Mata nam pena widiyata wageesha & sachin ona kamin ma tikak ethin hitiye. Mokada giya paara Copy chat eken passe denna ta gossip heduna. Lanvi drama eke unath eyalage scenes godak intimate. Mata nam hithenne wageesha ta gedarin neethi panawala ewanna eththe. Mokada girl kenek hetiyata eyage carrier ekata marriage ekata gossip balapaanna puluwan nisa. Thawath mata hithena deyak thamai off screen mona hari thibunath wageesha ge gedarin akamethi wei kiala. Wageesha ge katha walin wahin oro e wage theruna.
@@sameerachathuranga4408 na ane eke anith paththa 1 st program ekedi girl kenek hitiya 🙂 2nd eke naha 🥲 ane mnda ai mehema kiyl 🙄 eth podi podi than thiyenaw apita therena me denna methana nikan pretending kiyl😌❤️
Ow. Matath ehema hithuna. Matath pena widiyata wageesha & sachin ona kamin ma tikak ethin hitiye. Mokada giya paara Copy chat eken passe denna ta gossip heduna. Lanvi drama eke unath eyalage scenes godak intimate. Mata nam hithenne wageesha ta gedarin neethi panawala ewanna eththe. Mokada girl kenek hetiyata eyage carrier ekata marriage ekata gossip balapaanna puluwan nisa. Thawath mata hithena deyak thamai off screen mona hari thibunath wageesha ge gedarin akamethi wei kiala. Wageesha ge katha walin wahin oro e wage theruna.

19:09❤
සචින් වගී ආදරෙයි දෙන්නටම 😢ආයේ මේ දෙන්නව ගේන්නකෝ 😢😢
Ane wagishai sachinui couple wenawata mama witharada asa ❤
Masa 9kata passeth wageesha sachin hinda balana aya thawa sitida
Ow
Mama 🥹
Sachin chathuranga and wageeshawa gennako aaye
හිරු එකෙන් හිතන් හිටියට පෙදාන චරිත 2 හර්ශි & චතුරංග කියල අපිටනම් පෙදාන චරිතය වගිශා&ඉරොන්
Ow...ow
Aniwaranma
1:06:08
ආයේ මේ කට්ටියව ගෙන්නනකෝ.. මේ දවස් වල ලංවී එකේ ලස්සනම එපිසෝඩ් යන්නේ.. ආයේ මෙයාලව ගෙන්නලා වැඩසටහනක් කරන්නකෝ ඉක්මනට.. ❤️
Ou Aya gannako
අනේ ඔව් මෙයාලාව අයිත් ගෙන්නන්න ලංවි නාට්‍ය ඉවර වෙන්න ලගයි අන්තිම පාරක සචින්වයි වගීෂායි දකින්න ආසයි
අනේ ඔව් ගෙන්වන්නකෝ .
Meyalawa aye gennko
Sachin , Wageesha දෙන්නාම අද ගොඩක් ලස්සනයි.....💞💞💞💞
CHATURANGA..SUPERE..OYA.❤
වශීසා අක්කි නිසාමයි බැලුවේ❤
,අම්මෝහ්හ් සචින් ❤ වගීශා පිස්සුවක් දැන්නම්ම් 🥰🥰😁😘😃
සචින් ලස්සනට සින් කරා. අනිත් අයත් හොදයි.. හැමෝටම ආදරෙයි. වගීෂා සචින්.. ❤. හැමෝටම ආදරෙයි.
අනේ සචින් වගීශා අද නෑ කිසිම දෙන්නා අදුරන්නෙ නෑ වගේ සචින් මොකද හර්ශි ගාවට ගියේ වගීශා ඉද්දි
Mata nam pena widiyata wageesha & sachin ona kamin ma tikak ethin hitiye. Mokada giya paara Copy chat eken passe denna ta gossip heduna. Lanvi drama eke unath eyalage scenes godak intimate. Mata nam hithenne wageesha ta gedarin neethi panawala ewanna eththe. Mokada girl kenek hetiyata eyage carrier ekata marriage ekata gossip balapaanna puluwan nisa. Thawath mata hithena deyak thamai off screen mona hari thibunath wageesha ge gedarin akamethi wei kiala. Wageesha ge katha walin wahin oro e wage theruna.
@@bandaraweerakoon2109 oya hema ekatama reply daala. Oya wageesha da?
