2025 ගැන ලංකාවේ අංක 1 දෛයිවඥයාගෙන් රට කලඹන අනාවැකි රැසක්. අප්‍රේල් 1 පසු විශේෂ සිදුවීමක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 115

  • @mankemanka8287
    @mankemanka8287 19 วันที่ผ่านมา +5

    ඔබ තුමාට දිර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏

  • @JesyLeo
    @JesyLeo 13 วันที่ผ่านมา +5

    Good & best astrologer in the world. Also we are respect her.
    Im from england ❤❤

  • @achalasumuduni2625
    @achalasumuduni2625 หลายเดือนก่อน +19

    ස්තුතිය් ඔබතුමාට දීර්ඝායුෂලැබෙෙවා මෙකොටානො කය්යනායක පචකාලකන්නිගොරිල්ලා අපේරටවිනාසකරනවා අපිදන්නවා උටපුලුවන් කය්යගහන්න

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 29 วันที่ผ่านมา +5

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු

  • @MalaniH.l-nv4mk
    @MalaniH.l-nv4mk 23 วันที่ผ่านมา +4

    මෙයාලට බැහැ කියලා අපි කියන්නේ ❤❤❤

  • @RamyaniDeSilva
    @RamyaniDeSilva 21 วันที่ผ่านมา +4

    සර් 2030 ලංකාවේ ජනාධිපති කවුද සර් කියන දෙයතමයි❤ 1000000000000000% විස්වාසයි ❤

  • @samithaprasad646
    @samithaprasad646 23 วันที่ผ่านมา +4

    කොහොමත් සෙනසුරු බාධක ග්‍රහයා එයා දුක දෙනවා. ඉච්චා භංගත්වයට පත්වෙනවා.බලාපොරොත්තු සුන් විම වේවි. මිනිසුන් අනුර ගැන තැබු විස්වාසයත් පලිදු වේවි..මෙයාලාට උපරිම බල ලබා දෙන්නේ සෙනසුරුගේ උපක්ක්‍රමයක්..අනවශ්‍ය ලෙස එළිය දෙන්නේම යමි දෙයක් විනාශයේ ආරම්භය බව සොබාදහම සාක්ෂි දරන්නේ.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 หลายเดือนก่อน +25

    මම ඔබතුමාගේ විඩියෝ බලන කෙනෙක් කියන්නේ ඇත්ත සතුටුයි තෙරැවන්සරණයි .💖💖

  • @SuramyaNayani
    @SuramyaNayani หลายเดือนก่อน +17

    ඔබතුමා හරි. ආණ්ඩුව විසින්ම ආණ්ඩුවෙ බෙල්ල කපා ගන්නවා.

  • @munasingha9635
    @munasingha9635 หลายเดือนก่อน +24

    විශ්ව මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🌹🌹🌹🌹🌹🌹

  • @KandulaWikramasingha
    @KandulaWikramasingha หลายเดือนก่อน +6

    ඔබ නියමයි සුපිරි වැඩ්ඩෙක් ❤️❤️❤️❤️❤️

  • @nandaninarangoda8879
    @nandaninarangoda8879 19 วันที่ผ่านมา +4

    ඔබ කවුරුත් කියන දේවල් වලට උත්තර දෙන්න යන්න ඕන නෑ ඔබගේ මතය ඔබ ප්‍රකාශ කරන්න
    ඔබ කියන දේ ඔබට විශ්වාස නම් එච්චරයි මොනාටද ක කවුරුත් කියන දේවල් වලට උත්තර දෙන්නේ

  • @SuramyaNayani
    @SuramyaNayani หลายเดือนก่อน +6

    හැමදාම ඔබතුමාගේ වීඩියෝ බලනවා.

  • @totoasha3441
    @totoasha3441 หลายเดือนก่อน +57

    රටට ආදරය කරන අය ස්වල්පයකි රටේ විනාශය බලාපොරොත්තුවෙන් තප්පුලන අය මහමෙරක් තරම් වැඩියි ගොඩක් දූක හිතෙනවා මිනිස්සු න්ගේ අදහස් දැක්කම පුදුම කළකිරීමක් ඇතිවෙනවා

