Ruwanthi & Namal Udugama | Chat and Music
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- This is my original channel all my original creations shall be uploaded here.
Comment below your suggestions.
A lot of my personal life will be uploaded along with a few of my songs.
**LIKE, SHARE AND SUBSCRIBE**
Follow me on Facebook : / namal.udugama.73
Like My Page : / namal-udugama-10299815...
#namaludugama#namaludugamasongs#samugannena
රුවන්ති මංගලා ඇය සැබවින්ම සහකාරියක් 🙏 රෙස්පෙක්ට් මේ හඩට නැවත පන දුන්නට ❤
@@chithrajaweligamage7171 😃😃
අනිවාර්යයෙන්ම 🙏🙏💪
අපේ හදවතේ ගායකය
නාමල් උඩුගම අපේ කාලයේ ගී මියැසි බෘංගරාජයා. ඔය කටහඩට අපි කොච්චර ආදරෙයිද. ඔබට නිදුක් නීරෝගී සුවයම ලැබේවා.තෙරුවන් සරණයි..
නාමල් උඩුගම මහත්තයා ඔබට හමු වෙලා ඉන්න සහාකාරිය බිරිඳක් ම නෙවෙයි මැනිකක් එයාගෙ උත්සහය කැපවීම නිසා ඔබගෙ හඩ අපට අහන්න අවස්ථාවක් දුන්නා ගොඩක් පිං එතුමියටත් ඒ සදහා කැප උන සියලු දෙනාටම බුදු සරනයි දෙවි පිහිටයි බුදුන්ගෙ දෙවියන්ගේ ආරක්ෂාව ආසිර්වාදය ලැබේවා !!!
ආයිත් මේ විදියට නීරෝගීව ඉන්නවා දකින එකම හිතට සතුටුයි’අයියා ගොඩාක් වාසනාවන්තයි’මේ වගේ බිරිදක් ලැබෙන්න’❤ඔය දෙන්නටම ගොඩාක් ආදරෙයි❤
හරිම ලස්සනයි ,
රුවන්ති මන්ගලා ඔබගේ රෝගයේදී ඔබත් එක්කම හිටිය එකගැන හරිම සතුටුයි .
❤❤
මං පොඩිකාලේ අහපු ගිත එ හඩින් ම අහන්න මං වාසනාවන්තයි එ අතිතයට හැමදාමත් අතිතයක් නොවෙින්නට එපිනම සදාකල් ඔබ දෙපලට දිඝායු ❤
අපේ පාසල් කාලේ අපි අහපු සොදුරු ගීත ❤❤❤
සමුගන්නේ නෑ .... කොන්සර්ට් එකකට හොදම කාලේ
ලස්සනයි. ඒ කාලේ රට හොල්ලපු ගායකයා .රුවන්ති තාම හරිම ලස්සනයි .
දැන් අහාන සිංදු වලට වඩා ඇත්තටම ලස්සනයි නාමල් උඩුගම තෙරැවන් සරණයි
මෙන්න ගායකයෝ අහන් ඉන්න ආසම හඩක් බුදුසරණයි ඔබ තුමාට දිර්ගයුෂ ලැබේවා 🌹🌹💞💞ආදරේ හැමදාමත් ❤❤
රුවන්ති තාමත් එදා වගේම ලස්සනයි තමන්ගෙ තත්වෙ තියාගෙන හිටපු කෙනෙක් තමයි
අපේ ජාතික ගීයත් කාපු ගායක ගායිකාවෝ ඉන්න මේ රටේ අයියේ ඔයාලා මොන තරම් අපිට වටිනවද.ඔතන ඉන්න ලස්සනම කාන්තාව රුවන්ති අක්කා.හරිම ලස්සනයි.ගොඩාක් ආදරෙයි සතුටින් ඉන්න.
අර අසනීප වෙලා ටික කාලයක් යනකල් ටිකක් කැත වෙලා හිටියා දැන්නම් ඉස්සර වගේම ලස්සන වෙලා.
