මීවනපලානේ හොර රහතාට ධර්ම සාකච්ඡාවකට ආරාධනා - 01 - Ven. Thapowanaye Rathana Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Email - amashanthithapowanaya@gmail.com
    Facebook - / minipuraamashanthithap...
    #Thapowanaya

ความคิดเห็น • 313

  • @Populartiktox
    @Populartiktox 6 หลายเดือนก่อน +9

    අසරණ බෞද්ධයින්ට සත්‍ය පැහැදිලි කරදීමට ඔබවහන්සේලා ගන්නා අපරිමිත කැපකිරීමට මාගේ නමස්කාරය ම වේවා!!! 🙏🙏🙏

  • @SanjayaMalwenna-tt2uo
    @SanjayaMalwenna-tt2uo 5 หลายเดือนก่อน

    Siwru porogath paw karayo ..samanya janayata watahena karunu oba wahanselata notherena hati...theruwan saranai

  • @h.ndharmarathnadharmarathn2207
    @h.ndharmarathnadharmarathn2207 5 หลายเดือนก่อน

    එහෙනමි මහනායක ස්වාමීන්වහන්සෙලා නිහඬ

    • @sriyakanthirathnalatha1403
      @sriyakanthirathnalatha1403 5 หลายเดือนก่อน

      උන් වහන්සේලා නිහඬ නැ මීවනපලානේයා සාසනෙන් නෙරපා හැරියා

  • @amalipaaris3964
    @amalipaaris3964 6 หลายเดือนก่อน +12

    ගෞරවනීය, පින්වත් රතන ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා!

  • @asankaaberathna2714
    @asankaaberathna2714 6 หลายเดือนก่อน +32

    අනේ සකච්චා කරන්නකො ඔබවහන්සේ අපිත් බලන්ඩ ආසයි ඉක්මනට ඔය සකචාව පවත්ටන්නකෝ

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 6 หลายเดือนก่อน

      මු ඉන්නෙ හොදටම බයවෙලා අරිහතුන් වහන්සේ එක්ක සාකච්චා කරන්න තියා එතනට ගිහින් හිටගන්නවත් පන නැ

    • @dbt133
      @dbt133 5 หลายเดือนก่อน

      සිරිසේන අංකල්ට එන්න කියන්න.එයා නො එන්නෙ ඇයි😂

  • @indramg3331
    @indramg3331 6 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු 🙏🙏🙏මේ වගේ කාලෙක අසරණ වූ ගිහියන්ට සත්‍ය පහදාදෙන පින්වත් ඔබ වහන්සේට උතුම් නිවනම ශාක්ශාත්වේවා සම්මා සම්බුදු සරණයි

  • @malih7831
    @malih7831 6 หลายเดือนก่อน +19

    ස්වාමීන් වහන්ස අපි වගේ අහිංසක ගිහියොන්ට ශක්තිය පෙන්නලා දීම බොහෝම පින් ඔබ වහන්සේට අනේක පින් වන් දුන්නේ සත්‍ය ධර්මයට🙏🙏🙏

  • @jeewanwickramarachchi6436
    @jeewanwickramarachchi6436 6 หลายเดือนก่อน +114

    අන්න හාමුදුරුවනේ පුළුවන් නම් මීරිගමට වඩින්නකෝ, හැමෝම ඉන්ටනෙට් එකේ රඟනවා විතරයි යන්නේ නැහැනේ, ඒ අයත් එන්න කියල නේද ආරාධනා කරලා තියෙන්නේ

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 6 หลายเดือนก่อน +6

      ඇයි බන් ඔය රහතට බය වෙන්න දෙයක් නැහැනෙ එලියට එන්න බැරි...මොකද ...😮

    • @PunsaraSenavirathna
      @PunsaraSenavirathna 6 หลายเดือนก่อน +8

      ඉතින් තපෝවනයට එන්න කියන්නකො😅

    • @Konara_wijeekon
      @Konara_wijeekon 6 หลายเดือนก่อน +1

      Me haamu. Meewana plane himi horarahathnam oba kauda, melowa budu bank no danna aya thamai ahema kiyanne. Bank kiyala apata pahadili kara denna. Oba desana karanna dahama aha. Uko. Apita balanna hakiya obe hapankama.

    • @dineshprasanna6484
      @dineshprasanna6484 5 หลายเดือนก่อน +6

      මිරිගමට වඩින්න දෙයක් නෑ ප්‍රසිද්ධ මාධ්‍යයකට ආරාධනා කරන්නේ.මොක්ද මිරිගමටම වඩින්න කිය්න්නේ මිවනපලානේ ඔත්පල වෙලාද හොර නාකියා😂

    • @numberone-nz2uq
      @numberone-nz2uq 5 หลายเดือนก่อน

      Ithin ban oya mirigama meevane meeharakta oya kiyana deval aththanan.mirigamata nethiva podu the al kiyala ethanata yanna kiyapanko oya poragen bana ahanna yana velavata ona ottuvak yanne ne.

  • @mangalamasakorala8780
    @mangalamasakorala8780 6 หลายเดือนก่อน +18

    පුලුවන්නම් සතර කමටහන් වඩන විදිහ ප්‍රකාශ කරන්න

    • @susanthasusanthanilmini3511
      @susanthasusanthanilmini3511 5 หลายเดือนก่อน +2

      මං හරි ආසයි උබල අහන ප්‍රශ්නවලට😂

    • @piyadhasapathirana
      @piyadhasapathirana 5 หลายเดือนก่อน +1

      ඔය ප්‍රශ්නෙන්, ඔබේ, මෝඩකම,ප්‍රකාශවෙන්නෙ

  • @CatseyeGemsandjuwellary-mt9rm
    @CatseyeGemsandjuwellary-mt9rm 6 หลายเดือนก่อน +42

    අන්න දැන් අපිට තේරෙනවා පුළුවන් නම් මීරිගම ධර්මාශ්‍රමයට ගිහිල්ලා හාමුදුරුවෝ සාකච්ඡාවක් පවත්වන්නකෝ. අන් එදාට අපි පයින් ඇවිල්ලා සමාව ගන්නවා

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 6 หลายเดือนก่อน +1

      සිව්පිලිසිඹියාපත් රහතන් වහන්සේ කෙනෙක් නම් ඇයි ඔච්චර එලියට එන්න බය..😮

    • @WijewardenaTikiri
      @WijewardenaTikiri 6 หลายเดือนก่อน

      නියම බුදු පුතුන් මේ විකුර්ති බොරු කාරයින් ලගට නොයා යුතුයි.

