ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගේ රත්තරං අම්මා නිදුක් නිරෝගී ව දීර්ඝායුෂ ලබාගෙන බොහෝ කාලයක් ජීවත් වේවා ,ආදරෙයි ❤❤❤❤❤ අම්මේ
Tharuwan saranay. Sadu Sadu Sadu
මෙ වගෙ හිතට වදින සින්දු අහන්න දුන්නට ඔයාට ගොඩක් පින්❤
අම්මා කියන්නෙම ලෝකයක් අම්මාගේ ආදරේ කාගෙ ආදරේ ටවත් සාමාන කරන්න බෑ අම්මා ළඟ ඉන්න වා කියන්නෙම ලොකු ශක්තියක්. ❤❤❤❤❤❤
ඒකාන්තයෙන්ම ඒ අති උත්තම මව් ගුනය තුන් ලොවම හදුනා ගනිත්වා!!!!
අම්මා තමා ඉතින් හැමදේම❤අම්මා තමා අංක එක❤ආදරෙයි පණ වගේ❤
🙏 මේ භවයෙවත් කියල නිම කළ හැකිද මවගේ ගුණ. අම්මාට නීරෝගී සුව ලැබේවා යි පතමි 🙏තෙරුවන් සරනයි
ආදරනීය අමිිම බුදු වෙන්න ❤❤❤❤❤❤
මතු බුදු වේවා අම්මා
සියලුම මවුවරුන්ට උපහාර වේවා කියා පතනවා හරිම සංවේදී ගිත පෙලක් හ්‍රරිම ම්හිරියි පිලිවල ලස්සනයි පැහැදිලියි ඔයාලට බොහොම ස්තූතියි ❤️❤️❤️👍👍👍
මගේ රත්තරං අම්මට බුදු සරණයි......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Tharuwan saranay godak adaray sathay
Godak adaray sathay godak pin samma Sam budu saranay ❤❤❤❤❤❤❤
😢😢🎉😢🎉🎉🎉🎉🎉🎉😢😢🎉🎉😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉@@nishamalidamayanthi1387🎉🎉😢🎉🎉🎉😢🎉🎉🎉🎉😢
ම්ගෙ අම්මා ට් බුදු සරනය් නිරොගි සම්ත ලැබේ වා
නිවන් සුව අම්මේ ඔයාට.. සසරේ අයේ අපි කොහේ හරි හමුවෙමු අම්මේ..😥😥😥🙏🙏🙏
Mge amma thami mge haiyya ...mge jweethe anka 1.mge amma mathu buduwewaa!!!!adrei mge panatath wada ❤️❤️❤️😘😘😘
මගේ අමිිමට ගොඩාක් ආදරේයි.මගේ පන මගේ අමිිමා.මගේ තාත්තා.මගේ අමිිමට සේම ආදරේයි❤❤❤❤❤❤❤❤❤
මගේ මේ ආත්මේ අම්මා මතු බුදු වෙලා නිවන් දකින්න ඕන ❤ඒ වගේම සංසාරේ මගේ හැම අම්මා කෙනෙක්ම නිවන් දකින්න ඕන ❤❤
අම්මා තාත්තා ගේ වටිනාකම වචනයෙන් කියලා නිම කරන්න බැහැ ඒතරම් වටිනවා දිවි ඇති තුරා ආදරෙයි අම්මා තාත්තට ❤️❤️🙏
lmj0ll0.o
😅9o
මගේ මුලු ලෝකෙම මගේ අම්මා මගේ හැම දුකකදිම සතුටකදිම මගේ ළඟින් හිටියේ මගේ රත්තරං අම්මා විතරයි මම මගේ අමිමට ගොඩාක් ආදරෙයි මගේ අමිම වගේ ම රටවාසි ලෝකවාසී සියලුම අම්මාවරුන් සසර දුකින් එතෙර වෙිවා තෙරැවන් සරනයි 🙏🙏❤❤
ජීවිතතයෙ මිණිපහනවූ මගෙ අම්මාට නිවන් සුවයම ලැබෙන ඕන❤❤❤ ❤❤❤ ❤❤❤
ඊළඟ ආත්මයේත් ඔබ මගේ අම්මා වෙවා ආදරණීය අම්මේ ❤❤
Mage ammata niduk nirogi svaya lebeeva piyanan ama nivanin senaseeva adarei mage amme budusaranai
මේ ලෝකේ ඉන්න සියලු අම්මාවාරු සුවපත් වේවා නිදුක් නීරෝගි වේවා 🙏🙏🙏🥰
hoda pethuma
Mage raththaran ammatai appachchitai budu saranai ipadena hema athmekamama magema amma appachchi wewa
හරයටම භාවනාවක් වගේ මාරම ලස්සනයි.