නාමල් උඩුගම උමතුව තාමත් එහෙමමයි ❤️❤️❤️
අපේ තරුණ කාලේ බිහිඋන ගායකයෝ.අදටත් ඇහෙනකොට හිත අතීතය ට දුවනවා.ඔබතුමා ට දීර්ඝායුෂ පතමි🙏
රුවන්ති මිස් හරිම ආදරෙන් හරිම ආඩම්බරෙන් බලන් ඉන්නවා ❤😊
සුපිරිම සුපිරි මිහිරි වොයිස් එකක් ආධුනික ගායකයෙකුට පවා තාම මේ හඬ පිහිටියේ නෑ ❤
රුවන්ති හරි උතුම් කැපකිරීමක් කළේ ඔබ වෙනුවෙන් ,ඔබට දෙවන වරට ජීවිතේ දෙන්න. ඔබෙ සදාකාලික තරුන හඩ ආයෙත් ඇහෙන හැම මොහොතකම මට මතක් වෙන්නේ ඇයයි.
10:19 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ඇහෙනකොට අමුතුම ලෝකෙකට යන මොකක්ද අමුත්තක් දැනෙන පද පේලි කිහිපය මේක💗.සින්දුවෙ තියෙනවට වඩා ලස්සනයි මෙතන.💗🥀🖤 .මම
ගොඩාක්ම ආදරය කරන කටහඩක් තමයි නාමල් උඩුගම කියන්නෙ ආදරෙයි 💗🙂👍
උන්මාදනීය ආදරයේ.....
සදාකාලික සිහින කුමරා...❤❤
තෙරුවන් සරණයී නාමල් අයියේ ❤️🔥❤️🔥
නාමල්.... අපේ මතක අලුත් කරනවා.... බුදුසරණයි... ඔබට...
ඔයාගේ ඔය අමරනීය කටහඩ ආයේ වේදිකාවට ගෙන්න කැප උන ඔබේ බිරිද නිහඩව ඔබ දෙස ආදරෙන් බලන් ඉන්න අපූරුව දැක්කම හරිම සතුටුයි ඇය ඒ සතුට නිහඩව බොහොමත් අහිංසක ආඩම්බරයකින් බුක්ති විදිනවා ඒ ඇස් දෙකෙන් පේනවා❤
නැවත අහන්න ආසයි ඒතරමි හිතට වදිනවා
අවංකවම මගෙත් ආදරණීයම ගායකයා ඔබ දෙපළට නිදුක් නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරනවා ❤❤
අනේ මේ කට හඩ තාම හරිම ලස්සනයි. ඒ ගායනය හිතට මී පැණි වක්කරනවා වගෙයි. ITN නාලිකාවට ගොඩාක්ම පිං
එදා වගේමයි කටහඬ.කවදාවත් වයසට නොයන කටහඩක්.❤️❤️❤️❤️
මගේ ආදරණීයම කාලේ මගේ ආදරණීයම කටහඬ නාමල් අයියේ ඔයා .අදටත් එහෙමයි .ඒ සින්දු කටහඬ පපුව පිච්චීගන යනවා.හම්බ වෙලා කතා කරන්න ආසයි ...ගොඩක් ආදරෙයි හැමදාමත් ..තෙරුවන් සරණයි
Adarei hamafama oya depalata.
නිසල වෙලා හද ගීතය .....අනේ ඒ ගීතය ට පාසල් කාලේ අපි මොන තරම් ආදරය කලාද ....දීර්ගායු පතනවා නාමල් අය්යේ
අපේ කාලයේ හිතට දැනුනු ගායකයා,නැවතත් ඒ හඩින් අපව සනසන්න පුලුවන් වීම ගැන,අපී ගොඩාක්ම සතුටු වෙනව,ඔ බේ බිරිදගේ ත් උත්සාහයත් එක්කම,ඔබ දෙපලටම දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා!!!!!
