තාත්තී ආවොත් ඔහොම්මමයි🤪|How to Make Seeni Sambol-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น •

  • @nilukaindrapali7308
    @nilukaindrapali7308 2 ปีที่แล้ว +139

    මල්ලි කවුද අලුතින් කැමර්මන් කෙනෙක් ගත්තද?හරිම ආසාවෙන් බලන්නෙ.තාත්ති ඉන්න කොට වීඩියෝ බලන්න ආසයි .ආදරේ හැමදාම .බුදු සරණයි ඔයාලට .❤️❤️❤️

  • @salindadinusha3647
    @salindadinusha3647 2 ปีที่แล้ว +34

    අම්මා නම් ශෝක්. සතුටින් ඉන්න පවුලක්. හරිම අදරනියයි. ❤❤❤❤

  • @sureshthusitha7586
    @sureshthusitha7586 2 ปีที่แล้ว +44

    අම්ම්ගෙ හිනාවට හිත පිරෙනවා😍😍😍අම්ම් හදන දේවල් රස පාටයි👌👌👌අදනම් හරිම ලස්සනයි වීඩියෝ එක.බුදුසරණයි මල්ලියෝ ඔයාල 4 දෙනාටම💕💕💕💕

  • @nilsharasanjalee8781
    @nilsharasanjalee8781 2 ปีที่แล้ว +16

    අම්මියි තාත්තියි එක්ක හැමදාම මේ වගේ සතුටින් ඉන්න ...ලස්සනයි හදල දෙන කෑම ගොඩ..නිදුක් වේවා නීරෝගී වේවා ... දීර්ගායුශ ලැබේවා ඔයාගේ අම්මි ඇතුලු මේ ලෝකේ හැම අම්මා කෙනෙකුටම❤️ හැම අම්මෙක්ම එහෙමයි..තාත්තලා මහන්සි වෙලා මුදල් උපයල ගෙනල්ලා දෙන දේවල් වලින් රසට ලමයි ආස විදිහට හදලා දෙනවා..මගෙ අම්මයි තාත්තයිත් ඒ වගේ...හැම අම්මෙක්ම හැම තාත්තෙක්ම ඒ වගේ...❤️

  • @h.g.lakanasemini5495
    @h.g.lakanasemini5495 2 ปีที่แล้ว +6

    අම්මිගේ හිනාවට හිත පිරෙනවා...ඒ.වගේමයි තාත්ති. Family එකම ඉන්නකොට ලස්සනයි video එක..මං ආසම family එක..නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..තෙරැවන් සරණයි ..❤️❤️

  • @nisharagayathri2464
    @nisharagayathri2464 2 ปีที่แล้ว +33

    ඔයාලගේ ඔය සතුට හැමදාම තියා ගන්න...
    අම්මා තාත්තා එක්ක හැමදාම ඉන්න...එයාලට ඒ සතුටම ඇති ජීවත් වෙන්න.

  • @saumya1350
    @saumya1350 2 ปีที่แล้ว +40

    අම්මා හරිම ලස්සනයි කෙල්ල වගේ හිනාව ලස්සනයි ❤

  • @isurianuththara4577
    @isurianuththara4577 2 ปีที่แล้ว +4

    දෙකොන්මාරු එකද තාත්තා ලියන්නේ...ඒක හරිම ලස්සනයි ❤️❤️ ..බුදුසරණයි හැමෝටම

  • @rajithachathurangani6298
    @rajithachathurangani6298 2 ปีที่แล้ว +22

    මගේ අප්පච්චි අද ජීවතුන් අතර නැහැ.ඒත් අද මම මගේ අප්පච්චි එක්ක පවුලේ සැම එක්ක සතුටින් ගතකල ඒ අතීතයට ගියා.මගේ අප්පච්චිටත් ඔයවගේම හරි විනෝදයෙන් කාලය ගත කළ කෙනෙක්.ඔබ සැමට බුදු සරණයි!🙏

  • @nalanisilva3141
    @nalanisilva3141 2 ปีที่แล้ว +16

    ලස්සන පවුලක් අනේ .. දකිද්දි ආසයි ...ජේසු පිහිටයි ඔයාලට..

