හවස තේ එකට එයාට හදපු කෑමක්.| ඔයාල ඉල්ලපු cooking video | cooking vlogs | kavi vlogs💞

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 520

  • @ramanigamage3178
    @ramanigamage3178 9 หลายเดือนก่อน +15

    දුව ඔයා තවම පොඩි ලමෙක් කසාද බැන්ද උනත් ගොඩක් හොදයි කෑම හදන විදිය👌👌 දෙයක් කියන්නද තුනපහ බෝතල් වලට වෙන වෙනම හැදි ටිකක් දාගන්න තරහ වෙන්න එපා දුව මෙහෙම කීවට මටත් ඔයා වගේ දුවක් ඉන්නවා.. තෙරුවන් සරණයි ඔයාලා දෙන්නටම හැමදාම සතුටින් ඉන්න ❤️

  • @bashiniRathnayake1953
    @bashiniRathnayake1953 10 หลายเดือนก่อน +32

    තමන් වෙනුවෙන් කැපකිරීම් කරන.ආදරෙ කරන සැමියට තමන්ගෙ අත් දෙකින් හදලා දෙන කැම වෙලක් කියන්නෙ බිරිඳක් සතුටු වෙන තවත් දෙයක්.තමන්ගෙ බිරිඳ එක එක කැම ජාති හදලා දිලා තමන් වෙනුවෙන් ආදරෙන් ඉන්නවා කියන්නෙ මහාන්සි වෙලා වැඩ කරන පිරිමියෙක්ට සැනසිමක්❤❤❤බුද්ධ්ක උනත් හරිම වාසනාවන්තයි තමන් වෙනුවෙන් පොඩිම හරි දෙයක් කරලා එකෙන් සතුටු වෙන බිරිඳක් ලැබුන එකට

  • @lahirunigimhani5353
    @lahirunigimhani5353 10 หลายเดือนก่อน +33

    ඇත්ත කතා කරන ආසම චරිතයක්❤❤❤❤ උයන්නත් පුළුවන් ❤❤❤❤

  • @nisansalamoraes5988
    @nisansalamoraes5988 10 หลายเดือนก่อน +8

    ඔයාගේ vedios බලලා මං හිතන්නේ ඔය දෙන්නට හැමදාම මේ වගේ සතුටින් සහ ආදරයෙන් ඉන්න ලැබේවා කියලයි. ඇත්තටම ඔයා හොද wife කෙනෙක්. කෑම එකේ රසය කෙසේ වෙතත් ඔයාගේ අරමුණ හරි ආදොණීයයිනෙ. මල්ලිත් ඔයාට ගොඩක් ආදරෙයි බව පේනවා. තෙරුවන් සරණයි..

  • @Kusumawathi-w6g
    @Kusumawathi-w6g หลายเดือนก่อน +1

    කවි දුව ඔයා තාම ජිවිතය පටන් ගත්ත විතරයිව්නෙ. හොඳ ආදර්ශයකි. ඔයාගෙ ජිවිතය සුන්දර සාර්ථක වේවා අපෙ පැතුම. Good Luck .Love you both👍🌺🌺🌺❤❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 10 หลายเดือนก่อน +35

    රස පාටයි අක්කි ❤❤❤.අයියා ඇත්තටම වාසනාවන්තයි අක්කි වගේ කෙනෙක් ලබන්න අක්කිත් වාසනාවන්තයි අයියා වගේ කෙනෙක් ලබන්න .හැමදාම සතුටින් ඉන්න ආදරෙයි බුදුසරණයි දෙන්නටම ❤❤❤❤❤❤❤

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 9 หลายเดือนก่อน +5

    ඇත්ත කතා කරන ආසම චරිතයක් ❤❤❤ උයනත් පුළුවන ලස්සනට විඩියෝ කරන්න ලස්සනට කෑම හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 😀🌹🌹😍😍😍😍❤️❤️❤️😍😍🌹🌹🌹😀😀 අක්කි බුදු සරණායි දෙවියන්ගේ ම පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishaniasandika2232
    @ishaniasandika2232 10 หลายเดือนก่อน +8

