බුදුන් වහන්සේටවත් නොතිබුණු උපසම්පදා සහතිකය | Daham Atuvawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • බුද්ධ කාලයේ වැඩ සිටි සතර මහා ප්‍රාඥ ථෙරවරුන් වහන්සේලා වන අවසරයි, ගුරු මහා කච්චායන, මහා කොට්ඨිත, මහා අනුරුද්ධ, මහා කස්සප යන සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේලාගේ පරපුරෙන් පැවත එන, අපේ කාලයේ ජේතවනාරාමයේ වැඩ සිටින ගොතම බුද්ධ කල්පයේ පහළ වූ අනුබුදු මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්ස, ඔබවහන්සේට සියලු ලෝ වැසියන්ගේම උතුම් ගෞරවණීය පාද නමස්කාරය වේවා 🙏🙏🙏
    පෙර නොඇසූ විරූ පරම සත්‍ය අති ගාම්භීර බුද්ධ දේශනාව අන්තර්ගත දහම් අටුවාව youtube නාලිකාව ඔබත් අදම subscribe කර සීනුව 🔔 ලකුණ යොදන්න.
    Like👍 Comment✒️ Share
    --------------------------------------------------------
    🌐Related Videos,
    ⭕වර්තමානයේ කෙරෙන කඨින පින්කම් බුද්ධ දේශනාවට ගැලපේ ද? - • වර්තමානයේ කෙරෙන කඨින ප...
    ⭕සසර දිගු කරන කඨින ව්‍යාපාර -
    • සසර දිගුකරන කඨින ව්‍යා...
    ⭕අරහත් බුදු නෙතින් දුටු සතර අපාය - • අරහත් බුදු නෙතින් දුටු...
    ⭕අදටත් ධර්මය දේශනා කරන පිටසක්වල බුදුවරු - • අදටත් ධර්මය දේශනා කරන ...
    ⭕පුරහඳ පෑයූ දින බුදුවරු සහ පිස්සෝ - • පුර හඳ පෑයූ දින බුදුවර...
    ⭕ සතර අපාය යනු කුමක් ද - • සතර අපාය යනු කුමක් ද​?...
    …………_/\_…………
    Follow us on👇
    🔺Facebook - / dahamatuvawa.lk
    🔺Instagram - / daham_atuvawa.lk
    🔺Twitter - / dahamatuvawa
    🔺Telegram - t.me/+yODoDU4c...
    🔺TikTok - / daham_atuvawa
    ☸️ @DahamAtuvawa2023
    අපේ කාලයේ විද්‍යුත් දහම් අටුවාව
    ©Copyright 2024 Daham Atuvawa All Rights Reserved.
    #sirisaddharmaya
    #paramanibbanadharmayathanaya #nibbana_dharmayathanaya #sirisaddharmaya #sandeshanawa #meewanapalane #siridammalankara #arahath #thero #kalpa #vinasaya #hiriwadunna #yatharthaya #Daham #Atuwawa #youtube #niwana #environment
    #bopitiye #sumangala #thero #isipathana #migadaya #kalaniya #panchaskanda
    #sowan_palaya #history #thripitaka #janbudveepa #pramukatv
    #tvderana #slcricket #siwhelatv #dhanushvlog
    #gurulupotha #ruwanvalimahasaya #alawwa #anuradapura #education #law #land
    #island #ravana #bana #helaya #Human #evolution #religious
    #Parinibbana #Buddha #rajagala #ritigala #vishwaya #univers #rawana #bawana #පංචස්කන්ධය
    #විශ්වශක්තිය #සෝතාපත්ති #සෝතාපන්න #නිවන #පරම #නිබ්බාන #මීවනපලානේ #සිරිධම්මාලංකාර #සිව්පිළිසිඹියාලාභී #මහඅරහතුන් #වහන්සේ #සං #බුදුන්_වහන්සේ #බුද්ධ #ශක්තිය #සතර #සතිපට්ඨාන #ධම්ම #බුද්ධගයා #හිරිවඩුන්න #බුදුගල #බඹරගල #ඉසින්බැස්සගල #කැළණිය #රජගල #රිටිගල #ඉසිපතන #මිගදාය #සබ්බං_පහාය_ගමනීයං #අරහත් #හෙළබිම #දහම් #අටුවාව #යථාර්ථ #පරමසත්‍යය #ධම්මායතනය #අලව්ව #ගුරුලුපොත #අනුරාධපුර #පොළොන්නරුව #අනේපිඩුසිටු #සුදත්ත #සේරුවාවිල #බුදු #බෝපිටියේ #සුමංගල_ස්වාමීන්_වහන්සේ #බණ #බන #සතර_ස්ථාන
    #ත්‍රිපිටක #පරිනිබ්බාන #සුද්ධෝදන #සිදුහත් #ගෝතම #ජම්බුද්දීප #බුදු #වැඩිනොව #ඉපදුනු #කෙලෙස්
    #අනිච්ච #දුක්ඛ #අනත්ත
    #භාවනා

ความคิดเห็น •

  • @IndikaGunarathna-e5v
    @IndikaGunarathna-e5v 9 หลายเดือนก่อน +6

    සත්‍ය දහම අපිට දුන්නට ඔබ වහන්සේට පින්.

  • @gnanasenarajamanthri6147
    @gnanasenarajamanthri6147 10 หลายเดือนก่อน +17

    අපෙ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබෙවා

  • @sunethrafernando1380
    @sunethrafernando1380 7 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏

  • @DilekaHiru
    @DilekaHiru 10 หลายเดือนก่อน +14

    දහම මතුවන්නේ දර්මතාවයෙන් මයි එය කිසිවකුට හොල්ලන්නවත් බෑ ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා

