සිංදු කියන්න බැරිවුණදාට ආපහු වඩුවැඩ පටන්ගන්නවා|මං පුතේ කිව්වට එයාලට ඇහෙන්නෙ පුතී කියලා|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2021
  • ජනප්‍රිය ගායක අසංක ප්‍රියමන්ත පීරිස්ගේ ඇත්ත පැත්ත
    Eththa Peththa/Asanka Priyamantha Pieris
    #asanka_priyamantha#sinhala_songs#

ความคิดเห็น • 2.5K

  • @virajchinthaka1543
    @virajchinthaka1543 2 ปีที่แล้ว +442

    මොරටුව කැම්පස් ඉන්න කාලෙ මෙතුමාගේ ගෙදර ගාව මම නැවතිලා ඉදිය...හොද මනුස්සයෙක් ලොකුකමක් නැති♥️

    • @anusongs6629
      @anusongs6629 2 ปีที่แล้ว +4

      Covid 19,,, Buddhimathwa Hithapan Samaaje Gana ....Loka wyaapaarika Raajya Pari Paalakyo .....Minissunta Beheth gahalaa Maranna Hadanne....Koti ganannn...walin ,,,, 1 -Darmaya Samaana Behethak Samaana Deyak naha ...Budu dahamata Anuwa.... Covid 19 ledak newei...Thun Wela Kaalaa inta Bari Janathaawatath ,+ Dhanawathuntah beheth Gassalaaa Un maranawaa Macho... Neethiya Athata Aran .... Lankaawe Weddu Nadda ? Wasangatha Rogeta Behethak Denna ... Innawane Bn ,,, Boruwa Therum Ganillaa Bn Paalakayonge ... mama adhyath mika Naayakayaage Lekam... Jayawewaa Bro

    • @srimathysrimathy2978
      @srimathysrimathy2978 ปีที่แล้ว

      Yyyyýy
      Yyyyyyy

    • @srimathysrimathy2978
      @srimathysrimathy2978 ปีที่แล้ว

      @@anusongs6629 yy__^_yyyyy

    • @anusongs6629
      @anusongs6629 ปีที่แล้ว

      @@srimathysrimathy2978 Time Was Pass Monky Foxy Was Papola { Gas LaBooO }

    • @shanthibandaranayake8232
      @shanthibandaranayake8232 ปีที่แล้ว

  • @surangaprabath5652
    @surangaprabath5652 2 ปีที่แล้ว +286

    වැඩි කලබලයක් නැති හිත හොඳ මිනිහෙක් නිහතමානී ගායන ශිල්පියෙක් ඔබතුමාට සුභ අනාගතයක් ජයෙන් ජයම වේවා...🙏

    • @nelimanikumari9590
      @nelimanikumari9590 2 ปีที่แล้ว

      අසංක මල්ලි මට ඔයාගේ ෆෝන් නම්බර් එක ඕනේඇත්තටම නිහතමානී චරිතයක්ඔයාට බුදු සරණයි

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 2 ปีที่แล้ว +1

      😥😥😥😥😥😥🙏🏻🙏🏻❤❤❤👍👍❤👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @darshanajeewananda
    @darshanajeewananda 2 ปีที่แล้ว +234

    අසංක ප්‍රියමන්ත කලාකරුවානනී දීර්ගායුශ ලැබේවා ඔබතුමාට ❤️❤️🙏🙏

  • @Nim_11168
    @Nim_11168 17 วันที่ผ่านมา +29

    හරින්ද්‍ර හරිම මිත්‍රශීලී නිවේදකයෙක්.අහන්න ඉන්න ආසයි වැඩසටහන 🥰

  • @srilanka7431
    @srilanka7431 2 ปีที่แล้ว +231

    දුර බස් වල ප්‍රසිද්ධ හඩ . දුර යද්දි අහන්න පුලුවන් සුපිරිම සින්දු. ගොඩාක් ආදරෙයි . ❤️❤️❤️❤️❤️

    • @jalton9602
      @jalton9602 2 ปีที่แล้ว +1

      Amoo ow mara gammak enne ❤️

  • @slunlimitedr2094
    @slunlimitedr2094 2 ปีที่แล้ว +168

    ඇත්තටම අපිට හයක් හතරක් නොතේරෙන කාලේ ඉදන් මේ සිංදු ඇහිලා දැනටත් ඇහෙද්දී අමුතු ගතියක් තියෙනවා..✌ ජය!

  • @dhammaruchi
    @dhammaruchi 2 ปีที่แล้ว +124

    හැම සිංදුවකම වාගේ ගීත රචකයා හා සංගීතඥයා මතකයි. ඒක වටිනවා... බුදුසරණයි... දීර්ඝායුෂ ලැබේවා...

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 2 ปีที่แล้ว +1

      කොහොමද මගේ රත්තරං යාලුවේ ඔබගේ සැප දුක් එහෙම ? මම ඔබට මගේ හද පතුලෙන්ම ආදරෙයි රත්තරනේ

  • @raveeya7900
    @raveeya7900 2 ปีที่แล้ว +69

    ගරු කරන චරිතයක් 💪 😊 අද බිහිවෙන ගායකයෝ උඩින් යද්දි 😂 එදා මෙදා ඉදලා ජනප්‍රියත්වය අඛන්ඩව තියන් ඉදපු මේ වගේ නිහතමානී කළා කරුවන් රටට වටිනවා ❤️ දීර්ඝායූ වේවා !

  • @viridunalin
    @viridunalin 2 ปีที่แล้ว +788

    භාවනාවක් වගේ🙏🏻 ගෞරවයෙන් ආදරෙයි ❤️

    • @savithriedirisinghe4557
      @savithriedirisinghe4557 2 ปีที่แล้ว +5

      Harendra අයියාta විරිදුවක් naddoo...?

    • @thlinamadu7547
      @thlinamadu7547 2 ปีที่แล้ว +2

      @@savithriedirisinghe4557 ං

    • @ranjanisewwandi6369
      @ranjanisewwandi6369 2 ปีที่แล้ว +5

      ඇත්තෙන්ම මල්ලි
      තෙරුවන් සරණයි මල්ලියෝ
      හරි tv ළහිරු
      ඔබ සහභාගි වු වැඩසටහනත්
      සම්පූර්ණ වැඩසටහනට නරඹන්නට පුළුවන් උනා

    • @prasannarajapakse9816
      @prasannarajapakse9816 2 ปีที่แล้ว +2

      lankawe inna priyamanapa gayakayek. obata budhu saranai....

    • @user-iv7fy7zl5b
      @user-iv7fy7zl5b 2 ปีที่แล้ว +1

      සත්තකින්ම .

