අලුත් ආණ්ඩුවේ ආයුෂ කොපමණ ද? 2026 අග සිට ජ.වි.පෙට මාරක කාලයක් - කේ. සි. ජේ. රත්නායක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 713

  • @Maheshi547
    @Maheshi547 หลายเดือนก่อน +90

    මම දැකපු හරිම වැදගත් එකම ජෝතිෂයවේදියා හොද කියවීමක් තිබෙනවා .

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤

    • @nm1301
      @nm1301 หลายเดือนก่อน +2

      100k ekagai

    • @PriyangaRanathunge
      @PriyangaRanathunge หลายเดือนก่อน +1

      සම්භාවනීය පැහැදිලි කීරීමක් කරන ඔබතුමාට ස්තූතිය !🙏❤

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน

      @@PriyangaRanathunge බොහොම ස්තූතියි

  • @nilminisamarakkodi4438
    @nilminisamarakkodi4438 หลายเดือนก่อน +10

    ඔබතුමාගේ පැහැදිලි කිරිම හරිම වැදගත් ස්තුතියි 🙏🙏

  • @kumuduthotawaththa820
    @kumuduthotawaththa820 หลายเดือนก่อน +75

    මිනිස්සු වෙන අපිට දේශපාලන මතවාද තියෙන්න පුලුවන්, වෛරී විදිහට comment දාන්න එපා.රටට හොදක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න.මේ අපි හැමෝගේම රට

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน +3

      ඔව් බොහොම ස්තූතියි ❤

  • @katsullivan
    @katsullivan หลายเดือนก่อน +226

    JVP/NPP එපා වෙන්නේ ඒකේ පාක්ෂිකයන් නිසා මේ මිනිස්සු කට ඇරියොත් කුණුහර්ප කියාගෙන මේ comments දාලා තියන හැටි දැක්කම ඇත්තටම අප්‍රසන්නයි.

    • @suramyadilrukshi9071
      @suramyadilrukshi9071 หลายเดือนก่อน +43

      ඇත්ත දීපු අයත් ගොඩක් වෙනස් වෙලා

    • @Pathirana23456
      @Pathirana23456 หลายเดือนก่อน +43

      ඔය jvp / npp කියලා ඇගේ කොටගෙන නැහැ ban පොහොට්ටුව ට ඡන්දය dunna aya තමයි npp එකට ඡන්දය දුන්නෙ

    • @Pathirana23456
      @Pathirana23456 หลายเดือนก่อน +18

      @suramyadilrukshi9071 එහෙම වෙලා නැහැ දැනට thiyana සමීක්ෂණ වලින් මිනිස්සු wedi වෙලා තියෙනවා ඒක හොඳටම පේනවා ඔයා dawal හීන දකින සජිත් රනිල් වගේ 🤣

    • @hashanmadhusankha1201
      @hashanmadhusankha1201 หลายเดือนก่อน +3

      Pohottuwata danna ayama thama oya kunuharapa danna, Meka minissungeth aula, kauru monawa kiwwath...😢

    • @aroshyahampath4899
      @aroshyahampath4899 หลายเดือนก่อน +2

      ✔✔✔🤌😄

  • @sunandiliyanage8973
    @sunandiliyanage8973 หลายเดือนก่อน +37

    මැතිතුමනි , ඔබතුමා අපක්ෂපාතීව ජ්‍යෝතිෂයෙහි අභිමානය ආරක්ෂා කරමින් නිවැරදිව කරන්නාවූ මේ සත්‍ය විග්‍රහය රටේ ජනතාවට ඉතාමත්ම වටිනවා...මාගේ පියාද ඉතාම දක්ෂ ජ්‍යෝතිෂ්‍ය වේදියෙකි..එහෙත් ඔහු ජීවතුන් අතර නැත...
    ඔබතුමා තෙරුවන් සරණින්
    දීර්ඝායුෂ විඳිමින් නිරෝගීව මේ උතුම් ශාස්ත්‍රය ආරක්ෂා කරමින් මානවයාගේ යහපත පිණිසම සමාජ ගත කරනු මැනවි...
    ඔබතුමාව හමුවී පෞද්ගලිකව මා ඇතුලුව මාගේ දරුවන්ගේත් කේන්දර සටහන් බලාගැනීමට හැකිවේවිද....?

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි

    • @LankadewWanigasekara
      @LankadewWanigasekara หลายเดือนก่อน +1

      ඔබේ වැදගත් විග්‍රහය අගයමි.❤

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน

      @LankadewWanigasekara බොහොම ස්තූතියි

  • @gangaweerasinghe7022
    @gangaweerasinghe7022 หลายเดือนก่อน +26

    මේ රටට වැරද්දක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවාඒ වගේම යහපතක්ම වේවා ජනතාවටත් අපි හැමෝම විශ්වයෙන් ඉල්ලමු අපේ රටට යහපත්ම වේවා කියලා ඔබතුමාටත් ස්තූතියි

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 😊

    • @nadeeshandeshapriyagovinit5006
      @nadeeshandeshapriyagovinit5006 หลายเดือนก่อน +1

      ඇයි දෙයියන්නාන්න්සෙ answer කරන්නැද්ද දැං

    • @LankadewWanigasekara
      @LankadewWanigasekara หลายเดือนก่อน +2

      රටට යහපතක් වෙන්න කියල ගහන කතිරය වැරදි අවබෝධයෙන් කලොත් වැඩේ දෙල් 😅...මේ මහ පොළොව බුදු රජානන් වහන්සේට තුන්පාරක් පූජා වෙච්ච රටක්...උන්වහන්සේ ගේ....ප්‍රධන ඉගැන්වීම ක් වූ කර්මය, කර්මඵලය ප්‍රතිපත්තියක් වශයෙන්ම ප්‍රතික්ෂේප කරන පක්ෂයකට කතිරෙ ගහනවයි කියන්නෙ නියත මිත්‍යා දෘෂ්ටියකට රට ඇදගෙන යන්න උදව් දෙනවයි කියන එක නේද ? එම ප්‍රබල අකුශල කර්මයේ ප්‍රතිඵල කතිරෙ ගහපු අයටත් නිසැකයෙන් විඳින්න සිදු වෙනවාමයි...එය සිදු නොකර සිත පිරිසිදු කරගෙන ඒ කතිරෙට සම්මාදන් නොවෙන ඇත්තන්ට යහපතක් වේවා !! දැන් බලන්න මේ kcj මහත්මයා සිදු කරන පුරෝකතනයට දෛවයේ ස්ථිර කිරීමත් සිදු වෙන හැටි...බොහොම පින් kcj මහත්මයා මේ ගැඹුරු විග්‍රහය ට