වගීෂා අද ගොඩක් ලස්සනයි ,හරිම චාම් ඒ වගේම මන් දැකපු නව පරපුරේ දක්ෂ නිහතමානීම නිළියක් ආදරෙයි නංගො හැමදාමත් ,මිනිස්සු නිහතමානී වෙන තරමටම මිනිස්සු ගොඩක් ආදරේ කරනව ඒ හින්ද වෙන්න ඇති ඔයාට මෙච්චර ප්‍රේක්ෂක ආදරයක් ලැබෙන්නෙ❤❤
සචින් වගීෂා එක්ක ලංවී කට්ටියව ආයේ copy chat එකට ගේන්නකෝ.. copy chat එක tending වෙයි එහෙම වුනොත්.. අනිවාර්යයෙන්ම සචින් වගීෂා දෙන්නවම ගෙන්නන්න..
01:06:35 this is why i get distracted all the time 😫ugghh 😑💕
ඔයාලා මේ ඉන්න විදියකම මුලින් ආපු වැඩසටහනෙත් හිටිය නම් මෙහෙ දෙයක් වෙන්නෙ නෑ මට නම් ලොකු දුකක් මෙහෙම ඉන්න එකට හැබැයි මට හිතෙනවා මොකක් හරි ලොකු දෙයක් වෙලා කියලා
ඔයා මම වගේම කෙනෙක්.මේ දෙන්නාගෙ පරන program ආයේ ආයේ බලනවා.මම ජීවිතේටම copy chat program දෙකයි බලලා තියෙන්නේ.ඒ මේ දෙන්නා ආව 2.ඒකෙන් පලවෙනි එකට ගොඩක් ආදරෙයි.ඒක බලලා මම හිතුවා මේ දෙන්නා යාලු ඇති කියලා.ඒකටත් එක්ක දෙවනි එක.සචින්ගෙ ලොකු සීන්.පලවෙනි එකෙත් එහෙම හිටියනම් අපිට ගානක් නෑ.අපි මේ දෙන්නට ආදරේ කරන තරමට අපිට දුකක් දැනුනේ ඒකයි.එහෙම වෙන්න හේතුව පලවෙනි එකට එද්දී සචින්ට girl kenek නෑ.දැන් ඉන්නවා.ඒකයි එයා එහෙම හිටියේ.මේ දෙන්නා දකින්නෙ නැද්ද දන්නෙ නෑ මිනිස්සු මේ දෙන්නාට ආදරේ කියලා.
@@sameerachathuranga4408 අනේ ඔව් මම හිතුවේ මෙහෙම හිතන්නේ මම විතරයි කියලා ඇත්තටම හිතා ගන්න බෑ මේ දෙන්නාට මේ තරම් කැමති ඇයි කියලා අනේ මන්ද මේ දෙන්නා ඒ තරම් දැනෙනවා මට තේරෙන්නේ නෑ කියන්න
@@sameerachathuranga4408 na ane eke anith paththa 1 st program ekedi girl kenek hitiya 🙂 2nd eke naha 🥲 ane mnda ai mehema kiyl 🙄 eth podi podi than thiyenaw apita therena me denna methana nikan pretending kiyl😌❤️
@@archangel4977 මම සචින්ගෙ හැම program එකක්ම බලලා තියනවා.එයා මීට මාස හත අටකට කලින් කිවුවෙ girl කෙනෙක් නෑ කියලා.අර මේදාගෙ program එකේ තමයි කිවුවෙ කෙනෙක් ආස්‍රය කරනවා කියලා.මට හිතුනෙ එහෙමයි.අනේ මන්දා මම නම් මාර ආසයි මෙයාලාට.බාරයක්වත් ගැට ගහමුද දෙන්නා set වෙන්න කියලා.🥶(මිනිස්සු අපිට බනීවීඅපිට පිස්සු කියලා.මම නම් මෙහෙම ආදරේ මේ දෙන්නට විතරයි.ඒ හින්දා බැන්නත් කමක් නෑ ඔහෙ)
@@sameerachathuranga4408 2021 October wageh indan girl kenek hitiya eya 2022 wala October wala wage breakup wela thibbe 🙂 (mewa danagaththe kohomada kiyala ahann epa👉👈 hehe)
Mn nm habay barayak wenna inne 😌 sachin hari wagee hari me comment eka kiyewwoth sorry bokka😂 adaretane ithim🙂❤️🌚✨️
ඉරෝන් රසංගා කොතනද එතන වශී වෙලා වගේ බලන් ඉන්නේ මම විතරද 😍
අපිත් එහෙමයි
Ai bn api
apith ehmi
ironta lassanata dance krnnth plwn pattai
Me too
Aththatama vageeshai sachinui nisa thamai meka balanne naththan man kavadavath copy chat balanna
ඉරොන් .චුට්ටි සුපිරියට 💗 💗 මැෂ් වෙනවා. සචින් එයා ඔයාට නෙලා ගන්නකො ඔයාලා දෙන්නා මාරු.
