සාදු
Suwapath veewa
සෝතාපත්ති අංග : කල්‍යාණ මිත්‍ර සේවනය ,ශ්‍රී සද්ධර්මශ්‍රවණය , යෝනිසෝමනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව.
Anubudu piyanan wahanseta deergayusha labewa
අනුබුදු කියන්නනේ මිහිඳු මහරහතන් වහන්සේට නේ එතකොට මෙි අනුබුදු කවුද
@@asankaasanka5157කියලා වැඩක් නෑ. මේ මීහරකුන්ට කොහොම පහදලා දෙන්නද කියලා 🤦🏼
🙏🙏🙏🙏
Aarya shelaya aarya samaadhiya aarya pragnaava yanu kumakda ?
Aarya kaantha sheelaya 0nam thiyenava. Budu himi desuu les eya pancha sheelayayi.
Sheelaya yanu akusalayen waelakeemayi.
Ehi aarya anaarya bhedayak nae.
Aaarya samaadhiya kiyaa samaadhiyakuthnnae.
Aarya pudgalayinge pragnaava aarya pragnaava lesa salakanna puluvan.
🌼🙏🌼🙏🌼🙏
0. Bawahanse. Suwa path. Wewewa
අරිහතුන් කියන උතුම් වචනය කියන්න එපා නිරයගාමි වෙයි
🎉
ආදී කල්‍යාණංවා.( මුල යහපත්,මුල පිරිසිදු) මජ්ජේ කල්‍යාණංවා (මැද යහපත්,පිරිසිදු ) පරියෝසාන කල්‍යාණංවා( අග යහපත්.,පිරිසිදු) සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මෙම කාරණා දේශනා කල වදාලේ බුද්ධ ශ්‍රාවකයකු විසින් ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමේදී, ඉහත සඳහන් ලෙසින් උතුම් බුද්ධානුශාසනාවට අනුව දේශනාව මුල මැද අග පිරිසිදුව දේශනා කලයුතු බවයි.එය සම්මා සම්බුද්ධානුශාසනාව.ඒ වගේම සංදිට්ඨිකෝ යනු මේ ජීවිතයේදීම විපාක අත්දකින්නට හැකිවන බවයි.එයයි සරලව නිවැරදි අර්ථය.සං + ...ලෙස වෙන් කොට වෙනත් අර්ථ දැක්වීම, සම්පත්තිය 'සං+..ලෙස සහ වෙනත් වචනද එලෙසින් වෙන්කොට වෙනත් අර්ථ දැක්වීම මහත්
විපල්ලාසයකි.ඒ අයුරින් උතුම් බුද්ධ වචන වලට වෙනස් අරුත් ලැබෙන්නේ නම් එතැන නිවැරදි ධර්‍මශ්‍රවණයද නැත.එතැනින් එහාට සෝවාන් ඵලය ගැන කවර කතාද ? එසේ නම් කල්‍යාණ මිත්‍ර ඇසුර.?