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน +1

      @LankadewWanigasekara බොහොම ස්තූතියි

    • @LankadewWanigasekara
      @LankadewWanigasekara หลายเดือนก่อน +1

      @@kcj_offical ❤

  • @kanthekanthi8133
    @kanthekanthi8133 หลายเดือนก่อน +32

    මම හැමදම කීවේ 2026 පස්සෙ අනුර ගෙදර කියල. බොරැ කියන්නයි පලිගන්නයි එහෙට මෙහෙට කඩිය වගෙ දගලන්නයි විතරයි මේ ආණ්ඩුව අයට පුළුවන්. රටනම් සුරපරයක් මෙයාල කරනකන් බලන් ඉන්න අයට තව ඉදිරියෙදි වැටහෙයි ඇත්ත කියල.

  • @ranithakarunanayaka22
    @ranithakarunanayaka22 หลายเดือนก่อน +11

    ඉතාම විශිෂ්ට විග්‍රහයක් ඔබ නම් හැබෑම දක්ෂයෙක් මේ පැහැදිලි කිරීම ඉතාමත් අග්‍රාගනයේ පැහැදිලි කෙරීමක් බුදුසරණයි දෙවි පිහිටයි ඔබ තුමාට මේ විෂය පි ලිබද හසල දැනුම් සම්බරයක් ඔබතුමාට තිබෙන බව නම් මොනවට පැහැදිලියි 👍🏻🙏🏻🙏🏻🙏🏻

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි

  • @エディシリンアラッチゲ
    @エディシリンアラッチゲ หลายเดือนก่อน +13

    තෙරුවන් සරණයි මහත්මයා ඔබතුමාට රටේ සෑම ගැටලුවක්ම අවබෝධයෙන් සිටින පාලකයෙකුට මේ අභියෝගය ජයගතහැකියි ස්තූතියි

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน

      ඔව් බොහොම හරි 😊ස්තූතියි

  • @malindara21
    @malindara21 หลายเดือนก่อน +26

    ගුරුතුමා ඔය ජෙප්පෝ අනිත් ආන්ඩු තියෙද්දා මොකවද කරේ ? වර්ජන,කඩාකප්ලල්කිරීම්, උන්ම කරපු දේවල් තමා උන්ට අනිත් පැත්තට පත්තුවෙන්නේ.... විදෙස් බලවේග තමයි ජෙ.ව්.පෙ පිටිපසසේ ඉන්නේ ඒකයි රාජපක්ෂ ආන්ඩු තියෙදදි මුං පාරවල්වලම හිටියේ ..... ජෙප්පෝ ඊළම නොදුන්නොත් පුදුමයික් නෑ...

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน +1

      😮

    • @katlanka
      @katlanka หลายเดือนก่อน

      ජෙප්පෝ නෙවෙයි මේ ආන්ඩුව කන්නෙ ගොං වදුරෝ උං රජාට කඩුවෙන් කොටයි ඔහොම ගිහිං 😂

  • @upaliperera2383
    @upaliperera2383 หลายเดือนก่อน +24

    ස්තුතියි වටහා ගැනීම හරි පහසුයි

  • @kithsirijamburegoda
    @kithsirijamburegoda หลายเดือนก่อน +6

    ඔබතුමට බොහෝම ස්තුතියි...!!!

  • @NandaGamarallage
    @NandaGamarallage หลายเดือนก่อน +4

    ඉස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏

  • @nadeeabeysinghe8088
    @nadeeabeysinghe8088 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤බොහොම ස්තුතියි.යහපතක්ම වේවා!!!

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน

      ස්තූතියි

  • @tilakdenipitiya9787
    @tilakdenipitiya9787 หลายเดือนก่อน +6

    You are an expert on astrology. Great 👍

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน

      Thank you so much 🙂

  • @diyonhelima5786
    @diyonhelima5786 หลายเดือนก่อน +6

    ගොඩාක් ස්තූතියි ❤
    ඉතාමත් වටින ඉතිහාසය පිලිබදව සහ අනාගතය පිලිබද ඉතාමත් හොද අර්තවත් විග්‍රහක්.මේ දේවල් වලින් මෙතුමා විග්‍රහ කරන කරුනු වලින් ලබා දෙන උපදෙස් පිලිගෙන රටක් ජාතියේ සාමය සෞබාගය වෙනුවෙන් ඔබ සියලුම දෙනාම සහයෝගයෙන් කටයුතු කරන්න❤ තෙරුවන් සරනයි 🙏.

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ❤

  • @SunilKarunathilaka-c2c
    @SunilKarunathilaka-c2c หลายเดือนก่อน +6

    Sir you have wonderful astrology knowledge God bless you

  • @DhammiWelgama
    @DhammiWelgama หลายเดือนก่อน +4

    ස්තුතියි මහත්තයා

  • @ashleygunawardena5378
    @ashleygunawardena5378 หลายเดือนก่อน +7

    ඔබතුමා පැහැදිලි කිරීම බොහොම ස්තූතියි

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි😊

    • @chrissyjoseph3299
      @chrissyjoseph3299 หลายเดือนก่อน +2

      @@kcj_officalඅයියෝ මට බයේ බෑ 2027 අර ජනාධිපතිවෙන්න බලාගෙන ඉන්න , අනිවාර්යෙන්ම 2027 ජනාධිපති වෙනවා කියාගෙන පුරෝකතන කියමින් ඉන්න මමයි දියසෙන් යැයි නොකියා කියන වික්‍රමආරච්චි වෙදා එයිද කියලා..😨😢