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 หลายเดือนก่อน +1

      මීරීගම මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් උගෙ අහවල් එක ලෙව කන්නද??

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 6 หลายเดือนก่อน +2

      තක්කඩින්ගේ ගුබ්බෑයම් වලට යන්න අවශ්‍ය නැහැ .කොන්ද පන තියෙනවා නම් පොදු තැනකට එන්න ඕනේ .

    • @dbt133
      @dbt133 5 หลายเดือนก่อน +1

      එයාට මෙහෙට එන්න කියන්න.එයාට ගොඩාක් තැන්වලින් එන්න කිවුව තැනක් යොදාගමු කිවුවා ඇයි එයා එන්නෙ නැත්තෙ

  • @kumarasingheappuhami5780
    @kumarasingheappuhami5780 6 หลายเดือนก่อน +2

    අනෙ ඔය පිස්සු නාකියාව විවාදවලට ගෙන්නන්න එපා බොරු පිබිනවා

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 6 หลายเดือนก่อน +8

    පොලොව පලා ගෙන කාස්ටකයේ හත්තක් පිපෙනවා වගේ ... නෙළුමක් පිපෙනවා වගේ .... මේ සම්බුදු දහමත් මිත්‍යාදෘෂ්ටියෙන්ගෙන් මිදී සම්මාදිට්ඨියන් වෙත පිරි නැමීම ඉතාම දුස්කර කටයුත්තක් . මෙතෙක් පැවති ආගමට එහා ගිය දහමක් ඉදිරිපත් කිරීමම ප්‍රශ්නයක් .
    ඉතින් මේවගේ ගැටළු සහගත අවස්ථාවකදී ... නොබියව එයට ඉදිරිපත් වූ ඔබ සැමට අපගේ ගෞරවාදරය , ප්‍රනාමය පුද කරන්නෙමු . කෙදිනක හෝ සත්‍යය මතුවිය යුතුයි . එය අහඹුවක් නොවේ සිදුවිය යුක්තක් .උස් , පහත් වන මුහුදේ රැළ වගේ .සොබා දහම මෙතෙක් කලක් සගවා ගෙන සිටින දහම ... අද විවෘත කරන්නේ ද සොබා දහමමයි ... එයට දිරි දෙන පිංන්වත් ඔබ සැමට යහපතක්ම වේවා.

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 6 หลายเดือนก่อน +7

    පින්වත් ස්වාමීන් වහන්සේටත්, නිවේදක මහතාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි!

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 6 หลายเดือนก่อน +7

    අරණ්‍යය වාසි කරනු සත්‍ය ලෙසම පහදා දු න් ගෞරවණීය සුවාමීන්වහන්සේ ට පුණයානු මෝදනාකරමි ,

  • @renukare8154
    @renukare8154 6 หลายเดือนก่อน +2

    සිරිසේනලා ඔක්කොම එකයි.කට හැරියොත් බොරුම තමයි කියන්නේ..චේතිය රජ්ජුරුවන්ගේ නමින් කෑල්ලක් අරගෙන චේතිය ලංකාර කිව්වා නම් නියමයි.

  • @samanthilak9180
    @samanthilak9180 6 หลายเดือนก่อน +3

    බලාගෙන මීවන පලානේ සිරා සත්බුදු නියත විවරන ලබලලු බඩු ගහන්න වෙන්න ඇති

  • @renukare8154
    @renukare8154 6 หลายเดือนก่อน +4

    අනේ පින්වත් ස්වාමීන් වහන්ස මේ මතය දරාගෙන ඉන්න අම්ම්බරු රැලට යම් පනිවිඩයක් ලබා දෙනු මනවි...

  • @indusharma1404
    @indusharma1404 6 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට තෙරැවන් සරණයි සත්‍ය පැහැදිලි කිරිම ගැන. 🙏🙏🙏

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 2 หลายเดือนก่อน +1

    හොරට සිවුරු පොරවගත්ත මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන අං හරක්ට මේවා තේරෙන්නෙ නෑ හාමුදුරුවනේ ..

  • @renukare8154
    @renukare8154 6 หลายเดือนก่อน +3

    ලිංග විපර්යාසය අනේ අම්මා පල් මේ වගේ පට්ට කෙබර ගහන මේ සිරිසේන අපතන්ත්‍රි කොහේ යයිද

    • @sriyakanthirathnalatha1403
      @sriyakanthirathnalatha1403 5 หลายเดือนก่อน +1

      සහෝ ඔය කියන ලිංග විප්‍ර්‍යාසය වෙලා තියෙන්නේ ඔය සිරිසේන ට තමයි ඔතන යන එවුන් කියනවා ඕකා ගෑණුත් ආශ්‍රය කරනවා ලු පිරිමිත් ආශ්‍රය කරනවා ලූ

  • @premamadamperuma4491
    @premamadamperuma4491 6 หลายเดือนก่อน +34

    සත්‍ය ජය ගන්නවාමයි

    • @WathsalaSawarnamali-el3hc
      @WathsalaSawarnamali-el3hc 6 หลายเดือนก่อน

      ඔව් මොන මිසදිටු කුමන්ත්‍රණ කාරයො ආවත් බුදුදහම නැති කරන්න බෑ..මේ ස්වාමීන් වහන්සේ දේශනා කරන දේ හොඳින් අහන්න

    • @ventnarada5896
      @ventnarada5896 6 หลายเดือนก่อน

      මීවනපලානේ මිසදිටුවා සිව්රු ගලවා එලවනවාමයි

    • @dbt133
      @dbt133 5 หลายเดือนก่อน

      සත්‍ය ජයගන්නා නිසා තමයි සිරිසේන අංකල් එයාම නාගන්නෙ.අහුවෙන්න බොරු නොකියන්න කියලා පැරණි මුතුන් මිත්තන් කිවුවෙ නිකම්ද