  • @slkoreanchannel7738
    @slkoreanchannel7738 2 ปีที่แล้ว +19

    හරිම රස පාටයි හැමදාම වගේ, තාත්ති ඉන්න තැන කොහොමත් විහිලුයි නේද 🙂🙂🙂 ආදරෙයි ඔයාලට ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Hasichana0923
    @Hasichana0923 2 ปีที่แล้ว +17

    කිතුල්ගල vlog eke uncle tmi maru..Uncle bayai " දැන්ම අත අරින්න එපා.මන් කියනකන් අත අරින්න එපා"

  • @namiyabro.6272
    @namiyabro.6272 2 ปีที่แล้ว +18

    තාත්තාගේ වැඩ මගේ තාත්තාගේ වගේමයි ...😍🥺ඒත් මගේ තාත්තා දැන් නැ...ආදරෙයි හැමෝටම .❤️❤️❤️

  • @nilushadilrukshi2815
    @nilushadilrukshi2815 2 ปีที่แล้ว +18

    අම්මි ඔයා ව දැක්කම ලෝභ හිතෙනවා.ඔයාගෙ හිනාව හරිම ලස්සනයි ♥️❤️ හැමදාම සතුටින් ඉන්න ලැබේ වා ♥️♥️

  • @akilamaheshi3537
    @akilamaheshi3537 2 ปีที่แล้ว +30

    1ft comment 😍😍 අයියෙ ලූණු ෆ්‍රිජ් එකේ දාලා තියන්න එතකොට කපද්දි කදුලු එන්නෙ නෑ

  • @priyanikanchana1425
    @priyanikanchana1425 2 ปีที่แล้ว +29

    අම්මගෙ හිනාව දැක්කම හිත පිරෙනවා.

  • @user-cb2zl9qg7x
    @user-cb2zl9qg7x 2 ปีที่แล้ว +38

    මල්ලි ඔයාට හම්බ වෙලා තියෙන්නෙ රත්තරං දෙමාපියන් දෙදෙනෙක් ඔයා හරිම වසනාවන්තයි .අම්මවයි තාත්තවයි හැමදාම සතුටින් තියන්න .ආදරෙයි හැමදාමත් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි .

  • @lochanimilani1148
    @lochanimilani1148 2 ปีที่แล้ว +2

    අම්මිගෙ කෑම බලන්න වගෙම තාත්තිගෙ කතා අහන්න තමා වැඩිපුරම කැමති ❤️

  • @hansanitharuka7554
    @hansanitharuka7554 2 ปีที่แล้ว

    හරිම විනෝදෙන් ඉන්නවා හැමෝම හැමදාම ඔය වගේ සතුටින් හිනා වෙලා පරිස්සමෙන් ඉන්න සමගියෙන් ❤️🙏😘😊

  • @surekhadissanayakage9374
    @surekhadissanayakage9374 2 ปีที่แล้ว +1

    ඔයාගෙ ගොඩාක් video ලස්සනයි මල්ලි .ඒ අම්මිගේ තාත්තිගේ ආදරයයි සතුටයි නිසා.කිතුල්ගල video එක නම්...ඔයාගෙ වචනෙන් කියනවානම් පට්ට .මම ඇහිපිල්ලම් නොගහ බලන් උන්නේ.අමිමි තමයි super.....අනේ මම pray කරා අම්මිට 🙏.නංගිත් හරිම ෂෝක්...බුදු සරණයි !!

  • @achini.ranasinghe
    @achini.ranasinghe 2 ปีที่แล้ว +11

    ලූණු සුද්ධ කරලා ‌‌ෆ්‍රිජ් එකේ ටිකක් තියලා ගත්තනම් සැර යනවා. ඒ වගේම කෙලින්ම එකට උඩින් ඇස් තියාගන්නේ නැතිව, ටිකක් ඈත් වෙලා කැපුවා නම් ඒත් හරි...