  • @NalikaNilanthi-s9s
    @NalikaNilanthi-s9s 8 หลายเดือนก่อน +2

    Apa ස්වාමීන් වහන්සේට පරෙම නිබ්බාන සුවෙයෙන් සුවපත් වේවා

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 10 หลายเดือนก่อน +15

    ආශචර්යමත් වූත් පරම පවිත්‍ර වූත් සත්‍ය මහා සිරි සද්ධර්මස්කන්ධය දරා සිටිමින් සියලු ලෝවැසියන්ගේ නිබ්බාන සුව පිණිස දිවා රෑ නොබලා අර්ථ ධර්ම නිරුක්ති පඨිසම්භිදා විග්‍රහයෙන් දේශනා ප්‍රාතිහාර්යයේ යෙදෙන මහා ප්‍රාඥ්ඤ සිව්පිලිසිඹියාපත් ලාභී මීවනපලානේ අරහතුන් වහන්සේට මෙම මෙහෙවර අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් දීර්ඝ කාලයක් ඉටු කිරිමට ශක්තිය, ධෛර්යය, නිදුක්, නිරෝගී, සුවපත් භාවය සහ දීර්ඝායු අධිෂ්ඨාන කරම් 🙏🙏🙏
    තවද මෙම සත්‍ය සිරි සද්ධර්මය ගෝචර වන්නේ පුබ්බේත කත පුන්‍යතා ශක්තිය ඇති පින්වත් පිරිසට පමණක් බව අප විසින් වටහා ගෙන සිරි සද්ධර්මය ශ්‍රවණය කර පින් කුසල් රැස් කරගත්නා මෙන් අනුකම්පාවෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .
    වර්තමානයේ අරහතුන් වහන්සේට අපහාස වන අයුරින් කටයුතු කරන පිරිසට යතාර්තය වැටහී ඔවුන්ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @sarathe.gunarathna5115
    @sarathe.gunarathna5115 10 หลายเดือนก่อน +37

    මහා අරහත් බුදු පියාණන් වහන්සේගේ ධම්ම ප්‍රාතිහාර්ය ට සමකළ හැකි ධම්ම ප්‍රාතිහාර්යක් සිදුකළ හැකි අයෙකු මේ ලෝ තලයේ නොමැත.අසම සම මහා කාරුණිකයාණන් වහන්ස මගේ බුදු පියාණන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නිරෝගී දීර්ගායු සුවපත් භාවයම ලැබේවා අපට තවතවත් ධම්ම දැනුම වඩා වර්ධනය කරත්වා

    • @chamaradushantha2664
      @chamaradushantha2664 10 หลายเดือนก่อน +3

      උබලා මනසික පිස්සෝ

    • @Saman-yw4wx
      @Saman-yw4wx 10 หลายเดือนก่อน +1

      gu kana pakaya thopi Nisa thami sambudda sasane vinasa wenne

    • @GayanSamarasekera
      @GayanSamarasekera 10 หลายเดือนก่อน

      Modaya

    • @GayanSamarasekera
      @GayanSamarasekera 10 หลายเดือนก่อน +1

      Pissu

    • @GayanSamarasekera
      @GayanSamarasekera 10 หลายเดือนก่อน

      Gona

  • @menikechandralal5562
    @menikechandralal5562 10 หลายเดือนก่อน +19

    එතුමාගේ මේ අදහස ඉතාමත්ම වටිනවා. අරිහතුන් වහන්සේගේ ධර්මය අසාගෙන ඒ සද්දස්ස කුල පුත්තස්ස බවට පත්වන අය මාර්ගඵල වලට පත්වීමත් සමඟම ගිහි ජීවිතයෙන් ඈත්වෙලා මහණදම් පිරීමේ අවශ්‍යතා ඇතිවෙනවා. ඒ පිළිබඳව නම් ප්‍රශ්නයක් තිබෙනවා නිකාය ප්‍රශ්නයක් තිබෙන නිස. ඒ ප්‍රශ්නයත් විසදා ගැනීමට අවශ්‍ය මගක් අපි විසඳා ගත යුතු. ඒ සැමදෙනාටමත් යහපතක් වේවායි අධිෂ්ඨාන කරමි.

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 10 หลายเดือนก่อน +1

      ඇදංකැඩුසිරි නිකාය කියල අලුත් නිකායක් හදාගමු නේද මචං 😅😅😅

    • @athukoralaathukorala5339
      @athukoralaathukorala5339 10 หลายเดือนก่อน

      Ai ubada eada laga pandam alluwe modakama pradarsanaya nokara prayogika wela e dahama ahala balaoan kagewath pandam allan nathuwa

    • @menikechandralal5562
      @menikechandralal5562 10 หลายเดือนก่อน

      @@JayaniSandeepani-q8e නමින් ප්‍රශ්නයක් නෑ දරුවෝ සසරෙන් එතෙර වෙන්නයි ඕන. නින්දා අපහාස බුදුරජාණන් වහන්සේටත් ආවනේ. ඕපදූප කුණු ගොඩවල් හොයමින් සසරේ හැසිරෙන එක පෘථග්ජන ස්වභාවය. තමන් තමයි නිවැරදියි කියා මාන්නයෙන් , උඩඟු කමින් උද්දච්ඡයෙන් කටයුතු කරන කෙනා ට සත්‍ය අවබෝධ කරගන්න අමාරුයි. එයාගේ පුරුද්ද අනුන් සොයන එකම පමණයි. එයා නිරයගාමී කෙනෙක්. ඔහු සතුව ඇත්තේ වෛරය පමණයි. මේ වචන වලින් ඉතාම පැහැදිලිව ඔබ කවුද කියා පේනවා. ඔබට අවශ්‍ය වෙලා තියෙන්නේ බුදු දහම රකින්න නේද.. හරිම කණගාටුයි ඔබ ගැන. මෙහෙමද මිනිස්සුන්ට සත්‍යය පෙන්වා දෙන්නේ.

    • @කවීෂ
      @කවීෂ 10 หลายเดือนก่อน +1

      මීයා වනයට පැන්නා.මී-වන-පලාන.😂😂

    • @nalinimanamendra6959
      @nalinimanamendra6959 10 หลายเดือนก่อน

      ආර්‍ය උපවාද කරගන්න එපා

  • @ChanukaBandara-eq7st
    @ChanukaBandara-eq7st 10 หลายเดือนก่อน +3

    ❤❤❤❤ ,දීර්ගායුශ ලැබේවා අරහතුන් වහන්සේට

  • @DsMeddage
    @DsMeddage 10 หลายเดือนก่อน +13

    එතුමාගේ යෝජනාව අනුව මේදර්ම මාර්ගයේ යන පින්පින්ව්තුන් නිකායෙන් තොරව (නොනිකාය බුද්ද මාර්ගිකයෝ) ලෙසෛන් මහන වෙමු ඊටකැම්ති උතුම් බුදුනුවෝ දසදහස් ගනනින් සිය අබ්මතට් ප්‍රකාස කර ලිපි අරිහ්තුන් වහ්න්සේවෙත යවමු සියලු ලෝක සියලු ස්ත්වයෝනිබ්බාන සුවයනසුවප්ත් වෙත්වා මම මුලින්ම කැමැත්ත ප්‍රකාස කර අදමලිපියක් යවනවා.

  • @sitharageethmi7644
    @sitharageethmi7644 10 หลายเดือนก่อน +8

    😊🎉🎉🎉 අප මහා ප්‍රඥා meewanapalane අරහත් බුදු පියාණන් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලබා කරමි .... ඔබ වහන්සේ මතු කල පරම සත්‍යය යටපත් කල නොහැක .... සුවපත් වේවා ගුරු පියාණනි...