  • @chamee7152
    @chamee7152 2 ปีที่แล้ว +137

    හරේන්ද්‍ර ඔයාට පිං,මේ වාගේ නිරහන්කාර ගායකයාට ආදරෙයි හැමදාම .හරිම සුන්දරයි.

    • @anusongs6629
      @anusongs6629 2 ปีที่แล้ว +1

      Covid 19,,, Buddhimathwa Hithapan Samaaje Gana ....Loka wyaapaarika Raajya Pari Paalakyo .....Minissunta Beheth gahalaa Maranna Hadanne....Koti ganannn...walin ,,,, 1 -Darmaya Samaana Behethak Samaana Deyak naha ...Budu dahamata Anuwa.... Covid 19 ledak newei...Thun Wela Kaalaa inta Bari Janathaawatath ,+ Dhanawathuntah beheth Gassalaaa Un maranawaa Macho... Neethiya Athata Aran .... Lankaawe Weddu Nadda ? Wasangatha Rogeta Behethak Denna ... Innawane Bn ,,, Boruwa Therum Ganillaa Bn Paalakayonge ... mama adhyath mika Naayakayaage Lekam... Jayawewaa Bro

    • @hairbeauty943
      @hairbeauty943 2 ปีที่แล้ว

      ආදරෙයි නම් කසාඩ බැද ගනින්...

  • @SubhashaniLakshani-em8bm
    @SubhashaniLakshani-em8bm 5 วันที่ผ่านมา +3

    ඉස්සර අපි පුන්චි කාලේ අපේ තාත්තා ආසම ගායකයා අසන්ක මහතා, ඉස්සර අපේ ගෙදර තිබ්බා පොඩි කැසට් එකක් , ඒකට තාත්තා අසන්ක මහතාගේ සින්දු පීස් එකක් ගෙනත් දානවා අපිට තේරෙන්නෙත් නෑ හැබැයි ඒ උනාට අපි හරි ආසයි ඒ සින්දු අහන්න , අදටත් අහනවා දැන් අවු 27ක්ම දෙවිපිහිටයි ඔබ තුමාට ❤️

  • @nuwanpradeep7915
    @nuwanpradeep7915 2 ปีที่แล้ว +27

    අපේ වයසේ ගොඩක් ලමයි දැන් මේවා අහන්නේ නෑ. දැන් තියෙන බහුබූත අහන්නේ. දැන් තියෙන හැම සිංදුවක්ම එහේම නෑ. ඒත් මේ සිංදුවල තියෙන රහා අලුත් සිංදු වල නෑ. මම පෞද්ගලිකව ආසම මේවගේ සිංදු වලට ඇත්තටම ලස්සන ආදරණීය ගායකයෙක්..

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +184

    ලැබුණත් නෙත් යුග දහසක උරුමේ අසංක ප්‍රියමන්ත පීරිස්ගෙ ආසම සිංදුව නිහතමානී ගායකයෙක් ❤️ අසම කටහඬක් ❤️

    • @anusongs6629
      @anusongs6629 2 ปีที่แล้ว

      Covid 19,,, Buddhimathwa Hithapan Samaaje Gana ....Loka wyaapaarika Raajya Pari Paalakyo .....Minissunta Beheth gahalaa Maranna Hadanne....Koti ganannn...walin ,,,, 1 -Darmaya Samaana Behethak Samaana Deyak naha ...Budu dahamata Anuwa.... Covid 19 ledak newei...Thun Wela Kaalaa inta Bari Janathaawatath ,+ Dhanawathuntah beheth Gassalaaa Un maranawaa Macho... Neethiya Athata Aran .... Lankaawe Weddu Nadda ? Wasangatha Rogeta Behethak Denna ... Innawane Bn ,,, Boruwa Therum Ganillaa Bn Paalakayonge ... mama adhyath mika Naayakayaage Lekam... Jayawewaa Bro

  • @sadathraka9472
    @sadathraka9472 ปีที่แล้ว +48

    ආශම ගායකයෙක්" හරේද්‍ර"මල්ලි ඔයාටත් තුති

  • @shanilakmali615
    @shanilakmali615 9 วันที่ผ่านมา +3

    මේ හඩට මේ ගායනට සම කරන්න වෙන කිසිම කෙනෙක් නැ.ම්න් ආසම ගායකයෙක්.ආසම හඩක්.❤❤❤❤

  • @danuuda3990
    @danuuda3990 2 ปีที่แล้ว +131

    පොඩි කාලෙ ඉදන් ආස කරන ගායකයෙක්. හරිම නිහතමානියි. ඔහුගේ ගීත හැමදාම අපේ හඳ පත්ලෙම තිබෙනවා. ❤️❤️

    • @anusongs6629
      @anusongs6629 2 ปีที่แล้ว

      Covid 19,,, Buddhimathwa Hithapan Samaaje Gana ....Loka wyaapaarika Raajya Pari Paalakyo .....Minissunta Beheth gahalaa Maranna Hadanne....Koti ganannn...walin ,,,, 1 -Darmaya Samaana Behethak Samaana Deyak naha ...Budu dahamata Anuwa.... Covid 19 ledak newei...Thun Wela Kaalaa inta Bari Janathaawatath ,+ Dhanawathuntah beheth Gassalaaa Un maranawaa Macho... Neethiya Athata Aran .... Lankaawe Weddu Nadda ? Wasangatha Rogeta Behethak Denna ... Innawane Bn ,,, Boruwa Therum Ganillaa Bn Paalakayonge ... mama adhyath mika Naayakayaage Lekam... Jayawewaa Bro

    • @karona..8265
      @karona..8265 2 ปีที่แล้ว

      හරිම ලස්සනයි මම ආසම ගායකයෙක් හරින්ද සර් ඔයාටන් ගොඩක් ස්තූතියි මෙවා රටට පෙන්නන එක ගැන හරිම වටිනවා හැමෝටම බූදුසරනයි

    • @anusongs6629
      @anusongs6629 2 ปีที่แล้ว

      @@karona..8265 Jeewithe __Soduruma Awadiye....Covid 19___ Yatin ---Hamudaa ---Neethiya Yatathe..../...Beheth gahalaa ...Minissu maranna .Hadanne...Loka RaaJya Naayakayo... Jothishayata Anuwa Graha Apala,,, Pera paw geweeemak ...Dahamata Anuwa , kiya Kiyaaa .... Buddhi mathwa Katayuthu De.. karanna Hithalaa Balanna ...Aiye....Onama ledakata Beheth hadanna Puluwan Ape Rate ....Covid 19 Raja wenna denna Baha Aiye...?.....

