අගමැතිණි හරිනිගේ ජන්ම පත්‍රයේ තිබෙන් දේ මෙන්න! රට හදයිද? රට විකුනයිද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น •

  • @tvsihanada7389
    @tvsihanada7389  2 หลายเดือนก่อน +79

    හාමුදුරුවන්ගේ තවත් වැදගත් වැඩසටහන් නැරඹීමට මෙම ලින්ක් එකට පිවිසෙන්න www.youtube.com/@sarasitv687

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน +16

      Budusaranai

    • @annann1406
      @annann1406 2 หลายเดือนก่อน +7

      🙏🙏🙏🙏🙏

  • @SansalaJayawardhana
    @SansalaJayawardhana 2 หลายเดือนก่อน +28

    තෙරුවන් සරණයි.අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ හඬින් පිරිත් ටිකක් කවි බන ටිකක් බනක් අහන්න ආසයි.හරිම මිහිරි කටහඬක ඔබ් වහන්සේට තියෙන්නෙ.මම ඔබ වහන්සේගෙ කවි බන ටිකක් තියනව.ඒ ටික හැමදාම උදේට යූ ටියුබ් එකෙන් අරන් ගෙටම ඇහෙන්න දාගෙන අහනව.හරිම මිහිරියි.

  • @acharigesitha134
    @acharigesitha134 2 หลายเดือนก่อน +135

    අගමැතිනියට නිරෝගී සුව අත්වේවා එතුමියට ඉදිරි වැඩ කරගෙන යාමට සක්තිය දහිරිය ලැබේවා දැහැමි රටක් යහපත් පාලනයක් කරගෙන යාමට සක්තිය දහිරිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ඹබට තෙරුවන් සරණයි 💞

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 2 หลายเดือนก่อน +47

    හාමුදුරුවනේ ඔබවහන්සේ ට ගොඩක් පිං වර්තමානයේ අපේ හරිණි සහෝදරිය ආයෙමත් වෙනස් නොවේ .නැවත අග මැතිනිය ඇයම තමයි හරිම නිහතමානී චරිතයක් .ජයවේවා අපේ මාලි මාවට 👊

  • @farhanaqadir1733
    @farhanaqadir1733 หลายเดือนก่อน +7

    බුදු සරණයි ස්වාමීනි වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @AsankaAriyasena
    @AsankaAriyasena หลายเดือนก่อน +8

    ජයවෙවා ජයවෙවා බුඋු සරණයි අපෙ හමුඋුුුරැවනෙ

  • @delpagedagelinton9503
    @delpagedagelinton9503 2 หลายเดือนก่อน +26

    අපේ හාමුදුරුවන් වහන්සේටත් නිවේදක මහාත්තයාටත් තේරැවන් සරණයි 😘😘😘😘

  • @sunildharmadasa9713
    @sunildharmadasa9713 2 หลายเดือนก่อน +45

    අපේ අගමැතිනියට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුස ලැබේවා

  • @pushpadesilva7087
    @pushpadesilva7087 2 หลายเดือนก่อน +9

    අවසරයි අපේ හාමුදුරුවනේ .හැමදාම ඔබවහන්සේගේ වැඩසටහන් බලන කෙනෙක් මම.
    මට දැනගන්න ඕනෑ මගේ මගේ ලග්නය දැනගන්න .නමුත් මගෙ උපන් වේලාව දන්නෙ නැ .මව සදහන් කරන්නේ මතක විදියට දවල් 12 පහු වෙලා කියලා .ලෙඩිඩු බලන වෙලාවෙි කියලා .
    මම 1969.1107 සිකුරාදා
    අනේ පින්වත් ස්වාමීන් වහන්සේට පිං මට ටිකක් පැහැදිලි කිරීමක් කරලා දෙන්න .ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා
    තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthagunarathna6230
    @wasanthagunarathna6230 2 หลายเดือนก่อน +73

    අගමැතිනියට තෙරැවන් සරනයිදැහමිව.රට පාලනය කරන්නජය😊

  • @chandrarathnayaka694
    @chandrarathnayaka694 2 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා

  • @rameigap
    @rameigap 2 หลายเดือนก่อน +56

    අපේ අගමැතිනියට ත්තවත් ශක්තිය ලැබේවා

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 2 หลายเดือนก่อน +32

    අපේ හමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු ලැබේවා !!! තෙරැවන් සරණයි !!! 🙏🙏🙏

  • @ShanikaThanuja
    @ShanikaThanuja หลายเดือนก่อน +1

    මගේ රටට සෙතක්ම වේවා!!!