    • @noymanoj
      @noymanoj 5 หลายเดือนก่อน

      @@ventnarada5896කවදාවත් එක කරන්න බැ එහෙනම් දැනටමත් කරලා මෙයලගෙ බොරුව වහගන්න එතනට වඩින්න බැ. පුලුවන්නම් ගිහින් පෙන්නන කියන්න ඔය මොකෙක්වත් යන්නේ නැ. ප්‍රශ්නයක් තියනවානම් නිතියෙන් උනත් පුලුවන් දෙයක් කරන්න එපයි 😂 එහෙමවත් කරගන්න බෑ නියම දහම අහන්න පුලුවන් නම් ගිහින් එතන අහන දෙයක් අහන්න බොරුනම් එලවන්න තර්ක කරන්න

  • @ChandanaShamira
    @ChandanaShamira 5 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏 💞💕🙏🙏🙏🙏❄❄❄❄❄

  • @lalaniwasantha
    @lalaniwasantha 6 หลายเดือนก่อน +15

    පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට දීර්ඝායූ සම්පත්තිය ම ලැබ්වා නිර්මල බුද්ධ ධර්මය දිගුකල් වැඡබේවා දහම විකුර්ති කරන්නන්ගේ සියලු ශක්තිය හීන වේවා

  • @nadee7501
    @nadee7501 6 หลายเดือนก่อน +8

    මං කැමතියි සෝවහන් වෙන්න .මට කියාදෙන්නකෝ.

  • @geethasandani7209
    @geethasandani7209 6 หลายเดือนก่อน +3

    ඔය වගේ වයස ගිහින් මහණ වෙලා සාශනේ විනාශ කරන ඝනින්නාස්‍ර්ලාට පාඩමක් උගන්වන්න ඔනේ ස්වාමීන් වහන්ස!!!

  • @ranjithsilva2977
    @ranjithsilva2977 6 หลายเดือนก่อน +15

    මේ අයට අනුකම්පා කරල මේ සත්‍යය දහම දන්නා සියලු දෙනාටම මේ අයටත් ඉතාම ඉක්මනින්ම සත්‍යය දහම අවබෝධ වේවා කියල අධිෂ්ඨාන කරමු 🙏

  • @sampathwanniarachchi9083
    @sampathwanniarachchi9083 6 หลายเดือนก่อน +1

    මීවන සිරිසේනගෙ මී ගවයන් ටික මේකෙත් හාන්ඩ පටන් අරන් 😂😂😂😂😂

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 5 หลายเดือนก่อน +9

    දේවදත්ත හාමුදුරුවන්ටත් අනුගාමිකයො හිටියා.ඒත් අන්තිමට මොකද වුනේ?.මේවාට ආයුෂ නෑ පින්වත් ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට අනේක වාරයක් පින්.මේ මාරාවේශ වූ පුද්ගලයාගේ විකෘතියට එරෙහිව නැගී සිටින්නට සියළුම සුසිල්වත් ස්වාමීන් වහන්සේලාට තෙරුවන් බෙලෙන් ශක්තිය ලැබේවා!සාදු !සාදු! සාදු ගරුතර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සියළු දෙවියන්ගේ ද ආශීර්වාදය ලැබේවා!

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 6 หลายเดือนก่อน +5

    🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @mdissanayaka-qr1gx
    @mdissanayaka-qr1gx 6 หลายเดือนก่อน +1

    ඕකා එන්න කිවුවට එන්නෙ නෑ ස්වාමීන්වහන්ස.. බය ගුල්ලෙක්..
    මීරිගම ගුබ්බෑයමට වෙලා මී බෙටි දදා ඉන්නවා..😂😂😂
    අනික ඔබවහන්සේලා වැනි උතුමන්වහන්සේලා එක්ක මේ කඳපණු වාචාල අසහනකාරයෙක් මොනවා කතා කරන්නද ස්වාමීන්වහන්ස?..

  • @geethageetha6188
    @geethageetha6188 6 หลายเดือนก่อน +28

    සම්‍යක් දෘෂ්ටික දෙවිවරු මේ ධර්මය ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතුයි. අපි පිං අනුමෝදන් කරන්නේ මේ සාසනය තුල පිංකම් කරලයි.

    • @malaniattanayaka2774
      @malaniattanayaka2774 6 หลายเดือนก่อน +1

      දෙවිවරුන්ටත් ලංවෙන්න බැරි තරමට ඇසුර බලවේග බලවත් වෙලා....

    • @nuwanmaduranga7739
      @nuwanmaduranga7739 5 หลายเดือนก่อน

  • @WishwayenEha
    @WishwayenEha 6 หลายเดือนก่อน +7

    🙏🙏🙏🙏 ඔබ වහන්සේට ගොඩාක් පින් හාමුදුරුවනේ, නිවැරදි බුද්ධ ධර්මය සමාජගත කරනවට, සහ වැරදි මතවලට එරෙහිව කතා කරලා ඒවා නිවැරදි කරන්න උත්සාහ කරනවට 🙏🙏🙏

  • @piyadhasapathirana
    @piyadhasapathirana หลายเดือนก่อน

    විවාදය,මීරිගමවත්,තපොවනයෙවත්,නොවෙයි,නිදහස්,චතුරකශ්‍රය,,පොදුසම්මන්ත්‍රන,ශාලාවක,පවත්වමු

  • @noymanoj
    @noymanoj 5 หลายเดือนก่อน +2

    ඔබවහන්සෙ පොඩ්ඩක් හොයලා බලන්න howard university එකෙන් කියල තියනව මෙවා පිලිගන්න බැ කියලා 😂

    • @shielasamarakoon5727
      @shielasamarakoon5727 4 หลายเดือนก่อน

      Howard university නෙවේ HARWARD UNIVERSITY

    • @noymanoj
      @noymanoj 3 หลายเดือนก่อน

      @@shielasamarakoon5727හරියට හොයලා බලන්න ඉතින් කොහෙද බුදුන් පිලිගන්නෙ 😂

  • @neelralapulperera6453
    @neelralapulperera6453 6 หลายเดือนก่อน +5

    කෘෂිකර්මය විනාශ කරල දැන් බුදු සසුනත් විනාස කරන්න හදනව. මොහුගේ පරලොව ගමන නම් අති භයංකරයි

    • @Populartiktox
      @Populartiktox 6 หลายเดือนก่อน

      අවීචිය ඒකාන්‍තයි! ☝️

  • @NeetaNeeta-z4n
    @NeetaNeeta-z4n 5 หลายเดือนก่อน +1

    උපතින් ma නමට සිරි දැනුt siri tama mada ගහන්න epa

  • @threekal2
    @threekal2 6 หลายเดือนก่อน +10

    තෙරුවන් සරණයි!

