Hiru TV Copy Chat Live | 2023-07-23

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ค. 2023
  • Hiru TV Copy Chat Live | 2023-07-23
    BIG DOGGY
    FILL - T
    ශාන් පුතා
    මුදියන්සේ
    සරත් කුමාර
    ඒසිරි සිල්වා
    දේවසිරි පීරිස්
    පර්සි රාජපක්ෂ
    Hiru TV Copy Chat කාවිංග සහ නර්මදා සමඟින් ඔබේ ආලින්දයට...!
    #hirutv #hirutvlk #hirudigital #hirutvcopychat #copychat #copychatlive
  • บันเทิง

ความคิดเห็น • 1.1K

  • @gihannadeera2518
    @gihannadeera2518 ปีที่แล้ว +315

    මෙලෝ රහක් නැති ඕපදූප කියවනවට වඩා සුපිරි මේකනම්.. ❤ අවුරුදු ගානකින් කොපි චැට් ඉවර වෙනකම් ආසාවෙන් බැලුවා..

  • @tharidubro6033
    @tharidubro6033 ปีที่แล้ว +218

    අද සුපිරිම වෙනසක්😍 හිතුවේ නැ රැපර්ස්ලා ගෙනෙයි කියලා.. ෆිල්ටි එහෙම ශෙප් ඒකේ කට වහන් පාඩුවෙ හිටියා Respect ❤ big doggy නිහතමානි රැපර්❤shan putha , mudiyanse ❤ කොපි චැට් එකේ හැමදාම එකම අයව ගෙන්නනවාට වැඩිය අද මේ වෙනස නියමයි❤🎉

  • @SABA-709
    @SABA-709 ปีที่แล้ว +1230

    Shan Putha ගේ live performance බලන්න ආපු කට්ටිය කෝ? ❤

  • @kasunliyanage9416
    @kasunliyanage9416 ปีที่แล้ว +318

    වාද බයිලා ගායකයන් කැඳවීම නියමයි. කාලයත් සමග නැති වී යන සුපිරි කලාවක්

  • @supunmadusanka3465
    @supunmadusanka3465 11 หลายเดือนก่อน +53

    ඉතිහාසයේ සුපිරිම කොපි චැට් වැඩසටහන ජය වේවා.වාද බයිලා අහද්දී දැනුනේ පට්ටම ආතල් එකක්.රැප් සෙට් එකත් නිහතමානී කොල්ලෝ ආදරෙයි.

  • @indikaarunakumara9913
    @indikaarunakumara9913 ปีที่แล้ว +98

    කවදාවත් බලන්නෙ නැති copy chat අද බැලුවා... Ekemma Supiri. Fill T ❤ Big Doggy ❤ Baila set eka ❤

  • @ShanayaEmaisa
    @ShanayaEmaisa ปีที่แล้ว +153

    ෆිල්ටි තැනට ගැලපෙන විදිහට සුපිරියටම හිටියා. Respect ඔක්කොම රැපර්ලට.අනේ බයිලා ඉදිරියට ගෙන එනවනම් අපිත් ආසයි ශෝ වලට එහෙම 🧡

    • @kevinbhai1995
      @kevinbhai1995 ปีที่แล้ว

      True 🕊️

    • @Atahualpa-king
      @Atahualpa-king 2 หลายเดือนก่อน

      රැප් නම් ගු හැත්තෑවයි ඉදකින්

  • @jagathmihiranga8947
    @jagathmihiranga8947 ปีที่แล้ว +160

    ජිවිතේට කොපි චැට් බලපු නැති මම අද බැලුවේ රැපස්ලා සෙට් එක බලන්න අවේ ගැම්මක් ගැම්මක් ❤

  • @Sumanarathanathero174
    @Sumanarathanathero174 ปีที่แล้ว +67

    රැප් කෙසේ වෙතත් බයිලා මාමලා ටික සැර වැඩි කරලා කට ඇරියනම් හිරු එකත් දුවනව 😂😂

    • @user-xtra
      @user-xtra 11 หลายเดือนก่อน +1

      අම්මෝ අඩේ😂😂😂

    • @DalugamaMudiyanse
      @DalugamaMudiyanse 9 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් අපේ හාමුදුරුවෝනෙ😊