  • @nalinisamarawikrama7139
    @nalinisamarawikrama7139 2 หลายเดือนก่อน +24

    අනේ හාමුදුරුවනේ අපේ රට ආරක්ෂා කර ගැනීමට එතුමියට ශක්තිය ධහිර්‍ය්ය ලබා දෙන අපල දුරැවෙන ශාන්ති කර්ම කරන්න..ඔබ වහන්සේටත් අගමැති තුමියටත් තෙරුවන් සරණයි

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 2 หลายเดือนก่อน +9

    අනිවාර්යෙන් අපේ හමුදුරැනේ 🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      Budusaranai

  • @namaleemakalandawa7967
    @namaleemakalandawa7967 2 หลายเดือนก่อน +11

    තෙරුවණ් සරණයි ස්වාමීන්වහන්සේ

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 2 หลายเดือนก่อน +7

    🙏🙏🙏🙏🙏🙏හරීනීමැතීනීය බුදුසරණ යීඔබට ❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 2 หลายเดือนก่อน +32

    අගමැතිනියට,රජයත්,ජනතාවත් දැහැමිව ජයග්‍රහණය කරා රැගෙන යන්න එතුමියට නිදුක් නිරෝගි දීර්ඝායු ලැබේවා !!! යෝධබල දිරිය ශක්තිය වාසනව ලැබේවා !!! ❤️❤️🙏🙏🙏

  • @marianrajaguru7610
    @marianrajaguru7610 หลายเดือนก่อน +1

    දැන් තමයි ඔයාලට ඇස් ඇරිල තියෙන්නේ ගෝටාබය එලවද්දි කවුරුත් ඒකට විරුද්ධ උනේ නෑ දැන් එතුමාගේ ගුන ගයල වැඩක් නෑ

  • @Utubenil
    @Utubenil 2 หลายเดือนก่อน +41

    ඉදිරියේදි හරිනි අගමැතිණිය තමයි මේ රටේ පාලනය කරන්නෙ.

  • @eknaovine5084
    @eknaovine5084 2 หลายเดือนก่อน +79

    අව්‍යාජ කතාව නමියසිලි සිනාව ඇයගේ ජිවිතේ ආබරනයක් විය හැක❤❤ආදරණිය අගමැතිනිය....❤

  • @AIAttanayake
    @AIAttanayake 2 หลายเดือนก่อน +15

    අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.

  • @shyamaleewasantha2798
    @shyamaleewasantha2798 2 หลายเดือนก่อน +116

    මා දන්නා තරමින් ඇයගේ අමරසූරිය පරම්පරාව ගාල්ලෙ පෝද්දල ප්‍රදේශයේ අමරසූරිය වලව්ව. ඇයගේ පව්ලේ දෙපල පවා දන් දීලා තියෙනවා. ඒක වෙන්න ඇති ගොඩගහ ගන්න පුරුදු නැත්තේ

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน +6

      වටිනවා

    • @Cripso100
      @Cripso100 2 หลายเดือนก่อน +1

      ගාල්ලේ අමරසුරිය වලව්ව සමග හරිනිගේ සම්බන්දයක් නැත

  • @amithakumari6164
    @amithakumari6164 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමී වහන්සේට ත්වෘවන් සරණයි ..🙏

  • @nishanthivithanage-wh4fr
    @nishanthivithanage-wh4fr 2 หลายเดือนก่อน +7

    🙏🙏🙏අපෙ හාමුදුරුවනේ බොහොම පින් සිදුවේ අනුර සහෝදරයා ජනාධිපති තුමා,හරිනි සහෝදරිය අගමැතිතුමිය,විජිත හේරත් සහෝදරයා ඇතුලු රජය තමයි අපි මුලු ජනතාවගෙම මුලු බලාපොරොත්තුව බුදුදහමට අනුව මේ රටට සියලු යහපත සැලසේවා!!! දැහැමි සමාජයක් ගොඩනැගේවා!!!🙏

  • @champikadamayanthiabesunda483
    @champikadamayanthiabesunda483 2 หลายเดือนก่อน +24

    මේ හාමුදුරුවන් ගේ නොම්බරය ගන්න පුලුවන්ද ..🙏🙏

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 2 หลายเดือนก่อน +7

    රටම සම..... කලොත් තමයි වැඩේ. ඒ අස්සෙ අනාගමික රාජ්‍යක් ගැනත් කියවෙනවා. හොද හිත පෙන්නල වැඩ වරද්දවන එක තමයි හුඟක් දෙනෙකුට තේරුම් ගන්න බැරි.

