ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก
ต่อไป
เล่นอัตโนมัติ
ලෙඩ වුනාට අම්මලා වැඩ වැඩ | බෑයි කියල බෑ - කොහොමහරි කරන්න වෙනවා | Another day in my life when sickUmiBabyFood Blog - බබාට කෑම හදමු
มุมมอง 59K
The day we moved from Colombo to Aukland for the first time 🇱🇰 ✈️ 🇳🇿 නවසීලන්ත ජීවිතයේ ආරම්භයUmiBabyFood Blog - බබාට කෑම හදමු
มุมมอง 21K
ගෙදර 5 දෙනාට උදේට සහ දවල්ට එකටම උයාගත්ත සරළ ආහාර වේල | Sri Lankan Simple Meal Preparation SinhalaUmiBabyFood Blog - බබාට කෑම හදමු
มุมมอง 145K
LIVE : Barcelona vs AC Milan | Soccer Champions Tour 2024 | 07.08.24BG SPORTS
มุมมอง 185K
ผมให้ 500 ROBUX ฟรี เพื่อรู้ความลับนางฟ้า!! #เกมกับshorts #roblox #freerobuxWinrockeR ChanneL WKC ヅ
มุมมอง 413K
සතියකට අවශ්‍ය බඩු සහ ඉදිරි සති දෙකකට මස් මාලු අස් කරගත්ත හැටි|Tiring work after grocery shoppingUmiBabyFood Blog - බබාට කෑම හදමු
มุมมอง 111K
උයන්න ආස හිතෙන්න සතියම දවසින් ප්ලෑන් කරගන්න විදිය| how to Plan weekly meals🌮🍝️💗Nishi's Lifestyle💗
มุมมอง 25K
මාසෙකට බඩු කිව්වට මාසෙකටම නෑ 😀 | මේ දවස්වල Grocery Shopping කෙරෙන හැටි | Shopping for a family of 5UmiBabyFood Blog - බබාට කෑම හදමු
มุมมอง 48K
පුංචි කුස්සියේ විත්ති සමග මගේ තවත් එක දවසක් Another Busy Day As A Mom,Housewife and a BusinesswomanUmiBabyFood Blog - බබාට කෑම හදමු
มุมมอง 59K
LIVE : Barcelona vs AC Milan | Soccer Champions Tour 2024 | 07.08.24BG SPORTS
มุมมอง 185K
นักร้องจำเป็น กลายเป็นขวัญใจคนใหม่ | #Shorts #สายฟ้ากับสมหวัง | #oneคลาสสิกoneคลาสสิก
มุมมอง 208K
ไปเยี่ยม น้องคากิ ลูกแจ็คแฟนฉัน!! แจกทองแจกเงิน! เลี้ยงปิดกล้อง นางฟ้ากรรมกรKamsing Family Channel
มุมมอง 207K
#ด่วน ไทยสนั่นโลก!วันเดียวเหมา3เหรียญโอลิมปิก2024 ทอง,เงินและ ทองแดง ,สื่อนอกตีพี่ใหญ่AECกลับมาแล้วบิ๊กแชมป์ F.C.
มุมมอง 601K
Turkey shooter Olympic 2032 #olympics #turkeyOVERACT
มุมมอง 450K
අපිට නම් තාම තියෙන්නෙ මැටි ගඩොලින් බැදපු කුස්සියක් .ඔයා කියනව වගේ .තියෙන දෙයින් සතුටු වෙලා පුලුවන් විදියට උයනෝ...
👍✌️✌️✌️
වෙන අය ඔය වීඩියෝ එක කරන්නෙ මොනතරම් අරැමෝසම් ගොඩක් කරගනද.ඇත්තටම මට ආස හිතුනා මටත් තියෙන පොඩි පරන කුස්සිය ලස්සනට තියාගන්න ඕනා කියල.හිතට ලොකු ඕන කමක් දැනුනා.නැත්තම් අපි වගේ දුප්පත් අයට බලන්න වීටීයෝ කවුරුත් දාන්නෙ නෑනෙ.ඔයාගෙ අවංක කම ගැන ගොඩාක් සතුටුයි.thank you❤oyata.
