ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ සින්දුව අහන හැම වෙලාවෙම ඇග හිරි වැටිලා යන්නෙ මගෙ විතරද? අමරනීයයි මේ ගීතයනම්.❤️🙏🙏🙏🙏
ඇයි ඇස් වලට එන කඳුළු?
Mageth 🥺
Magat😢
🙏🙏🙏❤️
Mageth
පිං කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා. ඔබ සිංහලයෙක් නම් සිංහල බෞද්ධයෙක් නම් ඔබේ මුතුන්මිත්තන් විසින් දිවිහිමියෙන් රැකගෙන ආ ඒ සාරධර්ම පිරුණු අභිමානයක් ඔබ උපතින්ම උරුම කර ගෙන මේ දේශයෙහි ඉපදී ඇත. ඒ අදීන පෞරුෂයෙන් හෙබි ඔබ, ඔබේ දරුවාට ඒ අභිමානය තිළිණ කරන්න. ගහකොළ සතා සිව්පාවා ආරක්ෂා කරමින් මේ රන් දෙරණේ සුජාත පුතෙක්/ දියණියක් වන්න ඔබටත් හැකියි. එය ඔබේ ආදරණීය මෑණියන්ට පියාණන්ට සහෝදර සහෝදරියන්ට නෑදෑයන්ට වැඩිහිටියන්ට අසල්වාසීන්ට මිතුරන්ට පමණක් නොව ඔබේ හය හතර නොදත් දරුවාටත් ගෞරවය පිණිස හේතු වේ.
🔅🔅🔅
Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤
🎉aniwaryenma
❤👌👌
පිංකෙත හෙල රන් දෙරනේ යලි උපදින්නට හේතුවාසනා වේවා 🙏🙏🙏
මෙන්න මෙවා තමයි සිංදු...
Ane😂
@@lifewithachi3145උබ වගේ 😂2000න් පස්සෙ එවුන් අහන්නෙ 😂 වෙරලු මල් , අක්කලගෙ වෙන්න, මලකඩකඩ😂, ටික්ටොක් මල් සින්දු 😂
😂😂😂😂
Ow ane😂😂😂😂❤🎉
😊🎉
රත්න මාලි සෑ කිරනයිමහ බෝ සෙවනයිතිසා වැවයිසීගිරියයිමගේ උරුමයයි 😢😢😢
මම කරගෙන තියෙන්නාවූ සියළුම පින් සහ කුසල් ශක්තීන්ගෙන් නිවන් දකින තුරු මේ රං දෙරණ තුළම ඉපදේවා...!
සාදු සාදු සාදු 🌹🌺🌻
සැබවින්ම එයයි විය යුතු. ඔබ අපට අභිමානයක්.
පින් කෙත හෙල රන් දෙරනේ ....යලි උපදින්න...
Sadu sadu sadu
ඇත්තෙන්ම 💯🙏
කිසිදාක නොමියෙන හඬක්.....භාවනාවක් ........✨️
2024 හෙට වෙසක් ....ලස්සනයි song එක..මෙ song කිව්වට අමර දේව ශූරීන්ට නිවනට පින් අත් වේවා.... 🙏...සියලු සන්ස්කාර ධර්ම නැසෙන සුලුය 🌎🌿
ඔබ තුමාට නිවන් සුව ලැබේවා 🙏🏻🙏🏻🙏🏻
මේ සිංදුව අහන විට සිත නිවෙනවා
හරිම ලස්සන හිතට දැනෙන සිංදුවක්🙏❤️❤️
ගොඩක් ලස්සනයි ඔය වගේ සින්දු දාන්න කියල ප්‍රාර්තනා කරනවා
තාම 17 හැබැයී මේ සින්දු ඉතිම් මොනවද ..පට්ට බාවනාවක් ඉතිම්
නොමියෙන හඩවල්🌼❤️
ලස්සනයි මිහිරියි
Mathu upadina hema bawayakama Sri lankawa nemethi maha pin bime epadimatath bauddayek vi epadimatath wasanawa labewa...karana pinda hethu wewa...🙏🙏🙏
අදටත් ජීවමානයි ❤
එකනම් ඇත්ත තමයි
Mevata ගහන්න sindu loveth neee
🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏 හරිම ලස්සනයි
සබ්ස්ක්‍රයිබ් කිරීමෙන් අප දිරිමත් කරන්න. ස්තූතියි 🙏
❤
අපේ අමරදේව මහත්මයා හැර වෙන කිසිම කෙනෙකුට...මේ ගීතය ගායනා කරන්න බෑ...! ඒ සංවේදී භාෂා ශෙලයය වෙන කිසිම කෙනෙකු ට ගන්න බෑ...!