    ඔයලා දෙන්නාගේ ආදරේ හරි ලස්සනයි. හස්බන් ඔයාගේ දිහා බලන විදිය හරි ආදරණියයි ❤

  • @raveesha1587
    @raveesha1587 10 หลายเดือนก่อน +50

    කුකින් විඩියො හැමදාම ගෙන්න ❤❤❤❤❤❤අපිට බලගෙන පුරැදු වෙන්න පුලුවන්

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 10 หลายเดือนก่อน +9

    ජිවිතෙ විදින හරිම අහිංසක ලස්සන couple එකක් ❤❤

  • @DuleekaDeshappriya
    @DuleekaDeshappriya 10 หลายเดือนก่อน +5

    අනේ නංගී ඔයා හරිම හොද කෙනෙක්.හැමදාම ඔය දෙදෙනාට සතුටින් ඉන්න ශක්තිය ධෛර්යය ලැබේවා❤❤❤❤❤

    • @Rose-xo8mx
      @Rose-xo8mx 10 หลายเดือนก่อน +2

      Ai harima hoda knk kiynne.eyge minihta eya knna denne nettm wena knkda denna one.oyalge gewal wala amma oyta uyla knna denne nedda.ehma nettm oya uyla anik minisunta knna denne nedda.

  • @ranokaranoka6016
    @ranokaranoka6016 9 หลายเดือนก่อน +6

    රස පාටයි ගොඩක් සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️🌹🌷

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 8 หลายเดือนก่อน +1

    මට ඊයේ තමයි අහම්බෙන් අක්කාගේ වීඩියෝ එකක් සෙට් උනේ.. ඔයා ලස්සනයි .නිහතමානී.. ගොඩාක් ආදරෙයි ඔයාට.

  • @KumuduMadurangi-p2h
    @KumuduMadurangi-p2h หลายเดือนก่อน +1

    රස පාටයි.ඔයාලා දෙන්නා සතුටින් පරිස්සමින් ඉන්න .තෙරුවන් සරණයි .!

  • @DL11234MN
    @DL11234MN 9 หลายเดือนก่อน +2

    මාර සතුටුයි ඔයා සතුටින් ඉන්නවා දැක්කම 🥰 හුග කාලයක් දෙන්නට නිරෝගීව සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥰❤️

  • @shashikajanandra7097
    @shashikajanandra7097 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤අයියා ඔයාට ගොඩක් ආදරෙයි ..❤❤❤
    ඒක එයා ඔයා දිහා බලන විදියෙන්ම පේනවා....
    දෙන්නම ආදරෙන් ,සතුටින් ,පරිස්සමින් ඉන්න ..❤❤❤ තෙරුවන් සරනයි

  • @sachinihabsika1614
    @sachinihabsika1614 10 หลายเดือนก่อน +4

    මමත් කට්ලට් හදනකොට අක්කා දාපු දේවල්ම තමයි ⁣තෙම්පරාදුවට දාන්නේ ඇත්තටම එහෙම ගොඩක් රසයි... අක්කටත් රසට උයන්න පුලුවන් කියලා දැන් අපි දන්නවා.. තව ඒ වගේ වීඩියෝ අරන් එන්න... සතුටින් පරිස්සමින් ඉන්න..❤️

  • @anujashiromani8915
    @anujashiromani8915 10 หลายเดือนก่อน +3

    Harima adarei duwa oya dennatama hari piliwelai duwa oyage weda katlat rasa patai oya dennatama budusaranai

  • @rekhasureka6449
    @rekhasureka6449 10 หลายเดือนก่อน +3

    Wow 😘😘නියමයි ❤️බුදුසරණයි 😘නංගි 👍👍සතුටින් ඉන්නවා කියලා පේනවා 👍👍

  • @apnsandamali7228
    @apnsandamali7228 10 หลายเดือนก่อน +5

    ❤❤❤❤මාරම රස පාටයි සතුටින් ඉන්න හැමදාමත් ❤❤අාසයි දවසක විඩියො ඒකක් බලන්න උදෙ ඉදන් හවස් වෙනකන් මොකද කරන්නෙ කියලා බුදු සරනයි පරිස්සමින් ඉන්න අාාදරෙයි ❤❤❤❤

