We run a Buddhist community in India and this songs inspired us very much, I listen to this song often and the sub title helps us to understand the meaning of this lyrics, kudos to team who worked out on this beautiful song's keep doing such more songs on Buddhism
My humble pranamams to you 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Bhuddhist ...Deviotional Association chennai trust. Iam South India, am very away to media n movies but dnt know single line in sinhala . Wen I heard dis song totally burst out wit divine ...tears my soul totally connected to this song .n my heart felt how the pain ...ma yasodhara felt for guru bhuddha left her n took sanyasa .but the way she explained about him to her kid. ...was marvelous wit a heart full painful tears n cheerful ness the way she described about his pure heart dad . I have been posting 2500 bhuddhism. My dad from child onwards he always said to follow bhuddhidm principles. Along wit my gods I always respected bhuddhism....Namo bhuddhaya🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනෙ මෙ ගාථා වල බලයෙන් නොමෙරු ලදරු එකකයෙ ඉන්න මගෙ දරු පැටවා ඉක්මනින් සුව වෙවා 🙏🙏🙏
Budu saranai ❤️
Budu saranin suwa wewa
උතුම් බුදු ගුණ බලය සතයයි එ උතුම් බුදු ගුණ බලයෙන් යහපතක්ම වේවා, තෙරුවන් සරණයි
බුදු සරණයි
Theruwan saranai patiyata
නරසීහ ගාථා වල බලයෙන් ලොව සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා.
🙏🙏🙏
❤❤
🙏🙏🙏🙏🙏
🙏🙏🥺💗
🙏🙏🙏🙏🙏🙏🙏
පරම පවිත්‍ර යශෝධරාවන්ට මගේ නමස්කාරය වේවා!
Kauda ban unlike karala thiyanne😥
සාදු සාදු සාදු
❤️❤️
🙏🙏🙏🙏
🙏🙏🙏
@@nilukakalutharage9421 break
මාගෙ කුසේ වැඩෙන කිරි දරුවා පාන්වත් නිරෝගිමත් සියලු අගපසයන්ගෙන් පිරිපුන් දරුවෙකු වේවා❤❤❤❤😇
Pathuman ituwewa ❤❤❤❤
Theruwan saranai
Budusaranai!
❤
Buru saranayi
මං මුස්ලිම් එත් උපදින හැම ආත්මයකම මං ප්‍රාර්තනා කරනවා බුදු දහම දකින්නට සවන් දෙන්නට අවබෝධ කරගන්න පුලුවන් වෙන්න ඕනේ කියලා සම්මා සම්බුදු සරණයි ..
Teruwan saranai..... ❤❤❤❤ obe pathuma ituwewa!!
ඔබ උතුම් මනුස්සයෙක්
@@TarngaDarsika 😊
Pathuman ituwewa...❤
budusaranai
දන්නවද මමත් කතෝලික පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා අහල බුදු දහම වැළඳ ගත්ත කෙනෙක් මම. හදවතට දැනෙන සතුට කියා නිම කරන්න බැහැ
මේ සසරේ භයංකර කම තේරුම් ගන්න බුදු දහම හැර අන් තැනක් කොහෙද
Aniwaaaaa
Oya pin kerala eti eka labanna. oya anduren eliyata awa. harima sathutui etta dakinna lebeema gena. Budu guna menehi keranna nitharama.
@@thusithkathaluwage5470 hmmmmm
බොහොම ස්තූතියි ඔබට
අනේ මෙම ගාථා වල බලමහිමයෙන් මේම මාසේවත් මාගේ කිරි සිහිනය් සැබෑ වේවා..ඒ වගෙම අම්මෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම මවු වරුන්ගේ එම සිහිනය සැබෑවක්ම වේවා..බුදුසරණයි 🙏
ඔයා යන්න හලාවත බෝවත්ත අංගුලිමාල මහා සෑයට යන්න කලින් අටසිල් සමාදන් වෙන්න.ගිහින් හොඳින් වන්දනා කරලා දෙවියන්ට පින්දිලා ඔයාගේ අදහස සිහිපත් කරගන්න වැඩිපුර විස්තර ඕනෙ නම් ." පින්වත් දරැවෙකු ලබන්නට නම්" කියලා දර්ම දේශනාවක් තියෙනවා මහාමෙව්නාව සද්දාසිල ස්වාමින් වහන්සේගෙ ඒ දේශනාව youtube eke ahanna.
PIN KARANNA OYATA AMMA KENEK WENN puluwan
Oyage prarthanawa ishtwei badyawenna epa
Obe kiri sihinya menma magei biridageth kiri sihinaya sebe wewaaa🙏🙏🙏❤️❤️🙏🙏🙏
මේම ගාථා බලයෙන් මගේ අහිංසක දරුපැටියගේ ඇස් දෙකේ පෙනීම හොදට ලැබෙත්වා!🙏🙏
ඔබේ පැතුම ඉටු වේවා ❤
🙏🙏🙏
ඉක්මනින් ම ඒ දරුපැටියාගෙ ඇස් පෙනිම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤
Eya esema wewa.
B's patiyata
මා පතන්නෙ මතු බුදු වන මෛත්‍රී බුදුන්ගෙන් බණ ඇසීමට හැකි වේවා
Mge pathumada ekamai pinwath obata theruwan saranai🙏🙏🙏
මතු බුදු වන මෙතේ බුදුන් දැකීමට වාසනාව ලැබේවා.......
ඔබගේ පැතුම ඉටු වේවා!! මගේද පැතුම එයයි!
එසේම වේවා !
Mhadurge chandrani ඈ මෝඩයෝ උඹට පිස්සුද ඇයි තැනින් බුදුන්ගෙන් බණ අහන්න කලින් ගෞතම බුද්ධ ශාසනයෙන් බණ අහපන්
රටක් ,රාජ්‍යයක්, මුලු ලෝකයක් , දෙනව කීවත් කෙදිනකවත් මා බුදු දහමනම් අත් නොහරිමි..🙏
මාගේ බුදුපියාණන් වහන්සේ හැර වෙන සරණක් නැත..!
🙏🙏🙏
Ehema hitennat sansare maha pin karala tiyenna ona
Oya wage. thamai mamath. me nirmala budu dahama hera na saranak mokadada. pin oyata.