❤️❤️❤️
Loved your video, may all your dreams come true, Stay blessed with your beautiful family. ❤️
Thank you..god bless you
මම උනත් මට හුගාක් මහන්සි දවස්වලට මුලු කුස්සියම අස්කරන්නේ නැහැ. අමාරුවෙන් අකමැත්තෙන් කරහාම වැඩ හරියට කෙරෙන්නෙ නැහැ මහන්සි වැඩිනිසා. සුපිරි මුලුතැන් ගෙයක් නැතිඋනත් නංගි කියනව වගේ තියෙන එක පිලිවෙලට පිරිසිදුවට තියාගන්න එක තමයි වටින්නේ. ස්තුතියි දිරියෙන් ඉදිරියටම යන්න දයාබර බිරිදක් මවක් ලෙස සුභ පතනවා.
🥰🥰❤️❤️ ආදරෙයි අක්කා
😊😊😊😊
ඇත්තම ජීවිතේ ඕක තමයි.ඒක ඇති සැටියෙන් පෙන්වන්න ගොඩක් අය අකමැතියි.ඒත් අක්ක බොරු ආටෝප නැති දයාබර බිරිඳක් ,මවක්.ඔයාට ජය වේවා! ❤
🥰🥰🥰🙏🙏🙏
Godak watina video ekak. Thanks. God bless you.
God bless u too dear
Ada thamai harima motivation vedeo eka hambune..thank you very much..
🙏🙏🙏🙏
Real situation of most of our lives, i really like this raw and realistic vlog, 👍❤️
Thank u so much !
Your thoughts are perfectly correct. Don't take tons of pressure for future. Mainly happily moving forward is the best thing. Very practical.
🥰🙏
oya video ekak danakan balagena hitiye akke♥️♥️♥️
❤️❤️❤️🥰🥰🥰🥰
Beautiful video sister I like you and learn many things from you Thank you very much
❤️❤️❤️❤️🙏🙏 thank you
oyage video ,s, nangi harima wedagath ... නොකරන dewal appith karanawa oyge video ,s, bala nangii , තෙරුවන් සරණයි ...
තෙරුවන් සරණයි ඔයාටත් අක්කා
oyage vedios balanna mn harima asai akka..ari asa hthena කතා විලාසයක් oyata thiyenne...lasanai ..budusaranai oyala hamotama ❤️❤️
බුදුසරණයි ඔයාටත් නංගි..
Please can you mention, the place where you buy your plate drying mat(blue one).
අනේ that is an ikea product dear. From Singapore
ඔව් nangi සමහර දවස් වල මටත් kammalie වෙලාවට මමත් ඔහොම තමයි. ඔයාගේ video හරිම වැදගත්. හරිම සතුටුයි ඔයා gena . තෙරුවන් සරණයි ඔයාටත් පව්ලෙ සියලු දෙනාටම !!!
තෙරුවන් සරණයි අක්කා
මම අක්කගෙන් ගොඩාරියක් දේවල් ඉගෙන ගත්තා .බත් එක ගහද්දි ම අල බතල තම්බගන්න ඉගෙනගත්තෙත් අක්කගෙන්ම තමයි .මටත් තියෙනවා ලස්සන cozy kitchen dream එකක් එතකන් තියෙන එක ලස්සනට පිරිසිදු වට පිලිවෙලට තියන් ඉන්නවා
ඒකනේ සුදූ.. Thank you හැමදාම මගේ වීඩියෝ බලනවට
@@UmiBabyFoodBlog 😘😘
අදත් ලස්සනයි vedio එක... බුදුසරණයි...
බුදුසරණයි ඔයාලාටත්
Oyata wagema matath dream kitchen ekak tynwa. Eth oya kylu katawen matath hithuna tyna deiyn satutu wenn ona kyl.😍
❤️❤️✌️🥰🥰🥰
Niyamai akke video eka medadi kiuwa adahas godak watinawa
ස්තූතියි ඔයාටත්
අක්කෙ ඔයා දිරිය කාන්තාවක් 👍👍 අපිට ගොඩාක් වටිනවා ඔයාගේ අදහස්... මුලු හදවතින්ම සුභ පතනවා.තෙරුවන් සරණයි.
