Hiru TV Copy Chat Live | 2022-11-06

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2022
  • Hiru TV Copy Chat Live | 2022-11-06
    නාමල් උඩුගම
    අසංක ප්‍රියමන්ත
    චන්දන ලියනාරච්චි
    මධුමාධව අරවින්ද
    ග්‍රේෂන් ජයමහ
    කුමාරසිරි පතිරණ
    විජය බණ්ඩාර
    ලක්ෂ්මන් හිල්මි
    Hiru TV Copy Chat කාවිංග සහ නර්මදා සමඟින් ඔබේ ආලින්දයට...!
  • บันเทิง

ความคิดเห็น • 504

  • @shashiniapsara6594
    @shashiniapsara6594 ปีที่แล้ว +133

    90 න් පසු ජෙනරේශන් එකේ මේ පරන සිංදු හොය හොය අහන්න ආස මන් වගේ තව කවුද ඉන්නෙ

    • @user-cv4lb7yj7o
      @user-cv4lb7yj7o ปีที่แล้ว +1

      ඔයා විතරයි ඉන්නේ😂 අපි ඔටුවො

    • @arachchimadu6390
      @arachchimadu6390 ปีที่แล้ว

      මමත් ඉන්නවා 😁

    • @TheRohan1291
      @TheRohan1291 ปีที่แล้ว

      Apith ඉන්නවා අනේ

    • @chamindachami6177
      @chamindachami6177 ปีที่แล้ว

      Math godak kamathi

    • @supunchanuka4006
      @supunchanuka4006 ปีที่แล้ว +2

      @@chamindachami6177 මමත් ඉන්නවා

  • @amilasampath8256
    @amilasampath8256 ปีที่แล้ว +69

    අපේ පාසල් කාලය, තරුණ කාලය රසවත් කල සැනසූ කලාකරුවන්...දීර්ඝායු වේවා හැමෝටම 🙏🙏🙏

  • @shashiniapsara6594
    @shashiniapsara6594 ปีที่แล้ว +34

    හරිම ලස්සනයි.ඉස්සර අම්මලා අහනකොට නොතේරුම් කමට මොනාද අප්පා මේ සිංදු කියලා ඇහුවාට දැන් මේ සිංදු අහනකොට හිතෙනවා අපේ අම්මලා ආච්චිලා සීයලා හරිම වාසනාවන්තයි කියලා.අපිට දැන් අහන්න තියන සිංදු මොනාද? කියලා හිතෙනවා මේවත් එක්ක බලනකොට.මම දැන් තියන සිංදු අහන්නේනෑ ඇහුනොත් මිසක්.හැබැයි පරන සිංදු නම් හොය හොය අහනවා දැන්.

    • @modithasampath9880
      @modithasampath9880 ปีที่แล้ว +1

      dan thiyena sinduth ekka balanakota mewa raththaran❤💙❤💜️

  • @dissanayaka1568
    @dissanayaka1568 ปีที่แล้ว +69

    බුදු අම්මො copy chat අදනම් පිස්සුවක් තමයි අපිට
    මෙන්න ගායකයෝ.
    ආදරෙයි හැමදාමත් හැමෝටම 💕
    ඔබ සැමටම දීර්ඝායුෂ ලැබේවා !🙏🙏

  • @lakmalkodithuwakku3656
    @lakmalkodithuwakku3656 ปีที่แล้ว +53

    90 දශකයේ බිහිවූ සුපිරි ගායකයන්.ඒත් මෙතන ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායන ශිල්පියා නැති එක අඩුවක්.එතුමා ජීවත් වෙලා හිටියා නම් ඒ අඩුව පිරෙනව.

  • @Niroshakaumini
    @Niroshakaumini ปีที่แล้ว +65

    ඒහඩවල් කවදාවත් එපාවෙන්නෙ නැතිඑවා ආඩම්බරයි ජයවේවා සේරටම

  • @samadasanayake9404
    @samadasanayake9404 ปีที่แล้ว +33

    වාව්ව්ව්ව්ව්ව්ව්ව්ව් හරිම ලස්සනයි අපේ හදවතේ හැමදාමත් නිහතමානී ලෙන්ගතු ලයාන්විත හඬ චන්දන අයියා .හදවතින්ම ආදරෙයි අයියා ජයවේවා!ජේසු පිහිටයි! 🎼🎼🎼🎶🎵🎶🎶🎵🎤🎤👌👌👌👌❤️💙❤️💚❤️💛❤️💜️❤️💖❤️🧡💓💓💓🔥🔥🔥 💕💕💕💐💐💐🥰🥰🙏✝️