යශෝදර දේවිය
😭😎
උපදින හැම ආත්මෙකම බෞද්ධයෙක් වෙලා ඉපදේවා
මේ ආත්මෙ ම නිවන් අවබෝධ කරගෙන නැවත ඉපදීමක් නොවේවා
Aniwaren❤❤
❤❤❤
❤
සිතන පතන හැම දෙයක්ම ඉක්මනින් ඉෂ්ට වේවා !🙏
කතෝලික,මුස්ලිම් අපේ සොයුර සොයුරියන්ගෙ අදහස් දැක්කම පුදුමාකාර හැඟීමක් ආවා.එයාලා බුදු දහමේ නිරාමිස සුවය අත් විදිනවා.එයට බලෙන් ඇද ගැනීමක් නෑ.එයයි බුදු දහමේ හරය.බුදු සමිදුන් දේශානා කල ධර්මය සියලුම සත්ත්වයාට පොදුයි.එයට හැම සත්ත්වයාම ඇතුලත්.බුදු දහම සත්‍යයක්.සැමට වැටහේවා 🙏🙏🙏
Bn 7
සසර වසනා තුරා බෞද්ධයෙක්ම වේවා ... මගේ ජීවිතේ පලමු තැන අමා මහ මෑනි බුදුන් වහන්සේ ..🙏
Hoday
th-cam.com/video/f9lGUYJwlfg/w-d-xo.html
මේකත් බලන්න..මම හැදුව වීඩියෝ එක 😊 නරසීහ ගාථා.
අනිවාර්යයෙන්ම හැම බවයකම මගේ පවුලේ සියලුම දෙනා බෞද්ධ වී ඉපදේවා.........
mageth ekama pethuma 🙏
🙏🙏🙏
නරසීහ ගාතා අසමින් මාගේ කුසතුල වැඩෙන දරුවා සේම,, අනෙක් මව්වරුනගේ කුස තුල වැඩෙන දරුවන් සියලුම අගපසගයන්ගෙන් යුත් නීරොගී දරුවන් වෙවා!... නූපන් දරුවන් වෙනුවෙන් හඩන ඒ හැම දරුසිහිනයක්ම සැබෑවෙවා... මගේ ලකමෑණියන්ගෙ පොලෝතලයට පින්වත් බොදු දරුවන් පහලවෙවා !!
එය එසේම වේවා. සාදු.. සාදු.. සාදු 🙏🙏🙏 තුණුරුවන් සරණ ලැබේවා. 🙏🙏🙏
පින්වන්ත අදහසක්. එය එසේම වේවා 🙏🙏🙏
උතුම් බුදු ගුණ බලෙන් යහපතක්ම වේවා, තෙරුවන් සරණයි
Shswjvs
Shhvegzv
මම කතෝලික..නමුත්,පාරවල් ගානෙ රස්තියාදු ගහපු මාව මේ යසෝධරා කතාව මාව වෙනස් කලා...හැමෝටම බුදු සරණයි...හැමෝටම තමන්ගෙ වැරදි ඉවත් කරල හැදෙන්න පුළුවන්.මමත් මම හිතන විදියට යම් ආකාරයේ බෞද්ධයෙක්.
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budusaranai
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤
මා ඉපදෙන හැම ආත්මයකම නිර්මල බුදු දහම සවන් දෙන්නට දකින්නට අදහන්නට අවබෝධ කරගන්නට ලැබේවා 🪷☸️🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි සියලුම සත්වයෝ සුවපත් වෙත්වා!!!
නිවන්සුව ❤😂🎉😢😢
❤😂🎉😢😮😅😊
කතෝලික උනත් බුදුගුණ ගී ඇහෙද්දී කියන්න බැරි සංවේදී හරිම සැහැල්ලුවක් දැනෙනවා....තෙරුවන් සරණයි.
ඇත්තටම ඔබ කතෝලිකද හොදයි
Pera sasare purudda venn athi, ehenm obath pinvanthayek
🙏🙏🙏
බුදුරජාණන් වහන්සේ .ජාති.බෙදා .නැත .සියලු .මනුෂ්‍ය ..වර්ග .කොටස් .4kata.බෙදුවා ..උපාසක .උපාසිකා .භික්ෂූ.භික්ෂූණී .venabedim.නැත
බුදු ගුණ හැමට අයිතියි.. බුදු දහම අාගමක් නෙමෙයි.. තෙරුවන් සරනයි.. ජෙසු පිහිටයි
සාධු සාධු සාධු!!
කතෝලික දහම අදහන සහෝදර සහෝදරියන් ගේ අදහස් ගැන හරිම ආඩම්බරයි,උපදින හැම භවයකම මා බෞද්ධයෙක් වී ඉපදේවා!!!!
මම කතොලික මන් මගේ ආගමට ආදරෙයි ඒ වගේම බෞද්ධ ආගමට ගරු කරනවා.මන් ආසයි බුදු දහම ඉගෙන ගන්න 🙏 මං කොහොමද ඉගෙන ගන්නේ මට උදව් කරන්න පුලුවන් ද .
@@annkaushika446 ඔව් පුළුවන්,අපි උදව් කරන්නම්
ගොඩක් පින් . 🙏
@@annkaushika446 ❤❤❤Upathin pinwantha athmayak 🥰🥰
@@annkaushika446 සිංහල ත්‍රිපිටකය කියලා app එකක් තියෙනව.. එකෙන් ඔනම දෙයක් ඉගෙන ගන්න පුලුවන් ..මහරහතුන් වැඩි මග ඔස්සෙ කියන යුටියුබ් චැනල් එක අහන්න. බවුද්දයා රැපවාහිනියත් හොදයි... බුදුසරණයි !
මාත් කතෝලික. ඒත් මේකට මම පුදුම ආසයි.... පුදුම භක්තියක් හිතට එනවා. මේ සන්සාරේ හැටි හිතට දැනෙනවා....
hasarma madhuhansi god bless you
Bhaktiya novei eya shraddhavai ✨
Wow
Oya kamathi nam yashodarawatha ahala balanna.. mahaa yashodara maniyan kiyanne lokaye athek methek bihi wu suwishishtama pemwathiyai.. puluwan nam yashodarawatha ahala balanna oyata loku sathutak danei sanasimak.bs oyata jesu pihitai
@@ruwidilhanidesilva7750 thankyou ruwi........