  • @Dilshan69_
    @Dilshan69_ ปีที่แล้ว +169

    ඇති යන්තන් ප්‍රියසාද් / ඇන්තනි පවුලෙ කවුරුත් නෑ. 😅
    අද නියම සෙට්‍ එකක් ඉන්නෙ… ❤ සුපිරි.
    ෆිලා උඩින්ම❤

    • @FoodTubeSL
      @FoodTubeSL ปีที่แล้ว +2

      😂

    • @dinesh-kx8ip
      @dinesh-kx8ip 11 หลายเดือนก่อน +1

      සෞදම් දන්නවද 😂

    • @nisaldhananjaya1719
      @nisaldhananjaya1719 11 หลายเดือนก่อน

      එකනම් ඇත්ත

  • @TuTu___boii___44___xx
    @TuTu___boii___44___xx ปีที่แล้ว +58

    අදනම් ෆට්ට❤️😂කොපි චැට් ඉවරවෙනකන් බැලුවා🔥

  • @dilansachinthana-vw9ob
    @dilansachinthana-vw9ob ปีที่แล้ว +30

    කවුරු කොහොම කිව්වත් ස්මොකියෝ කියන කොටස ඒ විදිහට ෆිල්ටිට කියන්ඩ බෑ..❤️

  • @migradesilva6861
    @migradesilva6861 ปีที่แล้ว +47

    කොපි චැට් අද තමයි නියම වැඩ සටහනක් ඉදිරිපත් කලේ ජය වේවා හිරුට

  • @Dushjay98
    @Dushjay98 ปีที่แล้ว +87

    ඉන්න සෙට් එක දැකල ආසාවට ජිවිතේ පලවෙනි පාරට කොපි චැට් බලන්නෙ රැප් කොල්ලොයි බයිල කොල්ලොයි සුපිරිම මික්ස් එකක්.. ❤️😘

  • @user-et1oy5qu7s
    @user-et1oy5qu7s ปีที่แล้ว +42

    අම්මෝ FIl-T කවදාවත් හිතුවෙ නෑ ඔතන ශාන්ති ගහයි කියලා ♥️මේක සුපිරියක් කියන සෙට් එක 👊♥️

    • @samithagayashan9437
      @samithagayashan9437 4 หลายเดือนก่อน

      ඕකා දන්නෙ ඉතින් කුණුහරුප යක් එහෙට මෙහෙට කරලා රැප් එකක් ගහන එක. ඒත් මේ බයිලා ගීත කියන මිනිස්සු ඉස්සරහ ඒ වගේ රැප් කියන එක සුදුසු නෑ.

  • @shamikasrimal
    @shamikasrimal ปีที่แล้ว +35

    කොපි චැට් මුල ඉඳන් අගටම බැලුවා.. 🤩❤️
    මේ අය ගෙනාපු එකනම් සුපිරි

  • @NK_ONLINE
    @NK_ONLINE ปีที่แล้ว +80

    රැපර්ස්ලා ටික දැකලා බලන්න ආවේ අන්තිමේ ඇබ්බැහි උනේ බයිලා වලට ❤❤❤

  • @namindushehan
    @namindushehan 11 หลายเดือนก่อน +24

    උවමනාවෙන් බලන්න ආපු එකම එපිසෝඩ් එක. ❤ Big D ප්‍රියතමයා.. ❤❤

  • @PipunDinesh
    @PipunDinesh ปีที่แล้ว +99

    ෆිලාගෙ කට තමයි කට😁
    ශානාගෙ ඇත්තම චරිතෙ හරියටම දැක්කෙ අද එළකිරි එකෙම්ම තද සැප ඩයල් එකක්, ඩොගී ඒ කාලෙ සිටම සුපිරියක්❤
    වෙනස මරු කොපිචැට් ❤