  • @nimalianushika1428
    @nimalianushika1428 ปีที่แล้ว +14

    ඇත්තටම 90 දශකයේ අපි නම් මාර වාසනාවන්තයි..මේ වගේ සින්දු ටිකක් අහන්න..🙏🙏🙏🙏අද කාලේ නම් අහන සිංදු මොනවාද කියලා හිතේනවා.😥😥ආදරෙයී හෑමෝටම..දීගායූ 💗💗💗💗

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว +18

    අද ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි සුපිරී ගායක තරු ලස්සනයි හැමෝගෙම ගීත මේ හැමෝම මෙහෙම එකට ගීත ගයද්දී 👍👍👌♥️බුදුසරණයි

  • @athallokee2473
    @athallokee2473 ปีที่แล้ว +34

    වරදක් කියන්න කවුරුත් නෑ.ඒ හඩවල් තාමත් හදවතේ තියෙනවා.ඔබතුමන්ලට තියෙන තැන කවදාවත් නැති වෙන්නේ නෑ.දැන් ඉන්න එවුන් හොද නිර්මාණ කරන්න දන්නේ නෑ.සෙට් එකම මරු.ආදරෙයි

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e ปีที่แล้ว +40

    අපි හැකි හැමදාමත් ආදරේ කරන ගායකයො ඔබලා සියලු දෙනාටම දීර්ඝ ආයුෂ ලැබේවා ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤ සින්දූ ටික තේරුවන් සරනයි

  • @mscooray8847
    @mscooray8847 ปีที่แล้ว +46

    පිුන්ස් උදය පියන්ත මහතාගෙ අඩුව ගොඩාක් දැනෙනවා 😢❤️

    • @D.V.Lucky3294
      @D.V.Lucky3294 ปีที่แล้ว

      Oh,,,,,,really...😀

    • @priyanthabandara3196
      @priyanthabandara3196 ปีที่แล้ว +2

      Aniwarayenma mage asama gayakaya Prince

    • @gayanchamith28
      @gayanchamith28 ปีที่แล้ว

      ♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @kasuntharindu8516
      @kasuntharindu8516 ปีที่แล้ว +1

      Ani waren

    • @MaRa-EVER-MR
      @MaRa-EVER-MR 10 หลายเดือนก่อน

      මතක් කරන්න එපා එ අඩුව 🥲

  • @samadasanayake9404
    @samadasanayake9404 ปีที่แล้ว +20

    අපේ හදවතේ හැමදාමත් ආදරණීය ආකර්ෂණීය හඩ නාමල් අයියා කාගෙත් සිත්වල හිටපු සිහින කුමාරයා
    අහනවනම් මෙන්න සිංදු. හැමදාමත් හදවතින්ම ආදරෙයි ජයවේවා අයියා .තෙරුවන් සරණයි! .🎼🎼🎼🎶🎵🎶🎶🎵🎤🎤🎤❤️❤👌👌👌❤️❤️❤️💕💕💕🔥🔥🔥💐💐💐🌹🌹🌹🌺🌺🥰🥰🥰

  • @menukamaduwanthi923
    @menukamaduwanthi923 ปีที่แล้ว +27

    ඒ හඩවල් කවදාවත් එපා වෙන්නේ නෑ ඒතරම් ලස්සනයි සිංදු වල අරුත් මාරම ලස්සනයි ඇහෙද්දී ආසයි ❤️❤️❤️

  • @gihanipremarathne3361
    @gihanipremarathne3361 ปีที่แล้ว +13

    ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහත්මයත් හිටියනම් කියල අනන්තවත් හිතුනා. සුභ පැතුම් හැමෝටම . නිදුක් වේවා නීරෝගී වේවා සියලු දෙනාම

    • @achinisilva2762
      @achinisilva2762 ปีที่แล้ว

      ඔව් ඇත්තටම...එයාගෙ සින්දු තාමත් අහනව..එයා මතක් වෙනව..පව්

  • @sadewimasha6482
    @sadewimasha6482 ปีที่แล้ว +11

    මම ආසම ගායකයා කුමාරසිරි පතිරණ අයියා .හරිම ලස්සන කට හඩක්.ආදරෙයි අපිත් එක්ක තව ගොඩාක් කල් ඉන්න ලැබේ වා.ඔයාගේ සින්දු මාරම ලස්සන යි.බුදු සරනයි .ජය වේවා .ආදරෙයි

  • @STAR-mk1cv
    @STAR-mk1cv ปีที่แล้ว +4

    අද නම් හරිම ලස්සනයි වැඩ සටහන කියන්න වචන නැහැ ...ඒ තරම්ම ආස කරන කලා තරු ටිකක් ❤️ මේ ගීත අපේ හදවතේ ලියවිලා තියන ගීත ❤️ තෙරුවන් සරණයි සියලු දෙන්නා .!!