Lasith deerantha....captured it so beautifully ...just unbelievable . Hats off to the original singer too. This song is so personal for each one of us
ඒක හරි 👍
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
පින්කෙත හෙළ රන් දෙරණේ, යළි උපදින්නට හේතු වාසනා වේවා..!❤
🇱🇰සන්සරෙන් එතෙර විමෙ මර්ගය බුදු දහමා🙏🙏🙏
Very nice song 😊
Our ever loving mother SRI Lanka❤❤❤mokaa monava kiuvath ipadenee lankaavema thamae....yan a un giyaavee....api hemadaama Lankavee🎉🎉🎉🎉🎉❤❤❤
mul pada peliye batanala hada hitha wena kohedo athmayakata aragena yanawa. Me wage sindu haduwa gi pada rachakayot Me wage gayakayoth aye nawata bihi wenne na. Aye me wage aya bihiwenna me loke winasa wela nawatha upadinna ona.❤️❤️❤️
ලස්සන ගීතයක්...
අසාවෙ බැ
හරිම ලස්සනයි❤
නියම සින්දුව🙇🙇
උපන් බිමට කිසිදා ගරහන්න එපා 😢
,Amuthuma hagimak😊😊
Myfavorit😊song❤❤❤❤❤
හදවතෙ ගායකයානනී ගුරු පන්ඩිත් අමරදේවයන්ට අමා මහ නිවන් සුව ලැබේවා🙏🏻🙏🏻🙏🏻😥
මාහා ගාන්දාර්‍යානනි නිවන්සුව ලැබෙවා
රටෙ අභිමානය කියවෙන සින්දුවක්❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කියන්න වචන නැ...අති විශිෂ්ටයි...
ලෝකෙම හොල්ලන් පුලුවන් තරම් ස්වාභාවික සම්පත් තිබ්බ රටක් ඉස්සර තිබ්බා අපිට 🥺
තාමත් තීනව😊❤
අපේ අහිම් හඩවල් අම්‍රරදේව කපුගේ මිල්ටන් මර්වින් මාලනී බුලත්සිංහල
ලස්සනයි
yali apa atharama ipadewa amaeadewa shuurini
❤🙏 Rest in peace legend 😥😭😭
Oba thuma tamai mage hodama mithraya ❤
හිතට වදින සින්දුවක්❤❤❤❤
හෙල සංගිතයේ රන් අංකුර බදු අමරදේවයන් ගැයු අති විශිෂ්ට ගැයුමක්❤️❤️❤️
දේශයට පෙම් බඳින සුජාත පුත්‍රයන්ගේ ගීතය
❤❤❤
හදවතේ සින්දුව ❤❤
සංසාරේ පා සටහන්නෑ නෙත ගැටුනේමෙතුවක් ආ ගමනේනොසොයමි නොසිතමිඒ ගැන වෙහෙසී.....දුලබව ලැබු ජීවිතයේබුධු සසුනක් හමුවූයේපිනකිනි ඔබ අපගේවඩමු රකිමු සීලසමාධිගුණ නැණ බල මහිමේසිතත් එකඟ වී ගිය දාකෙලෙසූන් සුණු විසුනුවගියදා නිවී සැනසුනෙමිබුධුහිමි සඳුනේදැක ගත්තෙමිබුධුහිමිගේ ගුණ තෙද බලනිවී සැනසුනෙමිබුධුහිමි සඳුනේ.....ජීවක......
