Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Chandana Liyanarachchi | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 มิ.ย. 2022
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 194

  • @malka....8515
    @malka....8515 2 ปีที่แล้ว +74

    නිහතමානී ගායකයෙක් ..ඇත්තටම තමන්ගෙ පුද්ගලික ජීව්තයයි කලා ජීවිතයයි දෙකක් විදියට ලෝකෙට පෙන්නුව....සමහර අය ගමනක් ගියත් දරුව හිනා වුනත් ඇදුමක් ගත්තත් මීඩියා දාන යුගය ක ආදර්ශ මත් පවුලක් ...හැමදාම සතුටින් ආදරෙන් ඉන්න....

    • @kT2015N
      @kT2015N 2 ปีที่แล้ว +2

      Ekka aththa Ara Dinakshi-Saranga penn nathda

  • @upulhemakeerthi1574
    @upulhemakeerthi1574 2 ปีที่แล้ว +48

    සොඳුරු ගායකයෙක්.මට මතක හැටියට එක කාලයක් දිගටම අහන්න ලැබුණේ මේ ගායකයාගේ ගීතයි.සුබ අනාගතයක් .
    .

  • @sasikanamal5245
    @sasikanamal5245 ปีที่แล้ว +21

    මම පොඩිකාලෙ ඉඳලම ආසම ගායකය , ඒ ගැඹුරු / පිරිමි කටහඬ 💪🥰🙏

  • @marishavla1481
    @marishavla1481 2 ปีที่แล้ว +11

    මම ආසම කරන නිහතමානී හදවතේ ගායකයා , ජෙසු පිහිටයි ඔබ ඇතුළු පවුලේ සැමටම ❤️❤️❤️

  • @sadeethairomi3607
    @sadeethairomi3607 2 ปีที่แล้ว +28

    ඔබ තුමාගේ හැම ගීතයක්ම හරිම ලස්සනයි.හැමදාම එකම විදියට රස විඳින්න පුළුවන්. ඔබ පවුලට හැමදාටම සතුටින් ඉන්න දෙවි පියාණන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා!!! ජේසු පිහිටයි!!

  • @deepikabasnayaka6905
    @deepikabasnayaka6905 2 ปีที่แล้ว +10

    මිහිරි කටහඩක්...සින්දු සියල්ලම හරිම ලස්සනයි ....හැමදාමත් හිතට දැනෙන්න අහන්න පුලුවන් ගීත ගායනයක්..❤️❤️

  • @seethadisanayaka5114
    @seethadisanayaka5114 2 ปีที่แล้ว +8

    මම කැමතිම ගායකයා..භාවනාවක් ඒ කට හට..චන්දන අයියගේ සෑම ගීතයක්ම මම අහලා තියනවා..නිහතමානී චරිතයක්..

  • @anushadamayanthi9321
    @anushadamayanthi9321 2 ปีที่แล้ว +30

    කුඩා කාලේ ගමේ එකට කෙලි සෙල්ලම් කල සහෝදරයෙක් අද ඉන්න තැන ගැන ගොඩක් ආඩම්බරයි සුභ අනාගතයක් චන්දන අයියේ

  • @erandijayathilaka9855
    @erandijayathilaka9855 2 ปีที่แล้ว +22

    ඉස්කෝලෙ යන කාලෙ ඉදන් මගෙ ආසම ගායකයා.❤️

  • @nipunabandarakarunarathne3544
    @nipunabandarakarunarathne3544 2 ปีที่แล้ว +16

    මගේ ප්‍රියතම ගායකයා. ඒ ගැඹුරු ලයාන්විත හඩ පුදුම සැනසිල්ලක්. ජේසු පිහිටයි . ඔබට ජය....