එදා වගේමයි දෙන්නගෙම ලස්සන තවම තියේ ආදරෙ ත් ඒ වගේමයි ඒක නිසා හැමදාම ඔයාල දෙන්නට සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. නාමල්ගෙ හඩ කියල වැඩක් නෑ මාරම ලස්සනයි .........................කොච්චර කලාකරුවො හිටියත් හිතේ උඩින් ඉන්න කලාකරුවෙක් ඊටත් එහා ගිය කලා තරුවක් 🌠
හරියට භාවනාවක් වගේ......නාමල් අයියේ්........මගෙ ආසම සිංදු තමයි......ඉතිං ඔයාට නීරෝගි සුවය ලැබේවා !!!!!කියලා ප්‍රාර්ථනා කරනවා....!!!!මගෙ පරණ මතකයන් නැවත මතක් වෙනවා....නැවත මතක් වෙනවා....❤️❤️👍👍
කිසිදාක පරණ නොවන සිංදු ...චිරාත් කාලයක් නිදුක් නිරෝගී jewath වේවා ...ඔබතුමා
රුවන්ති ....... කවුරු කොහොම .. හිටියත් ... හිතවතුන් යාඵවෝ ඤාතීන් .... උදව් කරන්නන් ...පේුක්ෂකයො ... කොපමන හිටියත් .. නියම .... භාර්‍යයාවගේ කාර්‍යය ඉටු කල අැය .... අධ්‍යාත්මික වශයෙනුත් උසස් ම තලයක සිටින බව .... සහ කෑල්ලෙන් කෑල්ල ගියත් ... නාමල්ගෙ ජීවිතය නිවරදි මාවතට ගෙන එ්ම ... අැය විසින් නැවත ගෙන එ්ම ස්වාමියා හැරදා යන මානසික මට්ටමේ සිටින " බාල " බිරින්දෑ න්ට මහගු අාදර්ශයකි.....
ඒකනම් සහතික ඇත්ත.අද ඉන්න අය දිහා බැලුවාම රුවන්ති නියම බිරිදක් .අභියෝග හමුවේ පැනලා ගියේ නැති ආදරණීය බිරිදක් .❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏
Respect 🙏
මම පොඩි කාලෙ ඉදන්ම ආසම ගායකයා.ඒ හඩට ගිත වලට ගොඩක්ම ආදරෙයි.නිදුක් නිරෝගිභාවය ලැබෙිවා 🙏💜️💖
රැවන්තිමංගලා
මහත්මිය
..ආදරනීය
බිරිදක්..💞💞💞💞
නාමල් උඩුගම මහත්තයා ඔබගෙ කට හඩ එදා වගෙමයි.අතිතයට අපිව ගෙන යනවා.අපෙ O/L කාලෙ අපෙ හදවතෙ ගායකයා ඔබයි.අතිතයට අපිව ගෙන ගියාට ඔබට ගොඩක් පින්.ඔබ දෙපලටම තෙරුවන් සරනයි ....!
අයියේ ඔයලා දෙන්නට ගොඩාක් ආදරෙයි.අද කලේ නලු නිලියෝ,ගායක ගායිකාවෝ වගේද.ආදර්ශමත් චරිත.මන් පොඩි කාලේ මගේ ආසම ගායකයා.
අනෙ එ කාලෙට යන්න තියෙ නම් ආයෙ.නාමල් උඩුගම කියන්නෙ එ කාලෙ පිස්සුවක්.මාර ලස්සනයි එය එ කාලෙ දැනුත් ලස්සනයි .එ සින්දුවලට පට්ටම ආදරෙයි මන්.ඔබ දෙපලට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරනයි ❤️❤️❤️❤️❤️🌷🌷🌷
ආයෙම අපෙ අතීතයට අරගෙන ගියා ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි
නාමල් උඩුගමට පිස්සු වැටිලා හිටපු අය කෝ😍
Eda idan tawamath 🎉❤
ඉස්සර සෙනහස බොක්කට වදින්නම කියනවා.ඒක සුපිරියි ❤රුවන්ති අක්කට ඇඩෙන්නම කියනවා ..❣️❣️ආදරෙයි නාමල් අයියේ🎉🎉
මේ හැම සිංදුවක් එක්කම ඒ කාලෙ අත්විංද අත්දැකීම් බොහෝමයි...ආයේ මගේ අතීතයට ගියා...හැම දෙයක්ම ෆිල්ම් එකක් වගේ ඒ ලස්සන කාලේ...❤❤❤