මම ආසම වගීෂගෙ VOICE 💗💗💗❤❤❤ එකට
Math
AI a hinawa
Wageesha nangita hrima adrei ..nnaga oyge wdakatayuthu sarthaka wenna suba pathanawa hndma hina wela inna 💓😘
ගාල්ලෙ ලංවී ශූටින් කියන්නෙ ආයෙ ඉතින් අපට හැමදාම පංති. පංති තීනවා කියලා හැමදාම අපි අපේ ආදනීය කලාකරුවො ටික බලන්න යනවා . ඒ තරමටම අපි එයාලට ආදරෙයි 🥰❤️🌹
වගීෂා සචින් 💓💝💝💝💓
අද චූට් ,ඉරෝන් පොඩ්ඩක් තරහා වෙලාද මංදා😞 ඔය දෙන්නා හරිම ලස්සනයි 🥰
Matath ahama hithuna
Hmmm😔😔😔
වගීශාගෙ ගවුම ලස්සනයි.. හර්ශි, හිමාලි, චතුරිකාත් ලස්සනට ඇදගෙන ඇවිල්ල ... ❤
Ei Narmada ge swimsuit eka lassana nedda?😁😁😁
@@flipw6569
නර්මදාත් ලස්සනයි.
සචින් වගීශා අද හරිම ලස්සනයි .දෙන්නටම බුදු සරනයි දිගුගමනක් යන්න දෙන්නටම සුබ පතනවා
අනේ වගිශා ඔයා හරිම ලස්සනයි ....මන් ආසම නිලිය ඔයා .. ☺️❤❤❤❤❤ ආදරේයි ගොඩාක් ඔයාට
සචින් හිනාවෙලා ඉන්නවට වඩා නපුරු මූණට හරි ලස්සනයි .💗
ඔව් හිනා වෙලා ඉන්නකොට පාර දිගේ අභියා වගේ
රසිකයන්ගේ comments අනුව තමයි මං මේ කියන්නෙ. පේනවා නේද සචින්, මිනිස්සු ඔයාල දෙන්නගේ action කොච්චර හිතට අරගෙන තියෙනවද ඒව කොච්චර නම් ඒ අයගේ හිතට දැනිලා තියෙනවද මේ program එකෙන් වුනත් ඒ අය ඔයාලා දෙන්න ගේ ආදරය දකින්න තමයි බලාපොරොත්තුව. කොහොමද ඔයා ඔච්චර පොඩි වයසකට මේ මිනිස්සුන්ව ආදරෙන් මුසපත් කළේ .හරිම පුදුමයි
අනේ ශෝයි ඉරෝන් රසංගා 😍😍😍
ඉරෝන්❤️ රසංගා ඇත්තටම මේ ආදරය දැකලා මං ආදරයෙන් මත් වෙලා 🙆 sachin ❤️rasanga scenes මාරම romantic
වගීෂා ❤️ සචින් really matching couple
සචින් real life eketh me wagema adare karanna eka pissuwak wage 💆
Ou ane matath
වගීෂා අද හරිම ලස්සනයි.
මේ සතියේ හරිම ලස්සනයි ..හරියට හිනා උනා ..මල්සරාට වැරදිලා වගේ ..😄😄😄
සචින් සින්දු කියද්දි ලස්නයි .💝💝💝💝💝💝
වගීශා & සචින් ❤
Gossip හැදෙන නිසා ඒ දෙන්න එහෙම ඉමු කියලා කතාවෙන්න ඇති ළමයි 😌
Meanwhile Sachin - 1:33:31 👀🌍
Ow. Matath ehema hithuna. Matath pena widiyata wageesha & sachin ona kamin ma tikak ethin hitiye. Mokada giya paara Copy chat eken passe denna ta gossip heduna. Lanvi drama eke unath eyalage scenes godak intimate. Mata nam hithenne wageesha ta gedarin neethi panawala ewanna eththe. Mokada girl kenek hetiyata eyage carrier ekata marriage ekata gossip balapaanna puluwan nisa. Thawath mata hithena deyak thamai off screen mona hari thibunath wageesha ge gedarin akamethi wei kiala. Wageesha ge katha walin wahin oro e wage theruna.