    • @deepthikumari3772
      @deepthikumari3772 วันที่ผ่านมา

      මමත් කැමතිම ගායකයා

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 2 ปีที่แล้ว +155

    "ලැබුණත් නෙත් යුග දහසක උරුමේ" සහ "නුපුරුදු ඔබ දුටු පළමු දිනේ"
    මම ආසම ගීත දෙකක්.දීර්ඝායුෂ ලැබෙන්න ඕනි ඔබට....😍

    • @himeshakavinda6847
      @himeshakavinda6847 2 ปีที่แล้ว

      ❤🎵

    • @sitamama2543
      @sitamama2543 2 ปีที่แล้ว

      Image.sahmara.sindu.Walata.mama.Adanawa

    • @anusongs6629
      @anusongs6629 2 ปีที่แล้ว

      Covid 19,,, Buddhimathwa Hithapan Samaaje Gana ....Loka wyaapaarika Raajya Pari Paalakyo .....Minissunta Beheth gahalaa Maranna Hadanne....Koti ganannn...walin ,,,, 1 -Darmaya Samaana Behethak Samaana Deyak naha ...Budu dahamata Anuwa.... Covid 19 ledak newei...Thun Wela Kaalaa inta Bari Janathaawatath ,+ Dhanawathuntah beheth Gassalaaa Un maranawaa Macho... Neethiya Athata Aran .... Lankaawe Weddu Nadda ? Wasangatha Rogeta Behethak Denna ... Innawane Bn ,,, Boruwa Therum Ganillaa Bn Paalakayonge ... mama adhyath mika Naayakayaage Lekam... Jayawewaa Bro

    • @hairbeauty943
      @hairbeauty943 2 ปีที่แล้ว

      @@sitamama2543 ඇයි ඔයී අඩන්නේ තමුසේ පිස්සෙක්නේ.. ඊයා... ලැජ්ජාවේ බෑ..

  • @kankanangekrishanthi3893
    @kankanangekrishanthi3893 ปีที่แล้ว +42

    සද නාවත් කමක් නැතේ රත්තරන් පුතේ ...... හිරු නාවත් කමක් නැතේ රත්තරන් පුතේ... ගිතය නිසා මගෙ නෑදැ සහෝදරයා හැම සති අන්තයකම තාත්තා බලන්න ගියා.❤️

  • @nalinthushara2568
    @nalinthushara2568 ปีที่แล้ว +40

    මගේ හිත මොනතරම් සුවපත් උනාද ඔබගේ ගීත වලින්❤️

  • @VISADON
    @VISADON 2 ปีที่แล้ว +96

    අපේ පාසල් කාලයේ අපිට ඇහුනු සුන්දර ගීත.. ඒ හැගීම් දැනෙනකොටත් සුන්දරයි.. ❤️❤️

  • @user-et6dl2fg9g
    @user-et6dl2fg9g 2 ปีที่แล้ว +158

    හදවතේ ගායකයෙක්🤗 සිංදු ඔක්කොම මගෙ ළඟ තියනවා... බුදු සරණයි🙏🙏🙏

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 19 วันที่ผ่านมา +12

    සුන්දර මනුස්සයෙක් ,ගොඩාක් ගොඩාක් ආසම ආස ගායකයෙක්,තෙරුවන් සරණයි ,👍👍👍👍👍

  • @ranjanvaasjayakodi1352
    @ranjanvaasjayakodi1352 2 ปีที่แล้ว +49

    ජාතියේ බිහිවූ අති විශිෂ්ඨ ගායකයෙක් ❤️❤️🇱🇰🇱🇰

    • @Wijegunasinghe83
      @Wijegunasinghe83 9 วันที่ผ่านมา

      Jeewithe lebuna wasanawa,,
      Magin ,,wena magaka giya ,
      Nethnam ......
      Dewani Amaradewa...!!!

  • @lihiniwimalaweera2193
    @lihiniwimalaweera2193 2 ปีที่แล้ว +132

    ගීතයේ සම්පත් දායකයින් සිහි කිරීම විශේෂ ගුණාංගයක් 💯❤️

    • @harinduwimalasinghe4716
      @harinduwimalasinghe4716 2 ปีที่แล้ว +3

      Aniwarye❤️.... Mula mathaka minissu...❤️

    • @anusongs6629
      @anusongs6629 2 ปีที่แล้ว

      Covid 19,,, Buddhimathwa Hithapan Samaaje Gana ....Loka wyaapaarika Raajya Pari Paalakyo .....Minissunta Beheth gahalaa Maranna Hadanne....Koti ganannn...walin ,,,, 1 -Darmaya Samaana Behethak Samaana Deyak naha ...Budu dahamata Anuwa.... Covid 19 ledak newei...Thun Wela Kaalaa inta Bari Janathaawatath ,+ Dhanawathuntah beheth Gassalaaa Un maranawaa Macho... Neethiya Athata Aran .... Lankaawe Weddu Nadda ? Wasangatha Rogeta Behethak Denna ... Innawane Bn ,,, Boruwa Therum Ganillaa Bn Paalakayonge ... mama adhyath mika Naayakayaage Lekam... Jayawewaa Bro

    • @dulas4614
      @dulas4614 2 ปีที่แล้ว +2

      හැවෝගෙම නම් මතකයිනෙ

    • @buddikadanushka4104
      @buddikadanushka4104 2 ปีที่แล้ว +1

      Definitely

  • @DulangaLakmalRanawaka
    @DulangaLakmalRanawaka 2 ปีที่แล้ว +78

    අපේ තාත්තගෙ ආසම ගායකයා....
    අපිත් පොඩි කාලෙ ඉඳන්ම ආදරේ කරන හඬක්... 😍😍😍❤❤❤💪💪🙏🙏🙏

    • @anusongs6629
      @anusongs6629 2 ปีที่แล้ว

      Covid 19,,, Buddhimathwa Hithapan Samaaje Gana ....Loka wyaapaarika Raajya Pari Paalakyo .....Minissunta Beheth gahalaa Maranna Hadanne....Koti ganannn...walin ,,,, 1 -Darmaya Samaana Behethak Samaana Deyak naha ...Budu dahamata Anuwa.... Covid 19 ledak newei...Thun Wela Kaalaa inta Bari Janathaawatath ,+ Dhanawathuntah beheth Gassalaaa Un maranawaa Macho... Neethiya Athata Aran .... Lankaawe Weddu Nadda ? Wasangatha Rogeta Behethak Denna ... Innawane Bn ,,, Boruwa Therum Ganillaa Bn Paalakayonge ... mama adhyath mika Naayakayaage Lekam... Jayawewaa Bro

    • @DulangaLakmalRanawaka
      @DulangaLakmalRanawaka 2 ปีที่แล้ว +1

      @@anusongs6629
      Oyaa kiyana de therenne naaaaa.....
      Anika dan ai ooka mata kiyanne.....