මං මුස්ලිම් එත් හිතට දුකක් දැණුනු වෙලාවට අහනවා කියාගන්න තෙරෙන්නෑ මේක අහපුවාම හිත නිවෙන විදිය 🙏❤
ඒ මහා පින් බලය නිසාම බුදු කෙනෙකුට පමනක් ඇති මහා පුරුශ ලක්ශන/දෙතිස් මහා පුරුශ ලක්ශන ගැන තමා පාලි භාශාවෙන් මේ කියවෙන්නෙ
api udaw karanna darmaya terun ganna
නරසීහ ගාථා අසමින් සැනසෙන මගේ කුස වැඩෙන දරු පැටියා මව් කුස තුලදීම තෙරුවන් සරණ යත්වා 🙏🙏🙏🙏🙏🙏😌
Mage daru patiyath uthum budun sarana yathwa.
🙏🙏🙏
අම්මටයි බබාටයි දෙන්නටම තෙරුවන් සරණයි 🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budusaranai patiyatai ammatai dennatama
පරම පවිත්‍රත්වයේ ප්‍රතිමූර්තිය යශෝදරාව ට නමස්කාරය වේවා.....🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
pavithra fernando god bless you
Anna යාළුවා mawat subscribe කරන්න
Paramadarshi kantha charithaya wishwayatama
සාදු සාදු සාදු
😮😮
මමත් කතෝලික.. මම මේ ගාථාවට ගොඩාක් ආසයි. හැමදාම අහනවා. හරිම මිහිරියි. 🙏❤💐
අපිට satutui api bayuda nisa
Math Catholic
Mamath
මේක ගාතාවක් නෙමෙයි.මේ කියන්නෙ බුදුහාමුදරුවන්ගේ ලස්සන ගැන.යශෝදරා තමන්ගෙ පුතාට කියන්නෙ ගිහි කාලෙ සිදුහත් දැන් බුදු වුන ඔහුගෙ පියා එනවා. අදුරගන්න කියලා.සාමන්‍ය මනුස්සයෙක්ට නැති ල්ස්සනක් බුදුන්වහන්සේ ට තියෙනවා යශොදරාව මේ එ ගැන කියන්නෙ බොහොම බක්තියෙන්
Good
මම කතෝලික කෙනෙක් ඒත් බුදුන් වහන්සේගේ දහම මන් හිතන විදිහ ගොඩක් වෙනස් කලා. දැන් මගේ හිතට ලොකු සැනසීමක් දැනෙන්නෙ 🥹🤍
කතෝලික වුනත් මම බුද්ධ දර්ශනයට ගොඩාක් ගරු කරන කෙනෙක් මම.✝️☸️
ඒ වගේම යශෝදරා දේවියටත් බොහොම ගරු කරනවා 🙏 ඇය තරම පරිත්‍යාගශීලි ඉවසිලිවත් ආදරණීය ස්ත්‍රියක් මේ තුන්ලොව නැවත නොඉපදීවි ඇතැම් විට😔❤🙏🙏
ගෞතම බුද්ද සාසනේ නැවත එතුමියට සමාන කරන්න කාන්තාවක් පහල වෙන්නැහැ.. 🥺🌷🙏✨
Ou mamath කතෝලික wela hitiya meeta අවුරුදු 2ta විතර kalin. Eth ma dan mage mulu හදවතින්ma kriyawenda mage සම්මා සම්බුද්ධ ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගියෙමි . Oyala හැමෝටම theruwan saranai.
Oyalage kata ahaddi harima satutui. Tawa tawat Satya awaboda wewa!!! E pin patumen matada sansaraya ikmanin etera karnna labewa!!! Mage Daru patiyatada Satya darmaya.. terumkara di Biyakaru sasarin etekarawimata udaw kirimata hakiyawa labewa!!! Sadu!!!
@@hasangah1387ඔව් මාත් කතෝලික අපේ ආගමට වගේම මේ ආගමටත් ගරැ කරනවා 🙏
එහෙම කියන්න එපා දේවමෑනියන් ගැන විශ්වාස කරන්න
නරසීහ ගාථා
1. චක්කවරංකිත රත්තසුපාදෝ
ලක්ඛණ මණ්ඩිත ආයත පණ්හි
චාමර ඡත්ත විභූසිත පාදෝ
ඒසහි තුයිහ පිතා නරසීහෝ
2. සක්‍ය කුමාර වරෝ සුකුමාලෝ
ලක්ඛණ චිත්තිත පුණ්ණ සරීරෝ
ලෝකහිතාය ගතෝ නරවීරෝ
ඒසහි තුයිහ පිතා නරසීහෝ
3. පුණ්ණ සසංඛ නිභෝමුඛ වණ්ණෝ
දේව නරාන පියෝ නර නාගෝ
මත්ත ගජින්ද විලාසිත ගාමි
ඒසහි තුයිහ පිතා නරසීහෝ
4. ඛත්තිය සම්භව අග්ග කුලීනෝ
දේව මනුස්ස නමස්සිත පාදෝ
සීලසමාධි පතිට්ඨිත චිත්තෝ
ඒසහි තුයිහ පිතා නරසීහෝ
5. ආයත යුත්ත සුසණ්ඨිත නාසෝ
ගෝපමුඛෝ අභිනීල සුනෙත්තෝ
ඉන්ද ධනූ අභිනීල භමූකෝ
ඒසහි තුයිහ පිතා නරසීහෝ
6. වට්ට සුමට්ට සුසණ්ඨිත ගීවෝ
සීහහනූ මිග රාජසරීරෝ
කංචන සුච්ඡවි උත්තම වණ්ණෝ
ඒසහි තුයිහ පිතා නරසීහෝ
7. සිනිද්ධ සුගම්භීර මංජුසු ඝෝසෝ
හිංගුල බන්ධු සුරත්ත සුජීව්හෝ
වීසති වීසති සේත සුදන්තෝ
ඒසහි තුයිහ පිතා නරසීහෝ
8. අංජන වණ්ණසුනීල සුකේසෝ
කංචන පට්ට විසුද්ධි ලලාටෝ
ඕසධි පණ්ඩර සුද්ධසු උණ්ණෝ
ඒසහි තුයිහ පිතා නරසීහෝ
9. ගච්ඡති නීලපථේ විය චන්දෝ
තාරගණා පරිවේඨිත රූපෝ
සාවක මජ්ඣ ගතෝ සමණින්දෝ
ඒසහි තුයිහ පිතා නරසීහෝ
pin mn gathawa hoya hoya idiye
ඔයාට ගොඩක් පින්
මෙි ධර්ම දානයේ පින ඔබටත් ලැබෙිවා.......