  • @asankaaberathna2714
    @asankaaberathna2714 6 หลายเดือนก่อน +8

    අනේ සකච්චා කරන්නකො ඔබවහන්සේ අපිත් බලන්ඩ ආසයි ඉක්මනට ඔය සකචාව පවත්ටන්නකෝ

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 6 หลายเดือนก่อน

      හොර අනුබුදු ඇරියතුන් එලියට බහීද...😂

  • @nishanthajayaweera5974
    @nishanthajayaweera5974 5 หลายเดือนก่อน +1

    මට නම් හිතෙන්නේ කියන්නේ බොරු කියලා

  • @KumarasingheGunapala
    @KumarasingheGunapala 5 วันที่ผ่านมา

    බුදු දහම නැවත මතුවීම පිනකි. තෙරුවන්සරණයි!

  • @sandunilithmini2001
    @sandunilithmini2001 6 หลายเดือนก่อน +11

    Theruwan saranai oba wahnseta 😊

  • @priyanthasamarasinghe7797
    @priyanthasamarasinghe7797 6 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ..ඔබ වහන්සේ ..පුළුවන් නම්..මිරිගමට වඩන්න ...වහාම ..අපි .මෙ ගැන සාකච්ඡා කරමු ..

    • @sriyakanthirathnalatha1403
      @sriyakanthirathnalatha1403 5 หลายเดือนก่อน

      මීරිගම ඔය කියන තැන ඔයගොල්ලන්ගෙ පෞද්ගලික තැනක් ධර්මය විකෘති කරන්න හදාගත්, ඔතන ඉන්නෙ හිතුමතේට සිවුර දා ගත්ත පිරිසක් වගේම පන්සලක් විදිහට බුද්ධ්සාසන අමාත්‍යාංශයේ ලියාප්ංචි තැනක් නෙමේ. ඒ නිසා සිරිසේන ගොයියාට කියන්න අපේ හාමුදුරුවන්ගේ පසලට එන්න කියලා

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 2 หลายเดือนก่อน

    ඔය හොරට සිවුරු පොරවගත්ත මීවනයගෙ ගුබ්බෑයමේ කල්ලිය මෙහෙවන්නෙ ජිනීවා ඉන්න හොරට සිවුරු පොරවගත්ත අරියමග්ග දෙමළ ඩයස්පෝරාවෙ කොටියා .ඊනියා හෙලබොදු නාටකය

  • @VisionofSumithrabhaya
    @VisionofSumithrabhaya 6 หลายเดือนก่อน +17

    සාධු සාධු සාධු ස්වාමින්වහන්ස ...!!!

  • @asankaaberathna2714
    @asankaaberathna2714 6 หลายเดือนก่อน +7

    අනේ සකච්චා කරන්නකො ඔබවහන්සේ අපිත් බලන්ඩ ආසයි ඉක්මනට ඔය සකචාව පවත්ටන්නකෝ

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 6 หลายเดือนก่อน

      ඇරියතුන් තමයි වඩින්නේ නැත්තෙ...😅
      අපිත් ආසයි බලන්න ...එර්දියෙන් වඩින්නත් පුළුවන් නෙ...සිව්පිලිසිඹියාපත් නම් පෙලහරක් පාන්නත් පුළුවනි නම් ගොඩක් වටිනවා ..😂

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 2 หลายเดือนก่อน

    ලංකාව කියන දූපතේ මීවනයගෙ ගුබ්බෑයමේ අහවල් එක තමයි පහළ වුනේ කියලා අන්තිමට ඔප්පු වුනේ 😂😂

  • @pavideos3808
    @pavideos3808 6 หลายเดือนก่อน +23

    පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
    බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ පිංවත් අපේ රතන ස්වාමීන් වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
    ලැබේවා..!!!
    තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
    පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
    ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!!
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @wasanthafernando7612
    @wasanthafernando7612 4 หลายเดือนก่อน +1

    Budun lankave ipa duna kieemen athi vena haaniya mokadda.

  • @SomawathieWeerasinghaGamachchi
    @SomawathieWeerasinghaGamachchi 4 หลายเดือนก่อน

    බුදුන් යමක් ගැන අවබෝධ කළ ලෙසින්ලු මීවනත් අවබෝධය ලබා ගත්තෙ... කඩන් පනිනව ඇඟට පර්ශ්න අහන කොට

  • @asankaaberathna2714
    @asankaaberathna2714 6 หลายเดือนก่อน +6

    අනේ සකච්චා කරන්නකො ඔබවහන්සේ අපිත් බලන්ඩ ආසයි ඉක්මනට ඔය සකචාව පවත්ටන්නකෝ

  • @asankaaberathna2714
    @asankaaberathna2714 6 หลายเดือนก่อน +6

    අනේ සකච්චා කරන්නකො ඔබවහන්සේ අපිත් බලන්ඩ ආසයි ඉක්මනට ඔය සකචාව පවත්ටන්නකෝ

  • @rasikakumari3680
    @rasikakumari3680 6 หลายเดือนก่อน

    අසහනයෙන් පෙළෙන මී මූණ දැක්කහම වමනෙ යන්න වගේ... 🤢🤢
    ඔය දත් නැති අසහනකාර මීයා මොනවා සාකච්ඡා කරන්නද 😂😂😂😂.

  • @anushakarunatissa9671
    @anushakarunatissa9671 6 หลายเดือนก่อน +17

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්ස නිර්මල බුදු දහම රැක ගැනීමට දරනා උත්සාහයට .