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 10 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අධිට්ඨානය කරමි සාදු 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 10 หลายเดือนก่อน +28

    අරහතුන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අදිටිඨානය කරමි සාදු 🌹🙏 සාදු 🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 10 หลายเดือนก่อน +22

    ඔබවහන්සේ තර්ක වලට යන්න එපා...
    ඒ අය ඒ තර්ක ගෙනිච්චේ .....
    අපිට මේ කියාදුන්න දහස හොදටම ඇති ජීවිතය ගෙනයන්න 💐🙏🏻

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 10 หลายเดือนก่อน

      .. ඔබ හරි වල්ඵල් තර්ක කරලා අරහතුන් වහන්සේව වෙහෙසට පත්කරන්නට හදන්නෙ

  • @sudathrohana2655
    @sudathrohana2655 9 หลายเดือนก่อน +1

    Obawanseta namaskara wewa

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 10 หลายเดือนก่อน +11

    අපගේ මීවනපලානේ අරියවතුන්වහන්සේට හා ඔබතුමන් ට භික්ශු භික්ශූනින් උපාසක උපාසිකාවන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @pradeepkumara4439
    @pradeepkumara4439 10 หลายเดือนก่อน +9

    දීර්ගායු අරිහතුන් වහන්ස 🙏🙏🙏

  • @sankadarshana9290
    @sankadarshana9290 หลายเดือนก่อน

    අරහතුන්වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගි සම්පත දීර්ඝායුෂ ආරක්ෂාව චිර ජීවනය නොඅඩුව ලැබේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏සුවපත් වේවා 🙏ආයුබෝහෝ වේවා 🙏🙏🙏

  • @ChanukaBandara-eq7st
    @ChanukaBandara-eq7st 10 หลายเดือนก่อน +1

    දීර්ගායුශ ලැබේවා අරහතුන් වහන්සේට

  • @manelperera5336
    @manelperera5336 10 หลายเดือนก่อน +18

    අරිහතුන් වහන්සේගේ කතාව හරියටහරි.වැරදි චොදනා නගන්නේ.ඵල ඇතිරැකටනේ.

  • @r.janithmdesilva1000
    @r.janithmdesilva1000 10 หลายเดือนก่อน +15

    බුදු සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @GeethikaSarojani-w7e
    @GeethikaSarojani-w7e 10 หลายเดือนก่อน +5

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu budusarani

  • @diluvithanage3564
    @diluvithanage3564 5 หลายเดือนก่อน

    මටත් තිබුන ගැටලුවකට පිලිතුරු ලැබුණ. ඇයි හාමුදුරුවන්ට නිකායක්... රජ කමත් අත ඇරල බුදු වෙලත් ඇයි ආයෙ බෙදීමක්.... මේ ගැටලු ලිහා දෙනවට ඔබ වහන්සේට බොහොම පිං.නිදුක් වේවා.. නීරෝගි වේවා ...!!

  • @sriyalathacooray603
    @sriyalathacooray603 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා

  • @HIRUSHIKADESILVA
    @HIRUSHIKADESILVA 10 หลายเดือนก่อน +2

    Obawahanseta shuwapathma wewa..

  • @pubudupriyankara8946
    @pubudupriyankara8946 10 หลายเดือนก่อน +2

    Obawahanse suwapath wewa...

  • @Dulanjana945
    @Dulanjana945 10 หลายเดือนก่อน +1

    සුවපත් වේවා

  • @karuapp6083
    @karuapp6083 10 หลายเดือนก่อน +5

    අපි සියල්ලෝම එකතු වෙලා ධර්ම පෙත්සමක් මගින් පරම නිබ්බාණ පාර්ශවය ලෙස ලියාපදිංචි කරන්න කියල ඉල්ලමු. සුවපත් වෙත්වා...

    • @Saman-yw4wx
      @Saman-yw4wx 10 หลายเดือนก่อน +1

      nakiya get gu kaka hitapan

    • @artofthenature237
      @artofthenature237 10 หลายเดือนก่อน

      මමත් ඒකට එකගයි අපිපරම් නිබ්බාන පාර්ශවය වෙමු

    • @Saman-yw4wx
      @Saman-yw4wx 10 หลายเดือนก่อน +3

      gu kana palli kakka

    • @NishanthaSenevirathna-nz5of
      @NishanthaSenevirathna-nz5of 10 หลายเดือนก่อน

      දැකටම ඔය පාපී අයතනය සමාගමි රෙජිස්ටාර් කන්තෝරැවෙි පුද්ගළික සමාගමක් ලෙස ලීයාපදිංචි කරලා නේද තිබෙන්නේ ?

    • @saradakirunegala1971
      @saradakirunegala1971 10 หลายเดือนก่อน

      උපසම්පදා සහතිකයක් ලියාපදිංචි කරන්න උවමනා නැතිනම්. බුදුරජාණන් වහන්සේගේ දවස ජේතවනාරාමය ලියාපදිංචි කළේ නෑනෙ. ඉතිං මොකටද මේක ලියාපදිංචි කරන්නෙ.

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 10 หลายเดือนก่อน +5

    Garu meewana palane arihathun wahanseta niduk nirogi suwspath wewa sadu sadu sadu emenma obathuma niwanin niwrwa

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 10 หลายเดือนก่อน +6

    Oba thumage adahasa hari raga dwesa moha iwath kirimen veetharagi veetha dwesi veetha mohi wenawa suwapath wewa

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 10 หลายเดือนก่อน

      ඕව් ආනපාන හුලංඅදින භාවනාව කරලා හෝද හෝදා මඩේ දැමීමකි ලියතඹරා මලක් දැක්කොත් දැහැන බෙදෙනවා මෝකද ප්‍රායෝගික නැ

  • @maleeekanayake5548
    @maleeekanayake5548 10 หลายเดือนก่อน +11

    සත්තකින්ම බුදුහාමුදරුවන්ට නිකායක් තිබ්බෙත් නෑ ...

  • @ashokarathnayake6794
    @ashokarathnayake6794 10 หลายเดือนก่อน +4

    Suvapat. Vava. ! ❤❤❤

  • @subodhpandigama3877
    @subodhpandigama3877 10 หลายเดือนก่อน +3

    True Dhamma

  • @GeethikaSarojani-w7e
    @GeethikaSarojani-w7e 10 หลายเดือนก่อน +2

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu namo buddaya

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 10 หลายเดือนก่อน +7

    🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @KamaniGuruge-oi9vg
    @KamaniGuruge-oi9vg 10 หลายเดือนก่อน +5

    Pubbe ananussuthesu dammesu.ape siri gothama budhun wahanse desuwawoo parama pawithra siri sadaham dana daka ganiemata labune wandanieya poojanieya maha arihathun wahansegen pamani.suwapath wewa...!!!

