Thank you for adding this song. People away from the country will feel this song the most. Sri lanka is our mother country, and it holds the first second and third place in our heart, no matter where you are. Hope to see its years old pride back.
I love this song... this brought tears to my eyes.. I miss those places alot..... what a beautiful country Sri Lanka is... I used to live around those sacred place...
බූදූ දහම නිර්මලව තිබෙනතාක් නිවන් දකිනා තුරුම සද්ධාවන්ත සීලවන්ත දෙමාපිය දෙපලකට දාව මේ පින් බිමේ උපදින්නට හේතු වාසනා වේවා..........
ලාබාල වයසේදී බූදූදහම අර්ථ, ධර්ම, නිරුක්ති, පුතිභාණ යන හතර ආකාරයෙන් මැනවින් ඉගෙන ගන්න වාසනාව උදා වේවා!!!............
අපෙත් ආශිර්වාදය ඔබට 🙏
|✊|
ඉමිනා පුඤ්ඤ කම්මේන
මා මේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු
යාව නිබ්බාන පත්තියා
ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු...සබ්බ දුක්ඛා පමුඤ්චතු!!!!
ඔබගේ පැතුම් ඉටුවේවා!
එසේම වේවා!!
නිවනට පෙර මේ බිමේදී මටද ඔබ හමුවේවා!!!
🙏🤜🤛💪
|☸️|
සෙංකඩකලපුර දළඳා බුදුරැස් විහිදෙනතුරු නෑ වරදින්නේ...
🙏🙏🙏
🎧
th-cam.com/video/CA0HNj_y8IU/w-d-xo.html
🙏❤🤍❤🙏 මගෙත් පැතුම්👍🙏🤍
පින් කෙත හෙල රන් දෙරණේ යලි ඉපදෙන්නට හේතු වාසනා වේවා!!!!!!!! පණ්ඩිත් අමරදේව ශූරින්................ ඔබට නිවන් සුව..................
මේ පින්කෙතේම"යලි" ඉපදේවා" ඔබතුමා"අපේ රටේ"සම්පතක්"
අමරණීය ගීත.නිවන් සුව අමරදේව සර්🙏
එය එසේම වේවා..! ❤❤❤
සසර වසන තුරු ... නිවන් දකින තුරු ...
පින් කෙත හෙළ රන් දෙරණේ ... යලි උපදින්නට ...
හේතු වාසනා වේවා ... හේතු වාසනා ...
why he says like that. its having pure theravada Buddhism
"කටත් නොකිය ඔබ රහසේම සැගව ගියා ඇදුරුතුමනි.. සසර වසන තුරු, නිවන් දකින තුරු, පින් කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්න අප අතරේම..."
AMAL SHIWANTHA ඔව් 😥😢
අමරදේව ශූරීන් ඔබ අප අතරම ඉපදේවා...! ඔබට නිවන් සුව ලැබේවා!
Ekak kiyanna
හෙළයේ මහා ගාන්ධර්වයාණනි ,
"සසර වසන තුරු, නිවන් දකින තුරු පින්කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්න ට හේතු වාසනා වේවා.....! "
පණ්ඩිත් අමරදේවයාණනි ඔබ ට නිවන් සුව......!!
indika8888
National Treasure !! Amaradeva Sir, Nation will miss you !!!
සසර වසන තුරු
නිවන් දකින තුරු
පිංකෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා..........
හිස නමා ආචාර කරමි මේ පද රචනයට, සංගීතයට, ගායනයට
නිර්මල බුදු දහම.......❤️❤️❤️.පින් කෙත හෙල රන් දෙරණේ යළි උපදින්නට හෙතු වාසනා වේවා හෙතු වාසන......🙏🙏🙏🙏🙏
Namo buddhaya bs❤
Thank you for adding this song. People away from the country will feel this song the most. Sri lanka is our mother country, and it holds the first second and third place in our heart, no matter where you are. Hope to see its years old pride back.
|☸️|
සෙංකඩකලපුර දළදා බුදුරැස් විහිදෙන තුරු නෑ වරදින්නේ!!!
🙏
අමරදේව සර්.... 2023 අපි අහනවා ... අයෙත් කවදා .. එයිද.....??? මේ වගේ ගීත .........
සසර වසන තුරු නිවන් දකින තුරු පින් කෙත හෙළ රන් දෙරණ යලි ඉපදීන්නට හෙතු වාසනා වේවා ..
