Muni Siripa Sibiminne W D Amaradewa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024

ความคิดเห็น • 331

  • @1993dana15
    @1993dana15 2 ปีที่แล้ว +154

    This song is the very first memory i have about my mother. She used to sing this song as a lullaby. Today Im living thousands of miles away from home in a small european city where no other sri lankan lives. I still listen to this song when I cant sleep at night nd it eases my homesick. I feel like im in my mothers warmth. Thank you SMahinda thero and master Amaradewa!!

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 5 ปีที่แล้ว +383

    මගේ දරුවෙක් ඉපදුන දිනයට, එදාට මං අනිවාර්යයෙන් මගේ දරුවාව මේ ගීතය කියලා නලවනවා...
    ජාතිය රන් විමනක් වේ.... ආගම මිණි පහනක් වේ....... මගේ දරුවා නැළවෙන්නේ...
    කුසේ ඉන්නවා කියා දැනගත් දවසේම පටන් මහාවංශය කියවනවා මගේ දරුවට ඇහෙන්න... කුසේ ඉදිද්දීම ඔහුව හෝ ඇයව බුදුරජානන් වහන්සේට පූජා කරනවා...
    උතුම් තිසරණය ගැන, සීලය ගැන, දානය ගැන, කියලා දෙනවා... මේ උතුම් සිංහල දිපයේත්, උතුම් සිංහල ජාතියෙත්, උතුම් බුද්ධ ශාසනයේත් අහිමානවත් හිමිකරුවෙක් වෙන හැටි මං මගේ දරුවට කියලා දෙනවා... අන්න ඒ විධිහට මං මගේ දරුවට හොදම අම්මා කෙනෙක් වෙනවා...

    • @erangaudugampola170
      @erangaudugampola170 5 ปีที่แล้ว +8

      බුදු සරණයි නංගිට

    • @ThilinaRajinda
      @ThilinaRajinda 5 ปีที่แล้ว +16

      You might be one of the few brave mothers who live among us.!

    • @minukarodrigo
      @minukarodrigo 5 ปีที่แล้ว +3

      Eyata sure ekatama ehenam ithihasayai sahithyayai padam wei

    • @nuwanaselaliyanage2709
      @nuwanaselaliyanage2709 4 ปีที่แล้ว +10

      Good අපි පොඩි කාලෙ අහපු නියම .සින්දු.මං අපේ අක්කගෙ දුවව පොඩි කාලෙ නලවනකොට මේ සිංදුව කියුව.දං මගේ පුතාලා දෙන්න නිදාගන්න ගියාම රෑට කියනවා.🥰🥰🥰🥰

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว +13

      මහාවංශය කියල දෙන එක නම් හොඳයි... ඒත් එහි ආරම්භයේ තියෙන විජය කියන හොර දාමරිකයාගෙන් සිංහල ජාතිය ඇතිවූ බව වැරදි දෙයක් කියන එක අනිවාර්යයෙන් කියල දෙන්න......

  • @nandanajayasooriya4921
    @nandanajayasooriya4921 6 ปีที่แล้ว +127

    අපේ රටේ අමරණිය රන් ස්වරය ....හා මුසු වූ රිදී සීනු හඬ මාලනී ...සදා අමරණිය යතිවරයාණෝ එස්. මහින්ද හිමිගේ ගී සංකල්පනා ... ජාතිය අවදි කරන්නට යලි යලිත් මේ දෙරණේ ඉපදේවා .......

  • @ThilinaRajinda
    @ThilinaRajinda 5 ปีที่แล้ว +216

    ඉස්සර ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ උදේ 6:00 ප්‍රවෘති විකාශයට කලින් පැයක විතර කාලයක් ප්‍රචාරය උනේ දෙස-බස-ආගම ගැන සුභාවිත දේශාභිමානි ගීත. උදේ නැගිටලා අපි ඉස්කෝලේ හා වැඩට යන්න කලින් අපි ප්‍රබෝධමත් උනේ අම්මගේ තේ එකෙන් හා ගුවන් විදුලියෙන්. ඒ තිබිච්ච හැගීම පටු දේශපාලන හා වෙළද තරගකාරීත්වය නිසා බලධාරීන් විසින් අපට නැති කළා. මේ ගීය මෙන්ම බොහෝ ප්‍රවීණයින්ගේ මුල්කාලේ ගීත ගුවන් විදුලියෙන් උදේ පාන්දර සහ රාත්‍රියේදී ගුවනට මුසු කරන්න. ඒවායේ ඇති ජීව ගුණය නව සංගීත රටාවන්ට නැවත සැකසූ පැරණි ගීතවලත් නැහැ. කරුණා කරලා කව්රු හරි ඉස්කෝලේ යන දරු පැටවුන්ගෙන් පටන් අරන් තරුණයින් දක්වා දේශාභිමානි හැගීමක් ගොඩ නගන්න උත්සුක වීම අගය කරනවා. මේ රට තියෙන්නේ අරාජික පසුබිමකයි.