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 10 หลายเดือนก่อน +3

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @renukasisira8591
    @renukasisira8591 หลายเดือนก่อน

    Arihathun wahansa niduk nirogi wewai aditan karami 🙏🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌷🌹🌷🌹🌷🌷🌷

  • @iranipalwehera2726
    @iranipalwehera2726 10 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @indraekanayake8811
    @indraekanayake8811 10 หลายเดือนก่อน +5

    🙏🙏🙏 💐💐💐

  • @ShamalieKehel
    @ShamalieKehel 10 หลายเดือนก่อน +5

    🙏🏻🙏🏻🙏🏻🎉

  • @chamaradushantha2664
    @chamaradushantha2664 10 หลายเดือนก่อน +9

    මානසික වෙෙද්‍යයවරයකු හට වහා පෙන්විය යුතුයි❤

    • @WathsalaSawarnamali-el3hc
      @WathsalaSawarnamali-el3hc 10 หลายเดือนก่อน +2

      ඔව්නෙ

    • @premathungapremathunga4497
      @premathungapremathunga4497 10 หลายเดือนก่อน +2

      අපිට බෑ ,ඔයාම ගිහින් පෙන්නා ගන්න 😂😂😂😂

    • @premathungapremathunga4497
      @premathungapremathunga4497 10 หลายเดือนก่อน +1

      අපිට බෑ ,ඔයාම ගිහින් පෙන්නා ගන්න 😂😂😂😂

    • @artofthenature237
      @artofthenature237 10 หลายเดือนก่อน

      පිස්සන්ට හොදමිනිස්සුන්ව 9:29 වැරදියටපේනවා පව් 9:45 අපිකියල මොනවා කරන්නද මීවනපලානේ මහානාහිමි නමදිමු

  • @DinushaKumara-fl4qs
    @DinushaKumara-fl4qs 10 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 10 หลายเดือนก่อน +1

    Apage maha Arihathunwaansege parama sathya siri saddahama siyaluluma denatama asannata lebewa.. Sadu Sadu Sadu, oba wahanseta kayika neerogi suwaya aditan karami..

  • @Thushanthi-e9f
    @Thushanthi-e9f 10 หลายเดือนก่อน +3

    සිරිසේනගේ ධර්මය තුළින් උමතු වූ අසරණයන්ට අනුකම්පා කළ යුතුයි ...

    • @කවීෂ
      @කවීෂ 10 หลายเดือนก่อน

      භින්නෝන්මාද රෝගින් පිරිසක් ...😂😂මීයා-වනයට -පලා ගියා.මීවලපලාන

    • @Thushanthi-e9f
      @Thushanthi-e9f 10 หลายเดือนก่อน

      මී ගොන් රැලක් ඒ පසු පස ගිහින් තප්පුලන එක තමයි මෙතන දැන් තියෙන ලොකුම අවුල.

    • @Gunasilka
      @Gunasilka 10 หลายเดือนก่อน

      Meewanapalane swamin wahansege dharmaya pirisindu nisa bala inna beri kandayamak gon relak udu buranwa. Somarathna, appuhami

    • @Thushanthi-e9f
      @Thushanthi-e9f 10 หลายเดือนก่อน

      @@Gunasilka මීවනයගෙ ගවපට්ටියෙ එදා හිටිය ගව රැල සසර පුරුද්දට පස්සෙන් ඇවිත් ...
      උං බෑ කිය කියා මරණ බයේ. 😂😂😂..

  • @shriyalathws4792
    @shriyalathws4792 10 หลายเดือนก่อน +3

    🎉🎉🎉🎉🎉

  • @malanisamarakoon9374
    @malanisamarakoon9374 10 หลายเดือนก่อน +2

    🎉🎉🎉

  • @prasanthadhammika5822
    @prasanthadhammika5822 10 หลายเดือนก่อน +9

    මේ හොරිකඩයන්ට තේරෙන්නෙ නෑ උන්ට මේ වගේ විනාශ කරන්න හරි ධර්මයක් ඉතුරැ උනේ ඒ වගේ සම්ප්‍රදායවල් තිබුන නිසා කියලා.

    • @BogalaSawundiris
      @BogalaSawundiris 10 หลายเดือนก่อน +2

      unta eva therum ganna tharam buddhiyak naha

    • @pbbasnayake2609
      @pbbasnayake2609 10 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත .

    • @a.j.m.chandanaabeykoon4567
      @a.j.m.chandanaabeykoon4567 10 หลายเดือนก่อน

      ඔබ තුමාගේ හෙල බුදු වදන් අනර්ඝයි

    • @MudithaDilanka-c6v
      @MudithaDilanka-c6v 8 หลายเดือนก่อน

      ටිපර් ටිපර් 🤣

  • @nilmini-tx1vg
    @nilmini-tx1vg 10 หลายเดือนก่อน +9

    ව්යතුන් එකට එක්ව වෙනම නිකායක් හැදුනොත් මේ ගැටලු ඔක්කොම ව්සදේව්නෙද.....

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 10 หลายเดือนก่อน +1

      එතකොට අනිත් අය කොන්වෙයි... බෙදීම් තවත් වැඩිවෙයි...

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 10 หลายเดือนก่อน +1

      අපි සැවොම සීරුවෙන් සිටිමු අරහතුන්වහන්සේ අත්නොහැර ලඟින් සිටිමූඅවශය තැනදි සියලු දෙනාඑකතු වෙමු

    • @BogalaSawundiris
      @BogalaSawundiris 10 หลายเดือนก่อน

      @@ChathuraEpasinghe Thova paarei hambunoth kana palenna sereppuven gahanna onei PARAYA

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma 10 หลายเดือนก่อน +5

    🙏🏼🙏🏼🙏🏼

  • @BMWimalasiri
    @BMWimalasiri 10 หลายเดือนก่อน +2

    සිරිසේන ඊලග ආත්මයේ 😅😂😅😅නිරයට තව කුලියට කහින කැචර්ල හොයන්න වෙයි.