  • @dasundulanjaya7764
    @dasundulanjaya7764 หลายเดือนก่อน +46

    මම කියන්නම් නාමල්ට බලය වැඩි වෙන්නෙ කොහොමද කියල.රජය උතුරේ හමුදා කදවුරු ඉවත් කිරීම්,බලය බෙදාදීම වැනි දේ කරන්න යයි.ඊට පස්සෙ කොහොමත් අපේ අය ඒකට විටුද්ද වෙනවා.මේ ආන්ඩුව තමම්ගෙ බෙල්ල තමා විසින්ම කපා ගන්නෙ එහෙම.අපිත් npp එකට චන්දෙ දුන්න.ඒත් ඔය වගේ වැඩ කරොත් ඒකට අපිත් විරුද්ද වෙනවා.නාමල් පැත්තට යනව කොයන්නෙ නෑ.ඒත් ඒ පැත්තටත් බොහෝ දෙනා එකතු වෙනවා.ඔහොම තමා වෙන්නෙ.

  • @jayanthanandani5465
    @jayanthanandani5465 หลายเดือนก่อน +16

    බොරු වපුරල ගත්තු බලය තාවකාලිකයි.

  • @KanthiLatha-x5g
    @KanthiLatha-x5g หลายเดือนก่อน +10

    ඔබතුමාටබොහොම.පිං.

  • @KrishnaKannangara
    @KrishnaKannangara หลายเดือนก่อน +11

    බුදුසරණයි

  • @ShiwankaPradeep
    @ShiwankaPradeep หลายเดือนก่อน +9

    ඔබ තුමා ට දීර්ඝ ආයුෂ ලැබේවා ...

  • @sasithadinendra8794
    @sasithadinendra8794 หลายเดือนก่อน +202

    ජෙප්පන්ගේ පච එළියට එනකොට රාජපක්ෂවරුනිවැලදියි කියල ජනතාව තේරුම් ගන්නවා ඔබ හරි

    • @mangamanga1521
      @mangamanga1521 หลายเดือนก่อน +21

      අනිවාර්යයෙන්ම .❤❤

  • @athuaprasanna8685
    @athuaprasanna8685 20 วันที่ผ่านมา +5

    2029 වෙනකොට උතුර බෙදලා ඉවර වෙය්ද

  • @manoriniranjala-vf9kf
    @manoriniranjala-vf9kf หลายเดือนก่อน +11

    තෙරැවන් සරණයි සර්

  • @kumuduthotawaththa820
    @kumuduthotawaththa820 หลายเดือนก่อน +103

    කිසිම දවසක රාජපක්ෂ ලා නැවත එන් නෑ.මේ විශ්වය කිසි දවසක නැවත රාජපක්ශ කෙනක්ට ඉඩ දෙන් නෑ.එක ස්තිරය්

  • @KaumaliKaluarachchi
    @KaumaliKaluarachchi 29 วันที่ผ่านมา +1

    කවුරු මොන බයිලා ගැහුවත් 📍📍👑️👑️👑️👑️👑️මේ වගේ වැඩ්ඩෙක් ආයි ලොවෙත් නෑ. අනාවැකි නම් අනාවැකි. 👑️👑️සතියකට දෙකකට නෙමෙයි ❄️❄️❄️🌈️🌈️🌈️අවුරුදුගානක් ඉදිරි අනාගතේ ගැන තක්කෙටම අනාවැකිය කියනවා.📺📺📺📺

  • @amarawanasinghewanasinghe1918
    @amarawanasinghewanasinghe1918 หลายเดือนก่อน +31

    තෙරුවන් සරණයි පින්වත් ඔබ තුමාට දිර්ගායුෂ ලැබේවා🙏🙏❤️

  • @KrishnaKannangara
    @KrishnaKannangara หลายเดือนก่อน +15

    චීනය විතරයි අපි වෙනුවෙන් කථා කරන්නෙ

  • @KaumaliKaluarachchi
    @KaumaliKaluarachchi 29 วันที่ผ่านมา

    නියමයි මියුරු සර්.. 😮😮

  • @risleeismail6221
    @risleeismail6221 หลายเดือนก่อน +2

    Oba thuma katha karana wilasa kageth sith adagani.Miuru Sampath kiyanne brand ekak wela iwarai.godak pin