  • @thilakdasanayaka5852
    @thilakdasanayaka5852 ปีที่แล้ว +5

    විඡය බණ්ඩාර වැලිතුඩුව ඇතුලුව ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි තව බොහෝ කාලයක් කලා ලොව හැඩ කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න ඕන කියල සෙනෙහසින් ප්‍රාර්ථනය කරනවා සුපිරි තරු රෑනක් ආදරෙයි තව හිටියා රෝයි පීරිස් මර්වින් මිහිදුකුල වගේ

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE ปีที่แล้ว +10

    වෙනම වෙලාවක් අරන් උවමනාවෙන් බලපු වැඩසටහනක්..
    හරිම ලස්සනයි
    මේ හැමකෙනෙක්ගෙම සිංදු හොදටම මතකයි මට විතරක් නෙමේ බහුතරයක් අයට...
    ඔන්න කරනවා නම් මේ වගේ අයව ගෙන්වන්න සුපිරි

  • @anjanasudhara1563
    @anjanasudhara1563 ปีที่แล้ว +13

    මගේ පුංචි කාලේ දවස පුරාම ඇහුන කටහඬවල් 🥺❤
    ජීවිතේට බලපු නැති වැඩසටහනක් ඉවර වෙනකල් බැලුවා ❤

  • @thilomikawmadi
    @thilomikawmadi ปีที่แล้ว +12

    ජීවිතේ ඔහොම පස්සට අරං යන්නෙපා......ආපහු එන විදිහ කියා දීලා එක්කන් යන්න..... ඒ සිංදු අපේ ජීවිත වෙලා තිබිලා.....❤❤❤❤❤ ආදරෙයි....❤❤

  • @chandrikasriyaniweerasingh4759
    @chandrikasriyaniweerasingh4759 10 หลายเดือนก่อน +4

    80 දශකයේ ඉපදුණු අපේ පාසල් කාලයේ හදවතේ තැම්පත් උන ආදරණීය සුන්දර සිංදු වල අයිතිකාරයෝ..හැමෝටම නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏❤️

  • @maheshikasenadeera5923
    @maheshikasenadeera5923 ปีที่แล้ว +19

    අද හරිම ලස්සන වැඩසටහනක් අපේ කාලේ අපි ආසාවෙන් අහපු ලස්සන සිංදු ගොඩක් ආදරෙයි හැමෝම ❤

  • @surangaprabath5652
    @surangaprabath5652 ปีที่แล้ว +8

    ප්‍රින්ස් උදය මහත්තයත් හිටියා නම් කියලා වැඩක් නෑ😥😥😥

  • @sandunperera2180
    @sandunperera2180 ปีที่แล้ว +7

    දැකපු හොදම කොපිචැට් එක මේ වෙනකම්❤️.මෙන්න ආර්ටිස්ලා.දැන් ඉන්න ගොබ්බ අඩවැඩියාවල් වගෙ කියන එවුන් වගෙද😀😀😀😀

  • @renukarenuka6643
    @renukarenuka6643 ปีที่แล้ว +23

    Wooooooow ..අදනමි සුපිරියි ...කවදාවත් නොමැකෙන කටහඩවල් ටික ...අාදරෙයි ගොඩක් ..ලස්සනයි .ලස්සනයි ...ඉස්සරත්..අදටත් එලෙසම හිතෙ රැදුන ගීත...බුදු සරණයි හැමෝටම❤❤💙❤💙❤💙❤💙❤💙❤💙❤💙❤💙❤❤❤❤❤❤❤💙❤💙❤❤❤

    • @kwtlanka1906
      @kwtlanka1906 ปีที่แล้ว

      Wooooooow godak lassanai

    • @ravinishantharaj1075
      @ravinishantharaj1075 ปีที่แล้ว

      Den hithaillana tharu kattiya copychat balai neda.

    • @lakmaludayanga3884
      @lakmaludayanga3884 ปีที่แล้ว

      @@ravinishantharaj1075 නැ එහෙම නැ...ඡයන්තත් හොද නිවෙිදකයෙක්..එයා හොදට කරයි..

  • @kumararangajeewa9460
    @kumararangajeewa9460 ปีที่แล้ว +12

    ඊයේ බලලා අදත් බලන අය කවුද...❤️❤️❤️😊😊😊2020/11/07...ආදරෙයි අපේ හදවතේ ගායකයන්ට...

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 ปีที่แล้ว +10

    මොන රැලි ආවත් තමන්ගෙ තැන එකවගේ තියාගත්ත ගායකයා චන්දන ලියනාරච්චි.....