  • @bandulavithanage7059
    @bandulavithanage7059 10 หลายเดือนก่อน

    මී වන පලානේ සිරිසේන මහතාටත් ශ්‍රී සම්බුද්ධ ශාසනය පිළිබඳව නිවරදි අවබෝධයක් ලැබේවා තෙරුවන් සරණයි

  • @sumanarathnama6530
    @sumanarathnama6530 10 หลายเดือนก่อน +1

    Suwapath weva 🌻🌻🌻🙏🙏🙏

  • @NalikaNilanthi-s9s
    @NalikaNilanthi-s9s 8 หลายเดือนก่อน

    🙏🙏🙏🌼🌼🌼

  • @ChithraRamani-x2t
    @ChithraRamani-x2t 5 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @PadmasiriBandara-to3xh
    @PadmasiriBandara-to3xh 10 หลายเดือนก่อน

    මීටරයක් වත් සෘද්ධියෙන් වඩින්න බැරි අරහතුන් වහන්සේට මම නමස්කාර කරමි.

  • @modineemadurasinha2956
    @modineemadurasinha2956 10 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @krishokkv1907
    @krishokkv1907 6 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NalikaNilanthi-s9s
    @NalikaNilanthi-s9s 8 หลายเดือนก่อน

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @energyhealingsrilanka254
    @energyhealingsrilanka254 10 หลายเดือนก่อน +4

    එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ඔය ඉන්න සෙට් එකට පල්ලෙහැ කෙනෙක් ධර්මය එක්ක සෙල්ලම් කරන්ඩ එපා කර්මය එක්ක පොර බදන්ඩ වෙනවා

    • @jeewaniwijesooriya2193
      @jeewaniwijesooriya2193 10 หลายเดือนก่อน

      Magin panin nathuwa yannako sammuka wela katha karannakosaththya watahei

    • @jeewaniwijesooriya2193
      @jeewaniwijesooriya2193 10 หลายเดือนก่อน

      Darmaya ekka thamai mechchara kalayak api sellam karala thiyenne danwath therum ganna uthsaha dsranna

  • @samanthilak9180
    @samanthilak9180 10 หลายเดือนก่อน +2

    උබ ගැන කීව හාමුදුරුවො නිව අවබෝධ කර ගන්න ක්‍රමය කියපන්කො

  • @ShriyaneeBerman
    @ShriyaneeBerman 29 วันที่ผ่านมา

    ❤🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰👍❤️

  • @SamanthaWijerathna374
    @SamanthaWijerathna374 10 หลายเดือนก่อน +6

    ඇයි බං උඹලා මෙච්චරටම තණකොල ක්නේ ? අහෝ ........බුදු හිමියනේ, මී වන කිරිගවයන්ටම හොඳයි මේවා, 😂😂😂

    • @SamanthaWijerathna374
      @SamanthaWijerathna374 10 หลายเดือนก่อน

      @@dilrukshijayalath877 උඹ කියන්නේ අනුන් ගැන සිතන හා සොයන පුද්ගලයෝ වැරදී කියාද ? ආලෝකයෙන් අ

    • @SamanthaWijerathna374
      @SamanthaWijerathna374 10 หลายเดือนก่อน

      @@dilrukshijayalath877 මීවනයාගේ කල්ලියේ මන්තර කරන එවුක්ගෙනුත් වැඩ කරගන්නවලු නේද, උඹටත් කවුරුහරි මළපේරේතයෙක්, වරමෙන් හුකන්න ඇති ෆේක් දිල්රුක්ෂි. යකෝ් තොපි වේසකම් කරන එක නවත්තලා නිවන් දකින්න කැමති නැතිලු නේ, තොපිට සසර තව බොහෝ දිගයි.......🚷

    • @observer5641
      @observer5641 10 หลายเดือนก่อน +1

      Dwesha sahagatha sitha 😅 othanin ahagaththa dewal walin niwila newi paththu wela. ​@@dilrukshijayalath877

  • @Thushanthi-e9f
    @Thushanthi-e9f 10 หลายเดือนก่อน +4

    මේ මානසික විකෘතික ධර්ම විකෘතිකයා ඉදිරියට තව තව තවත් ශාසනික විනාශයන් කරන තුරු වගකිවයුතු පිරිස තව කොතෙක් කල් නිහඬව සිටීද ?

    • @Thushanthi-e9f
      @Thushanthi-e9f 10 หลายเดือนก่อน +2

      @@dilrukshijayalath877 පිස්සියෙක් හිතනව මේ ලෝකෙ පිස්සු නැති උන් ඔක්කොම පිස්සො කියලා . බේත් නැති පිස්සුව. 😂😂😂

  • @sunildissanayake2616
    @sunildissanayake2616 10 หลายเดือนก่อน +4

    සිරි සේනෆේ ගල් ගෝලයෝ සෝවන් වේගෙන එනවා වගේ කිහිල්ලේ මයිල් ගාලද ඉන්නේ

    • @BogalaSawundiris
      @BogalaSawundiris 10 หลายเดือนก่อน

      @@dilrukshijayalath877 Meewanapalaanei Horahathun wahanse ubata PUK gahuvaa neda ?

    • @jeewaniwijesooriya2193
      @jeewaniwijesooriya2193 10 หลายเดือนก่อน

      Paukarayo oyalata pinak na ekai notherenne niya pidata gath pas pidak samanai darmaya therum ganna aya budunge dahama eyai

  • @nuwansrilal-p8r
    @nuwansrilal-p8r 10 หลายเดือนก่อน +3

    සමන් දෙයියන්ගෙ ගොන් රැල😅😅😅

    • @nuwansrilal-p8r
      @nuwansrilal-p8r 10 หลายเดือนก่อน +1

      @@dilrukshijayalath877 මේ ඉන්නෙ මීවන අමන් කොමෙන්ට් කාරි.මන් බැලුවා මොකෝ පරක්කු කියලා.😂

    • @nuwansrilal-p8r
      @nuwansrilal-p8r 10 หลายเดือนก่อน +1

      @@dilrukshijayalath877 උබ මොකෙද්ද

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 10 หลายเดือนก่อน

    මෙයා අරහත් බුදු පියාණන් වුනේ කොහොමද කීයව
    එකම බුදු පියාණන් අන් කිසිවෙකුට සමකල නොහැකි තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේයි. සමකල හැක්කේ පෙර හෝ අනාගත බුදු කෙනෙකුන්ට පමණයි

  • @BogalaSawundiris
    @BogalaSawundiris 10 หลายเดือนก่อน +3

    අඩු බුද්ධි මොංගල් පිස්සෙක් එක හුස්මට විනාඩි 16ක් දිග රැප් ගීතයක් ගායනා කරයි ! අන්තිමට මීවනපලානේ හොරහතාටම එපා වෙලා ඕක නවත්තාපන් මොංගලයෝ කියල වහෙන් ඔරෝ කිව්වා !