    • @NalindaDamithPathiraja1987
      @NalindaDamithPathiraja1987 5 ปีที่แล้ว +2

      ඔව් මටත් මතකයි 😔

    • @mangalgurusinha4394
      @mangalgurusinha4394 4 ปีที่แล้ว +1

      Thilina Rajinda oba thumanga wachan walata man boho sain akaga wami.watina adahas dakwimak..

    • @hsjfskba
      @hsjfskba 2 ปีที่แล้ว

      ඔව් ඇත්ත තමයි 😊😊

    • @MA-tl5nd
      @MA-tl5nd ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඉස්සර අහපු ඒ සිංදු තවමත් මතකයි.

    • @jayalathchathuranga3321
      @jayalathchathuranga3321 9 หลายเดือนก่อน

      ඔව් ⁣ඉස්සර මමත් ⁣ඉස්කොලේ යන්න උදේ පාන්දර නැගිටිනකොට මෙි ගීතය ඇහෙනවා.❤ තාත්තා උදේ පාන්දරම රෙඩියෝ එක දානවා. අනේ ඒ ලස්සන අතීතය

  • @dharmagaveshaka1
    @dharmagaveshaka1 6 ปีที่แล้ว +117

    මව්බිමින් වෙන්වී සිටියත් ඇසට කඳුලක් ගෙන ආ ගීතයකි..

    • @sisirakarunaratne3428
      @sisirakarunaratne3428 5 ปีที่แล้ว +3

      ධර්ම ගවේශක - Dharma rathnadeepa janmabhumi

  • @chandimaherath2907
    @chandimaherath2907 3 ปีที่แล้ว +38

    අපේ රට වෙනුවෙන් අකාලයේ මිය ගිය සියලුම ජාතික විරුවන් හා රණවිරු පුතුන් හට,දිව්‍ය විමාන මැවේවා..

  • @tbandaradisanayaka6341
    @tbandaradisanayaka6341 3 ปีที่แล้ว +24

    අල්ලන්නෙ දුක...
    අත හැරියොත් අත හරින්නෙත් දුක...
    වේදනාව අවබෝධය ලබන තුරු නොව ...අවබෝධයෙන් අතහරින තුරුයි.. තෙරුවණ සරණයි!!.

  • @සදතාරුකා
    @සදතාරුකා 3 ปีที่แล้ว +26

    මුනි සිරිපා සිඹිමින්නේ
    සමනළ ගල පෙදෙසින්නේ
    මද සුළගයි මේ එන්නේ ...
    මගේ පුතා නැළැවෙන්නේ...🌷🌷🌷
    පුදුම ආඩම්බරයක් හිතට එන්නේ ..
    අපේ දරුවන්ට ..අපේ අහිමානය කියා දෙමු..
    එස් මහින්ද හාමුදුරුවන්ට අදත් දොහොත් මුදුන් දී වදිමි ..
    මේ උදාර කවි ලියා ජාතියට දායාද කලේ උන් වහන්සේ ...