Best song ever ❤️
Mind relax ♥️
May the triple gem 💎💎💎 bless you 💓
අමරනීය අමරදේව 🙏
ආගම ජාතිය අපේ උරුමය සදා සුරකිමු ❤
Sl bro
East or west sri lanka is the best
Niwan Suwa labewa
Amaraniyai!
🙏 🙏 🙏 🙏 🙏 namo buddaaya 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
හරිම ලස්සනයි 🫶🫶♥️
Niyama sindu
Good 👍🙏song
අමරනිය සිංදු❤️🩹😊
Apoiiii me ratenam aye epooooo. Ipaduna dawase idan vidonawa....
❤❤❤අමරනියිය යී ඔබ❤❤❤
Hamadamath ahanawa
අමරදේ මහත්මයාගේ ගී හරිම අහන් ඉන්න ගී කනට මිහරි
මොන ආතල් දැම්මත්, අනිතිමට මෙච්චරයි...
My grand father is amaradava my father uncle in moratuwa
මගේ උරුමයයි🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦
HAMARA.. BANAVARA.. GETHAYA
No thanks for all of you God bless from me and my Shan with our Children ❤️❤️
I love everyday
🙏🙏🇱🇰🇱🇰♥️♥️
💖💖🙏🙏🙏🙏
Nice
😊❤
🙏🙏🙏🥰
Naginava mata
🌷🌷❤️❤️❤️
මව්බිම ශ්‍රී ලංකා
👍👍
Our ,jathika wastuwak
මෙ කාලෙ ඹබ තුමා ජීවතුන් අතරෙ හිටියා නම් එල්ලීලා මැරෙනවා මහත්මයො
හපොයි ඒක
Adeee
❤🙏🙏🙏💐
🙏🙏
🙏✌️👍
Sasara wasa niwan dakina kal mee ran deranema ipadenna mama kara athi pin heethu wasana
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mawaga hoda ghayakayak ratata ahimi wacha aka apa awasanwa
මේවා අපි සංරක්ෂණය කල යුතුයි,.. දැන් යන රැල්ලෙන් හෙල සංගීතය නැත්තටම නැතිවන තැනයි කටයුතු යෙදීගෙන යන්නේ,...ඊට වග කිවයුතුය සියලුම සිංහල මාධ්‍ය ආයතන,,..
Lamainta.. Dayada. KaramuMODA.. Demapiyan. AdarageethaTAMA.. OLUVATA. DenneRANIL.. LL.. A.. NAMAL LA.. HINAVENAVA
2024.12.19 ahana gaman welawa.08.14i😢😢😢
gammak
❤️🙏
Wow❤❤❤❤❤❤❤❤song❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
HAMA UDASANAKAMA. LAMAMANASA TA. ASANNA. SALASVANNEK.. GURUVARIYAK. KIYA TIBUNAHAMATA. BANA VARA. GEETHAYALAMAINTA. UDENMA.. SIHIYATAGANNA. KIYA..MAMA. ANIVARRYENMA. LANKAVATA.. APU.. GAMANE. GURUVARIYA...MUNAGESENNAONE