ගොඩක් පිං ඔබට 🙏🙏❤️
🙏🙏🙏❤️
මම කතෝලික.ඒ උනත් නිතරම මේක අහනවා.සමහර බෞද්ධ අයට පාඩම් නෑ මේ කවි ටික.ඒත් මට දැන් කටපාඩම්.....🙏🙏යශෝදරාවත කවි ටිකත් ඒ වගේම හිත නිවනවා.....🙏🙏
Wow❤😍Budu saranai ❤❤❤
සාදු සාදු සාදු ...
බුදු සරනයි ඔයාට
බුදු සරණයි...
niyamai.....👍👍👍👍
මේ සුන්දර කටහඩේ හිමිකාරිය ඉනෝකා අහංගම..❤. මේ ලබන පිනෙන් හැම ආත්මයකම මෙවන් හඩක් ඇයට හිමිවේවා..යශෝධරාවන්ට පමණක් දෙවැනි වන සුන්දර රූපයක් ඇයට හිමිවේවා..🙏🏻
My Eyes are filled with tears 🥺
Love from Indian Buddhists 🇮🇳🇱🇰
🌼🌼🌼🌼
Your country's actress♥️
❤❤🙏🙏
Your country's actress ( Pallavi Subash)
😌
I'm Sri Lankan Buddhism
🇱🇰🙏🇮🇳
Namo Buddhaya🙏
නමෝ බුද්ධාය🙏🙏🙏
❤️🩹❤️🩹❤️🩹❤️🩹
mn muslim, eth mn asaaii godaak budu guna ahannaa, ewa ahanaakota mage hithata godaaakk sanasimak danenawaaa, mn godaakk asaaii banaa ahannath , hamaotama theruwan saranaaii
Eka oyage loku pinak sahodari. Budu dahm thiyenne baudayant withark newe loke hama kenatm. Budda deshanawe thiyenne pamina balanna kiyl. Oyt budu saranai 🙏☸️
Oya pin thiyena kenek. eka oya giya athmedi purudda wenna eti. sure ekatama oya budu hamudurowo kenek langa indan bana ahanna eti. Godak sathutui neganiya oya budu guna ahanna eka harima powerful. mama pita rata inne, eth mama taniyama inna nisa bana godak ahanawa. hithata harima sehellui.
I love your profile pick 🤗 wearing a kandyan osari ❤
@@nipunaranjitha6443 oya godak wasanawanthai. Budu bana padayak ahanna hitha denawa kiyanne loku pinak.theruwan saranai
Theruwan saranayi..
මම මේකට පුදුම විදියට ආසයි...කොච්චර ඇහැවත් එපා වෙන්නේ නෑ....ඒත් මන් කතෝලික...😍😍😍
ඒත් මන් ගොඩාක් වෙලාවට මේක අහනවා...❤️❤️
Aneva
Puluwannam buddhagama gana eganaganna
Niyamai akka
math ehemai
Kochcharadeyakada akke..
Meka nm oyage pera pinakmai..
Sadh sadh...godak sathutui..
මගේ හිතේ තියන මානසික පීඩනය මාර විදිහට relax වෙනවා.. (exam 😩Al 2024 )බුදු සරණයි ඔයාලට❤️
matath ehemai..... ❤❤ 24 Al
ඔයාට හොද ලකුනක් ලැබේවී❤❤
Matath
යශෝධරාවන්ගෙ ඒ ආදරේ කැපකිරීම දරාගැනීම පරිත්‍යාශීලිබව හිතාගන්නවත් බෑ.යශෝධරාවන්ට සමකළ හැකි කිසිම කාන්තාවක් නෑ..
මම නැවත යම් ආත්මයක ඉපදෙනවනම් ඒ් බෞද්ධයෙකුව ඉපදේවා.... බුදුපියාණන්ගේ ධර්මය ඇසීමට ඉඩ සැලසේවා.. 🙏
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
මාගේ විරයන් වහන්සෙට....බුදුරජාණන් වහන්සෙට..යශෝධරා නම් භද්ධකච්චායනා මාහා රහත් තෙරනියට....රහුල මහරහතන් වහස්සෙට මනස්කාර වෙවා..
අම්ම මට දුන්නු ලොකුම තෑග්ග මාව බෞද්ධයෙක් ලෙස මෙලොවට බිහි කිරීම 🙏🙏
හූම්ම් ඔව් ඒක ඇත්ත
තෑන්ස්
Saththayi
Upathin kawruth bawudda wen ne
බුදුසරනයි
මාගෙ කුසෙහි වැඩෙන කිරි දරුවා පින්වත් නීරෝගිමත් සියලු අගපසගයන්ගේන් පිරිපුන් දරුවෙකු වේවා 🙏🙏🙏
එ් පැතුම එලෙසම ඉටුවෙනවා.ස්ථිරයි
බුදු සරනයි 🙏❤️
බුදු සරණයි🙏🙏🙏
🥰❤
මා දන්නා පරිදි හා මට සිතෙන පරිදි ලොව පහල වූ අසිරිමත්ම කාන්තා රත්නය යශෝධරා මහ රහත් මෙහෙණින් වහන්සේය.. උන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා!
මම බෞද්ධයෙක් උනු එක ගැන මට ආඩම්බරයි
මම මුස්ලිම් ඒ උනාට මේකෙ අහද්දි දැනෙන දේ කියන්න වචන නෑ ❤
🙏🙏🙏
ගොඩක් සතුටුයි
♥️♥️♥️♥️
Bududahama thiyena rataka upadinna pin karanna on I ewagema kalyana mithuran in a on a oyata budusaranai...
❤️❤️
අද මගෙ අලුත් ඉස්කෝලෙ පළවෙනි දවස AL class එකේ මන් මේ උදේම නැඟිටලා අහන ගමන් ♥️
ඉපදෙන හැම ආත්මෙකම බෞද්ධයෙකු වෙලා ඉපදේවා.....උතුම් බිම්බා දේවියට නමස්කාරය වේවා.........
තාත්තා කතෝලික උනත් අම්මා අපිව බෞද්ධ කරපු එකම අම්මට පින්.. තෙරුවන් සරණයි..
matath ekamayi
මාත්
Matath ❤️
Math katholika.