ඒක මට සතුටල් නංගි.. තෙරුවන් සරණයි
Ane akke oyage video ek bala blaa mama kama kanawa harima lassanai aluth video dnn hamadam
🥰🙏❤️❤️✌️
Ude pandarama kammali kame adata wela hitiya akke. Etakota oyage video baluwe akke kammali nati wuna akke❤ane dream kichen oni na. Akkage kichen eka nam mata lassanai❤oya hari piliwekai pirisidui❤
Thank you darling .. have a great day!!
මං ඔයාගෙ ආසම ඔය සරල කමට. අපේ රටේ බහුතරයක් ඉන්නෙ middle class income එකක් තියෙන අයනෙ. ඉතින් ඔයාගෙ කතා අපේ ජීව්ත වලට ගොඩක් සමීපයි. මාත් ඔයා වගේම dream kitchen එකකට ආසවෙන් ඉන්නවා.ඒ වුනාට තියෙන පුංචි කුස්සිය වුනත් පිළිවෙළට ලස්සනට තියන් ඉන්නවා ඔයා වගේම.
තව දෙයක් මං ඔයාගෙ බීට් receipe එක try කරා. ඒක හරිම රසයි. අනික මං හැදුවෙත් ඔයා කලින් දවසක menu එකක් පෙන්නුව මිරිසට මාළු, පොල් සම්බෝල, බීට්. ඒක නම් නියම combination එකක්.😋😋
ස්තූතියි darling ඔයාගේ ලස්සන කමෙන්ට්ේකට. දෙයක් හදලා ඒක රස ගුණ කියන එකම හරි සතුටක්
ඇත්තටම හොද motivation vedio එකක්, හරී දුකින් ඉන්න වෙලාවකදී බැලුවේ.හෙට උදේම මාත් active වෙනවා මේ වගේම.👍💐
දුක් වෙන්න එපා නංගි.. අපි පව්...❤️❤️❤️👍👍 have a great day tomorrow
Oya hari awanka adahas tiyena kenek.dream kitchen ekaka sihinaya aniwaryenma saba wewa kiyala pathanawa.b.s
එහෙම ලොකු ප්‍රාර්තනා නෑ dear. ලැබෙන දේ ආසාවෙන් රැක බලා ගන්නවා. ස්තූතියි ඔයාට
Oya hari miss. Mage kitchen ekath ohomai. Piliwelata thiyaganna eka thama wadagath. Mama baba ekka thaniyen inne gedara. Job ekata yannat oni. Godak mahansiy. School eke hawasa idala class karanawa daws 2k iskole lamai wenuwen. Thawa dawas 2 k gedara class. Pocket money walata eka hodai. Nidahasa godak adui. Stress. Eth kohoma hari jeewithe run karaawa
👍✌️🙏🥰😍
Mamath weda karanna kammali kenek.oyage videos balala mama godak motivate una akki.thanks oyata.❤❤
🥰🙏🙏
Hai akka oyage videos hemadama balanna.jeewitheta watina de godai.adarei.budu saranai.mama sumudu.
බුදුසරණයි පැටියා ❤️❤️❤️
Video ekat super..ada katawat niyamai..lankawe tatwe ettatama kisima plan ekak nehe tamai..
හ්ම්ම්ම් ඒකනේ.. Thank you
හරිම.ඇත්ත මටත් ඔහොම හිතෙනවා වෙලාවකට..ඔයා බොරු සෝබන නෑ ගොඩාක් හොඳයි
Thank you 🙏😍💕😍
ගොරකා පොඩි කෑල්ලක් පරිප්පු එක ලිපේ තියද්දී දමන්න.එතකොට රසයි.පරිප්පු වලට දියකිරි වැඩි ප්‍රමාණයක් හා ඉතා සුලු ප්‍රමාණයක් මිටි කිරි දැමීම තමයි සුදුසු .
Rasada gorakhpur denmama
Daraz eke sink filter thiyenwa .math mage sink ekata use kranwa .eka wattiyak thiyanwata wada usefull..try krala blnna akke
Ok dear
Simple and genuine . Good luck sister
Thank you so much 🙂
Akki, mamath day in the life vlog ekak record karanagaman oyaage video eka balanne. Habai video eka full balanava.. This has motivated me a lot. I will leisurely watch this video again ❤
ඔයාගේ වීඩියෝ එකක් බලන්න එන්නම් ඉක්මනින්
@@UmiBabyFoodBlog ❤ Thank you ❤
oyage adahas harima watinawa nangi 🥰
❤️❤️❤️❤️
Ayubowewa....Awesome & Cheers Guys....