ඔබට ඔබේ ජීවිතයේ අමතක කළ නොහැකි බොහෝ දේ ඇත. ඒ අතර ඉහළින්ම ඇති දෙයක් වන්නේ ඔබ උපන් රටයි. එය ඔබට කෙතරම් සමීපද යන්න මව්බිම යනුවෙන් හඳුන්වා දීමෙන්ම වටහා ගත හැකිය. ඔබට එහි කිසිදු වටිනාකමක් නැති බව වැටෙහේ නම් කරුණාකර වෙනත් රටකට යන්න. ඔබ වෙනත් රටකට පැමිණියේ සංචාරයකට නම් සංචාරයේ අර්ධයක් නිම වීමට පෙර සිටම.... ඔබට ඔබේ උපන් රට සිහිපත් වනු ඇත. එහි වාසය කරන ලබැඳියන් සමගින් රාත්‍රිය පහන් කරනු ඇත. තව දුරටත් කාලය ගත විට ඔබේ රටේ සුපුරුදු ආහාර පාන නැදෑ හිත මිතුරන් සමග ගෙවූ කාලය සිහිනයක් මෙන් මැවෙනු කිසිවෙකුටත් වලක්වනු නොහැකි වේ.ඇල දොල ගංගා හේන් කුඹුරු ඉඩම් අතර මනසින් සරමින් දවසේ වැඩි කාලයක් ගත කරනු ඇත. කලක් ගත වන විට සතුරන් සමග හෝ වාසය කිරීම මැනවැයි ඔබට සිතෙනු ඇත. ජනනී ජන්ම භූමිෂ්ඨ ස්වර්ගස්සපි ගරීයතේ
සැබවින්ම ඔබ නිවැරදියි. විජය කුමාරතුංග මහතා විසින් ගායනා කරන ලද ගීතයක පද මට මෙහිදී මතකයට නැගේ. වලාකුළක් ☁️ ගෙන මුවා කරමු හිරු ☀️ ගිණි ගෙන වියරුව නලියන වැලි කතරේරත් වුණු වැලි කැට පුපුරණමැද පෙරදිග වැලි කතරේ
❤❤😊😊❤❤
🇱🇰🙏❤️
🙏🙏❤️
😥💆♂
🇱🇰 ❤❤❤
මේ සින්දුව අහන හැම වෙලාවෙම ඇග හිරි වැටිලා යන්නෙ මගෙ විතරද? අමරනීයයි මේ ගීතයනම්.❤️🙏🙏🙏🙏
ඇයි ඇස් වලට එන කඳුළු?
Mageth 🥺
Magat😢
🙏🙏🙏❤️
Mageth
පිං කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා.
ඔබ සිංහලයෙක් නම්
සිංහල බෞද්ධයෙක් නම් ඔබේ මුතුන්මිත්තන් විසින් දිවිහිමියෙන් රැකගෙන ආ ඒ සාරධර්ම පිරුණු අභිමානයක් ඔබ උපතින්ම උරුම කර ගෙන මේ දේශයෙහි ඉපදී ඇත. ඒ අදීන පෞරුෂයෙන් හෙබි ඔබ, ඔබේ දරුවාට ඒ අභිමානය තිළිණ කරන්න.
ගහකොළ සතා සිව්පාවා ආරක්ෂා කරමින් මේ රන් දෙරණේ සුජාත පුතෙක්/ දියණියක් වන්න ඔබටත් හැකියි. එය ඔබේ ආදරණීය මෑණියන්ට පියාණන්ට සහෝදර සහෝදරියන්ට නෑදෑයන්ට වැඩිහිටියන්ට අසල්වාසීන්ට මිතුරන්ට පමණක් නොව ඔබේ හය හතර නොදත් දරුවාටත් ගෞරවය පිණිස හේතු වේ.
🔅🔅🔅
Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤
🎉aniwaryenma
❤👌👌
පිංකෙත හෙල රන් දෙරනේ යලි උපදින්නට හේතුවාසනා වේවා 🙏🙏🙏
මෙන්න මෙවා තමයි සිංදු...