මගේ අම්මට මන් ගොඩාක් ආදරෙයි ❤
අනේ මේක ගොඩක් වටිනවා.මට සංගිත වලට ඕනේ කරා පද රචනය ,ගායනය,සංගීතය එක්ක පෙන්වන ගීත ටිකක්.වෙන හැම ඒකෙම සිංදුව විතරයි යන්නේ.මේකෙනම් අර ටික දානවා.🙂🙂🙏🙏
දෙයියො දීපු දෙයක් නෑ දුන්න හැමදේම දුන්නේ අම්ම...අම්ම මගෙ පණ වගේ..සියලු මවුවරුන් සුවපත් වේවා!!
නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා
නැති බැරිකම් මගෙ දෑසින් හංගා සෙනෙහස දුන් මාගේ අම්මා..හැකි පමණින් ඔවදන් දුන්න හින්දාහැම මොහොතේ මට හයියක් වුණාඔබ වටිනවා මහ මෙර තරම් මට මගේ රත්තරන් අම්මා..හැම සංසාරේ ඔබ හමුවේවා මගේම අම්මා වෙලා..දණ ගාන පොඩි කාලේ තුරුලේ හොවා මාඔබේ නින්ද සඟවා දමාදොයි දොයි කියා මාව නිදිකෙරුව තාලේමාගේ හීනේ කවියක් කළාහැම සංසාරේ ඔබ හමුවේවා මගේම අම්මා වෙලා..හිත හයිය ඇති තරුණ මිනිහෙක් උනත් මාමගේ ගාව ඔබ නැවතිලාඔබ අනලා මට කවන බත් කට රසයිනේමේ ලොකේ හැමටත් වඩාහැම සංසාරේ ඔබ හමුවේවා මගේම අම්මා වෙලා..
❤️❤️❤️❤️❤️.....
❤️
❤️❤️❤️❤️❤️
Amma Amma ......obai mage Ratharan Amma......🙏🙏🙏🙏🙏❤
❤️❤️❤️
අමිමා නැතුව කවුරැ හිටියත් වැඩක් නැ 😢❤❤❤❤❤
ආදරයට නියම අරුත අම්මා
දෙමාපියන් අහිමිවු අපි වගෙ අයට මෙය දරාගන්නම අපහසුයි ...නමුත් අපි මෙම ගමන යායුතුව ඇති...කොහෙහරි ලොකෙක හමුවෙනතුරැ...ආදරෙයි අමිමා තාත්තා ❤
අම්මා මගෙ ආයුශත් අරන් ඔයා ජිවත් වෙන්න ඔනා තෙරුවන් සරණයි
මගේ අම්මාට අමා මහා නිවන දුර නොවේවා...මගේ ශක්තිය ඔයා මගේ අම්මේ.
අම්මා බුදුසරණයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊
අම්මා තමයි මගේ ලෝකෙ පහන.❤අම්මා වෙනුවෙන්.
Bs
Adareyi hemadath ❤️🧡💛💚🙏🙏🙏🙏🙏🙏🙏
අම්මාට නිවන් සුවම. ලැබේවා
Budusaranai amma❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මගේ ලෝකේ යශෝදරාව මගේ අම්මා ❤️ මගේ අම්මා තාත්තා වගේම ඔබ සියලු දෙනාගෙ නමින් මියපරලොව ගිය මව්පිය දෙන්නටම පරලොව ජීවතය සුගතගාමි වෙන්න පතනවා..ජීවත්ව සිටින දෙමව්පියනට දීර්ඝයු 💐
19:26 දිර්ගාෂ .ලෑබොවා
මමත් අම්ම කෙනෙක් වෙලා මාස දෙකක්.. අදත් මම නොවැටී ඉන්නවන්ම් ඒ මගේ අම්මා නිසාමයි.. ආදරෙයි මගෙ රත්තරන් අම්මට.. ❤️ දුක සැප දෙකේදිම එක වගේ ලග ඉන්නෙ එක වගේ වෙනසක් නැතුව ආදරේ කරන්නෙ අම්මා විතරමයි.. මට අම්මා උනා වගෙම අද එයා මගේ දුවටත් අම්මා වෙලා.. මගෙ අම්මා මතු බුදු වේවා!!!