  • @IndikaGunarathna-e5v
    @IndikaGunarathna-e5v 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු, ඔබ වහන්සේට පින්, සත්‍ය දහම, දුන්නට, Dan tamai baudda අපි denagatte මේ හොර 4ra,නිකායේ බොරුව, මුන්, බෞද්ධයින් රවටමින්, බුදුන්වහන්සේ ge ධර්මය vinasama කරලා. ඔබ වහන්සේට විරුද්ධව dagalanne, රෙදි ගැලවෙන හින්දා 😂😂😂😂

  • @ranjithchandrasekara-k6x
    @ranjithchandrasekara-k6x 10 หลายเดือนก่อน +4

    Arhath uthumanla boru nokiyanneya.

  • @sriyahewagehewage6456
    @sriyahewagehewage6456 10 หลายเดือนก่อน +1

    Sirisena Haputhanthri rajya bindina kumanthranaye kotas karuwek.

    • @sriyahewagehewage6456
      @sriyahewagehewage6456 10 หลายเดือนก่อน

      @@dilrukshijayalath877 oyage bhashawe nam hari lassanai.
      Matath adahas prakasha karanna aithiyak thiyanawa. Theruwan saranai

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 10 หลายเดือนก่อน +4

    ඔබතුමා වටිනාකාළය සම්පප්ප්‍රලාප වලට ⁣යෙදවුබව සිහිය ඇත්නම් දැනගන්න..

  • @asankaaberathna2714
    @asankaaberathna2714 10 หลายเดือนก่อน +5

    දොඩවනවා වැඩි ඔයා

    • @jeewaniwijesooriya2193
      @jeewaniwijesooriya2193 10 หลายเดือนก่อน

      Pau karainta saththya notherei

    • @BogalaSawundiris
      @BogalaSawundiris 10 หลายเดือนก่อน

      Utath pissu

    • @piyadhasapathirana
      @piyadhasapathirana 10 หลายเดือนก่อน

      මේ ක,තමයි,මුලාව,කියන්නෙ

  • @piyadhasapathirana
    @piyadhasapathirana 10 หลายเดือนก่อน

    මේ කියවන,මනුෂ්‍ය,යා,හරිම, මොඩයිවගෙ,

  • @harshadissanayake9403
    @harshadissanayake9403 10 หลายเดือนก่อน

    නියම බෞද්ධයො හිර කරන්න කිරි ගනිතයා විමලයා..මහ කුලේට පුක දුන්නා....මේරටේ එන පුනරුදය ගනිතයට වහන්න බෑ .උඹලා බයවෙන්න එපා කොලුවනේ.තව වසරක් දෙකක් ඇතුලත අරුන් ෆෙඩරල් ගන්නවා..අපෙ හරක් දෙනවා තව වසඑ 5කින් ඊලම බිහිවෙනවා..පුංචි අම්මගෙ පිහිටෙන්..අපට අපේ නිවන තිබේ.බිය නොවනු..සියම් උපාලිගෙ නිකායයෙ ලොකු හහෙනම් මෙහෙම කරන්න ලංකා ගෝතම නිකාය කියල දාන්න

  • @NishanthaSenevirathna-nz5of
    @NishanthaSenevirathna-nz5of 10 หลายเดือนก่อน +6

    බුදුහිමි දේශනා කර තිබෙනවා රටක රජතුමාගේ නිතියට භික්ෂුව යටත් විය යුතුයි කියලා
    *වර්තමානයේ සමාජයේ තිබෙන සංකිර්ණ බව නිසා සියඵ දෙනාගේම යහපතට සෑම රටක්ම හැදුනුමිපත් නිකුත් කරනවා සාමණේර භික්ෂුන්ට සාමනේර හැදුනුමිපත සදා ගැනිමට සාමනේර වුන බවට ලිඛිත ලියවිල්ලක් ඔින එයට සාමණේර සහතිකය කියනවා
    😢උපසමිපදා භික්ෂුවකට හැදුනුමිපතක් හදාගැනිමට උපසමිපදා වුන බවට ලිඛිත ලියවිල්ලක් අවශ්‍යයි එය උපසමිපදා සහතිකයයි
    මෙය රටෙි රජුගේ අණ එම අණට අවනත විමට බුදුහිමි දන්වලා තිබෙනවා
    😮කිසිම වගකිමක් පිළිවලක් නැති වුනොත් මිනිමරැවෝ ස්තිු දුශකයන් හොරැත් සිවුර තුල සැගවෙයි
    😮මෝඩ පච අරිහතෙක්

    • @MudithaDilanka-c6v
      @MudithaDilanka-c6v 10 หลายเดือนก่อน +3

      සුවපත් වේවා...

    • @jayatissananayakkara6185
      @jayatissananayakkara6185 10 หลายเดือนก่อน

      යහපතක් වේවා !

    • @BogalaSawundiris
      @BogalaSawundiris 10 หลายเดือนก่อน +1

      @@dilrukshijayalath877 eewanapalaanei Horahathun wahanse ubata PUK gahuvaa neda ?

    • @NishanthaSenevirathna-nz5of
      @NishanthaSenevirathna-nz5of 10 หลายเดือนก่อน

      බුදුහිමී කියපු දේ අපි කරලා ඉවර කලේ "සිරි මීයා'​ රස්සාව කරමීන් පවුල් ජීවීත ගත කරන කාලයේ ?
      අප මෙතන ඉන්නේ අසරණ ජනතාව නොමග ගිහින් නිවනත් අහිමි කරගෙන අපායේ යන එක නවත් වන්න 😅@@dilrukshijayalath877

  • @NishanthaSenevirathna-nz5of
    @NishanthaSenevirathna-nz5of 10 หลายเดือนก่อน +7

    මීපලවලානේගේ තවත් බොරැවක්
    ------ ---- -- --- ---' ----- ----------
    ගුරැත්වා කර්ශනය ගැන අමෙරිකාවෙි නාසා මධ්‍යයස්ථානයෙන් 2023 වසරේ නිකුත් කල නිවේදනයක තිබුනා
    ගුරැත්වාකර්ශනය ලංකාවේ අඩුම පුදේශය ලංකාවේ දකුණුපලාත බවයි
    😮ලෝකයේ ගුරැත්වාකර්ශනය අඩුම මාලදිවයිනට නැගෙනහිරින් පිහිටි ඉන්දියන් සාගරය හා හඩිසන් බොක්ක සමිපයේ උතුරැ කැනඩාවයි
    😂ලෝකයේ ගුරැත්වාකර්ශනය වැඩිම බොලිවියාව හා අටිලීස් කදුකරයයි
    😂 ගුරැත්වාකර්ශනය අඩුම හබරණ සිරිවඩුන්න කියා පච අරිහතා බොරැ කියා අපායට යන්නයි හදන්නේ ?