Ane😂
@@lifewithachi3145උබ වගේ 😂2000න් පස්සෙ එවුන් අහන්නෙ 😂 වෙරලු මල් , අක්කලගෙ වෙන්න, මලකඩකඩ😂, ටික්ටොක් මල් සින්දු 😂
😂😂😂😂
Ow ane😂😂😂😂❤🎉
😊🎉
රත්න මාලි සෑ කිරනයි
මහ බෝ සෙවනයි
තිසා වැවයි
සීගිරියයි
මගේ උරුමයයි 😢😢😢
මම කරගෙන තියෙන්නාවූ සියළුම පින් සහ කුසල් ශක්තීන්ගෙන් නිවන් දකින තුරු මේ රං දෙරණ තුළම ඉපදේවා...!
සාදු සාදු සාදු 🌹🌺🌻
සැබවින්ම එයයි විය යුතු.
ඔබ අපට අභිමානයක්.
පින් කෙත හෙල රන් දෙරනේ ....
යලි උපදින්න...
Sadu sadu sadu
ඇත්තෙන්ම 💯🙏
කිසිදාක නොමියෙන හඬක්.....භාවනාවක් ........✨️
2024 හෙට වෙසක් ....ලස්සනයි song එක..මෙ song කිව්වට අමර දේව ශූරීන්ට නිවනට පින් අත් වේවා.... 🙏...සියලු සන්ස්කාර ධර්ම නැසෙන සුලුය 🌎🌿
ඔබ තුමාට නිවන් සුව ලැබේවා 🙏🏻🙏🏻🙏🏻
මේ සිංදුව අහන විට සිත නිවෙනවා
හරිම ලස්සන හිතට දැනෙන සිංදුවක්🙏❤️❤️
ගොඩක් ලස්සනයි ඔය වගේ සින්දු දාන්න කියල ප්‍රාර්තනා කරනවා
තාම 17 හැබැයී මේ සින්දු ඉතිම් මොනවද ..පට්ට බාවනාවක් ඉතිම්
නොමියෙන හඩවල්🌼❤️
ලස්සනයි මිහිරියි
Mathu upadina hema bawayakama Sri lankawa nemethi maha pin bime epadimatath bauddayek vi epadimatath wasanawa labewa...karana pinda hethu wewa...🙏🙏🙏
අදටත් ජීවමානයි ❤
එකනම් ඇත්ත තමයි
Mevata ගහන්න sindu loveth neee
🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏 හරිම ලස්සනයි
සබ්ස්ක්‍රයිබ් කිරීමෙන් අප දිරිමත් කරන්න. ස්තූතියි 🙏
❤
අපේ අමරදේව මහත්මයා හැර වෙන කිසිම කෙනෙකුට...මේ ගීතය ගායනා කරන්න බෑ...! ඒ සංවේදී භාෂා ශෙලයය වෙන කිසිම කෙනෙකු ට ගන්න බෑ...!
Lasith deerantha....captured it so beautifully ...just unbelievable . Hats off to the original singer too. This song is so personal for each one of us
ඒක හරි 👍
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
පින්කෙත හෙළ රන් දෙරණේ,
යළි උපදින්නට හේතු වාසනා වේවා..!❤
🇱🇰සන්සරෙන් එතෙර විමෙ මර්ගය බුදු දහමා🙏🙏🙏
Very nice song 😊
Our ever loving mother SRI Lanka❤❤❤mokaa monava kiuvath ipadenee lankaavema thamae....yan a un giyaavee....api hemadaama Lankavee🎉🎉🎉🎉🎉❤❤❤
mul pada peliye batanala hada hitha wena kohedo athmayakata aragena yanawa. Me wage sindu haduwa gi pada rachakayot Me wage gayakayoth aye nawata bihi wenne na. Aye me wage aya bihiwenna me loke winasa wela nawatha upadinna ona.❤️❤️❤️
ලස්සන ගීතයක්...