❤❤❤❤❤
ශශශශශ ශ ශොශශවෙවෙශවෙවෙවෙශෑශ😊🎉😢😅
Amma budu wewa
මගේ ආදර අම්මා මගේ පන ❤️❤️ඒවගේම මගේ ආදර තාත්තා අද ළග නැති උනත් මගේ පන ඔය දෙන්න ❤❤
❤❤මගෙ අම්මා මගෙ ජිවිතයේ හයිය. මගෙ අම්මා මතු බුදු වේවා!!!❤❤
🙏🙏🙏මගේ අම්මත් මතු බුදු වෙන්න ඔන ආදරේ❤❤❤🙏🙏🙏
ම්ගෙ අම්මා නිවන් දකිත්වා🎉🎉
❤🙏🙏🙏❤❤❤👑🙏👑🙏අම්මා බුදු වෙවා🙏
Mage ammai thaththai mathu budu veva ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤මව ඔබ බුදු වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤
නිල් අහස පුරාවට තරු ⭐⭐🌟 පොකුරු ඉහිරිලාඒ අතර ඔබ හිඳී සුපුන් සඳ සේ පායලා
❤
Mage Amma budu wewa❤❤
අම්මා තරම් ආදරේ කරන කවුරුත් මේ ලෝකයේ නෑ.ඉන්නකම් කාටවත් ඒක තේරෙන්නේ නෑ, හැමදාම ආදරෙයි අම්මේ..❣️❣️🌹🌹🌹🌹🥰
❤️❤️
කවා පොවා ඇති දැඩි කොට ආදරයෙන්කොහොමද අම්මේ ... ! මා තනිකර දැම්මේ හිතින්
😢😢😢😢😢😢
😭
අනේ පව්. හරිම කණගාටුයි
බුදුසරණයි අමිමා
Mage රත්තරන් අම්මාට man godak ආදරෙයි අම්මේ ❤❤
දෙමාපියන් කියන්නේදරැවන්ගේවස්තුවයිඒවටිනාකමදන්නාඅයඑයාලටසලකයිඑ්අයටසලකපුඅයටඑයාලානැතිවුනනත්දුකවෙන්නෙකනැහැහිතහදාගන්නපුලුවන්එමනිසාදරැවනේදෙමාපියන්ටහොදටසලකන්නඑමදරැවන්ටකවදාවතවරදින්නැහැ
දහදුක්.විද.ලෙකිරි.කරපොවා.මා.ඇතිදැඩි.කළ.මගෙඅම්මා.මතු.උපදින.හැම.භවයෙම.මතු.බුදු.වෙවා.මගෙ.අම්මෙ
Amma thama mage mulu lokeyama amme ...😢😢😢
😂😂😂❤
අම්මා තමා වැඩියෙන් ම ආදරේ
mage අම්මා ජීවtun atar na කොහේ hitiyt mage amma බුදු වේවා
මගේ අම්මට නිවන්සුව පතමි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉතා වටිනා ක්‍රියාවක්.පිය වරුන එකතුවකුත් ලඟදීමබලාපොරොත්තු වෙනව.
මාගේ ලොකේ විරයා මාගේ අම්මා❤❤ සියලු අම්මාවරුනට නිරොගි සුව ලැබේවා!!!
බුදු සරනයි ❤❤❤❤
අම්මට සම කරන්න බුදුන් හැර මිහිපිට කවුරුත් නැ❤
මාගේ මවට සහ පියාට නිවන් සුව ලැබේවා .🙏🙏🙏
😮😭😭😓😫
🙏
🥹🥹🥹🥹🥹🥹
😪😪😪😪
ලස්සනයි❤❤❤❤❤
මගෙ අම්මා නිවන් සුව ලැබේවා .
දරුවන් වෙනුවෙන් මව් පිය තරම් කවුරුත් නෑ ලගින් ඉන්න අදටත්... කවුරු නැතත් අදටත් අමිමා තාත්තා මග බලන් ඉන්නවා.
👍👍🙏🏻🙏🏻🙏🏻😭😭😭
කිසිම දේකට සම නොවන අසම සම ආදරය. ඇයයි..