Namo Buddhaya....👍💞💐💞💐💞👌🤟🌍✌🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
Nikamata akka vodeo dakka.harima saralai.boru sobana nathi hoda video ekak..ada kale vidihata.mehema saralawa. Jiwath wenna one vidiha kiyala dena eka loku deyak.good luck
Thank you dear 🥰🙏❤️😍
Yes sometimes,it's very lazy, I also take my own time to finish my work
👍🥰🥰❤️🙏
අක්කෙ මං ඔයාගෙ වීඩියෝ එකක් අද තමයි මුලින්ම බැලුවේ. සමහර youtube channel වන වගේ බොරු සෝබන නෑ. තියෙන දේවල් පාවිච්චි කරල ලස්සනට වැඩේ කරනවා.
ස්තූතියි ..දිගටම රැදී ඉන්න අපිත් එක්ක 😍❤️🙏
බොරු ආටෝප නැතුව සැබෑම ජීවිතය පෙන්නනවට ස්තුතිය අක්කෙ❤.ඇත්තටම මාරම මාර මෝටිවේශන් එකක් අක්කගෙ විඩියෝ වලින් ලැබෙන්නෙ ❤❤❤.අපිට අම්මෙක් වගේ කිසිම ලෝබකමක් නැතුව මේ හැමදේම අපි එක්ක බෙදාගන්නවාට ස්තුතියි අක්කෙ.ගොඩාක් ආදරෙයි 😘
ආදරෙයි ඔයාලටත්
😍
@@dilrukshijayasundara4187 .
@@UmiBabyFoodBlog
.
@@UmiBabyFoodBlog😮❤
මටත් මගේ හිතේ අැදිල තියෙන විදිහෙ ලස්සන කුස්සියක් නෑ ඔයාගෙ වීඩියෝ ඵක බලල මමත් හිත හදාගෙන තියෙන ඵක ලස්සනට පිරිසිදුව තියාගන්නව
ගොඩාක් ස්තූතියි ඔයාගේ වටිනා අදහස් බෙදා හදා ගන්නවට. Good luck..
Thank you dear
Watina video ekak💚💚👌👍😘
ස්තූතියි ඔයාට
Thank you duwa Tempting Ts
Thank you too aunty
ලස්සන අදහස් බලන්න ආසයි. තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏
Theruwan saranai hamotama
Akki jangle lagata thaduwak hari bord ekak hri hetthu krnna...ada hodai video eka..🥰
Thank you 🥰🙏❤️😍
Harima vatinawa.thanks.❤❤❤❤🎉🎉🎉
😍😍😍
Akkage video ekak balapu palaweni dawasa ada.kussiye wada harima kammali kamen tama karanne.mea vidio eka baluwama.wada karanna asa hitenawa.❤
එහෙනම් හොදයි නේ. දිගටම අපිත් එක්ක ඉන්න
Mama akkaga video බලනවා ,,හරිම ලස්සනයි ..
Thank you dear
Thank you very much♥️♥️💝💝
විඩියෝ හැම එකක්ම ලස්සනයි .වටිනවා. Electric cocker eka clean karanne monavagenda
Colin glass cleaner එකෙන් dear.. Thank you ඔයාට
Akke fresh milk packet eka kaduwata passe ithuru tika apahu dawasaka bbbata dunnata kamak nadda
හොදට කට වහලා තිබ්බම දවස් කීපගක්ම තියාගන්න පුළුවන්
Akke gd morning..oyage vedio balana gaman hitiye.ewa godak wadagath wenwa mata nam.