  • @sarasitv687
    @sarasitv687 2 หลายเดือนก่อน +2

    well done. Budusaranai.

  • @SriyaniSriyani-x7q
    @SriyaniSriyani-x7q 2 หลายเดือนก่อน +14

    ස්වාමින්වහන්සේ ට බුදුසරණ යිදෙවිපිහිටයි

  • @AshokaMadapatha
    @AshokaMadapatha 2 หลายเดือนก่อน +6

    සුවපත් වේවා !!!

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน +1

      Budusaranai

  • @SashikaDilani-b7k
    @SashikaDilani-b7k 2 หลายเดือนก่อน +29

    හරිනිට අනුර සහෝදරයා ලැබුන වගේ තමයි මහින්ද යට ෆොන්සේකා හම්බවෙන්නෙ ඒනිසා තමයි යුද්ධය අවසන් උනේ විස්තර හරියට තේරුම් ගන්න පුලුවන් විදිහට දේසනාකල ඔබ වහන්සේ ට උතුම් වු නිර්වානය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු සාදු

  • @sriyanifernando5606
    @sriyanifernando5606 หลายเดือนก่อน +2

    වෙලාව දැම්මොත් මුදල් සමහ පෝන් එකට දාන්න පුලුවන් ද?

    • @sarasitv687
      @sarasitv687 หลายเดือนก่อน

      Budusaranai

  • @allmixtv7121
    @allmixtv7121 2 หลายเดือนก่อน +11

    හරණි මැතිනිය අපේ රට අනීවරෙන් හදනවා

    • @hioio2533
      @hioio2533 2 หลายเดือนก่อน +1

      😂😂😂

  • @IsabelaSiriwardena
    @IsabelaSiriwardena 2 หลายเดือนก่อน +20

    හරිම වටිනා වැඩ සටහනක්........ වැදගත් තොරතුරු ඉදිරිපත් කිරීමක්.........ඔබ වහන්සේට බොහොම පින්.......🙏🙏🙏🙏🙏🙏🙏

  • @SinhRusskii3359
    @SinhRusskii3359 2 หลายเดือนก่อน +10

    දේශපාලනයට ග්‍රහලෝක වල පිහිටීම සහ ඒවායේ චලිතය බලපාන්නේ නැත.

  • @malaniKodithuwakku-j1u
    @malaniKodithuwakku-j1u 2 หลายเดือนก่อน +41

    අපේ හාමුදුරුවන්ටත් නිවේදනය කරන මහත්තයාටත් ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @PathmaAmarasiri
    @PathmaAmarasiri 29 วันที่ผ่านมา +1

    Hamuduruwo anunge done tika pinata walandala pink karagena inna anduwata mada gahanethuwa

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 2 หลายเดือนก่อน +25

    අනුර ජනපති තුමා හරිනි අගමැති තුමිය මැචි එක ගහනවා රට දැන් ටික ටික ගොඩ යනවා දැන් විපක්ෂ ඉන්න එවුන් ආන්ඩුවල ඉද්දි උන් රටකැවා එරට හදනකොට දැන් මාලිමා රජයෙන් ටික ටික මෙ රට හදනවා කල බල නැතුව ඉන්න 🙏🙏💪💪❤️❤️👍🥰

  • @piyanmudan2875
    @piyanmudan2875 2 หลายเดือนก่อน +19

    🎉🎉🎉.මගේ..හාමුදුරුවන් වහන්සේ ට.තෙරැවන්. සරණයි 🎉🎉🎉. දීර්ඝ ආයුෂ ලැබේවා ❤❤❤❤

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน +1

      Budusaranai

  • @MichaelPietersz
    @MichaelPietersz 2 หลายเดือนก่อน +7

    මාලිමාවට ජය වේවා ලක් මාතාවගේ දරුවන් නිදුක් නිරෝගී සෞභාග්‍යය මත් දේශයක් උදාවේවා 🙏

  • @CoolLanka-hc4xe
    @CoolLanka-hc4xe 2 หลายเดือนก่อน +2

    Theruwan saranai ape hamuduruwane ape ratata sahanayak lebewaa ape රටේ දුගී duppath minisunta jeewath wenne kiyala රටක් hoda අතට herewaai paththini budusaranai budusaranai budusaranai 🙏🙏🙏

