Late Dr. Pandit W. D. Amaradeva - Tribute Sri Lanka's greatest legendary musician

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025
  • เพลง

ความคิดเห็น • 180

  • @ashokajagath1585
    @ashokajagath1585 ปีที่แล้ว +3

    Sound balancing is good

  • @chandimasenanayaka8446
    @chandimasenanayaka8446 3 ปีที่แล้ว +12

    Niwan suwa labewa🥺🥺🥺😔😔😔

  • @RansHalwa
    @RansHalwa 3 ปีที่แล้ว +9

    සසර අනියත බව පවසා
    ඔබ යන්න ගිහින් ඈත
    අතිර බවම මිසක දිවියට
    කොහිද සැනසෙන තැනක්. . . . .
    උපතින් ඇරඹී. ....
    ජරාවට පත් වී
    රෝ දුක් වේදනා කම්කටොලු මැද
    මරණය දෙසටම ඇදෙන
    පිය සම්භෝගයන් බිඳී
    අප්‍රිය අය සමඟ පෑහී
    කැමති දෑ නොලැබ
    සොයමු බලමු අපි ප්‍රිය වූ තැනක්...
    ගිණි ගැනෙන සසර මග
    ගිණි නිවෙන තැනක්
    දැවෙන ඇතුලත සහ පිටත
    නොදැවෙන තැනක්....

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว +4

      කදිම නිර්මාණයක්. ඔබට බෙහෙවින් ස්තුතියි.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว +4

      දුක්ඛ ආර්ය සත්‍යය තේරෙන සිංහලෙන්

    • @nuwans3073
      @nuwans3073 4 หลายเดือนก่อน +1

      හෙළයේ ගාන්දර්යානනි ඹබට නිවන් සුව අත්වේවා

    • @mandakini21
      @mandakini21 หลายเดือนก่อน +1

      ​@@Sandakathmini01අර්ථවත් නිර්මාණයක් ❤

    • @skoswaththa8459
      @skoswaththa8459 28 วันที่ผ่านมา +1

      ​@@Sandakathmini01ඔබ කදිමට එය නිර්මාණය කර තිබෙනවා ❤

  • @youme.1909
    @youme.1909 5 ปีที่แล้ว +26

    මෙවැනි සුන්දර ගීත යලි බිහි නොවෙනා දුක අති මහත් සේම ඉන් ඔබේ වටිනාකම තව තව වැඩි වේ

  • @harrylekamge1868
    @harrylekamge1868 5 ปีที่แล้ว +10

    ඔබ සදා අමරණීයයි. ඔබට නිවන් සුව.

  • @chanaka461
    @chanaka461 4 ปีที่แล้ว +7

    සුපිරි,ස්තුතියි.

  • @rohithjayarathne8169
    @rohithjayarathne8169 4 ปีที่แล้ว +10

    Incredible voices never ever will be heard.

  • @nimalsilva4204
    @nimalsilva4204 4 ปีที่แล้ว +3

    Sandae ahase naegena tharu eli ,mage hada thula karai vimasili,edath,adath ,hetath ,ahanawa,amraneeyai oba,!!!

  • @SarathWithana
    @SarathWithana 4 หลายเดือนก่อน +2

    Many thanks, it’s a very rare opportunity to hear these high profile music and voices

  • @combuwa6700
    @combuwa6700 5 ปีที่แล้ว +20

    අමරදේව ශූරීන්ගේ මේ ගීත සදා අමරණීයයි 👍👍👍👍👍

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @mahindabandara5254
    @mahindabandara5254 4 ปีที่แล้ว +6

    Excellent quality... 👍👍👍🙌

  • @manelekanayake3249
    @manelekanayake3249 หลายเดือนก่อน +1

    Thank you for making our minds very peaceful.Obathumata uthum Nivansuwa lebewa.

  • @indikakobbegala319
    @indikakobbegala319 5 ปีที่แล้ว +8

    සදා අමරනියයි ඔබගෙ හඩ 💥💥❤❤❤❤💚💚💚💚💚💜💜💜💜💜💜💛💛💛💛💙💙💙💙

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you

  • @tharanikt4887
    @tharanikt4887 4 ปีที่แล้ว +4

    ❤️❤️

  • @Felix-nv2mh
    @Felix-nv2mh 5 ปีที่แล้ว +16

    Dr Ameradewa you Never die💐💐💐💐💐💐

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @kapila123g
    @kapila123g 6 ปีที่แล้ว +5

    grate songs collection. .

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +4

    කෙදිනක හෝ විඳ සියලු සැප
    නිවනින් සැනසෙන දිනයක්
    එනතුරු භවයෙන් භවයට
    අත් පටලා ගමු මවා සිනා කැන්

    • @mandakini21
      @mandakini21 หลายเดือนก่อน

      💗💗💗

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 5 ปีที่แล้ว +26

    පිංකෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා.