  • @DNwijesinghe2023
    @DNwijesinghe2023 ปีที่แล้ว +7

    සිංදුව නම් පට්ට ලස්සනයි අහන් ඉන්න හරිම ආසයි හරිම තාලයට කියනවා👊👊

  • @chamodyawijerathne
    @chamodyawijerathne 3 ปีที่แล้ว +28

    සිංහල සාහිත්‍ය පොතේ😍

  • @vijinianuruddhika80
    @vijinianuruddhika80 3 ปีที่แล้ว +11

    හිමිදිරියේ ඇසුණු අර්ථවත් ගීත...💐👍🏻💐👍🏻💐👍🏻💐👍🏻

  • @dineshsilva8862
    @dineshsilva8862 3 ปีที่แล้ว +14

    කැප්පෙටිපොළ සෙනෙවිසුරු කල රුපු සෙන් මන්දැදුරු ❤️❤️❤️

  • @dilanirandika4599
    @dilanirandika4599 3 ปีที่แล้ว +8

    ජාතීය ආගම ගැන හොදින් අවබෝධ කරගන්න පුලුවන් ගීතයක් මේ බෝම ස්තුති ඔයට 👍👍👍👍👍

  • @සමීරඈපගේ
    @සමීරඈපගේ 3 ปีที่แล้ว +16

    හැන්දෑවට අහන සින්දු ❤️❤️❤️කවදාවත් එපා වෙන්නෙනම් නෑ සිංහල බෞද්ධ යෙක් වීම ගැන අප්‍රමාණ ව ම සතුටු වෙනවා නොපමාව කුසල් වඩන්න මේ ආත්මය බුදුන් වැඩ හිදි සමය හා සමානයි මේ රට මගෙ රට මා ඉපදුන රට මේ රටට ජාතියට ආගමට සෙවය කොට සිංහල ජාතිය බේරාගන්න සම්බුද්ධ ශාසනය බබලවන්න පුළුවන් දරුපැටව් වී මහ සෑයට වඩින අකනිටාවේ සිට තුසිතය දක්කවා බබු ලොව සිට දිව්‍ය ලෝකයන්ගේන් පැමිනෙන දෙව් බභුන්ට සියලු ආගමික ජාතික ආලය ඇති මව් වරුන් වසරකට වරක් හෝ රුවන්වැලි මහසෑයට ගොස් පටමද්වාර යේ පාදම හිස තබා ආරාධනා කරන්න මෙ හෙලදීපය බබලුවන්න ජාතික ආලය ඇති මව් කුසවල් සොයන ගන්දබ්බ ආත්ම සැරිසරනවා ගුරුත්වාකර්ශනය අඩුම තැන මහසෑය ශ්‍රි මහ බෝ සමිදුන් අභියස ප්‍රාර්ථනා කොට ආරාධනා කරන්න 2050වෙනකොට මේ රට බබලවන්න ඒ පුත්‍රයන් බිහිකරන අම්මා වරු වෙන්න නොමපාව ප්‍රාර්ථනා වඩන්න මේ වගේ සිංදුවකින් මයිලක් හෝ කෙලින් වෙන්නෙ ජාත්‍යාලය ඇති උන් පමනයි එහෙම එව්න් මම මේකේ දකිනවා එහෙම තැනකට පමනයි රැකවරණය තිබෙන්නෙ දියසේන කෙනෙකුට බුදුසරණ ❤️🙏🙏🙏

  • @rohinijayasooriyajayasuriy9252
    @rohinijayasooriyajayasuriy9252 6 ปีที่แล้ว +67

    පියෙකුගේත් මවකගේත් තම දරුවන් කෙරෙහි ඇති ආදරයත් එවගේම ඔවුන්වෙත තබා ඇති බලාපොරොත්තු පිළිබඳවත් කියැවෙන අතීතයටත්වර්තමානයටත් අනාගතයටත් එකසේ ගැලපෙන නිර්මාණයක්.

    • @nishonishi6405
      @nishonishi6405 5 ปีที่แล้ว +1

      අයියෝ අයියෝ ඔයාගේ තේරුම් ගැනීම නම් අන්තිම දුර්වලයි. අපේ රටේ සුන්දරත්වය ගැනත් අපේ රටේ අභිමානය ගැනත් සහ ලක් මෑණියන්ගේ දරුවෝ හැටියට ලක් මෑණියන් රැකගැනීම අපගේ යුතු කමයි

  • @sameerasooriyapatabendi9299
    @sameerasooriyapatabendi9299 3 ปีที่แล้ว +11

    මාගෙ පන sri lanka .🇱🇰godaak ආදරයෙන් 🇱🇰

  • @techtubesl8930
    @techtubesl8930 3 ปีที่แล้ว +13

    මාර ලස්සන සින්දුවක් ම්ම්ම් .........

  • @leo861
    @leo861 ปีที่แล้ว +3

    I still remember how achchi amma and seeya used to sing this as a lullaby for us ❤️ Such a nice song!

  • @lakkanamanditha5536
    @lakkanamanditha5536 6 ปีที่แล้ว +9

    I feel sorry about the 56 people who unliked this song.

  • @hirunakularatne8867
    @hirunakularatne8867 9 ปีที่แล้ว +12

    Thanks Mr.Ruchira for uploading these lovely songs.

  • @sadevchandrabharatha2445
    @sadevchandrabharatha2445 3 หลายเดือนก่อน +2

    මෙම ගීතය අසමින් නැලවෙන සුවහසක් ලදරුවන් තුලින් ජාතිආලයෙන් ඔද වැඩුනු සත්පුරුෂයින් බිහිවේවා❤

  • @Milesh1992
    @Milesh1992 4 ปีที่แล้ว +39

    මේ ගීතය කනට ඇහෙද්දි පුදුම ආදරයක් ඇතිවෙන්නේ මගේ ලක්මැණියෝ ගැන..

  • @h.kdayarathne3488
    @h.kdayarathne3488 ปีที่แล้ว +1

    හරි ලස්සනයි අහන්න සැලසුම් kala te බොහෝම pin .බුදුසරණ වේවා .