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน

      @chrissyjoseph3299 😀

    • @Nelukadamayanthio
      @Nelukadamayanthio หลายเดือนก่อน

      ​@@chrissyjoseph3299ඉතින් මොකෝ හොද කෙනෙක් රට ගොඩ දනවනම්

  • @JanithJayasekara-x6j
    @JanithJayasekara-x6j หลายเดือนก่อน +70

    ජනාදිපති චන්දෙට ඉස්සල්ලා ඉදන්ම මම මේ මතයේ හිටියා. ප්‍රතිපත්ති බලපුවම තෙරෙනවා ප්‍රායෝගික නැහැ. මමත් මාලිමාවට දෙනවා ඔවුන්ගේ ප්‍රතිපත්ති මගේ බුද්දියට එකග නම්. සරලවම කිව්වොත් ආර්තික ප්‍රශනයක අපි ඉන්නෙ. ඒක විසදන්න පැහැදිලිව පෙනවන හෝ දැක්මක් තියෙන ප්‍රතිපත්ති තියෙන පක්ශයකට පමනයි මේ ප්‍රශ්නෙන් ගොඩ දාන්න පුලුවන්. හොරු ඇල්ලුව පමනින් මේ ප්‍රශනෙන් ගොඩ එන්න බැහැ. හොරු ඇල්ලීම සුලු කොටසක් පමනයි. මම විශ්වාස කරනවා ලන්කාවා වාසනාවන්ත රටක් කියලා, කෙසේ හෝ සුදුසු නායකයන් පහල වී පක්ශ නිර්මානය වී රට ගොඩ යයි කියලා 🙏🇱🇰❤️

    • @Pathirana23456
      @Pathirana23456 หลายเดือนก่อน +12

      දූෂණය නාස්තිය නැති කෙරුවෙ නැත්නම් කොච්චර සල්ලි උල්පත් ආවත් ඉතුරු wenne නැහැ හරියට hil වෙච්චි භාගයට වතුර දානවා වගේ

    • @janakit9704
      @janakit9704 หลายเดือนก่อน +2

      Well said

    • @buddhipradeep7806
      @buddhipradeep7806 หลายเดือนก่อน

      චුට්ටක් කැටය,කොඩිය පක්ශ ගැන බලන්න .ජාතික චින්තනය ඒවගෙ තියෙන්නෙ

    • @Pathirana23456
      @Pathirana23456 หลายเดือนก่อน +10

      @@JanithJayasekara-x6j අවුරුදු 76k කෙරුවෙ ආර්ථික ඔස්තා ර්ල අන්තිමට බංකොලොත් කෙරුවෙ ඒ prayoogika කමේ hoda කම තමයි මේ ආණ්ඩුව අනිත් හොරුන්ට ta වඩා ගොඩක් හොඳයි

    • @tomysinghe1495
      @tomysinghe1495 หลายเดือนก่อน

      ​@@Pathirana23456sahathika aththa

  • @dianadissanayake764
    @dianadissanayake764 หลายเดือนก่อน +14

    ඔබගේ පැහැදිලි කිරීම හරි

  • @sujathadesilva9900
    @sujathadesilva9900 หลายเดือนก่อน +3

    Thank you very much for the much awaited video. God bless you 🙏

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน

      ❤So nice of you

  • @rasindurishmitha1387
    @rasindurishmitha1387 หลายเดือนก่อน +6

    ඔබතුමාගෙ වීඩියෝ දිගටම බලනවා අපක්ශපාතීව දානවට ස්තූතියි

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @lakshmidapana1569
    @lakshmidapana1569 หลายเดือนก่อน +6

    ❤❤❤❤Theruwan..Saranai..🍁🍁🍁🍁

  • @sammuchandrika1821
    @sammuchandrika1821 หลายเดือนก่อน +37

    මොහුගෙ පොරොකතනයන් මම එනතෙක් ඉවසිමක් නැතුව බලාසිටින කෙනෙක් කවුරැ අපහසකලත් 100%ක් මේ තමයි ඇත්ත මොකද මීටකලින් කියපුව සම්පූර්න ඇත්ත.

    • @rohanakarunasekara7342
      @rohanakarunasekara7342 หลายเดือนก่อน

      ,,​@@sankadarshana9290

    • @ChandaniPushpalatha-cd4pf
      @ChandaniPushpalatha-cd4pf หลายเดือนก่อน +2

      ධර්මය රකින්නා ධර්මය විසින්ම රකිනු ලැබේ ,මගේ රටට දළදා හිමි සරණයි !!!🙏🙏🙏,

    • @chrissyjoseph3299
      @chrissyjoseph3299 หลายเดือนก่อน +2

      ⁠@@ChandaniPushpalatha-cd4pfමම නම් NPP වත් UNP පොහොට්ටු සජබ ඔය එක පක්ෂෙකවත් නෙවෙයි. මං ජීවත් වෙන්නෙ පිටරට. මධ්‍යස්ථව බලන විට මං දකිනවා මේ ජනාධිපතිතුමාගේ චේතනාව යහපත් කියලා. ඉතිං ඒක නිසා රටට නරකක් වෙන එකක් නැහැ.

  • @chamindasandamal4340
    @chamindasandamal4340 หลายเดือนก่อน +12

    ඒක ඇත්ත npp එකට විරැද්ධව කවුරු හරි මොකක්හරි දැමිමොත් අමු තිත්ත කුණුහරපෙන් බනින්නේ ..විරැද්ධ මතවාදයක් අදහසක් කියන්න බැහැ.

    • @Nelukadamayanthio
      @Nelukadamayanthio หลายเดือนก่อน +1

      එකට විතරක් නෙමෙයි හැම පක්ෂයට කුණුහර්ප වලින් ඔන තරම් දොස් කියලා තියෙනවා මාලිමාවේ ගොඩාක් අය කුණුහරප වලින් comments කරලා තියෙන්නේ

  • @ans1830
    @ans1830 หลายเดือนก่อน +9

    Good analysis. But feel sad after learning it.