    • @samadasanayake9404
      @samadasanayake9404 ปีที่แล้ว +1

      හරිම ලස්සන ලයාන්විත හඩ චන්දන අයියගෙ හඬ භාවනාවක් වගේ මම කැමතිම ගායන ශිල්පියෙක් ජයවේවා!!❤️❤️❤️❤️👌👌👌👌🔥🔥🔥🔥💐💐💐💐🌹🌹🌹🌹

  • @dananjayanamal8129
    @dananjayanamal8129 2 ปีที่แล้ว +10

    චන්දන අය්යේ ඔය හඩ නම් භාවනාවක්..හිතට දුකක් දැනුණු හැම වෙලාවකම අහන්නේ ඔයා ගේ සින්දුවක්.සින්දුව ඉවර වෙන කොට හිත පෑදිලා..අපි වෙනුවෙන් තව කාලයක් මේ හඩින් පිනවන්න ඔබට හැකි වේවා ..තෙරුවන් සරණයි ❤️❤️❤

    • @NishanthakumaraJayathilaka
      @NishanthakumaraJayathilaka หลายเดือนก่อน

      චන්දන අයියා ට ආදරෙයි ඒත් ගීය ක් භාවනා වක් නෙමෙයි කෙළෙස් නිවෙන්නෙ නැහැ නෙ ගීත යකින් .

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +26

    චන්දන ලියනාරච්චි කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක්.....සදා නොමැකෙන ගීත ගොන්නක සොදුරු හිමිකරු.....❣️❣️💛💛🧡🧡💙💙💜️💜️💖💖💝💝💕💕💞💞❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌

  • @dohaqatar9055
    @dohaqatar9055 2 ปีที่แล้ว +30

    චන්දන ඔයා මිගා කොටුවේ සංගීත පන්ති ගියා මමත් ඵ් පන්තියට අවා අපි ඵක බත් පත යහලුවන් සමග කැවා අද ඔයා ඉන්න තැන දැක්කම හරිම ආඩම්බරයි බුදු සරණයි ❤

  • @supluproduction5919
    @supluproduction5919 2 ปีที่แล้ว +7

    මගේ හදවතේ හැමදාම ඉන්නෙ ගායකයන් දෙන්නයි ඒ චන්දනලියනආරච්චි සහ චාමර වීරසිංහ
    ඒකට හේතුව නිහතමානී කම සහ අවංක හොද ගතිගුණ තිබෙන ලස්සන කටහඩවල් දෙකක් හිමි සුපිරි හදවතක් තියෙන දෙන්නෙක් නිසා කියන්න වචන නෑ මම නම් පට්ටම ආදරෙයි සුභ පතනවා ඉදිරි ආනගත පරපුරටත් ඔබවැනි ජේස්ට සහ ශ්‍රේෂ්ට ගායකයන්ගෙ සොදුරු මිහිරි ගීත රසවිදින්නට තව චිරාත් කාලයක් මේ ඉන්නවා වගේම ලස්සනට නිහතමානීව මේ ජීවන රගමඩලේ වැජබෙන්නට නිදුක් නීරෝගි ජීවිතයක් ගතකරන්නට සියලුම දෙවිරැකවරනය නොඅඩුවම ලැබේවා බුදුසරණයි හදවතේ ගායකයානනි🙏🙏🙏🙏❤️❤️❤️❤️💓💓💓💓💕💕💕💕💞💞💞💞💗💗💗💗

  • @dayaamarabandu8553
    @dayaamarabandu8553 2 ปีที่แล้ว +6

    චන්දන අයියගෙ ගීත ආදරය පටන්ගැන්මට වගේම ආදරය බිදවැටුනු අවස්තාවලදී සිත සුවපත් කලා ඉස්සර ,2000,2001,2002,2003,2004

  • @subangi9770
    @subangi9770 ปีที่แล้ว +3

    😍මගේ කැමතිම ගායකයා චන්දන සර් සර්ගෙ ආදරණීය පවුලත් එක්කම දකින්න ලැබුණ එකට ගොඩක් සතුටුයි. 🤗❤️
    මල්ලි ඔයාට සුබ පතනවා තමන්ගෙ තාත්තගේ ගීත ඉදිරියටම ගෙන යන්න සහ තාත්තා වගේ හොඳ මනුස්සයෙක් වෙන්න කියලා.😊❤️

  • @niroshabasnayake7088
    @niroshabasnayake7088 2 ปีที่แล้ว +9

    නිහතමානී ගායකයෙක්.මගේ ප්‍රියතම ගායන ශිල්පියෙක් ❤️

  • @lanka9041
    @lanka9041 2 ปีที่แล้ว +9

    මගේ ප්‍රියතම ගායකයා. දීර්ගායු වෙවා!