  • @musicwithbuddhi4730
    @musicwithbuddhi4730 6 หลายเดือนก่อน +35

    අදර්මයෙ හැසිරෙන ගමන් මොන සාකච්චද, තොපිලට උන්වහන්සේගේ මයිල් ගහක් තරම් වත් දැනීමක් නෑ කියලා නියම දර්මයෙ යන අයට තේරෙනවා අරියතුන් වහන්සේ බඩගින්නට ඉගෙනගන්න මහන උන කෙනෙක් නෙවෙයි පව් කරයෝ

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 6 หลายเดือนก่อน +1

      ඔච්චර බය ඇයි බන් ඔය රහතා...😂

    • @somaperera5575
      @somaperera5575 6 หลายเดือนก่อน +1

      දැන් මයිල් හැලිල ඇති. හෙන ගහන්න ඕන මෙහෙම ධර්මය විකෘති කරනවට. මොන අපායකට යන්න ද මේ.

    • @samanthilak9180
      @samanthilak9180 6 หลายเดือนก่อน

      මූගෙ ගෑනිටත් වැඩේ දීලද මරු

    • @beauxartsdraw
      @beauxartsdraw 5 หลายเดือนก่อน

      Oya me hamuduruwanta baninne mona wage awabodayak labalada

    • @WikumsiriDharmawardhana
      @WikumsiriDharmawardhana 5 หลายเดือนก่อน

      Dharmaya awabodanam mokkada tharaha ganne swami wahanseta bannine

  • @anandahapuarachchi7368
    @anandahapuarachchi7368 6 หลายเดือนก่อน +4

    මීවනපලාන ට පුළුවන් මේ ස්වාමීන් වහන්සේ එක්ක විවුර්ත සකච්චාවකට එන්න.ඇයි එන්නෙ නැත්තෙ

  • @h.wdarmasiri6682
    @h.wdarmasiri6682 6 หลายเดือนก่อน +13

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ විදේශිකයන් අපේ දහම විකෘති කර නොමැතිද. අතීතයේ රජවරු සෑදුවාවූ සෙල්ලිපි පවා වෙනස් කර නොමැතිද. අපගේ ආගමික සිද්ධස්ථාන.මූලාශ්‍ර පවා වෙනස්කර නොමැතිද..එහෙමත් නැති නම් ඔවුන්ට ඒවා වෙනස් කිරීමට ඇති හේතුව කවරේද....

    • @rachelperaud1945
      @rachelperaud1945 6 หลายเดือนก่อน

      කිසිම විදේශිකයෙක් හෝ (උන්ට කිසිම පුකේ අමාරුවක් නෑ කාගෙවත් වත්ගොත වෙනස් කරන්න ) ස්වදේශිකයෙක් විසින් වෙනස් කොට නැත.තේරවාදය නමින් හදුන්වන්නේ රහතුන් වහන්සේලා විසින් රැකගෙන ආ උතුම් ස්‍රී සද්දර්මය යනුයි. එය ද්‍යානලාබී අප ගවුරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ බලන්ගොඩ ආනන්ද මයිත්‍රී ස්වාමීන් වහන්සේ සැකයකින් තොරව ප්‍රකාශ කොට තියෙනවා අපි උතුම් ත්‍රිපිටකය නිවැරැදි බව. ඔබ සිත පහදා ගන්න .

    • @indiwaridharmasiri2618
      @indiwaridharmasiri2618 6 หลายเดือนก่อน

      අතීත කිසි දෙයක් වෙනස් කර නැත.
      දැන් කතෝලික වතිකානුව හා LTTE NGO වල ඕනෑකමට තමයි සිරිසේන කෝටි ගණන් මුදලට බුදුදහම විකුර්ති කරන්නේ

    • @kiribandagejayawardena726
      @kiribandagejayawardena726 5 หลายเดือนก่อน

      තායිලන්තය , බුරුමය , වගේ රටවලත් වෙනස්කරාද?
      උපසම්පදාව ලංකාවට ගෙනාවෙ සියමෙන් , රාමඥ්ඥ සහ අමරපුර කියන දේශ වලින්. ඒ අනුව තමයි නිකායවල් බිහිවුනේ. ඒ ඒ රටවල පිරිසිදු ත්‍රිපිටකය තිබෙනවා.
      මේ හොර රහතා වගේ පට්ට බොරු කෙලින්නෙ නෑ.

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 4 หลายเดือนก่อน

    කවදාවත් ඔය හොරකීවරධාරියා,මෝරන්ට මුහුණා සංවාදය කෙටියෙන් නැහැ අපූරු රහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝ පවා කියන්නේ මේ කතාව බොරුවක් කියලා මහාමායා දේවිය ගැන කරලා තියෙන නින්දාව ඇති මේ කට පල දෙන්න,තේරුනාට රැවටෙන පිරිස විශාලයි ඒක ස්වභාවය

  • @karunaRa
    @karunaRa 6 หลายเดือนก่อน +13

    කයිවාරුකෙළකෙළා කාලය නාස්තිනොකර
    යමංකො කෙලින්ම
    දර්මසංවාදයකට......
    අනුන්ගෙකුණු අවුස්සන
    කපුටො......

    • @dbt133
      @dbt133 5 หลายเดือนก่อน

      සිරිසේන අංකල්ට එන්න කියන්නෙ.එයාට එන්න කිවුවට එන්නෙ නැත්තම් මොනාකරන්නද බය නිසාද දන්නෙ නෑ එන්නෙ නැත්තෙ😂

    • @lakshan8389
      @lakshan8389 5 หลายเดือนก่อน

      සිරිසේනයාගේ ලින්ග හපන සූප්පුවා😅

  • @premachandrakonara6945
    @premachandrakonara6945 5 หลายเดือนก่อน +7

    අද තමයි සතුටක් දැනුනෙ. පින්වත් ස්වාමින් වහන්සේගෙ දහම් දැනුම අපි සැමටම ඉතා වටිනව.මිලිදු රජුට නාගසේන උතුමන් ඉදිරිපත් උනාටත් වැඩියි. තෙරුවන් සරනයි.

  • @chandrakulupana6972
    @chandrakulupana6972 6 หลายเดือนก่อน +3

    Hondatama kivvaa.
    Athi wishishtayi.
    Anabhi bhavaneeyayi.
    Namaskaara wevaa !