  • @EmilPriyantha-j6v
    @EmilPriyantha-j6v หลายเดือนก่อน +6

    Thanks

  • @upulkalawitagoda8470
    @upulkalawitagoda8470 หลายเดือนก่อน +11

    ස්තුතියි ඔබතුමාට ..පැහැදිලි විග්‍රහයට !

  • @jennyhatharasinghe9361
    @jennyhatharasinghe9361 หลายเดือนก่อน +6

    Good advice for all Srilankans.. Unity is very important for success.

  • @mudithajayasinghe7444
    @mudithajayasinghe7444 หลายเดือนก่อน +2

    Thank you very much Mr Ratnayaka. Please bless our country and the leaders so that we are not forever a developing country 😢. Keep an eye on our situation from time to time. Theruwan saranai!

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน +1

      Thank you! Theruwan Saranayi

  • @anuradhadaksitha3552
    @anuradhadaksitha3552 หลายเดือนก่อน +9

    ඔබ තුමාගේ කියැවීම හරියටම හරි

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน +1

      ස්තූතියි 😊

  • @chandrikaperera1234
    @chandrikaperera1234 หลายเดือนก่อน +13

    ඔබතුමා කියූ දෙයක් තවම නම් වැරදිලා නෑ. මේ කතාවත් එහෙමම වෙන බව විශ්වාසයි.❤

    • @Samanthasisirakkumara
      @Samanthasisirakkumara หลายเดือนก่อน +3

      Mekathama prathama weradi anawekiya😂

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน

      ​@@Samanthasisirakkumaraහපොයි ඉතිං මං පව් නැද්ද ?😊

    • @induranga
      @induranga หลายเดือนก่อน

      Ooʻ​@@kcj_offical

  • @wanihasa
    @wanihasa หลายเดือนก่อน +7

    jaya wewa

  • @swarnalathakindelpitiyage2457
    @swarnalathakindelpitiyage2457 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි ඹබතුමාට.... නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා....🙏💜 කුමණ පක්ෂයකින් උවත් කම් නැත....අවසානය විය යුත්තේ මගේ මව්බිමේ ජයග්‍රහණය පමණි....ඹබතුමාගෙ පුරොකථනය අති විශිෂ්ඨ යි🎉🇧🇬

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 😊

  • @nilanganikumari9981
    @nilanganikumari9981 หลายเดือนก่อน +7

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි 👍

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @tkbbokolamulla4343
    @tkbbokolamulla4343 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබතුමාට
    🙏

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน

      ස්තූතියි

  • @nayanidammika680
    @nayanidammika680 หลายเดือนก่อน +5

    ඔබතුමාට බොහොම ස්තූතියි 🙏🙏

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 หลายเดือนก่อน +2

    Thank you. 🙏🏼

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 หลายเดือนก่อน +3

    Thank you! I also worked at Lake House at English Editorial.
    Can remember you, sir.
    Keep up the good work.
    Theruwan Saranai!
    K

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน

      Yes ! Thank you 😊

  • @dileepaashan7066
    @dileepaashan7066 หลายเดือนก่อน +3

    Godak sthuthi💐🌼💐

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 หลายเดือนก่อน +6

    What is the future of Mr.Dilith Jayaweera and Uvindu Wijeweera?

  • @bharathim2360
    @bharathim2360 หลายเดือนก่อน +2

    Obathumata Budusaranai

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @somalatha3761
    @somalatha3761 หลายเดือนก่อน +15

    ඔබතුමා පසුගිය රජයන් ගැන ඒ රජයන් පත්වෙන්නටත් පෙර සහ පසූවත් කියපු කිසිදෙයක් මෙතෙක් වැරදුනෙ නෑ මම විශ්වාස කරන්නේ ඔබතුමා කියන දෙවල් පමනයි මොකද ඒ සියල්ල සැබෑවක් වූබව මම දැක්ක නිසා පාට කන්නාඩි දාගත්ත අය ඔබතුමාට චෝදනා කරයි ඒත් ඒ අය යථා කාලෙදි තෙරුම් ගනී ඔබතුමාට දීර්ඝායුෂ සහ තෙරුවන් සරණයි

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ❤

  • @sriyaniweera
    @sriyaniweera หลายเดือนก่อน +17

    ඔබ තුමා හිතනවද ආගමක් නැති අනුර ජොතිෂය ව්ස්වාස කරයි කියලා 😂😂

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน +6

      විශ්වාස කළත් නොකළත් ප්‍රතිඵල වෙනස් නොවේ 😊

  • @WijenayakeWijenayake
    @WijenayakeWijenayake หลายเดือนก่อน +41

    බුද්ධ දේශනාව සැබැ කරමින් ග්‍රහ තාරකා බුද්ධ ශක්තිය ට යටයි මාලිමා රජය උත්සාහය මත සියල්ල ජය ගනු ඇත.

    • @nelkaperera4045
      @nelkaperera4045 หลายเดือนก่อน +8

      ඉතින් අනුර කුමාරයා බුද්ධද

    • @sunandiliyanage8973
      @sunandiliyanage8973 หลายเดือนก่อน +1

      මාලිමාවේ අය බෞද්ධයෝයැ..ඔවුන්ට පිරිසිදු බුද්ධ දර්ශනයක් නෑ...
      නිරාගමිකයි...ලෝකෙට පේන්න පන්සල් යන්නේ

    • @kapilawansathero211
      @kapilawansathero211 หลายเดือนก่อน +2

      👉 අනාගමික මිනීමරු ත්‍රස්තවාදි ජවිපෙ අතුගෑවිලා අවසන් වෙන්න ලඟායි... පහන නිවෙන්න ලං වුනාම නටන හැටි දන්නවනේ...

    • @WijenayakeWijenayake
      @WijenayakeWijenayake หลายเดือนก่อน

      @nelkaperera4045 මෝඩකම ප්‍රදර්ශනය නොකර සිටිම වැදගත්

    • @henryt1199
      @henryt1199 หลายเดือนก่อน +5

      ​@@nelkaperera4045ඔන්න ගොන් පුශ්ණයක් අහලා?😂

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබ තුමාට..