හිත ඉල්ලන තරු දැන් ලස්සන නෑ. ඉතින් ආයෙත් වැඩි ප්‍රේක්ෂක පිරිසක් කොපි චැට් වෙත අවධානය යොමුකර ඇත.
වගීෂා සචින් ලස්සනට සිංදු කියනවා සුපර්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥
වගීෂා නිසා තමා බලන්නේ
නියම කට්ටිය.ආයෙත් මේ ටික එකටම ගෙන්නන්නකෝ.
ඇත්තටම ඔය දෙන්නා හින්දා ලංවි බලන්න ගත්තෙ ඒ උනාට හරියට දුක හිතුනා ඔය දෙන්නා ඔහොම ඉන්න එපා
Oyala giya para deanna hri sathutin hitiya ....eyala deanna hodatma galapenawa ...
Thraha novee deanna yalu weanna...
Mata nam pena widiyata wageesha & sachin ona kamin ma tikak ethin hitiye. Mokada giya paara Copy chat eken passe denna ta gossip heduna. Lanvi drama eke unath eyalage scenes godak intimate. Mata nam hithenne wageesha ta gedarin neethi panawala ewanna eththe. Mokada girl kenek hetiyata eyage carrier ekata marriage ekata gossip balapaanna puluwan nisa. Thawath mata hithena deyak thamai off screen mona hari thibunath wageesha ge gedarin akamethi wei kiala. Wageesha ge katha walin wahin oro e wage theruna.
Aththma oya denn nisa thmai me kathwa blnne.oya dennge seen vithrii blnne aneee
ලංවී දෙක එන්නෙ කාවදාද❤❤❤❤❤ මන් ගොඩක් අදරෙයි..❤❤❤
වගිශා අක්කී 🥺♥️
19:07 සචින් අයියගෙයි වගීෂා අක්කිගෙයි dance eka ❤️
සචින් වගීශා ලස්සනයි ..ඔයාලා දෙන්නා නිසාමයි අදනම් බැලුවේ ...සචින් ලස්සනට ඩාන්ස් කරනවා...ඒ වගේම අද වගී ඔයාගේ ඇදුම මාරම ලස්සනයි ..ගිය පාර වගෙනම් නැ අද..ඒ උනාට ඔයාලා දෙන්නාට තියෙන ආදරය නිසා..බැලුවා...
Mata nam pena widiyata wageesha & sachin ona kamin ma tikak ethin hitiye. Mokada giya paara Copy chat eken passe denna ta gossip heduna. Lanvi drama eke unath eyalage scenes godak intimate. Mata nam hithenne wageesha ta gedarin neethi panawala ewanna eththe. Mokada girl kenek hetiyata eyage carrier ekata marriage ekata gossip balapaanna puluwan nisa. Thawath mata hithena deyak thamai off screen mona hari thibunath wageesha ge gedarin akamethi wei kiala. Wageesha ge katha walin wahin oro e wage theruna.
සනත් විමලසිරි 💛 හිමාලි සිරිවර්ධන සනත් අයියගෙ සිංදුව ලස්සනයි.
සචින් , වගීශා, හර්ශි, චතුරංග, දෙනුවන්, සනත්, චතුරිකා, හිමාලි .... ඔයගොල්ලො ඔක්කොම හරිම ලස්සනයි ❤ ආදරෙයි ලංවී ටීම් එකට ❤❤
වගීෂා අක්කා දැකලා programme එක බලන්න ආවා. අක්කි programme එකේ ලස්සනයි❤️.චතුරංග අයියා,සචින් අයියා මුලින්ම දකින්නෙ "හදවතේ කතාවෙන්".ඒ කතාව බලපු දවසෙ ඉදන්ම ආසම චරිත දෙකක්🥰.සචින් අයියෙ කතා දෙකේම මැර පුතා නේ😁.