  • @S.I.K-A4T
    @S.I.K-A4T หลายเดือนก่อน +8

    හැබැයි ආසන 108 යි ගන්න පුලුවන් කිව්වා...ඒක වැරදුනා නේද

  • @OshadiKariyaperuma
    @OshadiKariyaperuma หลายเดือนก่อน +1

    ඔහොම කිව්වාම ඔයා එක්ක හැම පැතෙන්ම තරහ වෙයිනෙ අයියෙ 😘

  • @kumuduniperera
    @kumuduniperera 29 วันที่ผ่านมา

    Miyuru mahatha,obata abiyoga karanawa nowei.oya idiriya gena api kalinma.hithuwa loka dhrmathawaya, karmaya,atalodahama, meyai sathya.boruwata ayusha adui. Thawa deyak kelehi gunaya ape rate nehe oba depalata jayawewa.diasporawe prabalathwaya nethiwewa.❤❤❤

  • @nimalkumara2558
    @nimalkumara2558 หลายเดือนก่อน +2

    Good

  • @PushpaKumari-ou9fv
    @PushpaKumari-ou9fv หลายเดือนก่อน +7

    oba.thumata budusarany❤❤❤❤❤❤

  • @VajiraDissanayaka-l5t
    @VajiraDissanayaka-l5t หลายเดือนก่อน +17

    අනේ ඔබතුමා මම මියුරු සම්පත්නේ කියන්නේ හරිම ලස්සනයි

  • @thusharimuththettuwaththa7002
    @thusharimuththettuwaththa7002 หลายเดือนก่อน +16

    අනිවාර්යෙන් ම

  • @VaramaliPunchihewa
    @VaramaliPunchihewa 27 วันที่ผ่านมา +2

    මම මිථුන♦️♦️♦️ කියලා තියෙන හැමදේම ඇත්ත.

  • @AmeshIduranga
    @AmeshIduranga หลายเดือนก่อน +81

    ජෙප්පන්ගෙ නිරුවත එලි වෙනවා වැඩි දවස් නොගිහින්.

  • @mrfernando2488
    @mrfernando2488 หลายเดือนก่อน +12

    Miuru sampath mahatha kiuwa anura mahatha 2/3ganne naha kiyala

  • @lakshmidapana1569
    @lakshmidapana1569 หลายเดือนก่อน +5

    God..bless..Theruwan..Saranai..💕💕🌷🙏🏻🌷🙏🏻

  • @rupparuppa4256
    @rupparuppa4256 หลายเดือนก่อน +7

    Mama meuru සම්පත් ❤❤❤❤❤jaya වේවා

  • @punyawijesekara8370
    @punyawijesekara8370 หลายเดือนก่อน +3

    කවුරුත් කිව්වේ නැහැනේ 2/3 ගන්නවා කියලා .ඒහින්දා මම නම් මේකිසිදෙයක් ඕනවාට වඩා ව්ශ්වාශ කරන්නේ නැහැ 😊

  • @VaramaliPunchihewa
    @VaramaliPunchihewa 27 วันที่ผ่านมา

    ඔබ 🎀🎀🎀🎀🎀 කවදත් ඇත්ත කිව්ව ලංකාවේ අංක එකේ ජෝතිශ්‍යවරයා. අපිට ඔබ ගැන ආඩම්බරයි.

  • @DouglasPerera-z1l
    @DouglasPerera-z1l หลายเดือนก่อน +42

    අපිට අනුර ජනාධිපති තුමා ගැන විස්වාසයි

  • @RanaKumare-p3q
    @RanaKumare-p3q หลายเดือนก่อน +15

    එයා මියුරු සමිපත් ලියනගේ එයා ගැන බයවෙින්න එපා එයාට ලස්සන හිනාවක් තියෙන්නෙ බුදුසරණ යි

  • @ShiromiJayasekara-k5o
    @ShiromiJayasekara-k5o หลายเดือนก่อน +9

    කවුරැ මොනව කිවිවත් නාමල්
    රාජපක්ෂ තමයි ඉලග ජනාධිපති

  • @MalkanthiMalkanthi-r8o
    @MalkanthiMalkanthi-r8o หลายเดือนก่อน +17

    ඹය.අාන්ඩු.වලට.කඩෙි.යන.අයට.පේන්නේම.එයලා.වගේ.හැමෝම.කඩෙි.යනවා..වගේ.තමයි.ඔබෙි.අනාවැකි.අතිවිසිස්ටයි.බුදු.සරනයි

  • @WonderBites-D
    @WonderBites-D 26 วันที่ผ่านมา +1

    අනුර ජනපතිට ජය ❤

  • @KrishnaKannangara
    @KrishnaKannangara หลายเดือนก่อน +76

    අපි දුන්නෙ නැත. අනුර අපිට එපා.