Mata mathakai ,man asanipa wela iddi , amma marawidihata duk una ,, mage pana amma , eya dannethi unata man eyata patta adarei ,,
ගෙදර බුදුන් අම්මා
Mage ammata man Panatath wada adarei...ikmanin enna labewa...mage deiyata...
🙏 ආදරණීය අම්මා 💞💞💞💞💞💞💞
දමිත් අසංක ගායනා කරන ගීතය හදවතට දැනෙන ලස්සන ගීතයක් සියලු දෙනාටම තෙරුවන් සරණයි.
Natibarikam
අම්මාගේ ආදරේ තරම් ආදරයක් නෑ , තාත්තා එසේම ❤️💟
අම්මගෙ ආදරයයී තාත්තිගෙ ආදරයයී කියනකං අපි හැමදාම සතුටින් ඉදි
❤.❤.Amma.weru.siyaluma.denatauthum.nirvanaya.athweva.ale.luiya
සෙනෙහස ලබා දී මහ සාගරය වගේකඳුළින් දොවා නෙත් යුග සනසනා ඇගේඔබ හෙළු සුසුම් දාහය නිවමින් අපගේඅම්මේ ඔබේ සුවඳ තාමත් දැනෙයි වගේ
🪷
අම්මා නිවන් දකීවා මේ බුදුසසුනේදීම
අම්මාගේ චුටි පුතා අතහැර මගේ බුදු අමිමා නිවනට ගියා ,රත්තරන් අම්මේ ඒ අාදරය තමයි ජීවිතය,
Ehemada dukayi hitha had ganna
❤❤❤❤❤❤❤❤❤❤ මගේ අාදර අමිමා❤❤❤
Mage ammata dirgayusha prarthana karanawa math dan amma kenek ammage duka danenna amma kenek wennama ona ❤
අම්මා තමයි මේ ලෝකේ උතුම් කාන්තාව
යොදවා ය් ය්ය්ය්ප්ටොඋටූඌඌඋඔට්ට්ට්ට්ට්ට්ට්වුඔයොය්ය්ය්ය්ය්යියො
❤ ආදරය ඇති බව පෙනේ
Amma kenek wennama ona e hegime duka kocharada kiyanna.kiyala nima karanna be.ammagena e tharam uthum rathnayak 😢😢❤🙏
සියලුම මව්වරුන්ට උපහාරයක්ම වේවා.❤ආදරෙයි අම්මේ..❤😥
❤❤❤❤❤අම්මා❤❤❤❤❤❤❤❤
අම්මා ❤️❤️❤️🙏🥺🥺🥺🥺
මේ ලෝකේ උතුම්ම කාන්තාව අම්මා ♥️ ♥️ ♥️
16:48
අසූවෙ දශකයේ වින්ද මව්ගුන රිද්මය අදත් මගේ මනසේ විදෙන ගීතයකි
නිදුක් නිරෝගි සුව ලැබේවා මගේ රත්තරන් අම්මට 🙏🙏🙏🙏🙏
Newan suwa labewa
Godak lassani...💐💐💐💐🤔🙂😊🙏🙏🙏🙏🙏
අම්මාවරුන් සැම ට නිවන්සුව අත්වේවා ..
ඉතිං මැරිල නෑනෙ තාම
උතුම් මවුවරුන්ට නිර්වාණය අවබෝධ වෙත්වා!!!🙏🙏🙏
Iam u7😊😊😊😊😊😊😊😊
මාතා පිතූ උපට්ඨානං.......💕මවට පියාට සැලකීම උතුම් මංගල කරුණක් බව අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා දේශනා කළා.
අම්මා කියන්නෙ ගෙදර බුදු න්
අනේ මගේ අම්මත් හිටියනම් එයා මට ගොඩක් ආදරෙයි .එයා නැති වෙලා ලබන මාසෙට අවුරුදු 2.❤
නිවන් සුව ලැබේවා ! ඔයාගේ අම්මාට
🙏🙏🙏මව්බිමේ උතුම් පදවිය මව්පදවියමය...🙏🙏🙏🙏🔴🔴🔴🔴🔴🔴🔴☠️🔥🔥🔥🔥🔥🔥🔥☠️😎🌞👊👌💪👍🤛💯💯💯🙋♂️
Aadarei❤❤❤
❤❤ අම්මයි , තාත්තයි දෙන්නට ගෞතම බුදු සසුන තුළදීම සතර මග සතර පල අවබෝධය ලැබී , නිවනින් නිවී සැනසේවා......❤❤❤
Amma tamai aloke🙏🙏🙏❤❤❤
Mage ratran අම්මේ meawee peanaawa oya pinbara muwamadala sasara dukin atha medee utm ajara amarauu lowturu newanen sanaseaea ආදරෙයි mage rattharan අම්මේ 😢🙏🙏🙏🙏🙏
මට ඉන්නෙත් එච්චරයි 🥺🌍💗 මට පුලුවන් කලෙක මන් උපරිමයෙන් සලකනවා 🙏💗
Ela❤🎉
මටත් හලො ❤🎀
අම්මා ❤
Mage pana.labana athmeth magema amma wewa.