    • @user-vj1xh1yv1p
      @user-vj1xh1yv1p 3 หลายเดือนก่อน

      ඉල්ලන් කාලා විනාශ උනු කලාවක් බයිලා කලාව

  • @sameera1992
    @sameera1992 ปีที่แล้ว +31

    ඩොගියා, ෆිලා සැප කනේ❤
    ශානා උඹ එළ ඕයි, සිංහල රැප් වෙනුවෙන් ගේම අත ඇරියෙම නෑ, මුදියන්සේ සීනියර් රැපෙක් ලංකාවෙ, ❤❤❤

  • @danushkadesilva9376
    @danushkadesilva9376 ปีที่แล้ว +13

    අර බඩු ඇවිත් පුකවල් හොලවල යනව වගේද මේ වයිබ් එක❤ පට්ටම ❤❤❤❤

  • @user-rz3ex7qz2m
    @user-rz3ex7qz2m ปีที่แล้ว +56

    ඇති යන්තන් ප්‍රියසාද් / ඇන්තනි පවුලෙ කවුරුත් නෑ. 😅
    අද නියම සෙට්‍ එකක් ඉන්නෙ… ❤ සුපිරි.
    big doggy උඩින්ම❤

    • @FoodTubeSL
      @FoodTubeSL ปีที่แล้ว +1

      😂

    • @samanchandana3942
      @samanchandana3942 ปีที่แล้ว +2

      අම්මෝ ඔව්.මම හිතන්නෙ උන් ආපු දාට අද බලන කට්ටියකින් බාගයක්වත් බලන්නෙ නෑ..සුවර්

  • @dammikanuwan456
    @dammikanuwan456 ปีที่แล้ว +26

    ඉස්සර ආසාවෙන් බලපු වැඩසටහනක් පස්සේ පාවෙලා ගියා
    ඒත් මේ වැඩසටහන නම් පට්ට
    මේ වගේ හොඳ දේවල් දිගටම කරන්න සුභ පැතුම්
    ❤️🔥

  • @NissankaPerera-zm9zf
    @NissankaPerera-zm9zf ปีที่แล้ว +22

    කවදවත් බලන්නෙ නැති කොපි chat අද බැලුවෙ වෙනසක්ම නිසා, අදනම් සුපිරි

  • @khawlanaser3989
    @khawlanaser3989 ปีที่แล้ว +20

    හරිම ලස්සනයි බයිලා අහන් ඉන්න ආසයි ❤❤❤❤තෙරැවන් සරණයි හැමෝටම💐💐💐

  • @sumanasekararanasingha4767
    @sumanasekararanasingha4767 10 หลายเดือนก่อน +8

    පොඩි කාලේ ඉදන් අහන වාද බයිලා මාමලාට දීර්ඝායුෂ ලැබෙවා. හරිම ලස්සනයි වාද බයිලා ❤️

  • @rjgaming5828
    @rjgaming5828 9 หลายเดือนก่อน +4

    ෆිල්ටිගෙන් ඉස්සල්ලාම රැප් භීෂනේ ගහපු අය මෙ පැත්තට🥺❤️🫡

  • @dinethmaduwantha2893
    @dinethmaduwantha2893 ปีที่แล้ว +34

    මුදියන්සේ නැතුව කොස්තා ආව නම් blast එකක් ♥️🌎🙏🍃

    • @shinnokx11
      @shinnokx11 ปีที่แล้ว

      aththa

    • @nihathamaniakarsha3213
      @nihathamaniakarsha3213 11 หลายเดือนก่อน +2

      Smoki one 🤕

    • @isuruinduwara8715
      @isuruinduwara8715 5 หลายเดือนก่อน

      මුදියන්සේ සෙට් නෑ.ශාන් පුතානම් මරු. බයිලා සුපිරි ❤

    • @tharindukumara1109
      @tharindukumara1109 19 วันที่ผ่านมา

      කොස්තා ශාන් http මොක්කුද බන් මුදියන්සේගෙ රැපට උන්ට ගහන්න බෑ, අරුන් නිකන් කසඩ ඩයල්

  • @rishiyamix8292
    @rishiyamix8292 10 หลายเดือนก่อน +6

    රැපාල ටික පෙන්වන්න බැරුව උන්නෙ. ඒත් උන් ටික ප්‍රවීනයන්ට දෙන ප්ලේස් එක සහ ඒ ගරුත්වය ට.. රැප් සෙට් එකට ආස හිතුනා. නියමයි දෙගොල්ලන්ම ආදරෙයි සෙට් එකටම. ❤❤