  • @chamaarik9496
    @chamaarik9496 2 ปีที่แล้ว +17

    අදරේයි හැමදාමත් එදා මෙදා හදවතේ ගයකයා ඔබයි ...

  • @dinushasampath3720
    @dinushasampath3720 2 ปีที่แล้ว +17

    මගේ තරුණ කාලය ආදරණීය ගායකයා. හදවතින්ම සුබ පතනවා හැමදාම සතුටින් පිරි ජීවිතයකට .

  • @nishadiwijesinghe5488
    @nishadiwijesinghe5488 2 ปีที่แล้ว +10

    අම්මෝ ආදරණීයම ගායකයා..මගෙ හිතේ ඉන්න..ඔහුගේ මේ වගේ වැඩසටහනක් දකිනවාමයි..තෙරුවන් සරණයි ,සුභ පැතුම් හදවතින්ම..සතුටුයි පුතෙක් ඉන්නෙක ගැනත්..ඒ හඬ ඒ විදියටම පිහිටත්වා..🙏❤🙏💐

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว +4

    💗💗💗🌷🌷මම ගොඩාක් ආදරය කරන ගායකයෙක් එතුමා ගායන කරන ගීතත් එවගෙම ලස්සනයි ... දෙවි පිහිටයි..

  • @nandanapushpakumara3155
    @nandanapushpakumara3155 ปีที่แล้ว +1

    ආදරණීය සුන්දරම ගායකයෙක් තමයි චන්දන ලියනාරච්චි ආදරෙයි අයියේ මුලු හදවතින්ම හැමදාමත් ,ඔයා වගේම තමයි ඔයාගෙ ආදරණීය බිරිඳත් ,ආදරණීය පුතත් ඔබගේ ආදරණීය පවුලට උණුසුම් සුභපැතුම්,බුදුසරණයි දෙවිපිහිටයි

  • @dakshiperera3810
    @dakshiperera3810 2 ปีที่แล้ว +6

    හැමදාම ආසම කරපු voice එක...සතුටින් සැනසීමෙන් හැමදාම ඉන්න....

  • @pansilupabasara4436
    @pansilupabasara4436 2 ปีที่แล้ว +4

    දැහැමි සිතුව්ලි වලින් හදවත පිරුණු ,නිහතමානී,සොදුරු ,සරල,ජීවිතයකට උරුම කම් කියන,ප්‍රිය මනාප,කුළුණු බර හදක් ඇති බිරිඳක් සමග, ජනකාන්ත,මනකාන්ත ගායකයාගේ මේ සොදුරු කතාබහ අසන්නට ලැබීම සතුටක් .ඔබ තිදෙනාටම ජේසු පිහිටයි.

  • @sriyanidammikahakmanawitha4664
    @sriyanidammikahakmanawitha4664 2 ปีที่แล้ว +4

    හරිම ආස නිහතමානී කෙනෙක් .හමදාම සතුටින් ඉන්න ලබෙවා දීර්ඝයු

  • @Sansala1111
    @Sansala1111 ปีที่แล้ว +2

    ෂෝක් අනේ 🥰🥰🥰🥰 මං ආසම ගායකයා. ❤️

  • @khjalitha7425
    @khjalitha7425 2 ปีที่แล้ว +4

    හරිම නිහතමානී ගායකයෙක් ග්‍රෙස් අක්කා ලගෙ ගෙදර දි හමුවෙලා කතා කරලා තියෙනවා සුබ පතනවා ඔබට

  • @amaaamaaamaan8721
    @amaaamaaamaan8721 2 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් වටිනා පව්ලක් බුදුසරණයි ජයවේවා

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 2 ปีที่แล้ว +4

    ලස්සනයි ..මම කැමති ගායකයෙක් 🌹
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @champikapriyadarshanie5354
    @champikapriyadarshanie5354 2 ปีที่แล้ว +8

    ආසම ගායකයෙක්

  • @Dhilan-kn3zs
    @Dhilan-kn3zs 2 ปีที่แล้ว +2

    චන්දන, ඉන්ද්‍රජිත් , විජය බන්ඩාර, තමයි මම කැමතිම උපදින හැම ආත්මයේදිම ඔබලාට ඔය හැකියාවන් හිමිවේවා...