  • @tharushaganegoda5960
    @tharushaganegoda5960 24 วันที่ผ่านมา +1

    Ohoma dewal kiyama welawe rata godaganna anurata udaw karannako oba hoda kenek neda

  • @H.HSomalatha-n9c
    @H.HSomalatha-n9c หลายเดือนก่อน +4

    Teruwan. Saranai. Oba. Tumata. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chandi4564
    @chandi4564 หลายเดือนก่อน +12

    2027 ❤❤❤🌹🌹🌹බලන් ඉන්නවා

  • @VaramaliPunchihewa
    @VaramaliPunchihewa 27 วันที่ผ่านมา +3

    🏀🏀අනාවැකි නම් ඉතින් 🏓🏓🏓මියුරු සම්පත් ලියනගේ තමයි.

  • @sujeewasampath7455
    @sujeewasampath7455 27 วันที่ผ่านมา +1

    අපි අපි බෞද්ධ මිනිස්සු අපිට ඕවා විශ්වාස කරන්නෑ

  • @LathaFashion
    @LathaFashion หลายเดือนก่อน +8

    ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DammikaSanjaya
    @DammikaSanjaya 28 วันที่ผ่านมา +3

    කොහොම උනත් යහපත් පාලනයකට අඩිතාලම දැම්මේ අනුර කුමාර දූෂණය පාරාජ කරලා ඉවරයි

  • @kumuduperera8251
    @kumuduperera8251 หลายเดือนก่อน +5

    ඔබ තුමාට තෙරුවන් ❤❤❤

  • @kgwarnadasa3389
    @kgwarnadasa3389 หลายเดือนก่อน +4

    ඔව් ඔව් එයාගෙ 108 159ක් උනේ.

  • @georgelakshmandehiwalagepe2855
    @georgelakshmandehiwalagepe2855 26 วันที่ผ่านมา +1

    මේවට තවත් අහුවෙන එවුන් ඉන්නවනෙ.. මේක කිව්වා මහ මැතිවරණයට පෙර ආණ්ඩුව ආසන 108 ගන්නේ කියලා..

  • @RitaSrilanka
    @RitaSrilanka หลายเดือนก่อน +7

    Budu saranai

  • @ThusharikaKannangara
    @ThusharikaKannangara หลายเดือนก่อน

    හරි හරි නාමල් බේබි

  • @learning9753
    @learning9753 หลายเดือนก่อน +12

    ❤❤❤❤ good luck

  • @krisamabeykoon881
    @krisamabeykoon881 หลายเดือนก่อน +8

    Me huthama thami kiuwa 108 ganna kiyala

  • @nimalwijesekara8158
    @nimalwijesekara8158 29 วันที่ผ่านมา +1

    ඔබ තුම⁣ා වගේම දයියෙක් කිව්වා නේද අනිවාර්යයෙන්ම රනිල් දිනන්නේ කියලා...

  • @priyankamorage
    @priyankamorage หลายเดือนก่อน +3

    තුනෙන් දෙකක් ලැබෙන්නෑ කිව්වා නේද ඔබ thum😂😂

  • @priyanthisenanayake5254
    @priyanthisenanayake5254 หลายเดือนก่อน +3

    ✋️✋️✋️✋️✋️✋️👌💜💜

  • @ireshadamayanthi
    @ireshadamayanthi หลายเดือนก่อน +5

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @TwstOne-p5x
    @TwstOne-p5x หลายเดือนก่อน +4

    ❤❤️❤️❤️

  • @AsokaPrincy-j8k
    @AsokaPrincy-j8k หลายเดือนก่อน +12

    මේ බොරු

  • @dineshiroshan4726
    @dineshiroshan4726 หลายเดือนก่อน +11

    Anura kumara athulu pakshaya 22 years rata Palanaya karanava Jesus Christ wisin araksha karanava keepa epha

  • @D.k.Wijerathna
    @D.k.Wijerathna หลายเดือนก่อน +8

    හදහන බලන්න කියක් ගන්නවාද?

  • @learning9753
    @learning9753 หลายเดือนก่อน +8

    Kawru monava kiwwath oba kiyannea Putha ❤❤❤❤❤

  • @KaumaliKaluarachchi
    @KaumaliKaluarachchi หลายเดือนก่อน +7

    රටම පෙරලන ජෝතීශ්‍ය තුමා

  • @SweetHome-k1t
    @SweetHome-k1t หลายเดือนก่อน +3

    Teruwan saranai oba tumata

  • @KalyaniVas-c6y
    @KalyaniVas-c6y หลายเดือนก่อน +6

    ලංකාවේ අංක 01 විතරක් නෙමේ ලෝකෙත් අංක එක

  • @TitusJayaweera
    @TitusJayaweera 23 วันที่ผ่านมา

    Na malla piraweema saha saji tha passen gihilla undennade pitipassa imba ganilla .ehema siduwunoty thawa duratath rata iwarata iwarai malimawa newak nethiwai aawe ekadaganba nowage newa hoyaganna wenawa .