  • @zarahjazmy8360
    @zarahjazmy8360 5 ปีที่แล้ว +23

    Love my motherland Sri Lanka!!! 🇱🇰🇱🇰🇱🇰Proud to be Sri Lankan💪🏻💪🏻💪🏻

    • @savenytgamer6383
      @savenytgamer6383 4 ปีที่แล้ว +1

      Zarah Jazmy yeah go Sri Lanka!🇱🇰 🇱🇰 🇱🇰 best country in the world! 💪 💪 💪

  • @ransaka
    @ransaka 10 ปีที่แล้ว +9

    Thanks bro uploading such a masterpiece

  • @bigtonyj1
    @bigtonyj1 9 ปีที่แล้ว +9

    Jathiya agama panase rakimu...
    Amaradewa sir athulu sambanda okkotama godak pin

  • @ජිවිතකතාව
    @ජිවිතකතාව 3 ปีที่แล้ว +3

    awihinsa wadhi budu dhmin poshitha mea lnka mathwth sinhlaynth jayma wewa🙏🙏🙏

  • @dilshanauranga164
    @dilshanauranga164 2 ปีที่แล้ว +3

    Most beautiful .great . විශිෂ්ඨයි .

  • @ldoshan3
    @ldoshan3 6 ปีที่แล้ว +19

    Great lyrics with great voice out come is great song

    • @neth414
      @neth414 4 ปีที่แล้ว

      hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh)hh))hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh)hhhhhhhhh)hhhhhh))hhhhhhh))hhhhhhh))))h))hh)iihxp

    • @medagampolapannaseeha4514
      @medagampolapannaseeha4514 4 ปีที่แล้ว

      Very great song following like this

  • @dammikamadumali997
    @dammikamadumali997 4 ปีที่แล้ว +12

    ජාතිය රන්ව්නක්වෙ ආගම මිනිපහනක් වේ❤🙏

  • @sudeshbandaranaike1943
    @sudeshbandaranaike1943 4 ปีที่แล้ว +6

    Excellent Selection for True Sri Lankans

  • @dumindabandaranayake5545
    @dumindabandaranayake5545 10 ปีที่แล้ว +54

    I want to click "Like" one million times

    • @ChathurangaBuddhikaKumara
      @ChathurangaBuddhikaKumara 5 ปีที่แล้ว +1

      You mean "I like this"?
      ha ha click it...
      you will get nothing as one million is even ...

  • @darmasirisenarathyapa6623
    @darmasirisenarathyapa6623 3 ปีที่แล้ว +4

    Mage මල්ලි ee sinduva අහලාම නිදාගත්තා

  • @slsrilanka6144
    @slsrilanka6144 3 ปีที่แล้ว +3

    Its good for children can you put more good songs tmmor

  • @thamaradarshani513
    @thamaradarshani513 4 ปีที่แล้ว +9

    තෙරුවන් සරනයි,පත්තිනි දෙවි පිහිටයි නංගියාට

  • @lalithwanaguru2336
    @lalithwanaguru2336 3 ปีที่แล้ว +6

    ලස්සන නිර්මාණයක් 😄😄😄😄

  • @isiramayakaduwa6564
    @isiramayakaduwa6564 10 ปีที่แล้ว +4

    great song.....i love my nation !

  • @rashmiirashmii7503
    @rashmiirashmii7503 3 ปีที่แล้ว +6

    Ane ape amaradewayn hitiya nm😔😔

  • @georgemelder6082
    @georgemelder6082 ปีที่แล้ว

    I remember when i was very small ? This song was aired on National Rupavahini. Maestero zAmarafheva sing this song with Nandha malini. This a very powerful song.