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว +3

      Thank you.

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      ජාතිය රන් විමනක් වේ
      ආගම මිණි පහනක් වේ
      එය රැක ගැන්මට මෙලොවේ
      සමත් වෙතොත් පුත නුඹ වේ

  • @deshikachaturirajasinghe5222
    @deshikachaturirajasinghe5222 5 ปีที่แล้ว +20

    2020 ජනවාරි කවුද මේ වටිනා ගීත අහන්නේ.

    • @thanukagx6004
      @thanukagx6004 4 ปีที่แล้ว +4

      මම,.... 2050 ත් අහනව නොමැරී හිටියොත්

    • @chanakapradeep3625
      @chanakapradeep3625 4 ปีที่แล้ว +3

      Api ahanawa

    • @dilayt4698
      @dilayt4698 4 ปีที่แล้ว +2

      Api vge lmy 🤩

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว

      2023/07/29

    • @jinakanthimadawala9341
      @jinakanthimadawala9341 5 หลายเดือนก่อน

      0pp00ppppppppp0pp00ppp😊😊😊😊😊😊0😊😊😊😊😊😊​@@chanakapradeep3625

  • @lalitkv.glkumara7782
    @lalitkv.glkumara7782 5 ปีที่แล้ว +11

    නිවන් සුව ලැබෙවා ...!!!

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @santhabandara1912
    @santhabandara1912 5 ปีที่แล้ว +3

    Godak Lassanai song

  • @thilakasiriwijetunga1893
    @thilakasiriwijetunga1893 หลายเดือนก่อน

    Great song tribute to mahagamashekara and pandit amaradewa

  • @Mr19710907
    @Mr19710907 5 ปีที่แล้ว +7

    Great songs...

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @chandanachandana6524
    @chandanachandana6524 5 ปีที่แล้ว +7

    harima lassana githayak

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว +1

      Thank you.

  • @sumithminupa6415
    @sumithminupa6415 7 ปีที่แล้ว +23

    ඔබ සදා අමරනීයයී

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @nihalhettiarachchi2061
    @nihalhettiarachchi2061 2 หลายเดือนก่อน

    Feeling that no one can say!!

  • @chathunbandara8596
    @chathunbandara8596 8 ปีที่แล้ว +8

    ඔබ සදා අමරණීය .....

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @මේනකාහසන්ති
    @මේනකාහසන්ති 6 ปีที่แล้ว +17

    නිවන් සුවය ලැබේවා ...

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @udayakumarakumara4490
    @udayakumarakumara4490 5 ปีที่แล้ว +10

    adarei obata mahathmayaneni niwan suwa labewa obata

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @manjulasenarath9517
    @manjulasenarath9517 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @waswijesuria2952
    @waswijesuria2952 ปีที่แล้ว +4

    ඔයාලා දන්න මෙම ගිතය බන්ග්ලාදෙශයෙ තනුවක් බව,පන්ඩිත් අමරදේව

  • @DesapriyaEdiriweera
    @DesapriyaEdiriweera 8 ปีที่แล้ว +11

    In my opinion, Dr. WD Ameradeva should be recognized as the greatest Sri Lankan singer and our national treasure: “Sasara Wasana Thuru, Nivan Dakina Thuru, Pinketha Hela Ran Derane Yali Upadinnata Hethu Wasana Wewa, Hethu Wasana”

  • @npsweet2455
    @npsweet2455 6 ปีที่แล้ว +18

    ගෞරවය හා ආදරය....පියාණනි........

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @Aussiekiwilankan
    @Aussiekiwilankan 3 ปีที่แล้ว +5

    A valuable video❤️.. We love your videos. Keep it up. Love from New Zealand.

  • @shanthikalavitigoda8299
    @shanthikalavitigoda8299 3 ปีที่แล้ว +5

    💜️💜️💜️💜️💜️

  • @MalinduMatheesha-ot6wn
    @MalinduMatheesha-ot6wn 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤.good ❤happy ❤❤❤

  • @prasadnishshanka9223
    @prasadnishshanka9223 6 ปีที่แล้ว +8

    සදා අමරනියයි...

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @vijithapemarathna4921
    @vijithapemarathna4921 5 ปีที่แล้ว +5

    sabahaa amarhaniyai mage amarhabewaha mahatha

  • @Milroynishantha3261
    @Milroynishantha3261 2 หลายเดือนก่อน +2

    🙏🇱🇰🌻🌸🌻🌸

  • @mcmediator2909
    @mcmediator2909 7 ปีที่แล้ว +13

    Dr. W.D. Amaradewa.....God Bless You..🌹

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @thusithsagara
    @thusithsagara หลายเดือนก่อน +1

    වසන්තේ මල් පොකුරු නෙළා... ගීතයේ "ඔරිජිනල් " සින්දුව කවුරු ළඟ ද තිබෙන්නේ.. !?