  • @sanathpriyanka8078
    @sanathpriyanka8078 ปีที่แล้ว +8

    ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ සදා නොමැකෙන අවධියක්වේ නම් ඒ 90 දශකයයි. 👍👍👍👍

  • @kasundileepa2558
    @kasundileepa2558 ปีที่แล้ว +7

    අපි 90 දශකයෙ නොව්නත් හැමදාමත් මේ සින්දුවලට ආදරෙයි... මේවා තමයි රියල් නම්බර්ස් 💯💙💯

  • @animalsfunnyhome6935
    @animalsfunnyhome6935 ปีที่แล้ว +7

    ප්‍රින්ස් උදයත් හිටියනම් මෙතන සම්පූර්ණ වෙනවා.

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +6

    ඒ කාලේ පිස්සුවෙන් අහාපු ගීත තමයි මේ තව පරම් පරා ගානක් ගියත් මේ ගීත ඒ වගේමයි ගායකයන් සියලුම දෙනාට ආදරෙයි නමුත් මගේ ප්‍රියතම ගායකයා අසංග ප්‍රියමන්ත පීරිස් මහතා ආදරෙයි හැමදාමත් 💕💕💕💕💕💕💕

  • @ravindraherath1960
    @ravindraherath1960 ปีที่แล้ว +4

    සුපිරි දැන් ඉන්න ගායකයො වගේ නේවේ.මේ කටහඩ අහන්න අසා හිතේනවා.නාමල්,කුමාරසිංහ ,හිල්මි,විජය බන්ඩාර, ප්‍රියන්ත ,චන්දන, ඔබට දිගාර්යුස ලැබේවා

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n ปีที่แล้ว +22

    ආසම සිංදු ආදරේ කරන සුපිරි තරු,කවදාවත් එපා වෙන්නෙ නැති voice තමයි මේ ,, නාමල් අයියා තාමත් තරුනයි😍💐❤️ සියලුම දෙනාට ජය වේවා ,

    • @ravinishantharaj1075
      @ravinishantharaj1075 ปีที่แล้ว

      Hitha illana tharu comment karana awun copychat1 benala tiyenawa. Man un gen ehuwe ai copychat1ta mona welada hodata tiyenawa kavi, narmada hodai kiyala. Munta Ranganayamai one

    • @ravinishantharaj1075
      @ravinishantharaj1075 ปีที่แล้ว

      Man nam kavingata kemathi ranganaya giya dawase idan kavi thaniyama copychat karan awa benum ahagena. Passe narmadath akathu wuna.

  • @classicclassi1396
    @classicclassi1396 ปีที่แล้ว +5

    මොන කොපිය ආවත්..may..වගේ සුපිරි..නාදයට සම කල නොහැක kochchara ඇහුවත් apa..වෙන්නේ නෑ අපේ රටට ලැබුණ සම්පත් තමයි..මේ..ඉන්නේ තෙරුවන් සරණයි සියළුම denatama නිදුක් නිරෝගී සුවයම ප්‍රාර්ථනා කරමි..dirgayu..වේවා

  • @niluteacher3878
    @niluteacher3878 ปีที่แล้ว +9

    ඔවුන් එකට දකින්න ලැබීමත් හරිම සතුටුයි . ආඩම්බරයි 💐💐💐

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 ปีที่แล้ว +6

    ගායක ගායිකා සංගමයේ සභාපති කම කෙලින් කතාකරන හිල්මිට දෙන්න ඕන තව දෙයක් හිල්මි පද රචනය , තනු සහ සංගීත නිර්මාණය ,ගායනය කරන නිසා ගීතයේ හැම කෙනාටම සාදාරණය කරාවි

  • @prabathliyanage804
    @prabathliyanage804 ปีที่แล้ว +3

    බලපු වැඩසටහන් වලින් හොඳම එකක්, අපේ තරුණ කාලේ අපි අහපු කියපු ගීත ,

  • @senithdeshanathukorala2455
    @senithdeshanathukorala2455 ปีที่แล้ว +4

    හිතේ පොඩි දුකක් තියෙන්නේ ප්‍රින්ස් aiya අඩු පාඩුවක් දැනුනා සෙට් එකටම ගැලපෙනවා 🙏🙏🙏🙏

  • @samadasanayake9404
    @samadasanayake9404 ปีที่แล้ว +6

    ග්‍රේෂන් අයියා ගොඩක් ලස්සනයි සින්දු දෙකම ජයවේවා 👌👌👌❤️❤️❤️❤️💕💕💕🔥🔥🔥💐💐💐🌹🌹🌹

  • @jaliyarajapakshajr.6962
    @jaliyarajapakshajr.6962 ปีที่แล้ว +3

    මෙච්චර කාලේකට කොපි චැට් එකේ බලපු ලස්ස්නම වැඩසටහන..... ❤️ ප්‍රින්ස් උදයප්‍රියන්ත මහත්මයත් හිටියානම් 😍

  • @akhilarukshan89
    @akhilarukshan89 ปีที่แล้ว +3

    මෙන්න ගායකයො ..දැන් ඉන්න උන් වගේද ..දැන් ඉන්නෙ මැරෙන්න හදන උන් නි...අඩල දොඩල බිම පෙරලිලා වැලපෙන උන්නි දැන් ඉන්නෙ...හැම දෙනාටම ආදරෙයි ..දීර්ගායුශ ලැබෙන්න ඕන මේ අයට ..බුදු සරනයි ...සියලු දෙවිවරුන්ගේ පිහිටයි...