  • @J.P.Menike
    @J.P.Menike หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @iduwarinisansala9227
    @iduwarinisansala9227 หลายเดือนก่อน +7

    මම පානදුර ප්‍රදෙශයෙ ඉන්නේ අසනිපයෙන් ඉන්නේ හදහන පරික්සාකර දෙන්න පුලුවන්ද බුදු සරණයි

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh หลายเดือนก่อน +9

    ❤🙏👍

  • @VaramaliPunchihewa
    @VaramaliPunchihewa หลายเดือนก่อน +10

    ඔබ පෙරලුවේ රටේ හරිපැත්තට රැල්ල කවදාවත්

  • @GayaniSewwandi-j5c
    @GayaniSewwandi-j5c หลายเดือนก่อน +4

    Manusayekge hitha niwan vidiyt lesiyen katha karnn ba methuma eka lassnt karnwa subapathum 2025 anawaki kiuwat thuthi oba thumat💯

  • @NishanthaSarath-mo4ur
    @NishanthaSarath-mo4ur หลายเดือนก่อน +7

    ❤❤❤❤❤

  • @TitusJayaweera
    @TitusJayaweera 23 วันที่ผ่านมา +1

    Bambuwa thamai balanna wenne .tv karayo wage duwann epa ape detawalata kelinna epa kaaruth meka denaganilla denama kapadanWa .

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g หลายเดือนก่อน +6

    අනුරටත් ගෝටාභයට වගේ වෙයිද

  • @RajendramMalini
    @RajendramMalini หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @KandulaWikramasingha
    @KandulaWikramasingha หลายเดือนก่อน +9

    මම මියුරු සම්පත් ලියනගේ කියනකොට තියෙන්නේ පුදුමාකාර බලයක්

  • @sriyaniPeththathanthri
    @sriyaniPeththathanthri หลายเดือนก่อน

    😮😮

  • @インちゃん-z6q
    @インちゃん-z6q หลายเดือนก่อน +5

    අනුර කුමාර ජනාධිපතිතුමා තමයි
    මේ රට දියුණු කරන්නේ. ඒක සත්‍යයි🎉🎉🎉

  • @nissankakarunarathna7243
    @nissankakarunarathna7243 หลายเดือนก่อน +1

    😮😮😮😮😮😮😮

  • @champikadamayanthiabesunda483
    @champikadamayanthiabesunda483 หลายเดือนก่อน +3

    ❤❤❤🎉

  • @малинкидом
    @малинкидом หลายเดือนก่อน +6

    අත්තෝ අත්තස්ස නකකත්ථං කිංකරිස්සති තාරකා.....මුන් හොඳට කඩේ යන සෙට් එකක් රාජපස්ස ලාට මේ රට හොරාකාපූ එවුන්ටමයි මුන් කඩේ යන්නෙ රටට හොඳක් වෙනවට මුන් කැමතිම නෑ 😂😂😂

  • @chamilasrilanka185
    @chamilasrilanka185 หลายเดือนก่อน +1

    Appointment

  • @jinaniperera7270
    @jinaniperera7270 หลายเดือนก่อน

    All saying different things

  • @qoqosweet1821
    @qoqosweet1821 หลายเดือนก่อน +5

    OBATA JESU PIHITAI❤

  • @KareenaOman
    @KareenaOman หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂

  • @janakidamayanti8563
    @janakidamayanti8563 หลายเดือนก่อน +4

    Jeppo parata❤❤❤

  • @NeelBandaranayake
    @NeelBandaranayake หลายเดือนก่อน +3

    Meka

  • @titratatra8044
    @titratatra8044 หลายเดือนก่อน +4

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @PriyanthaFernando-d7d
    @PriyanthaFernando-d7d หลายเดือนก่อน

    Anura big lier

  • @NeelBandaranayake
    @NeelBandaranayake หลายเดือนก่อน +2

    😅

  • @ThilakaAbeysekara
    @ThilakaAbeysekara 25 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනය්.♥️♥️♥️