  • @wajiraalahakoon1485
    @wajiraalahakoon1485 หลายเดือนก่อน +19

    Jvp තනියම යන්නෙ නැ NPP එක්ක තමයි එක දිගටම එහෙම
    වෙනවා රජයකට සතුරු උපද්‍රව කොහොමටත් එනවා අනිත් දේශපාලන පක්ෂ එකෙකුට එකෙක් නැති කොට Npp මොන තරම් හොදද

    • @susanthaweththasinghe9023
      @susanthaweththasinghe9023 หลายเดือนก่อน +2

      දිගටම එහෙම යි කියල ....😢😢 කාටද බන් කියන්න පුලුවන්.....එකෙකුට එකෙක් නැහැ? ...අපොඉ ඔයාලා.... හොදටම හේදිලා....ඔලුව..

  • @janakaperera3073
    @janakaperera3073 หลายเดือนก่อน +7

    I trust only this channel

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน

      ස්තූතියි ❤

  • @cha82ma
    @cha82ma หลายเดือนก่อน +2

    2.50 anurawa athugalama danna puluwa kohomada

  • @kumarikalugampitiya9862
    @kumarikalugampitiya9862 หลายเดือนก่อน +1

    Thanks you. Correct theruwan saranai Mr ,j.c.r..😊

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน

      Thank you too

  • @KumariRanathunge-rz3wq
    @KumariRanathunge-rz3wq หลายเดือนก่อน +2

    Obathumanta sthuthie!🙏♥️🙏

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน

      ස්තූතියි

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i หลายเดือนก่อน +13

    ඔබ තුමා ට මුලින්ම ගොඩාක් ඉස්තුති මේ ශ්‍රී ලාංකීය අපේ රට පක්ෂ පාට නෙවෙයි නේ අවශ්‍ය රටේ දියුණු ව ක් මිනිසුන් කුහක නොවී මනුෂ්‍යත්වය රකින්නට පුරුදු වෙමු ශ්‍රී සද්දර්මය පවතින එකම පින් වන්ත බූමියට විශ්ව මාතාව වරදක් වෙන්න දෙන්න එපා කෙසේ වෙතත් පලිගැනීම් කුහක සිත් අයට ගොඩාක් දුරට යන්න අමාරුයි ජේවීපී ස්ටේජ් වල කියපු ව ප්‍රායෝගික නහැ කියලා අපි හොදින් දන්නවා වචන නම් කාටත් කියන්න පුලුවන් කරන්න තමයි අසීරු මේ ජනාධිපති තුමා ත් අසාර්ථක නායක යෙක් වෙනවා ම තමයි බුද්දිමත් මිනිසුන් ට තෙරුම් ගන්න හරිම ලේසි යි සියලු සත්වයෝ සුවපත් වේවා තෙරුවන්ගේ සරන යි ඔබ තුමා ගේ අවන්ක සත්‍ය තොරතුරු අපි වෙනුවෙන් ප්‍රකාශ කලා ටත්

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ❤

    • @malindapriyanjith4221
      @malindapriyanjith4221 หลายเดือนก่อน

      2020- 08-05 මහා මැතිවරණය තිබුනේ ​@@kcj_offical

  • @neshangushitha5482
    @neshangushitha5482 หลายเดือนก่อน +15

    මාලමාව කියන්නෙත් ජෙවීපිය ම තමා වැඩි අායුෂ නෑ

    • @katlanka
      @katlanka หลายเดือนก่อน

      බලමු ද

  • @gunathillakedharshani1035
    @gunathillakedharshani1035 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏🙏🙏

  • @dileka_nanayakkara
    @dileka_nanayakkara หลายเดือนก่อน +8

    It’s realty good to see this. So that, the government will be super careful 😊 Changing the fate is possible with deeds. And NPP will remain strong even without JVP❤

  • @Kumudu-y8r
    @Kumudu-y8r หลายเดือนก่อน +3

    හරි ලස්සනට පැහැදිලි කරනවා අපේ ලොකු විශ්වාසයක් තියනවා ඔබතුමා ගැන මොකද අපේ කේන්ද්‍ර බලලා කියපු කරුණුත් 100%ක්ම නිවැරැදි නිසා

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z หลายเดือนก่อน +1

      ආණ්ඩුවට කේන්ද්‍රයක් තියෙනවාද ?

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน +2

      @PadmaJayasinghe-s1z රටට කේන්දරයක් තියෙනව.

  • @realorganicsrilankancuisin6506
    @realorganicsrilankancuisin6506 หลายเดือนก่อน +4

    Together we can do over come anything .

  • @sarath24517
    @sarath24517 หลายเดือนก่อน +4

    ඉතාමත් වටිනා පැහැදිළි කිරීමක් මේ ආකාරයේ කරදර බාදක වලින් මිදීමට කයුතු දේ පැහැදිලි කලහොත් තවත් වටිනවා

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน

      ස්තූතියි 😊

  • @mahendrarubasinghe5860
    @mahendrarubasinghe5860 หลายเดือนก่อน +9

    මේ වතාවේ වෙනස් විපක්ෂයට රැස්වීමක්‌ තියාගන්න බැරි තරම් අසරන වෙලා ඉන්නේ. ආණ්ඩුව ඉදිරියට කොතරම් දුර්වල උනත් ප්‍රබල විපක්ෂයක්‌ නැති නිසා ආණ්ඩුව වැටෙන එකක්‌ නෑ.

  • @ශ්රීසාමබෝධිතපෝවනවිහාරය-ඪ9ර

    Theruwan sarana i mr ....😊....

  • @jayanthaamarawansha4672
    @jayanthaamarawansha4672 หลายเดือนก่อน +42

    කොහොමත් මේ ආන්ඩුව මුන්ට කරන්න ආමාරුයි

  • @SangeethFernando-ps6kq
    @SangeethFernando-ps6kq หลายเดือนก่อน +20

    ප්‍රශ්න ඇති වෙයි...පාලනය කල නොහැකි මට්ටමේ මහා ව්‍යසන යුද්ධ ආදිය සිදු නොවන්නට ප්‍රශ්න නිසි ලෙස කළමනාකරණය කරගෙන ක්‍රමානුකූලව රට යහපත් දිශාවට ගමන් කරනු ඇති...
    ඔබ⁣ කියූ කාරණය නිවැරැදි විය හැකියි....නමුත් එය වෙනස් කිරීමටද හැකියාව ඇත...