කතාවේ රූගත කිරීම් ගාල්ලෙ නේද?මමත් ගාල්ලෙ☺️
වගිශා නංගි ඔයා අද ගොඩක් ලස්සනයි ඔයා හරි සරල නිහතමානි චාමි ගතිගුණ අැති දක්ෂ රංගන ශිල්පිනියක් ඔයාගේ ඉදිරි අනාගතයට සුභ පතනවා 🌹🌹🌹🌹🌹🌹💞💞💞💞💞💞
❤
My fv
Ou Aya Hari hoda daksha rangana shilpiniyak Ayata hoda anagathayak thiyanava 🔥❤️🥰
වගිශා අක්කිගෙ ගව්ම ලස්සනයි ඔයාත් ලස්සනයි
හැමදාම නළුවොයි ගායකයොයිනේ ගේන්නේ...වෙනසකටත් එක්ක වෙනස් චරිත ටිකක් ගේන්නකෝ....
කොල්ලෝ පිස්සු වට්ටපු චරිත ටිකක්...ඒ ගොල්ලොත් එක්තරා කලාකරුවන් පිරිසක්...දම් රැජිණි සුපුන් අයිය,කූඹියෝ පෙර අයිතිකරු තෙවිදු අයියා ,විකුම් creation කේ විකුම් අයියා ,Proline stickers එකේ මංජු අයියා, ශම්මි අයියා... කොල්ලෝ කෙල්ලෝ ගොඩක්ම ආසම චරිත ටිකක් තමා ඔය.ඔය කට්ටියවත් ගේමුකෝ
1:16:53 සචින් අයියා වගී අක්කි 😂
වගීෂා 🥺❤️ මගේ ආසම රංගන ශිල්පිනියක් !! හරිම ලස්සනයි නංගී ඔයා ! Indian නිළියක් වගේ! හරිම ලස්සනට සින්දු කිව්වා. Dilshan ට ගොඩක් ස්තුතියි වගීෂා වගේ දක්ෂ රංගන ශිල්පිනියක් මේ කතාවට ගත්තට ඉතා හොඳ තීරණයක්. ඇය ලංවී ටෙලි නාට්‍යයට ලොකු හයියක්! මිනිස්සුන්ගේ ආදරය පැහැදීම ඇයට නොඅඩුව ලැබෙන නිසා ලංවී බලන්න තව තව ආස උනා ! Dilshan නැවත ඇය එකක් ප්‍රදාන භූමිකාවක් රඟ දක්වන වැඩක් සමග ප්‍රෙක්ෂකයන් වෙත එයි කියලා බලාපොරොත්තු වෙනවා ❤️
Me comment ekata math ekagai.
Math Ayata hoda anagathayak thiyanava
වගිශිට ගැලෙපනවා චතුරංග ඒ දෙන්නා හෙදට මැචිවෙනවා
ලස්සනයිවගීෂා සින්දුව කිව්වා
සචින් අයියා තරහ වෙලාද හිටියේ🥺
Mata nam pena widiyata wageesha & sachin ona kamin ma tikak ethin hitiye. Mokada giya paara Copy chat eken passe denna ta gossip heduna. Lanvi drama eke unath eyalage scenes godak intimate. Mata nam hithenne wageesha ta gedarin neethi panawala ewanna eththe. Mokada girl kenek hetiyata eyage carrier ekata marriage ekata gossip balapaanna puluwan nisa. Thawath mata hithena deyak thamai off screen mona hari thibunath wageesha ge gedarin akamethi wei kiala. Wageesha ge katha walin wahin oro e wage theruna.
සාචින්ගේ voice එක ලස්සනයි
අනේ චතුරිකා අක්කී එයා හරි ලස්සනයි එදත් අදත් හැමදාම එහෙමයි 🥺♥️ ගොඩක් ආස කෙනෙක්
සනත් වයසට නොයන නළුවෙක්. 🌹🌹🌹
වගීෂා & සචින්
අද program ගිය සැරේ විතර ලස්සන නැහැ සචින් මල්ලියි වගිශා නංගි ඔය දෙන්නා නිසාමයි program බැලුවෙි එ්ත් ඔය දෙන්නා එකට song එකක් කරේ නැහැනේ අපි ඔය දෙන්නට ගොඩක් අාදරෙයි 😥😥👫💞💞💞💞💞💞
Mata nam pena widiyata wageesha & sachin ona kamin ma tikak ethin hitiye. Mokada giya paara Copy chat eken passe denna ta gossip heduna. Lanvi drama eke unath eyalage scenes godak intimate. Mata nam hithenne wageesha ta gedarin neethi panawala ewanna eththe. Mokada girl kenek hetiyata eyage carrier ekata marriage ekata gossip balapaanna puluwan nisa. Thawath mata hithena deyak thamai off screen mona hari thibunath wageesha ge gedarin akamethi wei kiala. Wageesha ge katha walin wahin oro e wage theruna.