මගේ රත්තරං අම්මා නිදුක් නිරෝගී ව දීර්ඝායුෂ ලබාගෙන බොහෝ කාලයක් ජීවත් වේවා ,ආදරෙයි ❤❤❤❤❤ අම්මේ
Tharuwan saranay. Sadu Sadu Sadu
මෙ වගෙ හිතට වදින සින්දු අහන්න දුන්නට ඔයාට ගොඩක් පින්❤
අම්මා කියන්නෙම ලෝකයක් අම්මාගේ ආදරේ කාගෙ ආදරේ ටවත් සාමාන කරන්න බෑ අම්මා ළඟ ඉන්න වා කියන්නෙම ලොකු ශක්තියක්. ❤❤❤❤❤❤
ඒකාන්තයෙන්ම ඒ අති උත්තම මව් ගුනය තුන් ලොවම හදුනා ගනිත්වා!!!!
අම්මා තමා ඉතින් හැමදේම❤අම්මා තමා අංක එක❤ආදරෙයි පණ වගේ❤
🙏 මේ භවයෙවත් කියල නිම කළ හැකිද මවගේ ගුණ. අම්මාට නීරෝගී සුව ලැබේවා යි පතමි 🙏තෙරුවන් සරනයි
ආදරනීය අමිිම බුදු වෙන්න ❤❤❤❤❤❤
මතු බුදු වේවා අම්මා
සියලුම මවුවරුන්ට උපහාර වේවා කියා පතනවා හරිම සංවේදී ගිත පෙලක් හ්‍රරිම ම්හිරියි පිලිවල ලස්සනයි පැහැදිලියි ඔයාලට බොහොම ස්තූතියි ❤️❤️❤️👍👍👍
මගේ රත්තරං අම්මට බුදු සරණයි......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Tharuwan saranay godak adaray sathay
Godak adaray sathay godak pin samma Sam budu saranay ❤❤❤❤❤❤❤
😢😢🎉😢🎉🎉🎉🎉🎉🎉😢😢🎉🎉😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉@@nishamalidamayanthi1387🎉🎉😢🎉🎉🎉😢🎉🎉🎉🎉😢
ම්ගෙ අම්මා ට් බුදු සරනය්
නිරොගි සම්ත ලැබේ වා
නිවන් සුව අම්මේ ඔයාට.. සසරේ අයේ අපි කොහේ හරි හමුවෙමු අම්මේ..😥😥😥🙏🙏🙏
Mge amma thami mge haiyya ...mge jweethe anka 1.mge amma mathu buduwewaa!!!!adrei mge panatath wada ❤️❤️❤️😘😘😘
මගේ අමිිමට ගොඩාක් ආදරේයි.මගේ පන මගේ අමිිමා.මගේ තාත්තා.මගේ අමිිමට සේම ආදරේයි❤❤❤❤❤❤❤❤❤
මගේ මේ ආත්මේ අම්මා මතු බුදු වෙලා නිවන් දකින්න ඕන ❤ඒ වගේම සංසාරේ මගේ හැම අම්මා කෙනෙක්ම නිවන් දකින්න ඕන ❤❤
අම්මා තාත්තා ගේ වටිනාකම වචනයෙන් කියලා නිම කරන්න බැහැ ඒතරම් වටිනවා දිවි ඇති තුරා ආදරෙයි අම්මා තාත්තට ❤️❤️🙏
lmj0ll0.o
😅9o
මගේ මුලු ලෝකෙම මගේ අම්මා මගේ හැම දුකකදිම සතුටකදිම මගේ ළඟින් හිටියේ මගේ රත්තරං අම්මා විතරයි මම මගේ අමිමට ගොඩාක් ආදරෙයි මගේ අමිම වගේ ම රටවාසි ලෝකවාසී සියලුම අම්මාවරුන් සසර දුකින් එතෙර වෙිවා තෙරැවන් සරනයි 🙏🙏❤❤
ජීවිතතයෙ මිණිපහනවූ මගෙ අම්මාට නිවන් සුවයම ලැබෙන ඕන❤❤❤ ❤❤❤ ❤❤❤
ඊළඟ ආත්මයේත් ඔබ මගේ අම්මා වෙවා ආදරණීය අම්මේ ❤❤
Mage ammata niduk nirogi svaya lebeeva piyanan ama nivanin senaseeva adarei mage amme budusaranai
මේ ලෝකේ ඉන්න සියලු අම්මාවාරු සුවපත් වේවා නිදුක් නීරෝගි වේවා 🙏🙏🙏🥰
hoda pethuma
Mage raththaran ammatai appachchitai budu saranai ipadena hema athmekamama magema amma appachchi wewa
හරයටම භාවනාවක් වගේ මාරම ලස්සනයි.
