Amma (අම්මා) | Lavan Abhishek | Ma Nowana Mama | TV Derana
ฝัง
- เผยแพร่เมื่อ 25 พ.ย. 2024
- Watch Full Episode : • Ma Nowana Mama (මා නොව...
Amma (අම්මා) | Lavan Abhishek | Ma Nowana Mama | TV Derana
Watch Ma Nowana Mama Programmes & More Updates / @manowanamama
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
🔗 Threads 👉🏼 www.threads.ne...
#MNM #manowanamama #MaNowanaMama #singing #music #TVDerana #DeranaLK
දෙවියන්ට එක වෙලේම අපිව බලාගන්න බැරි නිසා අපි වෙනුවෙන් මවපු සුරංගනාවිය...🥰my Exam motivation song..🥰 අම්මා ගැන මතක් වෙද්දි මුලු ලෝකේම උනත් පෙරලන්න පුලුවන් ශක්තියක් එනවා..මේ සිංදු ව ඒකට අම්ම ගැන මතක් කරවන්න ලොකු හයියක් වෙනවා..ගොඩක් ම ලස්සන යි..🥰🥰🥰🥰🥰🥰🥰 මේ ලෝකේ ඉන්න හැම අම්මෙක්ටම බුදු සරනයි..
Matth epa wela wage hitiye . Masen koma hri goda yanw❤
මා නොවන මම program එකේ , මෙච්චර කල් තෝරාගෙන තිබ්බ හොඳ ම සින්දු ටික ❤Lavan
මචන් ඇත්තම කියන්නම්..නලුවෙක් විදියට මට ඔයාට ඇත්තටම ලොකු කැමැත්තක් නෑ...හැබැයි ලවන් ඔයා ගායකයෙක් විදියට පට්ට මචන්...සුපිරිම හඩක්...❤
අනේ ලවන් අයියෙ ඔයාගෙ කටහඬ බාවනාවක් වගේ ගොඩාක් ලස්සනයි , ඒවගේම ඔයාත් ලස්සනයි.... බුදු සරනයි මගෙ අයියෙ ❤
❤❤❤
Hello...!
-
-
මන්දාරම් වැහි වැටෙනා..
හීතල හැන්දෑවේ....
මා අසලින් රැදී උණුහුම ඔබ විය....
නුඹයි මගෙ අම්මා.....
සද හාවුන් හඩනා..
කලුවර රාත්‍රියේ....
ආලෝකය දුන්..
සදකැන් ඔබ විය..
නුඹයි මගෙ අම්මා....
ලේ කිරි කර පොවා
මා සෙනෙහෙන් වැඩු මාගේ අම්මා....
දරා දස මාසේ ඉහිලූ බරට ණයගැති..
ජීවිතෙන් මා....
අම්මේ මං නුඹට ආදරෙයි..
ජීවේ පොවන උල්පත නුබයි....
අම්මේ නුඹ මගේ රැජිණයි....
සංසාරයේ මා..
නුඹ ළගයි....
කුණාටු සාගරයේ....
රුවල් බිදුණු නව්කාවේ....
හබල ඔබයි පිලිසරණ ඔබයි....
නුඹයි මගේ අම්මා....
දාහය වෑහෙනා....
ගිනියම් මද්දහනේ....
සෙවණ ඔබයි....
මද පවන ඔබයි....
නුඹයි මගෙ අම්මා....
ලේ කිරි කර පොවා
මා සෙනෙහෙන් වැඩ මාගේ අම්මා....
දරා දස මාසේ ඉහිලූ බරට ණයගැති
ජීවිතෙන් මා....
අම්මේ මං නුඹට ආදරෙයි....
ජීවේ පොවන උල්පත නුබයි....
අම්මේ නුඹ මගේ රැජිණයි....
සංසාරයේ මා නුඹ ළගයි....
අම්මේ මං නුඹට ආදරෙයි....
ජීවේ පොවන උල්පත ණුබයි....
අම්මේ නුඹ මගේ රැජිණයි....
සංසාරයේ මා.. නුඹ ළගයි....
Lyrics by:-SADEW
කොචිචර ඇහුවත් එපා වෙන්නේ නැ ඒ තරම් හිතට දැනෙනවා මල්ලි 🙏🙏
I Love u so much Putha
Omg this voice is a meditation ❤️ no words to express as always the best voice ever and ever❤️
අමිමා නැති මට හිතට ගොඩක් දැනුනා මල්ලි ඔයාට තෙරැවන් සරණයි 😓
😢
❤stay strong
Me hada nm bhawanawak.harima layanwithai ❤❤❤
ආම්මා ❤❤❤❤ බුදුසරණයි
ඇඩෙන්නම දෙනව ඒක නම්..❤️❤️
Love voice ❤ and Love this ❤❤
❤❤❤❤❤❤❤❤❤.ammage.song.lasse.i.malli.god.blees
Well done keep it up love u son .I'm banu your dad's class mate good luck
ආදරෙයි 😂😂😂😂😂 ලස්සන්‍යි ඔයට අමිමා දෙවියෝ පිහිටයි
අනේ අම්මා මං ගාව ඉන්නෙ තව චුට්ට දවසයි නේද කියල දැනෙද්දි 😔.... ජීවිතෙ බයක් තිබ්බෙ නැ අම්මෙ ඔයා ඉන්නව නෙ කියල..ඒත් දැන් බයයි මට . අම්මා නැති උනොත් මං තනියම හැමදේටම මූන දෙන්න ඕනි නිසා.
ඇයි?
@@Bandararathnayaka-x9i පිලිකා රෝගයෙන් පෙළෙන මගෙ අම්මට ඉක්මන් සුවය පතන්න 🥺 🙏
❤❤❤❤
Amme nuba magee rajinayi......
Thanks to Derana channel for making such valuable programs available
අම්මා ❤️😘
Amma💗🌙
Good One💙🎶
අම්මා❤️🌍❤
Api dannawa lavan ayy ammata godak adarei kiyala
මාරයි මේ කටහඩ...මාරම ලස්සනයි ❤
Very beautiful ❤️❤️❤️😍
❤ සුපිරි.👌👌👌🥰🥰🥰
marama lassanai aiye voice eka nam supiri. oya sinduva kiyaddi apita therenava aiya ammata godak adarei kiyala . apith aiyata adarei aiye
❤️❤️❤️❤️❤️❤️ super voice
6th Lane favorite one❤
Voice ekah 🥺♥️
Favourite singer❤️ hithata danuna ek bawanawak wg ❤️
Amma gana kiyapu sinduwa ahana kota matath aduna mamath Amma kenek nisa Putha Lavan harima hadavathata danne nama gayana kala Theruwan Saranai Puthata
meka wema rahak lawan ...
අම්මා❤❤
I Love Lavan u os much ptha
❤❤❤❤❤❤❤❤❤❤
wooooooow
Very nice malli
💕💕
Very nice voice ❤❤❤
best cover
Lassani lavan ayiya
Merama lassanai❤
❤❤❤I Love Lavan
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤
🥰🥰♥️♥️♥️♥️
Amma❤️
♥♥♥♥♥♥♥♥♥
🥺❤️
❤❤❤❤❤❤🎧
🎧👍💯💫
❤🎉😂
kiparak ehuwadha mathaka ne meka ...... lawan meka bawanawak
Meka ahla original eka ahla blpnko
Ko naada
❤️❤️❤️❤️❤️❤️❤️
❤❤
❤❤❤
❤❤
❤️❤️
❤
❤❤
❤
❤
❤
❤
❤️❤️
❤❤❤❤
❤❤❤
❤❤❤
❤
❤❤
❤❤❤❤