Math
මමත් කතොළික ... මෙ ගතාවට මාරම කැමති මෙ ගතා ඇහෙද්දි කදුලු එනවා ඉබෙම ඇස් වලට...❤️
Suddo obalawa catholic kara
@@GMIIW එක ගැන පසුතැවිමක් නැහැ .. හැම ආගමගට ගරු කරනවා..❤️
ඒක හොඳයි
බුදු සරණයි ඔයාට 🙏🙏🙏නිවන ඈත නැහැ සහෝදරයා ඔයාට☸️
ඔයාගෙ මුතුන් මිත්තො බුදුන් සරණ ගියේ ජේසුස් වහන්සේ උපදින්නත් අවුරුදු 300 කට කලින්.බෞද්ධකම ඔයාගෙ ලේවලම ඇති.
මේ ගාථා බලයෙන් මගෙ දරුවො කතා කරත්වා
Eya esema wewa wewa 🙏🙏
🙏🙏🙏
❤
එසේම වේවා බුදුසරණයී
බුදු සරනයි
මම කතෝලික ඒත් මේක අහන්න මම හරිම කැමති හිත සුව පිණිස මේක ඇත්තටම දිව්‍ය ධෞෂධයක් වගේ. ❤️
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
බුදු සරණයි ඔයාට 🙏🙏🙏නිවන ඈත නැහැ සහෝදරයා ඔයාට☸️
ඔයාගෙ මුතුන් මිත්තො බුදුන් සරණ ගියේ ජේසුස් වහන්සේ උපදින්නත් අවුරුදු 300 කට කලින්.බෞද්ධකම ඔයාගෙ ලේවලම ඇති.
oka witharak nowe godak dewal thiyenawa ahanna, dakinna
ක්‍රිස්තියානි වුණාත් බුදු දහමත් මං අදහනවා වෙනත් ආගමතුත් අදහනවා හරිම සංවේදී මගේ හිතට දැනෙනවා..
බුදු සරණයි ඔයාට 🙏🙏🙏නිවන ඈත නැහැ සහෝදරයා ඔයාට☸️
ඔයාගෙ මුතුන් මිත්තො බුදුන් සරණ ගියේ ජේසුස් වහන්සේ උපදින්නත් අවුරුදු 300 කට කලින්.බෞද්ධකම ඔයාගෙ ලේවලම ඇති.
ඇයි ඔයා ක්‍රිස්තියානි කියන්නෙ,උප්පැන්නෙ කියෙන්නෙ,.ආගම ක්‍රිස්තියානි උනත් ඔයාට බුදුන් කෙරෙහි බක්තියක් ඇති වුනානම්,තෙරුවන් සරන යන්න ආසාවක් ඇති උනානම් ඔයා ඒ වෙලාවෙ ඉදන් හදවතින් බෞද්දයෙක්
මම බෞද්ධ...මෙය අහද්දි මට නම් මාර සැනසීම දැනෙනවා... උපදින උපදින බවයක් ගානෙ බෞද්ධ වෙවා මම...නමො බුද්ධාය...
😍😍👍👍
💯
බොහොම ස්තූතියි
@@inokaahangama2740 ඔබ තුමිය නේද නරසීහ ගාථා මේ film එකට කිව්වෙ?
❤🌼🌺❤🌼🌺❤🌺
මන් කතොලික ඒත් මන් ගොඩක් ආසයි.. බුදුන් වදින්න.. මට පැවිදි වෙන්නත් ආසයි.. මට ඔනේ රුවන්වැලි මාහා සෑය ලග ගිහිල්ලා.. උදේ ඉදලා හවස් වෙනක්ම්ම බුදුන් එක්ක කතා කරන්නයි😊😊.. මල් පුජ කරලා මේ ලොකේ තියෙන නපුර නැති කරන්න කියලා ඉල්ලන්නයි ඔනේ..
යන්න රුවන්වැලිසැයට ගිහින් හවස් වෙනකන් ඉන්න ඔයාටම තේරෙයි වෙනස ❤❤ බුදු සරනයි
මහා සෑ රජාණන් වහන්සේ වදින්න යන්න පින්වත් ඔබට ඉක්මනින් හැකි වේවා...🙏🙏🙏 බුදුසරණයි 🥹❤️
Dharmaya thula budun jeewamanai.dharmaya dakinna.ehi hasirenna.obata aniwaryen e maha pin kadha munagasevi..amamaha niwanin sanasewa!
Unwahanse sri mukayen deshana karala tiyanawa dharmaya guru kota salakanna,un wahansege piriniwanin pasu dahama dakinnaa budun daki kiyala
මහමෙව්නාව ඇසුරැ කරන්න.
මම කතෝලික✝️
ඒත් මම බණ,පිරිත්,ගාථා අහනවා☸️
සමහරවිට සංසාරගත පුරුද්දක් වෙන්න ඇති කියලා මට හිතෙනවා.
හිත පුදුම විදියට නිවෙනවා🙏🏻
ඔයාගෙ මුතුන් මිත්තො බුදුන් සරණ ගියේ ජේසුස් වහන්සේ උපදින්නත් කලින්.බෞද්ධකම ඔයාගෙ ලේවලම ඇති.
Ai sudu koma wath e 3 ewwe waradda oya kare maruwanm ඔයාට hodai mawa😭😭😭😭
🙏🙏🙏🌺
eka aththa, giya athme karapu karmayan nisa oba darmayen athwela ekai
මගේ කුස තුළ වැඩෙන දරු පැටියාට මෙයින් ආශිර්වාදය ලැබේවා.සියලු අග පසගෙන් යුතු පිංවන්ත දරුවෙක් වේවා 🙏🙏🙏 සියලු මවුවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා.🙏
බුදුසරනයි
බුදු සරණයි 🙏🙏🙏
බුදු සරණය්🙏🙏🙏🙏
මේ ෆිල්ම් එක හදපු හැම කෙනාටම තෙරුවන් සරනයි.ලස්සනයී මාරම.හිතට ගොඩක් සැහැල්ලුවක් දැනෙනවා.
Jayasekara
මෙි ෆිල්මි එක බලලානැ අනිත්එවන් බැලුවා මෙකනන් ලස්සනායි කොමදබලන්නෙ.