  • @FamilyTeachings
    @FamilyTeachings หลายเดือนก่อน +3

    ඔබ තුමාට තෙරුවන් සරණයි.

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน

      ස්තූතියි තෙරුවන් සරණයි 😊

  • @pasanindunil6005
    @pasanindunil6005 หลายเดือนก่อน +30

    Comment දැක්කාම තමයි තෙරෙන්නේ ලංකාවේ මිනිස්සු කැමති රට වැටෙනවට😢

    • @sunandiliyanage8973
      @sunandiliyanage8973 หลายเดือนก่อน +1

      රට වැටෙනවාට කැමති නෑ රට පාලනය කරන්න පාර්ලිමේන්තුවට එන අය නිසා රට වැටෙනවා..
      එන්නේ වෘත්තිය සමිති කාරයෝ නලුවෝ..තේ වතුවල කම්කරුවෝ..
      උත්තරීතර පාර්ලිමේන්තුව යනු හොරුත් නෙවෙයි බොරු කාරයොත් නෙවෙයි ...අතීතයේ සිටියා වැනි බුද්ධිමතුන් මහත්වරු පැමිණිය යුතුයි...( ලලිත්, ගාමිණී , ටීබී ඉලංගරත්න , පී.බී.ජී. කලුගල්ල..කොල්වින් ආර් ද සිල්වා..
      ඩඩ්ලි සේනානායක ..වැන්නෝ

    • @henryt1199
      @henryt1199 หลายเดือนก่อน +2

      පක්ෂ දිනවන්න විතරයි ඕනේ. රටට මොනවා වුනත් කමක් නැ 😢

    • @HelaYakkini
      @HelaYakkini หลายเดือนก่อน +2

      රට වැටෙනවට කැමති නැහ කරන්න බැරි පාලකයෝ අයින් වෙනකල් රට ගොඩගන්නයි

    • @laksgierig3985
      @laksgierig3985 หลายเดือนก่อน +6

      ආණ්ඩුව වැටෙනකොට රට වැටෙන්න නැහැ. ජනාධිපතිවත් ඇමතිවරුවත් නෙවේ රට කියන්නෙ. . System එකකට යන්නෙ . පොඩි පසුබෑමක් වෙයි ඕනනම්. මොහු කියන විදිහට ආණ්ඩුව වැටෙන්නෙ ඔවුන් අතර ගැටීම් හේතුවෙන්නම් මිනිස්සු ඒගැන බයවෙන එක සාධාරණ නැද්ද?

  • @troncykadana1117
    @troncykadana1117 หลายเดือนก่อน +13

    මේවා කියන එක හොඳයි ..atta nam...හාමුදුරුවෝ වරුන් ඔක්කොම harini ge වේලාව බලනවා ..මහජන ya රට බල්ලට ..දුකයි .

  • @MRSMunasinghe
    @MRSMunasinghe หลายเดือนก่อน +5

    රටට යහපතක් වේවා තෙරුවන් සරණයි

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน

      එසේම වේවා !තෙරුවන් සරණයි

  • @bernardgunesekera2459
    @bernardgunesekera2459 หลายเดือนก่อน +2

    Congratulations

  • @dushyanthidulavin8309
    @dushyanthidulavin8309 หลายเดือนก่อน +2

    Me gena katha karanakan mama asawen balan hitiye 🎉❤

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน

      ❤ස්‍තූතියි

  • @gayankalingasenevirathna9453
    @gayankalingasenevirathna9453 หลายเดือนก่อน +6

    💐

  • @porawagamasudamma
    @porawagamasudamma หลายเดือนก่อน +17

    ගමන කෙටියි ආයේ කෙටියි...

  • @chitrawijwardana2406
    @chitrawijwardana2406 หลายเดือนก่อน +6

    💐💐💐💐

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen หลายเดือนก่อน +14

    මින් පෙර ලෝක ඉතිහාසයේ දෙයිවයට අභි යෝගයක් කරපු අය ඉන්නවද දයිවය වෙනස් කරපු

  • @ArunaUdayakantha
    @ArunaUdayakantha หลายเดือนก่อน +20

    ඔබතුමා වැඩසටහන් ආසාවෙන් බලන අහන කෙනෙක් මම..ඔබට බොහෝ ස්තුතියි ..

  • @vajiranandathilake480
    @vajiranandathilake480 หลายเดือนก่อน +2

    Wait and see how it goes

  • @Sadhana-ni1jm
    @Sadhana-ni1jm หลายเดือนก่อน +4

    Malimawata jaya labewa

  • @786kankungotukola
    @786kankungotukola หลายเดือนก่อน +15

    මාලුමාමාට 2025 මාර්තු වෙනකොට ශොට් එක ලැබෙනවා.

    • @madhusankha8773
      @madhusankha8773 หลายเดือนก่อน

      😊

    • @малинкидом
      @малинкидом หลายเดือนก่อน +1

      @@786kankungotukola හීනෙන් තමයි ඉතින් සුදා

    • @Bandara-p6z
      @Bandara-p6z หลายเดือนก่อน

      බලං හිටපං🤣

    • @786kankungotukola
      @786kankungotukola หลายเดือนก่อน

      @@малинкидом උඹලා තමයි NGO සෙට් එකට පූට්ටුවෙලා හීන දකින්නේ 😁

    • @786kankungotukola
      @786kankungotukola หลายเดือนก่อน +5

      @@Bandara-p6z බලන්න දෙයක් නෑ, බඩු ශුවර්. අනුර බොක්කෙන්ම හොදයි. NGO නඩයට පූට්ටු වෙච්ච එකේ තමයි අව්ල.