  • @hansakasahan827
    @hansakasahan827 ปีที่แล้ว +61

    මොනා උනත් ෆිල්ටි කියන්නෙ වදන් මැශිමක් 😮❤

  • @podiya..118
    @podiya..118 ปีที่แล้ว +44

    ස්මෝකියෝ තමයි මෙතන අඩුව😢❤

  • @ASHBOY23
    @ASHBOY23 ปีที่แล้ว +19

    ප්‍රියතමයා 🤤 Big Doggy 😈 Live performance ...වාට්ටුවට ආවනම් ❤

  • @vimukthipriyankara6162
    @vimukthipriyankara6162 ปีที่แล้ว +10

    මරැ ජෙනරේශන් දෙකක් ගෙනත් සුප්පා වැඩසටහනක් කරේ....
    Thankaxxx Hiru...☀️☀️☀️☀️

  • @user-wm5kx2ze4f
    @user-wm5kx2ze4f ปีที่แล้ว +20

    1st time මේ වැඩසටහන බැලුවෙ යකෝ😂😂😂😂😂😂😂😂 .. ඒ බැලුවෙත් මේ generation දෙකටම ආස නිසා..❤️

  • @pasindugeethanjana2
    @pasindugeethanjana2 ปีที่แล้ว +25

    බයිලා ආසවෙන් ඇහුවේ අද තමයි ❤❤

  • @dameeralakmal5762
    @dameeralakmal5762 ปีที่แล้ว +26

    වාද බයිලා සුපිරි❤❤❤❤
    රැපර්ලාත් සුපිරි 💜💜💜💜💜❤
    ජයවේවා 💜

  • @mnr16ix
    @mnr16ix ปีที่แล้ว +11

    ජීවිතේට copy chat බලන්නේ නෑ.
    rappers ලා නිසාම තමයි ආවේ ❤😊

  • @shegiofficial7939
    @shegiofficial7939 ปีที่แล้ว +13

    චැනල් එක අදාල නෑ සුපිරි වැඩසටහන මෙව්වා තමා අද සමාජයට ඕන 🎉

  • @AselaDeSilva_
    @AselaDeSilva_ ปีที่แล้ว +16

    Very good show ❤ great combination of Baila & Rap kings ..all the best 🎉️🎉️🎉️

  • @Tonevectorpro
    @Tonevectorpro 11 หลายเดือนก่อน +16

    මෑත කාලෙ දැකපු ආසම රැපෙක් තමයි ශාන් පුතා ❤❤🙏

    • @yGGG4807
      @yGGG4807 11 หลายเดือนก่อน +1

      Shan puka 😂

    • @SKT245
      @SKT245 11 หลายเดือนก่อน +1

      අමෝ ටකරමා😂

    • @adithyabandara9661
      @adithyabandara9661 11 หลายเดือนก่อน +1

      First Time😂

  • @ALFHA44
    @ALFHA44 ปีที่แล้ว +21

    RAPERS ලා වගේම වාද බයිලා සෙට් එකත් මරු...
    RESPECT COPY CHAT 🥵

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +19

    Respect BIG DOGGY මුදියන්සේ මේ දෙන්න හින්ද බැලුවෙ

  • @pathumudara7634
    @pathumudara7634 ปีที่แล้ว +7

    අද මරු කොපි චැට්. මේවාගෙ ඒවා ඕනි අනීවාරෙන්. ඔක්කොටම ආදරෙයි.
    ශාන් පුතා මරු ඩො.❤

  • @user-ud2bk8pm9n
    @user-ud2bk8pm9n ปีที่แล้ว +13

    කවදාවත් නැතුව කොෆී චැට් බැලුවා..රූම් එකේ ඉඳන් අත්පුඩි ගැහුවා..ඇත්තටම පුදුම ලස්සනයි..ෆිල්ට් නියම චරිතයක්..එයාගේ පුද්ගලික මතිමතාන්තර නොමැතිව ගත්තාම සුපිරිම චරිතයක්..ශාන් පුතා...❤❤ආසම චරිතේ..ආදරෙයි ඔක්කොටම ..