අසාවෙ බැ
හරිම ලස්සනයි❤
නියම සින්දුව🙇🙇
උපන් බිමට කිසිදා ගරහන්න එපා 😢
❤
,
Amuthuma hagimak😊😊
Myfavorit😊song❤❤❤❤❤
හදවතෙ ගායකයානනී ගුරු පන්ඩිත් අමරදේවයන්ට අමා මහ නිවන් සුව ලැබේවා🙏🏻🙏🏻🙏🏻😥
මාහා ගාන්දාර්‍යානනි නිවන්සුව ලැබෙවා
රටෙ අභිමානය කියවෙන සින්දුවක්❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කියන්න වචන නැ...අති විශිෂ්ටයි...
ලෝකෙම හොල්ලන් පුලුවන් තරම් ස්වාභාවික සම්පත් තිබ්බ රටක් ඉස්සර තිබ්බා අපිට 🥺
තාමත් තීනව😊❤
අපේ අහිම් හඩවල් අම්‍රරදේව කපුගේ මිල්ටන් මර්වින් මාලනී බුලත්සිංහල
ලස්සනයි
yali apa atharama ipadewa amaeadewa shuurini
❤🙏 Rest in peace legend 😥😭😭
Oba thuma tamai mage hodama mithraya ❤
හිතට වදින සින්දුවක්❤❤❤❤
හෙල සංගිතයේ රන් අංකුර බදු අමරදේවයන් ගැයු අති විශිෂ්ට ගැයුමක්❤️❤️❤️
දේශයට පෙම් බඳින සුජාත පුත්‍රයන්ගේ ගීතය
❤❤❤
හදවතේ සින්දුව ❤❤
සංසාරේ පා සටහන්
නෑ නෙත ගැටුනේ
මෙතුවක් ආ ගමනේ
නොසොයමි නොසිතමි
ඒ ගැන වෙහෙසී.....
දුලබව ලැබු ජීවිතයේ
බුධු සසුනක් හමුවූයේ
පිනකිනි ඔබ අපගේ
වඩමු රකිමු සීලසමාධි
ගුණ නැණ බල මහිමේ
සිතත් එකඟ වී ගිය දා
කෙලෙසූන් සුණු විසුනුව
ගියදා නිවී සැනසුනෙමි
බුධුහිමි සඳුනේ
දැක ගත්තෙමි
බුධුහිමිගේ ගුණ තෙද බල
නිවී සැනසුනෙමි
බුධුහිමි සඳුනේ.....
ජීවක......
Best song ever ❤️
Mind relax ♥️
May the triple gem 💎💎💎 bless you 💓
අමරනීය අමරදේව 🙏
ආගම ජාතිය අපේ උරුමය සදා සුරකිමු ❤
Sl bro
East or west sri lanka is the best
Niwan Suwa labewa
Amaraniyai!
🙏 🙏 🙏 🙏 🙏 namo buddaaya 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
හරිම ලස්සනයි 🫶🫶♥️
Niyama sindu
Good 👍🙏song
අමරනිය සිංදු❤️🩹😊
Apoiiii me ratenam aye epooooo. Ipaduna dawase idan vidonawa....
❤❤❤අමරනියිය යී ඔබ❤❤❤
Hamadamath ahanawa
අමරදේ මහත්මයාගේ ගී හරිම අහන් ඉන්න ගී කනට මිහරි
❤❤❤
මොන ආතල් දැම්මත්, අනිතිමට මෙච්චරයි...