  • @suranjithilakarathna8240
    @suranjithilakarathna8240 10 หลายเดือนก่อน +4

    ඇත්තටම ඔයා හොද ගෘහනියක්.තමන්ගෙ වගකීම් යුතුකම් හොදින් තේරුම් ගත් බිරිදක්.මගේ හබිත් මං හදන ඕනම කෑමක් ලුනු අඩු උනත් වැඩි උනත් රස නැති උනත් මොකුත් නොකියා කනවා.කෙස් ගහක් තිබුනත් මොකුත් කියන්නෑ.ශේප් එකේ අරන් දානවා.ඔයත් මං වගේමයි.මාත් කෑම හදපු ගමන්ම කිචන් එක අස් කරනවා.තව උයන log ටිකක් කරමු නේද.🫶

    • @chaturikachaturika949
      @chaturikachaturika949 8 หลายเดือนก่อน

      Mage husbandtath man hadana onema deyak rasa nethi unath rasai kiyla okkoma kanawa❤

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 10 หลายเดือนก่อน +5

    Rasa patai.cooking vedio thawa genna.paressamin sathutin inna.budusaranai❤❤❤❤

  • @nadimadinadi8641
    @nadimadinadi8641 9 หลายเดือนก่อน +1

    හරි පිලිවෙලයි නංගියෝ 💪 රසපාටයි😘 දෙන්නටම ආදරෙයි ❤❤👈 බුදුසරණයි පරිස්සමෙන් ඉන්න 🙏

  • @anushkidilshani3368
    @anushkidilshani3368 10 หลายเดือนก่อน +3

    අක්ක හැමදාම කුකින් වීඩියෝ එවන්න අපිටත් ආසයි ඉගෙන ගන්න අක්ක හදපු එක රස පාටයි හැමදාම එවන්න වීඩියෝ සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න බුදු සරණයි දෙන්නටම❤❤

  • @lakshanipathirana4510
    @lakshanipathirana4510 9 หลายเดือนก่อน +1

    සම්පුර්ණ විඩියො එකම ස්කිප් නොකර හරි ආසාවෙන් බැලුවා ඉවර වෙනකන්ම දන් නෑ🥲❤️🥰

  • @anuPerera-f5n
    @anuPerera-f5n 9 หลายเดือนก่อน +3

    හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්න.❤හරිම රසවත් වගේ❤❤❤❤❤❤ආදරෙයි හැමදාම

  • @DalsiManel
    @DalsiManel 5 หลายเดือนก่อน +2

    Akkiyo oya lassana wela bye budu saranai paressamin Inna ❤❤❤❤❤

  • @shainishehana
    @shainishehana 10 หลายเดือนก่อน +3

    අක්කිගෙ කටහඬ අහන් ඉන්නත් ආසයි❤

  • @DeepthiRamani
    @DeepthiRamani 10 หลายเดือนก่อน +3

    රස පාටයි කටිලටි එක තව විඩියො දාන්න වෙනස් එව ආසාවෙන් බලනව ඇක්ටින් වලට ආසයි හුරතල් සුබ අනාගතයක් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ❤❤❤

  • @gaurimadushani9905
    @gaurimadushani9905 9 หลายเดือนก่อน +2

    වාව් අක්කි.. ලස්සනයි වීඩියෝ එක... තවත් කරම්න ඔය වගේ වීඩියෝ 👍

  • @malindarupasinha8480
    @malindarupasinha8480 9 หลายเดือนก่อน +2

    හරිම ශෝක් අනෙ ඔයාලා මන් හැමදාම ඔයාගෙ වීඩියෝ බලනවා ගොඩක් ඇබ්බැහි වෙලා ඉන්නෙ
    මුලින්ම ඔක්කොම කට්ලට් ටික හදාගෙන ඉන්න ඊටපස්සෙ බැටර් එක තවරගෙන ඔක්කොම හදාගෙන් ඉවර වෙල ලිප ඔන් කරලා කට්ලට් ටික හදා ගන්න. එතකොට ඉක්මනින්ම පුලුවන්. සැරින් සැරේ අතේ ගෑවෙන්නෙ නෑනෙ එතකොට.. ❤