නිර්මල බුදු දහම වෙනුවෙන් " බෞද්ධ වෙහෙර විහාර නැවත ප්‍රතිසංස්කරණය කිරීම හා යලි ගොඩනැගීමේ " සදහම් අරමුණෙන් ආරම්භ කරන ලද මෙම පදනම හා එක්වී
ඔබ ප්‍රදේශයේ ඇති නැවත ප්‍රතිසංස්කරණය කිරීමට හා යලි ගොඩ නැගීමට ඇති වෙහෙර විහාර පිළිබඳව අපව දැනුවත් කරන මෙන් ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
" බුදුන් වහන්සේගේ කාය ප්‍රනිර්වාණය සම්පුර්ණ වුන නමුත් ධර්මය සහ ධාතූන් වහන්සේලා ජීවමානය එනම් අප මහා ලොව්තුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශක්තිය නොනැසී පවතින බවට දැනෙන සාක්ෂියකි.මෙවන් වූ බුධෝත්පාද කාලයක ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමද අප ලද මහත් පිනකි."
අප පදනමේ මුලික වූ අරමුණ නම් බුද්ධ ශාසනයේ පැවතීම උදෙසා අප අපේ උරුමයන් ආරක්ෂා කිරීම අනාගතයේ අපේ රටේ දරුවන් ධර්මයේ ප්‍රතිලාබ භුක්ති විදිනු දැකීමයි. එයින් අපගේ පසු භවයටද , වර්තමානයටද අපමණ වූ සැනසිල්ලක් ලැබෙනු නොඅනුමානය.
ඔබ සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
facebook.com/groups/584313738938480/
|✊|
ඉමිනා පුඤ්ඤ කම්මේන
මා මේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු
යාව නිබ්බාන පත්තියා
ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු...සබ්බ දුක්ඛා පමුඤ්චතු!!!!
ඔබගේ පැතුම් ඉටුවේවා!
එසේම වේවා!!
නිවනට පෙර මේ බිමේදී මටද ඔබ හමුවේවා!!!
🙏🤜🤛💪
|☸️|
සෙංකඩකලපුර දළඳා බුදුරැස් විහිදෙනතුරු නෑ වරදින්නේ...
🙏🙏🙏
🎧
th-cam.com/video/CA0HNj_y8IU/w-d-xo.html
Maruwath yanne Naha me rata Dala ❤️🙏
සංසාරේ පා සටහන්
නෑ නෙත ගැටුනේ
මෙතුවක් ආ ගමනේ
නොසොයමි නොසිතමි
ඒ ගැන වෙහෙසී.....
දුලබව ලැබු ජීවිතයේ
බුධු සසුනක් හමුවූයේ
පිනකිනි ඔබ අපගේ
වඩමු රකිමු සීලසමාධි
ගුණ නැණ බල මහිමේ
සිතත් එකඟ වී ගිය දා
කෙලෙසූන් සුණු විසුනුව
ගියදා නිවී සැනසුනෙමි
බුධුහිමි සඳුනේ
දැක ගත්තෙමි
බුධුහිමිගේ ගුණ තෙද බල
නිවී සැනසුනෙමි
බුධුහිමි සඳුනේ.....
ජීවක......
සසර වසන තුරු ... නිවන් දකින තුරු ...
පින් කෙත හෙළ රන් දෙරණේ ... යලි උපදින්නට ...
හේතු වාසනා වේවා ... හේතු වාසනා ...
when I heard your voice I always felt I'm a great hela sinhala.....thank you sir...
දේශපාලකයෝ කොච්චර මේ රට විනාශ කරත් ශ්‍රීලංකාවට ගහන්න රටක් නෑ මේ ලොකේ ආදරේයි තාමත්❤🇱🇰😘🌾
සසර වසන තුරු නිවන් දකින තුරු පින් කෙත හෙළ ලක් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා !
Sasara Wasanathru oba mee rate ma pahala weewa!!...
I love this song... this brought tears to my eyes.. I miss those places alot..... what a beautiful country Sri Lanka is... I used to live around those sacred place...
we will miss you sir, that's for sure but you will forever stay in our hearts because of your great works
සසර වසන තුරු...
නිවන් දකින තුරු...
පින්කෙත හෙළ රන් දෙරණේ...
යලි උපදින්නට..
හේතු වසනා වේවා!..
පින් බිම හෙළ රන්දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා .................
you are correct it always bring tears when listening to this song .........
may Noble Triple Gem protect our mother Lanka !!!
Thank you posting this song machang. i am currently in canada , this brought tears to my eyes. touched my soul so much !😍😍
Thats right bro.....
ඔබවන් වස්තුවක් අප රට සිටීම අප ලද භාග්‍යයක්
මගෙ ආසම සින්දුව
🥺
ගීතය වාදනය වෙද්දී භාවනාවකට සමවැදුනා වගේ හැගීමක් ඇති උනත්...ගීතය අවසානයේ නැවත නැවතත් ශ්‍රවනය කිරීමේ තන්හාව ඉහවහා යන ලදී.
May you attain Nibbana ...great artist
Shamil Fernando has a beautiful voice . I really enjoy listening to him sing!
its not my voice. its very famous sri lankan singer called Amaradeva's voice.
😄😅
Nice to see the 2500 years old pride back.