  • @gayanlakshitha5056
    @gayanlakshitha5056 2 ปีที่แล้ว +26

    ආසම ගායකය සර් ❤ සර්ගෙ සින්දු ඇත්තටම තේරුමක් තියෙනවා අහන් ඉන්න ලස්සනයි හදවතටම දැනෙන සින්දු ❤

  • @prageethjayasinghe709
    @prageethjayasinghe709 2 ปีที่แล้ว +22

    අසංක අයියෙ ඔයාල තමයි මේ ලෝකේ අපිට ඉන්න ආස හිතෙන තැනක් කරලා තියෙන්නේ. හැමදාම කෘතඥ වෙනවා ඒ ගැන.❤️

  • @shehansasanka3551
    @shehansasanka3551 2 ปีที่แล้ว +172

    මෙන්න ගායකයන් සජීවීවත් හඩෙහි කිසිම වෙනසක් නෑ.අද කාලේ ගායකයන් ට හොද උදාහරණයක්

    • @chinthagunawardane2247
      @chinthagunawardane2247 2 ปีที่แล้ว +2

      Harima lasana hadak hodama sindu tikak

    • @user-up6mz6cp9n
      @user-up6mz6cp9n 11 หลายเดือนก่อน

      Aththatama ❤

    • @janithulathila
      @janithulathila 11 หลายเดือนก่อน

      ​@@chinthagunawardane2247❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sachithraomali5442
    @sachithraomali5442 2 ปีที่แล้ว +71

    මම ආසම ගීතයක් දීපාවලීදාට... මේ කටහඩට මම ගොඩක් ආදරෙයි .. අදටත් මේ සින්දු හිතට වදිනවා..

  • @pubudutharaka
    @pubudutharaka 2 ปีที่แล้ว +13

    කොහෙන් පෙරලුවත් පිටුවක්
    අපිට හම්බෙන්නෙ ලස්සන සිංදුවක්. 💯🖤

  • @damayanthikolabage
    @damayanthikolabage ปีที่แล้ว +10

    මගේ කැමති ගායකයන්ගෙන් තවත් ආසම කෙනෙක් බුදුසරණයි ඔබතුමාට ❤️

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +142

    හදවතෙ ගායකයෙක් ගොඩාක් ආසම චරිතයක් .ගොඩක් ස්තුතිය ඔයට ..........

    • @anusongs6629
      @anusongs6629 2 ปีที่แล้ว

      Covid 19,,, Buddhimathwa Hithapan Samaaje Gana ....Loka wyaapaarika Raajya Pari Paalakyo .....Minissunta Beheth gahalaa Maranna Hadanne....Koti ganannn...walin ,,,, 1 -Darmaya Samaana Behethak Samaana Deyak naha ...Budu dahamata Anuwa.... Covid 19 ledak newei...Thun Wela Kaalaa inta Bari Janathaawatath ,+ Dhanawathuntah beheth Gassalaaa Un maranawaa Macho... Neethiya Athata Aran .... Lankaawe Weddu Nadda ? Wasangatha Rogeta Behethak Denna ... Innawane Bn ,,, Boruwa Therum Ganillaa Bn Paalakayonge ... mama adhyath mika Naayakayaage Lekam... Jayawewaa Bro

    • @hairbeauty943
      @hairbeauty943 2 ปีที่แล้ว

      නෑ දිව දානවා ඔකා හැම ගෑනිට පරිස්සමෙන්....

  • @ssragawan4761
    @ssragawan4761 2 ปีที่แล้ว +68

    Thanks හරේන්ද්‍ර.... සබන් බෝල වගේ ගායකයින් ඉද්දි තාමත් නැවතිලා අහන්න හිතෙන හඬක් තියෙන නිහතමානි ගායකයාට දීර්ඝායු වේවා...

  • @sehasD
    @sehasD 2 ปีที่แล้ว +21

    අපේ චුටි කාලෙ ලස්සන කරපු ආදරණිය නිහතමානිි ගායන ශිල්පියෙක්.ඒ සින්දු සෙට් එක වචනයක් නෑර කටපාඩම් තාමත්..❤️🙏❤️දිිර්ඝායුෂ ඔබ තුමාට..😍

  • @chathurikanayanakumari2277
    @chathurikanayanakumari2277 ปีที่แล้ว +9

    ඇත්තමයි ඔයාගේ සින්දුවලට මම අහනව කොච්චර ඇහැව්වාත් එපා වෙන්නේ නෑ ආදර්ශමත් ගීත තියොන්නේ ඔයාලට දෙවි පිහිටයි හැමෝටම

  • @sandyakumari6635
    @sandyakumari6635 2 ปีที่แล้ว +131

    මාරම ලස්සන කටහඬක් ආදරණීය ඔබ පරිස්සමෙන් ඉන්න 😍😍😍

  • @erangalochana4417
    @erangalochana4417 2 ปีที่แล้ว +63

    ගැලූ ගංදිය හැපී බ්ඳුනා තිසා වැව් ඉවුරේ ...
    සෙනෙහසකට අරුතක් පුරවන්නට ..
    සඳදිය දෙව්න සේ සිනාව ...
    අමරණීය ගීත රාශියක සදාදරණීය හඬ...

  • @dharanacreations
    @dharanacreations 2 ปีที่แล้ว +37

    අපේ කාලයේ ගීත ලෝකයේ වීරයෙක්.... මොරටු පුරයේ අභිමානය.... අසංග ප්‍රියමන්ත පීරිස් අය්යේ, දීර්ඝායුෂ ලැබේවා!!!!

    • @hairbeauty943
      @hairbeauty943 2 ปีที่แล้ว +1

      මොරපු පුරයේ වෙන අභිමානවත් දේවල් නැද්ද බං

    • @dharanacreations
      @dharanacreations 2 ปีที่แล้ว +2

      තියෙනවා. බොහෝමයක් ම. 😊

  • @princydewage3272
    @princydewage3272 ปีที่แล้ว +7

    මම නිදියන්නෙත් ඔබතුමාගේ සින්දු පෝන්එකෙන් අහගෙන ඒතරම් මිහිරියි

  • @LankanKollo
    @LankanKollo 2 ปีที่แล้ว +66

    මිනිස්සු මොන කතා හැදුවත්, memes හැදුවත් ලංකාවෙ ඉන්න තවත් එක් නිහතමානීම ගායකයෙක්. ❤️

  • @danukaprabhath4709
    @danukaprabhath4709 2 ปีที่แล้ว +53

    මමත් දැනුම් තේරුම් තියෙන කාලෙ ඉඳලම ආස කරන ගායයෙක්.හරිම නිහතමානී චරිතයක්.නීරෝගීමත් අනාගතයක් ප්‍රාර්ථනා කරනව..❤️❤️..