  • @sumudunevika5358
    @sumudunevika5358 ปีที่แล้ว +5

    ඔක්කොම සිංදු හිතට වැදුන,කටපාඩම් සිංදු ,,,,,මදූ අයියා ඔයා නම් සුපිරි

  • @chameeradeshappriya7779
    @chameeradeshappriya7779 ปีที่แล้ว +7

    ප්‍රින්ස් උදය පිරියන්තත් හිටියානම් 😓

  • @user-md4vf1bl1i
    @user-md4vf1bl1i ปีที่แล้ว +5

    ගොඩාක් කාලෙකින් ආසම ගායකයින් සියලුම දෙනා එකම තැනක . ගොඩාක් ආදරෙයි හැමෝටම ❤🌹❤🌹❤❤🌹❤🌹🌹❤🌹🌹❤

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 ปีที่แล้ว +6

    විජය බණ්ඩාර වැලිතුඩුව කිසිම කෙනෙක්ට අනුකරණය කරන්න බැරි අහිංසක හඩ

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +4

    🎤🎤🎼🎼🎶🎵🎶💐💐💐සියලුම දෙනාට තෙරුවන් සරණයී.!!!
    යොවුන් ඡීවිත වලට වැඩී පනක් එක් කල ගායකයෝ
    මේ.
    අපි සියලූමදෙනාට ගමනක් තියනවා ඒ ගමන යන්නම වෙනවා.
    ඒ ගමණ තමයී වයස ඉතින් වයසට යණ එක අපේ සොයුරෝ වයසට යෑම ගැණ හරීම දුකයී දීර්ඝායුෂ ලැබේවා
    මම ඩුබායි සිට
    මදූට තව බදින්න ඕනද කොහෙද?🎹🎶🎸🎷🎻🎺🎻🎺🎸🎵🌹🌹🌹🌹💚💚💛🧡❤💜💙💜💙🧡💛💚❤🧡💚💜💙💜💙

  • @sithumchanakachanaka1933
    @sithumchanakachanaka1933 ปีที่แล้ว +7

    ගායකයෝ කියන්නෙ ගායකයන්ට.මෙ ඉන්නෙ එයාලා.❣️

  • @samadasanayake9404
    @samadasanayake9404 ปีที่แล้ว +5

    ලස්සන ගීතයක් සුපිරිම සුපිරි එකෙන්ම .ආදරණීය ලෙන්ගතු හදවත අපේ හිල්මි අයියා.ජේසු පිහිටයි 🎼🎼🎼🎶🎵🎶🎵🎶👌👌👌❤️❤️❤️🔥🔥🔥💕💕💕💐💐💐🌹🌹🌹🌹🥰🥰🥰

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +8

    අසංක ප්‍රියමන්ත, කුමාර සිරි පතිරණ ආදරණිය හඩවල් දෙකක්👈👆👌❤️❤️❤️

  • @gangashamali2652
    @gangashamali2652 ปีที่แล้ว +10

    ඇත්තටම love .letter මේ .අයගේ ගීත නැතුවම බැරි.උනා තාමත් ඔයාලගෙ ගීත වලට අපි ආදරෙයි

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 ปีที่แล้ว +5

    සංගීත තනු කලාවේ ක්ළැරන්ස් යුගය , ස්ටැන්ලි පීරිස් යුගය, රූකාන්ත යුගය ,ලක්ශ්මන් හිල්මි යුගය සහ රොශාන් ප්‍රනාන්දු යුගය තමයි ලංකාවෙ සංගීත කලාවෙ හිට්ම යුග .හිල්මි රොශාන් ටිකක් විවේක ගත්ත නිසා අඩාවැටෙන තනු එක්ක අඩන ගීත බිහිවුනේ

    • @jezz6070
      @jezz6070 ปีที่แล้ว

      💯👊

  • @sunilweerarathna9142
    @sunilweerarathna9142 ปีที่แล้ว +3

    ඩිමන්තල , සන්දුන්ල මේ සිංදු අහල දැන්වත් හැදියල්ල !