" සසර වසන තුරු
නිවන් දකින තුරු
පින්කෙත හෙළ රන් දෙරණේ
යලි උපදින්නට
හේතු වාසනා වේවා
හේතු වාසනා ....... "
sir ur sweet memorys and ur songs will be in our heartsss.we loss a proud citizen in our country.....
අභිමානවත් රටක් 🇱🇰
I love my Srilanka...
Hail Sri Lanka..Tribute m..y mother country. 4 ever i love you..thanks for keeping the wonderful vidio in YT. you great keep it up..
udani2012 JB
Ushani
ඒ හඩ නම් ඇත්තටම බාවනාවක්😌😌😌😌😌😌
so nice to hear. great song
This is a classic by the master himself.................
helaye maha gandhdharwayaneni oba niwan suwa
sasara wasana thuru niwan dakina thuru pin keta hela ran derane yali upadinnata hethu wasana wewa
awesome song, unbeatable by any singer
I love my motharland
Respect you
pin ketha hela ran dereana yali upadinnata hethu wasana
chathuranga mdt Ada me sinduwa wena kawadatath wada hitheta denenwa....Obata niwan suwa...amaradewayaneni....
MrNuwan2007 aniwwa macho
mama adare karapu hoda gayakaek oba nati aduwa purawanna baniwan suwa labewa oba tumata
හරිම ලස්සනයි අහනන්න ආසායි.
I love sri lanka 😘😘😘🇱🇰🇱🇰🇱🇰🇱🇰
Harima lasassnai ❤❤❤❤.
පින් කෙත හෙල රන් දෙරණෙ යලි උපදින්නට හෙතු වාසනා වෙවා
Lovely 😀😁🎶🎼 I love it🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👌👌👌👌👌👍👍👍
Me derane yali ipadennata obata hethu waasanawewa Amaradewayaneni...
Adarei hamadamath obata
pandith amaradewa suureeni obtumata godak pin atwewaa stuti vewaaa
Budusaranai.mage ratata.
lassanA arthawath sindu godak lassanai obalata godak pin b s
Pin ketha hela Ran derane
Yali Upadinnata
Hethu wasana wewa
Hethu wasana......!!!
Pin Keta Hela Ran Derane Yali Upadinnata......
Heetu Waasanaa We Waaa......!!!!!
එසේම වේවා
We dedicated this song to our heroic soldiers who gave their lives to Our Motherland !!!!!!!
Niwansuwa lebewa..helaye gandharbayananii
Ooooo 😍😍😍😍😍❣️
ape kama apita hegena uthum sinduwak ...... mesinduwa mage jiwethe wageee ...........
beautiful song I love it
Beautiful song
Apage Amaradevayan ge vishista nirmaanye lyrics t=wala arthaya noothana laankikayanhata therum genimata hek weva
Ada me sinduwa ahana hemogema hithe dukak thiyenawa noanumaanai.....
hi.. Shamil, this is a great job. fantastic. keep it up.
We must protect our mother land. Don't let to destroy my mother land to others.
Great work!
Soothing music..
geethaya ahnnako ta marama sanasimak danenne ada kale sindu wage newei mn asa sinduwa
Amaradewayaneni obata niwan suwa
maha gandarwayaneni oba me rate sangeethaye mul purukai.oba yali me rate ipadewa.
I love you very much MY MOTHER LANKA!!!
love to the beautiful Sri Lanka
Love this song
pinkala hetha ran derane yali upadinnata hethu wasana wewa..!
You are correct...I live far away.....I know that there is no other country like our mother country......There no people like Sri Lankans...
Bba thumanta niwan suwa.......
Kauda yako dislike karala tiyena parayo neddaking ratata adare neti un....mn de unath lokema lassana rate man ipadila tiyanne sri lanka kiyaddi hitata mara adambarayak annee ❤️❤️✌️
2020 🤩🤩❤❤ 🇱🇰
budusaranai sir
sinduwa aheddi master wa mathak wela ahata kandulu awa
ඔබ අපෙයි ශ්‍රී ලංකා!
අප ඔබෙයි ශ්‍රී ලංකා|🇱🇰
🎧
th-cam.com/video/tl1A3NL6zXM/w-d-xo.html
kanagatuwanam mewan wisista nirmanayan nawatha bihi nowimai.........
සසර වසනතුරු නිවන් දකිනතුරු පි0කෙත හෙළ රණ් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා.......
Jesus will protect you. BUDU SARANAI
You will be born in our country again
Obata niwan suwa
may you attain nibbana amaradeva sir
Yaliupadennata.hatuwasanawawa
My father's song
හලෝ කොහොමද.මම ඔයාගේ සිංදු බලල චැනල් එක sub කරා.මටත් ඒ සහයෝගය දෙන්න.ඔබට ජය වේවා
i love my Mother Srilanka,
I am proud of my country
Yali upadinnata hethu wasanaeewa
1.26 සරත් ෆොන්සේකා ඉන්නවා..ලස්සනයි
♥️sri lanka♥️
❤