  • @dumindagunawardana6420
    @dumindagunawardana6420 6 ปีที่แล้ว +10

    Helaye Abhimanaya...Niwanin sanahewa Gandharwayneni..

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @rgsthushara9967
    @rgsthushara9967 6 ปีที่แล้ว +6

    උපහාරයක් වේවා

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @lesliesumanarathne3488
    @lesliesumanarathne3488 7 ปีที่แล้ว +17

    උපහාරයක්ම වෙවා...

  • @champadias8665
    @champadias8665 5 ปีที่แล้ว +3

    Obanam amaraneyai padetumane

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @achalathiwanka6606
    @achalathiwanka6606 8 ปีที่แล้ว +10

    උපහාරයක්ම වෙවා

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @laxmannalindha2802
    @laxmannalindha2802 5 ปีที่แล้ว +8

    Who push unlike baton hope tay are not Sri Lankan you are the best musician ever Sri Lanka

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว +1

      Thank you.

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว +1

      Why do you worry about that. It's an opinion of human mind.

  • @wasantia6026
    @wasantia6026 6 ปีที่แล้ว +4

    NewAn suwa patamu 👃👃👃❤❤❤💕💕💕👍👍👍👍

  • @mcmediator2909
    @mcmediator2909 7 ปีที่แล้ว +6

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹.....Halaya Maha.....Sangethaya maha....Guru Piyanani..... Oba Apa Atharama Ipadewai..... maga Akama Pathuma....!!!!!

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @nishanthaherath4396
    @nishanthaherath4396 6 ปีที่แล้ว +9

    Helaye maha gandarwayaneni obata niwan suwa labewa

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @kanishkagayan999
    @kanishkagayan999 5 ปีที่แล้ว +6

    👍👍👍👍👍👍

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @ku341
    @ku341 7 ปีที่แล้ว +16

    piyanani obata niwan suwa

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @chamiads8025
    @chamiads8025 4 ปีที่แล้ว +3

    මගේ නැති ඌන ආදරය

  • @roshanfernando2537
    @roshanfernando2537 5 ปีที่แล้ว +29

    මේකට UNLIKE කරපු අය..මිනිස්සුවෙන්න බෑ අමු තිර්සන්නු..

    • @ishansamarakkody2949
      @ishansamarakkody2949 5 ปีที่แล้ว +3

      Sinduwaka rasayak therenne nethi ewun ona tharam innawa roshan :) Ewun gena duk wena eka witharai apita karanna puluwan

    • @sunilwimalasuriya2701
      @sunilwimalasuriya2701 5 ปีที่แล้ว +2

      Roshan & Ishan well said...not to take serius about all these 3rd class stupid some sinhalese fkrs ;-) sinhala sakkili ppl....löl

    • @dilayt4698
      @dilayt4698 4 ปีที่แล้ว

      Anivh ✌️💗

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว

      🌏
      එකම මතයක එල්බ සිටිනවා යැයි ඔබ සිතනවාද? එසේ නම් එය ඔබේ දුර්වලතාවයක් විනා 🌏 වරදක් නොවේ.

  • @upalidharmadasa357
    @upalidharmadasa357 6 ปีที่แล้ว +4

    Niwan patha pin demi.

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @PushpaTheldeniya
    @PushpaTheldeniya 10 วันที่ผ่านมา

    ❤❤❤

  • @priyanthainsrilanka6330
    @priyanthainsrilanka6330 7 ปีที่แล้ว +3

    good

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @udayakumarakumara4490
    @udayakumarakumara4490 6 ปีที่แล้ว +4

    oba sada amaraniyayai gandarwayanrni

  • @makawitageperera8512
    @makawitageperera8512 6 ปีที่แล้ว +2

    Woo

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @r.a.sewwandiekanayake6625
    @r.a.sewwandiekanayake6625 6 ปีที่แล้ว +13

    ආයෙත් අපි අතරට එන්න....

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @vimalasingh3168
    @vimalasingh3168 7 ปีที่แล้ว +6

    Oba tumananata niwan suwa labawa kiyala parattana karami ....

  • @smartprintsolutionscentre1484
    @smartprintsolutionscentre1484 6 ปีที่แล้ว +9

    obe namin gee seepada ahannata thawamath giraw enawa pera puruddata

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 ปีที่แล้ว +2

    m.facebook.com/pubjayofficial/videos/1999073330342810/
    Pubudu Jayakody - වැලි තල අතරේ Cover මුල් ...