  • @dilshanchandana8938
    @dilshanchandana8938 2 ปีที่แล้ว +7

    අදරෙයි රත්තරනට❤️❤️ චිරාත් කාලයක් වැජබෙවා

  • @pradeepgunawardana5078
    @pradeepgunawardana5078 ปีที่แล้ว +19

    අම්මෝ ඒ,,,මිහිරි ගිත ඒ හඬ ආදරෙයි අසංඟ මහත්තයා ,,කොච්චර ලස්සන අර්ථයක් ඇති ගීත ද,,,මිනිසුන් කී දෙනෙක් දෙමාපියන් ට සලකන්න ඇති ද මෙි ගීත හදවතට දැනිලා,,හරේන්ද්‍ර මහත්තයා ආදරෙයි ඔබටත් ,,වැඩ සටහන් ලස්සනයි ,

  • @thushiamarasinghe6991
    @thushiamarasinghe6991 2 ปีที่แล้ว +44

    ආමස කලාකරුවෙක් ❤️ මට නම් ඕනි වෙලාවක් අහන් ඉන්න පුළුවන් ආදරණීය කටහඬක් හෙබි අදටත් අහන ආසම ගීත සතු නිහතමානි කලාකරුවෙක්❤️❤️❤️

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 2 ปีที่แล้ว +75

    සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා 😍වෙරළේ රල මැන්නා 😍සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී ❤❤❤😍😍😍

    • @english1minutes
      @english1minutes 2 ปีที่แล้ว

      ආසම පද වැල් සමග ලස්සනම සංගීතයකට අසංක අය්යියගෙ කට හඩ ඇත්තටම හරිම ලස්සනයි ....❤️❤️❤️❤️

    • @hasindusiyambalape9065
      @hasindusiyambalape9065 2 ปีที่แล้ว

      ❤️

  • @michico76
    @michico76 2 ปีที่แล้ว +13

    නුපුරුදු ඔබ දුටු පලමු දිනේ
    සුපුරුදු ලෙස බැඳුනා.... 🎶
    ඒ ලයාන්විත ආදරණීය හඬ, ඉපදුන දවසෙ ඉඳලම වගේ ඇහෙන අදත් අහන්න පුළුවන් ලස්සනම හඬ. හදවතින්ම සුභ පතනවා ඔබටත් හරින්ද්‍ර ජයලාල් මහත්මයටත් 😊❤✌️

  • @newsun3817
    @newsun3817 2 ปีที่แล้ว +40

    මියුසික් නැතුව කියන ගාම්බිර හඩ 😍🤗 ආදරෙයි අසංක අයියෙ එකෙන්ම වැඩ්ඩෙක් ඔයානම් 😍😍😍😍

  • @samiththaraka5189
    @samiththaraka5189 2 ปีที่แล้ว +37

    ඇත්තටම පලමු වතාවට දැක්කේ මාධ්‍ය සාකච්චාවකට ඇවිත් ඉන්නවා අසංක අයියා. ආදරණීය ගායකයෙක්.

  • @user-jl3wt7ub7w
    @user-jl3wt7ub7w 2 ปีที่แล้ว +334

    සිත් සෝරාගත් කහඬක්.❤️
    චන්දන ලියනආරච්චි මහත්මයාත් සමග වීඩියෝ එකක් ඕන කියන අය කෝ
    👇

  • @thusharaaththanayake8139
    @thusharaaththanayake8139 2 ปีที่แล้ว +11

    සජීවී කටහඬ ❤❤❤💐💐💐
    තෙරුවන් සරණයි අසංක මහත්තයා .
    Haranda aiya jaya wewa.

  • @manjulaudayangani6603
    @manjulaudayangani6603 2 ปีที่แล้ว +11

    සුන්දර කලාකරුවෙක්...!!! (මොහුගේ මවත්, පියාත්, මොහුත් සහෝදර-සහෝදරියන් මෙන් තුරුණුව පෙනේ.) ලස්සන වැඩසටහනක්‌..🌼🙂

  • @mahargasithumini1581
    @mahargasithumini1581 2 ปีที่แล้ว +105

    අනේ ආදරනීය ගායකයෙක්❤️❤️❤️🎤

    • @chameeradilshan8749
      @chameeradilshan8749 2 ปีที่แล้ว +1

      හායි 🥲

    • @KP-uy2mc
      @KP-uy2mc 2 ปีที่แล้ว +1

      නියමයි අක්කා නේද

    • @anusongs6629
      @anusongs6629 2 ปีที่แล้ว

      Covid 19,,, Buddhimathwa Hithapan Samaaje Gana ....Loka wyaapaarika Raajya Pari Paalakyo .....Minissunta Beheth gahalaa Maranna Hadanne....Koti ganannn...walin ,,,, 1 -Darmaya Samaana Behethak Samaana Deyak naha ...Budu dahamata Anuwa.... Covid 19 ledak newei...Thun Wela Kaalaa inta Bari Janathaawatath ,+ Dhanawathuntah beheth Gassalaaa Un maranawaa Macho... Neethiya Athata Aran .... Lankaawe Weddu Nadda ? Wasangatha Rogeta Behethak Denna ... Innawane Bn ,,, Boruwa Therum Ganillaa Bn Paalakayonge ... mama adhyath mika Naayakayaage Lekam... Jayawewaa Bro

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +77

    ගෙන්වයි කියල හිතුවෙ වත් නැති කළාකරුවෙක් ..බොහොම ස්තුතියි හරේන්ද්‍ර ජයලාල් අය්යෙ ...❤❤❤🙏🙏🙏

  • @sandunudesh
    @sandunudesh 2 ปีที่แล้ว +14

    ඒ වචන ටික , ඒ කටහඩ 😍
    කියන්න දෙයක් නෑ ඉතින් ❤️
    දීර්ඝායුෂ ලැබේවා.!!