  • @wasanthapiyathilaka
    @wasanthapiyathilaka 7 หลายเดือนก่อน +1

    ගලාහැලෙන දියඇල්ලක් බදු සොඳුරු හඩ ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @sakhvatali3834
    @sakhvatali3834 2 ปีที่แล้ว +12

    ආදරණීය හඩ අපේ ගමේ ❤️

  • @lankasoul6986
    @lankasoul6986 2 ปีที่แล้ว +4

    Chandana Liyanarachchi-- Amazing, deep, peaceful, healing and lovely voice. Decent, handsome and innocent looking. Beautiful wife and a very cute adorable son. very best wishes to the whole family.

  • @malkanthipapageorgiou1990
    @malkanthipapageorgiou1990 2 ปีที่แล้ว +4

    Very good, humble and lovely singer. She is really lucky to be the wife of such a good person. God bless that family.

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 ปีที่แล้ว +8

    Beautiful song and beautiful voice
    Beautiful family ❤

  • @shirleydezilva5223
    @shirleydezilva5223 2 ปีที่แล้ว +2

    A.musician that I really love to listen to.very simple and humble character

  • @newmusicupdate9888
    @newmusicupdate9888 2 ปีที่แล้ว +15

    ආසම වොයිස් එකක් ❤️🎧😍

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 2 ปีที่แล้ว +2

    මගේ පියතම ගායකයෙක්

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว +6

    ඔව් ආදරණීයයි ඔහු පවුලටම තෙරුවන් සරණයි

  • @sameensameendra9788
    @sameensameendra9788 2 ปีที่แล้ว +10

    එදා අපි ස්කෝලෙ යද්දි අහපු හඩමයි අදත් තියෙන්නෙ...චන්දන කියන්නෙ මටනමි ලාංකීය සංගීත ක්ෂේතුුයේ බිහිවුන පුරාවෘත්තයක්..අව්‍යාජ චරිතයක්...

  • @udayangaaberathna5548
    @udayangaaberathna5548 2 ปีที่แล้ว +2

    ආදරෙයි ඔයාට චන්දන අයියේ...

  • @upuludekumara5331
    @upuludekumara5331 ปีที่แล้ว

    🎵 බොහොම ලස්සන, සුන්දර, අවංක, සුපිරිසිදු පවුලක්.🎵 සංගීත ක්ෂේත්‍රය තුළ මේ තරම් නිහතමානී ගායකයෙක් (කළා කරුවානන්) සිටීම රසිකයන් වන අප ලැබු ලොකුම ලොකු පිනක්. සිය පවුලටම දළදා සමිඳුන්ගේ පිහිටයි රැකවරණයි ආරක්ෂාවයි ආශිර්වාදයයි.

  • @tharukanawarathne-qi9se
    @tharukanawarathne-qi9se 12 วันที่ผ่านมา

    හැමදාම satutin.aderen.inna.dennama.budusaranai chandana aiye .tharuka malli ❤😊

  • @chamindubandara7779
    @chamindubandara7779 ปีที่แล้ว +1

    බුදු සරණයි හැමදාම සතුට්න් ඉන්න ලැබේවා සොදුරු ම්නිසෙක් 💓😎👍👌✌️🤘

  • @nishanthijayasuriya1169
    @nishanthijayasuriya1169 10 หลายเดือนก่อน

    ආසම ගායන ශිල්පියෙක්,,❤නිහතමානී පවුලක්,,,,❤හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න සුබ පතනව ,

  • @nadishkairushan5626
    @nadishkairushan5626 2 ปีที่แล้ว +5

    Beautiful family ❤️stay blessed

  • @nimanthihettiarachchi8497
    @nimanthihettiarachchi8497 ปีที่แล้ว

    Adarey Chandana aiye..... pawla oyalat abudu saranai..jesu pihitai

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +2

    ආදරෙයි ඉෂාරා අක්කේ , අනුර අයියේ

  • @bedikandageajith2246
    @bedikandageajith2246 2 ปีที่แล้ว +8

    මම ගොඩාක් ආදරය
    කරන ගායකයෙක් බුධුසරනයි සිය පවුලට.