  • @chathurangasrimal5683
    @chathurangasrimal5683 หลายเดือนก่อน +10

    KCJ මහත්මයා "තුරුම්පුවාගේ වික්‍රමය - 2 කොටස ලියන්න දැන් කාලෙ හරි කියලා මම යෝජනා කරනවා ❤
    ලෝක දේශපාලනය සහ ශ්‍රීලංකාවේ දේශපාලනය වෙනස් වීමක් වෙන්න නියමිත නිසා..

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน +4

      ඔව් ලියමින් ඉන්නේ...බොහොම ස්තූතියි ❤

    • @chathurangasrimal5683
      @chathurangasrimal5683 หลายเดือนก่อน +1

      @@kcj_offical මම ඔබතුමාගෙ හොද ග්‍රාහකයෙක්.. ඒ පොත කියවන්න මග බලන් ඉන්නවා 🏆

  • @pushparathnayaka6591
    @pushparathnayaka6591 หลายเดือนก่อน +2

    Oba thumatath jaya wewa

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน

      ස්තූතියි

  • @RansiriPremavilal
    @RansiriPremavilal หลายเดือนก่อน +10

    දේශපාලනික ජාතික ආගමික.ඒකාත්මිකව නිවරදි දැක්මක් මත මේ රටට ගැළපෙන තාත්වික පදනම ගමන් කරයි නම් ගමන යා හැක. ඊට පසෙකලා
    වෛරය,අපහාසය, පලිගැනීම මග නොවේ. රටට ගැළපෙන දැක්ම වෙනුවට වෙනත් ගමනක් යා හැකිද යන්න සරලව කියවා ගැනීමට සිදු වේ .

  • @YasithaSudusinghe
    @YasithaSudusinghe หลายเดือนก่อน +38

    රට අනාතයි😢 ඉදිරියට

    • @RanjanDeSilva-t6j
      @RanjanDeSilva-t6j หลายเดือนก่อน +3

      @@YasithaSudusinghe අනාත නම්
      පලස්තීනයේ කදවුරකට යනු.

    • @h.asahansandaruwan4683
      @h.asahansandaruwan4683 หลายเดือนก่อน +5

      අනාත වලව්වේ දංකුඩ බණ්ඩෙක්

    • @smhs3313
      @smhs3313 หลายเดือนก่อน +5

      මීට ඉස්සර සුරපුරයක්නෙ 😂😂😂 හිටපල්ල බන් පිස්සු නොකිය.

    • @GhostsRider-l9m
      @GhostsRider-l9m หลายเดือนก่อน +2

      තෙගෙ ගැනිට ඇරියද අනාතපොනිලාගෙ කක්කි කාපියවි 😂😂

    • @RelaxationVibes223
      @RelaxationVibes223 หลายเดือนก่อน +2

      ඉදිරියට අනාතයි කියන්නෙ කලින් සුරපුරයක්ද 😂😂

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 หลายเดือนก่อน +7

    නාමල් පුෂ්පයේ පිබිදීම ඊලඟට පටන්ගන්නවා

    • @chrissyjoseph3299
      @chrissyjoseph3299 หลายเดือนก่อน

      🤮🤮🤮

    • @Nelukadamayanthio
      @Nelukadamayanthio หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @chrissyjoseph3299
      @chrissyjoseph3299 หลายเดือนก่อน

      @@amarabandurupasinghe3754 කොහෙන්ද ?? 🤣🤣🤣🤣

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc หลายเดือนก่อน +4

    Asarana minissu wenuwen vidiyowak karannako sir"

  • @xxkuu5775
    @xxkuu5775 หลายเดือนก่อน +4

  • @FreedomFreezes
    @FreedomFreezes หลายเดือนก่อน +2

    Ammo loku deyak indiyawa control wenaeka

  • @chamikanishad
    @chamikanishad หลายเดือนก่อน +5

    බොහොම ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @ashokawithanage8216
    @ashokawithanage8216 หลายเดือนก่อน +13

    ඒ වගේ දෙයක් නොවේවා🙏 රටට ආදරේ කිය කියා සැරින් සැරේ ආව පාලකයෝ යි,එයාලගෙන් යැපුන රොත්ත බුරුත්තයි,ව්‍යාපාරික යොයි,කූට මිනිස්සු ටික මේරට කන්න බලන් ඉන්නවා.උන් හැමවෙලේම නරියා කේජු කෑල්ල වැටෙනකල් බලන් ඉන්නවා වගේ ඉන්නෙ.උන් රටේ ධනය උන්ගේ සුරසැප වෙනුවෙන් යෙදෙව්වේ.අන්‍රර ජනාධිපති රජයේ කිසිම දෙයක් අනිසි විදිහට පරිහරණය කරන්නෑ.ඒත් මේවා නොතේරෙන සමහරක් අනුරට වයිර කරනවා.හොද මිනිහාට හැමදාම කරදර.දූෂිතයන්ට තවමත් ආදරේ කරන කොටසක් ඉන්නවා.උන් නැති ප්‍රස්න ඇති කරයි.රටේ අවාසනාව.

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf หลายเดือนก่อน

      Ithitikath kannada onanam horu dinavanna

  • @nadisusanthi7616
    @nadisusanthi7616 หลายเดือนก่อน +8

    මමනම් විශ්වාස කරන්නෙ විශ්ව ශක්තිය ස්වාබාදහමට පිටින් කිසි දෙයක් නෑ,

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน

      සොබාදහම කියවීමට හොඳ මෙවලමක් තමා astrology කියන්නේ.ඔබතුමිය විශ්ව ශක්තිය හෝ සොබාදහම තේරුම් ගන්නේ කුමන ක්‍රමයකින් ද ?

  • @sujithlakmaljayarathna7343
    @sujithlakmaljayarathna7343 หลายเดือนก่อน +6

    තව මාස 6 යි.