  • @randikasanjeewa5709
    @randikasanjeewa5709 2 ปีที่แล้ว +4

    Awankawama e ammage adare.pawle hamoma mara adaraniyai.sathutin inna hamadama.🥰😍

  • @g.madhushani1698
    @g.madhushani1698 2 ปีที่แล้ว +5

    එකක් කාල ඇද්ද🙄😋🙊🥰🥰
    මාන් දැක්කා ආදරණීය pawla 🥰

  • @OnelliDiyenza
    @OnelliDiyenza 2 ปีที่แล้ว +2

    Harima lassana, adaraniya amma kenek.. harima lassana family ekak.. bs ❤️

  • @dini514
    @dini514 2 ปีที่แล้ว

    Sangeeth aiyage Ammi thaththai ane harima hodai mn dakapu adaraniya charitha dekak hamadamath sathutin hinawela Inna Nandi uncle dennama dirgayusha labewa 🙏🙏🙏

  • @buddhirathnayake5582
    @buddhirathnayake5582 2 ปีที่แล้ว +6

    මාර ජොලි අනේ,, හිනා වෙල කදුලත් ආවා, trip eke කතා වලට. ඒ video එක බලලා තිබුනේ...

  • @celingbuilders
    @celingbuilders 2 ปีที่แล้ว +15

    සගීත් අය්යෙ ලූනු කපනකොට ලූනු ගෙඩිය දෙකට කපල ගොබෙ පැත්තෙන් පොඩි V කට් එකක් දාගන එතකොට අම්ම කියනව වගේ රැල් ගලවගන්න ලේසී..❤️

  • @nalaninalani82
    @nalaninalani82 2 ปีที่แล้ว +5

    පුතා ඔය තුන්දෙනාටම බුදුසරනයි❤❤❤

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว

    මම ගොඩාක් ආසවෙන් බැලුවා ...අනිවාර්යෙන්ම මම ලන්කාවට ආවම ,මේ සීනි සම්බෝලය අනිවාර්යයෙන්ම හදනවා.Thank u මල්ලී .

  • @bodhi2739
    @bodhi2739 2 ปีที่แล้ว +12

    ආදරෙයි අයියේ..පරිස්සමට ඉන්න 💖

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 2 ปีที่แล้ว

    අැත්තටම ඔයාලගෙ පවුලෙ අය හරිම අාදරණීයයි මුලු හදවතින්ම අවංක ඔයාල ට නිරතුරුවම තෙරුවන් සරණින් සර්ව අාරක්ෂාව ලැබේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @selaam9574
    @selaam9574 2 ปีที่แล้ว +3

    ඔයාලා හැමෝටම ආදෙරෙයි හදවතින්ම♥️♥️♥️♥️♥️ ඔයාලට බුදු සරනයි පරිස්සමි, ත් ඉන්න ජය වේවා🙏♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @hashanidhanusha1403
    @hashanidhanusha1403 2 ปีที่แล้ว +7

    කැමර් එක අල්ලන්නෙ දිනී අක්කි😌

  • @vindyalakshani1359
    @vindyalakshani1359 2 ปีที่แล้ว +20

    ආදරෙයි ගොඩාක්........❤️😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.....❤️😘

  • @ruwanithakshila3413
    @ruwanithakshila3413 2 ปีที่แล้ว +11

    හරිම ලස්සන පවුලක්

  • @villagelife5885
    @villagelife5885 2 ปีที่แล้ว +29

    අපිත් පොඩි කාලේ කෑමක් හදනකොට කුස්සියට වෙලා ඉන්නවා හදලා ඉවර වෙනකම් ,ඒ කාලෙට ආයේ ගියා..