අනේ අද ඉන්න හැමෝටම ආදරෙයි චුටි ඉරෝන් විසල් ඒ හැමෝම ටම ආදරෙයි. ඉරෝන්ගේ හැමදේම මරු ආදරෙයි ගොඩක් ❤️❤️❤️බුදුසරණයි
ගියපාර තරම් මේ පාර ලස්සන නෑ...... සචින් වගීශා හරියට තරහ වෙලා වගේ හිටියේ...😢....
ආසාවෙන් බලන් හිටියා ඒ දෙන්න එකට සිංදුවක් කියයි කියලා 😢
Mata nam pena widiyata wageesha & sachin ona kamin ma tikak ethin hitiye. Mokada giya paara Copy chat eken passe denna ta gossip heduna. Lanvi drama eke unath eyalage scenes godak intimate. Mata nam hithenne wageesha ta gedarin neethi panawala ewanna eththe. Mokada girl kenek hetiyata eyage carrier ekata marriage ekata gossip balapaanna puluwan nisa. Thawath mata hithena deyak thamai off screen mona hari thibunath wageesha ge gedarin akamethi wei kiala. Wageesha ge katha walin wahin oro e wage theruna.
Matath ehem hithuna denna katha wela thmai ehm inne kyl ek nisa thmai wageesha sachhinw ganan gne na wge inne
සචින් මාරම ලස්සනයි 💗
Sachcin mara ලස්සනයි සිංදු කියනවා පිස්සු හැදෙන voice එක ada copy chat බැලුවේ sachcin නිසා
ළංවි ටෙලිනාට්‍යය .රඟපාන ඔබ සියලුම දෙනාම..ගොඩක් කැපවිමෙන්..ලස්සනට රගපානවා..සියලුදෙනාටම සුභ පතනවා ඉදිරියට යන්න ❤️❤️❤️❤️ බුදු සරණයි ❤️❤️❤️
වැඩසටහන goodak lassanai 🥳🥳🥳🥳🥳🥳🥳 hamoma harima lassanai ape chuti goodak lassanai ❤ 🥰🥰🥰
චතුරිකා❤ තාමත් ඉස්සර වගේම ලස්සනයි .
sachin kiyannema pissuwak appa. adare hithenawa. wageesha ekka eyage chemistry eka maru.
චතුරිකා එදා වගේම අදටත් මම ආසම නිළියක් ❤️❤️👌👌තෙරුවන් සරණයි හැමෝටම ඇවිත් ඉන්න
වගීෂා හරිම ලස්සනයි 😍❤️🥺 නව පරපුරේ අතිදක්ෂ නිළියක්. වගීෂා ලස්සනට sing කරා. සචින් වගීෂා එක්ක loku scene දාගෙන මොකද? මං දැක්කා වගීෂා කීප වතාවක්ම සචින් දිහා බැලුවා ඒත් සචින් නිකං loku scene වගෙ හිටියෙ .. වගීෂා නිසා සචින්ට මිනිස්සු ආදරෙ කරා වගීෂා සචින්නට දීපු ආදරෙ අපිට දැනුනා ඒත් දැන් ඒක නෑ කතාවෙ උනත් සමහර වෙලාවට එහෙමයි ...අනෙ ඔය දෙන්නා හරිම ලස්සන couple එකක් ඒක නැතිකර ගන්න එපා
Mona prasna awtha oyala wenwena epa athwedithha saba jeevethth api oyala nisa lanvee balannea...sachin chathuranga t gf naha nea...
@@champikadias3409 innaw mn hithanne 💔
Sachin t GF innawa wagea oyalat danennea nathda...