Mamath marama kemathi gayekayek namal aiye oya
නාමල් සහොදර ඔයාගෙ හඩ තාමත් ඒ වගෙම තියෙනවා දෙවියන් වහන්සේට ස්තුති වේවා
රුවන්ති මංගලා ඔයාත් හිටියා වගෙමයි ඔයාලාට කවදාත් ආදරේ කරන සහොදරියක් මම
ඔයාගෙ පවුලේ සියලුම දෙනාට දෙවියන් වහන්සේගෙ ආශිර්වාදයෙන් සියලුම බලාපොරොත්තු ඉටුවේවා
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍🔥🔥🔥🔥🔥🔥
ඔයාලට ගොඩාක් ස්තුතියි නාමල් උඩුගම අයියව ගෙන්නලා මෙවන් සින්දු අපට ඇසෙන්නට උදව් කලාට අපි නාමල්උඩුගම අයියට 🙏🙏🙏 හැමදාමත් ආදරෙයි
නාමල් උඩුගම අයියා ලෝකයක් හඬවලා ජීවිතෙන් සමු ගන්න ගිය මොහොතේ නැවත මේ විදිහට ජිවත් වෙලා ඉන්න එක ගැන අපිට ගොඩක් සතුටුයි නාමල් උඩුගම අයියේ ඔයාගේ සින්දු එදා වගේම අද ලස්සනයි ඔයා තව කාලයක් දීර්ඝ ආයුෂ අරගෙන තව කාලයක් ජිවත් වෙන්න ඕනේ අයියටත් අක්කාටත් ජේසු පිහිටයි🙏🙏🙏🙏🙏
මේ කටහඬ නම් පිස්සුවක් ❤
ආසම ගායකයෙක් තමයි නාමල් අයියා බුදු සරණයි දෙවි පිහිටයි 🙏❤🌸❤
ගායකයෙක්ගේ සින්දු මෙහෙම අහනවද කට්ටියම, බණ ගෙදරක්ද, එතරම් නාමල්ට වශී 👌🏿👌🏿👌🏿
ස්තුතිය රැවන්ති අක්කේ හැම දේකටම ඔයාට .නාමල් අයියේ ජය
ආසම ගායකය නිදුක් නිරෝගී බව ලැබේවා හැමදාම සතුටින් ඉන්න ලස්සන බිරිදක් ඉන්නවා දෙන්නටම දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
හදවතින්මයි කියන්නේ සුපිරිම ගායන ශිල්පියෙක් නාමල් සර් ඔබනම් අතිවිශිෂ්ඨයි !!!!❤❤❤
ඇස් දෙක වස්සන කදුලැලි දුටුවම.....
ඔබ මට හිනහෙනවා.....
ඇත්ත ටම ඇස්වලට කදුලු ආවා....
ඒ තරමට දැනෙනවා❤❤❤❤❤
නාමල්...හරිමවැරදියි ඇයි අපිආයෙමත් හමුවෙන්නෙපා කීවේ නැත්තේ ..හරිම මිහිරියි ඉතාමත් ලස්සනයි සරලම කීවොත් "බොක්කටම වැදුනා"
❤❤❤❤ මගේ ආසම ගායකයා නාමල් අයියා ප්‍රින්ස් උදය හරිම ලස්සනයි.බුදු සරනයි ❤❤❤
සැබෑම ආදරයක් ලැබුණු ලයාන්විත ගායන යුග පුරුෂයෙක් ඔබ ,දීර්ඝායුෂ ඔබ දෙපළට 🎉😂❤❤❤
සන්ගීත ලොවේ සිහින කුමර ඔබයි ❤❤❤❤😊❤❤❤❤
ආසම ගායන ශිල්පියෙක්,❤තාමත් එදා වගේම හඬ ලස්සනයි ,වෙනසක් නෑ,,,ලස්සන family එකක්,,,හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියල සුබ පතනව,
එදත් අදත් හෙටත් හදවතේ හඩ,රුව නාමල් ආදරෙයි ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් තෙරුවන් සරණයී🤲🤲❤️❤️❤️❤️❤️🤲🤲👌👌🤏🤏
Mage Asama gayakaya❤❤❤❤me vage vishittayo thama vada satahan valata genna Ono rukada nathuva supirima supiri.kochchara lassanata balannath asai ve vage vada satahan
90 දශකයේ මිහිරි මතකය💕💕දිර්ඝායුෂ ඔබලාට අප පිනවුවාට.