  • @kathleenjensen4638
    @kathleenjensen4638 หลายเดือนก่อน +3

    අති විශිෂ්ටය් 🙏🏽👍

  • @හේවගේ
    @හේවගේ 2 หลายเดือนก่อน +26

    හරිනිව අගමැතිකමට යෝජනා කලේ මම

  • @IndikaIros
    @IndikaIros 2 หลายเดือนก่อน +12

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන කථාව ඇත්ත...😂 ගෝඨාභය රාජපක්ෂ රට හදන්න ආවට කොරොනා වසංගතය නිසා ඔහු අමාරුවේදැමිමා 😊 රුවන්වැලිසෑය ඉදිරිපිට වැඩ බාරගත් අවස්ථාවේ 😊 මුස්ලිම් සහ දෙමළ ජනතාව චන්ද්‍ර ප්‍රාකාශ කරේ නැහැ කියුවා ඵකනිසා අසාත් සාලි විදේශීය රටවල මුදල් මොන්ඩියල් ක්‍රමය ක්‍රියාත්මක කරා , තොගබඩු ඔවුන් සන්තකයේ තබාගෙන මිල ඉහල දැමීමා. දැන් අනුර කුමාර සහ හරිනි අගමැතිනිය ආරක්ශා කරගැනීම අපි කවුරුත් වගබලාගත යුතුයි..ඔබ වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏

  • @indranikusumalatha7588
    @indranikusumalatha7588 2 หลายเดือนก่อน +18

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @geethageethq8982
    @geethageethq8982 2 หลายเดือนก่อน +12

    ❤❤තෙරුවන් සරණයි හාමූදූරැවනෙ

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @nimalshantha340
    @nimalshantha340 2 หลายเดือนก่อน +1

    suwamin.wahanseta.namaskaraya
    wewa.janadi.fathithumantah
    harini.methiniyatah.dehemin
    rata.coragena.yanna.viswa.sathiya
    lebewa.budu.saranai❤❤❤

  • @klka4145
    @klka4145 2 หลายเดือนก่อน +2

    Tharuwan saranai hamuduruwana

  • @Patricia-z6v6k
    @Patricia-z6v6k 2 หลายเดือนก่อน +1

    Godak raswt wada sahtank. Baluwa🙏🙏🙏🙏🙏

  • @KanthiWijenayake-s7h
    @KanthiWijenayake-s7h 2 หลายเดือนก่อน +2

    Ghanawantha gunawantha agamathiniyata budusaranii 💓💓💓

  • @dilrukshifernando4171
    @dilrukshifernando4171 2 หลายเดือนก่อน +3

    සීනි බදු වංචාව 😊

  • @nilanthakarunarathna5961
    @nilanthakarunarathna5961 หลายเดือนก่อน +1

    Budu saranai

  • @goooglemobile1110
    @goooglemobile1110 2 หลายเดือนก่อน +2

    Oba vahanseta Teruvan saranai

  • @chandanisathkumara2037
    @chandanisathkumara2037 2 หลายเดือนก่อน +2

    Tharuwan sarani ape hamuduruwane.