  • @nelumkumari3562
    @nelumkumari3562 2 ปีที่แล้ว +16

    කවදාවත් එපා වෙන්නෙ නැ සමවැදිල අහන් ඉන්න පුලුවන් අදටත් කිසි වෙනසක් නැ එදා වගෙම සිංදු වලට ආසයි ආදරේයි හැමදාම හිර්හේ පිලි රැව් දෙයි ආදරෙයි අයියේ දීර්ඝායුෂ ලෑබේවා ❤️❤️❤️❤️

  • @modayamodaya1894
    @modayamodaya1894 2 ปีที่แล้ว +38

    වයස් භේදයකින් තොරව ආදරය කරන ගායකයා❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kruwanj8558
    @kruwanj8558 2 ปีที่แล้ว +52

    සංවේදී සිද්ධියක් හෝ අපේ ජීවිතයේ එක කතාවක් අසංක මහතාගෙ ගීත වල තියෙනවා, ආදරණියම කලාකරුවෙක්, ස්තුති හරින්ද්‍ර අයියා 👉🙏💚❤️💙🌸

    • @anusongs6629
      @anusongs6629 2 ปีที่แล้ว +1

      Covid 19,,, Buddhimathwa Hithapan Samaaje Gana ....Loka wyaapaarika Raajya Pari Paalakyo .....Minissunta Beheth gahalaa Maranna Hadanne....Koti ganannn...walin ,,,, 1 -Darmaya Samaana Behethak Samaana Deyak naha ...Budu dahamata Anuwa.... Covid 19 ledak newei...Thun Wela Kaalaa inta Bari Janathaawatath ,+ Dhanawathuntah beheth Gassalaaa Un maranawaa Macho... Neethiya Athata Aran .... Lankaawe Weddu Nadda ? Wasangatha Rogeta Behethak Denna ... Innawane Bn ,,, Boruwa Therum Ganillaa Bn Paalakayonge ... mama adhyath mika Naayakayaage Lekam... Jayawewaa Bro

  • @ChethanaKalanaMahindapala
    @ChethanaKalanaMahindapala 2 ปีที่แล้ว +10

    භාවනාවක් වගේ🙏🏻 ගෞරවයෙන් ආදරෙයි
    සින්දු වලට ආස උනාට දැනන් හිටියෙ නෑ මෙච්චර ලස්සන මනුස්සයෙක් කියලා

  • @maneeshasewmiranasinghe4843
    @maneeshasewmiranasinghe4843 2 ปีที่แล้ว +8

    හරිම ආදරනීයම හඬක් ඒ හඩට හරීම ආදරෙයී අපි සදාකල්ම.. නීරෝගීව දිගුකල් රැකදේවා ඔබතුමන්ව🙏 මගේ තාත්තගේ ආසම ගායකයෙක්❤️ පුදුම ලස්සන ගීත රැසක් හිම් මිනිසත් කමින් උසස් ගායකයෙක් අපේ රටට මේ වගේ හඩවල් වාසනාවක් මේ තමා නියම හඩවල්💝💝

  • @sudeshmanjula5612
    @sudeshmanjula5612 2 ปีที่แล้ว +31

    ඇත්තටම ඒ ගීත හදවතේ ගැඹුරුම තැනට දැනෙනෙවා දීර්ඝායුෂ ලැබේවා♥️♥️♥️

  • @Dan-acadamy
    @Dan-acadamy 2 ปีที่แล้ว +56

    හැමෝම ගොඩක් ආදරය කරන නිහතමානී ගායකයෙක් ඉදිරියටම යන්න සුභ පැතුම්🙋

  • @user-vs1sj6vh9n
    @user-vs1sj6vh9n ปีที่แล้ว +16

    ඇත්තටම හදවතේ ගායකයෙක් ආදරෙයි. ..❤️ #චාමර__විරසිංහ…… #දම්ත්__අසංක ත් ගේන්න මේ වැඩසටහනට කියන අය මේ පැත්තට...............
    ..👇..

  • @bandulaamal9369
    @bandulaamal9369 2 ปีที่แล้ว +16

    සිංදු 100ක් ගත්තොත් 100ම අර්තවත් සිංදු .හචො පචො සිංදු නෑ.චිරං ජයතු අසංක අයියා නීරෝගි වේවා තුණුරුවන් සරණයි ....

  • @truth12349
    @truth12349 2 ปีที่แล้ว +29

    ආසම ගායකයෙක් 😍

  • @srimasenavirthna3530
    @srimasenavirthna3530 2 ปีที่แล้ว +18

    නිහතමානී ගයන ශිල්පීයෙක් බොහොම ලස්සන හඬක් තියෙන්නේ ඔබටත් හරින්ද්‍ර සර්ටත් තෙරුවන් සරණයි 🙏❤️🌹

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 ปีที่แล้ว +15

    අපේ ගමේ හොද මොරටු පුත්‍රයෙක්.
    වේල්ස් කුමරුවෙක්..සමාන්‍ය සරල ..මනුස්සයෙක් ..ඔබට ජය වේවා ❤️❤️❤️
    හරේන්ද්‍ර ,,,ඔබ සිත් ගන්නා අයුරින් වැඩ සටහන් ඉදිරිපත් කරනවා..
    ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා

    • @kasunliyanage7136
      @kasunliyanage7136 ปีที่แล้ว +1

      කේම්බ්‍රියන්❤️

  • @indunilbhagya3296
    @indunilbhagya3296 ปีที่แล้ว +15

    මං කැමතිම ගායකයෙක් හිතේ හැමදාම රැදෙයි..❤️

  • @shainiransara1018
    @shainiransara1018 2 ปีที่แล้ว +51

    හරිම නිහතමානී චරිතයක්. දක්ශ ගායකයෙක්. බුදු සරණයි.ජය වේවා.!!

  • @JADYapa
    @JADYapa 2 ปีที่แล้ว +24

    ආඩම්බරයි ..අසංක ප්‍රියමන්ත නම් අපේ හදවතේ රැදුණු අසහය ගායකයෙක් දීර්ඝායුෂ පතමි තෙරුවන් සරණයි

  • @sampathweerasinghe5
    @sampathweerasinghe5 วันที่ผ่านมา

    හදවතට දැනෙන ගීත ගායනා කරන ගායකයෙක් ලස්සනයි

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 2 ปีที่แล้ว +17

    සහජයෙන් ආපු හැකියාවක්..අති දක්ෂයි.ජීවිත කාලයම ඔය හඬ නොවෙනස්ව පවතීවා

  • @nayeem2023-4
    @nayeem2023-4 2 ปีที่แล้ว +34

    සද දිය දෙවුන සේ සිනාව, කියන ලස්සන ගීතය ගැන හරින්ද්‍ර කතා නොකිරිම ලොකු අඩුපාඩුවක් කියලයි මන් හිතන්නෙ . කෙසෙ වෙතත් සොදුරු කටහඬක් ඇති සමාජයට අර්ථවත් ගීත කීපයක් ලබා දුන් හොද ගායකයෙක්.ජය වේවා.

    • @rukmalfernando4013
      @rukmalfernando4013 2 ปีที่แล้ว

      Ow sanda diya geerhya gana katha kala nam.......