  • @susilhettiarachchi8117
    @susilhettiarachchi8117 7 ปีที่แล้ว +16

    proud of a Nation. arousing an identity of a great nation

  • @rasiakakularathna8766
    @rasiakakularathna8766 3 ปีที่แล้ว +7

    මේ ගීතය කොච්චර හොඳයි ද

  • @snooslee6508
    @snooslee6508 4 ปีที่แล้ว +9

    අපෙ හද මොහොතකට හෝ නැලවීම කෙසේ නම් ගුණ වයන්දෝ.... මට නොහැඟේ.....
    අපි පුංචි කල උදේ පාන්දරට පහට පිරිත් පටන් අරන් පහ හමාරේ සිට ගුවන් විදුලියේ ප්‍රචාරය වූ මෙවැනි දේශානුරාගය දනවන ධහම ගැන හැඳින්වෙන අරුත්බර ගීතයි විකාශය වූයේ හය දක්වා ප්‍රවෘත්ති කියවෙන තුරු .....
    අපේ ගෙදර බලපිටිය ප්රාදේශි ලේකම් කොට්ඨාශයේ නැගෙනහිරට වෙන්න තිබූ අවසාන ගමයි,,.. කන්දේගොඩ කියන සුන්දර ගම්මානයේ වෙල්යායක් අභියස අඩි විසිපහක පමණ උස් බිමකයි පිහිටා තිබුනේ ,...එදා කාලයේ නම් සතියක් නෑර හැමදාම වහිනවා,...ඒ කාලයේ දූවිලි බිඳක් පාරක අපි දැක්කේ නෑ,...කොලපාටින් ශෝබමානවූ ගහකොල තමයි සෑම පැත්තකින්ම දර්ශනය වූයේ,.....
    උදේ පාන්දරට වෙල්යායේ මීදුම වෙලෙන් එහා පැත්තේ ඇතිකන්දේ මැද සිට තමයි කඳුදමුදුන පෙනුනේ උදේ හත අට වනවිට දින කිරණයාගේ රශ්මියෙන් මීදුම දුබලව දිය වීයති,...
    අපේ තාත්තා හැමදාම තුනහමාරක් අවදි වෙනවා වැඩට යන්න ,.පයින් කි.මී.3 ක් පමණ යනවා,.අම්බලන්ගොඩ දුම්රිය නැවතුම්පොළට, පසුව කන්දේගොඩට දුම්රිය නැවතුමක් එවකට සිටි දේශපාලනය කරන ලද සත්ගුණවත් මිනිසුන්ගේ මූලිකත්වයෙන් ඉදිවුනි,..එදා සිට තාත්තාට කි.මී.එකහමාරක පමණ දුර තමයි පයින් යාමට වූයේ,....
    උදේ පාන්දර අපි සරම්කොටයකුත් ඇඳගෙන තාත්තා සමග හරක් බඳින්න යනවා මහ වැස්සි ඉන්නාතැනින් එලියට ගත්විට වහුපැටවු උඩ පැන පැන දුවයි ප්‍රීතියට..
    අපි කඹය අතින් අල්ලගෙන යනවා වෙලට ගිය විට අපවත් ඇදගෙනහරක් පැටව් උඩ පැන පැන දුවන්නේ මම ලනුව අත අරින්නේ නෑ අවසානයේ වෙලේ වැටි බිම දිගේ ඇදී යනවා මඩ ගොඩේ උදේට මඩ නාන්න වතුරේ වැඅටෙන්න ආස නිසාම අපි ඒ දේකරනවාමයි ,.නැගිටින විට සරම් කොටය තිබෙන්නේ වෙලේ,.. හැමදාම ගෙදර එන්නේ සරම තාත්තා අරගෙන අපි හෙලුවෙන් තමයි එන්නේ
    මහ දැවැන්ත කුඹුක් ගහක් යට නිල් කැටේට වතුර උතුරායන පොකුණු ලිඳෙන් නාවාගෙන තමයි ගෙදර එන්නේ,....
    අපේ වත්තේ කොස්ගස් විසි අටක් තිබුනා අපට හැමදාම කෑමට ඇතිවෙන්න පොල් ගස් තිබුනා කුරුඳු, ගම්මිරිස් කෝපි, ඉඟුරු, කහ, කෙසෙල් අපි කවදාවත් කඩෙන් ගෙනාවේ නෑ ගෙදර වත්තෙන්ම සපයා ගත්තේ...... කුඹුක් ගහ යට අපේ එලවලු කොරටුව තිබුනා,, ,..
    එහි උක්,පලා වර්ග අල වර්ග කිරි අල දඹල සහ වෙද කොහිල ලොකු වගුරක් තිබුනා,..වත්තේ වැටට කටු එරමුදු ඉන්දවා තිබූ බැවින් එහි දලු කොස් ඇට දමා අපේ අම්මා රසට උයති,...ඒ තමයි අපේ ලමා කාලය ගෙවුණු හැටි

  • @JeevanDammika
    @JeevanDammika 8 ปีที่แล้ว +20

    Namo namo Tibet S Mahinda Himi

  • @sureshjayaweera7868
    @sureshjayaweera7868 4 ปีที่แล้ว +5

    ආසම සින්දුවක්

  • @chandraweerasinghe1941
    @chandraweerasinghe1941 7 ปีที่แล้ว +21

    Get together to SALUTE the our own Heroes fallen on the battlefield!!!!!

  • @samjayasinghe1374
    @samjayasinghe1374 9 ปีที่แล้ว +46

    ජාතිය රන් විමනක් වේ, ආගම මිණි පහනක් වේ.