  • @thanujanew40
    @thanujanew40 10 หลายเดือนก่อน +3

    Ow akki cooking vlogs genna 😊eka maru❤😊

  • @shanikakumarasinghe9081
    @shanikakumarasinghe9081 10 หลายเดือนก่อน +7

    පොල්තෙල් ගොඩක් healthy...😊

  • @nandikajayasinhe9846
    @nandikajayasinhe9846 10 หลายเดือนก่อน +3

    හරිම රසය් වගේ....තවත් වීඩියෝ එකක් අරන් එන්න නන්ගි

  • @pinkbeautyMe
    @pinkbeautyMe 10 หลายเดือนก่อน +2

    බුද්ධික අයියා ඔයාව අපෙන් හොරකම් කරගෙන ගියානෙ ඉතින්.ආදරෙයි අක්කි.❤ කට්ලට් රස පාටයි

  • @MADHUMADHU-s7l9i
    @MADHUMADHU-s7l9i 8 หลายเดือนก่อน +1

    Sok ane oyala denna. බුදුසරණයි ♥️♥️

  • @anomagamage4992
    @anomagamage4992 8 หลายเดือนก่อน +1

    සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි !!!පුතාල ෆ්හෙන්නටම❤❤❤❤❤

  • @asankarathnayaka9326
    @asankarathnayaka9326 10 หลายเดือนก่อน +2

    මමත් ආසම ඔයා හස්බන්ඩ් ඔය දිහා බලන විදිහට හරිම ආදරනීයෛ ඒක මව ගත්ත එකක් නෙවෙඉ ඒකෛ වටින්නෙ

  • @ThakshiMadumali-xk2zg
    @ThakshiMadumali-xk2zg 4 หลายเดือนก่อน

    හරිම රස පාටයි woow හැමදාමත් සතුටින් ඉන්න .බුදු සාරනයි දෙන්නටම ❤❤❤❤

  • @sarathkumara5935
    @sarathkumara5935 9 หลายเดือนก่อน +3

    ගොඩක් ආසාවෙන් බැලුවා ❤❤

  • @janithapeiris7621
    @janithapeiris7621 9 หลายเดือนก่อน +3

    Very nice work good job beautiful work kavindya great gorgeous ❤

  • @Pawanisewmini1129
    @Pawanisewmini1129 10 หลายเดือนก่อน +1

    Shoi akki .thank you cooking video akak demmata
    මන් අක්කිට මරම ආසයි අක්කියො ❤ හරිම අදරෙයි
    අක්කි රට යන්න කලින් මන් හිතන් හිටියෙ අක්කිව කොහෙදි හරි දකින්න පුලුවන් වෙයිනෙ කවද හරි කියලා .😢දෙන් ඉතින් එකත් නෙ
    මම රත්නපුර අක්කියෝ මට වයස 17i. මොන දේ තිබ්බත් අක්කි youtube chanel එක පටන් ගත්ත දවසෙ ඉඩන් hrma video එකම මන් බලනව
    කවදා හරි අක්කිව එක පරක් හරි දකින්න මන් ආසාවෙන් ඉන්නෙ😊

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 2 หลายเดือนก่อน

    222 මටත් ඕනේ මේ වගේ ආදරනීය ජීවිතයක් ගත කරන්න.හැමෝටම ඒ වගේ සතුට සැනසිම ආදරය පිරි ජීවිතයක් ලැබේවා ❤😊