@@champikadias3409 ඉන්නවා.ඒකනෙ ඔහොම ඉන්නේ.ගිය පාර program එකේ හිටිය ලස්සන.අද නම් මහ ලොකුවට හිටියේ.girl කෙනෙක් හිටියත් ඔහොම ඉන්න ඕනේ නෑ .මෙයා නිකම් අද වගීශව අදුරන්නේ නෑ වගේ හිටියේ.එපා උනා මට නම්.
Sachin wagisha kagea athea waradakda kiyana dannea naha...
ඊළඟ පාර copy chat එකට මේ කට්ටිය ගෙන්නන්නකෝ....❤️😍
Sachin chathuranga
Wageesha salgado
Chathuranga kodithuwakku
Harshi rasnga
Sangeeth prabhu
Sanjana gamarachchi
Ishan s wanniarachchi
Jayani weerasinghe
Anea ow...
ඇයි මේනක රාජපක්ෂ, ශ්‍රියන්ත මෙන්ඩිස්, තිමිර උඩලමත්ත?
වගිශා ඔහෝම ඉන්න එක හොදය්..මන් කමතී na සචින් ලගට වඩිය යනවට..🤭😏😏😏
😂😂😂
😂😂😂
Wageesha....Iron.....❤️❤️❤️❤️
Sachin dance is best..🥺 matching couple iron rasanga..😍
වගීශා ලස්සනට සිංදුව කිව්වා....♥️😌
එයා ඒ උනාට එයා සින්දු කිව්වා එයාව පෙන්නුවෙ නෑ
Sachin ge sinduth lassanai ne 😊❣️
සනත් අයියේ ඔයා ගොඩක් නිහතමානී කෙනෙක් ආදරෙයි❤❤
Wageesha akki lassanai akki
සචින්ගේ ඩාන්ස් සුපිරී ලස්සනයි බලන්න ආසයි
comments බැලුවම තේරෙනවා හැමෝම copy chat බලලා තියෙන්නේ සචින් වගීශා නිසා කියල.ඒත් අද ඒ දෙන්නගේ ලස්සන scenes නෑ.😐සචින් තරහ වෙලාද වගීශා තරහ වෙලාද එහෙමත් නැත්නම් අද ඒ දෙන්නව special කරල නර්මදා කාවිංග කතා කරේ නැති නිසාද දන්නෑ🤔කොහොම වුනත් කලින් program එක තරම් ලස්සන නම් නෑ අද.සචින් ගේ අන්තිම dance එක නම් හරිම ලස්සනයි ❤😍
ගියපාර ඔක්කොම ඒ දෙන්නාට විහිලූ කලා. මේ පාර හැමෝම එහෙම නොකර ඉන්න තීරනය කරල වගේ.... සමහරවිට සචින් වගීශා කියන්න ඇති එපා කියලා ..😊
Mata hithennea sachin wenas wela kiyala..
Et sachin eya ekka dance kra.wageesha sachin lgat awe nati unat eya giyane 🤔
Awata sachin ganna gaththa naha..
Ei ea
Ane aye sachin, wageesha ekata gennako
සචින් වගිෂා oyala denna mari karanna ane
Owa eyala galpima ...hri lassanai...mona prasna awath oyal wean weanna epa...api oyalat ea thramatma adarea...
චතුරංග කොඩිතුවක්කු කියන්නෙ හරි funny චරිතයක් ඇත්තටම .....❤️👌
👌❤
Wageesha & sachin💕💕💕 adarei godaaaaaaaaaaaaaaaaaak
Wageesha sachin oya dennata godak adarei 😍😍❤❤ ay program eke ekata song ekak neththe 😔😔
Iron Rasanga maru 💖💖💜️💜️💜️💜️💜️💜️
Iron rasanga tharaha wela wage inne wenadata ironge thiyena hinawa ada ne 😌😌😌
ඉරොන් චුටි අද මොකෝ
Lanvee telly drama eka nama kauda mea deanna wean karea...