    • @somapalasomapazzla5603
      @somapalasomapazzla5603 8 ปีที่แล้ว +1

      '

    • @LilanDeSilva
      @LilanDeSilva 5 ปีที่แล้ว +3

      එය රැකගන්නට මෙලොවේ
      සමත් වෙතොත් පුත නුඹ වේ!

  • @darmasirisenarathyapa6623
    @darmasirisenarathyapa6623 3 ปีที่แล้ว +3

    Harima lassanai

  • @Ravindrabandara2019
    @Ravindrabandara2019 4 ปีที่แล้ว +25

    දේශීය සංස්කෘතිය ආගම භාෂා සාහිත්‍ය ගැන නොදන්නා ජාතියක් දැන් දැන් අප ඉදිරියේ නිර්මාණය වෙමින් තිබේ; ඒ අන් හේත=වක් නිසා නොවේ සියල්ල පහත් වාණිජ අමුණුවලට යටවෙමින් පහත් දේ උසස් ලෙස සලකන සමාජයක් ගොඩනැගෙන පසුබිමක් බලය ධනය ඇත්තන් විසින් නිර්මානය කරණ නිසාය; වරක් ගාන්ධිට පෙඩඩ්රික් පින්කට් නැමති දාර්ශනිකයා කියා සිටියේ ඔබට හැබෑ මනුස්සයෙක් වෙන්ට ඔනෑ නම් ඔබ ඔබේ භාෂාව ඉතිහාසය ආගම ඉගනගනින් කියා ය; ඒ කරැන නිසාම ඒමගගිය ගාන්ධි මහා අවිහිංසාවාදියෙක් හා මහා මානව හිතවාදියෙක් විය; එහෙත් ඉතිහාසය බල්ලට දාන වනචාරි සාහිත්‍යයට සම්මාන දෙන ආගමට සංස්කෘතියට හිනැහෙන මේ රටේ ඇතැම් හිස් මිනිසුන් අපේ දරැ පරපුරේ සියලු දෙනාම විද්‍යඥයෝ ගනිතඥයෝ කරන අධ්‍යාපනයන් දෙන්න යෑමෙන් සහිත්‍යය රසයක් නැති ජාතික හැගීමක් නොතේරෙන තමන්ට තමන්වත් නැති ගන්ධබ්බයන් බිහි කරයි; එහූ මිනිස්සුන්ට අමරදේව විකාරයකි; උතම් සාහිත්‍ය වල්පල්ය; මේ උම්මත්තක භාවයෙන් අපේ දරැපරපුර බේරා නොගතහෙත් මේ ජාතියේ අවසානය අත ලගයි;

  • @nilushadilrukshi8396
    @nilushadilrukshi8396 5 ปีที่แล้ว +1

    Mage amma me kawi api 3dena laga thiyena godak loku wenekam kiwa .budusaranai mage amma

  • @manurangas1
    @manurangas1 10 ปีที่แล้ว +5

    Great song....

  • @chadaihstsu
    @chadaihstsu 5 ปีที่แล้ว +2

    Harima Admbarai...Niwn suwa labewa....

  • @Ayouma308
    @Ayouma308 9 หลายเดือนก่อน

    මැරෙනව ඡිවිත නොව මුඵ අාත්මයම පුදන දෙනව මැරෙනව නැතිවෙනව මගේ පිං බිමවෙනුවට.මෙහෙම කිවුවට නාකි හරහට

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 2 หลายเดือนก่อน

    මේ මගෙ මව්බිමට ආදරෙයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sandaliakarsha...5202
    @sandaliakarsha...5202 ปีที่แล้ว

    I lov my motherland....❤️❤️ i can give up my life to protect my country ❤️❤️😊

  • @achinthachamikara1989
    @achinthachamikara1989 4 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි

  • @hansaniwanniarachchi8791
    @hansaniwanniarachchi8791 3 ปีที่แล้ว +5

    කෙතරම් අලංකාරද?

  • @බුදුනේජේසුනේ
    @බුදුනේජේසුනේ 5 ปีที่แล้ว +13

    මගේ ආගම මගේ ජාතිය

  • @sadaruwandarshana5787
    @sadaruwandarshana5787 4 ปีที่แล้ว +3

    Jathiya ran wimanak we... agama mini pahank we...