    • @striasriaa537
      @striasriaa537 2 ปีที่แล้ว

      Math kemathima gayakaya song 👍👍👍👍

  • @amanawanjali3134
    @amanawanjali3134 2 ปีที่แล้ว +1

    Asama asama asama gayakayek...mara voice ekak .❤❤❤❤❤❤

  • @piyumipriyadarshani9141
    @piyumipriyadarshani9141 ปีที่แล้ว +1

    මම මාරම ආසයි ❤

  • @nilminiranasingha8205
    @nilminiranasingha8205 2 ปีที่แล้ว +2

    No words explain your voice

  • @raniajantha4045
    @raniajantha4045 2 ปีที่แล้ว +1

    Harima ලස්සනයි බුදු saranai

  • @liyanagejaanappriya648
    @liyanagejaanappriya648 2 ปีที่แล้ว +2

    හරීම නිහතමානී ,අව්‍යාජ කලා තරුවක් හරිම හොද ගතිගුන තියෙන්නෙ චන්දනට ,මම හික්කඩුවෙ හොටලයක වැඩ කරද්දි හමුඋනා සුපිරි චරිතයක්.

  • @sujeewakarunarathne5831
    @sujeewakarunarathne5831 2 ปีที่แล้ว +1

    Great.beautiful family 🥰 with best wishes 🥰❤️

  • @samkwt2128
    @samkwt2128 2 ปีที่แล้ว

    Ane putha harima ahinsakae budusaranae petiyo

  • @malikarunarthne1588
    @malikarunarthne1588 2 ปีที่แล้ว +1

    ගොඩාක් සතුටුයි ..තෙරුවන් සරනින් ජයම වේවා ..

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 2 ปีที่แล้ว +1

    Obathumata.subaanagathayak.asama..gayakayek.harima .adarei oyalata .bs

  • @saloonabhimani8585
    @saloonabhimani8585 2 ปีที่แล้ว

    Mamath asama gayakayek oba...harima රසවත් obe geetha..oba samata ts

  • @princyangeline884
    @princyangeline884 2 ปีที่แล้ว

    Excellent family...Chandana ayya...may god blessings and protected....very plesent akki and son you....

  • @geethanuwarage3911
    @geethanuwarage3911 2 ปีที่แล้ว

    Nice to see you r family Godbless...

  • @malindumadusanka5737
    @malindumadusanka5737 ปีที่แล้ว

    මං ආසම ගායගකයේක් චන්දන අයියා ❤️

  • @maureenmendis719
    @maureenmendis719 2 ปีที่แล้ว

    Godak respect karana daksha one of my favorite e wagema adarshamath lovely family ekak godak sthutui God bless 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunithalaksami4532
    @sunithalaksami4532 2 ปีที่แล้ว +1

    Nice family god bless that family

  • @kapilasooriyaarachchi6232
    @kapilasooriyaarachchi6232 2 ปีที่แล้ว

    Excellent programme
    One of my favourate singer and wonderful person

  • @mahindakuliyapitjya6053
    @mahindakuliyapitjya6053 ปีที่แล้ว +2

    කුලියාපිටිය අපේ ගමේ අවට ඉන්න කෙනෙක් හැටියටඅපට ආඩම්බරයෙන් කියන්න පුළුවන් ඔහු ගැන

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 ปีที่แล้ว +1

    Happy family ada lassanai
    Hamotama budu saramai

  • @malakafernando1176
    @malakafernando1176 2 ปีที่แล้ว +1

    නිහතමානී ගායක යෙක්

  • @suduammiya4859
    @suduammiya4859 2 ปีที่แล้ว +1

    Hadawathe gayakaya eda wagemai adath e hadata godak adarei... 🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻teruwan saranai oyalata

  • @ramaniiddamalgoda8532
    @ramaniiddamalgoda8532 2 ปีที่แล้ว

    Sambudu saranai Chandana family ekata and sematama

  • @mallypithirana2979
    @mallypithirana2979 2 ปีที่แล้ว

    Budu saranai. Harima Lassanai...

  • @vishaka2107
    @vishaka2107 2 ปีที่แล้ว

    Asama gayakaya, wish you all the best 🌟

  • @NilankaNila-zf7rs
    @NilankaNila-zf7rs 5 หลายเดือนก่อน

    මගේ කැමතිම ගායකයා

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +6

    සුබ. අනාගතයක්

  • @nimanthihettiarachchi8497
    @nimanthihettiarachchi8497 ปีที่แล้ว

    Godakma adarey thundenata Chandana aiye..Nadee akki butha budu saranai....