@@lndika2238 lndika
මේ ෆිල්ම් එකේ නම දන්න කෙනෙක් ඉන්නවානම් කියන්නකො ගොඩක් පිං.මට මේක බලන්න...🙏🙏🙏🙏🙏
Yashodara
මං කතෝලික ..මං දරු පැටියා කුසේ ඉද්දි ඇහුවේ මේක...අද මට ලස්සන පින්වත් දරුවෙක් ඉන්නවා.
ඇත්තටම මම කතෝලික ඒත් මම බදින්න ඉන්නේ බෞද්ධ කෙනෙක් මම ඉස්සර ඉදම්ම බෞද්ධ ආගමට ගොඩාක් ලැදි ඒ මගේ තාත්තා නිසා පුංචි කාලේ ඉදන් හැම පෝයකටම පන්සල් එක්ක යනවා මගේ තාත්තා ඒක නිසා මම කැමතිම ආගමක් හිත නිවනවා ඇත්තටම බුදුසරණයි හැමෝටම
ඔයාගෙ මුතුන් මිත්තො බුදුන් සරණ ගියේ ජේසුස් වහන්සේ උපදින්නත් අවුරුදු 300 කට කලින්.බෞද්ධකම ඔයාගෙ ලේවලම ඇති.
නිවන් දකින දක්වාම මම බෞද්ධයෙකු ලෙස ඉපදෙත්වා..🙏🙏🙏..මාගේ බුදුපියානන් වහන්සේට නමස්කාර වේවා..සාදු සාදු සාදු.🙏🙏
මගේ දරුවො දෙන්නාම ලැබෙන්න ඉන්නකොට ඇහුවා නරසීහ ගාථා, යශෝදරා කවි , පිරිත් මේ හැමදේම.පුදුම සැනසීම.අද වෙනකොට ලොකු පුතාට අවුරුදු 3යි.එයා නිදියන්නෙ මේ දේවල් අහගෙන.මාස 6ක පොඩි පුතත් අහන් ඉන්නවා හරිම ආසාවෙන්.විශ්වයට ස්තුති වේවා මෙහෙම හරි මේ දේවල් අහන්න දකින්න හොඳ මව් කුසක මා ඉපදුනාට 🙏❤️
මගේ ඇස් කදුලින් තෙත් වෙනවා මගේ බුදුපියාණන් වහන්සේගේ අනුව්‍යාංජන ලක්ෂණ ඇසිමෙන්. සැමගේම සිත් පැහැදේවා!!
කතෝලිකයකු උනත් මේක තම මන් කැමති ම එක ❤🔥 මාර ලස්සනයි.
හිත නිවෙනවා. ගොඩාක්
මමත් subtitles යන තෙරුම බලනකොට ඇග හිරිවැටෙනවා
kavishan vishmitha oyata
@@lionelfernando6752 lassana de kuhaka novi agaya karanna mr fernando
@@vrkit8172 ඒ ප්‍රාතිහාර්යය බලය හා පින්බලය හින්දයි සහෝදරයා.❤✌️
@@vrkit8172 ඒ වර්නාව අතිශෝක්තියක් නෙවේ. ඒ සත්‍යමයි.ඒ ගුන සියල්ල උන් වහන්සේ ට තියෙනවා. ❤🔥
ඇයයි ලොව උතුම් වූ ගැහිණිය.සිදුහත් කුමරුන්ගෙ පින්බර බිරිඳ යශෝදරා දේවිය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🥰
මම කතෝලික ඒත් හිත කලබල වේලේට හිතට වේදනාවක් එද්දී මේ නරසීහ ගථාව අහනවා හිත නිවෙනවා මේක අහද්දී
niyamai , thawth ewa thiyenawa
දෙවියන්ට දෙවි ඌ බඹුන් ට බඹු වු මාගෙ අමා මැණි මහා තථාගතයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
කිතුනුවෙක් වුනත් බුදු රජාණන් වහන්සෙට ගොඩක් ආදරෙයි.....
බුදු සරණයි ඔයාට 🙏🙏🙏නිවන ඈත නැහැ සහෝදරයා ඔයාට☸️
ඔයාගෙ මුතුන් මිත්තො බුදුන් සරණ ගියේ ජේසුස් වහන්සේ උපදින්නත් අවුරුදු 300 කට කලින්.බෞද්ධකම ඔයාගෙ ලේවලම ඇති.
ආදරෙ කියන වචනෙට වඩා ගරු කරනවා කියන වචනය පාවිච්චි කරන්න
darmaye hasirenna
සාදු සාදු සාදු මාගේ අමා මෑණි බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා!
කොයිතරම් ඇහුවත් එපා වෙන්නෑ හිත නිවිල යනව බුදු ගුණ හදවතටම දැනිල ඇස්වලට කදුලු පිරෙනව,මාගේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය අවබෝධ වී සිත නිවා සනසා ගන්නට අප සැමට පිං ලැබෙිවා! සාදු සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏
🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු,!!!!!!!!
දුවගේ දරු පැටියා නිදා ගන්නේ නරසීහ ගාථාව ල ඇති ළයාන්විත හඩට සවන් දෙමින්.
බොහොම ස්තූතියි ❤️❤️
අපෙ අක්කගෙ බබත් මේ දැනුත් නිදාගත්තෙ මේ නරසීහ ගාථා අහල...ඇත්තෙන්ම සැනසීමක් මේ හඩ කනට
Ooooooo
@@spr1692 😒
මගෙ පුතාවත් මේ නිදිකරන ගමන්. එයාට අවුරුදු අටයි. ඉපදුන දවස්වල නිදාගත්තෙත් මෙික අහගෙන. දැනුත් නින්ද යන්නෙ නැත්නම් මේක දාන්න කියනවා. අදත් එහෙම දවසක්.
උතුම් බුදු ගුන සත්‍යානුභාව බලයෙන් නොමේරූ ලදරු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සදිව් පුතුට නීරෝගී සුවය ලැබේවා!☸
সাধু সাধু সাধু 🙏🙏🙏
Sadhu Sadhu Sadhu 🙏🙏🙏
From Bangladesh...