    • @kaviya763
      @kaviya763 ปีที่แล้ว

      කොහේද පොන්නයො සුපිරි චරිත වෙන්නෙ😂මොනවහරි ජරාවක් ගහලැ ඇවිත් තටවනවා😂,😂

  • @senithtnadeeshan3493
    @senithtnadeeshan3493 ปีที่แล้ว +26

    Big Doggy හින්දා show එක බැලුවේ❤🤘

  • @dinsad123
    @dinsad123 ปีที่แล้ว +14

    රැප්වල "අ" යන්න ෆෝන් එක බලන්නේ රැප් කරන්නේ😂

  • @mercymatilda715
    @mercymatilda715 ปีที่แล้ว +27

    හරීම ලස්සනයි බයීලා සීයලුම දේනා පසී අයීයා සීයලුම දේනාට තේරැවන් සරන පතනවා ඡේසු පීහිටයි බුදු සරනයි ඔබට ජය දීර්ග ආයුෂ ලැබේවා ඡේසු පීහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nimeshamadhuwanthi8045
    @nimeshamadhuwanthi8045 ปีที่แล้ว +20

    ආසාවෙන්ම බලපු කොපි චැට් ප්‍රෝග්‍රෑම් එක ❤

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 ปีที่แล้ว +12

    නියම සංයෝගයක් ..ලස්සනයි වැඩසටහන...😎😍

  • @brothers_gaming_1
    @brothers_gaming_1 ปีที่แล้ว +19

    කොපි චැට් ආසාවෙන් බැලුව පලවෙනි වතාව❤❤❤❤ ❤❤❤❤

  • @lovavata
    @lovavata ปีที่แล้ว +55

    පලවෙනි පාර කොපි චැට් බැලුවෙ.💗..රැපර්ල නිසා..මන් වගේම පිස්සුවෙන් හැමදාම රැප් අහන තව කෙල්ලො ඉන්නවදෝ..💗💗💗

    • @shashin_malli
      @shashin_malli ปีที่แล้ว +4

      රැප් නිසා මමත් බැලුවෙ 6වසරෙ ඉදන්ම රැප් අහනවා 💖 අදටත් ආසම කලාව රැප්

    • @yanushaugan6879
      @yanushaugan6879 11 หลายเดือนก่อน +1

      Math pissuwen wge rap ahnw sirwtm ek pissuwk.😘😘😘❤️

  • @GihanDasanayaka-gx5fj
    @GihanDasanayaka-gx5fj ปีที่แล้ว +65

    අද තමා ඉස්සල්ලාම කොපි චැට් බැලුවෙ ❤️👊

  • @asankagodaliyadda1819
    @asankagodaliyadda1819 ปีที่แล้ว +41

    Shan putha , Fill T උබලා සිරාම වැඩ්ඩෝ.. නිකන් stage වල සිංදුව දාගෙන කට හොල්ලලා චාටර් වෙනවට වඩා මේ වගේ live perform කරානම් කොච්චර පට්ටද බන්.. අද rapersලා 4 දෙනාම සුපිරියක් ❤

  • @samanchandana3942
    @samanchandana3942 ปีที่แล้ว +3

    මේ comment බලලා දැන්වත් තීරණය කරන්න මිනිසුන්ට මොනවාද ඕන කියලා වැඩ සටහන කරන කට්ටිය .නැතුව මෙලෝ රහක් නැති උන් ගෙනල්ල වැඩ සටහනත් සව්තු කර ගන්න එපා ....