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr หลายเดือนก่อน +3

    එ උනාට අනුර පක්සේ කඩාගන යන අය නැනේ ඔක්කොම,. N P P අය හොරා කාපු උන් එ ආණ්ඩු වල හිටියේ මේක ජේ වී පි පි බය වෙන්න එපා අනුර ජය ගන්නවා මයි

  • @buddhikasanjeewa6260
    @buddhikasanjeewa6260 หลายเดือนก่อน +3

    රූපවාහිනියට ඇවිත් බොරු වපුරන බඹරසේනලා විනාශ කරපු වටිනා දැනුම් පද්ධතියක් විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කරන ඔබතුමාට ස්තුතියි.

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน

      බොහොම ස්තූතිය

  • @panaduresarananda6455
    @panaduresarananda6455 หลายเดือนก่อน +22

    නව ජනාධිපතිතුමා, අදූෂිත සහ අවංක කෙනෙකු නිසාත්, බලලෝභයෙන් සහ ධන තණ්හාවෙන් තොර කෙනෙකු නිසාත්, කුමන අභියෝගයක් වුවත් ජයගතහැකි බලයක් ඔහු සතුයැයි සිතමි.

    • @dileka_nanayakkara
      @dileka_nanayakkara หลายเดือนก่อน +1

      Yep 💯

    • @nelkaperera4045
      @nelkaperera4045 หลายเดือนก่อน +4

      😅😅😅😅අවංක අය පචගහනවද අනේ

    • @dileka_nanayakkara
      @dileka_nanayakkara หลายเดือนก่อน +1

      @@nelkaperera4045 Nope. Ekane api Mr. Anura awankai kiyanne🎉

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z หลายเดือนก่อน

      ​@@nelkaperera4045රනිල් තරම්පච කියන කියපු පාලකයෙක් තව ඉන්නවද?

  • @kumariwathupola6951
    @kumariwathupola6951 หลายเดือนก่อน +4

    Obathuma ta itha gaurawa karana kenek ma...obawa vitharai deyak hariyata dakina kena....obathuma ta puluwan da yamkisi getaluwak anura janadipathi thuman ta enna kalin denuwath karanna....obathuma hari deyak kiyanawa nam me aanduwa karan yanna udau karanna....pin sidda Wei.....me aanduwa ta puluwan api hemoma udau karoth ape rata goda ganna......pin sidda Wei obathuma anura janadipathi thuman wa denuwath karanna.....obathuma ta theruwan saranai ❤

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @WeerasingheWeerasinghe-j8u
    @WeerasingheWeerasinghe-j8u หลายเดือนก่อน +16

    මාලිමාව ට දැන් එකතුවෙලා වැඩ කරන්නෙ පොදු පෙරමුනේ සිටිය පාක්ෂිකයන් යතා කාලයෙදී ඔවුන් නැවත පොදු පෙරමුනට එකතුවෙ

    • @dasundulanjaya7764
      @dasundulanjaya7764 หลายเดือนก่อน

      දැන් පාක්ශිකයො නෑ

    • @Nelukadamayanthio
      @Nelukadamayanthio หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @dineshwijerathna700
    @dineshwijerathna700 หลายเดือนก่อน +4

    ඉතිහාසය වෙනස්කල නොහැකියි නමුත් අනාගතය වෙනස්කල හැකියි

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน

      ඔව් පුළුවන් ❤

  • @JayathilakaDp
    @JayathilakaDp หลายเดือนก่อน +7

    අපේ රටෙි දේශපාලන පක්ෂ එක්ව කටයුතු කරන්නේ නැත.සියලුම දෙනාම බලයට කැදරයි.

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s หลายเดือนก่อน +27

    අනුරයට වෙලා තියෙන්නෙ සෙල්ලමට පැඩල රෙවිච්ච එකාට උනු වැඩේ. වැඩ බැරි ටාසන් කෙනෙක් වෙලා තියෙන්නෙ

    • @sankawarapitiya1011
      @sankawarapitiya1011 หลายเดือนก่อน +1

      Ehem wela nane.Ranilgei mahindagei sajithgei pinnayonta arenna wena untanm parshnayak na

    • @sankawarapitiya1011
      @sankawarapitiya1011 หลายเดือนก่อน +1

      Ehem wela nane.Ranilgei mahindagei sajithgei pinnayonta arenna wena untanm parshnayak na

    • @wasanthakumara3094
      @wasanthakumara3094 หลายเดือนก่อน +1

      😂

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm หลายเดือนก่อน

      Epic comment😂

  • @suddaisrael138
    @suddaisrael138 หลายเดือนก่อน +9

    මේ අය යන්නෙ කිසිම අත්දැකීමක් නැති ගමනක් වගේනෙ යන්නෙ😢 ණය ගන්නෙ ඇයි මෙච්චර රනිල්වත් ගත්තෙ නෑනෙ සති හයට ට්‍රිලියනයක් 😢

    • @prasannawijerathne2386
      @prasannawijerathne2386 หลายเดือนก่อน

      😂😂😂

    • @inokakuda7621
      @inokakuda7621 หลายเดือนก่อน

      Boru gotanne epa sirase davsa veda sathanata ave artika lokka kive ranilge Kala tama visala Mata prsnyak arn tiyenne me rata loku agdyaka tiyenne kiyala myla godak naya gatta liyanna katwa boru kiwa adla prmanya pamanyi gatte kiwa

  • @nm1301
    @nm1301 หลายเดือนก่อน +7

    මෝඩිට කෙලවෙනවා නම් අපට හොඳයි

  • @bestonenz
    @bestonenz หลายเดือนก่อน +5

    ඔබ තුමා වාමාංශික නිසා වෙලාවකට හිතෙනවා ඒ සම්බන්දයෙන් දෙන පුරෝකථන අතිශෝක්තියක් කියලා

    • @kcj_offical
      @kcj_offical  หลายเดือนก่อน +3

      නෑ මං වාමාංශික හෝ දක්ෂිණාංසික මතවාදයේ නෑ ..ඒ වගේම මේක කාටවත් පක්ෂව හෝ විපක්ෂව කළ දෙයකිත් නෙවෙයි.මං මේ ගැන ඉදිරියට පැහැදිලි කිරීමක් කරනව.හැබැයි ඒ දේශපාලන කෝණයෙන් නෙවෙයි ඇස්ට්‍රොලොජි පැත්තෙන්.ස්තූතියි