මගේ අම්මට මන් ගොඩාක් ආදරෙයි ❤
අනේ මේක ගොඩක් වටිනවා.මට සංගිත වලට ඕනේ කරා පද රචනය ,ගායනය,සංගීතය එක්ක පෙන්වන ගීත ටිකක්.වෙන හැම ඒකෙම සිංදුව විතරයි යන්නේ.මේකෙනම් අර ටික දානවා.🙂🙂🙏🙏
දෙයියො දීපු දෙයක් නෑ දුන්න හැමදේම දුන්නේ අම්ම...අම්ම මගෙ පණ වගේ..සියලු මවුවරුන් සුවපත් වේවා!!
නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා
නැති බැරිකම් මගෙ දෑසින් හංගා සෙනෙහස දුන් මාගේ අම්මා..
හැකි පමණින් ඔවදන් දුන්න හින්දා
හැම මොහොතේ මට හයියක් වුණා
ඔබ වටිනවා මහ මෙර තරම් මට මගේ රත්තරන් අම්මා..
හැම සංසාරේ ඔබ හමුවේවා මගේම අම්මා වෙලා..
දණ ගාන පොඩි කාලේ තුරුලේ හොවා මා
ඔබේ නින්ද සඟවා දමා
දොයි දොයි කියා මාව නිදිකෙරුව තාලේ
මාගේ හීනේ කවියක් කළා
හැම සංසාරේ ඔබ හමුවේවා මගේම අම්මා වෙලා..
හිත හයිය ඇති තරුණ මිනිහෙක් උනත් මා
මගේ ගාව ඔබ නැවතිලා
ඔබ අනලා මට කවන බත් කට රසයිනේ
මේ ලොකේ හැමටත් වඩා
හැම සංසාරේ ඔබ හමුවේවා මගේම අම්මා වෙලා..
❤️❤️❤️❤️❤️.....
❤️
❤️❤️❤️❤️❤️
Amma Amma ......obai mage Ratharan Amma......🙏🙏🙏🙏🙏❤
❤️❤️❤️
අමිමා නැතුව කවුරැ හිටියත් වැඩක් නැ 😢❤❤❤❤❤
ආදරයට නියම අරුත අම්මා
දෙමාපියන් අහිමිවු අපි වගෙ අයට මෙය දරාගන්නම අපහසුයි ...නමුත් අපි මෙම ගමන යායුතුව ඇති...කොහෙහරි ලොකෙක හමුවෙනතුරැ...ආදරෙයි අමිමා තාත්තා ❤
අම්මා මගෙ ආයුශත් අරන් ඔයා ජිවත් වෙන්න ඔනා තෙරුවන් සරණයි
මගේ අම්මාට අමා මහා නිවන දුර නොවේවා...මගේ ශක්තිය ඔයා මගේ අම්මේ.
අම්මා බුදුසරණයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊
අම්මා තමයි මගේ ලෝකෙ පහන.❤අම්මා වෙනුවෙන්.
Bs
Adareyi hemadath ❤️🧡💛💚🙏🙏🙏🙏🙏🙏🙏
අම්මාට නිවන් සුවම. ලැබේවා
Budusaranai amma❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මගේ ලෝකේ යශෝදරාව මගේ අම්මා ❤️ මගේ අම්මා තාත්තා වගේම ඔබ සියලු දෙනාගෙ නමින් මියපරලොව ගිය මව්පිය දෙන්නටම පරලොව ජීවතය සුගතගාමි වෙන්න පතනවා..