  • @Sandakathmini01
    @Sandakathmini01 2 ปีที่แล้ว +3

    ගීත පෙලගැස්ම අපිළිවෙලයි.
    සන්නාලියනේ වගේ අනියත බව ගැන කියවෙන ගීතයකට පසු මින්දද හී සර ප්‍රචාරය වෙනවා.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว +3

      ඔබ දක්වන අදහස නිවැරදියි.

    • @mandakini21
      @mandakini21 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน +2

      @@mandakini21 🌻🏵️🌺

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน +2

      @mandakini21 you can find Nilambara in many place here.

    • @mandakini21
      @mandakini21 หลายเดือนก่อน +1

      @@Sandakathmini01 Yes I saw

  • @r.a.sewwandiekanayake6625
    @r.a.sewwandiekanayake6625 6 ปีที่แล้ว +2

    neth mini pahanin pahan karanu mena..
    .

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @minukaasel
    @minukaasel 6 ปีที่แล้ว +3

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @udayakumarakumara4490
    @udayakumarakumara4490 6 ปีที่แล้ว +3

    sada amaraniyai

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @kushanruwan610
    @kushanruwan610 6 ปีที่แล้ว +1

    Sadha amaraniyai pandithayanani

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @chamoothilanka4772
    @chamoothilanka4772 6 ปีที่แล้ว +4

    Oba sada amaraniyai gandaryanani

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @sunilwimalasuriya2701
    @sunilwimalasuriya2701 7 ปีที่แล้ว +7

    Apee Sinhala handa.....Niwan suwa laebeewa!

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @sunaitrakumary8504
    @sunaitrakumary8504 6 ปีที่แล้ว +8

    ආමරදේව මහතනනි ඩිබ මෙි රට තිබෙින තුරාවට සාදා අමරනියයි ස්තුති????!!!!!!!

  • @renukasatchithananthan7302
    @renukasatchithananthan7302 6 ปีที่แล้ว +10

    Try to find the original recordings instead of later performances. This is not the best of what the great man created. Try harder.

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @r.a.sewwandiekanayake6625
    @r.a.sewwandiekanayake6625 6 ปีที่แล้ว +2

    suran nalawu suyaamaya..

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @h.manamperi1991
    @h.manamperi1991 6 ปีที่แล้ว +2

    🎶🎶🎶🎶🎶🎶🎶🎶😁😁😁😁😁😁😁

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @oxiinternationals9314
    @oxiinternationals9314 6 ปีที่แล้ว +4

    ආ‌යාචනා.......
    මා එතුමාගේ සංගීතයට ලියූ ගීය ඇ‌ය ගැයුවාය...
    www.smule.com/p/1112185102_2664074826
    අමර දෙව් රජිඳ, මෙය ඔබට උපහාරයක්ම වේවා...!!!

  • @sajeemadumali5956
    @sajeemadumali5956 5 ปีที่แล้ว +1

    Niven surveys labeva obata

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @udayakumarakumara4490
    @udayakumarakumara4490 5 ปีที่แล้ว +2

    obe hithr nidahasak labiya haki arthawath sindu

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @Kolabasanni
    @Kolabasanni 7 ปีที่แล้ว +5

    upaharayakma wawa.

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @sameerajayasinghe4642
    @sameerajayasinghe4642 2 หลายเดือนก่อน

    2024/10/19

  • @jmgabriel99
    @jmgabriel99 6 ปีที่แล้ว +3

    The 3'ed was not from Amaradewa, Why do you lie.

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @dilusharuwan7069
    @dilusharuwan7069 6 ปีที่แล้ว +1

    Mmm

    • @th3reall.x
      @th3reall.x 6 ปีที่แล้ว +2

      Epadena epadena attmaya pasama oba apema amaradewayan wela epadewa kiya prrarntana karanawa

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

    • @sumedhapahalawatte1192
      @sumedhapahalawatte1192 5 ปีที่แล้ว +1

      Kedinaka wath aye mewan handak asewida.

  • @dilecosts584
    @dilecosts584 4 ปีที่แล้ว

    Tc

  • @dharmapriyajayatissahenaka3814
    @dharmapriyajayatissahenaka3814 3 ปีที่แล้ว

    Un Like Kar Tiyenne Avajakaunmai.

  • @r.a.sewwandiekanayake6625
    @r.a.sewwandiekanayake6625 6 ปีที่แล้ว +1

    hiri poda wesse..ara

  • @prabathkb1751
    @prabathkb1751 6 ปีที่แล้ว +11

    නිවන් සුව ලැබේවා .....

    • @Siyalla
      @Siyalla  5 ปีที่แล้ว

      Thank you.

  • @Pushpa-q5x
    @Pushpa-q5x 16 วันที่ผ่านมา