  • @prashanthibulathsinhala9273
    @prashanthibulathsinhala9273 2 ปีที่แล้ว +7

    Very interesting. Wish your family good luck

  • @thushanigayasha9612
    @thushanigayasha9612 2 ปีที่แล้ว +4

    අම්මගෙයි තාත්තගෙයි ආදරේ🥺❤️❤️❤️

  • @dilushasumuduni415
    @dilushasumuduni415 2 ปีที่แล้ว +1

    Rasa patai aniwaryen hadanawa ammai thaththai harima shook adarei oyalata budu saranai!❤️❤️

  • @samuddhipunchihewa9998
    @samuddhipunchihewa9998 2 ปีที่แล้ว +4

    Lovely family malli. Thanks for sharing the vides.

  • @namiyabro.6272
    @namiyabro.6272 2 ปีที่แล้ว +3

    අම්මට මම හරි ආදරෙයි....මගෙ අම්මා වගේමයි..😘😍

  • @mewanrodrigo1507
    @mewanrodrigo1507 2 ปีที่แล้ว +11

    සුපිරි boys.. නේ 😳🤘🔥❤️

  • @ddias4554
    @ddias4554 2 ปีที่แล้ว +9

    Aparde kyanna bah wena ammala wage neme oyage amma harima hoda amma kenek putha duwa kiyala nah hamoma wada karanna ona ..ewa hama amma kenkma ugannannahne puthalawa baba wage haduwoth kawdhary wife kenk pau oyage amma harima hoda amma kenk

    • @ddias4554
      @ddias4554 2 ปีที่แล้ว

      First comment ❤❤❤

  • @wathurathiyanawadansnb9651
    @wathurathiyanawadansnb9651 2 ปีที่แล้ว +4

    අම්මා ශොයි අනේ 😍😍

  • @sachinibhagya2498
    @sachinibhagya2498 2 ปีที่แล้ว +15

    අම්මල වැඩිපුරම ආදරේ පුතාලට🤭

  • @chathurangiwijesinha616
    @chathurangiwijesinha616 2 ปีที่แล้ว +1

    Ane oyage amma nam patta sangeeth aiye oyath patta ita wadiya amma pattama patta ❤️❤️❤️❤️❤️

  • @Tamilwithk
    @Tamilwithk 2 ปีที่แล้ว

    oyalage punchi paula👪 godak lassanai a oyalage samagiya sathuta dakala apith sathutu wenawa❤ hamadama ohomama parissamen inna b.s🙏👍

  • @kasunlahiru5516
    @kasunlahiru5516 2 ปีที่แล้ว +4

    කොත්තමල්ලි කුඩු hadana hati kiyala dennako ammi.

  • @darshidezoysa3645
    @darshidezoysa3645 2 ปีที่แล้ว

    අම්මා ❤️❤️❤️මරු ඈ ❤️

  • @kavindanish1503
    @kavindanish1503 2 ปีที่แล้ว +4

    අම්මිගේ heirstyle එක ඕම සස්සනයි

  • @dilkiapsara2868
    @dilkiapsara2868 2 ปีที่แล้ว +2

    Mama wadiyemma adare karana kalaa paula tamai oyala❤

  • @sakunthalakumari8745
    @sakunthalakumari8745 2 ปีที่แล้ว

    Me dewal dakiddi godak dukai aiye. Mata ammath ne thaththath ne. E unata oya nam marama wasanawanthai aiye. Sathutin inna oyalata budu saranai!!! As wahak kata wahak wadinna epa. ❤️❤️❤️

  • @abeykoonrani7622
    @abeykoonrani7622 2 ปีที่แล้ว +4

    I Love 💕 this family '

  • @kanchanamalasirimanna1893
    @kanchanamalasirimanna1893 2 ปีที่แล้ว

    Harima sathutui, rasatama athi gedara Ayage adreth akathu karalane haduwe hamadama sathutin Inna theruwan saranai 🙏❤️🌹

  • @saduniayesha222
    @saduniayesha222 2 ปีที่แล้ว +4

    Aiye cream cheese pasta hadala pennannko please

  • @shashikalacharuni5555
    @shashikalacharuni5555 2 ปีที่แล้ว +2

    අනේ ඔවාලගේ පවුල හරි ආදරෙන් ඉන්නවා.ජේසු පිහිටයි ඔයාලා හැමෝටම.💕💕

  • @manjulaprashad9225
    @manjulaprashad9225 2 ปีที่แล้ว

    Lassana family ekkak kattiyatama adariiii ❤️❤️❤️😍

  • @saronipeiris712
    @saronipeiris712 2 ปีที่แล้ว +2

    Taththi essara homagama sudarshiyata anawa.hari hadai..a hinawa tamath ahemamai..satutin inna.4 denama❤❤❤❤...