  • @thushara-zc8rv
    @thushara-zc8rv 2 หลายเดือนก่อน +15

    මෙ චන්දෙ ඉවර උන ගමන් ඔබ වහන්සෙ හම්බවෙන්න මම එනව

  • @ashokabandaranayaka1331
    @ashokabandaranayaka1331 2 หลายเดือนก่อน +4

    බුදුසරණයි 🙏🙏🙏

  • @glageperera7215
    @glageperera7215 2 หลายเดือนก่อน +2

    Harini❤🎉

  • @manelperera5336
    @manelperera5336 2 หลายเดือนก่อน +14

    හරිනි මැඩමිගේ ශරිර ලක්ෂණය අනුව කියන්නපුළුවන් රටේ දරැවන්ට ලැදි.උනුවෙන හදවතක් ඇති නිහතමානි තැන්පත් බුද්ධිමත් ගතිගුණ ඇති කියන්නඔනි කෙනාට කෙලින්ම කතා කරන කෙනෙක්.ඉදිරියට යහපතක් වෙනවාමයි. ජනාධිපතිතුමාගේ එළියටපෙන්නසොබනේට බුදුදහම අදහන කෙනෙක් නොවෙයි.ඇතුලාන්තය පුතිපත්තිමය ශිලය රකින අයෙක්.ඇතුනේ එකයි එළියෙන්එකයි නැහැ.හදවත තමන්ගේ පිරිසිදුනමි එකම තමයි දහම.හැම ආගමකට ගරැකරන කෙනෙක්.බුදුදහම තියෙන්නේහදවතේ.ජනාධිපති තුමාගේ.ඇතුලත අවංකයි.පිරිසිදුයි. මට දැනෙන විදියකිවෙි.මුහුනෙන් චරිතාංගයම කියන්න පුළුවනි සාමාන්‍යයෙන්

  • @indranidona7313
    @indranidona7313 2 หลายเดือนก่อน +1

    Appa agamathiniya tharuwan sharnie appa hamuduruwen ta dirgausha labawa🙏🙏🙏🙏

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 2 หลายเดือนก่อน +6

    ටික දවසක් ඕම යන කොට කේන්ද්‍රයේ බලෙන් යටපත් කර ගත් ධනවාදී කොටස මතු වෙයි.

  • @malkanthiathapaththu821
    @malkanthiathapaththu821 2 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @MalaniKhaddama
    @MalaniKhaddama 2 หลายเดือนก่อน

    Theruwan sarani ape swaminwahansa 🙏🌸🙏🙏🙏🌸

  • @sujeewadissanayake9511
    @sujeewadissanayake9511 2 หลายเดือนก่อน +3

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ......

  • @pathmamalani6702
    @pathmamalani6702 2 หลายเดือนก่อน +3

    Harini mathiniyata jaya wewa

  • @ChithraPerera-te6zs
    @ChithraPerera-te6zs 2 หลายเดือนก่อน +21

    හරි සතුටු යි හා මුදුරුවො අප ද කුනෙ .🎉🎉🎉🎉🎉

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน +7

    රට ජාතිය ආගමට ආදරය කරන බුද්ධිමත් නැණවත්
    උගත් දක්ෂ අවංක අපේ ඇත්කඳුරේ ඤාණසාර
    ස්වාමීන් වහන්සේට නිදූක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!
    🙏🏾🙏🏾🙏🏾 🙏🏾🙏🏾සාදූ සාදූ 🇱🇰♥️🇱🇰 🇩🇪

  • @YashikaAwanthi
    @YashikaAwanthi 2 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි ඔබවහන්සේට!!!

  • @TusharaDamyanti
    @TusharaDamyanti 2 หลายเดือนก่อน +1

    Pls 🙏 Repect through can I see my born certificate. 1959.10.09 Friday .thanks

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro 2 หลายเดือนก่อน +1

    👌🙏🙏🙏🌼

  • @ChithraPerera-te6zs
    @ChithraPerera-te6zs 2 หลายเดือนก่อน +10

    සාදු සාදු සාදු

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @sudeshrangana2229
    @sudeshrangana2229 2 หลายเดือนก่อน +3

    හරිනි තමයි ඉලග ස්තිර අපේ අගමැති

  • @sahanwijatilaka9919
    @sahanwijatilaka9919 2 หลายเดือนก่อน +1

    Honarable thero you a not only a tjeto but also social leadet because you are nicely make educate thr sovity so if i can get a chane to talk with you then it will be great merite