  • @vishwakuruppu1153
    @vishwakuruppu1153 ปีที่แล้ว +6

    Generation දෙකක්
    මමයි තාත්තයී දෙන්නම බැලුවා

  • @shamikasrimal
    @shamikasrimal ปีที่แล้ว +12

    Fil - T ❤️ කතාව මරු

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +5

    මේ ජ්‍යේෂ්ඨ කලාකරුවන්ට අයියා අයියා කියන්නෙ නැතුව මහත්මයා කියලා කිව්වා නම් තමයි වටින්නෙ,පර්සි මහත්තයාටයි සරත් මහත්තයාටයි නර්මදාගෙ වයසෙ දුවලා ඉන්නවා.කොහෙද ගොන්ගස් වලට ඕවා තේරෙනවා ද

  • @sumidudilhara2864
    @sumidudilhara2864 ปีที่แล้ว +59

    ස්මෝකියෝ ආවනම් තවත් නියමයි.. කියන උන් මේ කොනට

    • @Sanduni-qq8hh
      @Sanduni-qq8hh 11 หลายเดือนก่อน

    • @manukaashen6568
      @manukaashen6568 10 หลายเดือนก่อน

    • @hiru9069
      @hiru9069 9 หลายเดือนก่อน

      Ubata pissuda yako

  • @shanidumalshan4225
    @shanidumalshan4225 ปีที่แล้ว +4

    Excellent episode today. Keep continue these good works

  • @PrasadRanasinghe
    @PrasadRanasinghe 11 หลายเดือนก่อน +4

    Freestyle වාද බයිලා 😍 එක්ක Freestyle Rap නම් Fill T 👊

  • @nelukachandranath7183
    @nelukachandranath7183 11 หลายเดือนก่อน +4

    බයිල නෙමයි මේව වෙඩි උන්ඩ..මාරම දක්ෂතාවක්...වැඩ්ඩො ටික බැහැල ඉන්නෙ අද..❤❤❤❤

  • @Ashsworld23
    @Ashsworld23 ปีที่แล้ว +7

    I just can’t believe what happened to Vinod!!!
    Why.? I mean seriously why..??? He was pretty decent and right up there during the school days 🤦🏻‍♀️🤷‍♀️

  • @ashenmalan5519
    @ashenmalan5519 ปีที่แล้ว +2

    Copy chat kiyanne mewata bn..nathuwa ballo puso genalla,sindu kiyaddi ganiwa minihawa gena ekata newei..
    athal eke rasa vinda❤

  • @tharushpathum4542
    @tharushpathum4542 ปีที่แล้ว +19

    ඊළග පාර
    Sokio
    Kaizar
    K mac
    Master D ගෙනාවනම් මරු❤

  • @amalishantha6574
    @amalishantha6574 ปีที่แล้ว +10

    Respect to srilankan hela rep❤fil t x shan putha x big dogi x mudiyanse සුපිරි සැපක් දුන්නා❤shan putha x fil t ගේම athaeriyema ne

  • @user-km8bh3ww4o
    @user-km8bh3ww4o ปีที่แล้ว +5

    අද නමි හරිම ලස්සනයි😍😍 ආයෙමත් එයාලා කෝපි චැටි එක ගෙන්නාන්න

  • @nalinsampath8652
    @nalinsampath8652 ปีที่แล้ว +10

    මගේ ජිවිතේ බලපු පලවෙනි කොපි චැට් එක ❤

  • @TheDarkKing369
    @TheDarkKing369 ปีที่แล้ว +8

    අද තමා ආසාවෙන්ම බැලුවේ❤❤😊😊😊❤

  • @SajeewaHerath-bb2wy
    @SajeewaHerath-bb2wy ปีที่แล้ว +3

    එවෙලෙම ගලපලා අර්ථවත් විදිහට කිව්වෙ බයිලා සෙට් එක විතරයි🙂 මෙතන හිටපු රැපර්ස්ලට එවෙලෙට අර්ථයක් තියෙන පද පේලියක් ගලපන්න බැරි උනා..අන්තිමට රයිමින් තියනවා විතරයි🙂💔

    • @PrasadRanasinghe
      @PrasadRanasinghe 11 หลายเดือนก่อน

      සිරාවටම වාද බයිලා ටික සුපිරි රැප් වලට සාපේක්ෂව ❤❤❤

  • @ashenishara7835
    @ashenishara7835 ปีที่แล้ว +5

    අද තමා පලවෙනි පාරට කොපි චැට් බැලුවෙ ආදරෙයි වෙනසට

  • @user-rq7bx2er5g
    @user-rq7bx2er5g ปีที่แล้ว +8

    ඉවරවෙනවට ලෝබ හිතුන ප්‍රෝග්‍රෑම් එකක්❤

  • @nimeshjeewantha7734
    @nimeshjeewantha7734 ปีที่แล้ว +9

    කියන්න වචන නැ සුපිරියක් තමා ඉතින් සෙට් එකම ❤️😚

  • @sathiya1674
    @sathiya1674 ปีที่แล้ว +4

    අැත්තම කිව්වොත් බයිලා තරම් රැප් එකේ ගැලපීමක්නම් නෑ.