  • @niroshapriyangani6547
    @niroshapriyangani6547 2 ปีที่แล้ว +1

    Oyage videos harima lassanai api asawen balanawa.😍😍😍😍🤗🤗🤗🤗🤗😁😁😁😁

  • @umaniilanthi3732
    @umaniilanthi3732 2 ปีที่แล้ว

    ඒ කාලෙ දිනී හොරෙන් ඉදන් VIDEO කරපු ඒවා...❤️😁

  • @ranitaranga8465
    @ranitaranga8465 2 ปีที่แล้ว +2

    Adarai hamadama 🌹🌹🌹🌹💞💞

  • @MPwerasekara
    @MPwerasekara 2 ปีที่แล้ว +2

    Harima shok oyala.budusaranai !

  • @PriyanthaRanawakaarachchi
    @PriyanthaRanawakaarachchi หลายเดือนก่อน

    😂❤ma❤Adarei❤.

  • @rashiniprabuddhika9450
    @rashiniprabuddhika9450 2 ปีที่แล้ว +3

    I love family ❤️❤️❤️❤️❤️

  • @MRxTheekshana
    @MRxTheekshana 2 ปีที่แล้ว +5

    මම කොට්ටෙ සෙන් තොමස්..අපෙ ඉස්කොලෙ තාප්පෙන් එහා පැත්ත තමා ආනන්ද ශාස්ත්‍රාලය තියෙන්නෙ.🙂❤

  • @inokaushani7636
    @inokaushani7636 2 ปีที่แล้ว

    Ammiga hinawai thatiga kathawai❤❤👍

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 2 ปีที่แล้ว +2

    Thanks a lot for the lovely receipe.
    Bless you all.

  • @kamanijulia5557
    @kamanijulia5557 2 ปีที่แล้ว +2

    crying crying making seeni sambal😋

  • @dilhanirownie6924
    @dilhanirownie6924 2 ปีที่แล้ว +2

    Ane oyage amma hadana kama rasai yame yame yame 😘😘😘

  • @lightroommaster1.121
    @lightroommaster1.121 2 ปีที่แล้ว +2

    අද පලවෙනි comment එක මගේ දැන්නම් ඇබ්බැහි වෙලා වගේ 💝😊💕

  • @stokesyeditz
    @stokesyeditz 2 ปีที่แล้ว +4

    Api අද සීනි සම්බෝල බනිස් haduwoo.

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว +2

    Teruvan saranai miss hemotama supiri bohoma stuti miss

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 2 ปีที่แล้ว +1

    Oyalage family ekak harima shook ane.mama harima kamathi dawasaka oyalawa hamu wela katha karanna asai ❤❤❤❤

  • @delikaaldelika1169
    @delikaaldelika1169 2 ปีที่แล้ว

    බුදු සරණයි සිය පවුල් ට සතුටින් ඉන්න

  • @wasanapriyangika8580
    @wasanapriyangika8580 2 ปีที่แล้ว

    Ane ammi shoooooiiiiiiiiiiiiiiii🥰🥰🥰🥰ennako meheth..🥰😘🥰😘🥰

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 ปีที่แล้ว

    Beautiful.
    love this.
    Shall definitely make it.

  • @nipunikasrimalee2461
    @nipunikasrimalee2461 2 ปีที่แล้ว

    Man harima asa paulak.budusaranai hemotama.