Green pies wagayak genwa man puthata denna.ewa kochchara pegenna thiyala gaththath thambenne nane akke.hodata thambaganna widihak nadda akke
Pressure cooker එකේ තමා තම්බගන්න ඕන
Ela akke oya pampori gahana mongal Gani athare niyama ganiyak wage katha karanawata bohoma isthuthi...ujaru daana apema modiyo ekko ohoma inna oya wage ayata harennawath ba...obata jaya akke
නෑ ඉතින් මගේ ඇත්ත ජීවිතේ තමා මේ පෙන්වන්නේ. රගපාන්න අමාරුයි මට ..ඒකයි අපිට views එහෙම නැත්තෙත්.... 🫢 anyway, ඔයාගේ කමෙන්ට් එකට ස්තූතියි ❤️❤️
@@UmiBabyFoodBlog ada kaale hoyaganna barith akkala wage atta penwana aya thama akke minissu kohomath yanne boruwai sobane pitipasse ne attatai sarala kamatai idak denne bohoma tikadenai attai sarala kamai trend ekak una dawasak aawoth Anna edata views labei akke oyata eth Akka Yana gamana subai Saha jaya niyathai puhu minissunge view walata wada oyage video balana tika Dena Hari yamak igena ganna manasikathwayaka inna tika denek Hari oya ekka innawa akke...mama pauthgalikawa bohoma priya karana charithayak oya...Honda demaupiyange honda duwek wagema Honda puthala thundenek ta Honda ammek kiyala danenawa oyawa akke...mahaththayatath elesama athi... kohoma unath suba oyata akke....jesu pihitai...
@@anujathenuwara8632 ❤️❤️❤️❤️🙏🥰🥰
@@UmiBabyFoodBlog ❤️
Mam godak asai oyage video balann.
Thank you dear
Ada tamai dekke e unata eka parinma subscribe karanna hithuna.ekkata hithune oyage normal life eka ape life ekata samana nisa wenna athi budusaranai
බුදුසරණයි ඔයාලටත් ❤️❤️ දිගටම අපිත් එක්ක ඉන්න
Punchi kitchen ekak unath pirisiduwata piliwelata thiyaganna eka thamai watinne oyage video walatanam mama godak asai
Thank you 🙏 dear
ඔයාගේ ආශාව ඉක්මනින් සාර්ථක වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා
Ekanam aththa hamadama jeewithe eka vidihata thiyenne na oyage vidihata thamai dewal wenne
Oh yes 🥰🥰🥰❤️❤️
God bless your family 👪
God bless your family, too
Niyamai👍👍👍👍dakkamat bada pirenawa ❤❤❤
Thank you 🙏
Akke kaha sambole malawanne nethuwa kanna puluwanda. Ane hadana vidiya kiyannako. Man kaha sambola malawanawa.
කහ සම්බෝලෙ කිව්වේ? මැල්ලුම් මලවනකොට හදන එක් ද්?? ඒක මම මලවනවා
හරිම ආසාවෙන් බැලුවා.තව video ගෙන්න
Thank you .👍🥰🙏
Real life. I love this video ❤️
Thank you 🙏😍💕😍
ස්තුතියි
Oya nam mara simple akki.. mage kitchen 1 oya wage thamai...oya wage simple hithanna oni...nathi deval gana hithan nathuwa.
Yes..in deed..good luck!
niyamai thank you
🥰🙏❤️❤️
Mage hitha hedunaa.dream kitchen dream ekema thiyedden.inna thena uparima piliwelakata thiygnnm.
🥰❤️❤️❤️🙏🙏👍
Ane akki mama oyage vidiyo newatha newatha balanawa
මරු අනේ....ඔයා ශෝක්....😘😘😘
😁😁
Love your advices
❤️❤️❤️
harima simple akki oyage life eka.😃😃😃
Indeed 🥰🥰thank u dear
බතල ඔච්චරම පොතු අරින්න ඕනි නෑ නේද?
Thank you අක්කි. Video 1 ගොඩක් ලස්සනයි.
Thank you for watching dear
බොරු අටො ප නෙති ඔයා ට ජය වෙවා❤
Bonchi thel Danna oi widiyata danagaththe ada nande😊❤
❤️❤️👍👍
Godak hodai oyage wada piliwelai.apith iganagannawa.❤️❤️❤️👍
🥰🥰🥰😍😍😍👍❤️
බෝංචි කරිය නම් නියමයි 👍 try කරන්න ඕනෙ 😊
❤️❤️❤️❤️❤️
Woow api harima lucky ,mewa igena ganna
✌️🙏❤️❤️❤️🥰
ගොඩක් ස්තුති මහත්මිය
මගේ නොනා ගොඩක් අපිරිසිදුවට තමය් කුස්සිය තියන් ඉන්නේ මේ විඩියො බල්ලා එයත් දැන් උත්සාහ කරනවා දැන් 🥰
Lassanai paata
Watina lassana vedio ekak akki bs oyata
Budusaranai oyaaath
babage kiri ekata damme monada dr choco powder wage deyak
Cocoa powder .. සමහර දාට milo
Akka oya monawada babagd milk ekata add kale kynnako.milo da?