  • @samadasanayake9404
    @samadasanayake9404 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ලස්සන ගීතයක් ලස්සන හඩක් කුමාර අයියා ජයවේවා තෙරුවන් සරණයි!🎼🎼🎶🎵🎶🎵🎤🎤👌👌👌❤️❤️❤️❤️🔥🔥🔥🔥💕💕💕💐💐💐🌹🌹🌹🥰🥰🥰

  • @nilukaedirisingha4223
    @nilukaedirisingha4223 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි .කාලෙකින් tv එකෙන් ලස්සන සින්දු ටිකක් ඇහැව්වා..❤️❤

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 ปีที่แล้ว +6

    හිල්මි කියන්නෙ 2001- 2010 දශකයෙ චාමර , රොශාන් , කිංස්ලි ,චන්දන ,අජිත් වගේ ජනප්‍රිය සෙට් එකරම සිංදු හදපු කෙනා

  • @SMproduction2020
    @SMproduction2020 ปีที่แล้ว +3

    අද කාලේ ඇහෙන කිසි හරයක් නැති මෝඩ සිංදු වගේද මේවා.😢

  • @chanudilranga833
    @chanudilranga833 ปีที่แล้ว +3

    යුගයක් නලවපු කපල් අසංක-චන්දන , දමිත්-චාමර

  • @sandunperera2180
    @sandunperera2180 ปีที่แล้ว +2

    මේ සුන්දර මිනිසුන්ගේ නිරහංකාර නිහතමානී කම නිසා තමා අදටත් වයසක් ⁣නොපෙනි.දෙව්යන් දුන් හඩවල් වලින වැජබෙන්නෙ😍❤️.

  • @nilminirajapaksha2713
    @nilminirajapaksha2713 ปีที่แล้ว +4

    ❤අපි රට ඉන්නේ මහන්සි ය නැති උන වගේ ආදරේ යි ඔක්කොම දෙනාටම බුදුසරණයි ❤❤❤

  • @dumindaprasath8750
    @dumindaprasath8750 ปีที่แล้ว +2

    93 අපිටත් ඒ රස විදීමට අවස්තාව ලැබුනා ඒ කාලේ සංගීතයට පිස්සුවෙන් වගේ ආදරෙයි 💕❣️💪💪💪💪💪💕

  • @samadasanayake9404
    @samadasanayake9404 ปีที่แล้ว +9

    සඳ වලාකුලෙන් වාව්ව්ව්ව්ව්ව්ව්ව් හරිම ලස්සනයි.ලස්සන ගීතයක් . ජයවේවා විජය අයියා 👌👌👌❤️❤️❤️🔥🔥🔥💕💕💕💐💐💐💐🌺🌺🌺🌹🌹🌹🥰🥰🥰

  • @raniqween1009
    @raniqween1009 ปีที่แล้ว +2

    අදනම් පූදූම සතූටක් පැමිණි ඔබ සැමටම සෙත් වේවා ඔබ සියලූම දෙනා අපේ ජිවයයි තෙරුවන් සරණයි ♥️

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 ปีที่แล้ว +3

    ITN එකේ chat and music කරන නිවේදකය සහ නිවේදිකාව මේ ප්‍රෝගෑම් එක බලන්න සහ වැදගත් තරු එක්ක කතාකරන්න ඕන මොනවද කියල ඉගෙන ගන්න....
    කාවිංග නර්මදා නියමෙට ප්‍රෝගෑම් එක කලා.....

  • @somantiatula4452
    @somantiatula4452 ปีที่แล้ว +1

    90 දක්නට කියන්නේ අපේ පාසල් කාලය මෙම සින්දු වලට හරිම ආසයි මාරම ආදරෙ ඇහැට කදුළු ආවා හැමදාම ඔයාලට ආදරෙයි බුදු සරණයි ජෙසුපිහිටයි

  • @chanakarathnayaka1753
    @chanakarathnayaka1753 ปีที่แล้ว +4

    අම්මෝ ඇස් වලට කදුලුත් ආවා නියමය් සුපිරි ......thanks hiruuu

  • @donithaththai3811
    @donithaththai3811 ปีที่แล้ว +2

    Harima adaraniyaii..man asama set ekak me inne hamadama balagena hitiya me aya enakam godakma asa හදවතේ gayakaya චන්දන liyanarachchi aiye jaya weva....😘😘😘😘

  • @sajithgunaratna8996
    @sajithgunaratna8996 ปีที่แล้ว +5

    ආත්මව අමතක වුණාද?