    • @Thushanthi-e9f
      @Thushanthi-e9f 10 หลายเดือนก่อน

      මේ පිළිබඳව උතුමන්ගේ හරක් පට්ටිය නිහඬ වී ඇත. 😂😂😂

  • @Saman-yw4wx
    @Saman-yw4wx 10 หลายเดือนก่อน +2

    thopi okkoma hedi gevila yanna oni budda sasane vinasa karanawata

    • @Saman-yw4wx
      @Saman-yw4wx 10 หลายเดือนก่อน +1

      palli kakkage gu kaka thopi okkoma hitapiya vnase lagai

  • @ShriyaneeBerman
    @ShriyaneeBerman 29 วันที่ผ่านมา

    🪷🪷🪷🪷🪷🪷🪷

  • @NishanthaSenevirathna-nz5of
    @NishanthaSenevirathna-nz5of 10 หลายเดือนก่อน +5

    පච අරිහතා රජයෙන් පැන්ෂන් පඩීගන්නවා කීයලා චෝදනාවක් තියනවා නේද ?
    බුදු හීමිට උපසමිපදා සහතිකය තිබුනෙත් නෑ පැන්ෂන් පඩි , රජයෙන් වැටුප් ගත්තෙත් නෑ ?
    බුදුහිමි නිකාය දෙකක පැවිදි වුනෙත් නැ ,බුදුහිමිට පැවිදි නමි දෙකක් හා හැදුනුමිපත් දෙකක් තිබුනා කියා චෝදනා පැමිණියෙත් නෑ ?
    *බුදුහිමීගේ උපසමිපදා සහතිකය ගැන විතරක් කථා නොකර ඉහත කරැණුත් කථා කලොත් නරකද

    • @chandanawasantha9786
      @chandanawasantha9786 10 หลายเดือนก่อน

      Pala ponsiya yanna

    • @NishanthaSenevirathna-nz5of
      @NishanthaSenevirathna-nz5of 10 หลายเดือนก่อน +2

      @@chandanawasantha9786 සිරි මීයා" ටත් සමළිංගික චෝදනා තියනව නේද ?

  • @Sl.black.cat01
    @Sl.black.cat01 10 หลายเดือนก่อน

    වත භග කරනවා කියන්නේ මම කවුද කියලා බලන එක ද?

  • @GayanSamarasekera
    @GayanSamarasekera 10 หลายเดือนก่อน +1

    Budgama kanna epa

  • @rajsamarasuriya7992
    @rajsamarasuriya7992 10 หลายเดือนก่อน +2

    Mu Sirisena Saputhantri kiyana Hora.

    • @BogalaSawundiris
      @BogalaSawundiris 10 หลายเดือนก่อน +2

      @@dilrukshijayalath877 Meewanapalaanei Horahathun wahanse ubata PUK gahuvaa neda ?

  • @rajsamarasuriya7992
    @rajsamarasuriya7992 10 หลายเดือนก่อน +2

    Mu Budu wela nam muta Budu saranai kiyanne mokatada?

  • @wajiragnana9235
    @wajiragnana9235 9 หลายเดือนก่อน

    අනේ මෙහෙමත් මෝඩයෝ ටිකක් මේ රටේ ඉනිනවනේ මෙ ගොන් කපටියාට අරිහතුන් කියන්න තරම් . ඒ මදිවට අනිත් භික්ෂූන් ව්වෙචනයත් කරනවා.

  • @GayanSamarasekera
    @GayanSamarasekera 10 หลายเดือนก่อน +1

    Munata pisu

  • @samanthilak9180
    @samanthilak9180 10 หลายเดือนก่อน

    අරහත් නම් අපිට එර්දියෙන් ගිහින් ප්‍රාතිහාර්‍යයක් පාල පෙන්වන්නකො සිරෝ

  • @sunildissanayake2616
    @sunildissanayake2616 10 หลายเดือนก่อน

    දැන් බුදු කරලාවගේ සිරාව

  • @කවීෂ
    @කවීෂ 10 หลายเดือนก่อน +3

    මූ නොකියා කියන්න හදන්නෙ මහා උගත් පිරිසක් සිරිසේන පස්සෙ ඉන්නවා කියලා ..😂😂😂 මානසික රෝගින් ටිකක් හැමදාම මෙහෙම පිස්සො පස්සෙ ගියා.උමන්දාවෙ බඩ්ඩ පස්සෙත් යන්නෙ.මෙ කතා කරන එකා උගෙ උගත්කම ,නම්බු නාම ටික කියවාගන්න පුක ඉරාගන්න හැටි.දසමයක්වත් මාන්නයවත් අඩුවෙලා නැ😂ලස්සනට නිමිලා😂

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 10 หลายเดือนก่อน

      තමුසේ නිමි ලද ඉන්නෙ ලබුනෝරුවෙ හරි මහමෙවුනා යැදුම් පැතුම් පුදපූජා බුද්ධාගම්කල්ලියෙ එකෙක්නේද ඔය බුද්ධාගම දැන්යල්පැනලා ඔවා පස්සෙ ගිහිල්ල හති වැටිච්ච කෙනෙක් තමයි ඔයකතාඛරන්නෙ

    • @කවීෂ
      @කවීෂ 10 หลายเดือนก่อน

      @@ChathuraEpasinghe අපො නැ.මම නිමිලා නැ.හැබැයි මීවලපලාන හරකා පස්සෙ යන මානසික රෝගින් වගෙ බොරු නිව්න ඇක්ටිං කරන්නෙ නැ.මෙ දවස්වල බලංගොඩ කාශ්‍යප වැනි එක භික්ෂුවක් නිසා මීවලපලාන රහත් සෙට් එක දඟලන දැඟිලිල්ල දැක්කම නිවිලා තබා දර්මයෙ හෙවනැල්ලක්වත් වැටිලා නැ කියලා පේනවා.තමන් දේශනා කරන දහම නිවරදියි නම් මීවලපලාන ලොක්කගෙ සහ එ පස්සෙ යන උන්ගෙ පුක කසන නිසාද බයෙ දඟලමින් ලතෝනි දෙන්නෙ..මරු නිවීම.ගවයො රැල..😂

  • @GayanSamarasekera
    @GayanSamarasekera 10 หลายเดือนก่อน

    Sivira galopan

  • @කවීෂ
    @කවීෂ 10 หลายเดือนก่อน +2

    ලෝභ ,ද්වෙිෂ ,මෝහ ලස්සනට සංසිදිලා කියලා පේනවා කතා කරන විදිමෙන්ම.තඩි මාන්නයකින් ඔළුව ඉදිමුවා ගත් ගවයෙක් තමයි මෙ කතා කරන්නෙ 😂😂

    • @jayatissananayakkara6185
      @jayatissananayakkara6185 10 หลายเดือนก่อน +1

      ගවයෙක් ගැන අවබෝධයක් තියෙන්නෙ ගවයෙකුට නේද ?
      යහපතක් වේවා !