  • @NishadiChamodika
    @NishadiChamodika 10 หลายเดือนก่อน +4

    First Try එක අති සාර්ථකයි අක්කෙ..❤

  • @jayaninisansala4468
    @jayaninisansala4468 10 หลายเดือนก่อน +17

    රස පාටයි වගේ 😊😊 හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න දෙන්නම අක්කී පණ ❤❤

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 9 หลายเดือนก่อน

    Katlat haduwa lassanata rasata oya wada dannawa gedara Inna kale Amma Kara nisa nikan hurataleta hitiya denna satutin Inna budusaranai

  • @champikasudarshani6938
    @champikasudarshani6938 10 หลายเดือนก่อน +3

    Coking video ගෙන්න අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉මම ආසම Coplea එකක්

  • @devikajayamanna6713
    @devikajayamanna6713 10 หลายเดือนก่อน +5

    Ala tekai seman tekai tekak Vela pan eke teyala adu gendare tekai velavak kalavam Kara ganna

  • @ranjansamantha4854
    @ranjansamantha4854 10 หลายเดือนก่อน +2

    නංගි හරියටම කට්ලට් හැදුවා. 👍❤️දෙන්න ආදරෙන් ඉන්න හැමදාම ❤️. ආදරේ දෙන්නටම ❤️

  • @dewindipushpika1997
    @dewindipushpika1997 10 หลายเดือนก่อน +2

    Ane digatama kama hada video genna akki godak adarei

  • @shyamakalubowila5209
    @shyamakalubowila5209 10 หลายเดือนก่อน +6

    ඔව් ඔයා වෙනස් තමයි.මොකද අපි නම් කරිය බෝල කරලා ඉවරවෙලයි ක්‍රරම් කරන්නෙ.😁❤

  • @sriyani5529
    @sriyani5529 10 หลายเดือนก่อน +1

    හරිම රසයි

  • @janajana7879
    @janajana7879 2 หลายเดือนก่อน

    රස පාටඊ කොහොමත් හොදයි උයන්න පුරුදු වෙන එකට බුදුසරණයි දෙන්නටම ❤❤

  • @sithmi8247
    @sithmi8247 10 หลายเดือนก่อน +1

    Shoii anee akki oyge vedio 🥰 oyala dennatath mama godaaak adarei hamadama sathutin inna ..budsaranai ❤

  • @camilife-r1q
    @camilife-r1q 9 หลายเดือนก่อน

    Oyala harima adaraneeyai.mama harima asai ekata.hemadama adaren inna.budu saranai oya dennata❤❤❤❤❤❤❤❤

  • @THUSHARIDISSANAYAKE-m6j
    @THUSHARIDISSANAYAKE-m6j 10 หลายเดือนก่อน +1

    ඔයාට වගේම පළවෙනි කට මට අදටත් ලැබෙනවා.හරිම වාසනාවන්තයි නංගි ඔයා.දිගටම මේ වගේ වීඩියෝ කරන්න.අපි බලන් ඉන්නවා.❤️❤️❤️