  • @rohinigamage5990
    @rohinigamage5990 2 ปีที่แล้ว

    තෙරැවන් සරනයි සියලුමදෙනාට🙏🌹❤

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 9 หลายเดือนก่อน

    ආදරණීයම පවුලක්❤❤❤ දීර්ඝායුෂ ලැබේවා ,බුදුසරණයී ඔයාලට!!!

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +4

    මෙවලම් මොකටද මෙතරම්
    පැලදුවේ සමණලියේ.....

  • @nethumiama
    @nethumiama 2 ปีที่แล้ว +3

    Asaiii❤️🎧

  • @darshanikumari1862
    @darshanikumari1862 ปีที่แล้ว

    Mn asama ගායකයා. 👍

  • @ccchamika4030
    @ccchamika4030 6 หลายเดือนก่อน

    ලස්සනයි හැමෝම

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว

    Man asama gayana shilpiya...🌹😘

  • @anjalafernendo1339
    @anjalafernendo1339 2 ปีที่แล้ว +2

    ආදරනිය චරිතයක්❤️❤️❤️❤️

  • @MUSICK470
    @MUSICK470 2 หลายเดือนก่อน

    fav❤

  • @sumanavahegal1374
    @sumanavahegal1374 ปีที่แล้ว

    බුදුසරණ යිි 💗💗💗💗👍👍

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว +1

    Ammo mageeeee asama gayakaya ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @devikapriyadarshani3112
    @devikapriyadarshani3112 2 ปีที่แล้ว

    Mama asama gayakayek

  • @anushasilva7696
    @anushasilva7696 2 ปีที่แล้ว

    Mama asama godak adare karana kenek budu.saranai oyata aiya

  • @kasunakalanka5633
    @kasunakalanka5633 2 ปีที่แล้ว

    ආසම කටහඩ

  • @prasadpriyamantha8017
    @prasadpriyamantha8017 2 ปีที่แล้ว +1

    හැමදාම ආදරෙයි ❤️

  • @supunsenarathna2926
    @supunsenarathna2926 2 ปีที่แล้ว +1

    Adareii😍

  • @chandanichandani7318
    @chandanichandani7318 2 ปีที่แล้ว

    Bs mama asama gayakaya

  • @nalikasajeewani8051
    @nalikasajeewani8051 2 ปีที่แล้ว

    kamathima gayakayekk ❤️❤️❤️❤️

  • @keshanwijerathna1124
    @keshanwijerathna1124 ปีที่แล้ว

    Magical voice ekak ❤

  • @sajanijayakody6376
    @sajanijayakody6376 2 ปีที่แล้ว +8

    කාලය කැප කරන් ආව මනුස්සයන්ට වටිනා කමක් දෙන්න.යූ ටියුබ් අප්ලෝර්ඩ් කරද්දි ගීත ටිකත් තිබුනනම් හොඳයි.ප්‍රියන්ත සෙනවිරත්න ආව ප්‍රොග්‍රෑම් එකයි මේකයි බැලුලේ.ඒ මනුස්සයෝ මහන්සි වෙලා කාලය අරගෙන ගීත පුරුදු වෙලා එනවා.ඔයාලා පද පේලියක් විකාශණය කරනවා.දරුවා ආසාවෙන් එන්න ඇති යාලුවන්ට පෙන්නන්න එයා ගීතය කියනවා.

    • @kT2015N
      @kT2015N 2 ปีที่แล้ว

      Sindu hamadaama ahanawane... family eka ekka katha karanna hamadama awasthawak nahane

  • @user-lo7qv3wv8d
    @user-lo7qv3wv8d 4 หลายเดือนก่อน

    ❤❤

  • @ceylonwasthu2940
    @ceylonwasthu2940 2 ปีที่แล้ว

    I like singer

  • @sampathdimuthu3242
    @sampathdimuthu3242 2 ปีที่แล้ว

    Nihatha mani gayakayek mama ඇත්තටම adarey godak asama gayakayek hoda family ekak akke hodin inna bs