My grand father is amaradava my father uncle in moratuwa
මගේ උරුමයයි🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦
HAMARA.. BANAVARA.. GETHAYA
No thanks for all of you God bless from me and my Shan with our Children ❤️❤️
I love everyday
🙏🙏🇱🇰🇱🇰♥️♥️
💖💖🙏🙏🙏🙏
Nice
😊❤
🙏🙏🙏🥰
Naginava mata
🌷🌷❤️❤️❤️
මව්බිම ශ්‍රී ලංකා
👍👍
Our ,jathika wastuwak
මෙ කාලෙ ඹබ තුමා ජීවතුන් අතරෙ හිටියා නම් එල්ලීලා මැරෙනවා මහත්මයො
හපොයි ඒක
Adeee
❤🙏🙏🙏💐
🙏🙏
🙏✌️👍
Sasara wasa niwan dakina kal mee ran deranema ipadenna mama kara athi pin heethu wasana
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mawaga hoda ghayakayak ratata ahimi wacha aka apa awasanwa
මේවා අපි සංරක්ෂණය කල යුතුයි,.. දැන් යන රැල්ලෙන් හෙල සංගීතය නැත්තටම නැතිවන තැනයි කටයුතු යෙදීගෙන යන්නේ,...
ඊට වග කිවයුතුය සියලුම සිංහල මාධ්‍ය ආයතන,,..
Lamainta.. Dayada. Karamu
MODA.. Demapiyan. Adarageetha
TAMA.. OLUVATA. Denne
RANIL.. LL.. A.. NAMAL LA.. HINAVENAVA
2024.12.19 ahana gaman welawa.08.14i😢😢😢
gammak
❤️🙏
Wow❤❤❤❤❤❤❤❤song❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
HAMA UDASANAKAMA. LAMA
MANASA TA. ASANNA. SALASVANN
EK.. GURUVARIYAK. KIYA TIBUNA
HAMATA. BANA VARA. GEETHAYA
LAMAINTA. UDENMA.. SIHIYATA
GANNA. KIYA..
MAMA. ANIVARRYENMA. LANKAVATA.. APU.. GAMAN
E. GURUVARIYA...MUNAGESENNA
ONE
ඔබට ඔබේ ජීවිතයේ අමතක කළ නොහැකි බොහෝ දේ ඇත.
ඒ අතර ඉහළින්ම ඇති දෙයක් වන්නේ ඔබ උපන් රටයි.
එය ඔබට කෙතරම් සමීපද යන්න මව්බිම යනුවෙන් හඳුන්වා දීමෙන්ම වටහා ගත හැකිය.
ඔබට එහි කිසිදු වටිනාකමක් නැති බව වැටෙහේ නම් කරුණාකර වෙනත් රටකට යන්න. ඔබ වෙනත් රටකට පැමිණියේ සංචාරයකට නම් සංචාරයේ අර්ධයක් නිම වීමට පෙර සිටම.... ඔබට ඔබේ උපන් රට සිහිපත් වනු ඇත.
එහි වාසය කරන ලබැඳියන් සමගින් රාත්‍රිය පහන් කරනු ඇත.
තව දුරටත් කාලය ගත විට ඔබේ රටේ සුපුරුදු ආහාර පාන නැදෑ හිත මිතුරන් සමග ගෙවූ කාලය සිහිනයක් මෙන් මැවෙනු කිසිවෙකුටත් වලක්වනු නොහැකි වේ.
ඇල දොල ගංගා හේන් කුඹුරු ඉඩම් අතර මනසින් සරමින් දවසේ වැඩි කාලයක් ගත කරනු ඇත.
කලක් ගත වන විට සතුරන් සමග හෝ වාසය කිරීම මැනවැයි ඔබට සිතෙනු ඇත.
ජනනී ජන්ම භූමිෂ්ඨ ස්වර්ගස්සපි ගරීයතේ
සැබවින්ම ඔබ නිවැරදියි.
විජය කුමාරතුංග මහතා විසින් ගායනා කරන ලද ගීතයක පද මට මෙහිදී මතකයට නැගේ.
වලාකුළක් ☁️ ගෙන මුවා කරමු හිරු ☀️ ගිණි ගෙන වියරුව නලියන වැලි කතරේ
රත් වුණු වැලි කැට පුපුරණ
මැද පෙරදිග වැලි කතරේ
❤❤😊😊❤❤
🇱🇰🙏❤️
🙏🙏❤️
😥💆♂
🇱🇰 ❤❤❤