සේපාලිකා drama එකේ හිටපු චතුරිකා අක්කි අදටත් ඒ වගේම ලස්සනයි ....ඔන්න ඔයා නිසාම program එක බැලුවා ...❤️❤️
Oyala hamoma shok adarei godak sindu tikath harima lassani ♥️♥️♥️♥️♥️
ඔය දෙන්නා නිසා වැඩසටහන ඉවර වෙනකල් බැලූවේ හැබැයි ඔය දෙන්නා හිටපු විදියක එපා උනා
Mata nam pena widiyata wageesha & sachin ona kamin ma tikak ethin hitiye. Mokada giya paara Copy chat eken passe denna ta gossip heduna. Lanvi drama eke unath eyalage scenes godak intimate. Mata nam hithenne wageesha ta gedarin neethi panawala ewanna eththe. Mokada girl kenek hetiyata eyage carrier ekata marriage ekata gossip balapaanna puluwan nisa. Thawath mata hithena deyak thamai off screen mona hari thibunath wageesha ge gedarin akamethi wei kiala. Wageesha ge katha walin wahin oro e wage theruna.
@@bandaraweerakoon2109 Sachin wageesha yalu wela idala thiye Mata penne
අනේ කවද හරි දවසක මේ වගේ program එකක සචින් sing කරන ගමන් වගීට marriage proposal එකක් ගෙනාවොත් කොහොමද 😊 ඒත් ඉතින් ඒක එහෙම වෙන් නෑනෙ සචින්ට gf කෙනෙක් ඉන්නව කිව්වනෙ😔
Sachin gf naha nea thama
@@champikadias3409 එදා හිත ඉල්ලන තරු එකේදි කිව්වා නේද
Meayala isella awa copi chat ekeda
@@champikadias3409 නෑ හිත ඉල්ලන තරු දැන් මාසෙකට විතර කලින් පාර දිගේ කට්ටිය ආවේ program එකේ අන්තිමට රංගන අහනව එතකොට සචී කියනව
Ow rangana ahane thniyeda kiya .eya kiyanwa idireeyeadi kiyannam kiya eya htiyoh kiyannam kiuwa..ma etha hithuwe wagida kiya mokada lanvee ekea ethkoth ragapanwa nea podi ekka warahan ethulea Kath karmin yanwa kiuwa nea....oyata ehema hithennea nathda....
අනේ දෙනුවන් අයියා පවු අනේ. එයා උත්තර දෙද්දිත් හරිම අවංකයි. එයා පවු කියලා හිතුනා මට🥺
Wagi ❤ sachin ❤
චතුරිකා දැනට අවුරුදු 20කට කලින් වගේමයි කිසිම වෙනසක් නෑ මාරම ලස්සනයි එදා වගේමයි විවේකා..අදටත් කැමතිම ඔයාට.. අපි පුංචි කාලෙ ආසාවෙන් බැලුවෙ එයාව...
සචින් දවසක program එහෙක කිවුවා විස්වාසයයි නිදහසයි තියන තැන තමා ආදරේ තියෙන්නේ කියලා.මෙයා ආදරයක් හින්දා නිදහස නැති කරන් ඉන්නෙ .ඒකයි වගීශා දිහා බලන්නවත් බැරිව හිටියෙ.සචින් වගීශව ගනන් ගත්තෙවත් නෑ .සචින් මෙච්චර ආදරයක් දිනා ගත්තේ වගීශා නිසා.දැන් වගී ඔයා demand වෙන්න.ඔයාට අපි ගොඩාක්ම ආදරෙයි වගී මැණික .
අනිවාර්යයෙන්ම!! වගීෂා ඔයා කවුරු තරහ වුනත් loku scene දැම්මත් ගනන් නොගෙන ඉස්සරහට යන්න මැණික ❤️
සචින් ගේ gf බලන් ඇත්තේ ලමයි
කමක් නෑ ඇත්ත කියන්න එපැ වගී ඔයාට අපි ආදරෙයි
Mata nam pena widiyata wageesha & sachin ona kamin ma tikak ethin hitiye. Mokada giya paara Copy chat eken passe denna ta gossip heduna. Lanvi drama eke unath eyalage scenes godak intimate. Mata nam hithenne wageesha ta gedarin neethi panawala ewanna eththe. Mokada girl kenek hetiyata eyage carrier ekata marriage ekata gossip balapaanna puluwan nisa. Thawath mata hithena deyak thamai off screen mona hari thibunath wageesha ge gedarin akamethi wei kiala. Wageesha ge katha walin wahin oro e wage theruna.
වගිශා නංගියෝ අපි ඔයාට ගොඩක් අාදරේයි💖💖
Ane rasanga iron lanvee e denna maru
Iron rasanga godak ලස්සනයි eyala nisamay balywe hamoma maru👌👍