  • @lvlogs4366
    @lvlogs4366 ปีที่แล้ว +1

    හැම සිංදුවකටම මං ආසයි කාලය කොයිතරම් ගෙවිල ගියත් මේ සිංදු ගෙවිල යන්නෙ නෑ 💚❤️ ඒ වචන ඒ මෙලඩි එක සුන්දරයි

  • @nipunasandaruwan8652
    @nipunasandaruwan8652 ปีที่แล้ว +1

    මන් ආසම ගායකයෙක් තමයි ලක්ශ්මන් හිල්ම් ගායකය ❤️🥰 තව දිගු කාලයක් ජීවත් වීමට ශක්තිය දයිර්ය ලැබේවා .තව නිර්මාණ ඕනි හැමෝගෙන්ම .ආදරේයි හැමෝටම 🥰❤️❤️❤️❤️😊

  • @vidushaabeykoon9147
    @vidushaabeykoon9147 ปีที่แล้ว +3

    නියම ගායකයො අහන් ඉන්න පුලුවන් ආසාවෙන් කටහඩවල් වගේම ඒ සින්දු වල ලස්සන

  • @ayomipoornika1547
    @ayomipoornika1547 ปีที่แล้ว +4

    මතකය අලුත් වෙන පුදුමාකාර විදියට බැදුනු ගීත..❤❤❤❤

  • @samadasanayake9404
    @samadasanayake9404 ปีที่แล้ว +3

    වාව්ව්ව්ව්ව්ව්ව් සුපිරිම සුපිරී එකෙන්ම ගොඩක් කැමති ගීතයක් ජයවේවා මදු අයියා .🎼🎼🎼🎶🎵🎶🎵🎤🎤👌👌👌❤️❤️❤️🔥🔥🔥💕💕💕💐💐💐🌹🌹🌹🥰🥰🥰

  • @niranjalasenavirathna2273
    @niranjalasenavirathna2273 ปีที่แล้ว +3

    ඉස්කෝලෙ යන කාලෙ පිස්සු වෙන් අහපු සිංදු තාමත් ඒ ආදරේ එහෙමමයි❤❤❤❤❤

  • @wasanthadawamuniga9237
    @wasanthadawamuniga9237 ปีที่แล้ว +1

    හරි ම ලස්සනයි ලස්සන යි සින්දු ටික හැම දෙනාට ම ආදරෙයි ♥️සුභ අනාගතයක් බුදුසරණයි ජේසු පිහිටයි ❤🌹

  • @pasibro3824
    @pasibro3824 ปีที่แล้ว +2

    අම්මොහ් මෙහෙම අවස්ථාවක් ආයෙ දුන්නට ස්තූති කාවිංග අයියෙ එළිමහන් ප්‍රසංග වල තවටත් දකින්න ආසම ගායකයෝ පෙලක්

  • @harshahdg
    @harshahdg ปีที่แล้ว +2

    80 දශකයේ ඉපදුන අපි නව යොවුන් විය පසුකල 90 දශකයේ රසවින්ද සදා නොමැකෙන සින්දු

  • @samankumara8622
    @samankumara8622 ปีที่แล้ว +2

    අහන්න පුලුවන් ගායනයන් කොතන ඇහුනත් හිත නිකම්ම ඇදෙනව.

  • @chamodperera4873
    @chamodperera4873 ปีที่แล้ว +2

    ප්‍රින්ස් උදය ප්‍රියන්ත, රෝයි පීරිස් දෙන්නත් මෙතන හිටියනම්....

  • @sureshmadusanka3140
    @sureshmadusanka3140 ปีที่แล้ว +1

    මට මේ කදුලින් දඩුවම් ඇය් ....... ලක්ෂ්මන් හිල්මී මහත්මයාගේ හඩ ඒ වාගේමය් බුදුසරනය් ඉක්මනින් සුවය ලැබේවා.....❤❤❤❤

  • @priyankakarunarathne6280
    @priyankakarunarathne6280 ปีที่แล้ว

    හදවත ta දැනෙන්න මෙලෙස අහන්න මෙ ගායක යන් ge සිංදු අපිට වාසනාව තිබුණේ නේද .අදත් mumunana පුළුවන් .සැමටම ජය වේවා theruwan සරණ ලැබේවා සැමටම

  • @chathu3558
    @chathu3558 ปีที่แล้ว +6

    ආදරනීය හඩවල් 😍

  • @isuruyash3383
    @isuruyash3383 ปีที่แล้ว +12

    හිත ඉල්ලන තරු එකට වඩා කොපි චැට් හොදයි කියන අය කෝ

    • @ravinishantharaj1075
      @ravinishantharaj1075 ปีที่แล้ว +1

      Copy chat no1. Den ithin hitha illana tharu balana aya copy chat balai.

    • @isuruyash3383
      @isuruyash3383 ปีที่แล้ว

      @@ravinishantharaj1075 aniwaren.hitha illana tharu kiyanne priyasad pawle නාලිකාව

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 ปีที่แล้ว +2

    සුපිරි වැඩ්ඩො බිහිවූ කාලවකවානුව 90 දශකය ....දැන් ඇහෙන ගීත වගේද ඒ ගීත ....සෑහෙන කාලෙකින් කොපි චැට් බැලුවේ ...මේ තරු නිසාමයි ...