Cocoa powder. හරි milo හරි තමා දාන්නේ
Bath eka uynagmn istimr eke mannokka thambnna hoda nedda mis
ඒව වහල තම්බන්නෙ නෑනේ නේද
අක්කි මම ගොඩක් වෙලාවට දවස පටන් ගන්නේ ඔයාගේ විඩ්යෝ එකක් බලලා මට පුදුම ජවයක් ලැබෙනවා එතකොට ♥️❤️❤අක්කිට බුදුසරණයි ♥️
බුදුසරණයි
Thanks අක්කා ❤
❤️❤️❤️❤️
Thank you nangi for these Inspiring messages 👌
thank you too akka
Akki oyat mama wagemae.teyana wedeyata jeewat wanakota harema sahallue neda?
yes.why not ❤️🥰
ඒ සරලකම නිසාමයි ආසාවෙන් විඩියෝ බලන්නේ...❤
❤️❤️❤️❤️❤️
Matath tiyenawa akka dream kitchen 1k 🤗😍
😊😊😊😊
Shook video ekak akki...❤❤
Thank you dear
Akki kussiye badu adu karaganna...uwamanama tika thiyaganna....athakota godak hadiwenawa adui..
ඔව් නංගි.. කුස්සියේ බඩු ගොඩක් අඩු කරල අවශ්‍යම ටික විතරයි තියෙන්නේ. ඔයාලට එහෙම පේන්නේ කුස්සිය ඒතරම්ම පොඩි නිසයි.. තවත් අඩු කරගන්න මම උත්සාහ කරනවා
Lassanai akki
❤️❤️❤️❤️
Very good. බොරු නැතුව අපේ ජිවිතේ ඇත්ත පෙන්නනවා ඔයා
😍😍😍✌️✌️💕💕😊
@@UmiBabyFoodBlog 88
Boru atopa nathi oyage oyage vidiyo harima lassanai akke man Hama vidiyo ekakma balanava thavat me Vage vidiyo karanna oyta that dahiriya labenna Oni bs
Theruwan saranai oyaatath
කියන්න දෙ හරි යට ම හරි අපිට මෙ හෙ ඉදගෙන තියෙන ව්දිහට තමය් අපිට ජිවත් වෙන්න වෙන්නෙ
ලදදෙයින් සතුටු වෙන්න පුලුවන්නනන් එක තමයි වටින්නේ.ලැබිම තියෙනවානන් කවුරු කොහොම කිවුවත් හම්බවෙනවාමයි.
ඔයා කියල ඩෙන විඩිය ගොඩාක් hodai.
❤️❤️❤️🥰🥰
කම්මැලිකමට ඉන්න අතරේ ඔයාගෙ වීඩියෝව දැක්කා . හරිම සතුටුයි . අනිවාර්යෙන්ම ඔයාගෙ වීඩියෝ බලන්න පුදුම ආසාවක් තියෙන්නෙ .ස්තූතියි
ස්තූතියි ඔයාට
Me too
අක්කේ, ඔයාගේ එක වීඩියෝ එකක් තිබුනා රසම රස මෑ කරල් ව්‍යාංජනයක් හදන හැටි. අනේ මට දැන් ඒ වීඩියෝ එක හොයා ගන්න බෑ. පුලුවන් නම් මට ඒ වීඩියෝ එකේ ලින්ක් එක දාන්න පුලුවන්ද?
Akke man oyage video asawen balanawa.oyage jeewithaye sarala bawata man godak asai.budu saranai
Akkige videos balanda harima asai .amuthu panak enawa oyage videos baladdi❤️
Adai බැලුවේ හරිම ආසාවෙන් බැලුවා බොරු කියවීම නැහැ