  • @kanthiekumudu3695
    @kanthiekumudu3695 2 หลายเดือนก่อน

    Sadu sadu budu saranai apee hamuduruwani ❤❤

  • @udeneeudenee-lv4gc
    @udeneeudenee-lv4gc 2 หลายเดือนก่อน +2

    අනුරගේ කේන්දරේ කියලා බේගල් කෙලිනවා

  • @SamanmaliKaluarachchi
    @SamanmaliKaluarachchi 2 หลายเดือนก่อน +3

    හාමුදුරුවන් වහන්සේ ට දීර්ඝායු වේවා නමස්කාර වේවා 🙏🙏🙏🙏

  • @ChamindaGaj
    @ChamindaGaj 2 หลายเดือนก่อน +2

    ධර්මයම කියන්න වාසනාව ලැබේවා

  • @පිනිබ්න්දු
    @පිනිබ්න්දු 2 หลายเดือนก่อน +4

    අනුරට අවුරුදු40 රට නොවැඩ් කර්ස්න්න් පුලුව්න්

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 2 หลายเดือนก่อน +3

    එතකොට ලෙස්බියන් වෙච්ච එකත් හොඳයිද?😂😂😂😂😂😂😂😂😂😂

  • @LukshmanMadurawala
    @LukshmanMadurawala 2 หลายเดือนก่อน +2

    ජනපතිවරනයට පෙරකල වීඩියෝව ගතහැකි ආකාරය කියන්න

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqwe 2 หลายเดือนก่อน +8

    ගරු සුවාමින්වහන්ස නමස්කාර කරමි 🙏🙏🙏 සුවාමින් වහන්ස මටත් ඔන ඔය පොත මට ගෙන්න ගන්න බෑ ඉන්නේ සවුදියේ ලබන අවුරුද්දෙ එනව මට ඒ පොත ඔනේ🎉🎉🎉🎉🎉🙏🙏🇱🇰🇱🇰

  • @jayanthijayanthi4795
    @jayanthijayanthi4795 2 หลายเดือนก่อน +2

    අපේ හමුදුරුවන්ට තෙරුවන් සරණ යි 🙏🙏🙏

  • @DD05ENTERTAINMENT
    @DD05ENTERTAINMENT 2 หลายเดือนก่อน +2

    මේ හාමුදුරුවෝ ජනාධිපතිවරණය ගැන මොනාද කිව්වෙ...

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 2 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉

  • @SM-pm8xi
    @SM-pm8xi 2 หลายเดือนก่อน +9

    රවි කුම්භ කියපු ටික හරිට ම හරි....මගෙත් ඔ⁣ෙහාමයි...ආයතනයක ප්‍රධානියෙක්...රැස් කිරීම් ,බදා ගැනීම් නෑ.

  • @asankagunawardana4560
    @asankagunawardana4560 2 หลายเดือนก่อน +3

    අනුර නැත්තර්‍ම ඔය මොකෙක්වත් නැ

  • @subasvijayantha6252
    @subasvijayantha6252 2 หลายเดือนก่อน +1

    BUDU SRANAI!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      Budusaranai

  • @SinatraSinatra-cm3nf
    @SinatraSinatra-cm3nf 2 หลายเดือนก่อน

    Tharanga mahathaya suba dawasak.ape hamuduruwane hari asawen ahgena inne.theruwan saranae ape hamuduruwane

  • @upekshashanthi5132
    @upekshashanthi5132 2 หลายเดือนก่อน

    Hadahana balaganna පුළුවන් da ape hamuduruwan ta කියලා .
    කොහොමද karaganne .

  • @malanjayakodi9333
    @malanjayakodi9333 2 หลายเดือนก่อน

    අපේ හමුදුරුවන් හරි යට උත්තර දෙනවා මම සමන තරහද මාලන් ජයකොඩි

  • @PatmasriVjkumar
    @PatmasriVjkumar 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk 2 หลายเดือนก่อน +1

    බුදු සරණයි සාදූ

  • @dilaniarawgoda70
    @dilaniarawgoda70 2 หลายเดือนก่อน +2

    ❤🙏🇮🇹👍❤️

  • @malanjayakodi9333
    @malanjayakodi9333 2 หลายเดือนก่อน

    ඇත්ත

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 2 หลายเดือนก่อน +1

    Ranil ta nam duka therenney ney. 🙏🙏🙏👍

  • @indikasanjeewa3633
    @indikasanjeewa3633 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @DonApuhami
    @DonApuhami 2 หลายเดือนก่อน +5

    දළදා සමිදු පිහිටයි තරංග පුතේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      Budusaranai

  • @sriyaniPeththathanthri
    @sriyaniPeththathanthri 2 หลายเดือนก่อน +3

    අගමැතිනිය saha garu ජනාධිපති thumata mae rata janathawa dehemiwa yahapathwa reka ganeemata thunuruwanga aserwadaya deviyanga arkshawa lebawa 🌼🌼🌼💮💮🌺🌺🙏🙏🙏

  • @almansooralyami5513
    @almansooralyami5513 2 หลายเดือนก่อน +2

    Jayawawa.ratata.wasanawa.lebawa

  • @p.meewala1211
    @p.meewala1211 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