  • @nethukivihansi6971
    @nethukivihansi6971 5 ปีที่แล้ว +2

    o/l apita godak importnt kavik hari raswath

  • @manjuladharshana8945
    @manjuladharshana8945 6 ปีที่แล้ว +7

    Proud to be a sri lanka

  • @bandaranayakabandaranayaka9767
    @bandaranayakabandaranayaka9767 7 ปีที่แล้ว +6

    hithata harima niwanak danenawa me wage sindu ahanakota

  • @senakajayasinghe6758
    @senakajayasinghe6758 5 ปีที่แล้ว

    Ape rata gana abimanayak athikarata oba wanseta pin mahinda hanuduruwane

  • @deepakumari6183
    @deepakumari6183 2 ปีที่แล้ว

    Mage amathaka nowana atheethayak himi geethayak ❤️❤️❤️

  • @SarathchandraSiyabalapit-tm4sm
    @SarathchandraSiyabalapit-tm4sm ปีที่แล้ว +1

    මරු ❤❤🎉

  • @YameeraKumara-wh2gr
    @YameeraKumara-wh2gr 11 หลายเดือนก่อน

    Visarada malani bulathsiñhala manaram gayaña shaya

  • @sandaliprarthana1787
    @sandaliprarthana1787 4 หลายเดือนก่อน +1

    ලාංකික හිමි නමක් නොවුනත් අපේ රට ගැන ජාතිය ගැන හරිම ජාතිකාබිමානි..දේශානුරාගී හැගීම් ඉස්මතු වෙන පරිද්දෙන් පද්‍ය නිර්මාන කරපු හිමි නමක් තමයි එස් මහින්ද හිමි කියන්නෙ...ලාංකිකයෝ විදිහට එක අතකට අපිට ආඩම්බර වෙන්න පුලුවන් ඒ ගැන..එත් තවත් අතකට දුක් වෙන්නත් සිද්ද වෙනවා ..මොකද වර්තමාන සමාජය ගත්තහම ආගමට ජාතියට මුල් තැනක් දෙන අය හරිම අඩු නිසා..❤

  • @arandikamalani1195
    @arandikamalani1195 8 ปีที่แล้ว +4

    great song

  • @premathileke
    @premathileke 9 ปีที่แล้ว +3

    Thanks for uploading sir

  • @naleendemalaporuwa7967
    @naleendemalaporuwa7967 8 ปีที่แล้ว +9

    Have you heard Amaradewa & Nanda Malini's version? This is Malini Bulathsinghala which is also not bad

  • @sadrtitanpr
    @sadrtitanpr 4 ปีที่แล้ว +1

    Dear Lakmini abekoon pathiraja, your thinking is very very great. you are a great girl.

  • @sanalhewage9045
    @sanalhewage9045 10 หลายเดือนก่อน

    Beautiful song 😄❤❤❤❤❤

  • @fernandosandamali7774
    @fernandosandamali7774 ปีที่แล้ว

    Ape rate amaneeyama.hada harima lassanai

  • @yoshitecshow1239
    @yoshitecshow1239 5 ปีที่แล้ว +4

    Proud to be Sri lanka

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว +1

    Ithama wishishtayiiiiii.......

  • @sanjeewamadusanka2046
    @sanjeewamadusanka2046 4 ปีที่แล้ว +3

    Supiri

  • @chandraratnasiri2247
    @chandraratnasiri2247 6 ปีที่แล้ว +10

    මෙවැනි සිංදු වලට unlike lකරන මිනිස්සුන්ට ලමයි ඉන්නවද?

    • @amilabuddhika459
      @amilabuddhika459 5 ปีที่แล้ว +1

      බලු සම්බවයක් ඇති උන්

    • @mangalgurusinha4394
      @mangalgurusinha4394 4 ปีที่แล้ว

      chandra ratnasiri innawa un saram kudu gahan horakan karan ratata barak un minissuga ammala thaththala witharai..

    • @ubhayarthasadanayaubhayart5255
      @ubhayarthasadanayaubhayart5255 ปีที่แล้ว

      නැහැනෙ උන් පුස්සෝ

  • @shanthichandrika8235
    @shanthichandrika8235 8 ปีที่แล้ว +3

    good song....

  • @shyamaneelamanie9096
    @shyamaneelamanie9096 6 ปีที่แล้ว +1

    Gud our country songs

  • @tharindugayanwickramasingh9616
    @tharindugayanwickramasingh9616 4 ปีที่แล้ว +1

    GOOD LUCK ..THARINDU

  • @sdpwithanage2251
    @sdpwithanage2251 3 ปีที่แล้ว +1

    harima mathrawa.

  • @nadunharshana5128
    @nadunharshana5128 2 ปีที่แล้ว

    Verry nice sonf

  • @senadeerasl6672
    @senadeerasl6672 4 ปีที่แล้ว +2

    Lassana kawee

  • @priyanthapremasiri8594
    @priyanthapremasiri8594 7 ปีที่แล้ว +22

    ලාංකික අන්‍යතාවය

  • @Nishanthahnpn
    @Nishanthahnpn 10 ปีที่แล้ว +3

    thnx 4 uploading

  • @ramaniwickramasinha8708
    @ramaniwickramasinha8708 7 ปีที่แล้ว +12

    ලස්සනයි ...ලස්සනයි ...ලස්සනයි ...