  • @prabathariyarathna9962
    @prabathariyarathna9962 7 หลายเดือนก่อน

    මාරම ආදරෙයි ඒ අතීතයට ..ඇත්තටම අපේ ආදර කතාවල උනත් පෙම් හසුන් වල මේ කලාකරුවන් ජීවත් උනා......කලාකරුවනි ඔබලාගේ සියලු ගීත් සදා අමරනීයයි..💕

  • @Panibole..
    @Panibole.. ปีที่แล้ว +4

    පොල්රුප්පාවේ... My fav 🌿♥️

  • @sanjupatabendige3101
    @sanjupatabendige3101 ปีที่แล้ว +2

    කාවිංග.... මල්ලී ටිකක් තැම්පත් වෙලා වගේ... එහෙම හොදයී ...
    අපි පොඩි කාලේ මේ ඇවිත් ඉන්න තරු ටික හරි ජනප්‍රියයි.....

  • @Niroshakaumini
    @Niroshakaumini ปีที่แล้ว +6

    ඉන්නම් හිතින් මංසදාකල් ඒක පිස්සුවක්තමා බුදුසරණයි හැමෝටම

  • @nayanapriyanka2063
    @nayanapriyanka2063 ปีที่แล้ว +8

    අද නම් හරිම ලස්සනයි

  • @madumalbandara6518
    @madumalbandara6518 ปีที่แล้ว +2

    නියමයි නියමයි නියමයි කාලෙකින් ලස්සන වැඩ සටහනක් බැලුවා ජය වේවා හැමෝටම 😂😂😂😂😂😂😂

  • @ashokasenevirathne5956
    @ashokasenevirathne5956 ปีที่แล้ว +1

    කාවිංග උඔලා දෙන්නා මේවගේ ලයිව් වැඩසටහනකට එනකොට ලෑස්තිවෙලා වරෙල්ලා. වැදගත් විදියට ගලපලා ප්‍රශ්ණයක් අහන්නවත් බෑනේ. බොරුවට හිනාවෙලා ආව කලාකරුවෝ අපහසුතාවයට දාන්න එපා.

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 ปีที่แล้ว +2

    ජීවිතේ පුරාවටම අහන්න පුළුවන් සින්දු

  • @bhashiniagampodi2335
    @bhashiniagampodi2335 ปีที่แล้ว +4

    සුපිරි සුපිරි අදනම් සුපිරි ❤️❤️❤️ ආසාවෙන් බලපු එකක්

  • @SDN89503
    @SDN89503 ปีที่แล้ว

    සින්දු ටික විතරක් දෙන්නකො.අනේ අපේ පාසල් කාලය මතක් වෙනවා.ඒ දවස් වල රේඩියෝ එකෙ කැසට් වල මේ සින්දු හැම ගෙදර කම ඇහෙනවා .කොයිතරම් සන්සුන්ව අහන්න පුලුවන් ගීතද.❤ ❤ ❤

  • @nalindapriyankara7989
    @nalindapriyankara7989 ปีที่แล้ว

    සියලු දෙනාම සුපිරි .Prince අය්යගෙ අඩුව නම් දෙනෙනවා.නිවේදිකාව අපේ හිතේ තියන දේ කියනවා.programme eka superb.Thank you Hiru TV

  • @harshahdg
    @harshahdg ปีที่แล้ว +2

    ආත්මා ලියනගේ, ෂර්ලි y ජයන්ත , ලක්ෂ්මන් හේවාවිතාරණ , නිරෝෂ, සමිතා, අතුල , මේ කට්ටියත් ඉන්න තිබ්බ

  • @chanakakumara9541
    @chanakakumara9541 ปีที่แล้ว +1

    ඔක්කොම godak kamathi gayakayo thawath කාලයක් නිරෝගීව inna budu saranai

  • @dileepnuwankumarasinghe9881
    @dileepnuwankumarasinghe9881 ปีที่แล้ว

    ආදරෙයි ඔක්කොටම සුපිරි ගායකයෝ ජයවේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @lakmallakmal2000
    @lakmallakmal2000 ปีที่แล้ว

    This is best time.we not miss the show that time.We recorded all the music shows songs and listen always.

  • @sumanasirisjmanasiri3017
    @sumanasirisjmanasiri3017 ปีที่แล้ว +2

    අපේ කාලේ සින්දු ඇව්වේ ගොඩ කාලෙකින් මේ සින්දු අහද්දී ඔටෝම කියවෙනවා ඒ වගේම මේ අය දැක්කේ අවුරුදු 5.6 විතර සුබ පතනවා කරන්න යන වැඩේට