  • @nadhulasithum8896
    @nadhulasithum8896 ปีที่แล้ว +23

    ඉස්මොකියොත් හිටියනම් පට්ට❤️

  • @slrpooda4769
    @slrpooda4769 ปีที่แล้ว +5

    මුදියන්සෙ අයින් කරලා
    මනක්කල්පිත ගෙන්න තිබ්බා❤🎉

  • @user-dx1pl8ne9w
    @user-dx1pl8ne9w ปีที่แล้ว +5

    මුන්ට වචන කොහෙන් එනවද මන්දා. 😍❤️. ගැම්මක් තමා ❤️

  • @BuddhikaBuddhikapramod-yc6zn
    @BuddhikaBuddhikapramod-yc6zn ปีที่แล้ว +4

    ශානා ෆිල් ටි නිසා ඕෆ් කරන්න ගියපු ටීවි එක ආය දාලා බැලුවා ඔක්කොම ආය පාරක් ගෙන්නමුකො

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 ปีที่แล้ว +11

    අද නම් පට්ට ❤❤❤

  • @Mind-ful-Motives
    @Mind-ful-Motives ปีที่แล้ว +4

    කොපි චැට් ආසාවෙන් බැලුවමයි 😍 ගියපු හොදම එකක් තමා👌

  • @sastha7816
    @sastha7816 ปีที่แล้ว +3

    Love our OG team awesome 🔥🔥🔥 wow got some goosebumps no disrespect for the boys ✌🏾✌🏾🫶🏾🫶🏾🫶🏾❤️ love you all 🫰🏾🤘🏾

  • @shanemanoharaofficial1184
    @shanemanoharaofficial1184 ปีที่แล้ว +5

    ඔක්කොමලා සුපර්...බයිලා කියපු මහත්වරුනම් පුදුමයි..ඒ වගේ පරම්පරාවල් බිහිවෙනවනම් ගොඩක්ම හොඳයි...❤

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว +3

    අලුත් වෙනසක් baila රැප් හැමෝටම ආදරෙයි
    අද තමයි ෆස්ට් taim දැක්කේ බුදුසරණයි 💞💞🙏🥰🥰

  • @s.d6788
    @s.d6788 ปีที่แล้ว +9

    පෙරියමුල්ල සිංදුව සුපිරි❤ අපේ ගම පෙරියමුල්ල

  • @hasinthapraboddya2836
    @hasinthapraboddya2836 ปีที่แล้ว +5

    බයිල ඉස්කෝලෙ උගන්නනව වගේම තව ටික කාලෙකින් රැප් කලාවත් ඉස්කෝලවල් වල උගන්නන්න පටන් ගන්න වෙනවා අනිවාරෙං ❤
    program එක එකෙන්ම සුපිරියක්
    big dogy , Filt ඉන්න හින්දමයි මේ program එක පලවෙනිවතාවට බැලුවෙ 🤍🖤