ජීවත්ව සිටින දෙමව්පියනට දීර්ඝයු 💐
19:26 දිර්ගාෂ .ලෑබොවා
මමත් අම්ම කෙනෙක් වෙලා මාස දෙකක්.. අදත් මම නොවැටී ඉන්නවන්ම් ඒ මගේ අම්මා නිසාමයි.. ආදරෙයි මගෙ රත්තරන් අම්මට.. ❤️ දුක සැප දෙකේදිම එක වගේ ලග ඉන්නෙ එක වගේ වෙනසක් නැතුව ආදරේ කරන්නෙ අම්මා විතරමයි.. මට අම්මා උනා වගෙම අද එයා මගේ දුවටත් අම්මා වෙලා.. මගෙ අම්මා මතු බුදු වේවා!!!
❤❤❤❤❤
ශශශශශ ශ ශොශශවෙවෙශවෙවෙවෙශෑශ😊🎉😢😅
Amma budu wewa
මගේ ආදර අම්මා මගේ පන ❤️❤️ඒවගේම මගේ ආදර තාත්තා අද ළග නැති උනත් මගේ පන ඔය දෙන්න ❤❤
❤❤මගෙ අම්මා මගෙ ජිවිතයේ හයිය. මගෙ අම්මා මතු බුදු වේවා!!!❤❤
🙏🙏🙏මගේ අම්මත් මතු බුදු වෙන්න ඔන ආදරේ❤❤❤🙏🙏🙏
ම්ගෙ අම්මා නිවන් දකිත්වා🎉🎉
❤🙏🙏🙏❤❤❤👑🙏👑🙏අම්මා බුදු වෙවා🙏
Mage ammai thaththai mathu budu veva ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤මව ඔබ බුදු වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤
නිල් අහස පුරාවට තරු ⭐⭐
🌟 පොකුරු ඉහිරිලා
ඒ අතර ඔබ හිඳී සුපුන් සඳ සේ පායලා
❤
Mage Amma budu wewa❤❤
අම්මා තරම් ආදරේ කරන කවුරුත් මේ ලෝකයේ නෑ.ඉන්නකම් කාටවත් ඒක තේරෙන්නේ නෑ, හැමදාම ආදරෙයි අම්මේ..❣️❣️🌹🌹🌹🌹🥰
❤️❤️
කවා පොවා ඇති දැඩි කොට ආදරයෙන්
කොහොමද අම්මේ ... !
මා තනිකර දැම්මේ හිතින්
😢😢😢😢😢😢
😭
අනේ පව්. හරිම කණගාටුයි
බුදුසරණයි අමිමා
Mage රත්තරන් අම්මාට man godak ආදරෙයි අම්මේ ❤❤
දෙමාපියන් කියන්නේදරැවන්ගේවස්තුවයිඒවටිනාකමදන්නාඅයඑයාලටසලකයිඑ්අයටසලකපුඅයටඑයාලානැතිවුනනත්දුකවෙන්නෙකනැහැහිතහදාගන්නපුලුවන්එමනිසාදරැවනේදෙමාපියන්ටහොදටසලකන්නඑමදරැවන්ටකවදාවතවරදින්නැහැ
දහදුක්.විද.ලෙකිරි.කරපොවා.මා.ඇතිදැඩි.කළ.මගෙඅම්මා.මතු.උපදින.හැම.භවයෙම.මතු.බුදු.වෙවා.මගෙ.අම්මෙ
Amma thama mage mulu lokeyama amme ...😢😢😢
😂😂😂❤
අම්මා තමා වැඩියෙන් ම ආදරේ
mage අම්මා ජීවtun atar na කොහේ hitiyt mage amma බුදු වේවා
මගේ අම්මට නිවන්සුව පතමි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉතා වටිනා ක්‍රියාවක්.
පිය වරුන එකතුවකුත් ලඟදීම
බලාපොරොත්තු වෙනව.
මාගේ ලොකේ විරයා මාගේ අම්මා❤❤ සියලු අම්මාවරුනට නිරොගි සුව ලැබේවා!!!