  • @sarasisavindaya7627
    @sarasisavindaya7627 2 ปีที่แล้ว +1

    🙏🙏 sadu sadu ...

  • @ldoshan3
    @ldoshan3 6 ปีที่แล้ว +3

    Love you my country

    • @sithumvinuwana7344
      @sithumvinuwana7344 6 ปีที่แล้ว

      Actually this songs implies our nationality we must be thankful for all !!!

  • @himandhiseneli1283
    @himandhiseneli1283 2 ปีที่แล้ว +3

    Thank you😌😌😌😚😌😌😚😌😌😌😌❄🌼❤

  • @upulpriyantha6335
    @upulpriyantha6335 8 ปีที่แล้ว +7

    me wage watina sindu me kalakanni thahanam karai da dan na.

    • @kulasiriphg1690
      @kulasiriphg1690 7 ปีที่แล้ว +1

      SITHA NIWENA GEETHAYAK GAYANAKALA DEPALATH PADA RACHAKAYA SNGEETHAYA SAPAU WANTATH BOHO PIN....!

  • @veebee3969
    @veebee3969 5 ปีที่แล้ว +1

    Extremely beautiful song. Can someone please tell who is the female singer?

  • @nisitharandinu4200
    @nisitharandinu4200 3 ปีที่แล้ว +1

    Me sindu ahuwamahitha niwanawa

  • @hasithabandara4154
    @hasithabandara4154 8 ปีที่แล้ว +15

    i love my nation

  • @sahelikonara662
    @sahelikonara662 2 ปีที่แล้ว +1

    Lankawa gana adambara hitenawa🩸❤

  • @noelranasinghe3
    @noelranasinghe3 6 ปีที่แล้ว +6

    ange hirigadu pipena taramata danena sundara kisida nomiyena geeyak

  • @premarathnadisanayaka1158
    @premarathnadisanayaka1158 4 ปีที่แล้ว

    Dan kale tiyenne takaran baila me thiyenne aththatama sindu gdk arthawath ahann asai harima lassani

  • @dilshanperera5775
    @dilshanperera5775 5 ปีที่แล้ว +2

    S.mahinda himiyanta rata gena pawathi jathika hagima sama jathiyak thulama athikara me rata nawathath edawsa pawathi sreshta bawata nawathath pathkaramu

  • @wasanthakumara6011
    @wasanthakumara6011 7 ปีที่แล้ว +70

    මේකට අන්ලයික් කරන පරයොත් ඉන්නවා

    • @aththasrilanka3120
      @aththasrilanka3120 5 ปีที่แล้ว +2

      e thamayi anagarika darmapala thuma kiwwaa wage boowela inna kalu suddo unta jaathiyak agamak gana kisi hagimak naha

    • @sumithnilkamalsiriwardana6531
      @sumithnilkamalsiriwardana6531 5 ปีที่แล้ว +2

      para demalu ban

    • @ChathurangaBuddhikaKumara
      @ChathurangaBuddhikaKumara 5 ปีที่แล้ว +2

      එවුන් කැමති නැතුව ඇති බං...

    • @snooslee6508
      @snooslee6508 5 ปีที่แล้ว +1

      අනුන්ගේ ක්‍රියාවකට තමන්ගේ සිතේ තරහව උපදවා ගැනීම අකුසලයක්....කැමති නැතිබව සඳහන් කිරීම ඒ මනුස්සයාගේ හිතේ තියෙන පහත් මානසිකත්වය පෙන්වීමයි.....බෞද්ධයන් හැටියට අපි ඒ අයට අනුකම්පා කල යුතු නොවේද?.........

    • @sanjeewarajakaruna8947
      @sanjeewarajakaruna8947 4 ปีที่แล้ว

      Awun අවජාතක hetta. Apenam aga naliyanawa...mavil kelin wenawa.. mewa api rakinna ona..

  • @hddlheme
    @hddlheme 11 ปีที่แล้ว +2

    Dan me sindu radio eke yannema na..
    Thanx for uploading this

  • @Milesh1992
    @Milesh1992 4 ปีที่แล้ว +3

    මගේ රටට ඇති ආදරේ වැඩි කමට ඇස් වලට කදුලු පිරෙනවා... ආදරෙයි ලක් අම්මේ...

  • @kumararohan6087
    @kumararohan6087 6 ปีที่แล้ว +4

    Marvelous