  • @shanhardwell7943
    @shanhardwell7943 ปีที่แล้ว +7

    Shana මගේ එකා ❤ doggy aiya ❤ filla aiya ආදරේ හදවතේ අඩියෙන්ම් 🥰

  • @sumindafernando6387
    @sumindafernando6387 ปีที่แล้ว +10

    සුපිරිම program එක අද තමයි ❤🔥

  • @samanKumara-cy5dr
    @samanKumara-cy5dr ปีที่แล้ว +6

    මාර ආසාවෙන් බැලුවෙ ඉවර වෙනකම්.තව තිබ්බනම් හොදයී 😢😢😢

  • @Smartdeal1
    @Smartdeal1 ปีที่แล้ว +7

    අඩො අඩො රැප් එකෙ රෙකොඩිං පාර චොර උනා නෙ😂 සිංහනාද බලු කෙදිරි උනා බයිලා ඉස්සරහා

    • @natureshorts409
      @natureshorts409 ปีที่แล้ว

      Ow bn iyaa porawal😂😂balahn ara ekek u ayanna gano hema welema 🤣🤣🤣

  • @gameingbl9536
    @gameingbl9536 ปีที่แล้ว +7

    ෆිල්ටි ශාන් පුතා මරු ඉතින් 😍❤️

  • @UPUL998
    @UPUL998 ปีที่แล้ว +5

    85 ඉපදිච්ච අපි 90 දශකෙ සින්දු අහපු උං..ඔය රැප් දිරවන්නෙ නැති පරම්පරාව..shan puta ගෙ jana ගෙ රැප් ආසාවෙන් අහනවා fil t ,kaizar , ලාත් එහෙම තමා සුපිරි

  • @Rio-kl8ed
    @Rio-kl8ed ปีที่แล้ว +8

    Big doggy ආවා හිපොප් වාට්ටුවේ දොස්තර
    Fill T ආව ගඩොල් කොන්ඩෙ තමා ලස්සන👍

  • @roshanmadushanka9764
    @roshanmadushanka9764 ปีที่แล้ว +13

    Rap කෙසෙ වෙතත් බයිලා කියපු සෙට් එක හරියට කට ඇරියා නම් රැප් දාලා දුවන්න වෙනෝ😁

    • @user-jf6wo9vz3e
      @user-jf6wo9vz3e 11 หลายเดือนก่อน +3

      රැපස්ලා හරියටම කට ඇරියොත් ශුද්ද සින්හලෙන්නේ බන් එන්නේ වචනේ 🥲😂

    • @savindu748
      @savindu748 11 หลายเดือนก่อน

      @@user-jf6wo9vz3e අන්නේකයි

    • @user-vj1xh1yv1p
      @user-vj1xh1yv1p 3 หลายเดือนก่อน

      කටපාඩම් බයිලා 😂

  • @user-px7rk7vq3g
    @user-px7rk7vq3g ปีที่แล้ว +6

    ෆිල්ටිය චන්දෙ ඉල්ලුවන් හරි😹 කතාව අනිත් පැත්ත ගහන්න පුලාන් කට උත්තර නැති වෙන්න😅

  • @shiraniajith-ql9du
    @shiraniajith-ql9du ปีที่แล้ว +1

    ලස්සනයි ආදරෙයි ආසයි ජය වේවා ඔක්කොටොම ❤️💪

  • @adityalowe6843
    @adityalowe6843 ปีที่แล้ว +2

    අද තමයි 1වෙිනි වතාවට කොපිචැටි එක ඉවර වෙනකමි බැලුව වාද බයිලා සුපිරියටම කියනවා හිනාවත් එක්කම එක නැගලම යනවා රැප් වලනමි ෆිල්ටි තමයි සුපිරි අද නමි පුලුවන් නමි අයෙත් බයිලා සෙටි එකක්ම ගෙනත් චැටි එකක් කරන්න ඔබලාට ජෙයෙමි ජය 🙏🙏

  • @praveenmolligoda
    @praveenmolligoda ปีที่แล้ว +3

    කවුද බං මේ මුදියන්සෙ🙆🏻‍♂️

  • @shashin_malli
    @shashin_malli ปีที่แล้ว +5

    රැප් කියන්නෙ පොඩි කාලෙ ඉදන්ම අහන සීන් එකක් ඒත් බයිල පට්ට ඒකට නම් පිස්සු වැටුනා

  • @janakakumara7676
    @janakakumara7676 ปีที่แล้ว +2

    අද තමා කොපි චැට් එක skip
    නොකර බැලුවේ. සුපිරි

  • @toonsdotok7567
    @toonsdotok7567 ปีที่แล้ว +6

    මන් නම් කියන්නේ බයිලා කලාව උඩට ගන්න හොදම කාලේ මේ..බලන්න ගැලපීම රැප් එක්ක උනත් 🌺🌺

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 ปีที่แล้ว +6

    නියමයි අද වැඩ සටහන