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Namo budhdhaya❤️🩹❤️🩹
🙏❤️❤️❤️
🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏
🥰
උපදින උපදින හැම ආත්මයක් පසා මා බෞද්ධයකු වේවා...!!!🙏🙏🙏
මගෙත් පැතුම එයමය
🌺🌺🌺❤🌺
🙏🙏🙏🙏🙏
මම කතෝලික ළමයෙක් . මට මේ ගාථා ඉගෙනුම සදහා හරිම වැදගත් වුනා
පිලිකා රෝගීන් සියලු දෙන සුවපත් වේවා ❤
නිවන් දකිනා තුරැ ඉපදෙන හැම ආත්මෙක මා බෞද්ධයකු වී ඉපදේවා.🙏🙏🙏🙏🙏
Me loke sitina pinwat kanthawa obai yasodara maniyani.🌼🌺🌹..
Budu saranai
❤❤💜💓💖💕💗
සදලු තව කවි හදන්න
රාහුල මාතාව මාගේ නමස්කාර වෙවා !!
බෞද්ධ වෙලා ඉපදෙන්නත් පිං කරන්න ඕනි හැම ආත්මෙකම හදවතින්ම බෞද්ධයි 🙏🙏🙏🙏☝️☝️☝️💕💕💕💞💞💞
👍👍👍😍
Hitata puduma sanasil lak denanavaahanna ahanna asie
Mage budu piyanan wahansa obe sarana Hera wena saranak netha
Sadu Sadu Sadu🙏🙏🙏
😏😏😏😏😏
🙏🙏ලබන භවයේත් බෞද්ධයෙකු වී මා ඉපදේවා 🙏🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🇮🇳🇮🇳🇮🇳
අම්මට තාත්තාටත් මේ සමාජයේ කිසිවෙකුටත් වරදක් කර නොමැති මා හටත් කවදා හෝ දිනක මෙවන් ස්වාමියෙකු ලද යශෝදරාවක් වීමට වාසනාව ලැබේවා......
I'm Hindhu but I feel very happy to seen this film . And I proud of make this film our country keep it makes up.
respect u
May Buddha bless you ❤
බුදු සරණයි ඔයාට 🙏🙏🙏නිවන ඈත නැහැ සහෝදරයා ඔයාට☸️
🙏🙏🙏
🙏🙏🙏
කලබලකාරී සිත කෙතරම් පීඩාකාරී ද.......සුළගකටවත් නොසැලෙන සිත කෙතරම් සුව ද....බුදුන් වහන්සේගේ දහම කෙතරම් ආශ්චර්යය ද
Prabashi Mandira theruwan saranaye
මම buddist කෙනෙක් කියන්න හරිම ආඩම්බරයක්
Maga namskaraya wawa
ගොඩක් අය කියල තියෙනව,මම ඉපදෙන ඉපදෙන හැම බවයකම බෞද්ධ අයකු වී ඉපදේවා කියල.කෙනෙකු උත්පත්තියෙන් බෞද්ධ අයකු වී ඉපදෙන්නෙ නෑ.ඕනෑම කෙනෙකු තිසරණයේ සරණ යනවනම් ඒ තැනැත්තා බෞද්ධ අයකු කියල හදුන්වන්න පුලුවන්.🙏
අනිවාර්යෙන් ❤
ඔයාගේ කතාව ඇත්ත.තිසරණයේ සරණ ගියොත් තමයි කෙනෙක් බෞද්ධයෙක් කියල හදුන්වන්න පුලුවන්
Eke waradak naha neda? Afghanistan wage rataka ipadunoth kohomada?
@@donm2646 කෙනෙකු කුමන හෝ රටක ඉපදුනත් මේ ශ්‍රී සද්දර්මය අයිති සියලු ලෝකවාසී සත්වයාටයි.එහෙම රටක ඉපදීමට පෙරකළ කර්මයන් බලපානව.
@@spr1692 නැවත උපදින්න ප්‍රාර්ථනා කරන්න එපා.ලොව බුද්දෝත්පාදය අති දුර්ලභයි
මෙම ගාතා පිං බලෙන් මටද දරු දෙදෙනාටත් අාරදනිය බිරිදටත් සෙත් වෙවා
මෙම බුදු ගුන මහිමෙන් මගේ මේ ශරීරයේ තියෙන්නාවූ සියලු ලෙඩ දුක් වලින් අත්මිදේවා .
සියලු සත්වයෝ නිදුක් වේවා ..🙏🙏🙏
මගේ ආගම කතෝලික න්මුත් මම මෙය අහන්න කැමති බුද්ධ ද්ර්ශනය සත්‍යය
එහෙම හිතන එක ගොඩක් හොඳ දෙයක් සහෝදරි. බුදු සරනයි
Suddo obalawa catholic kara
🌼🌼🌼🌼🌼🌼
බුදු සරණයි ඔයාට 🙏🙏🙏නිවන ඈත නැහැ සහෝදරයා ඔයාට☸️
මේ ගාථා වල බලයෙන් මගේ කුසේ වැඩෙන දරු පැටියා ලස්සන වාසනාවන්ත සියලු අගපසගයන්ගෙන් සම්පූර්ණ දරු පැටියෙක් ලෙස බිහි වන්නට හේතු වාසනා වේවා
මගෙ පවුලේ සියලු දෙනාම නිදුක් නීරෝගි වී සියලු කරදර දුරු වේවා...
මම නරසිංහ ගාථා හැමදාම අහනවා මගෙ කුසෙහි වැඩෙන දරු පැටවා නිදුක් නිරොගි වෙවා අපි දෙන්න ඉක්මනින් සුව වෙවා 🙏🙏🙏
මා ලැබූ උතුම්ම බාග්‍ය බෞද්දයකු වීමයි. උපදින ආත්මයක් පාසා මා බෞද්දයකුම වේවා.....!❤❤❤
උතුම් යශෝධරා මෑනියගේ උතුම් ගුන බලයෙන් මගෙ හිතේ කරදරයක් වෙලා තියෙන ප්‍රශ්නය නැති වේවා 🙏🙏🙏
මගෙ කුසේ වැඩෙන පැටියා නිරෝගී පින්වන්ත වේවා...බුදුසරණ යන පින්වන්තයෙක්ම වේවා...දරුවෝ බලාපොරොත්තු වෙන හැම අම්මෙක්ගෙම බලාපොරොත්තු ඉටුවේවා❤
මහන්සි වෙලා ඉන්න වෙලාවට මෙිටික ඇහැව්වාම මාරම සැනසිල්ලක් දැනෙන්නේ. සුපිරි......
Thun ලොවටම උතුම් u yasodarawani mage namaskaraya
👍👍👍
බොහොම ස්තූතියි ඒ පින මට අයිති වේවා
i am a roman catholic i respect THE GREAT BUDDHA very much these lyrics and word really praised his great acts and his greatness.