අපේ මතක අලුත් කරනවා ආදරෙයි
ආසම ගායකය සහ ආසම ගීත හදවකින්ම සුබ පතනව නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරැවන් සරණයි ❤️❤️❤️❤️
නාමල්. අයියේ. මට. අවුරුදු. 24. වාහනයක්. තිබුනා. මම. ඒ කෙ. නිතරම. අහුවෙ. ඔයාගෙ. සින්දු. පමණයි. මට. දැන් 52. මම සෞදියේ සිට සුබ පැතුම්
එ කාලයෙ ඔයා පිස්සුවක් වෙලා තිබුනා . පත්තරවල ඔයා හිටිය තරමක්. එවා අපි එකතු කරපු තරමක්. ලස්සන වගෙම ආදර බිරිඳක් ඉන්න එකම ඔයාගෙ වාසනාවක්. අලුත් ගිතයක් සමග ආයෙත් එන්න .
මෙිවනමි ඉතිං කොච්චර ඇහුවත් ඇතිවීමක්නෑ අයියේ❤ බුදුසරණයි
වචන වලින් කියන්න බෑ ඒ කට හඩෙ තියන රස ආදරෙයි නාමල් සර් ❤
ආදරණීය ගායකයානෙනි ඔබට නිදුක් නිරෝගි බාවය ලැබේවා දළදා සමිඳුන් පිහිටයි 🙏💐
නාමල් අයියේ ඔයාගේ ගීතවලටත් ඔයි කටහඩටත් අදටත් මම හරි ආදරෙයි ආසයි. දීර්ඝායුෂ ලැබේවා
මම ආසම එදත් අදත් ආදරය කරන ගයකයෙක් නාමල් අයියා ❤
තෙරුවන් සරණයි 🙏
අනූව දශකය වෙත නැවත රැගෙන ගියා අපිව
නුවරදි නාමල්ගෙ ශෝ එකක් බලන්න පොරකාගෙන ඇතුලට ගිය හැටිත් ශෝ එක අවසානයේදී කෙල්ලන්ගෙන් කොල්ලන්ගෙ නාමල්ව බේරගන්න නාමල්ව කාබරේකට දාල වැහුව මට අදවගේ මතකයි❤❤❤
❤❤🎉
මට මතකයි ගම්පොල ඉස්කෝලයක ශෝ එකකට ආවා.අපි පොඩි කාලේ.❤️❤️ නාමල් අයියේ සිතින් වේදනා.....sing
ඒ දවස්වල මම කොච්චර පිස්සුවෙන්ද හිටියෙ කියනවනම් මට ඉස්කොලෙ නමක් හැදුනා මානෙල් උඩුගම කියලා.සමුගන්නේ නෑ පීස් එක කටපාඩම් ඒ කාලෙ හැමතනම කියන්නෙ නාමල් අයියගෙ සින්දු බැනුමුත් අහනවා ඉස්කෝලෙට ගැලපෙන්නෙ නෑ කියලා.නිදුක් සුවය පතනවා ඔබට
මියුරැ ස්වරයෙන් අප හදවත් සැනසු.. අප හදවත් හැඩවු.. ඒ ආදරනිය සුමියුරැ හඩ.. "නාමල් උඩුගම"..👏..👍..😍..🌹..! අපි හැමදාම නාමල් අයියටයි.. රැවන්ති අක්කටයි ආදරෙයි.. ❤..!
ඇත්තටම ඔය හඩ ඹාවනාවක් මය අය්යේ.එදා ඉදන් අදත් මතුවටත් හදවතින්ම ආදරෙයි නාමල් අය්යේ ,,ඇස්වහක් නම් වදින්න එපා ඔය ආදරණීය හඩට..තුනුරුවන් සරණයි ඔයාට අය්යේ ❤❤❤🙏🙏දිර්ගායු වේවා ..❤🙏🙏ආසාවක් තියෙනව ජීවිතේ කොයිම මොහොතක හෝ අය්යත් එක්ක පුංචි ගීත කොටසක් ගයන්න❤❤❤🙏
Ape kale adara hadawatha Namal.obata nirogi suwa.