  • @PubuduMadushan-qg4tx
    @PubuduMadushan-qg4tx 10 หลายเดือนก่อน +1

    Hamadamath oya vage sathutin Inna labeva akki adarei godak akkitai aiyatai ❤❤❤❤❤

  • @chinthasenadira3220
    @chinthasenadira3220 10 หลายเดือนก่อน +13

    Oyata කහ පාට හරි ලස්සනයි ❤

  • @ranjithsandun1750
    @ranjithsandun1750 10 หลายเดือนก่อน +2

    බුදුසරණයි ඔය දෙන්නට.❤❤❤❤

  • @Ssnika93
    @Ssnika93 หลายเดือนก่อน +1

    Woww😊

  • @ShanthiKumari-sw3rh
    @ShanthiKumari-sw3rh หลายเดือนก่อน

    සතුටින් ඉන්න ලැබේවා හැමදාම ❤😊

  • @yhgg6850
    @yhgg6850 10 หลายเดือนก่อน +1

    Hamadama mevagema rasa kama hadanna attatama godak rasai

  • @buddikabuddika5314
    @buddikabuddika5314 9 หลายเดือนก่อน +1

    සතුටින් ඉන්න නංගි

  • @OmayaomayaOmayaomaya
    @OmayaomayaOmayaomaya หลายเดือนก่อน

    සතුටින් ඉන්න හැමදාම බුදුසරනයි දෙන්නටම ❤❤❤❤

  • @sudusumithra
    @sudusumithra 9 หลายเดือนก่อน

    හරිම සතුටුයි කාවි තව අපිට කුකින් විඩියො ගෙන්න❤❤❤❤❤❤

  • @himayadilantha4463
    @himayadilantha4463 9 หลายเดือนก่อน

    Oyala Denna Hemadamath Adaren Sathutin Inna Nangiyo. Jesu Pihitai Dennatama.😘😘😘😘

  • @Ashoka-m7e
    @Ashoka-m7e 9 หลายเดือนก่อน +1

    Oyate oyag mhtyati budu sarani❤❤

  • @deepikapriyadarshani9164
    @deepikapriyadarshani9164 10 หลายเดือนก่อน +3

    😮😮😮😮රසයි වගේ නේද ?අපි දානවට වඩා ගොඩක් කුලුබඩු වර්ග දැම්මා .👍👍👍👍💕

  • @RoshanMadushanka-yw7ry
    @RoshanMadushanka-yw7ry 10 หลายเดือนก่อน +1

    Cooking vlog genna hemadama..❤❤❤

  • @Madhushika3957
    @Madhushika3957 10 หลายเดือนก่อน +2

    Exam ඉවර වෙලා ඇවිත් අක්කිගේ වීඩියෝ බලන මන් ❤️😂

  • @asankarathnayaka9326
    @asankarathnayaka9326 10 หลายเดือนก่อน +1

    ඔය උයන්න දන්න විදිහ හොදටම ඇතිනෙ❤❤❤❤❤❤❤❤❤

  • @chandrathagamage
    @chandrathagamage 10 หลายเดือนก่อน

    රස අති පුතේ පුතා කාපු විදියට බුදු සරනයි හැමදාම සතුටින් ඉන්න පුතේ

  • @InokaMadhushani-y7m
    @InokaMadhushani-y7m 5 หลายเดือนก่อน

    Mama godak kamathi oya denata hamadanath shathutin inna budusharanai❤

  • @VishmiAthapaththu-hc5rg
    @VishmiAthapaththu-hc5rg 2 หลายเดือนก่อน

    ඉක්මනින් 100k වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා ඔයාට අක්කියෝ❤🎉

  • @teclashiromi7668
    @teclashiromi7668 10 หลายเดือนก่อน +1

    ලස්සනයි anee oya denna oylage bawwath pennannako nangi ♥️♥️

  • @wasanthabasnayaka4164
    @wasanthabasnayaka4164 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤වාවු..නියමටම...කටිලටි...හදනවනේ..පැටියෝ...ගුටි..ගේල්❤❤❤❤❤❤❤❤

  • @MDSunil-h8s
    @MDSunil-h8s 9 หลายเดือนก่อน

    නියමයි නියමයි 😊😊❤❤නියමයි

  • @RanaSinghe-z9y
    @RanaSinghe-z9y หลายเดือนก่อน

    Ane akka harima හොඳයි

  • @ajithkumara7324
    @ajithkumara7324 2 หลายเดือนก่อน

    Akki harima lassanai vediyo aka ❤❤❤

  • @Nethmini33
    @Nethmini33 10 หลายเดือนก่อน +1

    වෙනස් වෙනස් recipes try කරල videos ගේන්න අක්කෙ ❤️

  • @DamithThushara-y8o
    @DamithThushara-y8o 6 หลายเดือนก่อน

    Hodata kama hadanavane oya rasa patai hodai manika hamadama satutin adareninna bs