  • @galagamanandarathanathero5325
    @galagamanandarathanathero5325 2 ปีที่แล้ว +45

    අසංක ප්‍රියමන්ත පීරිස් මම ගොඩ කැමති කලා කරුවෙක්..ඔහුගේ කදුලු අහංකාරයි ගීතාවලිය ගොඩක් ආශාවෙන් අහපු ගීත ...

    • @anusongs6629
      @anusongs6629 2 ปีที่แล้ว

      Covid 19,,, Buddhimathwa Hithapan Samaaje Gana ....Loka wyaapaarika Raajya Pari Paalakyo .....Minissunta Beheth gahalaa Maranna Hadanne....Koti ganannn...walin ,,,, 1 -Darmaya Samaana Behethak Samaana Deyak naha ...Budu dahamata Anuwa.... Covid 19 ledak newei...Thun Wela Kaalaa inta Bari Janathaawatath ,+ Dhanawathuntah beheth Gassalaaa Un maranawaa Macho... Neethiya Athata Aran .... Lankaawe Weddu Nadda ? Wasangatha Rogeta Behethak Denna ... Innawane Bn ,,, Boruwa Therum Ganillaa Bn Paalakayonge ... mama adhyath mika Naayakayaage Lekam... Jayawewaa Bro

    • @hairbeauty943
      @hairbeauty943 2 ปีที่แล้ว +1

      @@anusongs6629 ආද්‍යාත්මික නායකයාගේ ලේකම් ?

    • @anusongs6629
      @anusongs6629 2 ปีที่แล้ว

      @@hairbeauty943 ow Aiye... Kawru Hari Kenek Anakal ..Witharai...Mama Wada Balanne... Thaama Hodakenek Hamu une naha ....Kaalochitha Deyak nam ...comment Harahaa Samaajaya Danuwath Karanawaa ...Paalaka Paksaya Mokatada Me Neethiya Daanne kiyalaa....

    • @hairbeauty943
      @hairbeauty943 2 ปีที่แล้ว +1

      @@anusongs6629 කව්ද මල්ලී ආද්‍යාත්මික නායකයා....

    • @anusongs6629
      @anusongs6629 2 ปีที่แล้ว

      @@hairbeauty943 Budu Rajaanan Wahanse

  • @livisarabinadith6762
    @livisarabinadith6762 2 ปีที่แล้ว +5

    සින්දුවල අර්ථය පපුවටම දැනෙනවා ඒ කටහඩට 😍❤️

  • @AsankaDinesh-pm8qw
    @AsankaDinesh-pm8qw 5 วันที่ผ่านมา

    ඇත්තටම බාවනාවක් වගෙ එහඩ මම ආසම ගායකා අසන්ක ප්‍රියමන්ත එහඩ❤❤❤❤❤❤

  • @sumedhasumedha1581
    @sumedhasumedha1581 2 ปีที่แล้ว +21

    පොඩි කාලෙ ඉදලා හරිම ලස්සනයි සින්දු තමයි හරිම ලස්සනයි ගොඩක් අර්ථවත් නිහතමානී ගායකයෙක් අසංක පිුයමන්ත පිරිස් ජයවේවා බුදුසරණයි 👌👌👌👌👌👌👌👌

  • @dulsara_manakal.
    @dulsara_manakal. 2 ปีที่แล้ว +50

    ආදරය කරන චරිතයක් ....... ආසම ගායකයෙක් ❤❤

  • @nadeenadeesh1487
    @nadeenadeesh1487 2 ปีที่แล้ว +3

    ගොඩාක් ආසම ගායකයෙක් .නිහතමානි කලාකරුවෙක්.නියම කටහඩක්💖💖💖💖

  • @arawindasampath6713
    @arawindasampath6713 2 ปีที่แล้ว +6

    දැක්ක එක විශේශ ගුණයක් පදරචනය සන්ගීතය කරපු හැමොම මතකයි
    අද කාලෙ ගායකයන්ට උන් කීව සින්දුව වත් මතක නැ
    ඒ අතින් ගොඩක් වටින ගුණ දම් තියන ගායකයෙක්

  • @iroshanaperera1845
    @iroshanaperera1845 2 ปีที่แล้ว +25

    .නිහතමානී කමේ උපරිමය..වෙන උන් වගේ හැංගිලි නැ ...හදවතින්ම එන වචන..සුන්දර චරිතයක් ...නිරෝගී සුව හා දීර්ඝායු ලැබේවා ❤️❤️❤️❤️

    • @anusongs6629
      @anusongs6629 2 ปีที่แล้ว

      Covid 19,,, Buddhimathwa Hithapan Samaaje Gana ....Loka wyaapaarika Raajya Pari Paalakyo .....Minissunta Beheth gahalaa Maranna Hadanne....Koti ganannn...walin ,,,, 1 -Darmaya Samaana Behethak Samaana Deyak naha ...Budu dahamata Anuwa.... Covid 19 ledak newei...Thun Wela Kaalaa inta Bari Janathaawatath ,+ Dhanawathuntah beheth Gassalaaa Un maranawaa Macho... Neethiya Athata Aran .... Lankaawe Weddu Nadda ? Wasangatha Rogeta Behethak Denna ... Innawane Bn ,,, Boruwa Therum Ganillaa Bn Paalakayonge ... mama adhyath mika Naayakayaage Lekam... Jayawewaa Bro

  • @ravindugayan4530
    @ravindugayan4530 2 ปีที่แล้ว +17

    මගේ දරු පැටවු සින්දුව පොඩි කාලෙ අහල ඇඬිල තියෙනවා..😍😍😍

  • @rkliyanage5000
    @rkliyanage5000 2 ปีที่แล้ว +22

    සද දිය දෙවුන සේ සිනහව පිපුණාම
    නුඹ කොයිතරම් සුවදද මගේ සිත ගාව.....
    පැරණි අර්ථවත් ලස්සන ගීතයක් අසංක සහ මාලනි බුලත්සිංහල මහත්මිය ගායනා කරන 🙏

  • @ashenpriyanjana5677
    @ashenpriyanjana5677 2 ปีที่แล้ว +22

    හරේන්ද්‍ර අයියේ ගොඩක් ස්තුතියි ⁣අසංක අයියා එක්ක ලස්සන වැඩසටහනක් අරන් ආවට. බලන්න ඒ කටහඬේ තිබෙන තරුණ බව. පුදුම ලයාන්විත හඬක්. මාර power ඒ හඬ

  • @nalinthushara2568
    @nalinthushara2568 ปีที่แล้ว +7

    ආසම ගායකයෙක් හදවතින්ම ආදරෙයි❤️🌹

  • @arawindasampath6713
    @arawindasampath6713 2 ปีที่แล้ว +6

    අසන්ක ප්‍රියමන්ත පිරිස් නිහතමානී සුන්දර මනුස්සයෙක් හදවතේ ගායකයෙක් ❤❤❤❤

  • @deshanbandara5005
    @deshanbandara5005 2 ปีที่แล้ว +126

    මෙයාගෙ සිංදුව අහනකොට දැනෙන හැගීම ලෝකෙ වෙන කිසිම ගායකයෙක්ගෙ සිංදුවල නෑ❤️❤️❤️

    • @janiwijenayaka7688
      @janiwijenayaka7688 2 ปีที่แล้ว +5

      සියලු දෙවියන් ගෙම පිහිටයි දෙන්නාටම තෙරැවන් සරනයි

    • @Sugatho
      @Sugatho 2 ปีที่แล้ว +2

      Kathawa Atha Thamai

    • @hairbeauty943
      @hairbeauty943 2 ปีที่แล้ว +1

      නෑ....... 😐😐😐😐😐😯😯😯😯😯 මොකක්ද ඔයී ඒ හැගීම අපිටත් කියනවකෝ...