  • @tusetuse3853
    @tusetuse3853 6 หลายเดือนก่อน +22

    බුදු සරණයි ස්වාමීන් වහන්ස අපේ ස්වාමීන් වහන්ස බුදු සසුන රැක ගන්න ස්වාමීන් වහන්ස මෙම හොර හරතුන්ගෙන්

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 6 หลายเดือนก่อน +10

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට ,
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @WijewardenaTikiri
    @WijewardenaTikiri 6 หลายเดือนก่อน +3

    මීවනපලානට විතරක් නෙවෙයි ,එයාගෙ අනුගාමිකයින් ටත් හොදටම පිස්සු

  • @SomawathieWeerasinghaGamachchi
    @SomawathieWeerasinghaGamachchi 4 หลายเดือนก่อน +3

    අනාගත අපේ දරු මුණුබුරන් වෙනුවෙන් ඔබවහසේගේ මෙහෙය නොකඩවා කර ගෙන යන්න.. ගරු ස්වාමීනි...

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 6 หลายเดือนก่อน +1

    බෙරැව වංචව නිසිදඩුවම සවංභවිකවම ලැබීම නවතන්න බැ එයවැඩි ඇතකනෑ,

  • @mudrithadulshani1387
    @mudrithadulshani1387 6 หลายเดือนก่อน +5

    එහෙමයි පින්වත් sowamin wahansa 🙏🙏🙏

  • @padminijayamanna1799
    @padminijayamanna1799 6 หลายเดือนก่อน +19

    මං පින්වතයි,ඔය මිත්‍යාදුස්ටිකයො න්ගෙ ඇසුරවත් ,හඩවත් මේ කනට ඇසට ඇහුනෙ ,දැක්කෙ නෑ,ඔබවහන්සේට තෙරුවන් සරනයි

  • @priyadarshananapawala7505
    @priyadarshananapawala7505 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LochanaGamage-x2j
    @LochanaGamage-x2j 6 หลายเดือนก่อน +5

    Anna hari awith arahathun වහන්සේ inna තැනට gihin oya කටපාඩම් කරගෙන inna බොරු danaganna පුළුවන් arahatun වහන්සේ la powkarayan ළඟට anne නැහැනෙ

  • @somaperera5575
    @somaperera5575 6 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේ ට තෙරැවන් සරනයි.

  • @chitragunawardana3815
    @chitragunawardana3815 4 หลายเดือนก่อน +1

    Buddha Mathawata agawurawa kireema barapathala papayak.

  • @nandarathnayaka8628
    @nandarathnayaka8628 6 หลายเดือนก่อน +5

    theruwan saranai ape hamuduruwane.

  • @pryanthirajapaksha1983
    @pryanthirajapaksha1983 6 หลายเดือนก่อน +11

    සිව්පිලිපියාපත් යනු බුදුවරැ සතරනමකගෙන් නියතවිවරනය ගැනීමයි .❤🙏🙏🙏
    ධර්මය මලකඩකා තබෙන කාලයේ ධර්මයට පනපොවන අරහත් බුදුවරයාටය .❤🙏🙏🙏
    බුද්ධ වචනය හරිම අර්ත නිරැක්තිව තෝරා ,කියවා ,පෙන්වලා දෙන්න හැකිවීම ❤🙏🙏🙏
    ධර්මය මුලින් ඇහුවත් ,මැදින් ඇහුවත් ,අගින් ඇහුවත් ඕනම කෙනෙකුට තෝරාදෙන්න හැකි වීම ❤🙏🙏🙏

    • @kiribandagejayawardena726
      @kiribandagejayawardena726 5 หลายเดือนก่อน

      කවුද බං මේ බොරු කියන්නේ. බුදුවරු සතර නමකගෙන් විවවරණ ගත්තාම සිවුපිලි සිඹියාපත් බවට පත්වෙනවා කියල කවුද කිව්වෙ. හොර රහතාද?

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 6 หลายเดือนก่อน +13

    මාගේ අමාමෑනියන් වහන්සෙ කල්ප ගනන් පෙරුම්පුරා අවබෝධ කරගත් දහම සත්‍ය යි

  • @NandaniWijeweera
    @NandaniWijeweera 6 หลายเดือนก่อน +3

    අරහත් කියමින් ප්‍රචාරත් කරනවා.ධර්මය විකෘති කරනවා.

  • @kanishkasenevirathna2347
    @kanishkasenevirathna2347 6 หลายเดือนก่อน +37

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට . අනාගත පරම්පරාවන්ට පාරිශුද්ධ සම්බුද්ධ භාෂිතය සුරක්ෂිත කරනු වස් ඔබ වහන්සේ විසින් ගන්නා වූ මහා ප්‍රයත්නය මල් ඵල ගන්නා බව ඒකාන්තයෙන්ම සිදු වේවා. තෙරුවන් සරණයි !!!

  • @chitragunawardana3815
    @chitragunawardana3815 4 หลายเดือนก่อน +1

    Meemanapalane hamuduruwo monawada me dodawanne?

  • @asankaaberathna2714
    @asankaaberathna2714 6 หลายเดือนก่อน +6

    අනේ සකච්චා කරන්නකො ඔබවහන්සේ අපිත් බලන්ඩ ආසයි ඉක්මනට ඔය සකචාව පවත්ටන්නකෝ

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 6 หลายเดือนก่อน

      එකම දේ ඇයි...සිරිසේන ට වගේ මොලේ කොලොප්පං වේගෙන එනවද ...😂

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 6 หลายเดือนก่อน

      😂😅😂
      මොලේ කොලොප්පං ...😊

  • @asankaaberathna2714
    @asankaaberathna2714 6 หลายเดือนก่อน +6

    අනේ සකච්චා කරන්නකො ඔබවහන්සේ අපිත් බලන්ඩ ආසයි ඉක්මනට ඔය සකචාව පවත්ටන්නකෝ

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 6 หลายเดือนก่อน

      සිරාවත් අඩගහගෙන එන්න ඉක්මනට...😂

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 6 หลายเดือนก่อน

      ඇරියතුන් කොයි....😅

  • @kumarasingheappuhami5780
    @kumarasingheappuhami5780 4 หลายเดือนก่อน

    නාකි මි හරකාට තනිකර පිස්සූ

  • @damayanthiperera4502
    @damayanthiperera4502 6 หลายเดือนก่อน +12

    සාදු සාදු සාදු... නමස්කාර වේවා ඒ උතුම් තිසරණයට

  • @shiromisurangika4305
    @shiromisurangika4305 6 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් ම ඔහුට එන්න කියන්න පිංවත් ස්වාමීන් වාහාන්ස අපේ රටේ ඉන්න මේ වගේමිනිස්සු ගැන හරියට කලකිරෙනවා 😢

  • @MdsMds-k7u
    @MdsMds-k7u 6 หลายเดือนก่อน +4

    Teruwan saranai pinwath swamin wahanseta dirgau wewa

  • @user-dm9vp3pm73
    @user-dm9vp3pm73 4 หลายเดือนก่อน

    කෝ දේවන කොටස?