  • @chandiperera3691
    @chandiperera3691 9 หลายเดือนก่อน

    හරිම ආදරනියයි නංගී ..❤❤

  • @ChamaniWasana-t5o
    @ChamaniWasana-t5o 10 หลายเดือนก่อน +2

    Vlog දෙවර්ගෙන්ම ඕන අක්කේ..මරු වීඩියෝ නම් ඔයාගෙ දෙන්නටම ජය❤

  • @vimuvlog9113
    @vimuvlog9113 10 หลายเดือนก่อน

    හායි හායි හායි අක්කියෝ වීඩියෝ එක බලන්න පොඩ්ඩක් පරක්කු උනා ලස්සනයි අක්කියෝ වීඩියෝ එක ❤❤

  • @KuwaitQ8-po8ow
    @KuwaitQ8-po8ow 2 หลายเดือนก่อน

    ෂෝක් duwa

  • @HashiniPoornima-v7d
    @HashiniPoornima-v7d 13 วันที่ผ่านมา

    Oy godak lassni godak hoda knk hmdam sthutin inn akki aiya ekk

  • @KrishaniLakmali-p9m
    @KrishaniLakmali-p9m 9 หลายเดือนก่อน

    Godak සතුටින් inna පුතේ dakkahama hari asai oyala සතුටින් inna kota

  • @asharoshini6280
    @asharoshini6280 9 หลายเดือนก่อน +1

    Kohomada Oyata, Oyage maride life wish karanawa. Puluwannam kitchen items video ekak karanawada. God bless you.

  • @MalithiThathsarani-j2f
    @MalithiThathsarani-j2f หลายเดือนก่อน

    Aththatama hodai akke mama oyata godak kamathi akke

  • @fdojeenat5946
    @fdojeenat5946 9 หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න දුවවේ ❤❤

  • @gayanimaheshika4484
    @gayanimaheshika4484 10 หลายเดือนก่อน

    Lassanai nangi parissamen inna Budu saranai hamadama satutin inna 💖💖💖

  • @hemalipriyadarshani2410
    @hemalipriyadarshani2410 9 หลายเดือนก่อน

    රසායී රසායී.🥰❤👍

  • @yhgg6850
    @yhgg6850 10 หลายเดือนก่อน +1

    Ammo godak rahai oyanam godak vasanavantai attatama hoda samiyek hoda biridak adaraniya paulak adarei itin hamadama satutin innaanika budusaranai ❤❤

  • @bimbadevindi2137
    @bimbadevindi2137 10 หลายเดือนก่อน +1

    Ekanan niyamai mole. Rawmata haduvanan boruwata thel godak dagena badinna venava. Me vidihata godak hodai idea eka. ❤❤

  • @ranuflora7431
    @ranuflora7431 10 หลายเดือนก่อน

    Oya hodata purudu kenek wage wada karanne. Budusaranai ❤❤❤❤

  • @anomadamayanthi6380
    @anomadamayanthi6380 10 หลายเดือนก่อน +3

    Cooking video eka ලස්සනයි .තව කෑම හදන්න එතකොට රසට උයන්න පුලුවන් .ඔයාලා දෙන්න හැමදාමත් ඔය ව්දිහට ආදරෙන් ඉන්න . ඔස්ට්‍රේලියාවේ ලස්සන තැන් බලන්නත් මම නම් ගොඩක් ආසයි .ඔයාලට බුදු සරණයි .!

  • @O.D.N.Udayasiri
    @O.D.N.Udayasiri 9 หลายเดือนก่อน

    Cooking vedio digatama genna akkiyooo❤❤❤❤❤ adarei hamadama❤❤❤❤

  • @nazrinzulfi1339
    @nazrinzulfi1339 10 หลายเดือนก่อน +1

    Nice video ❤ cook karanakota apron ekak use karanna akki

  • @PushpaPerera-x8y
    @PushpaPerera-x8y 10 หลายเดือนก่อน

    ඔයාලා දෙන්නටම බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @asharoshini6280
    @asharoshini6280 9 หลายเดือนก่อน

    Hi ,Oyage video godak hodai. Oya hari hodai. Suba pathum