  • @pathmakuruvitage9984
    @pathmakuruvitage9984 2 ปีที่แล้ว

    ඔයා හැදුවොත් ටොප් තමයි සුවඳක් ආවා ස්තූතියි සීනි සම්බෝලය රසයි

  • @viraginikawshalya8282
    @viraginikawshalya8282 2 ปีที่แล้ว +1

    අනේ තාත්ත නම් maru

  • @kawiedirisingha2855
    @kawiedirisingha2855 2 ปีที่แล้ว +1

    oyalanm maruu aiyeee hamadama සතුටින් inna oyala😍

  • @rgkwickramasinghe7103
    @rgkwickramasinghe7103 2 ปีที่แล้ว

    අම්මල ඔන්න ඔහොම තමයි කෑම හදලා දරුවන් කන දිහා බලාගෙන ඉන්න්ව සතුටින්

  • @anuhandapangoda8458
    @anuhandapangoda8458 7 หลายเดือนก่อน

    Deweni paratath baluwa.supiri.

  • @krd-123-u6b
    @krd-123-u6b 2 ปีที่แล้ว

    I just love ur mother and father ❤❤

  • @sasindukaluarachchi6459
    @sasindukaluarachchi6459 2 ปีที่แล้ว +1

    පලවෙනි කමෙන්ට් එක මගෙන් ආදරෙයි අයියේ ඔයාලාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ

  • @saumya1350
    @saumya1350 2 ปีที่แล้ว +2

    අනේ අම්මා හරිම හොදයි

  • @rukaa767
    @rukaa767 2 ปีที่แล้ว +3

    Shoooi amma bole❤❤❤🤗

  • @osheeashiliya4179
    @osheeashiliya4179 2 ปีที่แล้ว +1

    Rasaineda mhhh yammii bs

  • @eminduhansana9937
    @eminduhansana9937 2 ปีที่แล้ว +1

    පීසා එකක් හදන විදිහ kiya denna

  • @ranitaranga8465
    @ranitaranga8465 2 ปีที่แล้ว +1

    Badaridanòooooooooo🌹🌹💞💞💞💞💞💞

  • @ralahamiralahami8297
    @ralahamiralahami8297 2 ปีที่แล้ว

    Niyamay.

  • @chandramuthunayaka.5919
    @chandramuthunayaka.5919 2 ปีที่แล้ว

    dinithi oystagalapenava puthe oyalahatharadenata budusaranai🌹🌹🌹🌹🌹

  • @menakaroshanthi8545
    @menakaroshanthi8545 2 ปีที่แล้ว +1

    නියමයි

  • @tharangaanuska6169
    @tharangaanuska6169 2 ปีที่แล้ว

    Mmmm රසට ati ne ❤️😘

  • @jinidimanodya6661
    @jinidimanodya6661 2 ปีที่แล้ว +1

    අදත් ලස්සනයි (first comment ❤️)

  • @navinduchalanga3125
    @navinduchalanga3125 2 ปีที่แล้ว

    Nice family. All d best

  • @denizadesilva4728
    @denizadesilva4728 2 ปีที่แล้ว

    Mint wawannekiyaladennako

  • @gayanisanjeewani36
    @gayanisanjeewani36 2 ปีที่แล้ว +1

    අම්මෝ මටත්😝

  • @kaushamadushani6950
    @kaushamadushani6950 2 ปีที่แล้ว +1

    Supiri aiye digatm yamu

  • @inokainoka5811
    @inokainoka5811 2 ปีที่แล้ว

    හරිම සතුටින් ඉන්න පවුලක්. ආදරේ හිතෙනවා. අනේ සංගීත් අයියේ අම්මිගේ වට්සප් නම්බරේ එවන්නකෝ. ප්ලීස්. මං හරි ආසයි ආදරෙයි ඒ අම්මියට. මමත් දඹුල්ලේ.

  • @lifewithlatha710
    @lifewithlatha710 2 ปีที่แล้ว +3

    ට්‍ර්ප් එක නම් නියමයි නියමයි