බුදු සරනයි ❤❤❤❤
අම්මට සම කරන්න බුදුන් හැර මිහිපිට කවුරුත් නැ❤
❤
මාගේ මවට සහ පියාට නිවන් සුව ලැබේවා .🙏🙏🙏
😮😭😭😓😫
🙏
🥹🥹🥹🥹🥹🥹
😪😪😪😪
ලස්සනයි❤❤❤❤❤
මගෙ අම්මා නිවන් සුව ලැබේවා .
දරුවන් වෙනුවෙන් මව් පිය තරම් කවුරුත් නෑ ලගින් ඉන්න අදටත්... කවුරු නැතත් අදටත් අමිමා තාත්තා මග බලන් ඉන්නවා.
👍👍🙏🏻🙏🏻🙏🏻😭😭😭
කිසිම දේකට සම නොවන අසම සම ආදරය. ඇයයි..
Mata mathakai ,man asanipa wela iddi , amma marawidihata duk una ,, mage pana amma , eya dannethi unata man eyata patta adarei ,,
ගෙදර බුදුන් අම්මා
Mage ammata man Panatath wada adarei...ikmanin enna labewa...mage deiyata...
🙏 ආදරණීය අම්මා 💞💞💞💞💞💞💞
දමිත් අසංක ගායනා කරන ගීතය හදවතට දැනෙන ලස්සන ගීතයක් සියලු දෙනාටම තෙරුවන් සරණයි.
Natibarikam
අම්මාගේ ආදරේ තරම් ආදරයක් නෑ , තාත්තා එසේම ❤️💟
අම්මගෙ ආදරයයී තාත්තිගෙ ආදරයයී කියනකං අපි හැමදාම සතුටින් ඉදි
❤.❤.Amma.weru.siyaluma.denatauthum.nirvanaya.athweva.ale.luiya
සෙනෙහස ලබා දී මහ සාගරය වගේ
කඳුළින් දොවා නෙත් යුග සනසනා ඇගේ
ඔබ හෙළු සුසුම් දාහය නිවමින් අපගේ
අම්මේ ඔබේ සුවඳ තාමත් දැනෙයි වගේ
❤
🪷
අම්මා නිවන් දකීවා මේ බුදුසසුනේදීම
අම්මාගේ චුටි පුතා අතහැර මගේ බුදු අමිමා නිවනට ගියා ,රත්තරන් අම්මේ ඒ අාදරය තමයි ජීවිතය,
Ehemada dukayi hitha had ganna
❤❤❤❤❤❤❤❤❤❤ මගේ අාදර අමිමා❤❤❤
Mage ammata dirgayusha prarthana karanawa math dan amma kenek ammage duka danenna amma kenek wennama ona ❤
අම්මා තමයි මේ ලෝකේ උතුම් කාන්තාව
යොදවා ය් ය්ය්ය්ප්ටොඋටූඌඌඋඔට්ට්ට්ට්ට්ට්ට්වුඔයොය්ය්ය්ය්ය්යියො
❤ ආදරය ඇති බව පෙනේ
Amma kenek wennama ona e hegime duka kocharada kiyanna.kiyala nima karanna be.ammagena e tharam uthum rathnayak 😢😢❤🙏
සියලුම මව්වරුන්ට උපහාරයක්ම වේවා.❤
ආදරෙයි අම්මේ..❤😥
❤❤❤❤❤අම්මා❤❤❤❤❤❤❤❤
අම්මා ❤️❤️❤️🙏🥺🥺🥺🥺
මේ ලෝකේ උතුම්ම කාන්තාව අම්මා ♥️ ♥️ ♥️
16:48
අසූවෙ දශකයේ වින්ද මව්ගුන රිද්මය අදත් මගේ මනසේ විදෙන ගීතයකි
නිදුක් නිරෝගි සුව ලැබේවා මගේ රත්තරන් අම්මට 🙏🙏🙏🙏🙏
Newan suwa labewa
Godak lassani...💐💐💐💐🤔🙂😊🙏🙏🙏🙏🙏
අම්මාවරුන් සැම ට නිවන්සුව අත්වේවා ..
ඉතිං මැරිල නෑනෙ තාම
උතුම් මවුවරුන්ට නිර්වාණය අවබෝධ වෙත්වා!!!🙏🙏🙏
Iam u7😊😊😊😊😊😊😊😊
මාතා පිතූ උපට්ඨානං.......
💕
මවට පියාට සැලකීම උතුම් මංගල කරුණක් බව අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා දේශනා කළා.