    • @dilumlakshan598
      @dilumlakshan598 2 ปีที่แล้ว +2

      ඔව් ආ🥺👌

    • @myhandcreations8016
      @myhandcreations8016 2 ปีที่แล้ว +2

      Aththenma

  • @kevinhesaja
    @kevinhesaja 2 ปีที่แล้ว +20

    අසන්න ට ප්‍රිය ගීත ගයන
    ප්‍රසංග වේදිකවේ
    අසංක ප්‍රියමන්ත
    ස්තූතියි 🙂

    • @user-em8lg9ff9g
      @user-em8lg9ff9g 2 ปีที่แล้ว +2

      සියලු දෙනාටම ජයෙන් ජයම වේවා.
      ස්තූතියි

  • @lahirudushmantha7104
    @lahirudushmantha7104 ปีที่แล้ว +9

    මේවා තනිකර බෙහෙත් බන් ❤️❤️ හිතට

  • @maliya9402
    @maliya9402 2 ปีที่แล้ว +7

    පොඩි කාලේ ඉදන් ආසම ගායකයෙක්...❤️

  • @viduvidu5421
    @viduvidu5421 2 ปีที่แล้ว +47

    හරිම නිහතමානීව ජීවිතය ගතකරන ආදරනීය චරිතයක්.. ඔබට දීර්ඝායු...

    • @maferanandozadjali698
      @maferanandozadjali698 2 ปีที่แล้ว

      හදවතේ ගායකයෙක් ඇත්තටම ලස්සනයි ගොඩක් ඔක්කොම සිංදු හැම දාම එකම විදියට අහන්න පුළුවන් ❤️❤️❤️❤️❤️

  • @champikanilanthi7139
    @champikanilanthi7139 2 ปีที่แล้ว +38

    Voice ඒක ඇහුනත් අදුන ගන්න පුලුවන් ගායකයා...එකාලේ ඉදන් අද වෙනකම් ආසාවෙන් අහන ගීතයක් මගේ දරුපැටවු..

    • @anusongs6629
      @anusongs6629 2 ปีที่แล้ว

      Covid 19,,, Buddhimathwa Hithapan Samaaje Gana ....Loka wyaapaarika Raajya Pari Paalakyo .....Minissunta Beheth gahalaa Maranna Hadanne....Koti ganannn...walin ,,,, 1 -Darmaya Samaana Behethak Samaana Deyak naha ...Budu dahamata Anuwa.... Covid 19 ledak newei...Thun Wela Kaalaa inta Bari Janathaawatath ,+ Dhanawathuntah beheth Gassalaaa Un maranawaa Macho... Neethiya Athata Aran .... Lankaawe Weddu Nadda ? Wasangatha Rogeta Behethak Denna ... Innawane Bn ,,, Boruwa Therum Ganillaa Bn Paalakayonge ... mama adhyath mika Naayakayaage Lekam... Jayawewaa Bro

    • @champikanilanthi7139
      @champikanilanthi7139 2 ปีที่แล้ว +1

      @@anusongs6629 ඉංග්‍රීසි දන්නැ බං මම ඉස්කෝලේ ගිහින් නැ

    • @anusongs6629
      @anusongs6629 2 ปีที่แล้ว

      @@champikanilanthi7139 mmmmmmmmmmmmm

  • @ravindugurusingherpg3624
    @ravindugurusingherpg3624 2 ปีที่แล้ว +12

    ගීත නෙවෙයි භාවනාවක් ❤️

  • @naalinaali1193
    @naalinaali1193 2 ปีที่แล้ว +6

    මගේ හදවතින්ම මගේ ගායකයා 🙏❤❤♥♥ආදරෙයි හැමදාම

  • @laksahanihimashi
    @laksahanihimashi 2 ปีที่แล้ว +19

    හැම වෙලේම ගීතය ලියපු කෙනාට ඒ ගෞරවය ලබා දෙනවා..
    පොඩි කාලෙ ඉදලම අහපු හිතට වැදුණු ගීතවල හඩෙහි හිමිකරු..❤💐 දීර්ඝායු වේවා 🙏

  • @dilanrathnayaka1359
    @dilanrathnayaka1359 2 ปีที่แล้ว +18

    හරිම නිහතමානි කලාකරුවෙක්. ඒ වගේම පවුලේ අය❤️

  • @ajithpriyantha1084
    @ajithpriyantha1084 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි...!දීර්ගායුශ ලැබේවා...! සියලූ දෙනාට

  • @senkadagala5634
    @senkadagala5634 2 ปีที่แล้ว +2

    90 ගනන්වලත් දැනුත් අපි අහපු , අහන හදවතට දැනෙන ගීත තවත් මෙවැනි නිර්මාන රසිකයන්ට ගෙන එන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි

  • @chamindasisirakumara1119
    @chamindasisirakumara1119 2 ปีที่แล้ว +24

    හදවතට දැනෙන හදවතක් ❤️💯👌🙏😍
    දෙපාරක්වත් විඩියෝ එක බල්න්න ඕන

  • @udenirasika6658
    @udenirasika6658 2 ปีที่แล้ว +24

    පොඩි කාලෙ ඉදලම ආදරෙ කරපු ගායකයෙක් .මෙ කට හඩට ගොඩක් ආදරෙයි.🌺🌺

  • @kasunchathura
    @kasunchathura 2 ปีที่แล้ว +1

    වර්තමානයේ ඔබතුමා ගායකයෙක් විදියට ප්‍රසංග වේදිකාවේ අසමත්. හරිම අමිහිරි ගායනයක්. ඇත්තටම ඔබතුමා ගෙ මුල් ගායනය හරිම ලස්සනයි. තවමත් අහන්නෙ ඒ මුල් ගායනා....