නිසල වෙලා හද... ආදරෙයි නාමල් අයියා.... තනිකරම පිස්සු වටිටන හඩ.❤️❤️❤️❤️❤️❤️❤️
ඒ කාලේ අපි ආසම ගායකයෙක්.අදටත් ජීවත් වෙන්නේ රුවන්ති නිසා.ඒක අපි හොදටම දන්නව.Thank you රුවන්ති මේ ලස්සන ගීත නැවතත් අහන්න අපි වෙනුවෙන් ඔහු රැක ගත්තාට....❤❤🎉🎉🎉🎉
❤හරිම ආදරණීය සහ සංවේදී ගී පෙලක්,හරි ලස්සනයි!!!
Mage athitheth mathak venava song aka ahaddi.namalge wife kohoma hitha adan ennavada Manda song kiyaddi aka thama adarei niyamai budu saranai!!!!! Dennatama
අනෙ එ ආදරෙ හරිම ලස්සනයි හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා බුදු සරනයි ❤️❤️❤😍😍
Anee thamath ada hadamai Adarei oyala dennatama❤❤❤❤❤
Supiri songs adarei aiya godk
Lovely chemistry between Namal and Ruwanthi!! Best regards :)
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති කටහඬක් ❤
ඒ වොයිස් එක ..එව්වා වෙනම රහක් පිස්සුවක් තමයි ❤❤
මම කැමතිම සිංදුව ..... අපි හමුවීම වේන්වීම දෝ ආදරේ ❤ බුදු සරණයි ඔබ තුමාට
බුදුසරනයි ඔබතුමන්ට ඒ හඩ ඇහ්නත් ඇති
රුවන්ති මන්ගලා...ආඩම්බර චරිතයක්...ඒ උනත් ඇය ආදර්ශමත් බිරිදක්...
මියැදෙන්න ගිය නාමල්ට පන දුන්නා ඇය
අදටත් අපි ඒ හඩ රසවිදිනවා...ඒ නාමෙන්.
හදවතේ ගී ❤️❤️❤️ආදරනීය නාමල් අයියා ඔය හඩ බාවනාවක්
තවමත් ඒ වගෙමය් නාමල් අයියා.කදුලු එනවා
දීර්ගායු ඔබ දෙපලට.
රෙකෝඩ් කරා වගේ ආයේ කියනවා ලෙසටම.මේ වගේ ගායකයෝ තවත් බිහිවේවා .බුදුසරණයි .
අනේ මන්දා කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නැති කටහඩක් 😌♥️
හරිම ලස්සනයි සුපිරි තාමත් ඒ ගීත රුවන්ති මහත්මිය ඔයා හරිම ආදර්නීය අහිංසක බිරිඳක් නාමල් උඩුගම මහතාගේ වාසනාවට ලැබුන ආදරණීය බිරිඳක්.තෙරුවන් සරණයි.
අනෙ රුවන්තිගෙ හිනාව.හරිම ලස්සනයි .කිසිම ආගන්තුක කමක් නැති හිනාවක්.
රුවන්ති මංගලා ඔයත් ගොඩාක් ලස්සනයි ..
Harima lassanai adath adaryi adath Adaryi dennatam Budu saranai dewiphitai 🙏❤🎉
පුදුමම ලස්සනයී රැවන්ති මිස් ..!!❤🎉 ලස්සන ගැලපෙන ජෝඩුවක්...!!
ඒ හඩ.... එදා වගේමයි අදත්....❤
එදා කැසට් පට එකතු කොයිතරම් තරගෙට... පොතේ අන්තිම පිටුවේ මේ සිංදු ලියපු අතීතය කරයි තරම් ලස්සන ද....❤❤
ඔබතුමාට අපි හරීම ආදරෙයි.. එදත් අදත් හෙටත් එකවගේම ලස්සනයි සින්දු. කවදත් එකවගේ ම අහන්න පුළුවන් මේ සින්දු. දැන් කාලේ ඒවා ලාගින්වත් තියන්න බැරිතරම්ම ලස්සනයි.👍👌💪🙏❤️
ආයිත් මේ විදියට නීරෝගීව ඉන්නවා දකින එකම හිතට සතුටුයි’අයියා ගොඩාක් වාසනාවන්තයි’මේ වගේ බිරිදක් ලැබෙන්න’❤