බුදු සරණයි ඔයාට 🙏🙏🙏නිවන ඈත නැහැ සහෝදරයා ඔයාට☸️
ඔයාගෙ මුතුන් මිත්තො බුදුන් සරණ ගියේ ජේසුස් වහන්සේ උපදින්නත් අවුරුදු 300 කට කලින්.බෞද්ධකම ඔයාගෙ ලේවලම ඇති.
මමත් කතෝලික මට මේ ගතාව කට පාඩම් මන් ගාෙඩක් අාදරේ කරන අාගමක්❤❤❤
eka oyage sansare genapu purudda wenna eti. oya pin kerala nisai me wage ahanna hita denne. Budu guna ahanna one nam mama kiyannam links
Pinwantha athmayak ❤❤🥰🥰May Lord Buddha bless you 🥰🥰❤
Respect
Mn mage agamata gru krnwa eth mta awak dibba kthloika wenna mn jesus wath adahanwa .
🌼🌝
පපුව හිනියට රිදිගෙන එනකොට වේදනාවල් වලින් මුලු පපුවම වේලා ගන්නකොට මේක අහලා බලන්න.. හිතට මාරම සරනසාමක් ලැබෙනවා... 🥺❤️🩹 ඇත්තටම මට නම් මේක භාවනාවක්... 🥺❤
මේ film එක ආපු ගමන් බැලුවා ඒ දවස්වල. බලපු film අතරින් පටන් ගත්ත වෙලෙ ඉදලම ඉවර වෙනකම්ම කදුළු නවත්ත ගන්න බැරි වුණා එකම එක මෙක. සුපිරි නිර්මාණයක්
හිත නිවෙනවා මේවා අහනකොට. යශෝදරා චිත්‍රපටියේ සංගීතය අති විශිෂ්ටයි. ස්තුතියි රෝහණ වීරසිංහයාණනි!
You are welcome!
lassanai godak hithata godaaak deenawa thnkyou .obata .
So nice.. 🙏
Thisara Ishan ape hits nan kalabenawa
Anna යාළුවා mawat subscribe කරන්න
කතෝලික අපේ හිත් නිවනවා
🙏🙏🙏❤️
බුදු සරණයි ඔයාට 🙏🙏🙏නිවන ඈත නැහැ සහෝදරයා ඔයාට☸️
ඔයාගෙ මුතුන් මිත්තො බුදුන් සරණ ගියේ ජේසුස් වහන්සේ උපදින්නත් අවුරුදු 300 කට කලින්.බෞද්ධකම ඔයාගෙ ලේවලම ඇති.
මගේ කුසේ සිටින දරුවා නිරෝගිමත් සියලු අගපසගයෙන් යුතු පින්වන්ත දරුවෙකු වේවා ❤
මම ච්ත්‍රපටය බැලුවා.හරිම ලස්සනයි .හිතත් නිවෙනවා.අවසානය හරිම දුකයි.යශෝදරාවන් සියලු කාන්තාවනට ආදර්ශයක් .ඒ වගේම බෞද්ධයෙක් වීම ගැන මම ආඩම්බර වෙනවා. ඉපදෙන සියලු ආත්මයන්හී බෞද්ධයෙක් වේවා .
Film eka ewannako
Ane mokakda film eke nama
@@chanakaindrajith1156 බිම්‍බා දේවී හෙවත් යශෝධරා. මේක TV එකෙත් යනවනේ ඔයා දන්නේ නැද්ද?
Mokadda me film eka
I'm a Roman Catholic &l respect for great buddha very much ✝☸🛐🛐🙏🏻🙏🏻
How kind ❤❤May Lord Buddha bless you❤❤
Suddo obalawa catholic kara
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
බුදු සරණයි ඔයාට 🙏🙏🙏නිවන ඈත නැහැ සහෝදරයා ඔයාට☸️
❤️🩹❤️🩹❤️🩹
උපදින උපදින හැම බවයකම බුද්දාගමේ දරුවෙක්ව උපදීවා
A sithuwilla sadaranada,?
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...❤හැමෝටම තෙරුවන් සරණයි...දරුවන් ලැබෙන්න ඉන්න අම්මලාට සියලු අගපසගයන්ගෙන් පරිපූර්ණ පිංවත් දරු පැටවු බිහි වේවා...😍❤️
යශෝධරා දේවියගේ පිහිටෙන් අපේ පවුලේ සාමාජිකයන්ගේ ලෙඩ රෝග දුරු වී සමගිය සතුට පිරුණු නිවසක weva ! මා සිතන පතන සියලුම දේ ඒ ආකාරයෙන්ම ඉටු වේවා!
We run a Buddhist community in India and this songs inspired us very much, I listen to this song often and the sub title helps us to understand the meaning of this lyrics, kudos to team who worked out on this beautiful song's keep doing such more songs on Buddhism
This is a sinhala film.did you watch it?
My humble pranamams to you 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Bhuddhist ...Deviotional Association chennai trust. Iam South India, am very away to media n movies but dnt know single line in sinhala . Wen I heard dis song totally burst out wit divine ...tears my soul totally connected to this song .n my heart felt how the pain ...ma yasodhara felt for guru bhuddha left her n took sanyasa .but the way she explained about him to her kid. ...was marvelous wit a heart full painful tears n cheerful ness the way she described about his pure heart dad . I have been posting 2500 bhuddhism. My dad from child onwards he always said to follow bhuddhidm principles. Along wit my gods I always respected bhuddhism....Namo bhuddhaya🙏🙏🙏🙏🙏🙏🙏🙏
Harima lassanai
@@iamstrange4013 plz tell about this film, language and hindi version to watch
@@deepakmagar9464 "Bimba Devi Hewath Yashodara" is the film
මගේ අම්මා මට දුන්න ලොකුම තිළිණය හා ලෙකුම භාග්‍ය නම් මා මෙලොවට බෞද්ධයකු ලෙස බිහි කිරීමයි... උපදින හැම භවයකම බෞද්ධයකු වී ඉපදේවා!!
අද සමාජය නම් හරි වෙනස් ඒත් මේ වගේගාතා වලින් ලෝ වැසි සියලු දෙනාගේම සිත් සුවපත් වී සාමය සතුට පිරි සමාජයක් බිහි වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා .!! 🙏🙏🙏