  • @saradakirunegala1971
    @saradakirunegala1971 6 หลายเดือนก่อน +15

    අපේ හාමුදුරුවනේ කොහොමහරි මේ සිරිසේන ප්‍රසිද්ධ ස්ථානයකට අරගෙන ප්‍රසිද්ධියේ ධර්මය සාකච්ඡා කරන්න . පාලකයන්ට මේකව එළවන්ඩ බැරි නම් කොහොම හරි කියලා මේ වැඩේ කරන්නකො . සිව්පිලි සිඹියා පත්නම් ඕන දේකට උත්තර දෙන්න හැකියාවක් තියනවනේ .

    • @UpulAbayakoon
      @UpulAbayakoon 6 หลายเดือนก่อน +1

      බොරු විදියි මිවනපලානෙ මේක මෙහෙමයි තේරැම කියලා එතකොට එයාගෙ අතවැසියො උඩපනි උත්තර දුන්න කියලා සිංහයෙක් කියලා 😊

    • @noymanoj
      @noymanoj 5 หลายเดือนก่อน

      එහෙම කරන්නෙ කවද්ද කියලා තමා බලන්නෙ ලොවෙත් යන්නෙ එහෙම වෙන්නේ නැ දැනටමත් එකෙක් ගියාද ඇයි බය ඉන්න ඔක්කොම එක්කන් ගිහින් හරි දහම පෙන්නල එලවන්නකො එක තමා වෙන්න ඔනෙ

  • @chitragunawardana3815
    @chitragunawardana3815 4 หลายเดือนก่อน +1

    Obawahanselata bohoma pin.

  • @Yoraj2
    @Yoraj2 5 หลายเดือนก่อน +1

    අග්ගික්බන්ධොපම සුත්රය .. 🔥 😮

  • @mayaamarathunga7342
    @mayaamarathunga7342 6 หลายเดือนก่อน +19

    🙏🙏🙏ඔබ වහන්සේ ඇත්තටම මේ පිලිබදව ඉදිරිපත් වෙයි කියලා මං ගොඩක් බලාපොරොත්තු උනා.ගොඩක් පිං සිද්ද වෙනවා .මේ පැටලිලි කතා අහල ගොඩක් හිත ව්‍යාකූල වෙලා ස්වාමීන් වහන්ස.🙏🙏🙏පිලිගන්න බැරි ගොඩක් කතා ඇහෙනවා.කතා කරන්න විවේචනය කරන්න බෑ අපට.පව් සිද්ද වෙන හින්දා .🙏🙏🙏

  • @gunarathnamenikeurassawa-mu6fk
    @gunarathnamenikeurassawa-mu6fk 6 หลายเดือนก่อน +19

    උතුම් සද්ධර්මය රැක ගැනීම සදහා අති පුජනිය අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ව්සින් සිදුකරන මෙහෙවර ට අපගේ නමස්කාරය වේවා තෙරුවන් සරනින් නිදුක් වේවා නිරොගි වේවා දිර්ගායු ලැබේවා උතුම් නිවනම අවබෝධ වේවා සාධු සාධු සාධු

  • @upaliranasinghe2698
    @upaliranasinghe2698 5 หลายเดือนก่อน +1

    Rather than finding where 5:02 the Buddha was born, better try to find and realise what the "patticchcha samuppaadaya"

  • @gnanam715
    @gnanam715 3 หลายเดือนก่อน

    Budhdhsasana Amathyansaya wedi noolata gini thiala balagena innawa

  • @artofthenature237
    @artofthenature237 6 หลายเดือนก่อน +19

    වල් ඝනය තොගෙ අම්මට අහවල් එක කරපන් අනුන්ගෙ ඕපදූප හොයන එකද උබ සිවුරදාගන කරන්නෙ පාහරය තෝ දන්නවනම් නියම දහම දේශනා කරපන් උබල දන්න දර්මයක් නෑ අපි මතුවටත් මීවනපලානේ මහානාහිමි සමගයි ගූකස්සපය අකුසලදම්මය වගේ උබටත් උරුම අපාය මීවනපලානේ මහානාහිමි නමදිමු යක්ඛයිනේ දහමවෙනුවෙන් රටවෙනුවෙන් එක්වනැගිටපියව් දැන් ඊට නියම වේලාවයි

    • @p.g.ariyapala7525
      @p.g.ariyapala7525 6 หลายเดือนก่อน

      සාදු ...සාදු 😂

    • @kiribandagejayawardena726
      @kiribandagejayawardena726 6 หลายเดือนก่อน

      ඇයි බුරන්නෙ.

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 6 หลายเดือนก่อน +1

      අනේ පරයො....උබ ඉස්සෙල්ලා කතාකරන්න ඉගෙනගනින්...බූරුව.
      උබල ඇත්ත එලියට එනවට කොහොම ත් බයයි...😮
      උබටත් අම්ම කෙනෙක් ඉන්නව නම් ඉස්සෙල්ලා උබ කරල හිටපන්..පනපිටින් අපායෙ යන්න පුළුවන් මීවනය එක්කම..😮

    • @maheshsanjeewa1778
      @maheshsanjeewa1778 6 หลายเดือนก่อน

      බොරුවට buranna epa moda minisune.තමුන්නැහැලා unmaththakawela,silwath භික්ෂූන්ta garahannatharam moda වෙලා .pissanta thamanta පිස්සු කියලා therenne na.anek අයට පිස්සු kuyala තමයි hithenne.apith balan inne?