    • @sudeshniranga3223
      @sudeshniranga3223 10 หลายเดือนก่อน +1

      Ai kasspa ehma ndda kasspa gana mokda hitennr

    • @කවීෂ
      @කවීෂ 10 หลายเดือนก่อน

      @@dilrukshijayalath877 ඔයාගෙ හතිදාගෙන මගෙ යට ඇදුම් හෝදන්නෙ.😂😂නරකද අනුන්ගෙ ක්මෙන්ට්වලට බහින්නෙ නැතිව හිටියොත්.😂

  • @siri_bara_pura
    @siri_bara_pura 10 หลายเดือนก่อน

    ඉඳකින් මුගෙ කටේ හැටි😂💔 ඊයා දැක්කමත් අප්පිරියයි🙂💔

    • @siri_bara_pura
      @siri_bara_pura 8 หลายเดือนก่อน

      @@dilrukshijayalath877 මීවනපලානගෙ පස්..ස හෝදලා බෙ...ටි කන එකා 😅😅😅😅

    • @poojawanigasinghapoojawani6388
      @poojawanigasinghapoojawani6388 8 หลายเดือนก่อน

      උන්වහන්සේගේ සිරි මුඛයට නමස්කාර වේවා.
      කිසිම සත්වයෙකුට මේ වගේ නින්දා කරන්න නරකයි. අප්‍රසන්න අඟ පසඟ ඇති ශරීරයක් සහිතව උපතක් සකස්වේවි තිස් එක් තලය තුල. සසර එතරම් බියකරුයි. 😟

  • @leelapinnawala1055
    @leelapinnawala1055 10 หลายเดือนก่อน

    කියල වැඩක් නෑ

  • @JayaniSandeepani-q8e
    @JayaniSandeepani-q8e 10 หลายเดือนก่อน +2

    😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅මීනන. .චීවර. ...... දාරියා. 😮😮😅😅😅😮😮😮😮😮😮😮😮😮😮😮😮

    • @kanthi1038
      @kanthi1038 10 หลายเดือนก่อน

      සෑහෙන්ඩ කට්ටිය රැවටිලා බුදු හාමුදුරුවෝ ගානට මුන්දෑව දාලා පව් පුරෝ.....ගන්නවා

  • @Vat2200
    @Vat2200 10 หลายเดือนก่อน

    😂😂😂 😅

  • @shdarshanawanasinha1968
    @shdarshanawanasinha1968 10 หลายเดือนก่อน

    Mokakda me karanne pisse tkak ekka pati danwada siri sena nakiya yako pau purawa ganda epa

  • @NishanthaSenevirathna-nz5of
    @NishanthaSenevirathna-nz5of 10 หลายเดือนก่อน +5

    බුදුහිමිට උපසමිපදා සහතික නැතිනමි පච අරිහතා මොකටද සාමණේර සහතික හා සාමණේර හැදුනුමිපත් හදාගෙන කාලයක් හිටියේ ? නිකායවල් දෙකක පැවිදි වෙලා ? දැන් තමයි එවා විවෙිචනය කරන්නේ
    සියඵම ලියවිලි අහෝසි කල නිසා හිතේ තිබෙන දුකට හා ද්වේශයට නගන අදෝනාවක් තමයි ඔය ?
    😮

    • @MudithaDilanka-c6v
      @MudithaDilanka-c6v 10 หลายเดือนก่อน +2

      සුවපත් වේවා...

    • @slsandilgamimgtwo123
      @slsandilgamimgtwo123 10 หลายเดือนก่อน +1

      බුදු හාමුදුරුවන්ටත් දේවදත්තලා හිටියනම් අද නැති වෙනවද. අවීචියෙම තමයි උඹ නම් නවතින්නෙ

    • @කවීෂ
      @කවීෂ 10 หลายเดือนก่อน +2

      ​@@slsandilgamimgtwo123මෙවැනි භින්නෝන්මාද කාරයෙක් පස්සෙ යන උබලට නම් අපායෙම පිහියටයි.මෙික බෝවෙන මානසික රෝගයක් 😂සතියක් මෙි ගුබ්බෑයමට ගියානම් ඇති.අවලෝකිතේස්වර්ලා ලඟත් වැඳ වැටිලා සරණ ගිය හරක් හිටියනෙ..😂

    • @NishanthaSenevirathna-nz5of
      @NishanthaSenevirathna-nz5of 10 หลายเดือนก่อน +1

      @@slsandilgamimgtwo123 කොහේද බං අවීචීය තියෙන්නේ මීරීගම පොල්වත්තෙද ?
      *බුදුහීමිගේ මව පීරිිමියෙක් වුනා කියලා දේවදත්ත සීරී මියා සහ නුඹලා කල අපහාසයට හා පවට නුඹලාට අවීචියවත් ලැබෙන්නේ නෑ එතනත් සැප වැඩියි නුඹලට ?

    • @slsandilgamimgtwo123
      @slsandilgamimgtwo123 10 หลายเดือนก่อน

      @@NishanthaSenevirathna-nz5of ආ..ආ...ආ..දැන් උඹලා කියන විදියට මව් මරා උපන් කුමරා සිදුහත් ය. ඒක නම්බු ඇති නේහ්. අනේ පල හිවලෝ යන්න. තෝ මේ හාමුදුරුවො කියන ඒවා පළිගන්නෙ නැත්නම් බෙල්ලෙ වැල දාගනින් මේකෙ වැළලෙන්නෙ නැතුව. අවීචිය මෙහේ ඉඳන් බලන්න බෑ. තව තව අපහාස කරපන්.එතකොට ඉක්මනින්ම අවීචිය දැකගන්න පුළුවන්. අවීචියක් නෑ කියලා කියන එකෙන්ම තෝ නෙමෙයිද පරයො බුදුන්ට අපහාස කරන්නෙ

  • @darshikajayasingha4302
    @darshikajayasingha4302 10 หลายเดือนก่อน

    අනේ ගිනි තියාගෙන මැරියන්කෝ 🐷

  • @nelliNelli-n6e
    @nelliNelli-n6e 10 หลายเดือนก่อน +3

    Naaki horaaa

  • @rockdragon8654
    @rockdragon8654 10 หลายเดือนก่อน +10

    සුවපත් වේවා