    • @damindabandara9933
      @damindabandara9933 6 หลายเดือนก่อน

      මීවනපලානෙ අරිහතුන්ගෙන් ධර්මය අහල නිවුන කෙනෙක් 😂😂😂

  • @indranijayathilaka5140
    @indranijayathilaka5140 6 หลายเดือนก่อน +5

    🙏🙏🙏

  • @easy4u384
    @easy4u384 6 หลายเดือนก่อน +5

    🌼🌼🌼🌷🌷🌷🌼🌼🌼🙏🙏🙏

  • @nissankaravindra2073
    @nissankaravindra2073 3 หลายเดือนก่อน

    Ape hamuduruwane obawahanse meerigamata wadinaeanam obawahanseta siyalu araksawa daranawanam pamanak wadinda hetuwa obawahanseta nam getaluwak ne wadi eath obawahanseta monawahari unota samasta bauddayantai paduwa mokada jeewitayak nasannath puluwan ea Taram mityadrustika rata harakk tikak inne meeatat mage paudgalika illema araksawak netuwa wadinda epa kawadawath

  • @aravinm7039
    @aravinm7039 6 หลายเดือนก่อน +26

    මීවන හොර රහතෙක්. ඔහු කියන්නෙ අපේ බුදුන් වහන්සේ නෙවි ඔහුගේ මනංකල්පිත බුදුකෙනෙක් වෙන්නැති.බුද්ධ යන වචනයට අගෞරවයත් ලොකු පවක්.

    • @NiroshaniRajapaksha-pr6hh
      @NiroshaniRajapaksha-pr6hh 6 หลายเดือนก่อน +7

      බුදුන්වහන්සේ ගෙ. ධර්ම. දකින්න. පුලුවන්නෙ.පචීණාවන්තයින්ට..පමනයි.

    • @malaniattanayaka2774
      @malaniattanayaka2774 6 หลายเดือนก่อน

      ​@@NiroshaniRajapaksha-pr6hhසිංහ තෙල් රඳන්නේ රන් භාජන වල පමණයි. වසුරු කඳන් වල නෙවේ. පින්වත් ස්වාමීන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා!!!

    • @jay2481
      @jay2481 6 หลายเดือนก่อน

      ඒ තමයි අරහතුන්ගේ ඉර්දි දැකපු set එක. එයා ඉර්දි පපා ගුහා ගත වෙලා . අයියෝ සාමි

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 6 หลายเดือนก่อน

      ​@@NiroshaniRajapaksha-pr6hh
      ඇරියතුන් වගේ...😂

    • @user-dm9vp3pm73
      @user-dm9vp3pm73 6 หลายเดือนก่อน

      ඇත්තටම අරහත් නම් (මම එ belief එකේ) ඹබ ට මෙනවා වේද කියලා හිතන්න වෙන අයේක් ඹයා ගේ උපදෙස් ගත්තොත්.. be aware you have been warned..

  • @kapilaweerakoon4755
    @kapilaweerakoon4755 6 หลายเดือนก่อน +4

    ඔබවහන්සේ නිදුක්වෙවා නිරොගිවේවා සුවපත්වවේවා දීර්ගායුශ ලැබේවා බුදුසරණයි අපේ හාමුදුරුවනේ

  • @කවීෂ
    @කවීෂ 6 หลายเดือนก่อน +9

    පියවරෙන් පියවර නෙළුම් මල් පිපුනු කතා සාහිත්‍ය කතා කියලා බැහැර කරනවා.නමුත් මහාමායා දේවිය සම්පූර්ණ පිරිමියෙක් වුනාලු.එික පිලිගන්න කියලද මෙ නිවට හිස් මීවලපලාන මැන්ටලෙ කියන්නෙ 😂

    • @kusumasenadheera6440
      @kusumasenadheera6440 6 หลายเดือนก่อน

      මේ සමාජයෙ අදටත් මෙවැනි දේ සිදුවෙනවනෙ. ඒක අභව්‍ය දෙයක් නෙවෙයි.

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 6 หลายเดือนก่อน

      ධර්ම විකුර්ති ය...

    • @somaperera5575
      @somaperera5575 6 หลายเดือนก่อน

      මැරෙන්න ඔන්න මෙන්න කියල රහත්වෙලා තියෙන්නෙ

    • @Shirley-Fdo
      @Shirley-Fdo 5 หลายเดือนก่อน

      දිව්‍ය ලෝකේ දී සිදු වුන දේ දන්න මුං; (රතනේ සහ තව එවුන්) මේ ලෝකේ දී සිදු වූ දේ නො දන්නා බව මෙයින් පැහැදිලි වේ! සංඛපාලේ විස්තර අහන්ට ජයරත්න පතිරආරච්චි මහතා ලඟ ට වත් යවමු ද ?

    • @sumanalathajayaweera4637
      @sumanalathajayaweera4637 5 หลายเดือนก่อน +1

      මාරයා වැහිලා.

  • @kumari19778
    @kumari19778 6 หลายเดือนก่อน +4

    Oba depalata bohomathma pin
    😮

  • @sarasavi7898
    @sarasavi7898 6 หลายเดือนก่อน +37

    ධර්මය සාකච්ඡාවකට තියා සාමාන්‍ය දෙයක් කතාකරන්නවත් සිරිදම්මාලංකාර හෙවත් සිරිසේන මාමාට දැනුමක් නෑ

    • @ventnarada5896
      @ventnarada5896 6 หลายเดือนก่อน

      සහතික ඇත්ත.

    • @wasanthaheva2566
      @wasanthaheva2566 6 หลายเดือนก่อน

      මහා බෝධි විහාරයේ ආකෘතිය අනුව ඉදිකළ විහාර ආරාම ගණනාවක් චීනය, නේපාලය , බුරුමය ඇතුළු රටවල මීට අවුරුදු දහසකටත් වඩා කලින් ඉදිකර තිබෙනවා ඒ ආරාම ඉදිකළ රජවරුන් මීට අවුරුදු දහසකට වඩා කලින් ජීවත් වුණ බව ඉතිහාස සාධක අනුව ඔප්පු වී තිබෙනවා තිබෙනවා

    • @kiribandagejayawardena726
      @kiribandagejayawardena726 6 หลายเดือนก่อน

      ඒ නිසානෙ හැංගිලා ඉන්නෙ.

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 6 หลายเดือนก่อน

      පොල් වැටුණ ම දුවල ගිහින් ඇහිදින්න නම් දන්නව ලු...😂